Piumi Srinayaka Home tour | එන්න මගේ ගෙදර බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 694

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 ปีที่แล้ว +105

    මං ඉස්සර හිතන් හිටියේ අක්කි ආඩම්බර ඔලුව උදුමවාගත් කෙනෙක් කියලා..ඒත් දැන් තේරේනවා අක්කී කොච්චර සරල හිත හොඳ අහිංසක කෙනෙක් ද කියලා ❤️❤️❤️❤️

  • @shashiniharshika6385
    @shashiniharshika6385 2 ปีที่แล้ว +241

    බුදු දහමට වගේම ස්වභාදහමටත් ඔයා ගොඩක් ලැදි බව පේනවා වීඩියෝ එක බැලුවම..හරිම ලස්සනයි අක්කී..අපේ ගමෙන් බිහි වුනු දක්ෂ නිළියක් කියලා කියනකොටත් හරි ආඩම්බරයි..අක්කි පොඩි කාලේ ඉදන් හැදුන හසලක තමා මගේ ගමත්...හරිම ආඩම්බරයි ඔයා ගැන මෙහෙ හැමෝටම..😍😍😍

    • @kavindueleperuma3899
      @kavindueleperuma3899 2 ปีที่แล้ว

      QqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqwqqqqqAaAqqqqqqqqqqqqqqqqqqqqqqq

  • @piuminishara2910
    @piuminishara2910 2 ปีที่แล้ว +276

    ඔයාගේ ජීවිත කතාව අහලා තියෙනවා මහියංගනයේ මහපොලොවත් එක්ක හැප්පුණ පුංචි කෙල්ල ඉන්න තැන දැක්කම ගොඩක් සතුටුයි

  • @gihansanjula8505
    @gihansanjula8505 2 ปีที่แล้ว +429

    ලස්සනයි.. පිළිවෙලයි.. හුරුබුහුටි... ලොකු මාලිගා වගේ නොවුනට ගොඩක් ලස්සනයි 🤗🤗🤗🤗.. මගෙ හිතට නම් වැදුනා

  • @lihinimadushika5611
    @lihinimadushika5611 ปีที่แล้ว +22

    හරිම සතුටුයි.. කෙල්ලෙක් තමන්ගෙ උත්සහයෙන් මේ වගේ දියුණු වෙලා සතුටින් ජීවත් වෙනවා දැක්කම. තවත් වැඩ් වැඩ්යෙන් හරියන්න ඕනෙ.

  • @shevonbendrick3923
    @shevonbendrick3923 2 ปีที่แล้ว +54

    මම ඔයාගෙ life story එක Yt එකෙ අහල තියනවා.හරිම සතුටුයි අක්කෙ, ඔයාට තව තවත් හිතන පතන හැම හොද දෙයක්ම වැඩි වැඩියෙන්ම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🙏💕🌟

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 2 ปีที่แล้ว +19

    ගොඩාක් ආගමික පැත්තට නැඹුරු ඔබේ ගෙදර සරලව පිලිවෙලට ලස්සනට ...නිදහසේ විදින්න පුලුවන් විදිහට තියෙනවා ...සොබාදහමට ගොඩාක් ආදරය කරන ඔබට ජය වේවා තෙරැවන් සරණයි

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +20

    මානසික නිදහස දැනෙන ලස්සනම ලස්සන නිවහනක්.ඔයා බුදුදහමත් එක්ක,ස්භාවදහමත් එක්ක ඉන්න නිසා කවදාවත් වරදින් නෑ.ඇත්තටම මාත් කවදහරි ඉන්න ආස කරන්නෙ මේ වගේ ගෙදරක.ඔයා ඒ ගේ තියාගන්න විදිය හරිම ආදර්ශයමත් අක්කී.ඔයාගේ හීන,වැඩකටයුතු සෑමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම පාර්ථනා කරනව.තෙරුවන් සරණයි.

  • @hash276
    @hash276 2 ปีที่แล้ว +79

    හරිම ලස්සනයි අක්කියො සුදු පාට නිසා නිදහස පිරිසිදු කම හොදින්ම දනෙනව මං ආසම විදියෙ ගෙයක්😍

    • @kumarsure9815
      @kumarsure9815 2 ปีที่แล้ว +1

      ඒ උනාට ගේ ඇතුලේ රබර් සෙරෙප්පු දාන එක නම් එච්චර හොද නැහැ නේද, කොළඹ ඕක සමනය දෙයක් බව දැකල නම් තියෙනව , හැබැයි වදිනකොට , බුදු පිළිම ගාව රබර් බාටා දාන්න හොද නැහැ නේ , ඇත්තටම මොකද ගේ ඇතුලේ රබර් සෙරෙප්පු දාන්නේ

  • @dilinikaushalya135
    @dilinikaushalya135 2 ปีที่แล้ว +70

    ඔයානම් හරිම පිළිවෙළට ජීවත් වෙන ගෑනු ළමයෙක් අක්කියො..හැමදාම ඔය පිළිවෙළ තියාගන්න.ඒක ගෑනු ළමයෙක්ට ගොඩක් වැදගත්..ඔයා ස්වභාදර්මයටත් ගොඩක් කිට්ටු, ආදරේ කරන කෙනෙක් නිසාම වෙන්න ඇති ඔයා ඔය තරමටම ලස්සනට පිළිවෙළට ඉන්නෙ..ආදරෙයි අක්කී..හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා!! ඔයාගෙ. ❤️❤️❤️

    • @kumarsure9815
      @kumarsure9815 2 ปีที่แล้ว +1

      ඒ උනාට ගේ ඇතුලේ රබර් සෙරෙප්පු දාන එක නම් එච්චර හොද නැහැ නේද, කොළඹ ඕක සමනය දෙයක් බව දැකල නම් තියෙනව , හැබැයි වදිනකොට , බුදු පිළිම ගාව රබර් බාටා දාන්න හොද නැහැ නේ , ඇත්තටම මොකද ගේ ඇතුලේ රබර් සෙරෙප්පු දාන්නේ

  • @dilshakavindi7054
    @dilshakavindi7054 2 ปีที่แล้ว +93

    හරිම ලස්සනයි,හිතට සැනසිල්ලක් ගේන හුරුබුහුටි ලස්සන නිවහනක්...🌺🌺

  • @shashinijeewanthi6399
    @shashinijeewanthi6399 ปีที่แล้ว +2

    Motivation කියන්නෙ මේවට තමයි 👊😎... මන් විශ්වාස කරන දේවල් දෙකක් තමයි බුදු දහම සහ ස්වභාව ධර්මය..ඔයත් එහෙම කෙනෙක් කියල දැක්කම පේනවා...❤️😚 (විශ්වාස කරන්න වරදින එකක් නැ)

  • @indukanthi5643
    @indukanthi5643 2 ปีที่แล้ว +2

    කෙල්ලගේ ලස්සන වගේම ගෙදරත් හරිම ලස්සනයි පිළිවෙළ හොදින් තියෙනවා හරිම චෝක් සිත්ගන්නා සුලු දර්ශනයක් ඔබේ නිවාස සිත නිවෙන ස්ථානයක්

  • @lathikanavodani1822
    @lathikanavodani1822 2 ปีที่แล้ว +66

    ඔය වගෙ ලස්සනට පිලිවෙලකට ඇදලා ඉන්නකෝ..බලන්න කොච්චර චාම්ද කියලා අක්කියෝ..විහින්නෙ කතා අහන්නෙ ඔයා.. හැමදාම සතුටින් ඉන්න ..තෙරුවන් සරණයි !

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 ปีที่แล้ว +4

    බුදුදහමට ලැදි මිනිසා ඉතාමත් ආදරණීය පුද්ගලයෙක් ඒ සරල බව ඔබ තුළින් ඉස්මතු වේ බුදුසරණයි

  • @uddhikaaluthgamage1758
    @uddhikaaluthgamage1758 2 ปีที่แล้ว +8

    ඔක්කොම ලස්සනයි ,මොනර පිහටු ගෙවල් ඇතුලේ තියන්නෙ නෑ කියලා මං අහල තියෙන්නෙ .ගෙවල් පාලු වෙනව කියලා ..ඇත්ත නැත්ත දන්නෙ නෑ.

  • @madushisenusan9069
    @madushisenusan9069 2 ปีที่แล้ว +8

    ලස්සන දේ ලස්සනයි නොකීවොත් ලොකු වරදක්.. හරිම හුරුබුහුටියි... පිලිවෙලයි...සතුටින් ඉන්න හැමදාම..හිත නිවෙන තැනක්🌹🌹🌹

  • @d.deumini7528
    @d.deumini7528 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි අක්කි
    හුරුබුහුටි ලස්සන ගෙයක්
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි❤️🥰
    ආදරෙයි😘❤️🥰

  • @EasyCraft2
    @EasyCraft2 2 ปีที่แล้ว +40

    අනේ මන්ද මිනිස්සුන්ගෙ කමෙන්ට්.. තමන් හදා ගත්තු ගෙදර තමන් ආස විදිහට ජීවත් වෙන්න ඕන. හනමිටි අදහස්වලින් ඔලු පිරිච්ච මිනිස්සු සෑහෙන්න. මනුස්සෙක්ගෙ සතුටක් දැකල බලන් ඉන්න බෑ... 😂🙏
    Good luck akkiyoo... ලස්සනට ජීවත් වෙන්න 💕🌸🌸

    • @dulanimadu4155
      @dulanimadu4155 2 ปีที่แล้ว +1

      Kawadawath a manasikathwa apita nathi kranna ba.. Awata tarka karanwata wada hodai api sadda nathiwa inna aka yalu.. Anith ayahe adahas walata garu kranna puluwan una dawasaka ape ratat lassna wei..

  • @chamika8423
    @chamika8423 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන චාම් ගෙයක්...බුදු සරණයි, ඉදිරියටත් මේ වාසනාව මේ ආකාරයෙන් ම ලැබේවා...💜️

  • @nadee2011
    @nadee2011 2 ปีที่แล้ว +93

    හුස්ම ගන්න ඔක්සිජන් උදේට නිශ්පාදනය කරනවා ⁣වගේම රාත්‍රියේදි ගස්වැල් ඔක්සිජන් උරාගෙන කාබන්ඩයොක්සයිඩ් නිශ්පාදනය කරනවා. රාත්‍රියේ නිවස තුල ගස් වැල් තබා ගැනීම තවත් මනුස්සයෙකු තබා ගැනීම හා සමානයි. ලස්සන නිවසක්. All the best ❤️

    • @Hansi_94
      @Hansi_94 2 ปีที่แล้ว +5

      මමත් කියන්නම හිතපු දෙය්ක්... ඒ වගේම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදන කොට මේන්ටේන් කරන්න වෙන්නේ ඒවා විතරක් නෙමෙයි ඒවා තියලා තියන ගෘහ භාණ්ඩ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි. දිනපත දවසට දෙවරක් සුලු වශයෙන් හෝ ජලය වැටෙන කොට එ දේවල් ඉක්මනට විනාශ වෙයි අක්කෝ... අපරාදෙ එහෙම උනොත් ඔයාගෙ ලස්සන ගෙදර .... හරිම පිළිවෙල ඉන්න හිතෙන තැනක් ...ආස හිතෙනවා දැක්කත් හිත නිවෙනවා....

    • @madushanisewwandika1311
      @madushanisewwandika1311 2 ปีที่แล้ว +6

      රෑටත් ඔක්සිජන් පියකරන ගස් මෙතන ගොඩක් තියෙන්නෙ

    • @sahanchathuranga2902
      @sahanchathuranga2902 ปีที่แล้ว +1

      මේ පැළවල නම මොකක්ද

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පිලිවෙලයි...සුදු පාට ...මාත් හරිම ආසයි ...හිත නිවෙනවා....සරලයි ඔයා...බුදුසරණයි

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 ปีที่แล้ว +14

    කොන්ඩෙට ඔයා මොනවද කරන්නේ..ලස්සනයි..❤❤❤

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +37

    රුක්ශානා...වගෙ චරිත නම් ආයෙ මලාට බාරගන්න එපා ...ඔයාට ගැලපෙන්නෙ නෑ නපුරු චරිත ..❤❤❤❤

  • @udeshikamadushani3049
    @udeshikamadushani3049 2 ปีที่แล้ว +15

    ඇත්තටම හරිම ලස්සනයි, හුරුබුහුටියි, පිලිවෙලයි, පිරිසිදුයි

  • @Timelapselife
    @Timelapselife 2 ปีที่แล้ว +42

    ලස්සන පිල්වෙලකට තියන නිවහනක්.. 💐❤️

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගේ පොඩ්ඩ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි බුදු පිලිමේ තියෙලා තියෙන නැන හා එ පිලිවෙල මාරම ලස්සනයි

  • @oshisanjana6644
    @oshisanjana6644 2 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි අක්කි...ගොඩක් පිලිවෙලට හැමදේම තියෙනවා.... හරී ශෝක් අනේ.... හරිම ප්‍රියමනාපයි... 🥀🌿🍃♥️
    ඉස්සර ඉදම්ම මං ආසම නිලියක් ඔයා 🥰❤️

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ඔයයි ගේයි දෙකම අපි ඉස්සර ඒකට හිටපු අය දැන් මතකවත් නැතුව ඇති හැමදාම සතුටින් ඉන්න බුදුන්ගේ සරණයි

  • @saraamadushani1718
    @saraamadushani1718 2 ปีที่แล้ว +11

    මොණර පිහාටු ගෙවල් ඇතුලෙ තියාගන්න හොඳ නැහැ කියලා කතාවක් තියෙනව නේද?

  • @helenesafran1713
    @helenesafran1713 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනට පිළිවෙළක් ඇතුව ගේ තියාගෙන ඉන්නවා. ඒ වගේමයි ගහට කොළට දක්වන ආදරෙත්. මම හරිම කැමති කෙළින් කතා කරන රංගන ශිල්පිණියෙක් ඔයා. අහන්න බැරි වුණා. කොහෙන්ද ඔයා අර හදුන්කූරු Cover එක හොයා ගත්තේ? මටත් පොඩ්ඩක් කියන්නකෝ ඒක ගන්න. ආදරෙයි ඔයාට. සතුටින් ඉන්න. තෙරුවන් සරණයි! දූට. 🙏❤️

  • @Ushi437
    @Ushi437 2 ปีที่แล้ว +4

    අක්කී වගේ ම තමා ගෙදරත් හරිම ලස්සනයි 🥰❤️🌹

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 2 ปีที่แล้ว +1

    අනේ පුතේ ඔයා ගොඩක් නිහතමානී දුවෙක්. මම ගොඩක් ආදරෙයි. බුදුසරණයි

  • @yethuni0626
    @yethuni0626 2 ปีที่แล้ว +6

    අක්කිගෙ ගෙදර හරිම පිලිළිවෙලයි ලස්සනයි 👍👍👍👍😘😘😘😘අක්කිගෙ ජිවිත කතාව yt එකෙන් දැකලා තියෙනවා . අක්කි ඉදිරියට යද්දි කොච්චර ලස්සනද ❤️❤️❤️❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ගෙදර 😍💗❤️ wow I love it😍

  • @savi6545
    @savi6545 2 ปีที่แล้ว +15

    Beautiful house. Perfect for one person or a couple. ❤️ Simple and neat.

  • @tharushiabesekara3129
    @tharushiabesekara3129 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤ හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න තව තවත් දෙවල් ලැ⁣බෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අක්කි ❤️❤️ බුදුසරණයි 🙏❤️

  • @mwijeratne
    @mwijeratne ปีที่แล้ว +1

    ශා..... හරිම ලස්සනයි , පිළිවෙලයි , සරලයි , වගේම ඔයත් ලස්සනයි, 😍😍😍😍

  • @thusithaprasad780
    @thusithaprasad780 ปีที่แล้ว +1

    ඔයාගෙ ගෙදර ලස්සනයි ඔයත් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න අක්කි බුදු සරණයි ❤️❤️

  • @nuwanihansi3256
    @nuwanihansi3256 2 ปีที่แล้ว +2

    ඔයා වගේමහරිම ලස්සනයි අක්කි ඔයාගෙ ගෙදර.🥰🥰

  • @uajanaki6217
    @uajanaki6217 ปีที่แล้ว +2

    Akkalage gedara harima siriyawanthai 🖒🖒

  • @Cocooooooogirl
    @Cocooooooogirl 2 ปีที่แล้ว +20

    චූටි ගෙදර හරිම ලස්සනයි bs. පරිස්සමින් සතුටින් ඉන්න ♥️

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 2 ปีที่แล้ว

    මගෙත් හීනයක් මේ වගේ ලස්සන හුරුබුහුටි ගෙයක් අක්කි.ඔයාගෙ මේ vedio එක මට ගොඩක් වැදගත් .ඔයාගෙ ගෙදරත් මන් ආස type එකේ ගෙයක් .very cute .very clean and tidy. Good luck .be happy

  • @road6025
    @road6025 2 ปีที่แล้ว +7

    අක්කත් ලස්සනයි ගේත් ලස්සනයි ... Jayawewa!!🤍🌸

  • @haza2147
    @haza2147 2 ปีที่แล้ว +3

    Ohh😍 මේ ජම්බාලා බිසවනෙ 😃👸♥️♥️ අහම්බෙන් හම්බවුනේ අක්කාගේ channel එක. අක්කා නම් ඇත්තටම ලස්සනයි 💯♥️🤩

  • @chathu3309
    @chathu3309 2 ปีที่แล้ว +2

    හරිම පිලිවලයි ලස්සනයි හිත සැනසෙනවා පන්සලක් වගේ....

  • @anjaleekarunarathna771
    @anjaleekarunarathna771 2 ปีที่แล้ว +32

    ඇසටත් මනසටත් එක වගේ සැනසීමක් 😇❤️

  • @samanaleesulakshi762
    @samanaleesulakshi762 ปีที่แล้ว

    ලස්සනයි akke gdrnm...oya ara thunapaha rak kohenda gaththe e bottle ehema

  • @madukarajaguru
    @madukarajaguru 3 หลายเดือนก่อน

    එකනම් ඇත්ත අක්කි.මාත් හරි කැමති දෙයක් තමයි.මල් ගෙ අතුලෙ වවලා එවත් එක්ක දැනෙන මානසික සතුට විදින්න.එක දන්නෙ එහෙම් කරන අය විතරයි❤❤

  • @ishunamarathne2473
    @ishunamarathne2473 2 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොද කෙනෙක් කියල මම අහල තියෙනව... පුලුවන්නම් ඔයගෙ beauty rooting එක අරන් එන්න..

  • @sandunichathurika661
    @sandunichathurika661 2 ปีที่แล้ว +62

    ගෙයක් යැයි මේ මාලිගාවක්නෙ 😍😍😍❤

  • @pinku3004
    @pinku3004 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පිලිවෙලයි දකින ඔනි කෙනෙක්ට ආස හිතෙනවා අක්කිත් ඒ වගෙම හරි ලස්සනයි 🤗

  • @dhanukiriella108
    @dhanukiriella108 ปีที่แล้ว +3

    හිතට අල්ලන හරිම ලස්සන ගෙදරක් ❤️

  • @theekshana1017
    @theekshana1017 2 ปีที่แล้ว +3

    මං ආස නිහතමානී නිළියක්
    අවංකව කතාකරනවා❤️
    ඉදිරි වැඩ වලට සුබ පැතුම් 💕🙏

  • @kazzz4565
    @kazzz4565 2 ปีที่แล้ว +10

    හරීම ලස්සනයි අනේ වෙනම ලෝකයක් වගේ

  • @janmisansala9288
    @janmisansala9288 2 ปีที่แล้ว +34

    ඔය වගේ ලස්සනට ඉන්නයි,ඔය වගේ ලස්සන ගෙයක් ලබන්නයි අක්කා ගොඩාාක් පින් කරලා තියේ😍❤️🔥

  • @Srilankajs47
    @Srilankajs47 2 ปีที่แล้ว +26

    අනේ අක්කේ හුරුබුහුටියි ලස්සනයි ගෙදර හැබැයි බුදුහාමුදුරුවෝ ගාවට යනකොට වෙනස් විදියකට යන්න මොකද උන්වහන්සේ ජීවමානයි 🙏

    • @sonaliwickckramaarachchi699
      @sonaliwickckramaarachchi699 2 ปีที่แล้ว

      🤔

    • @disnakanthi8140
      @disnakanthi8140 2 ปีที่แล้ว +1

      Eka aththa ethanata yanakota agavwahenna anduwak adinna anith hamadema lassanai piliwelai

    • @user-cz8pt7xe4y
      @user-cz8pt7xe4y 2 ปีที่แล้ว +2

      Mmm.ow matath denuna e denam.anith hemadema lassanaii pilivelai egenath hithanna.

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ
    @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 ปีที่แล้ว +4

    මොණර පිහාටු අපි ගෙනල්ලා පල්ලෙහා ඇලෙන් අපේ අමිමා ඒවා ගෙට ගන්න දුන්නේ නැහැ ගෙවල් ඇතුලේ තියන්න හොද නැහැ කියලා

  • @h.adimuthusanjuna162
    @h.adimuthusanjuna162 ปีที่แล้ว +2

    අක්කිත් ලස්සනයි ගෙයත්් ලස්සනයි ගොඩක්

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 2 ปีที่แล้ว +1

    Oyage hubby Wath pennko akkeee.....harim lassanai budu saranai

  • @nimashasandeepani522
    @nimashasandeepani522 2 ปีที่แล้ว

    අනේ ඇත්තටම හරිම ලස්සනයි අක්කි ඔයාගෙ ගේ. මට ආස හිතුනා ඒ වගේ හදා ගන්න. ඔයා ඔහොම කොන්ඩෙ බැන්දාම තමා ගොඩක්ම ලස්සන 🤗

  • @heshaniyasarangi9882
    @heshaniyasarangi9882 ปีที่แล้ว +2

    හරිම ලස්සන හරිම පිලිවළ ගෙයක් ❤️😍👍

  • @lcreations3961
    @lcreations3961 2 ปีที่แล้ว +1

    dr, music adu krnna.. oy kiyana de ahnna volume wadi krnna oni.music yaddi aye adu krnna oni.. eka baladdi hari karadarai.. gedara nm maaarama lassanai.asa hithuna

  • @dula_RD
    @dula_RD 2 ปีที่แล้ว +17

    ගොඩාරියක් ලස්සනයි .... හුරුබුහුටියි දැක්කම හිතට නිදහසක් දැනවා ....🤗❤️

  • @chooti107
    @chooti107 ปีที่แล้ว +1

    මම ආස විදිහෙ ගෙයක් ❤️ ගෙදර ලස්සනයි අක්කියො

  • @chamikacooray1542
    @chamikacooray1542 2 ปีที่แล้ว

    Very nice and clean.keep up the good work. where did you buy that spice tags

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 ปีที่แล้ว +1

    👍🌹❤️🌹👌ලස්සනයි ගොඩක් 💞💞💞

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 2 ปีที่แล้ว

    Oyage කතාව ahuwa mn anika oya ගෙදර හදන්න මහන්සි වෙනවා dakka video වලින් ape game ජීවිතය ජය gatttha කෙල්ල arima ආදරෙයි.ගෙදර හුරු buhuti lasana ge පොඩ්ඩක්.ඉදිරි අනාගතය lassana වේවා

  • @ashadulanjali4017
    @ashadulanjali4017 ปีที่แล้ว

    අක්කි හරිම ලස්සනයි ඔයාගෙ room ekath දවසක පෙන්වන්නකො plzz

  • @pradeepperera-yo3cs
    @pradeepperera-yo3cs ปีที่แล้ว +1

    ලස්සන ගෙදර ❤❤❤❤❤❤❤❤ ඔයත් ලස්සනයිි ۔ මැනිකක් වගේ මටනමිිි ඔයව ۔۔۔

  • @umashiniwarthana6390
    @umashiniwarthana6390 2 ปีที่แล้ว +13

    ඔයා වගේම ගෙදරත් ලස්සනයි පිළිවෙලයි😍🌼

  • @YThisaranie
    @YThisaranie ปีที่แล้ว

    ලංකාවේ නිලියන්ගෙන් මම කැමතිම නිළිය තමයි ඔයා subscribe කරපු එකම චැනල් එකත් ඔයාගේ තමයි මොකද අනිත් අය වගේ කැමරාවට එකයි නැතුව එකයි 2ක් නෑනේ💜🥰

  • @ChathurikaDilrukshi-ph7hn
    @ChathurikaDilrukshi-ph7hn 4 หลายเดือนก่อน

    Harima lassanai.satutin enna budusaranai.ganesha dewiyange pihitai🙏🙏🙏🙏🙏🙏🎻🎻🎻

  • @wijejay9059
    @wijejay9059 2 ปีที่แล้ว +1

    ලස්සනයි , පිලිවෙලයි!
    සුබ අනාගතයක්, ඔබට!
    තෙරුවන් සරණයි .

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අද තමයි ඔයාගේ වීඩියෝ එකක් මුලින්ම බලන්න ගත්තේ.. තාම බලනගමන්.. සුබ පැතුම් ඉදිරියටම යන්න.. බුදු සරණයි..🤗🥰🙏♥️💐

  • @thejakaushalya45
    @thejakaushalya45 2 ปีที่แล้ว +9

    අනේ අක්කී ඔයා කොන්ඩේට කරන සත්කාර ගැන වීඩියෝ එකක් ❤️❤️

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 2 ปีที่แล้ว +2

    සුපිරි ගෙයක් නේ...මාළිගාවක් වගේ..ලස්සනයි..good luck...

  • @thatwasapic4645
    @thatwasapic4645 2 ปีที่แล้ว +2

    Woooow පට්ටම ලස්සනයි ගෙදර..❤❤❤❤

  • @tharunethu6151
    @tharunethu6151 2 ปีที่แล้ว +15

    කෝ රූම් එක පෙන්නුවේ නැනැනෙ...🤔

  • @nilminikumari896
    @nilminikumari896 ปีที่แล้ว

    Akki oya පහන පත්තු karanne කොහොමද iti pandamakda daanne dear

  • @niflanaleem4670
    @niflanaleem4670 2 ปีที่แล้ว +3

    අනේ මන් ආසම විදිය ගෙයක් හරිම ලස්සනයි ❤️🌻

  • @junnierubyjanez
    @junnierubyjanez 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කිගෙ ගෙදර 💕💕🥰🥰....

  • @juhidissanayake675
    @juhidissanayake675 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි .පිළිවෙළයී,පිරිසිදුයී..❤️❤️❤️

  • @thiliniwijesinghe7750
    @thiliniwijesinghe7750 ปีที่แล้ว +2

    Beautiful home. Where can I buy those incense holders ?

  • @nameethadassanayake5963
    @nameethadassanayake5963 2 ปีที่แล้ว +2

    your interiors are very beautiful. who did your interiors? ( table and chairs,sofa ,book rack etc )

  • @rashminvishwajith9873
    @rashminvishwajith9873 2 ปีที่แล้ว

    නියමයි අක්කෙ ඔය වගේ වීඩියෝ ඉස්සරහටත් ගේන්න. ගොඩක් ආදරේයි ඔයාට

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 2 ปีที่แล้ว

    Ane nangi oyge konde dik une kohomada.apita kiynnako vedio ekakin.oya kondeta use karana dewal

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ..හුරුබුහුටි පිලිවෙල තියෙන නිවසක් ..ලස්සනයි 👍

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි. ආදරෙයි බුදුසරණයි ❤️🌹🙏

  • @salimahameed3919
    @salimahameed3919 2 ปีที่แล้ว +1

    ලස්සනයි මැනික ඔයා වාගෙම ඔයාගෙ ගෙදරත් ලස්සනයි

  • @chamaskiha3779
    @chamaskiha3779 ปีที่แล้ว

    බුදු පහන තියෙන තැන තියෙන තැබිලි පාට වතුර එක මොකක්ද ඒක කොහොමද හැදුවේ

  • @renukakadigawa7724
    @renukakadigawa7724 ปีที่แล้ว

    adaray done (love you done beautiful lovely house happy ness of your life good luck budusaranai parissamin wade karanna ❤😍

  • @asiniie
    @asiniie 2 ปีที่แล้ว +2

    ලොකු මාලිගා වැඩක් නෑ මෙන්න පුංචි මාලිගා ❤️

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 ปีที่แล้ว +2

    අනේ කොන්ඩෙ දික් කර ගත්තෙ කොහොමද මගෙ අක්කී...... මටත් ආසයි ඔයා වගේ කොන්ඩෙ වවන්න 😍

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පියූ.ආසාවෙන් බැලුවේ වීඩියෝ එක.ඇදුමත් ලස්සනයි . ඔයත් ලස්සනයි ❤😘😍

  • @rashigosip6098
    @rashigosip6098 2 ปีที่แล้ว +27

    ❤️ලස්සන හුරුබුහුටි නිවහනක්,දැක්කම හිතත් පිරිනෝ❤️

  • @hansigunawardhane650
    @hansigunawardhane650 ปีที่แล้ว

    මාත් ඔයා වගේම ලස්සන ගෙයක් හදනවා බුදු සරණයි ❤️

  • @laxmanbandara9447
    @laxmanbandara9447 2 ปีที่แล้ว

    Godak Lassanai Akki Oyage Gedara. Oyath Godak Lassanai. Man Asama Actrses Kenek Thama Oya Akki. Budu Saranai Akki. 🥰

  • @rameshwaruni262
    @rameshwaruni262 ปีที่แล้ว

    ඔයාගෙ කොන්ඩේ ගාන්නෙ මොකද්ද් අක්කි.. මගෙ කොන්ඩෙ දනිහිසින් ගොඩක් පහලට ලස්සනට මහතට තිබ්බ දැන් සතියක් ඇති මම මගෙ කොන්ඩේ ඉන ගවට කැපුවා. දැන් කොන්ඩෙ දිග කලෙ ෆොටො බල බල අඩනවා...
    අක්කොගෙ විඩියො ගොඩක් ලස්ස්සනයි ❤️

  • @chamimanchanayaka1512
    @chamimanchanayaka1512 ปีที่แล้ว

    Okkoma lassnai hebei akke music ekath ekka oyge voice eka ahenawa aduinee🥲