අලුත් කුස්සියේ තුන් දෙනාම හදපු උදේ කෑම එක/ Breakfast Time

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2023
  • තුන් දෙනාම එකතු වෙලා පහසිවෙන් හදපු උදේ කෑම එක.
  • บันเทิง

ความคิดเห็น • 365

  • @user-ue6tc6ir6q
    @user-ue6tc6ir6q 11 หลายเดือนก่อน +4

    අනේ හරිම සතුටුයි දුවගෙ හුරතල් වචන අහන්න තමයි මං ගොඩාක් කැමති.සතුටින් ඉන්න හැමදාම .

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 11 หลายเดือนก่อน +8

    හයි ආරාධනා සුදු මැණික ලස්සනයි අලුත් කුස්සියේ අලුත් වැඩක් අම්මා අප්පච්චි.ආදරෙයි මේ ලස්සන පුංචි කදැල්ලට තෙරුවන් සරණයි.❤

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 5 หลายเดือนก่อน +2

    උයන එක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි චතුරිකා අක්කෙ. ඔයා හිමීට youtube එකෙන් බලලා ඉගෙන ගන්න. ඔයාට පුළුවන් ❤ හිතේ බයයි හුරු නැතිකමයි තියෙන්නෙ. වැරදෙන්න හරි සතියක් දෙකක් කරන්න. එතකොට හරියනවා. පුංචි දෙයින් පටන් ගන්න. කොහොම උනත් හරිම ආදරණීයයි. හැමදාම සතුටින් ඉන්න ❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ඔයාලගෙ අලුත් කුස්සිය..හරිම පිළිවෙලයි...ආරාධනා මැණික කතා කරනවා හරිම ලස්සනයි...ශෝයි...අපෙ සෝස මල 😘😘😘😘 ඔයාලට බුදුසරණයි.

  • @ankank6747
    @ankank6747 11 หลายเดือนก่อน +1

    ආදරෙයි තුන් දෙනාටම හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz 11 หลายเดือนก่อน +3

    Harima ලස්සනයි තුන් දෙනාම. Gayan malli harima hoda මනුස්ස kama thiyena kenek❤❤❤

  • @manjulanifernando1139
    @manjulanifernando1139 11 หลายเดือนก่อน +9

    තාත්තා යි දුයි දෙන්නා ම එක වගෙමයි.දොනි හරිම හුරතල් .❤❤❤❤❤❤❤❤
    .

  • @rashanishihara4710
    @rashanishihara4710 11 หลายเดือนก่อน +6

    Blessing to both of you who live a simple life as well as chuti Mnika..........💕❤️🦋

  • @nilukabashini6314
    @nilukabashini6314 11 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ලස්සන කපල් එකක්.එ වගේම ලස්සනම ලස්සන රෝස මලක් ඉන්නවා ඔය දෙන්නට ඇස්වක් කටවහක් වදින්න එපා තුරුනුවන් ගේම පිහිටයි.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 11 หลายเดือนก่อน +11

    තාත්තාගෙයි දූගෙයි ආදරේ. ❤️❤️ හරි ශෝක්. තෙරුවන් සරණ්යි. 🙏🙏🙏💐💐💐 අම්මෝ වසන්ත අය්යේ වස්තුවා හොද නෑ. දුක හිතුනා වස්තුවා කරපු වැඩෙට නම් අප්පා. වස්තුවා හොද නෑ. 😥😥😥

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d 11 หลายเดือนก่อน +2

    කිචන් එක ලස්සනයි අයියා @අක්කා.ආදරෙයි ඔයාලා තුන්දෙනාටම😍💜️

  • @SrimathiRupasinghe-mi1wj
    @SrimathiRupasinghe-mi1wj 11 หลายเดือนก่อน

    Kitchen eka maru aaaa lassanai👍Doni ta rasama breakfast ekak 👍👍adarei doni❤️❤️❤️

  • @chenuliAhasna
    @chenuliAhasna 11 หลายเดือนก่อน +4

    ආදරණීය family එකක්..❤😘

  • @suranganamal5936
    @suranganamal5936 11 หลายเดือนก่อน +1

    Api hemadamath adarei thundenatama.arada donita godaaaak adareiiii❤❤budu saranai!!!

  • @meriyanfernando2943
    @meriyanfernando2943 11 หลายเดือนก่อน +3

    ඔයාලාට හැභදාමත් ඔය බැඳීමෙන් ආදරෙන් ඉන්න ලැබේවා!!❤

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.

  • @kumuduaponsu3544
    @kumuduaponsu3544 11 หลายเดือนก่อน +2

    So cute baby girl

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 11 หลายเดือนก่อน +1

    ආදරෙයි තුන්දෙනාට ගොඩක් ❤❤❤

  • @nilukachandani7408
    @nilukachandani7408 11 หลายเดือนก่อน +9

    සරල විදියට ජීවත් වෙන,බොරු සෝබන නැතී නිහතමානී නිරහංකාර හරිම ලස්සන පවුලක්.හැමදාම සතුටින් ඉන්න ඕනී හැමෝම .බුදු සරණයි අපේ ආරාධනා මැනිකටත් පවුලේ හැමෝටමත්.

    • @sunethrakumari1868
      @sunethrakumari1868 11 หลายเดือนก่อน

      අනේ ඔවු ලොකයා මොනවා කීවත් ඔයාලා සතුටින් ඉන්න ලෝකයාට ඕනි විදිහට අපි ඉන්නවනම් තමා ඒ මිනිස්සු කැමති අපි විදව විදව ඉන්නවා දින්න ගොඩාක් අය බලන්න හරි කැමති මිනිස්සු අපි අතර ඉන්නෙ අපි දැනගන්න ඕනි අපි සතුටින් ඉන්න නොගල පීන් මැද රන්ඩුවෙනට වඩා තමන්ට ගැලපෙන කෙනා තෝරගන්න කාටත් අයිතිය තියෙනවා

    • @k.v.dayaseeli281
      @k.v.dayaseeli281 6 หลายเดือนก่อน

      Àradana Duwa lassanai,Hoda kamak podi ayata godak hodai.kada kama denne nathuwa.gunathne.puchi kadallata budusaranai

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි කිචන් එක ♥️

  • @zeenafarzeena5715
    @zeenafarzeena5715 11 หลายเดือนก่อน

    Lovely little angel

  • @shenalweerakoon2008
    @shenalweerakoon2008 11 หลายเดือนก่อน

    God bless your beautiful family

  • @Malika1-un5ww
    @Malika1-un5ww 6 หลายเดือนก่อน +2

    චතුරිකා රගපෑම් හරිම ලස්සනටම කරනවා එයාගේ හැම රග පානවා හරිම ලස්සනයි මම හරිම ආසානවන බලනවා පොඩි පවුලම හරිම ලස්සනයි හැම දාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajithrohana2118
    @sajithrohana2118 11 หลายเดือนก่อน +1

    Doni Amma Ekka sahayogayen weda..... Budusaranai 🙏

  • @Jim4rome
    @Jim4rome 11 หลายเดือนก่อน +2

    Lovely family ❤❤❤

  • @trvel749
    @trvel749 11 หลายเดือนก่อน +4

    ආරාධනා දෝනී හරිම ශෝක්. ❤❤❤❤❤❤ ආදරෙයි.

  • @dushmanthisachitra7602
    @dushmanthisachitra7602 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන පවුලක්.අපි ගොඩක් ආදරෙයි .ආරාධනා මැනිකට අපි ගොඩක් ආදරෙයි .බුදුසරණයි ❤❤❤❤

  • @lakmallakmal4440
    @lakmallakmal4440 11 หลายเดือนก่อน +1

    තුන් දෙනාටම ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි..🌹🌹🌹🌹

  • @momandsonshow2869
    @momandsonshow2869 11 หลายเดือนก่อน

    Kitchen eka th lassanai chefla 3th lassanai.budusaranai🙏

  • @nutrifitchampi968
    @nutrifitchampi968 11 หลายเดือนก่อน

    Lassanai adath saha adarei oyalata

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 11 หลายเดือนก่อน

    Budusaranai hamadama satutin inna

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 11 หลายเดือนก่อน +4

    චුටි සෝස මල ෂොයි❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි අාදරණියයි තුන්දෙනාම ❤❤

  • @AshaDamayanthi-cd7vq
    @AshaDamayanthi-cd7vq 5 หลายเดือนก่อน

    Very Happy . Appachchinam maru

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 11 หลายเดือนก่อน

    ලස්සනයි අයියා මම ගොඩාක් ආදරෙයි ඔයාලගේ family ekata 😍😍❤️❤️

  • @komarikosila6829
    @komarikosila6829 10 หลายเดือนก่อน

    Anee harima lassanai

  • @kamalajewa
    @kamalajewa 11 หลายเดือนก่อน +8

    ආදරෙයි හදවතින්ම මේ ආදරණීය පවුලට❤❤❤❤❤❤

  • @chithranikavikulathilake6001
    @chithranikavikulathilake6001 10 หลายเดือนก่อน

    so cute girl Aradhana...

  • @kaushalyamarasinghe182
    @kaushalyamarasinghe182 11 หลายเดือนก่อน

    Adarei akkiyioiii ❤

  • @dulminadinujaya
    @dulminadinujaya 11 หลายเดือนก่อน +1

    Theruwan saranayi ane ඔය thun දෙනාටම.❤❤

  • @RasikasanjeewaniSanjeewa-ex1oc
    @RasikasanjeewaniSanjeewa-ex1oc 11 หลายเดือนก่อน

    ආරාදනා මැනික ආදරෙයි රත්තරන්........

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 11 หลายเดือนก่อน +1

    හරිම අසාවෙන් බැලුවේ ආරාධනා මැණික දිහා තමයි වැඩියෙන් බලන් හිටියේ ♥️❤️💜❤️❤️

  • @user-sv3zn7sf1m
    @user-sv3zn7sf1m 11 หลายเดือนก่อน +1

    ආරාදනා මැණික💛💛💛💛

  • @rakhitharanaweera4456
    @rakhitharanaweera4456 11 หลายเดือนก่อน +25

    වීඩියෝ එක විනාඩි 28 ක් උනත් හැදුවෙ පොඩි කෑමක් උනත් පුදුම සතුටක් දැනුනෙ ඒ විනාඩි 28 පුරාම...ආදර්ශමත් ආදරණීය පවුලක්....දළදා සමිඳු පිහිටයි තුන්දෙනාට...

  • @outofhome99
    @outofhome99 11 หลายเดือนก่อน +1

    අම්මෝ ඒ හුරතලේ.ආදරෙයි දොනි,අයියා,අක්කා.හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤️❤️❤️
    මන් නිශූ

  • @dinushajayalath3663
    @dinushajayalath3663 11 หลายเดือนก่อน

    Lassanai kitchen eka oyalage👍👍👍👍👍

  • @yuvanikarunaratne7081
    @yuvanikarunaratne7081 11 หลายเดือนก่อน +1

    Very lovely New Kitchen. 💖.
    Love You Darling chuti Duwa... You Are A Very Good Helper In The Kitchen.

  • @manelhenake9522
    @manelhenake9522 11 หลายเดือนก่อน +5

    ඔයාලට.හැමදාමත් හදවතින්ම.ආදරෙයි ආරාධනා මනික.දැන්.ලොකු වෙලා.cute baby ❤❤❤

  • @dinushasamarakoon4638
    @dinushasamarakoon4638 11 หลายเดือนก่อน +5

    God bless this beautiful family ....your daughter is very adorable ❤❤...and i really like you two...

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 11 หลายเดือนก่อน +1

    Budusaranai ...❤❤❤❤

  • @hlchandani273
    @hlchandani273 11 หลายเดือนก่อน +17

    සරල විදියට ජීවිතේ ගතකරන ඔයාල දෙපලට වගේම චූටි මැණිකටත් තෙරුවන් සරණයි.

    • @user-wg5xz4zq3c
      @user-wg5xz4zq3c 2 หลายเดือนก่อน

      Apo Paul 2k kadan Dan tama sarala vela tiyenne

  • @malikahemalatha1878
    @malikahemalatha1878 11 หลายเดือนก่อน

    Oyalata godak adarei

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 11 หลายเดือนก่อน

    Good family .....

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 11 หลายเดือนก่อน

    Blessed family ❤

  • @user-lt7ce3nf3o
    @user-lt7ce3nf3o 7 หลายเดือนก่อน

    harima lassasa Paula good lak sudu manika aderai westuwe

  • @user-xq8vx3fe7v
    @user-xq8vx3fe7v 11 หลายเดือนก่อน +1

    Beutyfull family,also I loved ❤❤❤❤❤❤❤❤❤❤

  • @FernandoBarthuschat
    @FernandoBarthuschat 11 หลายเดือนก่อน

    God Bless you little aradhna

  • @mdoman6937
    @mdoman6937 11 หลายเดือนก่อน +2

    Doni mage manike she was a followed her mom ... and Doni was tooo clever❤

  • @hashinidulanjana321
    @hashinidulanjana321 11 หลายเดือนก่อน

    Hamadamath adareii Akki ❤️ harima saralai oyage life eka.sathutin inna ....sudu manikata adareii harima . 🥰

  • @nalakasujeewakannangara9627
    @nalakasujeewakannangara9627 7 หลายเดือนก่อน

    Beautiful kitchen

  • @beautifullife7500
    @beautifullife7500 11 หลายเดือนก่อน

    Doni ape donige wayasami.budu sarani patiyata

  • @nilmini2180
    @nilmini2180 11 หลายเดือนก่อน

    👍❤️😘❤️තෙරුවණ් සරණයි ඔයාලට !!!

  • @annkaushalya2338
    @annkaushalya2338 11 หลายเดือนก่อน +2

    ආරාධනා මැණික ආදරෙයි ජේසු පිහිටයි

  • @hannan1460
    @hannan1460 11 หลายเดือนก่อน

    අනේ මැනික ගොඩක් දවසකින් දැක්කේ ලස්සනයි බුදු සරනයි

  • @G.RG.R-gr5ex
    @G.RG.R-gr5ex 3 หลายเดือนก่อน

    Gódak aadare karana family ekk🥰❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 11 หลายเดือนก่อน

    Harima lassanai❤❤❤

  • @user-th2he1pv5o
    @user-th2he1pv5o 6 หลายเดือนก่อน +1

    Kitchen eknam lasanai donithlasanai budusarani oyalat

  • @sadewnimsara3960
    @sadewnimsara3960 11 หลายเดือนก่อน +1

    ආදරෙයි. මැණික. බුදුසරණයි. පැටියෝ

  • @sunethchamara4507
    @sunethchamara4507 หลายเดือนก่อน

    ගෑනියෙකුට දුක් දිලා ඉන්න ලස්සන

  • @manujaharshani124
    @manujaharshani124 11 หลายเดือนก่อน +2

    චතූ අක්කා හරිම ලස්සනයි ....❤️❤️

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 11 หลายเดือนก่อน

    Aneee shoi chooty doni..adarei menika ❤️❤️

  • @sajeevith5655
    @sajeevith5655 11 หลายเดือนก่อน

    glad to see you all...

  • @upulsameera9738
    @upulsameera9738 11 หลายเดือนก่อน +1

    අදත් ඔයාලගේ vidio එක හරිම ලස්සනයි. ආදරෙයි ආරාධනා මැණික.

  • @NilanthiMax
    @NilanthiMax 11 หลายเดือนก่อน

    Lassana paulak.adarei hemotama❤❤❤❤

  • @SLToonBaba
    @SLToonBaba 11 หลายเดือนก่อน +1

    නියමයි නියමයි ❤❤😊😊❤😊❤😊❤😊❤❤😊

  • @anushalakmali9622
    @anushalakmali9622 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි කිචන් එක ❤❤❤❤ ආරාධනා මැණික ආදරෙයි ❤❤❤ අයියා අක්කී ඔයාලා දාන වීඩියෝ ආසාවෙන් බලනවා ❤❤ පරිස්සමින්

  • @vishanthimanel9884
    @vishanthimanel9884 11 หลายเดือนก่อน +7

    ඔයානම් හරිම කීකරු බබෙක්..❤️ මටත් හිටියනම් ඔයා වගේ පැටියෙක්....ෂෝයි...❤️❤️

    • @user-wg5xz4zq3c
      @user-wg5xz4zq3c 2 หลายเดือนก่อน

      Gayanta kivanm hadala dei aya daksai daruvo hadanna

  • @saumya1350
    @saumya1350 11 หลายเดือนก่อน +1

    කිචන් එක ලස්සනයි තුන් ද්
    දෙනාටම ආදරෙයි චතුරිකා මන් ආසම නිලිය❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 หลายเดือนก่อน +4

    ආදරෙයි තුන්දෙනාටම 💗

  • @PrisikaWarnakulasuriya
    @PrisikaWarnakulasuriya 11 หลายเดือนก่อน

    Hi oyala harima lassanai.Oyalage kitchen eka mama asakaranava tap ekata eka lankave ekakda pitaratakin gennapu ekakda?

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 11 หลายเดือนก่อน

    Shok ane eyala man asama family ekak doni ape akkige baba wage😍😍😍😍😍😍😍

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 9 หลายเดือนก่อน

    Lassani hemadema theruwan saranai oba hamatama❤❤❤

  • @sanjeewasampath3514
    @sanjeewasampath3514 11 หลายเดือนก่อน +1

    Good job

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 หลายเดือนก่อน +2

    ඔයාටත් ගොඩක් ආදරෙයි ආරාධනා මැණික

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 11 หลายเดือนก่อน +1

    Very beautiful 🥰. Nice video. BTW where is the new fridge? Ridma showed us her new fridge 😊

  • @chutimanika1195
    @chutimanika1195 11 หลายเดือนก่อน +3

    පුන්චි පවුලට බුදු සරණ යි!❤❤❤

    • @anomapires8939
      @anomapires8939 11 หลายเดือนก่อน

      ඇයි ගයාන්ගෙ පුතාලා දෙන්න😭පව්

  • @sunethravikum122
    @sunethravikum122 11 หลายเดือนก่อน

    ලස්සනයි ඔයාලගේ kitchan එක ❤❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 11 หลายเดือนก่อน

    ශෝයි බුදු සරණයි

  • @user-nu7je9xn6c
    @user-nu7je9xn6c 11 หลายเดือนก่อน +4

    ඔයාලගේ චූටි දුව හරිම ලස්සනයි හිනාව දුවගෙ ගොඩාක් ලස්සනයි හිනවට කාගේවත් ඇස්වහක් නම් වදින්න එපා ❤❤❤ ආදර දු මගෙන් සුබපැතුම් ඔයාට

    • @dewminiarachchige9736
      @dewminiarachchige9736 11 หลายเดือนก่อน +1

      ඇයිබන් ඇස්වහ වදින්න ලංකාවේ ඉන්නේ මෙයාල විතරද

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 11 หลายเดือนก่อน +3

    ආරාධනා මැණික දැන් ලොකුයි ආදරෙයි ❤❤❤

  • @MalinsaMalinsa-ti7vi
    @MalinsaMalinsa-ti7vi 11 หลายเดือนก่อน

    Aradana dan hari lokui na .api godak adarai baba ta budu saranai 🤩🤩🤩🤩🤩

  • @ys-kitchen
    @ys-kitchen 10 หลายเดือนก่อน

    දෝනි පැටිය ෂෝක්.....❤❤❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 11 หลายเดือนก่อน

    Niyamai akki ❤❤❤❤

  • @lushanivithanage6732
    @lushanivithanage6732 11 หลายเดือนก่อน

    Princess ma thamai aradana doni ❤

  • @sandalis5387
    @sandalis5387 10 หลายเดือนก่อน

    Harima shoi ane..

  • @user-py7ns4oj3s
    @user-py7ns4oj3s 8 หลายเดือนก่อน

    මම ඔයාලාට ගොඩක් කැමතියි ඔයාලගේ චූටි බබාත් හරිම ලස්සනයි හරිම ශෝක් අනේ

  • @dihanidesilva1044
    @dihanidesilva1044 11 หลายเดือนก่อน

    Very beautiful is a kitchen . Ilove you so much ආරාධනා දුව . හැමදාම සතුටින් ඉන්න . තෙරුවන් සරනයි සියලු දෙනාටම .❤❤❤

  • @sujeewakahaduuwa9060
    @sujeewakahaduuwa9060 11 หลายเดือนก่อน +19

    අපේ චුටි මැනික දැන් ලොකුනේ. වඩාගෙන හිටපු සුදු මනිකනේ.බුදු සරනයි පැටියෝ.❤❤❤❤❤ 10:05

  • @dishnawanniarachchi5403
    @dishnawanniarachchi5403 11 หลายเดือนก่อน +1

    මැණික❤ ඇතුළු සිය පවුල ටම තෙරුවන් සරණයි 🎉😂

  • @dilshandilshan4949
    @dilshandilshan4949 11 หลายเดือนก่อน

    ⁣shoi..sathutin inna.❤️

  • @gsksgwmaowkxln
    @gsksgwmaowkxln 11 หลายเดือนก่อน

    Adarei🥰🥰🥰