ග්‍රොසරි ශොපින් | මම ගෙදර වියදම් අඩු කරන විදිය | grocery shopping 🛍️ | Ridma Pilapitiya

แชร์
ฝัง

ความคิดเห็น • 833

  • @thusithathusitha745
    @thusithathusitha745 8 หลายเดือนก่อน +60

    අපිටත් සතියකට 30000 ක් වගේ යනවා. ඔයාලා මෙතන බිත්තර පොල්තෙල් පාන් පිටි එහෙම ගන්නෙත් නැතුව ඒ ගාන ආවේ. ඇත්ත කොච්චර කලත් වියදම් අඩු කරන්න බැහැ බඩු ගනන්. වෙන තැන් වල බඩු පොඩ්ඩක් අඩු වුනාට කොලිටි මදි අපිත් ඒක කරලා බැලුවා පරිප්පු එහෙම අර ඩයි කරපුවා තියෙන්නේ . ඔයාලට එහෙම පොලේ යන්න තොග කඩවල වේලෙන්න පුළුවන් අය නෙවේනේ. නන්ගි කිව්වේ ඊලග සතියේ ගාන තව 10 න් වගේ අඩු වෙනවා කියලා එතකොට ඔයාලට මාසෙට ලක්ෂයක් එක්ලක්ෂ දහදාහක් වගේ යනවා ඇති. අපිටත් එහෙම ගානක් එනවා. කරුණු බෙදාගත්ත එක ගොඩක් හොදයි. ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +28

      ඔව් අපිට මේ සතියේ 37000 ගියාට ලබන සතියට මේකෙන් 10/15 අඩු වෙනවා. මොකද හාල් රෙදි සෝදන පවුඩර් අල ඒවා මේවා ගැනෙන් නැහැ. මාසෙට 100000 yanawa. බාස්මතී හාල් අඩු කලොත් මාසෙට 80 ක් වගේ ඇති . 🥰 thanks for sharing your experience with us . Bs ❤️❤️❤️❤️

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw 8 หลายเดือนก่อน +1

      Super market vegetable gonna epaa... Kaha. Inguru mal vas walk hadanna...

    • @aronxxx2243
      @aronxxx2243 8 หลายเดือนก่อน +1

      මාත් මාසෙට වගේ බඩු ගත්තා ඒ උනාට නාස්ති වෙනවා.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +3

      @@aronxxx2243 ඔව් මටත් වුනා. ඉවර වෙන ටික බල බලා ගත්තම ලේසි 🥰

    • @aronxxx2243
      @aronxxx2243 8 หลายเดือนก่อน

      @@ridmapilapitiya ❤️ නංගී බබාට දුන්නේ දවසක් මට නම මතක නැ බිත්තර රයිස් එකට හීනියට කපලා දැම්මේ කොහෙන්ද ගන්නේ ?

  • @shantharanaweera4741
    @shantharanaweera4741 8 หลายเดือนก่อน +14

    පිලපිටිය මහත්තයා ඉතාම වැදගත් .කතාබහෙන් හැසිරීමෙනුත් හරිම ආදරනිය යි.

  • @lakshikannn281
    @lakshikannn281 8 หลายเดือนก่อน +25

    හාල්මැස්සන්, කරවල,පොල්තෙල් උම්බලකඩ, වගේ දේවල් foodcity eken ganna eken viyadam wadi venawa❤❤

  • @Udaridy
    @Udaridy 8 หลายเดือนก่อน +83

    තමන්ට යමක් කමක් තිබිලත් මෙලෝ ලොකුකමක් නැති පොලවේ පය ගහලා ජීවත් වෙන ආදරණීය පවුලක්🥰🥰🥰
    දිනෙන් දින දියුණු වේවා❤🥰
    ජය සතුට ලැබේවා❤🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +4

      ආදරෙයි 🙏😍💞🥰❤️

  • @supunchathuranga1822
    @supunchathuranga1822 8 หลายเดือนก่อน +28

    මං ඉන්න thena විතරක් ලයිට් එක දානවා...එහෙම කරලා ලයිට් බිල ගොඩක් අඩු කරගත්තා...අපි ගොඩක් සල්ලි තියන අය නෙවේ.ඒ උනාට ආස දේවල් කොහොම හරි අරන් සතුටින් ඉන්නවා...සල්ලි වලට වඩා වටින්නේ සතුට..තියන විදියට කාලා බීලා දරුවෝ එක්ක සතුටින් ඉන්නවා.....❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +8

      ඒක ඇත්ත සතුට තමයි වැදගත්🥰

  • @Ceylon727
    @Ceylon727 8 หลายเดือนก่อน +10

    ලස්සනයි, අපිත් දැන් අවශ්‍යම දේවල් විතරයි ගන්නේ. ඒකහරි සරළයි. ලේසියි.
    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. කන බොන දේවල් පළතුරු එහෙම ගන්න වැඩිය අරපිරිමැස්මක් කරන්න එපා. ආදායම් මාර්ග දෙක තුනක් හදාගත්ත දක්ශ මිනිස්සු අද දක්ෂ ව්‍යාපාරිකයින් .. රත්තරං බඩු ගන්න වගේම පළතුරු ජාතිත් වැඩිපුර ගත්තට කමක් නෑ. මොකද අපි dollars හොයන්න මිනිස්සුන්ව දිරි ගන්වන්න ඕනෙ. ඉන්න බිස්සෙම ඉපදිලා එහිම මිය යා යුතු නෑ නෙද.. යහමින් කාලා යහමින් හම්බ කරල ඉන්න පුලුවන්,ඒක mindset එකක්!!!

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 8 หลายเดือนก่อน +3

    හැමදාම ත් විඩියෝ එක ලස්සනයි . ආසාවෙන් බැලුවා . අද ඔයා ගොඩාක් ලස්සනයි ...ඇදුම ට

  • @chamalipriyanka6111
    @chamalipriyanka6111 6 หลายเดือนก่อน +2

    ඔයාල ගැන හරි ම සතුටුයි.අපිනම් නංගි ඔහොම බඩු ගත්ත කාලයක් මතක නෑ.ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.බුදු සරණයි ඔයාලට

  • @user-tc5ku3xc5d
    @user-tc5ku3xc5d 8 หลายเดือนก่อน +7

    අදත් ලස්සනයි අක්කේ වීඩියෝ එක..❤😊🥰 ඔයා ඇත්තටම හරිම වටින වයිෆ් කෙනෙක්...❤🥰 හැම වයිෆ් කෙනෙක්ම ඔයා වගේ වෙනෝ නම් ජීවිතේ හරි ලස්සනට ගෙවන්න පුලුවන්..❤🥰🌻

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 8 หลายเดือนก่อน +1

    Videos lassanai...
    Harima humble kattiyak.
    Love you all!....
    May God bless you all!....
    Sathiyakama vithara redi 1 dawsakin hodala & iron karanawa nam karala hang karanna / cupboard 1 ta danna.
    Daily karanawa t wada...
    Hamoma 1 ta tv & eken awashyama de vitharak balanna...
    Unilever badu ganna ewa ganan adui wagema hari hodai quality....
    Upfield ( butter ehema ) badu th hodai ganan adui...
    Phone cards & bills & payments nam Airtel is the best...
    Dawaska ta RS. 200k wath ayin karanna katayaka vage dala...
    Lesiyen ganna bari thanaka...
    Bills file karanna.
    Ewa nithara pariksha karanna...

  • @roshinirandika6907
    @roshinirandika6907 8 หลายเดือนก่อน +11

    Detergent ,tile cleaner වගේ දේවල් ගන්නකොට මාසයට හරියන්න ගන්න.ඒවාගේ කල් ඉකුත් වීමේ කාලය වැඩි නිසා ඔයාට තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්.පොඩි පොඩි බෝතල් ගන්නවාට වඩා ලොකු බෝතල් ගන්න එක වාසිදායකයි.

  • @nimchala3611
    @nimchala3611 8 หลายเดือนก่อน +39

    මාත් මාසෙට හරි යන්න තමයි බඩු ගන්නේ මස් මාළු එළවළු සතියට ගන්නේ එහෙම හරි ලේසියි.
    අක්කී හරිම කලමණාකිරීයි. අරපරිස්සම් සහ බුද්ධිමත් . රොෂාන් අයියාගේ වාසනාවම තමයි. වෙන බිරිදක්නම් කොහොම රගයිද කියලා හිතෙනවා. අක්කී ගේ නිහතමානී කම අව්‍යාජ කම හරිම අගෙය. තෙරුවන් සරණයි තුන් දෙනාටම.❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +4

      ආදරෙයි ❤️🥰💞😍

  • @nisansalasewwandi5883
    @nisansalasewwandi5883 8 หลายเดือนก่อน +2

    මස් මාළු කරවල එළවළු වෙන වෙනම ගන්නවනම් වියදම අඩු කරගන්න පුළුවන්.එලවළු කඩවල එළවළු මිල අඩුයි.කරවලත් කරවල කඩෙන් ගන්න.

  • @shanikagayathri3653
    @shanikagayathri3653 8 หลายเดือนก่อน +1

    One pot meal hadanawa gas adukaraganna
    Pol gala ekaparama blend karala freezer karala use karanawa sathiyata
    Eka week ekak elawalu nathiwa wiyali aharawalin manage karanawa.anik week eke vegetables gannawa

  • @sudeerasuraweera7569
    @sudeerasuraweera7569 8 หลายเดือนก่อน +11

    මේ දවස් වල නුවරඑළියේ වැස්ස වැඩි නිසා කොත්තමල්ලි හැදෙන්නෙ නෑ ඒකයි ඒ අඩු 😊

  • @chandimabandara2138
    @chandimabandara2138 8 หลายเดือนก่อน +5

    ගොඩාක් පින් පුසෝ සතුන්ට ආහාර පාන දෙන එක. දෙන්නනට බබාට ජය වේවා 🙏 ❤

  • @kapilapriyadarshana1777
    @kapilapriyadarshana1777 8 หลายเดือนก่อน +1

    Oya harima wasanawanthai nangi.oyage vodios mamath babath dennama balanawa.harina sathutui .dan thiyena arthiketh akka gedara wiyadama wadiy.samagara awasthawala aka daragannath bariwenawa.mata oya akka katha karagena asai

  • @lakminimadushani7187
    @lakminimadushani7187 8 หลายเดือนก่อน +6

    හාල් එක රයිස් කුකර් එකේ තියද්දි ඒකෙම ස්ටීමර් එක තියලා එළවළු කපලා පොඩි පිරිසිදු භාජන වල දාලා රයිස් කුකර් එක ඔන් කරනවා.බත හැදුනම එළවළු කෑලි ටිකත් ස්ටීම් වෙලා.කිරට උයන එළවළු නම් දියකිර එක්ක රම්පෙ කරපිංචා ,මිරිස් තුනපහ කහ ලුණු අවශ්‍ය ප්‍රමාණයටදාලා ගෑස් එකේ තියනව.ඒ කිරි එක රත් වෙනකොට ස්ටීම් උන එළවළු කෑලි ටික දාලා මිටි කිරි දාල උතුරවලා ගන්නව.තෙලට දාන ඒවත් එහෙමයි කෑලි ස්ටීම් වෙලා නිසා තැම්බෙනකන් ගෑස් එකේ තියන්න ඕන නෑ.බීට්,මස් මාළු ඇර අනික් ඕන එළවළුවක් මෙහෙම උයන්න පුලුවන්.ස්ටීම් උන කෑලි දාන නිසා ගෑස් එක ඉතිරි කර ගන්න පුලුවන්.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      Eka hodai ❤❤❤❤🥰

  • @buddininalika6681
    @buddininalika6681 8 หลายเดือนก่อน +19

    ඔයාලාගේ වියදම් අඩු කරගන්න හොඳ ම දේ අවශ්‍ය දේ විතරක් සුපර් මාකට් වලින් අරන් තොග බඩු ගන්න තැනකින් අනිත් දේවල් ගන්න... මම බඩු ගන්න තැනත් තොග බඩු කඩයක් හැබැයි සුපර් මාකට් වල වගේ අපිට නිදහසේ බඩු තෝරගන්න පුළුවන්.. ඒ වගේම තමයි හැමදේම තියෙනවා නැති දෙයක් නෑ ගොඩක් ගනන් අඩුයි..

  • @MadhuDissan
    @MadhuDissan 8 หลายเดือนก่อน +4

    Would love if you can use and also promote using reusable shopping bags instead of plastic bags when you do shopping 🫶

  • @HitTube99
    @HitTube99 8 หลายเดือนก่อน +14

    වියදම් අඩු කර ගන්න පුලුවන් තව විදියක් තමයි හැම දේම හරිම සැලැස්මකට අනුව කරන එක..ගෙදර ඉවර උන දේවල් ආය ගන්න ඕන දේවල් පොතක ලියන් ඒක අරං බඩු ගන්න යන්න ඕන..පොත බලද්දි තේරෙන්වා වැඩියෙන්ම වියදම් ගියේ මොනාටද කියල..එතකොට අපිට ඒ විදයම් සීමා කරන්න ආදේශක භාවිතා කරන්නත් පුලුවන් එ වගේම සුපර් මාකට් වල බඩු සෑහෙන්න ගනං..මස් මාලු එළවලු වගේ දේවල් තොග දෙන තැන් වලින් අරගෙන විශබීජහරණය කරල ගන්නත් පුලුවන්😊😊 මේ ඔක්කොමත් එක්ක මෙනු ප්ලෑන් එකකටත් වැඩ කරා නම් මේ වැඩේ හරියටම කරන්න පුලුවන් 😊😊

  • @Niludilrukshi487
    @Niludilrukshi487 8 หลายเดือนก่อน +16

    රොශාන් අය්යා නංගිට ගොඩාක් ආදරෙයි ඒ සතුට හැමදාම තියෙන්න කියලා මම පතනවා💜️💜️💜️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 8 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @chandialwis9462
    @chandialwis9462 8 หลายเดือนก่อน

    thawa tikak viyadama adukara ganna balanna nangi me badu mile hatiyata thawa idiriya gana hithala adu karaganna eka hodai rochan aiya harima hodai hamadamath eyath ekka badu genna yanna oya wagema hamadamath sathutin inna me vchwye ashirwadaya labewa adarei nangi theruwan saranai ❤❤❤

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 8 หลายเดือนก่อน +9

    සතොස කින් වගේ බඩු ගන්න. එලවලු පලතුරැ ⁣හොදට බලලා පොලෙන් ගන්න. මස් , මාලු, කරවල ඒ කඩෙිකින් ගන්න. සතියකට ඔය මුදල නොගියත්. ඊට සාපේක්ෂ මුදලක් අඩුවෙන්න පුලුවන්. බුදුසරණයි . අද රෝෂාන් අයියා යි ,නංගි හරි ලස්සනයි. චුටි පුතා නැති එක හරි අඩුවක්.නසරි ගිහින් වෙන්න ඇති.

    • @SulochanaJayasinghe
      @SulochanaJayasinghe 7 หลายเดือนก่อน +1

      Sathose Badu harima pranai.ganna epa. 😢😢

  • @asithapradeep2145
    @asithapradeep2145 8 หลายเดือนก่อน +1

    Mn dan karanne kohen gaththath ekama mila thiyena badu(soap, milk powder) saha anith than wala nathi dewal food city eken gannawa kirala ganna ewa kadekin gannawa

  • @chethanavicknarajah552
    @chethanavicknarajah552 8 หลายเดือนก่อน +1

    Mamath dawas 10kata sarayak thamai shopping karanne ape paththe thiyenawa pathirana super kiyala super market ekak eke godak badu walata discount tiyenawa… mama discount tyena shop balala thamai godak purchase karanne❤

  • @voicetown624
    @voicetown624 8 หลายเดือนก่อน

    Hamadaama age adath vedio eka baluwa.....oyaage jeewithe apith ekka bedagannawata godak sthoothi,!❤

  • @jeewanthimadushani2150
    @jeewanthimadushani2150 8 หลายเดือนก่อน +1

    Pitanam akke owa hinayak witharai.godak amaruwen jeewath wenne dan.😢ath man akkage hama video akakma harima asawen balanwa.oyalage video balala man sathutu wenwa akke.apinam harima duppath .amaruwen jeewah wenne. Oyala hamadamath sathutin inna.b s.

  • @annnilupapeiris1445
    @annnilupapeiris1445 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සන ආදර්ශවත් පවුලක්😍😍😍පරිස්සමින් සතුටින් හැමදවසකම ආදරෙන් ඉන්න,❤❤❤ තෙරුවන් සරණයි ඔයාට ❤️ විශ්වයෙහි අනන්ත අප්‍රමාණ ආශිර්වාදය ඔයාට නිබඳව ලැබේවා♥️♥️දින දින දියුණු වේවා❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ආදරෙයි 🙏😍💞❤️🥰

  • @rohini9599
    @rohini9599 8 หลายเดือนก่อน +18

    මම ගෙදර වියදම් අඩු කලේ මෙහෙමයි මොකද අපේ ගෙදර ජොබ් එකක් කරන්නේ අපේ මහත්තයා විතරයි දරුවන් දෙන්නා ව්ශ්ව ව්දාල අදාපනය හදරනවා ඒ නිසා ප්‍රිජ් එක ගලවල අයින් කලා අනිත් කරන්ට් බඩු ත් ඉදහිට කලාතුරකින් පාවිච්චි කරනවා ගැස් ලිප ඉදහිට පාවිච්චි කරනවා දරලිපේ තමයි උයන්නේ තව වතුර බිල අඩුකර ගන්න වැස්ස වහින කොට බැරල් එකක් පිරෙන්න තියලා ඒක ප්‍රයෝජනයට ගන්නවා රට කරවන උන් රට කෑවම අපිට ජ්විතෙන් පලා යන්න බැ නේ අපිත් මේ විදියට නය නොවී සටුටෙන් ඉන්න උත්සාහ කරනවා

  • @deduniewickramasinghe2250
    @deduniewickramasinghe2250 8 หลายเดือนก่อน +1

    කරවල කඩේකින් කරවල ගන්න. නුගේගොඩ පොලේ හොඳ කරවල තියෙනව. අරන් portion කරල පොඩි freezer bags වලට දාල freez karanna. මුකුත් වෙන්නෙ නෑ. ඔයාට ලොකු fridge එකක් තියනවනෙ. වෙනම ලොකු plastic box එකක් තියාගන්න ඒ bags දාන්න. එතකොට කරවල ගද නැහැ.මම මාස දෙක තුනකට අරගෙන දාගන්නව. මටනම් පොඩි deep freezer එකක් තියෙනව. sugar මාසෙට අරන් fridge එකේ දාන්න. හොඳට තියෙනව.

  • @sanidisithhara7748
    @sanidisithhara7748 8 หลายเดือนก่อน +2

    අනේ කෙට්ටු උන විදිය ගැන වීඩියෝ එකක් දාන්න ❤

  • @dumidusumeda1414
    @dumidusumeda1414 8 หลายเดือนก่อน +13

    අපිට පොඩි අය ඉදලත් මාසික වියදම 40/= විතර යනවා,එත් ඉස්සර වගේ එයාල ඉල්ලන හැම දෙයක් ම අපිට අරන් දෙන්න විදියක් ,හරිම දුකයි එතකොට ,ඔයා ගොඩක් පින්කරලා තියනවා එකයි ඔයා හැමදාම සතුටින් ඉන්නේ ,මම හදවතින්ම සුබ පතනවා❤මටත් ආසයි කවදාහරි නැතිබැරි මනුස්සයෙක් ට උදව්කරන්න ,ඒක මට කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා,තෙරුවන් සරණයි ඔයාල පවුලටම❤

  • @dilwijesinghe4194
    @dilwijesinghe4194 8 หลายเดือนก่อน +5

    Api nm 40000t maasekatama badu ganna puluvn . Normal shops valin, aran itiri deval keells ,food citiy vge evagen gannva. Kaamata vitrak viyadam kranna bane. Light bill,water bill, medicines , amathara viyadam ekka salli nm kochchara tibunath madi

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 8 หลายเดือนก่อน +3

    කාලෙට හොදටම ගැලපෙන vlog එකක්..❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      Thanks for watching ❤️🥰💞

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 8 หลายเดือนก่อน +1

    අනේ රිද්මා මිස් ගොඩක් පින් අපිට මේ දැනුම දෙනවට

  • @buddikabuddika6264
    @buddikabuddika6264 8 หลายเดือนก่อน +1

    Adarei akki & aiya sathutin inna❤

  • @shenu1478
    @shenu1478 8 หลายเดือนก่อน +4

    මෙතෙක් දැකපු හොදම චරිතය ක් නානා 😂🥰

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 8 หลายเดือนก่อน +2

    එලවලු අල ලූනු වගේ දේවල් හැම සති අන්තයකම ඉරිදා පොලෙනුත් මාලු ගන්න හරිම ලාබ තැනක් තියෙනවා අපිට කොස්වත්තේ සිරිලැක් කියල ඒකෙන් සතියකට මාලුත් ග්‍රොසරි අයිටම්ස් වලින් සීනිපරිප්පු වගේ දේවල් කාගිල්ස් එකෙනුත් අනිත් දේවල් තොග කඩවල් වලිනුත් ගන්නවා එකම තැනකින් ගන්න ඉස්සර වගේ බෑ අඩුවට හොදම දේවල් ගන්න දැන් කඩ 4රකටවත් ය්න්න් වෙනවා

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 8 หลายเดือนก่อน

    Akki man oya wage inna uthsaha kranawa Harima adaraniya kenek saha adarshamath kenek ❤❤❤

  • @lakshianthony8192
    @lakshianthony8192 8 หลายเดือนก่อน +2

    Akkiyo karawela malu thoga kadakin getha nan adui hena mama ehamei balance karana

  • @ChathurikaMudannayake-uj3xl
    @ChathurikaMudannayake-uj3xl 8 หลายเดือนก่อน +4

    Harima wadagath watina video ekak nangi....!!! Budu saranai....🙏

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 8 หลายเดือนก่อน +1

    හරීම ලස්සන, නිහතමාන family, එක.අපි කන දේවල්මයි කන්නෙ.කලා ලෝකෙ හුඟක්ම අය කන්නෙ තරැ පහේ hotels වලනෙ. හැන්දෙන් , ගෑරුප්පුවෙන්.

  • @dilinimadushani3044
    @dilinimadushani3044 8 หลายเดือนก่อน +18

    පිරිමහගෙන කොච්චර කලත් මේ තියෙන වියදම් දරාගන්න අමාරුයි. ඉතුරුව ගැන හිතන්න වත් බැරි වෙලා තියෙන්නේ

  • @lakshianthony8192
    @lakshianthony8192 8 หลายเดือนก่อน +1

    arapirimas wada karanewa akki niyamei.

  • @shammisumathipala3858
    @shammisumathipala3858 8 หลายเดือนก่อน +8

    ඇත්තමයි නංගි මං දැං ඔයාගෙ vedioes බලන්න addict වෙලා ඉන්නෙ. නිතරම ගොඩක් වටින තොරතුරු මේ වගේ vlogs වලින් අපිත් එක්ක share කරගන්න ඔයා දරන උත්සාහය හරිම අගෙයි නංගි❤ අදත් ආසාවෙන් බලන්න පුලුවන් විදියට වටින vlog එකක් ගෙනැත් තියෙනවා. ගොඩක් ස්තූතියි නංගි. හරිම ආදරෙයි ඔයාල ඔක්කෝටම 😘😍💐❤️🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      ආදරෙයි අක්කි❤️🥰💞😍👍

  • @chamininisansala9586
    @chamininisansala9586 8 หลายเดือนก่อน +1

    Akka karant bil' wathura bil kochchra enawada

  • @nirohansi5803
    @nirohansi5803 8 หลายเดือนก่อน +2

    Adarei Sudu Akki❤😘 hemadaama sathutin inna🙏❤️

  • @ayeshapriya-rc9nh
    @ayeshapriya-rc9nh 8 หลายเดือนก่อน +4

    මෙහෙමයි ඉතින් එයා ලාගෙ ආදයමෙ විදියට තාමා එයාල වියදම් කරන්නේ .අපි හැමොම එහෙමනෙ.එ හින්දා හැමොම මසකට 30 ක්ට කනවා කියලා මෙ රටෙ ඔක්කොම 30 ක්ට කන්න ඔන කියලා ම්න් න්ම් හිතන්නේ නැ.30/40 ක් කියන්නේ ගොඩක් අඩුවෙන්ම කාලානෙ.කන්න පුළුවන් අය කාපු දෙන්.බැරි අය පුළුවන් විදියට කමු.හැමොම අඩුවෙන්ම කන්න ඔන නැනෙ

  • @Broken-heart190
    @Broken-heart190 8 หลายเดือนก่อน +6

    අපි තුන්දෙනයි. මාසෙටම 40 ක් ඇති😍.. 😋

  • @tdaneeshanirajdaneesha1391
    @tdaneeshanirajdaneesha1391 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilushasamaranayake2009
    @nilushasamaranayake2009 8 หลายเดือนก่อน +1

    Ane apith asai ohoma ganna. Eth api ed wela aragena jeewath wena aya. Apith itin. Kalamana karanaya karagen thiyana vidihata gannawa. Tnx nangi. Oyage vedio eken godak dewal igena gaththa❤️❤️

  • @shani5147
    @shani5147 8 หลายเดือนก่อน +2

    Mata nam hithenne akke oyalge viyadama wadi wage sathitata echchara ganak yanawada? Mamath badu ganne keells eken mata masetama yanne haal aragenath 35k wge. Ita amathara light bill wathura bill nathuwa. Cream perfume walata 5000k amathara yanawa. Akkata sathiyata mechchara yanawa kiuwama hitha ganna ba

  • @deepthimaheshika7867
    @deepthimaheshika7867 8 หลายเดือนก่อน +5

    ඇත්තටම සතුටුයි,ඔය දෙන්නා සමගියෙන් හැමදෙයක්ම කරන එක ගැන.

  • @nadeeramaduwanthi9761
    @nadeeramaduwanthi9761 8 หลายเดือนก่อน +4

    Ane ow akki...mannam kiyanne thoga badu kadekin oya hemadema ganna..eka sathiyak aran balannako..loku mudala akkata ithiri karaganna puluwan aniwaryenma ....api nikaraune packing walata ,eyalage a/c walata gewanna oni ne...akka tikak try karala balannako..aniwaryenma wenasak wei mudal palanaye..vedio eka lassanai.akkith lassanai,family ekama lassanai,,hemadama sathutin inna....kiwwa deta amanapa wenna epa.akkita podi adahasak man dunne

  • @dkssliyanage5579
    @dkssliyanage5579 8 หลายเดือนก่อน +1

    Keells ekata wada aduwen hodama elawalu ehema game kaden ganna puluwn,polata gyama karawala,malu ehema harima gana aduwata ganna puluwn,keells eken tyena wasiya nexus offers dala tyena ewa godak aduwen ganna puluwm eka

  • @shani5147
    @shani5147 8 หลายเดือนก่อน +2

    Godak aya comment karala thiyenne thoga kadekin ganna kiyala. Eth thoga kaden gaththath loku ganan adu wenne na. Eyala one nam eka badueakin රුපියල් 5/10/20k adu karai. Issara nam thoga kaden ganna eka ලාභ unath fan nam kohen gaththath ekama price eka yanne. Thoga kade wage thamai keells food city wala discount walin podi ganak adu wenawa. Dekama ekai

  • @hasinihiranthika1610
    @hasinihiranthika1610 8 หลายเดือนก่อน +6

    Oya godakk lassanai akke... Teruwan saranai mulu paulatama.. ආදරෙයි ❤️❤️😘😘

  • @rohiniwijewardana7508
    @rohiniwijewardana7508 8 หลายเดือนก่อน +1

    බලන්න ආසම ඔයාලගේ Videos❤️❤️❤️

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 8 หลายเดือนก่อน +3

    👍👍👍👍බුදු සරණයි ඔයාලට ❤️❤️❤️

  • @mallikaama1351
    @mallikaama1351 8 หลายเดือนก่อน +2

    Hari asawen Balana channel akak .godak jivitheta ganna dewal puluwan thiyanwa . godak adarai Akka oyta ❤❤❤❤ budusaranai ❤️😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ආදරෙයි 💞❤️🥰

  • @florafernando6447
    @florafernando6447 8 หลายเดือนก่อน +5

    You're so kind, generous,and elegant. May both of you live in peace.

  • @-sw2wv
    @-sw2wv 8 หลายเดือนก่อน +4

    Oya. Sathiyata gnna badu tika tama akke api masetema gnneee😊😊😊

  • @user-dk2vy2gl9g
    @user-dk2vy2gl9g 8 หลายเดือนก่อน

    Reusable bags Aran yanna nangi mn gatta wewel kudekuth.polythine ekathu wenne godak aduwen.

  • @FairyGlitz-ih5hm
    @FairyGlitz-ih5hm 7 หลายเดือนก่อน

    මාත් 🍄 ගන්නේ keels එකෙන් අක්කි ඇත්තටම ගාන චුට්ටක් සාමාන්‍ය එළවළු කඩේකට වඩා වැඩි වුණාට ඒවා quality ❤️
    Very useful video අක්කි🌼🤍

  • @WowGosip
    @WowGosip 8 หลายเดือนก่อน +1

    Akki videos danakn blnn inne ❤ oyge videos blanne harima ආසාවෙන් 😊❤😊

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m 8 หลายเดือนก่อน +7

    පවුලේ සියලු දෙන්නා ටම බුදු සරනයි 🙏🙏
    නංගී ...රොශාන් අයියා 💕💕💕💕💕💕💕💕💕💕💕🇰🇼🇱🇰

  • @manjarilochana
    @manjarilochana 8 หลายเดือนก่อน +1

    mama nam meal paln ekak hadanawa sathiyata ekata awashya okkoma weekly gannawa ethakota harima arapirimasmai anawashya dewal gannenth na kaleth ithurui

  • @sachinibhagya3546
    @sachinibhagya3546 8 หลายเดือนก่อน +1

    Adath video eka shook ❤️❤️

  • @helankumari7059
    @helankumari7059 8 หลายเดือนก่อน

    Parissamin inna nangiyo adari godak budu sarani ❤❤❤❤❤❤

  • @MPwerasekara
    @MPwerasekara 8 หลายเดือนก่อน +2

    Dn nam aththatama harima aphasuwen thamai hamoma jivath wenne.masetama 50,wage pnthi gasthu,bil gewanna,bus gasthu me hama deykma ekka.amthara hama dema nawththala .pradana ahara wel witari .puluwan widihta pin wadath karnwa.oyalta hamadama sathutin inna labewa ❤❤theruwansaranai!

  • @user-dj7bg9wy8n
    @user-dj7bg9wy8n 13 วันที่ผ่านมา

    ඔයාගේ විඩියෝ බලනවා අක්කි මම.ඇත්තටම වටිනවා .මොකද ඔයා ගන්න හැමදේම ගැන හොයා බලලා හොදම දේ ගන්නේ .මං ඒකට හරි ආසයි.උයනකොටත් වස විස නැති දේවල් පාවිච්චි කරන එක ඇත්තටම හොදයි.බිරිඳක් ,මවක් හැටියට ඔයාට දෙන්න පුලුවන් ගෞරවය දෙන්නම වටින කාන්තාවක් .ඔයා එගොල්ලන්ට දෙන්නේ හොදම දේවල් නිසා.

  • @ramaniwijendhra5128
    @ramaniwijendhra5128 8 หลายเดือนก่อน +4

    අද කාලයට ගැලපෙන වීඩීයෝ හොදය ගැලපෙන නෝනා අපේ කොල්ල ට❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 8 หลายเดือนก่อน +1

    අපි ඔයාලා දෙන්නට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි සුන්දර පවුලේ ජීවිතයක් සදාදර දෙමාපියන් ආඩම්බර නෑ ඔන්‍න‍ රොෂාන් මල්ලිට දැන් තමයි හරිම නෝනා ලැබුනේ එහෙම තමයි මහත්තයෝ අපි කැමතිම දේවල් ලැබෙන්නේ නෑනේ කාලයක් විදවන්න ඕනෙනේ ඉතින් රිද්ම කෙල්ලේ අපි ඉතින් බොහොම දුප්පත් අය බොහොම අමාරුවෙන් ජිවිතේ යන්නේ අවුලක් නෑ ඔහොම යමු 🙏තෙරුවන් 💞සරණයි ඔයාලට

  • @nirashadilhani5240
    @nirashadilhani5240 2 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නා හොදට ගැලපෙන ජෝඩුවක් අනේ ❤ බුදු සරණයි

  • @nathashanirodani5305
    @nathashanirodani5305 8 หลายเดือนก่อน +2

    keels eke badu nam kohomath ganan. boruwata ganan. mamath issara giya.passe nawattuwa. mata nam godak ituruwak una. food city eket ehemai.

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 8 หลายเดือนก่อน +1

    Akke toga badu kadayakin thama mama viyali ahara araganne malu nam aluthma ewa mahaththaya wellatama gihin genawa anith elawalu sathiyatama ethi wenna gewall laga kaden ganmawa poddy ayata kruthima kema denne nehe gedara hadala denawa rasa kevili mona hari thunpaha badu tika genne ewa kotana molen may gamaka gewana jeevithe hari saralay akke ape bajat ekata hariyanna ithin viyadama belans kara gannawa ithin akkata ayyata chuti puthata api harima adarey nihathamani kamata oyalage sepawath jeevithayata mama hadawathinma suba pathanawa hemadama sathutin inna lebewaa.

  • @ramyawasantha6167
    @ramyawasantha6167 8 หลายเดือนก่อน +9

    අපට නම් ඕව හීන. ඔයාල පරිස්සමින් සතුටින් ඉ.තෙරුවන් සරණයි 🌹🙏

    • @ireshamadushani6037
      @ireshamadushani6037 7 หลายเดือนก่อน +1

      Mahansiyen, uthsahayen weda karoth mewa heena newei. Meyalath api wagema samanya minissu. Api balanna ona me video balalahari deyak hithata ganna misak heena heena kiyala athaarina eka newei.❤

  • @sathushkisansala7088
    @sathushkisansala7088 8 หลายเดือนก่อน +10

    අක්කි ඔයාලගෙ පවුලට මම ගොඩක් ආසයි ❤️🥰 ගොඩක් ආදරේයි අක්කි ඔයාලට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤️🥰💞

  • @dinushadilrukshi6268
    @dinushadilrukshi6268 8 หลายเดือนก่อน +2

    Mama godak asai oya keema hadanawa balanna.kichan eke badu harima lassanai.keemath lassanai

  • @maheeshapadmakanthi6953
    @maheeshapadmakanthi6953 8 หลายเดือนก่อน +1

    Oyala dennava dakkkama harima sathutui.adarshamath pavlak.

  • @user-xw4cc1nn7t
    @user-xw4cc1nn7t 8 หลายเดือนก่อน

    Elawalu karola polen ganna akki.oyta aduma 5000kwath adukrganna puluwan wei satiyta.

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 8 หลายเดือนก่อน +2

    සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 8 หลายเดือนก่อน +2

    Nihatamani duwak rosanmahattyata Hari adaren kikaru awanka Inna surupi biridak rahulputa t hodai obal hodata satin inna paulak budusaranai

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 8 หลายเดือนก่อน +6

    ඔයාලට තව තවත් හරියන්න ඔනී...බුදු සරනයි... ❤️💜❤️💜❤️💜

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 8 หลายเดือนก่อน +2

    මමත් ඉස්සර නම් කීල්ස් එකෙන් එහෙම තම බඩු ගත්තේ ඒ වගේම දැන් බ්‍රෑන්ඩට් දේවල් වලින් අයින් වෙලයි බඩු ගන්නෙ

  • @hashinimadushika8350
    @hashinimadushika8350 8 หลายเดือนก่อน

    බුදුසරණයි ❤

  • @rathnasriperera5593
    @rathnasriperera5593 8 หลายเดือนก่อน +11

    ර්‍රොශාන් හරිම අහිංසක හොද කෙනෙක් අපි හරිම ආදර්‍රෙ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @OmegaRashmi-nl3bz
    @OmegaRashmi-nl3bz 8 หลายเดือนก่อน +3

    Adaraneeyama couple eka hamadama sathutin inna akki&aiya❤ rahul manika❤ adrei😍😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ආදරෙයි❤❤❤❤

  • @LifewithRuki98
    @LifewithRuki98 8 หลายเดือนก่อน +1

    one of my favorite channel

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      Thanks ❤️🥰💞👍

  • @manelmanel1342
    @manelmanel1342 8 หลายเดือนก่อน +2

    රොෂාන් අයියා ගේ හිනා විහිලු වලට ආසයි

  • @AH-dr1zt
    @AH-dr1zt 8 หลายเดือนก่อน +5

    Api rata eliyen kana eka adu kala.shorteats biscuits ganna eka adu kala.umandawA green hut eke basmathi cabanik elawalu thiyenawa.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน +1

      හොදයිනේ 😍 මාත් යන්න ඉන්නේ

  • @ashalakmali1203
    @ashalakmali1203 8 หลายเดือนก่อน +6

    Wow අනේ හරිම ආදරණීයය ඔය දෙන්නා.😍😍😍

  • @nadzdi12387
    @nadzdi12387 8 หลายเดือนก่อน

    oyala thalawathugoda peththen needa grocery shopping karanne. karawala haal.messo elawalu e tika ganna thalwathugoda food city eka side ekeema eeka pahu unaama tiyana karawala kadenui elawalu kadenui. super market wala dry fish aluth ewa nehe. anika maara ganan. thalapath ehema 500g ganna puluwan oya gaanata ethanin..just my opinion. thanks

  • @vindyarandeniya
    @vindyarandeniya 2 หลายเดือนก่อน +2

    මම නෙක්සස් කාඩ් කීල්ස් ,කාගිල්ස් ගොඩක් අඩු අත්‍යාවශ්‍ය බඩු තියෙනවානේ ..සබන් සබන් කුඩු විම් ලික්විඩ්.. සොසේජ් මීට්බෝල් බටර් ජෑම් බිස්කට් අඩුම ඒවා තියෙනවා නම් මාස 3කට අඩුම ඒවා වලින් අඩුම වුන වෙලාවට ගන්නවා..ඊලග මාසේදී ඒ බඩු අත් අරිනවා.ඕනම බඩු ගන්නවා.දෙසැම්බර් කේක් හදනවා නම් ජනවාරි නොවැම්බර් අතර කේක් බඩු ඩිස්කවුන්ට් ප්‍රයිස් යනකොට ගන්නවා දෙසැම්බර් වෙනකන්ම ඉන්නේ නැ

  • @fullmoon7815
    @fullmoon7815 8 หลายเดือนก่อน +2

    Godak watinawa vedio eka akki

  • @chamodifonseka3557
    @chamodifonseka3557 8 หลายเดือนก่อน +1

    Elawalunan mas keells walin ganawata wada pitin gana puluwan godak gana adui 3 denekta oya gana wadine

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 8 หลายเดือนก่อน +2

    Aththatama akke Mama married karanna Inna kenek. Me videos mata ithamath wadagath. Thanks akka mewani video genawata bs

  • @malikahemalatha1878
    @malikahemalatha1878 8 หลายเดือนก่อน

    Budu saranai nangi