අපේ පිස්සු හැදෙන අවුරුදු ගමන. 🤪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • #foryou #gayanwickramathilake #family #cute #cutestfamily

ความคิดเห็น • 134

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +14

    ආරාධනා දෝනි ගොඩක් ආදරෙයි ගොඩක් දවසකින් දැක්කෙ තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @muthun9242
    @muthun9242 ปีที่แล้ว +8

    සුභ උපන්දිනයක් ගයාන් අයියගේ අම්මා ට.. අපේ මැනික් කැටේ දැන් ශෝක් ❤❤

  • @anushalakmali9622
    @anushalakmali9622 ปีที่แล้ว +10

    හැපි බර්ත් ඩේ අම්මා 🎂🎂🎂🎂🎉🎉🎁🎁🎈🎈🎈❤❤වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් දුන්නට තෑන්ක්❤❤❤ ආරාධනා මැණික අක්කී අයියා ඇතුළු හැමෝටම සියලූ පැතුම් ඉටු වන නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @nayaniperera6386
    @nayaniperera6386 ปีที่แล้ว +1

    Art family බබාලා අතරින් man adare ආරාධනා donita විතරයි .i love you my angel

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 ปีที่แล้ว +4

    ලස්සනයි video එක. ගයාන් අය්යාගේ family එකේ අය අදමයි දැක්කේ

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +1

    බුදු සරණයි ....ආරාධනා මැණික .....🌹🌹❤️❤️

  • @chamodya6939
    @chamodya6939 ปีที่แล้ว +5

    ආරාධනා මැණික ආදරෙයි🥰❤ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤ දෝණි❤️ අක්කි❤️ අයියා❤️ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +1

    ආරාධනා සුදු මැණික හරිම ලස්සනයි අම්මී අප්පච්චි අප්පච්චිගෙ පෞලේ හැමෝම යාළුවන් හරිම ප්‍රසන්නයි ලස්සන වැඩක් සුබ ගමන් තෙරුවන් සරණයි.❤

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 ปีที่แล้ว +5

    ආදරේයි මැණික ඔයාට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️

  • @user-qg8xg6ll7n
    @user-qg8xg6ll7n ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආරාධනා බබා හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි ආදරෙයි පණටත්

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว

    අරාධනා මැනික අසනීපෙන් ඉන්න ගමන් මේක බලන්නේ ඔයාව දැක්කම නිකම්ම හිත නිවිලා ලෙඩ සනීප වෙයි

  • @klriskaris6476
    @klriskaris6476 ปีที่แล้ว

    සුදු බොලේ ලස්සනයි ආදරෙයි අම්මිට වගේම දොනිටත් ගොඩක් ආදරේ හිතෙනවා ඔයාලා හැමදාම සතුටින් ඉන්න කව්රු මොනවා කොහොම කිව්වත් ඔයාලා හරිම වාසනාවන්තයි ආදරෙයි තෙරුවන් සරණයි 💕💕💕💕💕

  • @klriskaris6476
    @klriskaris6476 ปีที่แล้ว

    චුටි බෝලේටඅම්මි වගේම කතා කරන ඇස් දෙක ලස්සනයි 💕💕💕💕💕💕

  • @pradeepafrenando4615
    @pradeepafrenando4615 ปีที่แล้ว +3

    Vedio eka අවසානේ දෝනී හරිම ලසසනයි වෙන තැන් වලටත් වඩා.ආදරේම බබා මම

  • @tharufernando4538
    @tharufernando4538 ปีที่แล้ว +1

    Aradhana manikage video ekk danakan balan hitiye,harima lasanai manika oya,oyage video balanne harima asawen,chuti manika ge muuna dakkama hithata mara sahalluwak danene,adarei godaak patiyo ,oya thun denatama suba aluth aueudak,ewagema hamadama me wagema godaak sathuten inna ,budusaranai ❤️❤️❤️😘

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +4

    Happy birthday amma.💐💐💐 ආරාධනා මැණික් කැටේ. ආදරෙයි . ❤❤❤❤❤❤❤

  • @surekasandamali1258
    @surekasandamali1258 ปีที่แล้ว +2

    අම්මව ගෙදර අයව දැක්ක පලවෙනි පාර..thanaks පෙන්නුවට අයියේ

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +6

    මන් දන්නා දෙය අම්මා කෙනෙකුට දෙන්න පුලුවන් වට්නාම තෑග්ග තමන්ගේ දරුවන් ගේ පැමිණිම ඒ පුදුම කිරීම තුළ තියෙන්නේ සර් ගෙ අම්මාට දුන් සැනසීම සතුට තුළ තියෙන පින් , ඒක අම්මා කෙනෙකුට අභිමානයක් එක්ක නෙ තියෙන්නේ සර් වගේ පුතෙක් ඉන්න නිසාම .දෙමාපියන් සතුටින් තියෙන එක තුළ තියෙන වට්නාකම කවදාවත් මිල කළ නොහැකි දෙයක් ,සර්ට ජයවේවා .

  • @shanuudawaththa8790
    @shanuudawaththa8790 ปีที่แล้ว +4

    සුබම සුබ උපන්දිනයක් වේවා ගයාන් අයියාගෙ අම්මාට 🎂 🎈🎉️🎊️ ආරාධනා මැණික 💞🌹

  • @ruwandanushka1183
    @ruwandanushka1183 ปีที่แล้ว

    Mn oyalage vidio balanna gathhe aradana nisa eththatama godak lassana hurathal duwek .bs petiyo .oyalage paulatath.

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +8

    සුභම සුභ නිදුක් නීරෝගී වාසනවන්ත උපන්දිනයක් වේවා අම්මාට !!❤️🙏තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️මැණිකට 😘😘😘

  • @tharushisandyani
    @tharushisandyani ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් Aunty වේවා බුදු සරණයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    එසේම වේවා ඔයාටලත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @manoriperera793
    @manoriperera793 ปีที่แล้ว +2

    හුග දවසකින් ❤ ආරාධනා මැණික අම්මව දැක්කමයි සුබ උපන් දිනයක් වේවා 🎂

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    අයියේ දෙරණ හිරු තරු අවුරුදු සැනකෙළිය ගියපු vlogs එකක් ඕනේ පීස්

  • @funbros2876
    @funbros2876 ปีที่แล้ว +1

    වස්තු ශොක්නෙ..ලස්සනයි vlog aka budu saranai

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 ปีที่แล้ว +1

    Ammo manika godak kalekin adarei pana aradana ❤❤❤❤❤ theruwan saranai niraturuvama puthe

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว +3

    Hello දෝණි කාලෙකින් මැණික. ලස්සනයි. Sunglases දැම්මම නිලියක් wage නේ 🤗🥰 තෙරුවන් සරණයි. සියලු දෙනාට.

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 ปีที่แล้ว +2

    Sudu doni දළදා සමිඳුන් පිහිටයි හැමදාම adarayai ❤️❤️❤️❤️❤️❤️

  • @ashinsaashinsa6143
    @ashinsaashinsa6143 ปีที่แล้ว +2

    ඔයාලා මාතලේ ආවා කියනකොට දුකයි අනෙ.අපිත් මාතලෙන් ඔයාලා බලන්න ආසයි

  • @ashaninisansala4624
    @ashaninisansala4624 ปีที่แล้ว +6

    සතුටුයි .මාතලේට ආවට.අපිත් මාතලේ.එකම vedio eka⁣ දෙතුන් පාරක් බැලුවා

  • @piumilakshani4685
    @piumilakshani4685 ปีที่แล้ว

    Harima lassanaiii 💕💕💕hamadamath sathutin inna💕💕💕💕godaaak adarei 💕💕💕💕💕💕God bless your family 💕💕aradana manika shooooooi 💕💕

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +2

    ලස්සනයි දෝණි රෝසමලනේ ඔයා සිංදුවත් ලස්සනයි

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 ปีที่แล้ว

    අනෙ අපෙ ආරාධනා මැනික දැන් ලොකුයි නෙද මැනික ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයාලා හැමොටම 💖💖💖💖💖

  • @sujeeherath3041
    @sujeeherath3041 ปีที่แล้ว +1

    Gayan aiye Mama godak asawen oyage video s balanne,harima lassanaii

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 ปีที่แล้ว +1

    මගෙ දෝණි පණ චුට්ටක් ලොකු වෙලා නේද.ආදරෙයි මැණික.කෝලම් මල්ලක්.බුදු සරණයි රත්තරං ❤❤❤❤❤❤

  • @chalaniwelikala8429
    @chalaniwelikala8429 ปีที่แล้ว

    Gayan aiya oya nm patta මනුස්සයෙක් aiya.hari yanna oni මනුස්සයෙක්...oyage මුළු පවුලටම ජය

  • @sadumahanama8947
    @sadumahanama8947 ปีที่แล้ว +2

    ආරාධනා සිංහල th ටිකක් hari kathakaranawa nm හරිම soyyy ආදරෙයි මැණිකේ .❤❤🌹

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว

    ආරාධනා අභිමන්.චුටි පැටව් ටික හරිම ලස්සණයි ❤ ❤❤❤

  • @dinushasahabandu4578
    @dinushasahabandu4578 ปีที่แล้ว +2

    Aradhana Princess ❤❤❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว

    Gayan aiyage family eka dakke ada hamadama sathuting inna kiyala mn parthana karanawa aradana manika adarei godark hamadama suba aluth auruddak wewaa ❤️❤️🌹🌹😀😀🙏🙏🙏

  • @himalidilhani1724
    @himalidilhani1724 ปีที่แล้ว +1

    පව්ලේ හෙමොටම සුබම සුබ අවුරුද්දක් wewa🙏🙏🙏🙏🙏❤️💖♥️🥰

  • @vishalalwis6564
    @vishalalwis6564 ปีที่แล้ว +2

    ගයන් අයියා දෝණි ලස්සනයි ආදරෙයි දෝණි ❤❤❤❤❤❤❤❤. අයියේ සුදු මැණිකේ එකත් video එකක් ඕනි ලස්සනයි අමන්දා නංගි අයියයි රගපන්නවා

  • @DihaniDesilva
    @DihaniDesilva ปีที่แล้ว

    Nice video . First time තමයි ගයාන් වික්‍රමතිලක ගෙ අම්මා සහ සහොදරියන් දෙදෙනාව දැකගත හැකි උනෙ .අම්මාට නිදුක් නිරොගි සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා . එ වගේම ආරාධනා දුව ඔයාට ගොඩාක් ආදරේයි මම . ගයාන් .චතුරිකා .ආරාධනා දුව ඇතුළු පවුලේ සියලු දෙනාටම හැමදාම සතුටින් ඉන්න හදවතින් ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරනයි සියලු දෙනාටම .🙏🙏🙏😍😍😍

  • @priyanganihvvp5389
    @priyanganihvvp5389 ปีที่แล้ว +2

    බුදුසරනයි❤️ උම්ම්ම්මා කැටේ

  • @funtv4854
    @funtv4854 ปีที่แล้ว +1

    Menika lassanai❤.doini Aradanata mn godak godak Adarei....❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🌷🌷🌷🌷🌷🌷🌷💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💞💞💞💞💞💞💞💞💞🌷🌷🌷🌷💞💞💞💞💞🌷🌷🌷🌷🌷

  • @sahamsidinewli7383
    @sahamsidinewli7383 ปีที่แล้ว +1

    Lassanai video eka ආරාධනා adarai godak

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +1

    Ape.patiya..goda.davasakin..❤❤❤❤❤adaeri...patiyo doni❤❤❤❤❤❤🎉🎉🎉..rosa..❤❤🌹🌹🌹🌹❤

  • @susanthakumara8671
    @susanthakumara8671 ปีที่แล้ว +1

    goda dawasakina apa menikawa dakaka adarai menika budu saranai apa petiyata

  • @darshikaniroshani5163
    @darshikaniroshani5163 ปีที่แล้ว +1

    Mage hassbun ge gamath mathale kauduplele apith auruddata giya.donita budusaranai

  • @kanchanawijesooriya3148
    @kanchanawijesooriya3148 ปีที่แล้ว +1

    Lovely family 😘❤️❤️❤️😘😘😘

  • @leela1447
    @leela1447 ปีที่แล้ว

    හැමදාම satuin enna adarai ගොඩක් 🌷🌷🌷♥️♥️🙏🙏

  • @dilumiomaya7180
    @dilumiomaya7180 ปีที่แล้ว +1

    ආදරෙයි ගොඩක් ආරාධනා

  • @nilanthidhammika4730
    @nilanthidhammika4730 ปีที่แล้ว +1

    අරාධනා මැණික ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️

  • @dilkidilki4749
    @dilkidilki4749 ปีที่แล้ว

    Hi wesak ekata jayasirima bodin වහන්සේ wadinna giya නේද vedio ekak oni thun denatama බුදුන්ගේ පිහිටායි

  • @dilkidilki4749
    @dilkidilki4749 ปีที่แล้ว

    A ලස්සන ගමන ජයසිරිමා බෝසමිඳුන් වදින්න

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 ปีที่แล้ว

    Lovely Family. Good Luck.
    Nice vedio.
    Theruwan Saranai.

  • @chaminikumari5261
    @chaminikumari5261 ปีที่แล้ว +1

    දෝනි ....❤

  • @anushalokugamage8181
    @anushalokugamage8181 ปีที่แล้ว

    නිදුක් නිරොගමත් ශක්තිමත් වාසනාවන්තම සුබම සුභ ආනාගතයක්ම උදාමවේවා දායාබර ආදරනිය සිය පව්ලටම 🙏🙏🙏🙏🙏🙏🙏❤🌹❤🙏🙏🙏🙏🙏🙏🙏
    තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබ සැමටම 🙏🙏🙏❤🙏🙏🙏
    හැමදාමත් ගොඩාක්ම සතුටින් පරිස්සමින් ඉන්න තුනුරුවන්ගේම පිහිටයි ඔබ සැමටම 🙏🙏🙏❤🙏🙏🙏

  • @Rrj2751
    @Rrj2751 ปีที่แล้ว

    Hatu.ඔයා ❤.laisanae .sook ana❤

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @life-time-experience
    @life-time-experience ปีที่แล้ว

    Aradhana is lovely, one small advice please don’t let get too close to the phone or tv, not good for their eyes . Have a good day

  • @user-dg9se5dh8e
    @user-dg9se5dh8e ปีที่แล้ว

    Ammoo menika dekka kal thank you ayya matale awata apith matale gayan ayyath matalene apita godak adambarayai ayya

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj ปีที่แล้ว +2

    Chathurikage hinawa thama eda wagemai ❤

  • @sajeevith5655
    @sajeevith5655 ปีที่แล้ว +2

    i like to see you all every day

  • @bhagyachamodi8514
    @bhagyachamodi8514 ปีที่แล้ว +1

    Aradhana manika shok anee ...😍😍

  • @champikaarachchi1814
    @champikaarachchi1814 ปีที่แล้ว +1

    Rosa mala lassana wela ❤❤❤❤❤❤❤❤

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว

    Oyala ta budu saranai .wish your happy birthday amma.

  • @roshika7155
    @roshika7155 ปีที่แล้ว

    Beautiful family ❤️ budusarenai

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +3

    මගේ හබ් මාතලේ

  • @dilrukshiranathunga9568
    @dilrukshiranathunga9568 ปีที่แล้ว +1

    ❤kandy aweth neee....man kandy ❤❤❤❤❤❤

  • @kumarimendis3773
    @kumarimendis3773 ปีที่แล้ว +1

    Aradana ❤️

  • @kamanijinasena1277
    @kamanijinasena1277 ปีที่แล้ว

    Sweet Angil 👍👰❤❤❤🙏🙏

  • @sajithrohana2118
    @sajithrohana2118 ปีที่แล้ว

    Asawen balana video....❤❤

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว

    Love you aradana doni... oyalata devi phitai

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    දෝණි දැන් ලොකුයි නේද ආදරණීයයි බුදු සරණයි

  • @shilasriyatha7232
    @shilasriyatha7232 ปีที่แล้ว

    Happy birth day god bless you aradana ta godak adarai ❤️❤️❤️❤️❤️❤️

  • @annemalani7515
    @annemalani7515 ปีที่แล้ว +1

    God bless you

  • @hannan1460
    @hannan1460 ปีที่แล้ว +1

    අරාධනා.මැනික ගොඩක් දවසකින්

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +1

    ආරාධානා දෝනි ලස්සනයි

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Happy birthday! Amme🎂🎂🎂🎂❤️❤️❤️

  • @dineshapriyadarshani8560
    @dineshapriyadarshani8560 ปีที่แล้ว +1

    ආරාධනා dhoni❤️❤️❤️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว

    අනේ...කලින් කිව්වනන් අපිත් එනවා ආරාධනා බලන්න.. අපි kandy....❤❤

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว

    Aww shoi ammaaa penna up eka

  • @dineshgunawardana9905
    @dineshgunawardana9905 ปีที่แล้ว +2

    අපිත් මාතලේ

  • @thilangika1855
    @thilangika1855 ปีที่แล้ว

    Happy birthday Amma

  • @wmnsranjani7925
    @wmnsranjani7925 ปีที่แล้ว +1

    Chaturikaga hinawa dakkama dawasa satutui tamat lassana ada wagamai

  • @indradamayanthi932
    @indradamayanthi932 ปีที่แล้ว

    ❤❤❤godak adarea aradana

  • @anu.algoda123algoda9
    @anu.algoda123algoda9 ปีที่แล้ว

    Budu saranai sudu doniya🌹💐

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +1

    බලමු දෝණි වැඩ

  • @thilangika1855
    @thilangika1855 ปีที่แล้ว

    Siyalu denata theruwan saranai

  • @mangalifernando1389
    @mangalifernando1389 ปีที่แล้ว

    ආරාධනා ❤❤❤

  • @melanidesilva3028
    @melanidesilva3028 ปีที่แล้ว

    So sweet 💞

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว +1

    Doni adarei

  • @sherinefernando2041
    @sherinefernando2041 ปีที่แล้ว

    Ane godak kalakin sudu duwawa dakke❤❤

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว +1

    Godak dawasakin balana unne mama doha

  • @thanucreation955
    @thanucreation955 ปีที่แล้ว

    ❤😍😘

  • @user-fv2mg8yh5j
    @user-fv2mg8yh5j ปีที่แล้ว

    Manika🎉❤

  • @inokadilrukshi7691
    @inokadilrukshi7691 ปีที่แล้ว

    Rosa mala❤❤

  • @malshasewwandi5150
    @malshasewwandi5150 ปีที่แล้ว

    💕💕💕