නමක් නැති විශ්වගේ මාළු මිරිස 😁😁😁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024

ความคิดเห็น • 688

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +81

    විශ්වගේ නිහතමානී කමට තමයි ගොඩක්ම ආදරේ හිතෙන්නේ.

    • @pradeepkumara813
      @pradeepkumara813 ปีที่แล้ว

      Akki aiya onna mamath beluwaa,ane සතියකට video eka genewath video danna ,aiya kemathinam witharak mulu gedarama pennannako,තෙරුවන් සරණයි

    • @LankesarageManelChandhrikaKuma
      @LankesarageManelChandhrikaKuma ปีที่แล้ว

      ​8o

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +126

    මං හිතන්නෙ බැනුම් නාහන එකම නලුව ඒ තරම් වැදගත් විශ්ව👍

    • @danieaviles576
      @danieaviles576 ปีที่แล้ว +3

      👍100 /200 satyai

    • @nilanthikumari5651
      @nilanthikumari5651 ปีที่แล้ว +5

      ඇත්තටම..ඔවි..

    • @tanujalanka4024
      @tanujalanka4024 ปีที่แล้ว +3

      ඇත්තටම ඔව්

    • @maheshikaweerasinghe7551
      @maheshikaweerasinghe7551 ปีที่แล้ว +3

      Ai Bimal jayakodi

    • @kuwaits3665
      @kuwaits3665 ปีที่แล้ว +1

      👍👍👍👍👍👏👏👏👏👏👏🌼🌼🌼🌼👍👍👍💕💕💕💕❤❤❤❤❤

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +21

    කාගෙන් උනත් ඉගෙන ගත්ත දෙයක් අහක යන්නෙ නෑ නේද...එරන්දි හරිම වාසනාවන්තයි මේ වගේ ආදරනීය සැමියෙක් ලබන්න..රසම රසයි වගේ..මමත් අනිවාර්‍යෙන්ම හදනවා....සතුටින් ඉන්න❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐

    • @sriyanisilva9838
      @sriyanisilva9838 ปีที่แล้ว

      Kuniso samaga malumirs baduma ona magea nama viswa kiyanea kala lokyea bablana tharuwak oba siyalu danata b.s.God bless you'famliya❤️❤️❤️❤️❤️❤️

  • @user-fu9ur2fz5q
    @user-fu9ur2fz5q ปีที่แล้ว +6

    බැනුම් අහන්න ඇති කටකතා හැදෙන්නේ නැති නිරහංකාර උතුම් මනුස්ස ගති ගුණ වලින් පිරුණු නිරහංකාර චරිතයක් මම ඉන්න රටේ දී දවසක් මුණගැහුණා

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +5

    අපි අරිම අදරනියම පවුලක් විස්ව ඉන්න හැම වැඩ සටහනක්ම බලනවා❤අසවේන් හිනා සගරයක් බෙරැ සෝබන නැති අපේ නාඵවා විඡය කුමරංග මහතා වගේ සෝබන නැහැ හතර දෙනාටම ඡයවේවා බුදුසරනයි 🙏🙏❤💐🌺🌹🎉🇱🇰🇰🇼

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +3

    අදමයි දැක්කෙ, ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා,විශ්ව ආසම චරිතයක්💖💖💐💐💐💐🙏🙏🙏

  • @eranganadeeshani2720
    @eranganadeeshani2720 ปีที่แล้ว +6

    හැමදාමත් වගේ හරිම ආසාවෙන් බැලුවා ... පුංචි ඉල්ලීක් කරන්න කැමතියි .... විශ්ව කොඩිකාර ඔයාට ලස්සනට ගයන්න පුලුවන්... ලස්සන හඬක් තියනවා.... ඒ හඬින් විජය කුමාරතුංග මහත්මයා ගායනා කරන "ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනහී,,," ගීතය අහන්න මං හරිම ආසාවෙන් ඉන්නෙ ... වැඩසටහන් වලදි ඒ සින්දුවත් කියන්නකෝ......ඔයාල හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @manakathusara1521
    @manakathusara1521 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාගේ වැඩ හරිම පිරිසිදුයි පිළිවෙලයි ටිකක් අමුතුයි හැබැයි මරු ❤

  • @roshkadil8693
    @roshkadil8693 ปีที่แล้ว +3

    විශ්ව කියන්නේ ගොඩක් ආදරේ නලුවෙක් නිහතමානි හොද ප්‍රතිපත්ති ගරුක බොරු සොබන නැති ඇත්තටම අවංක හොද කෙනෙක් බුදු සරනයි ඔයාලාට ❤❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 ปีที่แล้ว +3

    Wow නියමේටම ඇති ❤ සිංහල සිනමාවේ අහිංසකම නලුවා...💪💪🎻🎻

  • @samanthichathurani2467
    @samanthichathurani2467 ปีที่แล้ว +3

    අම්මෝ කටට කෙලත් ඉනුව රස ඇති ගොඩක් මන් ගොඩාක් ආදරේ කරන නලුවෙක් ආදරෙයි ඔයාල තුන් දෙනටම තෙරුවන් සරණයි දීර්ඝායුස වේවා 🙏🙏🙏❣️❣️❣️🥰🥰🥰

  • @kadakkuttiarachchigepriyan5359
    @kadakkuttiarachchigepriyan5359 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හොද රසක් ඇති .api හැමදාමත් බලන්නම්.අපි ආසම කැමති විශ්ව ඔබ .තෙරුවන් සරනයි ඔයාලට

  • @siyanisiyani1210
    @siyanisiyani1210 ปีที่แล้ว +2

    විෂ්වගෙ නිහතමානී කමට අපි හරි ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ඔබ දෙපලටත් දරුවන්ටත් නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගතකිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +2

    ගොඩාක් ආදරෙයි .නිහතමානී කලාකරුවෙක් .ආදරනීය පුතෙක් ❤❤❤❤

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +2

    ෂා.නියමයි පුතා .මාළුමිරිස් .බැදුම.අපි පිටරට හිටියන් හදවනින් .ආදරයි පවිලේ සියලුම දෙනාට ඹබෙි .සියලුම කටයුතු සාර්ථක වෙිවා ඹබසැමට තෙරැවන් සරණයි

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 ปีที่แล้ว +3

    හරිම හොද නිහතමානී නලුවෙක්.💘❤😍අක්කිත් ශෝයි 😍❤💘

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว +4

    හොදම නලුවෙක් හරිම අහිංසක වගේ තමා දැනෙන්නේ ෂා උයන්නත් පුලුනිනේ පුතාට

  • @NishiCreations1521
    @NishiCreations1521 ปีที่แล้ว +4

    අනේ විශ්ව අයියා ඊයේ ලගටම ඇවිල්ලත් මට කතා කරන්න බැරි උනානෙ😕කටුගස්තොට සම්පත් බෑන්ක් එකේ Atm එකේ..මං එලියට එද්දි ඔයා එලියේ අනේ..මට හිනත් උනා ඔයා අයියෙ..හස්බන් ගාවට ගියාට පස්සෙ මට මීටර් උනේ අනේ ඔයානේ ඒ කියලා..ආයෙ හැරිලා එන්න ගියත් පෝලිම තිබ්බ නිසා ආවා..අපරාදේ..හස්බනුත් කිවුවා ඔයා නිහතමානී කියලා එන එන කෙනා එක්ක හිනා වෙනවා ඔයා..හරිම හොද මනුස්සයෙක් ආදරෙයි අයියෙ..ආයෙනම් මිස් කරන්නෙ නෑ ඔයාව කොහෙදි දැක්කත් ❤️❤️

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +2

    විශ්ව මල්ලිගෙ නිහතමානී කමට හරිම ආදරෙයි ඔයාලගෙ පවුල හරිම සරලව ජීවත් වෙනවා

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +2

    හරිම ලස්සන පවුලක් මන් ආසම❤️ හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න අක්කි❤️අයියා බබාලා දෙන්නා ❤️👍👍👍

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +2

    මෙයා සෝක් අනේ තෙරුවන් සරණයි පව්ලේ සියලු දෙනාටම 🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @thanujamanori5803
    @thanujamanori5803 ปีที่แล้ว +4

    මම ආසම නලුවෙක් බුදු සරනයි සියලුම දෙනාට ❤❤❤❤

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 ปีที่แล้ว +3

    විශ්වට රගපාන්න .ගායනය වගේම උයන්නත් පුලුවන් .❤❤❤❤ ඔය නිහතමානී කමට අපි ආදරෙයි .ඉදිරියෙදි චෙෆ් කෙනෙක් වෙන්නත් පුලුවන්😂

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +2

    හරි ම රස පාටයි මල්ලී ,ඒ වගේම හරි පිළිවෙළ ට වැඩ ටික කළානේ,හරි ආසයි බලා ඉද්දී,පුංචි පවුලට තෙරුවන් සරණයි !

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි හරිම වාසනාවන්ත පවුලක් බුදු සරණයි

  • @user-xo9xv4il7v
    @user-xo9xv4il7v ปีที่แล้ว +3

    The best husband , and the best father , wonderful actor 😮😂😅 God bless you and your family

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +2

    නිරහංකාර නළුවෙක් විශ්ව.💖
    ආදරණිය පවුලක්.❤️💐

  • @kkanulakkanula2144
    @kkanulakkanula2144 ปีที่แล้ว +1

    ❤🎉හරීම.නිරහංකාර කෙනෙක්.විශ්ව .කියන්නෙ .ඔබෙ පවුලේ සියලු දෙනාට ම.බුදු සරන යි දෙවි පිහිටා යි

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි .............!!! පුතේ ♥️♥️♥️ පුතා ඇතුළු පවුලේ හැමෝට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙිවා ...............!!!

  • @jothisumal8745
    @jothisumal8745 ปีที่แล้ว +2

    අපේ විශ්ව මල්ලි ජයවේවා නියමයි..❤❤❤

  • @rasikanilmini9195
    @rasikanilmini9195 ปีที่แล้ว +1

    Ane mn asama naluwa. ඒවාගෙම පවුල් ජීවිතය lasasnta ගෙනියනව .mn kwda hari obawa දකින්න asai.parisamen inna.budu saranayai 3 denatama❤❤❤

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว +1

    හාය් විශ්ව ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට මාලුමිරිස් බැදුම හදන්ට 👍👍👍👌

  • @gayaniperea4970
    @gayaniperea4970 ปีที่แล้ว +1

    නියම මාඵ මිරිස් තෙල් දාල රසම රසයි හැමදාම සතුටින් ඉන්න විස්ව මල්ලි ඔබට ජය හා සතුට පතමි දෙවිපිහිටයි පවුලේ සියලු දෙනාටම❤

  • @user-ss2zj6un6l
    @user-ss2zj6un6l ปีที่แล้ว +1

    හරිම ආදරනීය පවුලක් ..බුදු සරණයි සියලු දෙනාටම ..❤❤❤❤

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +2

    ඔයාගේ විඩියෝ එක බලලා මාත් හැදුවා හරිම රසයි.Thank you විශ්ව❤❤❤

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 ปีที่แล้ว +1

    නිහතමානී ආදරනීය නළුවෙක්.මම නම් හරිම ආසයි විශ්වට බුදු සරණයි ඔබේ පවුලටම

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +1

    ජයවේවා විශ්ව. ඔබ සැමට තෙරුවන් සරණයි❤❤💕💕😄🖐👍

  • @bigcbigc3165
    @bigcbigc3165 ปีที่แล้ว +2

    හ්ම්ම් හොදට රස ඇති නියමයි විශ්ව මල්ලි

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +1

    මේ දවස් වල අපි යූටුබ් එකෙන් සිත් අහස ටෙලිඩ්‍රාමා එක බලනව ඔබතුමා ඉන්නව හරිම ලස්සනයි ඒක ❤❤ ෂා උයන්නත් දන්නවද මරුනේ ❤

  • @kww8360
    @kww8360 ปีที่แล้ว +1

    මම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පීයෙක් විශ්ව කොඩිකාර ඒ වගේම හරිම නිහතමානි රංගන ශිල්පීයෙක් 💖💖💖💖 තෙරුවන් සරණයි පවූලේ හැමදෙනාටම

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +2

    හරිම සතුටුයි දීර්ඝායුෂම ලැබේවා! මුළු පවුලටම❤❤❤❤❤

  • @sanjewarathnayaka3966
    @sanjewarathnayaka3966 ปีที่แล้ว +3

    මාරම රසයි ඔක.මමත් හදලා තියනවා.තව පරිප්පු එකක් හදා ගත්තා නම් බත් කන්න පුලුවන් නියමට

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    මගේ නම් කටට කෙලත් ආව මම ආසම කෑමක්...අනිවාර්යයෙන් රොස් පාන් එක්ක නියමයි.ස්තුතියි ගොඩක්ම කැමති නිහතමානී කමට.බුදු සරණයි පවුලටම..තව රස කෑමක් අරගෙන එන්න.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    මේ youtube වැනල් එකෙන් ඉදිරියටත් මේ වගේ ම ලස්සන ලස්සන vlogs ගේන්න ලැබේවා අපි පාර්තනා ලස්සනයි 🙏

  • @dulshanthadulshantha8278
    @dulshanthadulshantha8278 ปีที่แล้ว +4

    Viswa malli oyala hamotama budu saranai

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +1

    අනේ දැන් තමයි දැක්කේ චැනල් එක.subscribe කරා ඔන්න.හරීම ලස්සනයි..අපේ කඩවසම් නිහතමානී නලුවා.. ලස්සන ම family එකක්. .තෙරුවන් සරණයි ඔයාලට.. ❤

  • @SrimathiRupasinghe-mi1wj
    @SrimathiRupasinghe-mi1wj ปีที่แล้ว +1

    පිරිසුදුව පිලිවලට හදපු මාළුමිරිස් එක නියමයි වගේ👍😎❤️

  • @raniranamuka6730
    @raniranamuka6730 ปีที่แล้ว +1

    පිලිවෙලට ලස්සනට හදපු මාලුමිරිස් බැඳුම රසයි වගේ ...ගොඩාක් ස්තුතියි ....

  • @ankank6747
    @ankank6747 ปีที่แล้ว +1

    හරිම ආදරෙයි අයියේ ඔයාට ඒ වගේමයි අක්කිටත් පොඩි දෙන්නටත් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว

    ගොඩක් රසට ඇති විස්වකියන්නේ හොද නියත මානි චරි ත යක් ආදරෙයි විස්වපුතා බුදුසරණයි 👍👍👍👍

  • @user-fg5kg7qf4l
    @user-fg5kg7qf4l 9 หลายเดือนก่อน +1

    ඔයා හරි ලස්සන හැඩකාර කඩවසම් තරුණයෙක්. ඔයා හොඳටම රඟ panawa Vishwa aiya.bs

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    ඔයාලා දන Vlogs ආසාවෙන් බලනවා .

  • @nilukafernando6966
    @nilukafernando6966 ปีที่แล้ว +1

    ව්ශ්ව වගේම නිහතමානී දරුවෝ දෙන්නෙක් හරිම ආදරනීය පවුලක් ❤❤❤❤❤❤

  • @kumarikumari5164
    @kumarikumari5164 ปีที่แล้ว +1

    අම්මෝ මේවාගේ හස්බන් කෙනෙක් ලබන්නට පිං කරන්න ඕන ආසම නලුවෙක් පව්ලේ සියලූම දෙනාට බුදුසරණයි

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 ปีที่แล้ว +1

    "මාළුමිරිස් සමඟ කූණිස්සන් තෙම්පරාදුව" තමයි නම ❤️❤️❤️ ❤😋😋😋😋
    හරිම ලස්සන family එකක් ඔයාලා. හැමදාම සතුටින් ඉන්න.......

  • @Insidenews752
    @Insidenews752 ปีที่แล้ว +1

    .. හිත නිවෙනවා භාවනවක් වගේ ඒ ව්නාඩ් ගාන..❤

  • @nilukaranithri5045
    @nilukaranithri5045 ปีที่แล้ว +1

    Wooow ඔයා හොඳ චෙෆ් කෙනෙක් උයන විදියට කියන්න පුළුවන්..සුබ පැතුම් ❤️

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +3

    ලංකවට ආවම හදන්නම් මේ කරිය👍

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว

    අහම්බෙන් දකින්න හම්මුන වීඩියෝ එකක් .අද ඉදන් දාන හැම වීඩියෝ එකක්ම බලනව.ඇත්තටම ආසාම රන්ගන සිල්පියෙක්..මම ඉන්නෙ කුවෙට් වල..මේ දවස් වල සිත් අහස ටෙලි නාට්ට්‍ය බලන ගමන්..හැන්දෑ වෙනකන් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ කතාව බලන්න ..විෂ්ව අයිය ඉන්න කතාවක් කියන්නෙ ඉතින් සුපිරියක් තමයි... අද දැන ගත්ත ඔන්න රසට කෑම හදන්නත් දන්නව කියල.😊😊...ඔයාල හරිම ආදරණිය පව්ලක් ,හදවතින්ම ගොඩක් ආදරෙයි ඔයාලට....විෂ්ව අයියෙ බුදුසරණයි ඔයා ඇතුලු පව්ලේ සියලුම දෙනාට.🙏🙏🙏❤❤❤❤

  • @RoshniFrancis-yb9ks
    @RoshniFrancis-yb9ks ปีที่แล้ว +3

    පොඩි කාලේ ඉදන්ම crush ekah 🥰😍

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 ปีที่แล้ว +2

    පුතේ කරපිංචා නැට්ටත් දාන්න. දෙකට තුනට කපල. නැට්ට හරි ගුණයි.
    ගෙදර 3 5 කොටා ගද්දි කරපිංචා කොළ සමඟ කරපිංචා නැට්ට එකතු කරගන්න. ❤🇩🇪

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว +1

    Malli Oya Enna Tana Palu Na Harima Vinodai ...Oyaga Wadasatahan Hamadama Balanawa ...Taruwan Saranai A Nihatamani Kamata Famili Akatama Adarai ❤❤❤

  • @ruviniwasana8816
    @ruviniwasana8816 ปีที่แล้ว +4

    ආදරණීය සැමියෙක්...ආදරණීය පියෙක්...ආදරණීය නළුවෙක්...

  • @danushkapuspakumara289
    @danushkapuspakumara289 ปีที่แล้ว +1

    Maalu miriss thel dapu eka nm maru...
    Api bluva thama haduve nm na..😂oyalage chanel ekata mulinma subapathanva....oyalata godk aadarei ❤
    Oyala colombo wala da inne.. aasai danaganna...😊

  • @tharangadilhani5429
    @tharangadilhani5429 ปีที่แล้ว +1

    මගේ හදවතේ නළුවා හොද නිහතමානී. කෙනෙක් හැමෝටම ආදරෙයි ❤❤❤❤ලස්සනයි

  • @himamadu2704
    @himamadu2704 ปีที่แล้ว +1

    Issraidanma crush eka.punchi paulata budu saranai.😍

  • @wasanasandamali5720
    @wasanasandamali5720 11 หลายเดือนก่อน +1

    වංජන වල තියෙන කරපිංචා කන්නේ නැත්තේ එළවලු වල තියෙන වස විෂ ඒවාට උරගන්නවා කියලා කියනවා... හොයලා බලන්න ඒ ගැන.. ආදරේයී ඔයාලා හැමෝටම.. ❤️❤️❤️❤️.. බුදුසරණයි..

  • @himansakawshi5474
    @himansakawshi5474 ปีที่แล้ว +2

    විශ්ව aiye ඔයාගෙ boru soobanaya naa .eka ගොඩක් වටිනවා

  • @champikasilva2997
    @champikasilva2997 ปีที่แล้ว +2

    පෙනුමෙන් හරිම ලස්සනයි ගොඩක් රස පාටයි පුතේ මන් මෙි දේ අගයනව ඔයල හතර දෙනාටම තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි සතුටින් ජීවිතය ගෙවන්න

  • @kanthijaye2925
    @kanthijaye2925 ปีที่แล้ว +2

    Oyta godak adarei nihathamani kamata puthe.oyage paule siyaludenata theruwan saranai!!♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @manoriyapa5151
    @manoriyapa5151 ปีที่แล้ว +2

    හරිම වැදගත් family එකක්....

  • @user-wm4is5yn5b
    @user-wm4is5yn5b ปีที่แล้ว +1

    Man aasama charithayak lassanana kena man harima adare nihathamani kala karuwen budu saranai obatath pawule siyaluma denatath 🙏🙏💐💐❤️❤️❤️❤️

  • @hackff2874
    @hackff2874 ปีที่แล้ว +4

    කූනිස්සො සමග මාළුමිරිස් තෙම්පරාදු ව..❤️

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 ปีที่แล้ว +2

    බුදුසරණයි! අනිවාර්යයෙන් හදනවා මමත්

  • @MewiduRehan-rj2np
    @MewiduRehan-rj2np ปีที่แล้ว +1

    මටනම් ඔය උයපු මාලූ මිරිස් රසය කොහොමද කියලා දන්නෙ නෑ . හැබැයි හරිම ලස්සනයි 👍👍❤️👍👍
    Lovily family ❤️❤️
    (Sewwandi )

  • @nilunilu7144
    @nilunilu7144 ปีที่แล้ว +2

    විශ්ව මල්ලි ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයාගේ මාලු මිරිස් කරිය හරි රසයි බුදු සරණයි

  • @ShanuGamage-mh2hd
    @ShanuGamage-mh2hd ปีที่แล้ว +1

    ඉස්සර වගේම විශ්ව අයිය තමයි ආසම නළුව...එරන්දි අක්ක ශොයි අනෙ...ආදරෙයි

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 11 หลายเดือนก่อน +2

    විශ්ව හරීම නිහතමානි නලුවෙක්.

  • @nilanthikumari5651
    @nilanthikumari5651 ปีที่แล้ว +2

    මම..හරිම.. කැමති..නිහත..මානි..නලුවෙික්..බොරැ..සෝමන..නැහැ.. තෙරැවන්.. සරනයි.. ඔයාලා..හතර..දෙනාටම..❤❤❤❤❤

  • @nelumkumari5303
    @nelumkumari5303 ปีที่แล้ว +3

    මෙක බලන වෙලවේ මගෙ ගෙදර 🍞 තියෙනවා ටිකක් දුන්නොත් කන්න තිබුනා මගෙත් ආසම කෑමක් මාළු මිරිස් ඔයත් ආසම කෙනෙක් මල්ලි තෙරුවණ් සරණයි ඔයාල සෙරටම

  • @renukaperera9380
    @renukaperera9380 ปีที่แล้ว +1

    පුතේ ඔයා හැමදාම ♥️♥️♥ නොනයි දරුවන් දෙදෙනා යි සමග සතුටින් ඉන්න .බුදු සරණ යි .🌹🌹🌹

  • @renurenu7994
    @renurenu7994 ปีที่แล้ว

    දුවත් පුතාත් හරිම නිහතමානී අම්මා තාත්තා වාගේ ආදරේයි ඔයාලාට❤

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 ปีที่แล้ว +1

    ලස්සන family එකක්.හමදාමත් සතුටින් ඉන්න ඔනෙ ❤❤❤

  • @rohinigamage5990
    @rohinigamage5990 หลายเดือนก่อน

    ඔබලා සියලුම දෙනාට තෙරැවන් සරනයි දෙවිපිහිටයි🌹💐❤🌹💐❤🌹💐❤

  • @veronicapereira4294
    @veronicapereira4294 ปีที่แล้ว +1

    Vishwa you talk about your helper very nice you respect the helper
    Any race any religion they are human Thankyou go’s blessed

  • @monikajayasinghe466
    @monikajayasinghe466 11 หลายเดือนก่อน +1

    Bravooooooo..... නියමයිනේ....!!!!

  • @wajirawajira7478
    @wajirawajira7478 ปีที่แล้ว +1

    දකිද්දිත් අසයි අපි ඔයට ගොඩක් අදරෙයි මල්ලි බුදු සරණයි දෙවි පිහිටයි

  • @nalikanishanthi5031
    @nalikanishanthi5031 11 หลายเดือนก่อน

    ❤Mama asama naluwa e වගේම නිහතමානී මිනිසෙක් බුදු saranai

  • @dehemikavindya1986
    @dehemikavindya1986 ปีที่แล้ว +2

    Wishwage putha hari hurathal😇😇😇❤❤❤❤

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +1

    හැම දවසකම..සතුට්න් ඉන්න අදරේයි..🌷💞💟

  • @anomaanoma9240
    @anomaanoma9240 ปีที่แล้ว +1

    තවත් හොදට උයන්න ඔනෙ මල්ලි බුදුසරණයි ඔයාලට ❤❤

  • @JasinthaSriyani-py3sk
    @JasinthaSriyani-py3sk ปีที่แล้ว +3

    Hari lassana family ekak.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    හැමදාම බල්ලනවා අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 ปีที่แล้ว +1

    Rasata athi mama asai sarata kanna hadala balamuko thanks theruwan saranai Siya pawulatama❤❤❤❤

  • @kumarihewage5119
    @kumarihewage5119 ปีที่แล้ว

    Lankawe nan dakka lassanama ahinsaka nihathamani lassana biridhak saha lassana daru dedenek inna hodha paul jeevithayak gatha karana hodha kalakuruwek thamai vishwa kodikara mahathmaya
    (Habai wada satahanakata aawama haka haka gala haiyen hina wenawa)
    (A wagema oyala weding 1ke hotel 1ke bil 1 wadi unu 1 nam maru)
    Podi jok 1k
    Ape priyathama naluwa oba thuma
    Okay
    God bless your famly

  • @sldogmukbangshow3411
    @sldogmukbangshow3411 ปีที่แล้ว +3

    හසරැල් අයියේ ආයෙ පදිමුද නිල් පාට. රෝද මහත බයික් එක

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Wow eknm niyamai.rasa patai
    Hamadamath adren,sathutin,parissmin inna labewa!

  • @menukadamayanthi6575
    @menukadamayanthi6575 ปีที่แล้ว +1

    අම්මෝ ඒක මරු ❤️මන් ආසම මාලු මිරිස් තෙල් දාලා තක්කාලි ඕනේ නැද්ද

  • @wathsalaperera1887
    @wathsalaperera1887 ปีที่แล้ว +3

    අයියාට තියෙන කැමැත්ත කවදාවත් නැතිවෙන්නැ මට ඉර හඳ වගේ විශ්වාසයි

  • @wasanawasana7251
    @wasanawasana7251 ปีที่แล้ว +1

    Ane harima lassanai aadarei hamadama sathutin inna malli