කොණ්ඩේ කපන්න ඉල්ලපු දේ දන්නවා ද ? දැන් ටිකක් ආඩම්බර වෙලා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #cutestfamily #family #foryou #gayanwickramathilake #cute #

ความคิดเห็น • 292

  • @ggfgssss8819
    @ggfgssss8819 ปีที่แล้ว +33

    ආරාධනා චූටිමැණික දැක්කත් හිත පිරෙනවා. බුදුසරණයි

  • @s.k.sachininimeshikas.k.sa9472
    @s.k.sachininimeshikas.k.sa9472 ปีที่แล้ว +23

    හිනාව ලස්සනයි බෝල ගෙඩිය වගේ... කොන්ඩේ කපල ගොඩාක් ලස්සනයි දැන් බබාට ❤️❤️😍

  • @CarmalinPerera-uk6ro
    @CarmalinPerera-uk6ro ปีที่แล้ว +138

    චතුරිකා ඔයා මේක කියවයිද කියලා මම දන්නේ නැ.ඒත් එකක් කියන්නම්.දූගේ කොන්ඩය ගොඩාක් පිටිපස්සට ඇදලා පීරන්න එපා.මොකද කාලයක් යනකොට නල්ල පැදෙනවා වැඩියි.එතකොට කැතට පෙනෙයි.ඒ නිසා ඉස්සරහින් ඩොන්කි කට් එක කපන්න.මම පොඩි සැලෝන් එකක් ගෙදරම කරන කෙනෙක්.ඒකයි මට දැනෙන්නේ.

    • @driyanadezoysa3265
      @driyanadezoysa3265 ปีที่แล้ว +2

      Ha oya kiuwane dan karai

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 ปีที่แล้ว +3

      ඔයා කියන්නෙ ඇත්ත

    • @nicoladeen2460
      @nicoladeen2460 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මාත් සැලෝන් එකක් කරන්නේ ඔයාගේ අනුමත කරනවා මොකද අපිත් ආරාධනාට ගොඩාක් ආදරේ

    • @shalani.....
      @shalani..... ปีที่แล้ว +1

      Oya godak hoda kenek

    • @anushaperera2967
      @anushaperera2967 ปีที่แล้ว +2

      Ow ඒක ඇත්ත මටත් එහෙම උනා.

  • @manjulakenny7862
    @manjulakenny7862 ปีที่แล้ว +29

    ඔයාට තමයි කොන්ඩෙ පිහින්න නොදෙන්නෙ බලන්න කො එයාලගෙ කීමට කීකරුව ඉන්න විදිහ ආදරෙයි මැණික චූටික්කි❤❤

  • @KumuAponsu
    @KumuAponsu ปีที่แล้ว +4

    Ane shoine sudu duwa..ලස්සනයි budu saranai පරිස්සමෙන් බලාගන්න කාලකන්නි රකුසොත් ඉන්නවා නෙ ආදරෙයි akai කිව්වේ මල්ලි ❤❤

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +33

    පොඩි ළමයින්ගේ කොණ්ඩය කපන එක දරුවන්ට හරිම පහසුයි ❤❤

  • @outofhome99
    @outofhome99 ปีที่แล้ว +13

    අනේ ආරාධනා දෝනිගේ ලස්සන.ගයාන් අයියා වගේමයි.කට නම් චතූ අක්කි වගේමයි.මන් ආසම දෙන්නෙක් ඒ වගේම ආසම මැනික ආරාධනා .ඒ හිනාව මාරම ලස්සනයි .ආදරෙයි දෝනියෝ.❤️❤️❤️❤️බුදු සරණයි
    මන් නිශූ

  • @swarnanishanthi9056
    @swarnanishanthi9056 ปีที่แล้ว +2

    හොඳයි චතුරිකා ...duwa ලස්සනයි ❤ duwage kondeta hari අසyi.ආරාධනා jemnatik calss ekatadanna...ayage aga hada wenna..බුදු සරණයි .

  • @thathupunsarani4093
    @thathupunsarani4093 ปีที่แล้ว +2

    මේ වගේ day in life වීඩියෝස් ගෙන්න❤️

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +15

    සුදු බොලේ හිනාවට ඇස්වහක් වදින්න එපා. බුදුසරණයි මැණික ❤

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +18

    ආරාධනා සුදු මැණික ලස්සනයි.තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම.

  • @kanchanafernando7155
    @kanchanafernando7155 ปีที่แล้ว +5

    ගයාන්..තරහ වෙන්න එපා.කෑම ගන්නවෙලාවට කෑම වලට ගරු කිරීමක් විදියට cap එක ගලවන්න නේද...ආදරෙයි ආරාධනා

  • @surangikajayakodi3619
    @surangikajayakodi3619 ปีที่แล้ว +6

    ආදරනිය චුටි දුවක් දැක්කම ආස හිතෙනවා ❤❤❤❤

  • @anushalakmali9622
    @anushalakmali9622 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි පැටියෝ ❤❤❤

  • @rukmalirathnayaka4182
    @rukmalirathnayaka4182 ปีที่แล้ว

    Akke monada use karana shampoo saha condition ape babageth konde gata gahenawa

  • @fathimanilufa7233
    @fathimanilufa7233 ปีที่แล้ว +2

    චුටි පැටියා ට ගොඩක් ආදරෙයි මම සියලු දෙවියන් ගේ පිහිටයි 🤲🤲🤲🤲🤲🤲💋❤🐧🐇🐰🐔🐣ගොඩක් ලස්සනයි පැටියා

  • @nalikajayalath9597
    @nalikajayalath9597 ปีที่แล้ว +1

    අනෝ,,,,,,අයි අනේ කොන්නෙ කපුවෙ,,,, මැනික,,, සත්තලං ආදරෙයි..... උම්මා,,,,,,,, බුදුසරණයි තුන්දෙනාටම ,,,,,

  • @sweetbaby679
    @sweetbaby679 ปีที่แล้ว +2

    ලස්සනයි මැණික 💕..
    කොන්ඩෙත් ඒම හොදයි ඔයාට 🌸

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +2

    ලස්සනයි දෝණි ලස්සන කොණ්ඩෙ කැපුවා කමක් නෑ ඔයාගෙ හොඳට නේ

  • @meriyanfernando2943
    @meriyanfernando2943 ปีที่แล้ว +2

    එයාලා ජීවිතේ විඳිනවා ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    ඔයලා දාන Vlogs එකක් දානකම් බලාගෙන ඉන්නවා . ඒ තරමටම එයාලාගේ Vlogs බලන්න ආසයි

  • @hemamalisenadeera6456
    @hemamalisenadeera6456 ปีที่แล้ว +7

    ආරාධනා බොලේ බුදු සරණයි පැටියෝ. ❤️❤️

  • @maduwanthiapsara1720
    @maduwanthiapsara1720 ปีที่แล้ว +1

    Ane e unata eya ge konde thawa chuttak Loku unata passe Hari konde wawanna konde digata wawanna lassanai ❤️

  • @mangalifernando1389
    @mangalifernando1389 ปีที่แล้ว +7

    දැන් ගොඩක් ලස්සනයි ආරාධනා ❤❤❤

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 ปีที่แล้ว +4

    ලොකු අයියා වස්තුට පිස්සු නේද 😂 බුදුසරණයි ඹයාල තුන්දෙනාටම

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw ปีที่แล้ว +1

    මෙි පුන්චි සුරන්ගනාවිිට අපි ගොඩක් අාදරෙයි❤ ගොඩක් ලස්සනයි මැණික බුදුසරණයි❤❤❤(මම මානෙල් රාඡපක්ෂ kandy)

  • @vishanthimanel9884
    @vishanthimanel9884 ปีที่แล้ว +11

    ආසම සෝස මල..හරි කීකරුයි.....වාසනාවන්...ඔයා වගේ ළමයි..❤️

  • @thusarialwis7986
    @thusarialwis7986 ปีที่แล้ว +2

    ⁣ශෝයි....අනේ...අක්කියෝ ඔයාගේ දුව වගේමයි මගේ දුවත්..අපි vidiyo බලනවා ..ගොඩක් ආදරෙයි ..අක්කියෝ කථා කරන්න ආසයි ...

  • @ranjiththilakasiri2150
    @ranjiththilakasiri2150 ปีที่แล้ว +1

    ආරාධනා use කරන ෂැම්පු එකයි කන්ඩිෂන එකයි මොකද්ද අක්කා.

  • @chenuliAhasna
    @chenuliAhasna ปีที่แล้ว +2

    ඉස්කෝලෙ යනකොට ලස්සනයි දෝණි කොණ්ඩේ බැදලා.. හොදට ඉගෙන ගන්න මැණික ආරාධනා ❤

  • @yamunamadushani6345
    @yamunamadushani6345 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දැන් දෝනි.ඔක්කොටම බුදුසරණයි ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤❤වතුරිකා අක්කේ , ගයාන් අයියේ , ආරාධනා මැණික ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි තුන්දෙනාටම ❤❤❤❤❤

  • @dmdinishka5419
    @dmdinishka5419 ปีที่แล้ว +17

    දරුවො දෙන්නෙක් තමන්ගෙ උනුහුමෙන් ඈත් කරලා තව ළමයෙක් එක්ක මෙහෙම ඉන්න නම් ගල් හදවතක් තියෙන්න ඕනි....

  • @salimahameed3919
    @salimahameed3919 ปีที่แล้ว +6

    ලස්සනයි මැනික සිරියාව ලස්සනයි අමිමි බුඋු සරනයි❤❤❤❤❤

  • @SLmaduwa-18
    @SLmaduwa-18 ปีที่แล้ว +1

    Dinner out ekta giya place eka mentioned krnnako

  • @telmiaberathna8187
    @telmiaberathna8187 ปีที่แล้ว +6

    ආරාධනාට ලස්සන කොණ්ඩෙ මේ ගානට කපලා තමයි ❤🥰

  • @Adeesh389
    @Adeesh389 ปีที่แล้ว

    oyala godak sathutin innawa a ka tamai wenna ona chathu akki oya lassanai 👌👍 bole harima huratal 🤗

  • @madukaoman
    @madukaoman ปีที่แล้ว +1

    ආරාධනා මැණිකේ ලස්සනයි බුදු සරණායි මැණිකේ ❤

  • @janakaperera4450
    @janakaperera4450 ปีที่แล้ว +1

    පව් අර පුතාලා දෙන්නා...
    පුතුන් ඇති ගෙදරක්
    රජූන් පිරි අගනුවරක්❤
    මටත් පුතාලා දෙන්නෙක් ඉන්නෙ...
    ඒ දෙන්නාගෙ මුළු ලෝකයම තාත්ති...
    තාත්ති පුතාලා ට කොච්චර ආදරේ ද....
    ගයාන් මල්ලි..... ලෙන්ගතුකමටයි කියන්නෙ
    පුතාලා දෙන්නා ගැනත් බලන්න.....එතකොට ඔයාට හිත සැහැල්ලු කර ගන්න පුළුවන් කාලයක් යද්දි.....
    සුදු දොණිටත්, චතූ නංගිටත් මල්ලිටත් තෙරුවන් සරණ පතමි.....

  • @B.kKaushalya
    @B.kKaushalya ปีที่แล้ว +1

    ලස්සන රෝස මල අපේ දවසක චතුරිකා අමිමි වගේ ලස්සනට ඉදී...

  • @amiie00
    @amiie00 ปีที่แล้ว +6

    පොඩි කාලෙ ගැනු ලමයිගේ කොන්ඩේ කොටට කපලා තියෙන්න ඕනා මොකද බෙල්ල හරියට හැදෙන්නෑ අනික උකුනෝ බෝවෙන්න බලනවා අනික පොඩි ලමයි cute ඒ cute ගතිය නැති වෙනවා කොන්ඩේ දික් කරාම short hair is better

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +9

    ආරාධනා රෝස මල 🌹 ආදරෙයි ❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +8

    ආරාධනා මැණික ❤❤❤❤ ගොඩක් ආදරෙයි

  • @රුක්ෂානානිල්මිණි

    කලෙකින් දැක්කෙ ආරාධනාගෙ විඩියෝ එකක් . චුටි මැණිකට බුදු සරණයි .💖💖💖💖

  • @chamiladevika8052
    @chamiladevika8052 ปีที่แล้ว +10

    චතුරිකා නංගි ඔයා වගේ පැටියා ලස්සනයි පැටියා ව පරිස්සමින් කරගන්න ඔයාලට හැමදාම ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PriyankaJayawardana-z8y
    @PriyankaJayawardana-z8y ปีที่แล้ว +1

    අනේ කොන්ඩෙ දිගට තියන්න කෙල්ල ලස්සන ට ඉදි ❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Aradana punchi doni harihuratal lassana manikak.teruwansaranin deviphiten aradana donitat Amma tattat niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐💐🤲🤲🤲👍👍👍

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +1

    කොණ්ඩෙ කපල දෝණිගෙ මූණට එළිය වැටිල...ලස්සන වෙලා...❤❤❤❤

  • @Nethmini33
    @Nethmini33 ปีที่แล้ว +5

    චූටි මැණිකේ තාත්ත වගේමයි ❤😘

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මැණික ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️තෙරුවණ් සරණයි !!!

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +9

    ආරාධනා චුටි දුවෙි අපි .හැමදාම .ආදරයි .ඹබ.සියලුම දෙනාට තෙරැවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා

  • @W.M.M.DineshkaDineshka
    @W.M.M.DineshkaDineshka 12 วันที่ผ่านมา

    අප්පච්චිත් school යනවද දූ එක්ක,එක වගේම ඇඳල යන්නෙ😊

  • @chamarierangika6737
    @chamarierangika6737 ปีที่แล้ว +2

    Ane sudu manika konde kapuwada, budusaranai manika😘😘😘😘♥️♥️♥️

  • @imeshanimanthi2961
    @imeshanimanthi2961 ปีที่แล้ว

    Aradhanage shampoo akai,conditioner akei name aka kiyannako chathu akke.budu saranai

  • @tharushisandyani
    @tharushisandyani ปีที่แล้ว +6

    So sweet Ardhana manika ❤❤❤❤

  • @gayanlakmal7455
    @gayanlakmal7455 ปีที่แล้ว +5

    බුදුසරණයි පැටියෝ.!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samiruguestinn7675
    @samiruguestinn7675 ปีที่แล้ว

    අක්කෙ ආරාධනා පාවිච්චි කරන පැම්පු එකයි confirmation මොකක්ද කියලා කියන්නකො

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 ปีที่แล้ว +8

    Blessed baby and parents ❤

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +3

    හොදයි අනේ කපපු එක කොටට කැපුවාම ලස්සනයි තාම පොඩියිනේ එයාටත් දිගකොන්ඩෙ වදයක් 😅❤❤

  • @rketagodage
    @rketagodage ปีที่แล้ว

    Ammo battige bada gedaya harima sweet love you darling ❤️

  • @leela1447
    @leela1447 ปีที่แล้ว +1

    අපටත් aeka kala anna adarai ගොඩක් asaWAN බැලුවා ❤️❤️❤️🌷🌷🌷

  • @klriskaris6476
    @klriskaris6476 ปีที่แล้ว +3

    Sudu boleta diga konde lassanai 💕💕💕💕💕

  • @nadishanithenahandi7649
    @nadishanithenahandi7649 ปีที่แล้ว +3

    බුදුසරණයි මැණිකේ ❤️❤️

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 ปีที่แล้ว +4

    Wow very beautiful hair cut. My little aradana love you so much ❤. God bless you all

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya ปีที่แล้ว +5

    She's looking so cute and nice with the haircut 😍👍🏻🥰

  • @dilukumari1889
    @dilukumari1889 ปีที่แล้ว +4

    පැතුම් rukshan aiyage salon aka නේද

  • @nilushapriyadarshani4
    @nilushapriyadarshani4 ปีที่แล้ว +2

    අනේ...........සෝස මල..❤️❤️😘😘

  • @ranjanisujee5761
    @ranjanisujee5761 ปีที่แล้ว +2

    සෝස බෝලේ කොන්ඩෙකපලා හරිම ලස්සනයි තෙරැවන් සරනයි❤❤❤

  • @nishanthinamali79
    @nishanthinamali79 ปีที่แล้ว +33

    ගයන්ගෙ කලින් කසාදෙ දරුවො දෙන්නට මෙව දකිනකොට කොච්චර දුකක් දැනෙනව ඇත්ද පව් එ ලමයිට වෙනසක් කරන්න එපා එ දෙන්නත් ඔයාගෙනෙ

    • @KmadAbeysingha-tu6wt
      @KmadAbeysingha-tu6wt ปีที่แล้ว +2

      කාලකන්නි මිනිස්සු දරුවන්ට දුක දෙනවා

    • @uk-zx7qz
      @uk-zx7qz ปีที่แล้ว +3

      එකම්ම් ඇත්ත බන් මුන් මහා කාලකන්නි

    • @dmdinishka5419
      @dmdinishka5419 ปีที่แล้ว +4

      වල් කම ඔලුවට ගැහුවම ඉන්න ගෑනිගෙ වැරදි පේනවා තව ගෑනියෙක් ගන්නවා දරුවො අසරණ වෙනවා.☹️

    • @dmdinishka5419
      @dmdinishka5419 ปีที่แล้ว +2

      @@sachinikaushalya4123 උදව් කරන්නෙ සල්ලි වලින් නම් මොකටද ඒ දරුවොන්ට ඒ සල්ලි ...තාත්තා ළඟ හුරතල් වෙන්න නැතුව ..තාත්තගෙ උනුහුම නැතුව ...

    • @kawyasathsindu7087
      @kawyasathsindu7087 ปีที่แล้ว

      Menna meyage puke amaruwa hadila

  • @sithumcumodya
    @sithumcumodya ปีที่แล้ว

    ලස්සනයි hair cut eka patiyage ❤❤❤

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 ปีที่แล้ว +3

    adarei chuti doni...❤❤ lassanai manika..jesu pihitai...

  • @tM-if4lv
    @tM-if4lv ปีที่แล้ว

    Foods shop eke name pls

  • @kanchanawijesooriya3148
    @kanchanawijesooriya3148 ปีที่แล้ว

    Very nice look dear lovely doni ❤️❤️😘😘😘 love you so much dear ❤❤😘

  • @VinodaniGeetha
    @VinodaniGeetha ปีที่แล้ว +3

    Chathurika still become beutyfull ❤️

  • @araniranasinghe7975
    @araniranasinghe7975 ปีที่แล้ว +2

    අනේ පුතේ අපි ඔයාට ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න Budu saranai

  • @shanuamarasinha8824
    @shanuamarasinha8824 ปีที่แล้ว +2

    තව බබෙක් ගේන්න චතු දෝනිට තනියට ආදරෙයි ආරාධනා වස්තුව 🌷

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +1

    හරි cute. රෝස මලක්. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @vidulakaracreation4460
    @vidulakaracreation4460 ปีที่แล้ว

    තවත් ටිකක් short කරා නම් ලස්සන රවුම් මුහුණ තවත් ලස්සන වෙයි.මෙහෙමත් හොදයි.....

  • @linumiku
    @linumiku ปีที่แล้ว

    Dinner out giya place eka koheda.?

  • @rashmiprabha4727
    @rashmiprabha4727 ปีที่แล้ว +2

    බුදු සරණයි ආරාධනාට !!! අම්මට තාත්තට දෙන්නටමත් බුදු සරණයි !!!

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 ปีที่แล้ว

    Dinita konde kapuwama lassanai.thundenatama budusaranai

  • @induillankone5168
    @induillankone5168 ปีที่แล้ว

    Must mention the name of the restaurant

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 ปีที่แล้ว +2

    ලස්සනයි මැණික ❤️♥️❤️♥️

  • @chamiladevika8052
    @chamiladevika8052 ปีที่แล้ว +2

    ඔයාලාට බුදු සරණයි දළදා සමිදු පිහිටයි

  • @maduganga7685
    @maduganga7685 ปีที่แล้ว +1

    Wooooow චුටි දෝනි හරිම ලස්සනයි

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว +5

    අනේ ලස්සන hair cut එක. හොදයි නැත්තම් අමාරුයි තමයි. පස්සේ වවන්න පුළුවන් නේ. 🤗 ලස්සනයි මැණික. අප්පච්චි කැමති වුනාද කොන්ඩේ කැපුවට 😅 🙏

  • @subashanilakmali8309
    @subashanilakmali8309 ปีที่แล้ว

    Nice lovely family ❤❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @asodammiperera8894
    @asodammiperera8894 ปีที่แล้ว

    Kohoma sathutu wanawada keyala hetha ganna baha pay kalen bareda

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 ปีที่แล้ว +4

    අරාධනා ❤❤❤ මැණිකේ 💋💋💋

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +1

    ලස්සනයි දොනි තෙරුවන් සරණියි 🎁🌻

  • @indikasudith
    @indikasudith ปีที่แล้ว +3

    තව කොට කලානන් තවත් ලස්සනයි

  • @maheshawijerathne2116
    @maheshawijerathne2116 ปีที่แล้ว

    Food place eka koheda kiynnako

  • @anusharanatunga5619
    @anusharanatunga5619 ปีที่แล้ว +2

    කොන්ඩෙ කපලා ලස්සනයි❤

  • @ChathuriGanegoda-kj3hx
    @ChathuriGanegoda-kj3hx ปีที่แล้ว +3

    ලස්සනයි මැනික ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Aradana manikage hair cut eka godak lassanai.❤️❤️❤️👍

  • @nishanthaperera5763
    @nishanthaperera5763 ปีที่แล้ว +1

    Ane gayaan aiya matanam duwage konde kapanna hitha hadaaganna harima amaarui, mage duwa grade 2 ,
    7 yrs. Mama udeta konda karal dekak gothanawa, school yanna, oyaala chuuti babeege konde kapaddi mata duka hithuna.

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +2

    රෝසමල ........ආරාධනා ........❤️❤️🌹🌹

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +2

    ආරාධනා මැණික ❤️❤️
    ආදරේයි ❤️❤️❤️❤️

  • @sandaruwanisathsara22
    @sandaruwanisathsara22 ปีที่แล้ว

    Anee school giya widiha 🥺🥺🥺chuuti konda dekak badala harima lassanai❤️❤️❤️ cutee doll kenek wsge 🙈😘chuuti bonikki 🙈koi widihata konde thibbath eyata lassanai ❤️habai kapapu eka eyata lesi thaama chuutine karadarai dadiya dammama