Traveling Vlog With Aradhana ( ආරාධනා උස්සගෙන ගිය ලොවෙත් නැති ගමනක් )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • අපේ පවුලේ සියලු දෙනාම එකතු වෙලා කරපු ලොකු පිං කමක් මේක.සහය දීපු සියලු දෙනාටම පිං.

ความคิดเห็น • 190

  • @dammikakumari-ru3xb
    @dammikakumari-ru3xb ปีที่แล้ว +4

    ⁣මෙි දානය එසේ මෙිසේ දානයක් නොවෙි මොකද ඔයාලා දුන්නේ සිල් ගත් අයට නිසා ඔයාලා දුන් ආහාරය ඒ අයගේ භව ගමනට පිටු වහලක්වෙනවා ⁣මෙි දානයෙ අනිසංසයෙන් ඔබ සියලු දෙනාමටම මෙි ගෞතම බුද්ධ ශාසනේම නිවන් අවබෝද වෙිවා බුදු සරනයි සැමට

  • @dihanidesilva1044
    @dihanidesilva1044 ปีที่แล้ว +8

    සියලු දෙනාටම තෙරුවන් සරනයි .ගයාන් .ආරාධනා .චතුරිකා ඔයාල ට හදවතින් ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා . (එ වගේම වෙසක් උත්සවය වෙනුවෙන් කල එ වටිනා පිංකම ගැන ගොඩාක් සතුටුයි . )🙏🙏🙏🙏 (පේශල ඔයාගෙ family එකටත් තෙරුවන් සරනයි )

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d ปีที่แล้ว +21

    චතූ අක්කගේ ලස්සන නම් අඩු වෙලා නෑ.😘😘😘

  • @sajeewaninirmali8583
    @sajeewaninirmali8583 ปีที่แล้ว +3

    මම ආසම එදා ඉදන් එකවගේ ලස්සන චතුරිකා ඔයාටයි දෝනිටයි ගයාන්ට බුදු සරනයි

  • @pushparani6825
    @pushparani6825 ปีที่แล้ว +5

    අනේ අභිමන්පැටියෝ ආදරෙයි ආරාදනා සෝක් ඔයාලා හැමොටම ආදරෙයි බුදුසරනයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +2

    Woow ආරාධනා දෝනි ලස්සනයි චුටි දෝනි ගොඩක් ආදරෙයි හැමදාම සියලු දෙනාටම තෙරුවන් සරණියි

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +2

    ආරාධනා මැණික සුදු පාටින් ඇදලා හරිම ලස්සනයි ඔයාලගෙ වීඩියෝ එකක් දැක්කෙ ටික කාලෙකින් ගොඩාක් පිං වෙසක් පෝය දවසට දුන්න දානයට

  • @anuththravidarshi4677
    @anuththravidarshi4677 ปีที่แล้ว +5

    අනේ මමත් එදා සිල් අරන් හිටියේ මම දැක්කා ඔයාලව...එත් දුරට දැක්කේ කතා කරන්න බැරි උනු එකට දුකයි..ඒත් vlog එක බලලා සතුටුයි ..😍 තවත් මෙවැනි වැඩ කරන්න ශක්තිය ලැබෙවා..බුදුසරණයි ❤

  • @sureshthusitha7586
    @sureshthusitha7586 ปีที่แล้ว +3

    Gayan aiya oyalage vidios balanna patta asai😍😍😍chthu akkita godak asai man punchi kale idanma❤️❤️❤️budusaranai oyala thun denatama good luck

  • @thusharibandara6290
    @thusharibandara6290 ปีที่แล้ว +2

    මමත් යන්න ආසම තැන අනුරාධපුරය උතුම් පිං බිම.ගිය අවුරුද්දේ ගියා ශෙරින් කුමාරතුංග මැඩම්ගේ උදව්වෙන්.මේ අවුරුද්දේ යන්න ලැබේවා..දැක්කාම ආසයි..ඔයාලා ගොඩක් පින්වත්තයි...

  • @hamrastreet8019
    @hamrastreet8019 ปีที่แล้ว +20

    කවුරු කොහොම මොනවා කිව්වත් ගයාන් කියන්නේ හරිම ආදරණිය අප්පච්චි කෙනෙක් 👍

    • @meriyanfernando2943
      @meriyanfernando2943 ปีที่แล้ว

      ඔව් ඒක රඟ පෑමක් නෙමේ❤

    • @tikkayt9880
      @tikkayt9880 11 หลายเดือนก่อน

      වීර වර්ණ left

    • @rohinilokukatagoda862
      @rohinilokukatagoda862 11 หลายเดือนก่อน

      Ane gayan kawruoyatamonawa kiwwath oya hungak adaraneeya kollekoya hamadaruwekutzma adarei eka danne oyne danne oya hari hondaisathutu wenna

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +3

    Wow...අනේ..අද vlog එක හරිම ලස්සනයි.ආරාධනා අභිමන්‍යු ආදරෙයි ගොඩක්....ආයෙත් මේ වගේ vlog එකක් ගේන්න අයියේ පවුලෙ අයත් එක්ක...ආදරෙයි හැමෝටම...බුදු සරණයි දෙවි පිහිටයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @user-ls9gg2wl9h
    @user-ls9gg2wl9h 3 หลายเดือนก่อน +1

    Harima adaraniya paulak ane hamdma sathutin inna oyla hamoma...❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    ආදරණීයයි දරුවන් තුන්දෙනාම එක
    වගේ සුරතල් දරුවන් තුනක් ජීවිත වාසනාවන්ත වේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +1

    ආරාධනා රෝසමල ගොඩක් දවසකින් දැක්කේ......බුදු සරණයි මැණික.....❤️❤️🌹🌹

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 ปีที่แล้ว +3

    අදරේයී ඔක්කොම ටම එ උනාට අරාදනා දෝනිට තියෙන්නෙ වෙනම අදාරයක් මැනික සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි නිරතුරුව ම ❤❤❤❤

  • @damayanthiwitharana1393
    @damayanthiwitharana1393 ปีที่แล้ว +1

    Harima lassanai oyala seyalu cenama podi daruwo Tika samagie lassanai b. S

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน

    මම ආසම පවුලක් හැමදාම වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @pncchanaka5956
    @pncchanaka5956 ปีที่แล้ว +1

    චතුරිකා අක්කා මාරම නිහතමානියි වගේම ගයාන් අයියත් එහෙමමයි..හොද මැට්චින්ග් දෙන්නෙක්..ආදරෙයි ගොඩාආආආක්❤❤❤

  • @shiyanisamarasinha1088
    @shiyanisamarasinha1088 ปีที่แล้ว +1

    ලස්සනයි සතුටින් ඉන්න . Bs

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +6

    ඔයාලත් අපි හැමදාමත් ඉන්නවා , ජය වේවා වතුරිකා අක්කි , ගයාන් අයියේ ,වුනා දෝණි 👍

  • @thusharibandara6290
    @thusharibandara6290 ปีที่แล้ว +3

    ආරාධනා ලස්සනයි පුතේ ඔයා.බුදු සරණයි දෝණි..ඔයාට

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +1

    අද වීඩියෝ එක ගොඩක්ම ලස්සනයි.ආසාවෙන් බැලුවා.ආරාධනා මැණික ආදරෙයි පැටියෝ.❤️❤️පේශල අයියාගේ චූටි පුතානම් ශෝයි අනේ..හැමෝටම බුදු සරනයි.🙏🙏

  • @lalanimadushika
    @lalanimadushika ปีที่แล้ว +2

    ආදරෙයි පැටව් 3 දෙනාට❤️❤️❤️ බුදු සරණයි❤️

  • @tharufernando4538
    @tharufernando4538 ปีที่แล้ว +2

    Aradhana manika adarei godaak budusaranai raatharane❤️pataw 3 denatama budusaranai

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d ปีที่แล้ว +8

    මම චූටි කාලෙත් මගේ අප්පච්චී ගේ සරමෙත් ඔහොම වාඩි වෙලා ඉන්නවා මතක් උනා ❤❤
    බුදුසරණයි ඔයාලා හැමෝටම 💜️💜️

  • @Madumadu-dc5wl
    @Madumadu-dc5wl 4 หลายเดือนก่อน

    Mama godak asa family ekkak oyala sarala vidiyata jiwath wenne òyala hamadama sathutin inna jp bs oyalata

  • @himansakawshi5474
    @himansakawshi5474 ปีที่แล้ว +1

    Budu saranai oyala hamotama .hamadama sathutin inna❤❤❤❤adareui

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว +1

    Wow cute Aradana Happy Wesak festival all of you God bless 👍❤🙏

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +1

    සියලුම .දෙනාට තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා

  • @sajiwanimalkanthi-oj4zt
    @sajiwanimalkanthi-oj4zt ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤ආදරෙයි පරිස්සමින් බුදු සරණයි සියල්ලටම

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว +2

    දැන් බලන්න හදන්නේ. ආදරෙයි ඔයාලට ගොඩක් ❤❤❤❤❤

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว +2

    Godaaaaaaaak pin aiye oyala karapu uthum wedeta 🙏🙏🙏

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 ปีที่แล้ว +1

    Thunuruwan saranai hemadenatama godak dawasakin dekke donii aadaree godariyak

  • @udeshikaudeshika8179
    @udeshikaudeshika8179 ปีที่แล้ว

    අම්මෝ ගයාන් අයියා රගපානවා රැල්ල වෙරලට ආදරෙයි 😂ආරාදනා දැක්කොත් බය වෙයි අප්පච්චි ට

  • @user-og8ty1je9c
    @user-og8ty1je9c ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි හැමෝටම ..ආරාධනා මැනික බුදුසරනයි ඔයාට ..හැමෝටම බුදුසරනයි

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +2

    ආදරේයි ගොඩාක් හැමෝටම හැමදාම සතුටින් ඉන්න හිනා වෙලා ආරාධනා මැණික ආදරේයි 😍❤️❤️😀😀

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +2

    ආරාධනා බලන්න ඉතින් අපි ආසයි ඒත් අනෙක් බබාලත් එක්ක අද සතුටින් හැමෝටම ආදරෙයි බුදුසරණයි

  • @kanchanawijesooriya3148
    @kanchanawijesooriya3148 ปีที่แล้ว +1

    Good job dear.....❤❤love your lots 😘😘😘😘😘😘😘

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +1

    Ane aradana babage konde digai dan lassanai ❤❤❤

  • @shanirishi5530
    @shanirishi5530 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න ඕනි හැමොම

  • @chathuridinushika2355
    @chathuridinushika2355 ปีที่แล้ว +1

    Adhi putha shoi..😍anith babala 2nnath cute.😃

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว +1

    ආරාධනා petiyo oyata godaaak ආදරෙයි ♥️

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 ปีที่แล้ว +2

    Ane ආරාධනා හරිම cute

  • @klriskaris6476
    @klriskaris6476 ปีที่แล้ว +1

    චතු තවත් ලස්සනයි රෝස මලක් වගේ💕💕💕💕💕💕💕

  • @klriskaris6476
    @klriskaris6476 ปีที่แล้ว +1

    චුටි බොලේ හරිම හුරතල් 💕💕💕💕💕💕

  • @user-qw3mu7ql3p
    @user-qw3mu7ql3p 9 หลายเดือนก่อน

    හරි ලස්සනයි සෝබන නෑ කැමති

  • @yuhaniborham6921
    @yuhaniborham6921 ปีที่แล้ว +1

    Cute little girl

  • @minukarunanayaka2866
    @minukarunanayaka2866 ปีที่แล้ว +1

    Anthima tika thmai hodama gayan ayiya peshalta kiwwa eka,mona unath hrima lassnai oyla okkoma ♥️🤗❤️‍🩹

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 ปีที่แล้ว +9

    හැමොම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමොටම❤

  • @user-bt4yf7lz6k
    @user-bt4yf7lz6k ปีที่แล้ว +2

    මං දැකපු දෙයක්.කලින්නම් ගයාන් අයියා එච්චර ශරීර නීරෝගිතාවය හිතුවේ නෑ..දැන්නම් ආරාධනා නිසාම ජීවත් වෙන්න ආස වෙලා වගේ නීරෝගීව ඉන්නවමයි බලන්නෙ

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 ปีที่แล้ว +1

    Adarayai doni හැමදාම adarayai

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 ปีที่แล้ว +1

    චතුරිකා අක්කා නම් හරිම සතුටින් ඉන්නෙ. ඇත්තටම ගොඩක් ආසයි ඔයාලගෙ සතුට දැක්කම.❤❤❤❤❤.

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว +1

    එදා අනුරාධපුරේ මමත් ගියාට මට බැරි උනානේ මේ පැටික්කි බලාගන්න 😟.. ඔයාලා කියපු කතාව ඇත්ත හිතට පුදුම සැනසීමක් ලැබුන එහෙදි..ආයෙ ආයෙත් යන්න ආස හිතෙන ගමනක්

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว

    Aradana donith loku unama chathurika vagema lassnata idi, abimanyuth marama lassni

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 ปีที่แล้ว +1

    God bless you Aradhana😍We love you 💕

  • @tharushisandyani
    @tharushisandyani ปีที่แล้ว

    Aradhana manika so cute ❤️❤️❤️llove you♥️ චූටි මැණිකේ පින්බර වෙසක් මංගල්‍යය වේවා ඔබ සැමට

  • @christthefortresseschurch1366
    @christthefortresseschurch1366 ปีที่แล้ว

    Oyala දෙන්නටත් ,දරුවටත් ගොඩාක් කැමතියි,අපි රස විදිනවා,හැබැයි ලමයට fhone එක දෙන එකට අපි විරුද්දයි

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +1

    Aneee menna gang ekama aswen balan hitiya vlog ekak ❤ amma no amma no 😢😢😢

  • @Emahesha92-hr5kb
    @Emahesha92-hr5kb หลายเดือนก่อน

    Peshala aiya babala dennatama godak adarei

  • @user-fe6cs2vw5v
    @user-fe6cs2vw5v ปีที่แล้ว

    Aradana manikata budu saranay. 0yala sathutu wenawa wagema gayan aiyage anit patau daruw0t kawada, kanna deyak tiyanawada kiyalat hiyala balanna.

  • @zeenafarzeena5715
    @zeenafarzeena5715 ปีที่แล้ว +2

    Beautiful video ,lovely kids. Cute little angel Aradana ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි

  • @mrssranjinaranjina8828
    @mrssranjinaranjina8828 ปีที่แล้ว +1

    චතුරිකා අහිංසක චරිතයක්

  • @user-bt4yf7lz6k
    @user-bt4yf7lz6k ปีที่แล้ว +1

    කට්ට ආරාධනා මැනික.😍

  • @HemaLatha-qm9zy
    @HemaLatha-qm9zy ปีที่แล้ว +1

    Jawawa budu saranidawe peheti😀😃😄😁😀😃😆❤❤❤❤❤❤❤💥💥💥💥💥💥💥

  • @purnimagamage6022
    @purnimagamage6022 ปีที่แล้ว

    Aradana menikaaa.mirikanna hithenaw

  • @kusumkusum782
    @kusumkusum782 ปีที่แล้ว +1

    ලස්සනයි .පුතා

  • @anushalakmali9622
    @anushalakmali9622 ปีที่แล้ว +1

    පරෙස්සමෙන් හැමෝම ❤❤❤❤

  • @thilininisansala5282
    @thilininisansala5282 ปีที่แล้ว +1

    So cute ardi.aradana abimanyu love you soo much

  • @bashabasha-sm7hk
    @bashabasha-sm7hk ปีที่แล้ว +1

    Aradana doni adarei patiyo❤❤ budusarani

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว +1

    Ane shoi ආරාධනා menika

  • @funtv4854
    @funtv4854 ปีที่แล้ว +1

    Doiniya dekka huga dawaskin.💞💞💞💞💞 i love u doiniya ❤❤❤

  • @sewwandikaushalya6755
    @sewwandikaushalya6755 ปีที่แล้ว

    Ane chuti pataw thun denama mara lassanai.godak asawen balanne aradana manikage videos.

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 ปีที่แล้ว

    Anumoodaamai...!! minisun athara inna kota siyaluma denagema "NIHATHAMANEE" kama agaya karanawa.... Ruwanmeli maha seye aasheerwaadaya....

  • @chamarierangika6737
    @chamarierangika6737 ปีที่แล้ว +1

    Budusaranai donii😘😘😘😘

  • @krishanthinenika439
    @krishanthinenika439 ปีที่แล้ว +1

    චතුරිකා අක්කි ඔයා ඔය කොණ්ඩෙ දාන විදිහ ලස්සනයි ඒක පොඩ්ඩක් කියල දෙන්නකෝ

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +1

    හැමෝටම බුදු සරණයි

  • @socelasocela1697
    @socelasocela1697 ปีที่แล้ว

    ආදරෙයි ගොඩක්ම ඔයාලට බුදුසරණයි ❤❤❤❤❤

  • @hansihansi2408
    @hansihansi2408 ปีที่แล้ว +1

    Aradhana gayan aiya wage mai a hinawamai mn chuti kale idanma aaasama naluwa oya oyage kondeta thama mn asa

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +2

    දෝණි අප්පච්චිට දුන්නා නේද හොඳ රැග් එකක්.....වැඩේ නම් හරිම ලස්සනයි ගයාන් අයියේ....❤️❤️🙏🙏

  • @nishanthaperera5763
    @nishanthaperera5763 ปีที่แล้ว

    Kaamata beemata naakam naa, ane chuti kella pawu gayan aiya. Oya kiyapu deta hiyen hinaa giya. Husband gen banum ahuwa. Lasana wadak aiyaa, godak pin

  • @mevindurehan458
    @mevindurehan458 ปีที่แล้ว +1

    Nice Family ❤️🌹❤
    (Sewwandi )

  • @purnasandaruwan3156
    @purnasandaruwan3156 ปีที่แล้ว +1

    Thanks a lot add my foot treatment♥️♥️♥️

  • @danukaabegunawardana4734
    @danukaabegunawardana4734 ปีที่แล้ว

    කට්ටිය එකට ඉද්දි ලස්සනයි ❤

  • @susanthakumara8671
    @susanthakumara8671 ปีที่แล้ว +1

    menika keta 💞 adarai godaka budu saranai

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว

    Chathurikage hinavayi a lassnai konde kapala tibba vidiyai bole vage a davasvak denuth ahema tamai harima lassnai

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +1

    ආදරෙයි සියලුදෙනාටම ❤❤

  • @user-ki4ty4vm1b
    @user-ki4ty4vm1b ปีที่แล้ว +1

    අයියෝ..පේශල වයසට ගිහින් මෙච්චර ඉක්මනින්..❤❤❤❤

  • @dulminadinujaya
    @dulminadinujaya ปีที่แล้ว +2

    Thunuruwan saranayi oyala හැමෝටම.❤️❤️

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 ปีที่แล้ว +1

    Thunuruwan saranai oyaalata godak pin harima asawen beluwe

  • @kalaniabeyrathne2067
    @kalaniabeyrathne2067 ปีที่แล้ว

    Malani fonseka
    Ta passe lassanama hinawa thiyenne chathurikata. Budu saranai.lassana pawlak.

  • @shenalweerakoon2008
    @shenalweerakoon2008 ปีที่แล้ว +1

    God bless. Beautiful family's

  • @user-bd8io8dx7x
    @user-bd8io8dx7x 11 หลายเดือนก่อน

    Lassanai සුදු දුව bs ❤❤❤

  • @rashmikadewmi6250
    @rashmikadewmi6250 ปีที่แล้ว +1

    අපේ ගම ❤

  • @hirunyaaa2324
    @hirunyaaa2324 ปีที่แล้ว

    8.26 😂😂 අනේ අනේ කපටිච්චි😂😂😂 😘😘

  • @sagarikasamanmali8933
    @sagarikasamanmali8933 ปีที่แล้ว +1

    ❤Doni manika oya hoda gunayahapat daruwek adarei manika b s

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +1

    Ape..Donita.. adaeri manika ❤❤❤❤❤❤❤❤..ape..rosa..kumari ❤❤..adaeri oyalata goooooooodak manika ❤❤❤❤❤❤❤❤

  • @sherinefernando2041
    @sherinefernando2041 ปีที่แล้ว +1

    ❤ ape batu atee... love you ❤

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 4 หลายเดือนก่อน

    Ane..oylata..vadiy..labanna...🌼🙏🙏🙏🙏🙏🙏🙏