Hi math oyage vedio balanna purudu una.oyage vedio harima lassanai godak dewal ape life ekata ganna thiynwa.ape life eka win karanna oya dena motivation ekata godak thanks.
I remember we used to get fresh milk home delivered. As u said, they add water, but one day, it was ridiculously watery. We actually asked the man to come back and drink it 😂 That was the last time we got watery milk!! I actually saw him filling a bottle from our garden tap. 😮 Felt sorry for whoever received that bottle of milk.
ලස්සන ,ගුණ යහපත්කම මේ හැමදේම කැටි කරලා මේ ලෝකයට ආපු කෙනෙක් තමා අක්කේ ඔයා.රොෂාන් අයියා ගොඩක් පින් කරලා ඇති අක්කා වගේ කෙනෙක් ලබන්න ඉතින් හැමදාම සතුටින් හිනාවෙලාම ඉන්න ❤❤❤❤
ස්තූතියි 🙏🌷🥰❤️💕
Aniwaryen ❤ man said akki wage mage gedara th lassanata thiya. ganna.man asai akkiwa dakinnath.man asai akkige piliwelata..❤
@@ridmapilapitiyahallo akki ❤
රොශාන් අයියා ලොකු පිනක් කරලා තියෙනවා ඔයා වගේ සර්ව සම්පූර්ණ මවක් වගේ බිරිදක් ලබන්න .❤❤❤❤.ඔයාගේ පිංවන්ත කම නිසා අයියා ,පැංචා දෙන්නා ජීවිතේ ලස්සනට විදිනවා .හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ඉන්න තුන්දෙනාටම බුදුසරණයි ❤❤❤❤❤❤
ස්තූතියි🌷❤️🥰💕
අපිට හම්බුන හරිම නිහතමානී ආදරනීය Family එකක්❤️❤️❤️
ස්තූතියි අයියා අක්කී 🥰❤️🌷
හරිම ආස හිතෙනවා වීඩියෝ එක බලනකොට ගෑනූ කෙනෙක්ට ගන්න ගොඩක් දේවල් මෙ වීඩීයො එක ඇතුලෙ තියනවා ජිවිතෙට ගොඩක් දෙවල් ගන්න පුලුවන් පිලිවල පිරිසිදුකම ගොඩාක් සතුටුයි මනුස්සෙක්ට වටින විදියට විඩියෝ දාන එක ගැන ආදරෙයි අයියේ අක්කේ චුටි පැටියෝ❤
ස්තූතියි 🌷❤️🥰🥰
හරිම ලස්සනට හැමදාමත් වීඩියෝ ගේනවා.ඔයාටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි❤❤🎉🎉
අපේ සුන්දර ගැමිලිය දුව ඔයා මම ඔයාගේ ගෙදරගෙවන ජිවිතය හරිම ලස්සනයි වගා කරපු ඵලවලු කන්නේ කාන්තාවන්ට ආදර්ශමත් දිරිය දියක් ❤ බුදු සරණයි
ස්තූතියි🌷🥰❤️💕
අයිය පට්ට #වාසනාවන්ත මනුස්සයෙක් !❤
Adaraniya biridak,mawak samajeta hoda mithuriyak deegayu nangi !!! Paulatama yahapathak wewa!!!❤🎉🎉🎉❤
🙏🌷🥰❤️
සුරoගනාවක් වගේ ඔයා නංගී සියලුම දෙනාට බුදුසරණයි ❤❤❤
ස්තූතියි🌷❤️🥰💕
ආසාවෙන් බැලුවා මහන්සිත් වෙලා හිටියේ මේ වෙලාවේ ඔයා ඇත්තටම හරීම හොද ගුණයහපත් කමි වලින් පිරැණූ බිරිදක් හැමදාම සතුටින් ඉන්න ලැබෙනවාමයි සත්තයි කවදාවත් ලගින් දැකලා නෑ කතා කරන්න ආසයි එත් දුරයිනේ කවදා හෝ දවසක මූණ ගැහුණොත් කතා කරන්න ආසාවෙන් ඉන්නවා සමිමා සමිබුදු සරණයි ආදරේයි ගෝඩාරියක් 🙏🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗
ස්තූතියි 🙏🌷❤️🥰💕
තනිකරම පිස්සුවක් ඇබ්බැහී වීමක්,ආසවෙන් ඉන්නේ ඔයා වීඩියෝ එකක් දානකල්..ඔයා මගේ සහෝදරියක් වෙලා දැන්...ආදරෙයි ගොඩක් ❤❤❤
ආදරෙයි 🌷🥰❤️💕
Well done Ridma👍 Roshan and Rahul putha are so blessed to have you in there lives Theruwan saranie 🙏
🙏💕❤️🥰🌷
තව කරැණක් ලියන්න ඔනේ පින්වන්ත පිරිමියෙක් වූ රෝශාන් සර්ට ලැබුණූ ලෝකයේ වාසනාවන්ත වූ බිරිදක් ලැබිලා දෙන්නම පින්වන්තයි වාසනාවන්තයි දරැ පැටියා ඊටත් වඩා පින්වන්තයි අමිමා අතින් රස කරලා උයලා බෙදලා දෙන බත් පිගාන නමස්කාර කරලා කන පුතෙක් කොහෙවත් තැනක දැකලා නැති දසුනක් හරිම ලස්සනයි එහෙම දැක්කම හිත පිනා යනවා ගුණයහපත් කමි වලින් පිරැණු පුතෙක් ලෝකයට දායාද කල පින්වත් ඔබ දෙපලට නීදුක් නීරෝගී දීර්ඝායූ වේවා හදවතින්ම පතන්නෙ🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ❤️🌷🥰💕🙏🙏
ඔයාලා තුන්දෙනාටම ජෙසු පිහිටයි බුදු සරනයි දුව ❤❤❤❤
ජේසු පිහිටයි 🙏💕❤️🥰🌷
Hi math oyage vedio balanna purudu una.oyage vedio harima lassanai godak dewal ape life ekata ganna thiynwa.ape life eka win karanna oya dena motivation ekata godak thanks.
ස්තූතියි 🌷❤️🥰💕
බුදුසරණයි !❤
තුන්දෙනාටම !❤
අදත් ලස්සනයි අක්කෙ ආසාවෙන් බැලුවා❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි අක්කී
🥰
කඩහටත් ලස්සනයි..රූපෙත් ලස්සනයි..ඔයාගෙන් ජීවිතේට ගන්න දේවල් ගොඩයි...බොරු සෝබන නැති ලස්සන කෙනෙක්...ඔයාලගෙ පවුලට බුදු සරණයි ❤❤
ස්තූතියි🥰🌷❤️💕
හැමදාම සතුටින් ඉන්න ❤
Thank you නංගී. හරිම වටින recepie එකක් හරි පැහැදිලිව ඔයා කියලා දෙනව thank you again. ❤❤❤❤ඔයාගෙ Family එකේ සියලු දෙනාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා budusaranai 🎉🎉🎉🎉🎉🎉🎉
ස්තූතියි 🥰🌷❤️💕
හරිම ලස්සනයි විඩියෝ එක අක්කිගේ වත්ත හරිම ලස්සනයි❤❤❤❤
ස්තූතියි ❤️🥰🌷💕
චීස් හදන වීඩියෝ එක්ක දාමුද නංගි....බොහොම ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි
හා 🥰
ආදරණීය දුවගේ. කෑම. මම. හදලා. බලනවා දුව හරිම. ගුණ නැණ. දරුවෙක්. සතුන්. හදන්න එපා. කඩෙන් බිත්තර. ගන්න. දුව. හුගක්ම. පින්. කරනනිසා. ඹභතුන්දෙනාට. තෙරුවන් සරණයි. සියලුම බලාපොරොත්තු. සපල වේ වා
මේ සත්තු මම හදන්නේ නැහැ. ගෙවල් ලග ගොවිපලකින් ගන්නේ
Ammila inna ratata gihen lassana video ekak danda
සුන්දර ගැහැනියක් ...රොශාන් අයියට අවසානේ හරි ඔයාව ලැබීම වාසනාවක් 😍
🙏🌷🥰❤️💕
Hama vedio ekakatama comments nodammata Akkige vediose hama ekakma man balanawa,rahul putha ahoy,harima adarey akki oyalata Bs!
ස්තූතියි🌷🥰💕❤️
මමත් ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ආදරෙයි ගොඩාරියක් සතුටින් ඉන්න 😊😊😊
🌷🥰❤️💕
Lassana hadawatak oyata tiyanne.puduma lassanai oyage life eka handle karana widiya..❤❤
ස්තූතියි❤️🥰🌷💕
ලස්සන video එකක් .
🥰❤️🌷
MN Asama akki gemi widiyata karana vidio walata.awaye hitha niwana amuthu kalathmaka bawak tiyenawa.a unata akki kohoma unnath lassanama lassanai.adarei Akka .laga laga ikmata vlog genna API balan inno
ස්තූතියි❤️🥰🌷💕
හරිම ආසාවෙන් අදත් බැලුවා විඩියෝ එක.ලස්සනයි .සුන්දරයි.ආදරෙයි .බුදුසරණයි.🌹🌹🌹
ස්තූතියි 🥰🌷❤️💕
බුදුසරණයි ඔයාලට ❤️❤️❤️🥰
Haters are going to hate. Fans, let's gather here and show some love to this exceptional talent. ❤
❤️🥰🌷💕
බුදු සරණයි ❤❤❤💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💜💜💜💜💜🙏🙏🙏🙏
Mulama comment eka mgen ,hrima lassanai akke❤️❤️❤️
මුල්ම රිප්ලයි එකත් ❤️🥰🌷💕
Budu saranai parissamen inna akke ❤❤❤ ai video ekak genna api blan innawa❤
❤❤❤
Attatama mama oya thulin mava dakinaws. Mama kamathima ගතිගුණ thiyena ekamakena oya පමණයි ..live meet nowunath හරිම සතුටු i.
🙏🌷❤️🥰
Man oyage video hama ekakma blanawa..comment ekak danna hithune ada thamai akkiyoo..❤❤❤adarei oyalata..
🥰
පැටියගෙ ලස්සන ❤
❤️
ලස්සනයි අදත් වීඩියෝ එක . මං තාම බට්ටො කරවල හදනවා ඔයා කියලා දුන්න විදියට ❤️
🌷👍
Adath oyage vidiyo balanawa e gemikamata math harima asai math game wewe nala sunbara gamaka heduna kenek ❤❤
Oya pinwanthai oya labanna oyage roshan aiyai puthai wasanawanthai.❤adarei oyala 3n denatama.
හරිම.ලස්සනයි
🥰❤️🌷💕
@@ridmapilapitiya ද
@@ridmapilapitiya 9
අගෙයි නංගි ❤ ලස්සනයි වීඩියෝ එක ❤❤❤
ස්තූතියි🥰❤️🌷💕
Niyamae akke .harima lassane.adarsamath kanthawak.❤❤❤❤
ස්තූතියි ❤️🌷🥰💕
,මන් හැමදාම ඔයගෙ වීඩියොස් දාලද බලනවා. ප්රශ්නයක් තනිකමක් පාලුවක් ආවම ඔයාගෙ වීඩියො බලද්දී ඒ ඔක්කොම නැති වෙලා යනවා... ඔයා වීඩියො දාලා නැත්නම් පරන වීඩියොස් හරි බලනවා... ඒ තරම් ඇබ්බැහි වෙලා රිද්මා අක්කි. ❤❤❤
ස්තූතියි 🥰🌷❤️💕🙏
Mn hari asayi nandi uyans videos blnd ❤❤❤❤
🌷
Akkiyoo elakiri eka midenna kochchara welawak yanawada.mn adamai danagaththe oya krame.oyanam attatama agaya kala yuthu gahaniyak.🎉🎉🎉❤❤❤❤❤
Balan hitiye vlog ekak Danakan akki😗💗
Thanks nanga 🌷💕🥰
ලස්සනයි අදත් vlog ekh 😊❤
Thanks ❤️🥰🌷💕
හැමදාම සතුටින් ඉන්න 🥰🥰🥰🥰🖤😍👍
Mama kavadavath dekala nehe mudavapu kiri hadanava oyata godak pin akke oyata budu saranaei
❤️🥰🌷💕
Akki adala ain krana adum. Nadda lokiu pinak
I remember we used to get fresh milk home delivered. As u said, they add water, but one day, it was ridiculously watery. We actually asked the man to come back and drink it 😂 That was the last time we got watery milk!! I actually saw him filling a bottle from our garden tap. 😮 Felt sorry for whoever received that bottle of milk.
Yes that’s true 🌷👍
ආ.. මුදවපු කිරි හදන්න ඉගෙන ගත්තා... thank u... 👍
❤️🌷🥰💕
Nangi.. peya kiyak wage giyada Kiribati tika midenna???
Yoghurt ekathu karala fridge eke tynna oneda set wenna
Peaceful life..
🌷
Good job akka
👍❤️🥰🌷💕
Shok akki oya happy day❤❤
අක්කියෝ ඔයාලා දෙන්නගේ drama එක දැං දෙරනෙ යනවා
අපී ආසාවෙන් බලන්නෙ
ඔයාලට ගොඩක් ආදරෙයි
ස්තූතියි🌷🥰❤️❤️
මොකක්ද drama එකේ නම@@ridmapilapitiya
Akke oya rosa walata kisima diliranashakayak gahanne nadda
Godak adarei doni oyata..❤❤❤❤
❤️🥰🌷💕
❤❤❤❤ lassanai akkiyoo..
Harima lassanai nangiya ❤❤❤
❤️🌷🥰🥰
Aththatama asai
ඔයා වගේ ගැහැනියක් පව්ලකට වාසනාවක්.....හැමdaම සතුටින් ඉන්න 🎉🎉ඔයාලට බුduසරනයි..🎉🎉
🥰❤️🌷🙏
Ane! Nangi matah kiyannko mal pela walata dana sawabawika dewal? Godak sthuthiy ❤❤❤
කෙසෙල් පොතු / බිත්තර කටු / අල පොතු
අදත් ලස්සනයි ආසාවෙන් බැලුවෙ ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම ❤❤
🌷❤️🥰🥰
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි❤❤❤❤
Bs❤❤❤
Oyanm divya loken awa knkda Koheda akki ❤adarei
ආදරෙයි🥰❤️🌷💕💐
Roshan oyata සමහර de මගහැරැ නෙ හොදම දේ ලැබෙන්න යි
❤️
Budu sarani.
Akkath hodata ragapanawa vidio wala
Harima lassanai ❤️❤️❤️❤️
❤❤❤❤
Ekt baluwaaaa❤
🌷🥰💕❤️
Mama hari asai oyage video balanna
🌷🥰❤️💕
👍❤️❤️❤️👍puuse patiya ko? ❤️
බලන්න ආසයි බලනකොට vedios..ඒ තරම් ආකර්ෂණීය යි..hamadema❤❤
ස්තූතියි 🌷🥰❤️💕
මමත් අද ඔයා හදන විදියට තෝසේ හදනවා..ආස හිතුනා කිරි මුදවන්න..එලකිරි නම් හොයා ගන්න අපහසුයි..ඒත් කොහොම හරි උත්සාහ කරනවා..ආදරෙයි හැමදාමත් ❤❤❤❤ වගාව බලන්න ආසයි
🌷❤️🥰💕👍
මම හරි කැමතියි මේ දරුවාට
සමහර කලාකාරයෝ පුංචි දරුවෝ ඕනවට වඩා කරළියට ගෙනාව
A දරුවොත් panala දෙනව
ඔයාලා එහෙම නැ
Ridmage බොරු showth නැ
Darupatiyath හරිම වැදගත් widiyata හදල තියෙන්නේ
පුතා Aththamma වගේම
තමයී රොෂාන් වාසනාවන්තයි හුඟක්, මෙහෙම ලස්සන pawulak ලබන්න
බුදුසරණ ලැබේවා
ස්තූතියි 🥰🌷❤️
Akki oyalage බුදු madura තියෙන්නේ uda thattuweda
Lassanai akke video eka
❤❤
Puthe oya wage leliyek labanna roshange amma pin karala thibuna. Theruwan saranai devi pihitai
theruwansaranai
❤❤❤❤
ඇත්තටම හරිම සතුටුයි අක්කී... ඔයා කන්තාවන්ට ලොකුම ලොකු ආදර්ශයක් ... අපේ රටේ තියන ගැමිකම, ඒ සුන්දරත්වය ලස්සනට අගේ කරන සහා ඒවල වටිනාකමත්, ලබාගන්න පුලුවන් දේවල් අපිට හරිම ලස්සනට ඔයා කියලා දෙනවා❤ ඒ vlog එක හරිම ලස්සනයි අක්කීයෝ ඔයා කොහේ ජීවත් උනත් ලස්සනට සුන්දරත්වය අගයන කෙනෙක් ... ඒ වගේම මම ඔයාගේ vlogs බලනවා ඒ හැම ඒකකින්ම ඔයා කෙනෙක්ට ලබා දෙන්න පුලුවන් හොදම දේ වචනවලින් හරි කියලා දෙනවා ඒ වගේම පුලුවන් දේවල් ඔයා පෙන්නලාම කියාලා දෙන කෙනෙක් ගොඩාක් සතුටුයි අක්කේ.... 🎉 ඒ වගේම ගොඩක් ආදරේ ඔයාලට... මුදවපු කිරි එක ශීතකරණයට දාන්නේ නැද්ද අක්කී ? ඒක සෙට් වෙන්න කොච්චර වෙලා යනවද?.... මේ ප්රශ්න දෙකටත් උත්තර දෙන්න..❤ එහේනම් බුදුසරණයි අක්කී බෝලේ ...
කිරි එක මිදෙන්න පැය 5 වගේ තියනවා. මිදුනට පස්සේ මම ශීතකරණයේ තියනවා🌷
ස්තූතියි අක්කී ❤
අක්කී ඔයත් රෝස මලක්,ආදරෙයි ❤❤❤❤❤
🥰🌷❤️💕
හරිම ලස්සනයි video eka nangi . මම ඔය those eka හැදුවා .හොදට ආවා.මමත් jogging yanawaa.. මුද්වපු කිරි එක මරු . රස පාටයි ..good luck ❤ ❤
ස්තූතියි 🌷❤️🥰💕
💚🖤👍🏻👍🏻
❤❤❤❤❤👍
Harima wadagat vedio akak akki hamadama adareiii akki panab budusarani !! oyala tundenatama rahul manika harima hoda putek
ආදරෙයි 🥰🌷❤️💕
හරිම ලස්සනයි අක්කා ඔයා..කනට මිහිරි කටහඬක් තියෙන්නේ ඔයාගේ වීඩියෝ ලස්සනයි යකෙක් ඔයාලා තුන්දෙනාට බුදු සරණයි.❤❤❤❤
ස්තූතියි🌷🥰
Lassanai akki asawen baluwa video ek .adarei budu saranai ❤❤❤❤
🌷🥰❤️💕💐
❤❤❤
🌷
Lassanai Nanda vidiyo aka😍
Risma mis mata rata chocklet kanna asai ..oya tuwer ekak yanne nedda lagadi
Fresh milk wakin hdanna puluwanda akke
එළ කිරි මුදවලා කන්නේ නෑ නේද? මී කිරි නේද මුදවන්නේ.මී පැණි එක්ක නෙමෙයි කිතුල් පැණි එක්ක කන්න ඕන කිරි.ඒත් කිතුල් පැණි හොයාගන්න නෑ නේද? ..කොහොම උනත් විඩියෝ එක ලස්සනයි .ඔයාගේ පිළිවෙල පිරිසිදුකම අගය කරනවා..❤❤❤
Oya කොහෙද අනේ ඉන්නෙ එලකිරි මුදවලා කලා නැද්ද 😢අපෙ පැති වල තියෙනවා 😅 කිතුල් පැනිත් තියෙනවා
❤
🌷
Akke me gowipala koheda teyanna keyanna ko
Nangige Hama video ekak a balanawa hari asawen
ස්තූතියි 🥰❤️🌷🌷