සුවදට කෙසෙල් කොලේ බත් ☺️| ගෙවත්තේ අස්වැන්න | organic 🥕

แชร์
ฝัง

ความคิดเห็น • 968

  • @sithaginimnaya
    @sithaginimnaya ปีที่แล้ว +81

    කෑම කන්න කලින් කන කෑම එකට වැඳලා ගෞරව කරන එක ගොඩක් හොද පුරුද්දක් . හරිම සතුටුයි දැකීමත් ....

  • @Dkt283
    @Dkt283 ปีที่แล้ว +10

    විකාරරූපී නලු නිලියන්ගේ u tube චැනල් අතරේ මේ වගේ වැදගත් , ආදර්ශමත් , සිතට සැනසුම ගෙනෙන දේ පෙන්වන පුංචි පවුලට ස්තූතියි ....💙💙

  • @priyaninanayakkara6076
    @priyaninanayakkara6076 ปีที่แล้ว +7

    මම කවදත් ගෙදර වැඩට හරි කම්මැලි කෙනෙක්. ඒත් ඔයාගේ වීඩියෝස් දැක්කම ගෙදර වැඩ කරන්න ආස හිතෙනවා.

  • @sujasonje9454
    @sujasonje9454 ปีที่แล้ว +155

    අපේ රාහුල් කුමාරයා ...නම රුපේ හැසිරිම ක්‍රියාව හිනාව මේ හැම දෙම කුමාරයෙක්ගේ පිහිටිම් බුදු සරණයි සුදු පුතාට...

  • @nawasromiyochipmunksnawas6734
    @nawasromiyochipmunksnawas6734 ปีที่แล้ว +16

    මේ වාගේ බිරින්දෑවරූ අම්මලා තමයි දැන් අපේ රටට ඕන ගෙදර ස්වයං පෝශිත වෙනකොට රටත් ඉබේටම ස්වය්ංපෝශිත වෙයි අපි නැවත නැගිටිමු මේවා බලලාඔයාලා තුන් දෙනා ට තෙරුවන් සරණයි

  • @shalani.....
    @shalani..... ปีที่แล้ว +170

    ස්‍රියා කාන්තාව කියන්නෙ මෙන්න මේ වගෙ කාන්තාවන්ට.....😊❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +7

      ❤️🙏

    • @nayanasumangali2987
      @nayanasumangali2987 10 หลายเดือนก่อน +1

      එකනම් ඇත්ත කතාව ❤️

    • @user-fd7ge1wq3v
      @user-fd7ge1wq3v 3 หลายเดือนก่อน

      Magula tama

    • @Sanjeewadxb
      @Sanjeewadxb 9 วันที่ผ่านมา

      Ai​@@user-fd7ge1wq3vai,0yata .

  • @madarapurnima6146
    @madarapurnima6146 ปีที่แล้ว +24

    අනේ ඒ චූටි බබාගේ හිනාව...බුදුසරනයි චූටි පැටියෝ...
    🥺❤🙏

  • @thusharideepthika1511
    @thusharideepthika1511 10 หลายเดือนก่อน +8

    රොශාන් ගෙ පිනට ලැබුනු ආදරනීය , ආදර්ශමත් , පොළවෙ පය ගහල ඉන්න බිරිඳක් ! රහුල් පුතාගෙ පිනට ලැබුනු සෙනෙහෙබර මවක් ! ඔබ තුමිය අපේ රටේ සමස්ත කාන්තා පරපුරටම මහගු ආදර්ශයක් ! අපි ආදරේ කරන ආදරනීය පවුලක් !

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ස්තූතියි 🙏❤️

  • @dilinirodrigo8329
    @dilinirodrigo8329 ปีที่แล้ว +12

    රාහුල් බබා හැදිලා තියන විදිහ හරිම ලස්සනයි ....ආදරෙයි ❤

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 ปีที่แล้ว +31

    නංගි අනිත් දවසෙ කෙසෙල් කොලේ ගෑස් එකට අල්ලලා තවලා අරන් කෑම එක බෙදන්න මැනික .එ වගේම මෑ කරල් අතින් කඩල හදද්දිත් අමුතුම රසයකි තියනවා ....අාදරෙයි හැම දාම

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x ปีที่แล้ว +28

    රාහුල් පුතා හරිම වසනාවන්තයි අහිංසකයි. ආදරෙයි ඔයාලා තුන් දෙනාටම පරිස්සමෙන් ඉන්න

  • @imalkalakmali4205
    @imalkalakmali4205 ปีที่แล้ว +1

    Harima lassani oyge gewaththa ❤️❤️ budu saranai oylt

  • @ayeshasilva5420
    @ayeshasilva5420 ปีที่แล้ว +5

    දැක්කමත් බඩ පිරෙනවා😍😍😍 බලන් ඉන්න ආස හිතෙනවා 😍😍

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +5

    කෑම ටික රස පාටයි 👍👍👍👍😀😀 විදියට ඔයාලා හොඳ ආදර්ශයට ගන්න පුළුවන් කලා පවුලක් 💖💖💖❤❤🌹🌹🌹

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 ปีที่แล้ว

    me vedios blnne harima asawen.uyana pihana vidiyata hari asai oyage wada hari piliwelai.ape kanthawanta godak dewal jeewitheta ekathu karaganna puluwan.

  • @priyashansameera3920
    @priyashansameera3920 4 หลายเดือนก่อน +1

    Akke ada samajayata godak watina video danne oya harimalassanai rahul babath shoii hemadama oya wage video karamna balanakota hitha niwenawa

  • @thanujathanuja9642
    @thanujathanuja9642 ปีที่แล้ว +27

    හැමදාම වගේ කියනවා ඔයා ගොඩක් අර්තවත් දේවල් ගෙනවා අක්කේ..එ වගේමයි ඔයාගෙ පුතත් බොහොම නිහතමානී ..අයියා වගේමයි .ආදරෙයි තුන් දෙනාටම ..

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 ปีที่แล้ว +3

    Very nice budusaranai ♥️♥️♥️

  • @shaninadeesha7455
    @shaninadeesha7455 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගෙවතු වගාව .ඔයාට ආදරෙයි ❤️👍🌳

  • @malshidilshani5469
    @malshidilshani5469 ปีที่แล้ว +2

    Dapu gaman baluwa.harima sathutui notification aka dakkahama😍😘😘😘

  • @dilshamalshani
    @dilshamalshani ปีที่แล้ว +7

    කොච්චර youtube channels තිබ්බත්,අක්කිගෙ vlogs 1ක් දැක්කගමන් මුලින්ම ඒක බලනකන් ඉවසිල්ලක් නෑ මට🥰❤️❤️❤️

  • @kalummaduranga
    @kalummaduranga ปีที่แล้ว +8

    හරිම ලස්සන පරිසරයක් අක්කාගේ ගෙදර වත්තත් හරිම ලස්සනයි 🌱🌱🌾🌹🌹 හැමෝටම ආදර්ශයට ගන්න පුලුවන් නීහතමනි කෙනෙක් අක්කා ආදරේ තුන් දෙනාටම බුදු සරණයි❤️

  • @hansinitharuka9764
    @hansinitharuka9764 ปีที่แล้ว +2

    ඒලෙවල් ලියන අස්සෙ අක්කාගේ වීඩියෝ බලන මම😁
    හරිම ලස්සනයි ඔයාගේ හැම විඩියෝ එකක්ම❤️

  • @ajanthamalkanthibandaragod5309
    @ajanthamalkanthibandaragod5309 ปีที่แล้ว

    Adarei.godak. Budusaranai.devipihitai.....

  • @s.mandahasini2904
    @s.mandahasini2904 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩීයෝ නම් භාවනාවක් වගේ රිද්මා මැනික.හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා.අනිත් දවසේ සුදු පූස් ගැනත් විස්තරයක් කියන්නවද අපිට

  • @travelwithbima7760
    @travelwithbima7760 ปีที่แล้ว +3

    Shooi akki , hamadam video balanaw , igen gnn godak dewal thinw 🤩😎

  • @nipunihansika8377
    @nipunihansika8377 ปีที่แล้ว +2

    Niyamai akki video eka godak lassanai. Sathutin hamadama inna baba godak guna yahapath harima sathutui akki boru adambarakam nathi watina jiwatha oyalawa godaaak watinawa.hitha niwenwa mn harima asawen balanwa akki video dapu gamanma budu saranai .

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 ปีที่แล้ว +2

    Ada Uda pandarama akkiga vediyo eka balala hitha purawa gaththa lassanai godak pin lassana DeWal hamadama apita gannawata sathutin inna hamoma adarai🥰🤗

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 ปีที่แล้ว +3

    සම්පූර්ණ බිරිඳ

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว +10

    අම්මෝ අක්කි කටට කෙලත් උනනවා අක්කි ගොඩක් උගත් බුද්දිමත් වගේම ගොඩක් දක්ශයි 😍😍😘😘❤❤

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว +2

    Akkge paladaw dakiddi hadwath athulen enne marama hagimk akkiyo hamadamth akki daksha gahaniyk hamadamth punchi pawul adaren inn one budusaranai 💙

  • @hdnish9537
    @hdnish9537 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි ..😋😋😋

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කි. අක්කා හැමදාම හොද දේවල් දරුවට දෙනවා. ආදරෙයි අක්කි ❤️❤️

  • @kanthiwelivitigoda3156
    @kanthiwelivitigoda3156 ปีที่แล้ว +3

    රොශාන් වගේම හරි හොඳ නිහතමානී දරුවෙක් ....තෙරුවන් සරණයි

  • @sriyanihettige9787
    @sriyanihettige9787 ปีที่แล้ว +1

    Adarei godak puthe.hodama hoda amma kenek.budusaranai

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 ปีที่แล้ว

    Ada ekath baluwa godak asai

  • @inukajayalath438
    @inukajayalath438 ปีที่แล้ว +18

    හරිම ආස හිතෙනවා ඔයගේ vlogs බලන්න. බබා අපූරුවට ලස්සනට කෑම කනවා😍❤️බුදුසරණයි

  • @rjayaweera5932
    @rjayaweera5932 ปีที่แล้ว +4

    හැමදාම වගේ දැක්කම හරි ආදරේ හිතෙන පවුලක් ❤ 🌻 මේ වීඩියෝ බලන්නෙ හරිම සතුටින් 🌻🌻 හැමදාම සතුටින් ඉන්න අක්කෙ 🌻 බුදු සරණයි 🌻

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +2

    ඔයා පොළොවේ පය ගහලා ඉන්න හරිම නිහතමානී කෙනෙක් නංගී ,තෙරුවන් සරණයි !

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว

    හැමදාම අර්තවත් දේවල් ගෙනෙන ඔයාට ස්තූතියි
    වෙනස් මාලු කරිය.රසට ඇති👌👌👌👌

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +4

    අපිටත් සුවඳ දැනෙනවා .❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!

  • @tricksiperera647
    @tricksiperera647 ปีที่แล้ว +3

    Anee podda harima hurathal 🧡🧡

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj 6 หลายเดือนก่อน

    උතුම් වූ තෙරුවණ් සරණයි ...
    ඉතාමත් වටිනවා හරීම ලස්සනයි මේ විදියට කටයුතු කලාම ජීවිතය සාර්ථකත්වය සඳහා යාමට අවශ්‍ය පරිසරය පහසුවෙන්ම සැකසෙනවා ස්වභාවයෙන් ම.
    උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය අනන්ත වූ ආශිර්වාදයත් නිරන්තරයෙන්ම සැලසේවා සැලසේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා සෑමදෙනාටමත් .....!

  • @shyamali98
    @shyamali98 ปีที่แล้ว

    Aththatama hoda Amma kenek akke oya.godak adarei.budu saranai Rahul patiyo

  • @pabasarapabasara5743
    @pabasarapabasara5743 ปีที่แล้ว +4

    හරිම වටිනවා ඔයා පුතාට හැමදෙයක්ම කන්න පුරුදු කරලා තියෙනවා

  • @shashiudayanganee5345
    @shashiudayanganee5345 ปีที่แล้ว +4

    ආදරණීය හදවතක් අක්කෙ ඔයාට තියෙන්නෙ...තෙරුවන් සරණයි...මෙවන් පින්වන්ත හදවත් හිමිවේවා අහිමිනොවේවා හැම හිතකටම...තෙරුවන් සරණයි😙❤️❤️

  • @cloud-lk8gw
    @cloud-lk8gw ปีที่แล้ว

    Me vidio wala thiyana watinakama samajeta loku paniwidayak denawa thank you akki

  • @ceylawo
    @ceylawo ปีที่แล้ว +1

    හරි ප්‍රසන්න යි ප්‍රියමනාපයි.ගොඩක් ආසාවෙන් බලන්නේ.හරි ආදරණීයයි නංගී.තෙරුවන් සරණයි

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 ปีที่แล้ว +3

    ඔයාගේ ගෙවත්තේ එළවළුවලින් කෑම හදා ගැනීම නම් හරිම ලස්සනයි. හැම කාන්තාවක්ම ආදර්ශයට ගත යුතුයි. ව්‍යාජ බව අඩුයි. ඇත්ත ගෙදරක කරනවා වගේ පේනවා. බොරු සෝබන කතා නැති එක වැදගත්. ඉදිරියටත් කරන්න.

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +5

    රහුල් පුතාගෙ අම්මා රසම කැමක් හදල රසයි නෙද තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 සියලු දෙනාටම 🌻🌹💐

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว +1

    Vert interesting. God bless you

  • @gayashanadee7989
    @gayashanadee7989 ปีที่แล้ว

    අනේ ඔයාගේ විඩියෝ දැක්කම හිතත් එක්කම පිරෙනවා 😊

  • @manjudasanayaka957
    @manjudasanayaka957 ปีที่แล้ว +6

    අහිංසක පැටියා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeekakumari9404
    @nadeekakumari9404 ปีที่แล้ว +7

    ආදරෙයි චූටි පුතා ..ඔයා ගොඩක් ලස්සනයි .හුරතල් ...ඔයාලා හැමෝටම බුදු සරනයි ....💗💗💗

  • @janashakthiwikeamasingha8248
    @janashakthiwikeamasingha8248 ปีที่แล้ว +1

    Maru maru akka asawen on etin api baluwa malu abul tiyal akkak aniwaren hadanna hituwa akka hadapu widihata ekmanin anna akki budusaranai oyalata👌👌🤩🤩😏🤩🤩🤩

  • @dilinipahansa2638
    @dilinipahansa2638 ปีที่แล้ว +2

    aneee sudu mahtthaya budu sarani😘😘😘

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 ปีที่แล้ว +29

    අනේ...හරිම හොද පුතෙක්..බුදු සරණයි පැටියෝ..ඔයාට..❤️❤️❤️❤️❤️❤️❤️..හරිම ආදරේ හිතෙනවා...දරුවා හරිම හොදට හැදෙනවා..බොරු සෝබන නැතුව...ඔයා හොද..අම්මෙක් රිද්මා..❤️🌷

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      😍❤️☺️🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      😍❤️☺️🙏

    • @viraginikawshalya8282
      @viraginikawshalya8282 ปีที่แล้ว +1

      හොද අම්මෙක් වගේම හොද බිරිඳක්,මනුස්සයාට කියලා හැමතිස්සෙම උයන් කන් නැති

    • @viraginikawshalya8282
      @viraginikawshalya8282 ปีที่แล้ว

      @@noblevision2024 ඔයා තොප්පි දාගන්නැතුව ඉන්නව ද හලෝ,මගේ මහත්තයත් අපිට උයලා දෙනවා බොහොම රසට,මං කීවේ සමහරක් ගෑනු ඉන්නැවා පිරිමීයටම කියලා උයන් කන්න හදන,ඔයා තොප්පි දාගෙන දඟලන්න එපා

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +21

    අනේ රාහුල් පුතා දැන් ලොකුයි ලස්සනයි ❤ ඔයාගේ videos බලන්නේ හරිම ආසාවෙන් හරියට භාවනාවක් වගේ background music එක ඇහෙනකොට මනසට හරිම සැහැල්ලුවක් දැනෙනවා..බුදුසරණයි ඔයාලට..💕💕

  • @ishanthirupanjani1957
    @ishanthirupanjani1957 ปีที่แล้ว

    මම හරිම අාසාවෙන්ම ලගකදි ඉදන් බලනවා..හරිම ලස්සන අම්මා කෙනෙක්...අාස හිතෙනවා බලන්න...ගොඩක් දෙවල් අපිටත් ඉගෙන ගන්නත් පුලුවන්.ස්තුතියි..

  • @vidanakarunarathna7998
    @vidanakarunarathna7998 11 หลายเดือนก่อน

    දැක්කත් හිත පිරෙනවා🎉😊

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +15

    කෑම ටික දැක්කමනම් ආස හිතෙනවා..මෑකරල් වලට කොස් ඇට දාලා මාත් උයනවා.හරිම රසයි.රාහුල් පැටියගෙ හිනාව..😘ආදරෙයි පැටියෝ

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 ปีที่แล้ว +5

    හරිම අහිංසක දරුවෙක් 😘😘

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n ปีที่แล้ว

    ATHTHATAMA ROSHAN AIYA HARIMA WAASANAWANTHAI. MOKADA EYA ARA MOOSALA MUSPENTHUWAGEN WEN WEL ME WAE SRIYAKAANTHAWAK LABICHCHAEKA❤❤❤❤❤

  • @geethikatharangani2868
    @geethikatharangani2868 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .සතුටින් ඉන්න හැමදාම !!! බුදු සරණයි ඔයාලට !!!❤️❤️❤️❤️❤️

  • @nethunawodya448
    @nethunawodya448 ปีที่แล้ว +4

    සුදු පුතාට තමයි ඉතිම් ආදලේම ❤️🤩😘😘😘

  • @hazeerawishwajith4204
    @hazeerawishwajith4204 ปีที่แล้ว +5

    රාහුල් බබා ඔයාට මන් ගොඩාක් ආදරෙයි අනෙ 😘😘😘😘

  • @thilaksiriwardana8341
    @thilaksiriwardana8341 9 หลายเดือนก่อน +1

    ඔයාගේ කටහඩ ඇහුනත් ඇති.අනේ හරිම ලස්සනට කතා කරනවා.හැමදාමත් ලස්සනට සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා.තෙරුවන් සරනයි ❤

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Mewa tamai minisun mohotakata Hari niwana dakeem oyata godak pin mewani dewal givena jeewath wena hith niwanawata mulu paulatama Budu saranai 🙏 satutinma Inna wasanawa labewa 💕💕💕💕💕🌺🌺

  • @piyumikakrishani2242
    @piyumikakrishani2242 ปีที่แล้ว +3

    Akkige youtube chanel eke vedio balln mn harim asai. Oya godak hoda wife kenk.. oygen gann pluwn adarsha godai..Good luck akki..love u akki..stay and safe..❤️

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාගේ videos හරිම ලස්සනයි ,බලන්න ආසා හිතෙනවා.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤❤❤

    • @kaweeshadahampath5529
      @kaweeshadahampath5529 ปีที่แล้ว

      @@ridmapilapitiya නන්ගී මම ඉස්සර නලු නිලියන්ගේ මොනවත් බැලුවේ නෑ,එත් අහම්බෙන් ඔයාගේ videos ekak බැලුනා, එදා ඉදලා ඔයාගේ එවා හොය හොයා බැලුවා .you tube එකට මම පලවෙනියෙන්ම දාපු කමෙන්ට් එක,එකට රිප්ලයි එකක් ආපුවහම ඇත්තටම සතුටුයි.ඔයාගේ නිරහන්කාරකම ඔයාට වටිනා ආභරණයක් ,ඔයාට හදවතින්ම සුභ පැතුම්!

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว

    Budusaranai.oyata.puthai

  • @inokainoka1097
    @inokainoka1097 ปีที่แล้ว

    මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව..හරිම ලස්සනයි ..චූටි පුතාටත් ආදරෙයි ❤️❤️

  • @asaladiyalagoda2082
    @asaladiyalagoda2082 ปีที่แล้ว +8

    පූසට තමයි ආසම 😍😍😍

  • @gloryrajini9948
    @gloryrajini9948 ปีที่แล้ว +8

    The way he eats.... ❤️❤️❤️

  • @wasanamalkanthi1785
    @wasanamalkanthi1785 ปีที่แล้ว +2

    Ada video ekat harima lassanai.good luck.👍👍👍👍

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    Teruwan saranai jivitaya vidina oyalata satuta sanasuma aadaraya samadama pawatiwa

  • @asaladiyalagoda2082
    @asaladiyalagoda2082 ปีที่แล้ว +3

    ඔයාට හරි ම කැමතියි නගෝ..
    දරුවත් හරි ම ගුණ යහපත් වේවි ඔයා වගේම..

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 ปีที่แล้ว +10

    හැමදාම දාන විඩියෝ බලනවා.මට වෙනදා වගේම අදත් කියන්න තියෙන්නේ ආදරනීය බිරිදක්. ආදරණීය අම්මා කෙනෙක්.දක්ෂ ගෟහණියක් ඔබ.❤❤

  • @harshanisooriyaarachchi2299
    @harshanisooriyaarachchi2299 ปีที่แล้ว

    නන්ගි ඔයාගේ වොයිස් එක,,නිහතමානී කම...හරිම ඉහලයි..🎉🎉🎉

  • @prasadsameera2254
    @prasadsameera2254 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා හැමදාම සතුටින් පරිස්සමෙන් inna බුදු සරණයි ❤️❤️❤️

  • @KaushiUnawatuna
    @KaushiUnawatuna ปีที่แล้ว +8

    🌻🌻හි⁣තේ තියන සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා !! කියලා පතනවා...🌹 මම ජීවිතේ දැකපු ආදරනීයම ,
    ආදර්ශමත්, Family එකක්...
    අක්කිගෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි.. රාහුල් පැටියා ඇතුළු පවුලේ හැමොටම ගොඩක් ආදරෙයි🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👌👌👌👌👌👌👌

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +4

    කන්කුන්, මෑ කරල්, කුරුදු,ගෙදර පෝච්චි වල වවා තියෙන හැටි දැක්කම හරි ආසයි. 🙏🙏🙏ඔයාට අත් ගුණයක් ඇති..
    මට කන්කුන් වගා ව හරි යන්නේම නෑ 🤔 ඉදිරියට පුළුවන් නම් පෝච්චි වල කන්කුන්, කුරුදු වගා වීඩ්යෝවක් කරන්න..🙏
    අදත් ලස්සනම ලස්සනයි වීඩ්යෝ එක. ඉස්තුතියි..

  • @pratheepandilakshan
    @pratheepandilakshan ปีที่แล้ว

    ආදරනීය පව්ලක්, ජේසු පිහිටයි බුදු සරණයි 🙏🙏🙏🙏 ජයවේවා

  • @kanchanawarnakulasooriya839
    @kanchanawarnakulasooriya839 ปีที่แล้ว

    ලස්සන video එකක්...♥️🙏👍

  • @ireshgayan5759
    @ireshgayan5759 10 หลายเดือนก่อน +17

    මේ වගේ අම්ම ලා ලැබෙන දරුවෝ වාසනා වන්තයී 😊

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    Wow U ur a great mother with love & kind care about ai much darling 🙏 Thank U so much for ur superb meal prep & yummy😋

  • @sanjananimakshi9520
    @sanjananimakshi9520 ปีที่แล้ว +1

    Harima asai akke dekkama digata videos danna akke

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว

    Ridma oya nam aththstama mara saralai .. jesu phitai oyalata budu saranai

  • @kumarikumari7476
    @kumarikumari7476 ปีที่แล้ว +4

    හුරතල් පැටියා .ආදරෙයි වස්තු

  • @daywithkala1666
    @daywithkala1666 ปีที่แล้ว +3

    අක්කි අනෙ බබා ෂොයි අක්කියත් ලස්සනයි පවුලම පිං ❤️❤️❤️❤️
    කෙහෙල් කොලේ බත් අමුතු ම රහක් එන්නෙ...බුදුසරනයි!🙏

  • @tharufdo3470
    @tharufdo3470 ปีที่แล้ว +1

    Aththatama rosan aiya harima wasana wanthai oya wage biridak Saha puthek labanna

  • @shehandanushka1547
    @shehandanushka1547 ปีที่แล้ว +2

    Ape bolege kesel kole bath eka rasaiii🥰🥰😘😘❤️❤️❤️

  • @Lusiffermatte
    @Lusiffermatte ปีที่แล้ว +24

    තනියම පිලිවලට කනවා 😍 චූටි පුතා

  • @nuzraazmi1806
    @nuzraazmi1806 ปีที่แล้ว +8

    Rahul looks sooo cute ❤️❤️ lovely menu , u cook sooo neatly . May god bless ur beautiful family Ridma .

  • @kumuduthushara3725
    @kumuduthushara3725 ปีที่แล้ว +1

    Budusarany punchi puthata♥️♥️♥️♥️🥰🥰

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว +1

    Budusarni nangi 🙏🙏🙏🌹❤️🌹

  • @Chandimagunalath
    @Chandimagunalath ปีที่แล้ว +7

    කංකුං හදනකොට එකටම බ්ත්තරයක් එකතු කරාම කංකුං එක්ක ව්තරක් බත් ට්ක කන්න පුලුවන් හරිම රසයි 😋🤗

  • @Nadunisha_Dilrukshi
    @Nadunisha_Dilrukshi ปีที่แล้ว +5

    Oyaage vedio balanakota hitha niwenawa..❤️😍

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว

    Ridma duwa oya hari hoda gathi guna thiyena kenek chuti putha oya wagema kama kanna issella ekata wadinawa hoda puruddak Roshan pin karala thiyenawa oya wage biridakui wasanawanth hurathal daruwekui labanna pawle siyalu dernatama theruwan saranai

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว

    හරිම ආදරේයි රහුල් පුතාට කැම රස පාටයි අක්කා .බුදු සරණයි ඔයාලා ට 👍😘