ඉතිහාසයේ හමුදාව ලැබූ දරුණුතම පරාජය මෙයයි | Second Battle of Elephant Pass | Elephant Pass Withdrawal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 530

  • @TharanganiNadeeka-j3d
    @TharanganiNadeeka-j3d 6 หลายเดือนก่อน +506

    1997.ජනවාරි 9.10 දින අලිමංකඩ ගහාපු දවසේ මං මැරි කරන්න හිටපු මගේ ආදරනියිය අයියා ❤R.M ජයම්පති බංඩාර යන 7VIR හිට්යේ එදා ඒයා මාව දාලා සදහටම යන්න ගියා අදටත් මා තනිකඩව ජිවත්වෙම්..........අදටත් මං එයාට පනටත් වඩා ආදරේයි මගේ මුල්ම ආදරේ

    • @gayanguruge4179
      @gayanguruge4179 6 หลายเดือนก่อน +4

      😢😢 එහෙමද

    • @dineshkannangara5669
      @dineshkannangara5669 5 หลายเดือนก่อน +3

      Ane pawu

    • @kumarapedip
      @kumarapedip 5 หลายเดือนก่อน +5

      Mathu athmakadi oyadanata ak wana lebawa

    • @dahampasala4734
      @dahampasala4734 5 หลายเดือนก่อน +1

      ❤👍

    • @gameingacademy299
      @gameingacademy299 5 หลายเดือนก่อน +17

      ඔයා වගේ අය මේ ලෝකේ හරිම අඩුයි 😢😢😢😢

  • @softwarearchitectingwithpr8421
    @softwarearchitectingwithpr8421 ปีที่แล้ว +36

    ස්තුතියි මේ පැහැදිලි කිරීමට. මේ කාලයේ දකින්නට තිබු විශේෂම දෙයක් තමයි ත්‍රිවිධ හමුදාවේ එකමුතු බවක් නොමැති වීම. ඊට අමතරව එක එක රෙජිමේන්තු අතරත් නෝක්කාඩු තිබ්බ. මේකෙන් හොඳම ප්‍රයෝජනය ගත්තේ සතුරන්. අපිට ඊළඟ video එකෙන් බලාගන්න පුළුවන් නායකත්වය වෙනස් කල සැනින් ලැබෙන ප්‍රතිපලය. අදටත් අපේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය නායකත්වය. කොටි මෙච්චර ශක්තිමත් උනෙත් ඔවුනට තිබුන හොඳ නායකත්වය නිසා. කවුරු කොහොම කිව්වත් මේ යුද්ධයේ හැරවුම් ලක්ෂය උනෙත් සතුරු නායකත්වය අවුල් කිරීම සහ විරසක කිරීම.

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya ปีที่แล้ว +161

    අලිමංකඩ දී දිවි පිදූ සියලුම රණවිරුවන්ට අප සෙත් පතමු!!🙏🙏🇱🇰

  • @malithudayanka
    @malithudayanka 5 หลายเดือนก่อน +26

    අලිමංකඩ සටනින් මට මගේ අප්පච්චි නැති උනා. මම තනි උනා😥 යුද්දෙන් ලැබුනේ වේදනාව විතරයි ( ලා.කෝ ජයවර්ධන🖤)

  • @avishkadmadhusanka1932
    @avishkadmadhusanka1932 ปีที่แล้ว +322

    2000 අලිමංකදි තමා මගේ තාත්තාත්..දිවි පිදුවේ..😢😢😢😢

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +32

      අප ඔහුට නිවන් සුව පතමු

    • @NissankaBandara-bo1jl
      @NissankaBandara-bo1jl ปีที่แล้ว +38

      පස්සෙ අපි ඒවඋන්ට ගහල අල්ලගත්ත පුතේ❤👍

    • @dinapotha
      @dinapotha ปีที่แล้ว +25

      Ube thaththa virayek putha....e wage virayo marenna...oyata theruwan saranai putha

    • @unknownguys9678
      @unknownguys9678 ปีที่แล้ว +27

      තව පුතුන් කීදෙනකුට පියවරු අහිමි වෙන්න තිබුණාද, ඒ යුද්ධය තමයි මහින්ද රාජපක්ෂ මහතා අවසන් කලෙක,මොන අඩුපාඩු තිබුණත්, එතුමා වීරයෙක්

    • @avishkadmadhusanka1932
      @avishkadmadhusanka1932 ปีที่แล้ว +3

      @@NissankaBandara-bo1jl ❤️

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +41

    විශාල ජීවිත ප්‍රමාණයක් අපිට අහිමි උනා .එදා යාපනය මුවදොර තෙක් ප්‍රහාර එල්ල කලා .ජානක පෙරේරා සරත් ෆොන්සේකා මහතුන්ගේ කැපවීම සහ මල්ටිබැරල් පිහිටෙන් එදා යාපනය බේරා ගත්තා .යම් හෙයකින් යාපනය අල්ලා ගත්තා නම් 60000 පමණ ආරක්ෂක අංශයේ සාමාජිකයන්ට වෙන්නෙ නැගෙනහිර පලාත් පොලිසි අල්ලපු වෙලාවෙ වෙච්ච දේ

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm ปีที่แล้ว +32

    අලිමංකඩ සටනින් දිවීපිදු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +32

    ගොඩක් මහන්සිවෙලා කරුණු කාරණා එකතුකරල හොද වාර්තාමය වැඩසටහනක් ගෙනත් තියෙනව . මගෙ සහෝදරයත් එවකට 9 GR උන්නෙ. ලුතිනන් හෝ කපිතාන්. 9 GR එකක් නැතිවුනා ඔතනින්. පසුව 3 GR එකේ ඉදල 2018 විශ්‍රාම ගියෙ. හරිම භ්‍යහානක කාලයක් තමා ඔය තුන්වන ඊළාම් යුද්දය පැවති කාලය .

  • @ishandevinda915
    @ishandevinda915 ปีที่แล้ว +142

    මියගිය රණවිරුවන් සියලු දෙනාටම නිවන් සුව ලැබේවා ❤❤

  • @kumudutv1415
    @kumudutv1415 ปีที่แล้ว +35

    එකල සිටි දේශපාලකයන් සම්පූර්ණ වගකිව යුතුය

  • @simplymathematics5648
    @simplymathematics5648 9 หลายเดือนก่อน +52

    රටේ ජනතාවගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළ ඒ උතුම් මිනිසුන් සද පුජනීයයි💐♥කිසිදා ඔවුන් අමතක නොකරමු!

  • @gihanliyanage2618
    @gihanliyanage2618 3 หลายเดือนก่อน +10

    මිය ගිය රනවිරුවන් සියලු දෙනාටම නිවන් සුව ලැබේවා ...!❤❤❤

  • @manujliyanage386
    @manujliyanage386 10 หลายเดือนก่อน +5

    දිවි පිදු රණ රණවිරු වන්ට අපි ගෞරවය කරමු අපේ රණවිරු වෝ නිසා අද අපි ඉන්නේ ඔබ සටන් කලේ රට වෙනුවෙන් නම ගියේ රාජපක්ෂ ලාගේ රාජපක්ෂ ලා සටන් කරන්න ආවේ නෑ ඔබ මේ මව් බිම වෙනුවෙන් දිවි පිදුවේ ඉපදෙන ආත්මයක් පසා ඔබ නැවට මේ මව් බිමේ ඉප දෙන්නේ ඕනේ බුදුසරණයි 🙏🙏🙏

  • @nilankapradeep2012
    @nilankapradeep2012 9 หลายเดือนก่อน +15

    2009 අපි මුලතිවු ඇල්ලුවම 90 ගණන් වල තිබුන මුලතිවු ලංකා පොලිසියේ බෝඩි එක,,මුලතිවු ටවුන් එක මැද තිබුන LTTE ස්මාරකය,,මුලතිවු 90 ගණන්වල තිබුන අපේ කෑමිප් වල කොඩිකනු වල නටබුන් මෙි ඇස් දෙකෙන් දකින්න තරමි වාසනාවන්ත උනාද නැතිනමි අවාසනාවන්ත උනාද කියලා දන්නැ..
    වන්නි මානුෂීය මෙහෙයුම ගැන අතිදැකීමි කියලා නිම කරන්න බෑ..
    2009 අවසන් සටනේ ඇහින් දුටු හා එහි කරට කර යුද්ද කරපු අවසන් පුරැක් අපි වෙන්නත් පුලුවන්..

    • @nishanthaperera722
      @nishanthaperera722 4 หลายเดือนก่อน +1

      උබලට හදවතින්ම ආදරෙයි ❤❤❤

  • @cnscustomerservice6507
    @cnscustomerservice6507 3 หลายเดือนก่อน +9

    දැයේ විරුවන් හැටියට එදා අප අපේ යුතුකම කලා

  • @sanathkt4
    @sanathkt4 ปีที่แล้ว +64

    මට මේ කාලය හොඳින් මතකයි පුදුම අවිනිශ්චිත තත්වයක් රටේ තිබුනේ අපේ ගෙවල් මොරටුවේ ගොඩක් වෙලාවටේ මේ කාලේ Y-8 AN-32 වගේ ගුවන් යාන වලින් තමයි තුවාල වුනු සෙබළු පලාලි ඉඳන් රත්මලානට ගෙනාවේ සමහර දවස් වලට ගාලු පාර වහනවා airport එකේ ඉඳන් එන ambulance වලට යන්න වන්නි පසුබැසීම , අලිමංකඩ විනාශය වගේ දේවල් වෙද්දී එක පාරට ambulance 10-15 airport එකෙන් එනවා flight එකක් ඇවිල්ල ටිකකින් එතකොට තමයි අපි දැනගන්නේ අදත් ලොකු attack එකක් කියල ඒ කාලේ වෙන news මුකුත් නැහැ තිබ්බ සීමිත ඒවත් ඔක්කොම වාරණය කරලා තිබ්බේ හැම ඉරිදාම sunday times එකේ situation report by iqbal athas එක මුළු පිටුවම යනවා හැබැයි සමහර දවස් වල 90% විතර censored කියල column එකම කළු තීන්තෙන් මකල print කරලා තිබ්බ ත්රතුරු මිනිස්සු අතරේ තිබ්බේ කට කතා වලින් පමණයි . තමන්ගේ පියවරු සහෝදරයෝ උතුරේ හිටපු අපේ හිතවතුන් බොහොමයක් අපේක්ෂා භංගත්ත්වයෙන් කාලය ගත කලේ. 2000 අප්‍රේල් මැද සිට අවසාන කාලය වනතෙක් දකුණට සැහෙන්න අවා සීල් කරපු මිනීපෙට්ටි කටකතාවට කිව්වේ ගොඩක් මරුනේ වතුර නැතිව කියලා. තවත් කතාවකින් කියවුනා ආණ්ඩුව ඉන්දියාවෙන් ආධාර ඉල්ලනවා කිව්වා නැව් දෙන්න කියලා උතුරෙන් සෙබළුන්ව ඉවත්කරගන්න. ඒ දවස් වල ඉන්ටෙර්නෙට් හරිම සීමිතයි තියෙන අය ටැමිල්නෙට් බලලා තොරතුරු අරන් තිබ්බ සමහරු කිව්වා යාපනෙත් කොටි අල්ලලා ආණ්ඩුව හංගනවා කියලා රටම දරුණු පරාජිත මානසිකත්වයෙන් මුසල කමකින් වැහිලා තිබ්බේ
    මේ වෙද්දී තමයි news වලට කිව්වේ general ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යාපනයට යනවා කියලා ඒත් ලොකු අවිනිශ්චිත භාවයක් තිබ්බ තවත් ගියපු ජනප්‍රිය කතාවක් තමයි ත්‍රස්තවාදීන් හමුදාවේ බර අවි ඉල්ලගෙන නැත්නම් විනාස කරලා හමුදාවට බර අවි නැහැ එකයි පහු බහින්නේ කියලා හදිස්සියේ බර අවි ගෙන්නන්න හදනවා කියලා කොහොමහරි multi barrel rockets launchers ගෙනාව කියලා news වලට පෙන්නුවා ඒවා ක්‍රියාත්මක කරනවා යාපනේ සටන් පෙරමුණේ.. මට තව මතකයි ජෙනරාල් ජානක පෙරේරා රුපවාහිනියේ කතාවක් කළා මාගේ වීර සෙබළුනි කියලා එකෙත් කිව්වේ කොහොමහරි අපි ත්‍රස්තවාදීන්ව නවත්වනවා කියලා කොහොම හරි කියපු විදියටම නොනවතින රැල්ල නැවතුනා එත් අපහු නැතිවුණා ප්‍රදේශ අල්ලන්න ගිහින් අයිත් ලොකු හානි උනා කියලත් ආරංචි උනා
    ඔන්න ඔහොමයි මුහමාලේ ලයින් එකෙන් වැඩේ නැවතුනේ මම සීයට හැත්තෑ පහක් යුද්ධේ ඉවර කරා කියපු චන්ද්‍රිකා මැතිනියගේ කාලේ උනේ ඕකයි........

    • @GlobalSponsor-ri3fn
      @GlobalSponsor-ri3fn ปีที่แล้ว +7

      Mage helicopter ekatath un five zero ගහල යන්තමින් dum දාගෙන bassuva

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 ปีที่แล้ว +3

      මැරුණු අයගෙ bodies ගොඩක් ආවෙ නෑ.

    • @nukestrom5719
      @nukestrom5719 7 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්. මහින්ද රාජපක්ෂ මොන වැරැද්ද කලත් යුද්දය ඉවර කිරීමේ ගෞරවය ඔහුට අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි.

    • @acreation6565
      @acreation6565 6 หลายเดือนก่อน +1

      ස්තුතියි විස්තර වලට

    • @abcd19898
      @abcd19898 5 หลายเดือนก่อน +2

      මාර විස්තරයක් අපි නොදන්න❤

  • @rohithaAmaranayaka-fi2bv
    @rohithaAmaranayaka-fi2bv 7 หลายเดือนก่อน +23

    මන් අතුරුදහන් උනේ ඔය හිගන අයියාකච්ච්වලදි...ඒත් මන් දින 3 න් ආවා ...

  • @pamodyashanilka3000
    @pamodyashanilka3000 ปีที่แล้ว +30

    544 වන බළසේනාධිපති කර්නල් නීල් අක්මීමනත් අලිමංකඩ සටනේදි දිවිපිදුවා. ඔහු ගැන සඳහන් කිරීමට අමතකවෙලා

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +4

      සමාවෙන්න. අතපසුවීමක්

    • @GlobalSponsor-ri3fn
      @GlobalSponsor-ri3fn ปีที่แล้ว +2

      Neel අක්මීමන විශිෂ්ට yuddha veerayek

    • @pamodyashanilka3000
      @pamodyashanilka3000 ปีที่แล้ว +1

      @@GlobalSponsor-ri3fn අපේ පවුලෙ ලඟම හිතවතෙක්

    • @shanedipeiris9232
      @shanedipeiris9232 6 หลายเดือนก่อน

      😊😊😊😊😊9⁹9❤wali​@@insight-nenasathe kidney 😢
      Kidney

    • @shanedipeiris9232
      @shanedipeiris9232 6 หลายเดือนก่อน

      Kn

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +8

    Ltte පොන්සියොන්ට රෙද්දෙ රෙවවලම ස්වර්ගස්ත කරල තියෙන්නෙ අපේ උන් 😂😂😂👹️🇱🇰❤️

  • @Shani_Sj
    @Shani_Sj 9 หลายเดือนก่อน +17

    රට වෙනුවෙන් දිවිදුන්,ආබාධිත වුණ සියලුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය..🙏

  • @pathumprabath8450
    @pathumprabath8450 3 หลายเดือนก่อน +5

    අපේ රට වෙනුවෙන් මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
    🙏🌷🌷🌷

  • @niroshanjagath8347
    @niroshanjagath8347 ปีที่แล้ว +23

    2000. අප්‍රේල් 23 දවස අද වගේ මතකයි . සිංහකොඩියක් උඩින් දාලා සීල් කරපු පෙට්ටියක මගේ චූටි මාමා ගෙදරට ආව දවස.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +9

      අප ඔහුට නිවන් සුව පතමු 🙏

    • @LahiruPrasad-n7v
      @LahiruPrasad-n7v 9 หลายเดือนก่อน

      😢😢😢

    • @danushkapushpakumara4154
      @danushkapushpakumara4154 7 หลายเดือนก่อน +1

      සින්හයෙක් බොල

    • @waguregamage6863
      @waguregamage6863 5 หลายเดือนก่อน +1

      වසර 2000 අප්‍රේල් මාසයේ දහස් ගානක් කොල්ලන් වූ අපි නුවර කච්චේරිය ට ගියේ හමුදාවට යන්න මගේ පිටුපසින් සිටි මිතුරා පරම වීර විභූශන ලබුවා .මේ යුද්ධ අපි සියල්ලන්ට තරුණ කාලය විනාශ උනා සමහරුන්ගේ ජිවිත විනාශ උනා

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 ปีที่แล้ว +15

    ඔය පසු බැසිමේදි අපේ කොල්ලො සැහෙන්න මිය ගියා එකදු වෙඩි උන්ඩයක්වත් නොවැදි හීට් එක හැදිලා (ශරීරයට අවශ්‍ය ජලය නොමැතිව ) මොකද ඔවුන්ට එය දරාගැනිමට නොහැකිය ඔවුන් පිහිට පැතුවේ කලපු ජලය ස්නානය කිරිමය එය තවත් උග්‍ර කලා... ඔතන කලතුවක්කුව මුදා ගන්න ගිහිල්ලා ගොඩාක් අපේ කොල්ලො මැරුණා.ඒ අතර 3 sf කොල්ලො ත් හිට්යා ..ඔය කාලතුවක්කු ව අපේ කොල්ලන්ගේ පෙනතෙක් මානයේ තිබිලා තමයි උන් ඇදගෙන ගියේ.උන්ගේ ආර්ට් මොටාර් නිසා එතනට ලන් වෙන්න බැරි උනේ එය ව්වෘත භුමියක් වු නිසා ....

    • @ravparanthaman2877
      @ravparanthaman2877 6 หลายเดือนก่อน

      @manjulapriyantha2337 pasugiya vasara tune (2006 sita 2009 dakva) yuddhayedi (2006 sita 2009 dakva) sinhala janatava ilakka kara mara dæmimaṭa eltitii nayakaya
      eltitii samajikayinta ana nodima simhala janatavage vasanavaki. LTTE men nova Srī lanka hamudava ahimsaka demala sivil væsiyan ghatanaya
      kirima sanndaha pokuru bomba yoda ganimin sitiyeya. ætta vasayenma sinhala hamudavanṭa saha rajayata LTTE trastavadi
      namut dayaspora demala apata koti nidahas satankamin viya. ek trastavadiyek tavat pudgalayek nidahas satankamiyek

    • @Soldado_18
      @Soldado_18 5 หลายเดือนก่อน

      @@ravparanthaman2877 Sinhala janathawa ilakka kare ne?????????? bus wala bomba, hotel wala bomba, banku wala bomba etakota?

    • @manojrandika9881
      @manojrandika9881 3 หลายเดือนก่อน

      ​@@ravparanthaman2877 LTTE gift for RAJIW GANDII

  • @kavindu94759
    @kavindu94759 ปีที่แล้ว +24

    කොටි හැත්ත ඔය කාලේ නැටුවට 2006 පස්සෙ ඇප නැති වෙන්නම කැවනේ🔥👍

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว +7

      රැසියාව චීනේ support එකට හිටිය නිසා තමයි🇷🇺😉

    • @kavindu94759
      @kavindu94759 ปีที่แล้ว +3

      @@PraveenZV පකිස්තාන නැද්ද😂

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว +3

      @@kavindu94759 හිටියා හිටියා🤕

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 ปีที่แล้ว +6

      @@PraveenZVරුසියාව චීනෙ 😂😂😂 සරත්ෆොන්සේකා මහත්මයා නිසා බන්😂😂😂. ❤️❤️❤️

    • @kavindu94759
      @kavindu94759 ปีที่แล้ว +4

      @@PraveenZV අන්න එහෙම කියහන්. තව එකක් අපේ ආමී එක හිටියෙ නැත්තම් ඔක කොහොමත් දිනන්න බෑ

  • @virajfernando9146
    @virajfernando9146 ปีที่แล้ว +44

    ඒ මාස 4-5 තුලදී, අලිමංකඩ දී අපිට අහිමිව ගිය, ජීවිත හා දේපල සම්බන්දව සංඛ්‍යත්මක දත්ත ඇතුලත්ව සාරාංශගත වීඩියෝවක් කරන්න.❤💪

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 ปีที่แล้ว

      මැරුණු ගාන නං හමුදාවෙ වත් නැතුව ඇති විස්තර

    • @srbzeusrasikan
      @srbzeusrasikan 7 หลายเดือนก่อน

      640 tamil tigers and 5600+ sl army

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරීමක්💐💐👌

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද ปีที่แล้ว +23

    ගොඩක් දුකයි අපේ කොල්ලන්ට අත්වු ඉරණම ගැන.තොරතුරු ගෙනා ඔබට ස්තුතියි

  • @indikapushpakumara8632
    @indikapushpakumara8632 ปีที่แล้ว +6

    බොරු කියන්ඩ එපා හුත්තො මමත් ඔය කියන දවස් වල අලිමන්කඩ කදවුරෙ තමයි ඉදියෙ ඔය කියන එකෙක් වත් අපිට අන දෙන්ඩ ඉදියෙ නැ අපෙ කොල්ලෝ කිලලි වල බල්ලො බලල්ලු වගෙ මෙරිල වෙටුන ඔය කියන එකෙක් වත් අන දෙන්ඩ ඉදියෙ නැ මග ඉදියා sf කොල්ලො උන්ගෙන් මාර සපොට් එකක් ලැබුනේ කොල්ලො දාස්ගනක් මැරුන මිනි උඩින් ආව එකෙක් නිසා දුකයි

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +5

      යමක් කළා නං ගෞරවයක් ලැබිය හැකි විදියට වචන හසුරවන්න. නැත්නම් මිනිස්සු තුළ සුළු වශයෙන් හරි හමුදාව ගැන ඉතිරි වෙලා තියෙන ගෞරවයත් නැති වෙයි.
      පළා ගිය මිනිස්සු ගැනත්, රාජකාරිය හරියට කරපු මිනිස්සු ගැනත් අපක්ෂපාතීව කරුණු දක්වල තියෙනව. වෛරීසහගතව කරුණු විකෘති කරන්න එපා.

  • @chamindaweerasinghe8499
    @chamindaweerasinghe8499 ปีที่แล้ว +10

    අලිමංකඩ සිදුවීම සම්බන්ද වැඩ සටහන් පෙල හොදට ඉදිරිපත් කරල තියෙනවා.හැබැයි අවසන් වැඩ සටහනේ කර්නල් නීල් අක්මීමන ගැන සදහන් නොකිරීම අඩුපාඩුවක් .

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      සමාවෙන්න. ඒක අතපසු වීමක්

    • @ruwansamaradiwakara5190
      @ruwansamaradiwakara5190 10 วันที่ผ่านมา

      මෙයා ගෝටාබය හමුදාවෙන් පැනල ගිහින් අැමරිකාවෙ පෙටල්ර සෙඩ් එකක වැඩකරන කාලෙ සිද්ද වෙච්ච සටනක් ගැන විස්තර අරගෙන තියෙන්නෙත් " Gota's War " පොතෙන්. ඉතින් එ් වගේ අඩුපාඩු සිද්ද වෙන්න පුලුවන්

  • @sameerapradeep2248
    @sameerapradeep2248 ปีที่แล้ว +8

    12000 හිටපු තැනක් අැයි මෙහෙමඋනෙ මාරම දුකයි පර්සි සර් රටට සම්පතක් කොතනද වැරදුනෙ

  • @ggchandrathiaka5973
    @ggchandrathiaka5973 5 หลายเดือนก่อน +5

    97.9.10 අලිමංකඩදි තමයි මගෙ අප්පච්චිත් නැති උනේ එතකොට මට වයස අවුරුදු එකහමාරයි අප්පච්චි 4නි සිංහ රෙජිමේන්තුවේ හිටියේ ❤❤

    • @insight-nenasa
      @insight-nenasa  5 หลายเดือนก่อน +3

      අප ඔහුට නිවන් සුව පතමු

    • @ggchandrathiaka5973
      @ggchandrathiaka5973 5 หลายเดือนก่อน

      @@insight-nenasa ස්තූති ඔබට ❤️❤️

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 7 หลายเดือนก่อน +1

    යුද හමුදාව සතු ඉහලම ශක්තියකින් යුතු හමුදා සංකිර්නයක් , එහිදි මියගියේ ්‍්‍අප වැඩිමහල් පාරමිපාරව , දුර්වල නායකත්වය
    යුද හමුදාව පසු බසිනවිට සෙන්පති සරත් ෆෙන්සේක සහා ජානක පරේරාගේ නායකත්නය අමතක කරන්න බැ
    මියගිය සියලු රනවිරැවන් සදා අමරනියයි!

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +47

    රට බේරා ගැනීම වෙනුවෙන් දිවිපිදු .... සියලුම රණ විරැවන්ටත් අබාධිත වු සියලුම රණවිරැවන්ටත් ......අප සදා ණයගැති වෙමු❤❤❤❤❤❤❤❤

  • @dinukagamage5007
    @dinukagamage5007 ปีที่แล้ว +6

    ඔතන තමා ඉතින් අන්තිම තැන ltte එක ගත්තු.
    පලෙයි වලින් එහාට ltte එකට යුද්ධය ඉවරවෙනකන් අඩියක් තියන්න බැරි උනා.

    • @nipuwa5869
      @nipuwa5869 ปีที่แล้ว +2

      වැරදියි, උන් අරියාලෛ, චාවකච්චේරි, කයිතඩි, නාවක්කුලි ඇවිත් යාපනේ නාගරික සීමාවටම වගේ ආව . ඇත්තටම මෑතකාලයේ ලංකා ඉතිහාසයේ තීරණාත්මකම කාලය

  • @buddhimafonseka7148
    @buddhimafonseka7148 ปีที่แล้ว +14

    1991 අලිමංකඩ සටනේදී 6SR තනි බලැනියක් Iyakachchi ලිං නැතුවත් කදවූර රැකගත්තා

    • @ranilpremachandara2815
      @ranilpremachandara2815 4 หลายเดือนก่อน

      එදා සහ 2000 දී දෙපැත්තේ තිබුන අවි සහ ආයුධ ගැන හිතලා බලන්න

    • @buddhimafonseka7148
      @buddhimafonseka7148 4 หลายเดือนก่อน

      @@ranilpremachandara2815 එක හරි, අවි ආයුධ විතරක් නෙවෙයි පිරිස් බලයත් සැලකිය යුතුයි

  • @asangaperera9115
    @asangaperera9115 ปีที่แล้ว +14

    මේවලට වගකියන මිනිස්සුන්ට මැරෙනකන් හර්ද ශාක්ශීය දඩුවම් දේනවා...🇱🇰👈

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 ปีที่แล้ว +11

    ඉක්මනින්ම ඊලග කොටසත් බලන්න ඕන.
    තව F22 හා Su57 යානාවල හැකියාවන් එකට සන්සන්දනය කරන වීඩියෝවක් ඕන.

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 4 หลายเดือนก่อน

      කිව්වට වැඩක් නෑ රුසියාවට කඩේ යන සෙට් ඉන්නවා වුන් ඇත්ත පිලිගන්නෙම නෑ.

  • @ojiperera6117
    @ojiperera6117 ปีที่แล้ว +7

    ඒ බිහිසුණු ප්‍රහාරයේ පසු බැසීම බුද්ධිමත් තීරණයක් වුනත් ,පසු බැසීමෙිි දී සිදුවුන හානිය බරපතලයි.,මින් වැඩිම බීතියට පත්වසිටියේ සොල්දාදුවන්ගේ පවුල්වල අයයි.,නමුත් රජය ජනාධිපති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවා .

    • @sameeramadushan8005
      @sameeramadushan8005 ปีที่แล้ว +2

      යුද්දෙට වඩා විනාශයක් මමත් චන්දෙ දීපු උන් කරලා ටියෙන්නේ

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +8

    ලෙඩ නිවාඩු ගිහින් යුද්ධය මගහැරපු හමුදා ප්‍රධානින් තාම ජීවතුන් අතර ඉන්නවද 😮😮😮😮. උන්ගේ වැඩ තහනමක්වත් උනේ නැද්ද 😒😒😒

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      සමහරු හමුදාවෙ ඉහළම තනතුරු වලටත් පත්වෙලයි විශ්‍රාම ගියේ

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว +3

      ​​@@insight-nenasaංකාවේ හමුදාවත් රජයේ අනෙක් තැන වගේම තමයි කියල හිතෙන්නේ.පොඩි එකා බිලි වෙනවා ලොකු පරයෝ ඉහලටම යනවා

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +22

      @@PraveenZV ඇත්තටම හුදකලා සිදුවීම් අපිට සමස්ථයටම ආදේශ කරන්න බෑ. මොකද වගකීම් පැහැර හැරපු නිළධාරි වගේම, වගකීම් පැහැර හැරපු පහළ නිළයොත් ඉන්න ඇති. ඒ වගේම දිවි නොතකා කටයුතු කරපු පහළ නිළයින් වගේම ඉහළ නිළයිනුත් හිටපු බව කියන්න ඕනෙ. අනිත් එක අපි තේරුං ගන්න ඕන වැදගත් දෙයක් තමයි, හමුදාවක අණ ව්‍යුහය මොකක්ද කියන එක. ජනරාල්වරු තුවක්කුව අරගෙන යුධ අගලට බහින්න ගියොත් අණ හා පාලනය පවත්ව ගන්න විදියක් නෑනෙ. හැබැයි පසුපස ඉඳගෙන යුද්ධය මෙහෙයවන ජනරාල්වරු කණිෂ්ඨ නිළධාරීන් කාලෙ යුධ අගලෙ, බංකරේ, සටන් පෙරමුණේ ඉඳල රාජකාරි කරපු අය වෙන්නම ඕනෙ. එහෙම නැතුව හඳෙන් ඇවිත් අණ දෙන්න ගියොත් ඉතිං ප්‍රතිඵල බොහොම භයානකයි. 4 වෙනි ඊළාම් යුද්ධෙ සාර්ථකත්වයට බෙහෙවින්ම බලපෑව සාධකයක් තමයි, ඒකෙ හිටපු සේනාංක ප්‍රධානීන් හැමෝම 2/ ලුතිනන් කාලෙ ඉඳල සටන් කරල, යුද්ධය පිළිඹඳ ලැබිය යුතු හැම අත්දැකීමක්ම ලබාපු අය වීම. ඒක විශ්ලේෂකයින් බොහෝමයකට මඟහැරුණ කාරණයක්.

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว +1

      @@insight-nenasa එ කතාවට එකගයි.❤️

  • @GlobalSponsor-ri3fn
    @GlobalSponsor-ri3fn ปีที่แล้ว +4

    Oya satenedii mama pilot kenek විදිහට හිටියා ,mata මතක විදියට අපිට pathurun supply නැති vuna Army ekata . Mama sathiyak daval ra කොටින් ta අහසින් ගිහිල්ලා gahavva,. Camp eka වැටුණා kiyala ahaddi mage mus natuwa, army කොල්ලන්ට eda bullet thibba num කොටින් ta දුවන්නට ගහනවා .

  • @pakaya8007
    @pakaya8007 6 หลายเดือนก่อน +2

    මේකට අපේ දේශපාලුවෝ වග කියන්න ඕනේ දැනටත් මේවාට වග කියන්න ඕනේ කොට් නායකයෝ ඉන්නේ ආණ්ඩුවේ උන්ට පන්ටම් දිලා . අපේ මිනිස්සු මේවාට ජිව්තයෙන් වන්දි ගෙවුවා .

  • @Zisas-v8n
    @Zisas-v8n ปีที่แล้ว +11

    ඔය ධජය,. ඉස්සරහට බලය බෙදිමකින් නිකන්ම... ඉස්සෙයි.. එකට රජයට විරුද්ද වෙන්නත් ජනතාවට විරුද්ද වෙන්නත් බැරි වෙයි මොකද... රටෙ ආර්තික ප්‍රශ්නෙ එක්ක... අපිට නැගි ඉන්න බැරිම වෙයි... ස්මහරවිට වෙන රටකට හරි රටෙ කොටසක් දෙන්න වෙයි 😢😢😢

  • @මව්බිමශ්රීලංකා
    @මව්බිමශ්රීලංකා ปีที่แล้ว +16

    නැණස මහත්මයා ඔය අලිංමකඩ පසුබැසීම අතරතුර කොටි ත්‍රස්තයන් විසින් T-55 AM2 මාදිලියේ යුධ ටැංකියක්ද අත්පත් කරගත්තා. ඒ සමගම කොටි ත්‍රස්තයන් සතු T-55 යුධ ටැංකි ගණන 2ක් දක්වා ඉහල ගියා.

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว +1

      Itte එක ගාව ක්‍රියාකාරී T55 3ක් තිබිලා තියෙනවා. තුන්වෙනි එක තමයි අලිමංකඩින් ගත්ත එක.

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා ปีที่แล้ว

      @@07Alpha දෙවෙනි යුධ ටැංකිය කොටි විසින්ම විනාස කලා නේද?

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว +1

      @@මව්බිමශ්රීලංකා 1993 පූනරින් කඳවුරෙන් අරන් ගිය T55 එකක්
      අලිමංකඩ කඳවුරෙන් අරන් ගිය T55 AM2 එකක්
      ඉන්දියන් හමුදාවෙන් අල්ලගත්ත T55 එකක්
      (ඔය තමයි කොටින්ගේ T55 ටැංකි 3)
      කොටි පූනරින් කඳවුරෙන් T55 2ක් අල්ලගත්තා. ඒත් එකක් ගුවන් හමුදාව විසින් විනාශ කළා.

    • @supunranaweera284
      @supunranaweera284 3 หลายเดือนก่อน

      @@07Alpha Ara vedio ekk thiyenne ekda missile ekk ghnne

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    අපේ මාමා කෙනෙක් ඔය කාලෙ අලිමංකඩ කොටුවෙලා හිටියා. එයාලව බෙර ගත්තෙ ජානක පේරේරාගෙ සෙට් එක. එයා මැරුනා කියලා සෙරම හිතුවෙ.

  • @Ceylon_Traveler_
    @Ceylon_Traveler_ 4 หลายเดือนก่อน +1

    කාලකණ්ණි පාලකයෝ ගත්ත අමන තීරණ නිසා රණවිරුවෝ බර ගානකට ජීවිත අහිමි උනා.. ඒ වගේම උන් දැනුත් මුකුත් නොදන්නවා ගානට ආයේ චන්දේ ඉල්ලන් එනවා

  • @sudarshideepa6726
    @sudarshideepa6726 7 หลายเดือนก่อน +2

    හෙනම ගහපිය මේ නිසා බොහෝ දරුවන් ට තාත්තා කෙනෙක් නැති උනා, ප්‍රභාකරන් තිරිසනා

  • @sandeepanavodya93
    @sandeepanavodya93 ปีที่แล้ว +4

    බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු ජේෂ්ඨ නිලධාරීතුමා එදා අලිමංකඩ දී පෙන්වූ වීරත්වය අසමසමය.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +19

    මහින්ද නැන්නම් සාලිය පුර කදවුර අත්පත් කර ගත්ත ප්‍රවෘත්තිය ගැනත් බොහෝවිට අහන්න ඉඩ තිබුන

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 ปีที่แล้ว

      😂

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +7

      @@tharinduchamodh7553 3% හිගන ජෙප්පෙක් හිනා වෙලා

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว +7

      එදා මහින්ද යුද්දෙට දීපු නායකත්වයත් අමතක කරන්න එපා.අැත්ත කතා කරමුකරමු.2010 වෙනකන් මහින්ද හොදට කරා.නැත්නම් මොන හමුදාපතිලා හිටියත් අදටත් ඕක අැදී අැදී යනවා.අපේ කොල්ලෝ මැරෙන එක විතරයි වෙන්නේ නිකරුනේ.

    • @waguregamage6863
      @waguregamage6863 5 หลายเดือนก่อน

      😂

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 5 หลายเดือนก่อน

      @@waguregamage6863 සුනාමියෙන් පස්සෙ උපන් බේසිකය

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ปีที่แล้ว +23

    මහින්ද නැත්තම් අපි තම බැටකනව

    • @clusternd
      @clusternd ปีที่แล้ว

      Paka thamai..

    • @denuwanmalith2955
      @denuwanmalith2955 9 หลายเดือนก่อน +1

      මහින්ද වෙන්ඩ ඇති යුද්දෙට ගියෙ

    • @warunafernando6582
      @warunafernando6582 7 หลายเดือนก่อน +1

      Mahinda maththaya ube ganita hikuwada

    • @warunafernando6582
      @warunafernando6582 7 หลายเดือนก่อน +1

      Mahinda maththaya hukapu hikillata Dan apata kannath na ban😂😂😂

    • @danushkapushpakumara4154
      @danushkapushpakumara4154 7 หลายเดือนก่อน +1

      ඇරගනින් උට කියලා

  • @nipuwa5869
    @nipuwa5869 ปีที่แล้ว +9

    අරියාලෛ, චාවකච්චේරි, කයිතඩි, නාවක්කුලි ඇවිත් යාපනේ නාගරික සීමාවටම වගේ ආව . ඇත්තටම මෑතකාලයේ ලංකා ඉතිහාසයේ තීරණාත්මකම කාලය, පුදුම ආතතියකින් හිටියේ,

  • @RasikaHemantha-s2n
    @RasikaHemantha-s2n 4 หลายเดือนก่อน +1

    අපේ බාප්පා අදටත් අතුරු දහන් අලිමංකඩ යුද්ධය නිසා

  • @anushkalakshan6797
    @anushkalakshan6797 5 หลายเดือนก่อน +1

    ගොඩක් අය මේක පෙන්නනව කතා කරනව ඒත් කෝ මේකට වගකියයුත්තො එවකට සිටි ප්‍රධාන ජෙනරාල් වරුන් සහ හමුදාපතී මේකේ වගකීම ගන්න ඕනේ මේක ප්‍රහාරයක් නෙමෙයි දෙවන විශාලතම කදවුර සමූලඝාතනය කිරීමක්, හරි තීරණ හරි වෙලාවට ගත්තෙ නෑ

  • @TharinduVirajitha-l9f
    @TharinduVirajitha-l9f 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 මගේ යලුවෙක් බෙරුනා දැන් මහන වෙලා s f එකේ එද්දි missing gahala

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 4 หลายเดือนก่อน +2

    ගොඩක් හොද වැඩ සටහනක් දැන් ඉන්න වුන් මේවා දැන් නෑ ගොඩක් ස්තුතියි ඔබ‍ට

  • @sltech9403
    @sltech9403 ปีที่แล้ว +8

    එදා ඉදන්ම කාලකණ්ණි පාලකයෝ නිසා අපේ රට විනාශ උනා.පව් අහිංසක කොල්ලෝ😢

  • @SLFIREBALLofficial
    @SLFIREBALLofficial ปีที่แล้ว +2

    Very good content.. keep it up the good work❤

  • @minindukaviranga7718
    @minindukaviranga7718 ปีที่แล้ว +12

    නොදකිම් කරුනා අම්මාන් වගේ පරබල්ලෙක් මහින්ද වේ පුතා කරේ තියාගෙන ඉන්න කැත 😢 වෙඩි කාපු දිවිපිදූ රනවිරුවන්ට ලැබුන සාධාරණය මොකක්ද අද උන් විදින සැප😡 එහෙම දන්දීලා බේරගත්ත රට කාලකන්මි රාජපක්ශ පවුල විකුනපු එක හෙන හතම ගහන්න ඕනේ

    • @countryman_lk
      @countryman_lk 9 หลายเดือนก่อน

      උ හිටියෙ නැත්තම් උබ තාම ඇදපල්ලෙ බන්

    • @mahindabandara5018
      @mahindabandara5018 5 หลายเดือนก่อน

      කරුණා මිනීමරුවෙක් තමයි. ඒත් ඌ යුද්දෙ අන්තිමට LTTE යෙන් අයින් උනා. අපෙ ආමි එකට සපෝට් කරා. ඌ කැඩුනෙ නැත්තම් අපිට ලේසි වෙන්නෙ නෑ. ඒකට රනිල්ට thanks. නැගෙනහිර අපෙ ආමි ටීම් වලට රෙකී යන්න කරුණා ටීම් එකේ උනුත් ඇවිත් තියෙනව. ඌගෙ බේරුමට උනත් ඌගෙ සපෝට් එක වැදගත්. උගෙ ගාඩ් එකට දැනට උනත් ඉන්නෙ ...... ඕනෙ නෑ.

  • @countryman_lk
    @countryman_lk 7 หลายเดือนก่อน +1

    ඇත්ත. හැබැයි මහින්ද වුනත් මුලින් කිවෙ යුද්දෙකට තමන් අකමැති බව. මහින්දටත් දේශපාලනික වශයෙන් ඒකට නායකත්වය දෙන්න වුනේ මිනිස්සුන්ගෙ දැඩි ඉල්ලීම සහ මහින්දට පාර්ලිමේන්තුවේ ලොකු බලයක් තිබුනා ඒක නිසයි. ඔය දැන් හොරු කියල අපිම ප්‍රතික්ෂ්ප කරපු උන් තමයි ඒ වෙලාවේ දේශපාලන හයිය දුන්නෙ මහින්දට. යු එන් පී වත් අද රටේ පාලන බලයට සෙවල පෙරන ජේවීපි එකේ ඉන්න එවුන් වත් ආවේ නැ රට වෙනුවෙන් වත් රණ විරුවන් වෙනුවෙන් වත්. මේ හැම එකක්ම හැන්සාඩ් ගත වෙලා තියන ලංකා දේශපාලනයේ මැතක සටහන්. ඕන කෙනෙකුට අරන් කියවන්න පුලුවන් සහ අධ්‍යයනය කරන්න පුලුවන්. අපේ රටෙ මිනිස්සනගෙ අවල තමයි රටට ඇත්තටම වැඩ කරන රටේ ස්වෛරීබාවය වෙනවෙන් හිටගන්න දේශපාලනය ආරක්ෂාකරගන්න බැරි එක. ඒක රටේ අවාසනාව වෙන්නැති. අද ඉදලවත් ඡන්දය දෙන්න කලින් වෙන මොකුත් නැතත් රණ විරුවගෙ පත්ත ගන්නෙ මොන පක්ෂයද බලන්න රටේ ඉතිහාසය පිල්ගන්න පක්ෂය මොකක්ද බලනව නම් මේ රට හදන්න පුලුවන්😢

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว +7

    යුක්රේන series එක ඕන ඉක්මනටම.නොදන්නා කියන තොරතුරැ දැන ගන්න කාලින topic එකකට මුල් තැන දෙන එක හොදයි කියල හිතනවා

    • @dilhanjayawardena6124
      @dilhanjayawardena6124 7 หลายเดือนก่อน

      Lankawe ewa danaganin… Ukrainian ewa ahanna kalin… gobbaya

  • @sinniahsritharan-7081
    @sinniahsritharan-7081 ปีที่แล้ว +6

    Hi sinhalese brothers. All this political leaders rajapaksa ranil all thelungu people. They no singalese as u think. They come from 16century kandy thelungu rulers. This not their country just make singhalese and tamil. Ruin the Sri Lanka. Sell the country to China n India, singhalese n tamil slave to this thelungu rulers. Better go learn history who rule kandy 16th century . Thelungu kingdom kandy

    • @tamilpatriot7815
      @tamilpatriot7815 9 หลายเดือนก่อน

      Watch the telugu movie named "nayak", time 1h 16 m, you will see telugu Raja pakse.

  • @එස්එම්එස්සේනාරත්න

    මම දෙයක් කියනව , ඔයාල අහයි උබ යුධ විශ්ලේශකයෙක්ද කියල, තුන්කල් නුවන පාවිච්චි කලා නම් මෙච්චර පසුබැසීමක් වෙන්නෑ,ගොඩක් නායකෛන්ගෙ ප්ලෑනින්ග් නෑ ගැහුවොත් අපි ගහමු කයනව මිසක් ගහයි කියල පෙර සැකසුම් නැ,අනනෙක යුධ හමුදා නායකෛන් ගුවන් හමුදාව නැතිව දෙයක් කරන්න පුලුවන් කියන මානසිකත්වයෙන් හිටියෙ,ඒ උනත් එයාල දන්නෑ අපේ ගම් වලින් ගිය පොඩි කොල්ලො හතුරාට පරාජය වෙනව ඒක වෙන්න දෙන්න බෑ කියන මානසිකත්වය ඉහල නිලධාරින් සතුව මදි,අමාරුම දේ තමයි දෙයක් අල්ලගත්තම ඒක රැක ගන්න එක ඒ නිසා මූලික යුධ අවස්තාවේදී රැක ගැනීමෙන් තොරාව විනාශට පමුනුවන එක තරම් නුවනට හුරු දෙයක් නෑ, මොකද අල්ලගන්න අවස්තාවෙ යුධ වදිනවට වඩා මිය යන්නෙ මේව රකින්න ගියාම ,,සතුරා ගහන්න ඉස්සෙල්ල ගහයි කියල පූර්ව නුවනක් නායකයෙක්ට ඕනි,,,සතුරු නායකය වසර 30ක් ජීවතුන් අතර හිටිය , ඔහු මුලින්ම අවසන් කරල තිබුන නම් යුද්ධය මෙතරම් කල් තියෙන්නෑ,,,මට කියන්න තියෙන්නෙ යුධහමුදාවට පුහුනු නායකයෙක් උනත් තුන්කල් නුවන ,උපක්‍රමශීලීකම ,අවබෝධය ඉලක්කයක් නැත් නම් දිනන්න අමාරුයි,ඔනිම සටනකදී භාවිතා කරන අවිය ට ඊට වඩා බලවත් ආයුධයක් භාවිතා කරල දිනන්න හිතනවා නම් ඒක වැරදි ,,මොකද සතුරා එන්නෙ ඕනිම දේකට සූදානම් වෙලා ,,,විකල්ප හිතන්න පුලුව නම් දිනන්න ලේසියි ,බල්ලෙක් හපන්න එනකොට ඔබත් හපන්න යනව නම් මෝඩයෙක්,

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +5

      ගුවන් හමුදාව නැතුව ගහන්න පුළුවන් කියන මානසිකත්වයකින් හිටියයි කියන එක ඉතාම නිවැරදි ප්‍රකාශයක්.

    • @එස්එම්එස්සේනාරත්න
      @එස්එම්එස්සේනාරත්න ปีที่แล้ว +1

      @@insight-nenasa යුද්ධය දිනල ප්‍රවුර්ති සාක්ච්චාවේදී ඒ බව දැක්ක, ගුවන් නාවික හමුදාව මොකුත් කරේ නෑ වගේ කතාව, ඒ හමුදා පතිවරු නිහතමානී නිසා කලබල උනේ නෑ,

  • @sithumyajayakodi9723
    @sithumyajayakodi9723 4 หลายเดือนก่อน +6

    අද මැයි 16.අදට වසර 24 පෙර එනම් 2000 මැයි 16 වෙසක් පෝය දවසෙත් මේ වෙලාවට අපි නොනවතින රැල්ලට ප්‍රහාර එල්ල කරනවා..

    • @breathe4932
      @breathe4932 4 หลายเดือนก่อน

      ❤️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx หลายเดือนก่อน

      Sarasale chawakaccheri hariye darunu gatum me wenakota. May 24 chopper ekak kadan atuna army ekata back karanna awit. Okkoma crew eka maruna

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 ปีที่แล้ว +7

    Need a video series of Millennium Citu betrayal and 2002 peace treaty

    • @GlobalSponsor-ri3fn
      @GlobalSponsor-ri3fn ปีที่แล้ว

      We lost 128 best intelligence guys due to bloody bastard named Major පද්මසිරි udugampola close ally of Premadasas

  • @tcfdesilva1761
    @tcfdesilva1761 9 หลายเดือนก่อน +2

    අලි මංකඩ කඳඋර අහිමිවීම ගැන විස්තර කළ ඔබතුමාට බොහොම ස්තුතියි..
    එවකට ඒ ප්‍රදේශය භාරව සිටි නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් සහ පහසුකම් නිසි වේලාවට නොලැබුණු බව ඒ දිනවල කතාබහ කෙරුණා..🤔🤔
    ඔබතුමාට බොහෝම ස්තූතියි 💐

  • @erangaindrajith5403
    @erangaindrajith5403 ปีที่แล้ว +2

    කිනිහිර ,අග්නිඛීල මෙහෙයුම් මාලාව රාජ්‍ය බලය මාරු වීමත් සමඟ සටන් විරාමය.

  • @checkmate3303
    @checkmate3303 ปีที่แล้ว +3

    Can remember April 2000, Whole country was like a funeral Aftr Elephantpass debacle

  • @janakagamage2727
    @janakagamage2727 9 หลายเดือนก่อน +1

    9.GR.ඩිස්පැලෑන් කලා
    ...නෑවත වන්නි මානුෂීය මෙහෙයුම ට ප්‍රතිසංසෝදනය කලා

  • @ConfusedFishBowl-ji2jy
    @ConfusedFishBowl-ji2jy 8 หลายเดือนก่อน +1

    යුද්ධය ඉවර උනාම දැං යුද්ධය ගැන හැමදේම දන්නවවගේ කියවන සමහරු යුද්ධය කාලෙ හිටියෙ කොහෙද ?

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว +13

    ආර්ථික යට මොන හුත්තෙ වැඩක් උනත් අපි මහින්දට තාම කැමති යුද්ධය ඉවර කල නිසා යි....

    • @Travelwithkugan
      @Travelwithkugan ปีที่แล้ว

      Yeah slap in the face with bankrupt with 83 billion dollars it’s crazy wait till in 4 years that would reach to 100 billion dollars I’ll come back to this comment 😂😂😂😂😂😂😂😂😂

    • @hareenwijesinghe3965
      @hareenwijesinghe3965 ปีที่แล้ว

      😂😂

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 ปีที่แล้ว +1

      අපරාදේ. උඹ ත් ඔය මොහොකට හරි අහුවෙලා මැරුම් කන්න තිබ්බෙ

    • @pubuduchamara5611
      @pubuduchamara5611 ปีที่แล้ว +1

      Sanath nishantha kiyanne oyada 🤣

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว

      Aniwa

  • @විශාන්යූජින්
    @විශාන්යූජින් ปีที่แล้ว +6

    Please continue this series until peace talk starts

  • @nishanthaperera722
    @nishanthaperera722 4 หลายเดือนก่อน +1

    අලිමණ්ඩකඩ යුද්දෙට මගේ අයියලත් හිටියා

  • @sanjeewaabeyratne1562
    @sanjeewaabeyratne1562 ปีที่แล้ว +2

    Remembering all those who sacrificed their lives for our freedom.

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +10

    ආයි ලෑස්ති වියන් යුද්ධෙකට ඉන්දියාවයි ලංකාවයි යා කරනවලු😂

  • @sandiyakumare4340
    @sandiyakumare4340 9 หลายเดือนก่อน +2

    අනෙ මට අහන්න බලන්න බැහැ ඔළුව රිදෙනවා 😢😢😢😊❤

  • @Ethige-oi2pk
    @Ethige-oi2pk 8 หลายเดือนก่อน +3

    මම ඒ කලේ හිටියෙ මඩකලපුවේ රාජ කාරි කරමින්

  • @NayananandaniNayna
    @NayananandaniNayna หลายเดือนก่อน

    දිනුවත් වැඩක් උනේ නෑ .මොකද ?අපේ නායකයො රටට ආදරය නැත .උන්ට සල්ලී හම්බවෙනවා නම් අම්මව උනත් විකුණනවා

  • @ThilakasiriBandara-ff1pq
    @ThilakasiriBandara-ff1pq 4 หลายเดือนก่อน +1

    ගොඩක් දුකයි මියගිය සියලුම සහෝදර සෙබල්න්ට නිවන් සුව

  • @NayananandaniNayna
    @NayananandaniNayna หลายเดือนก่อน

    යුද්දය දිනූ එකම රට ශ්‍රි ලංකාව පමණි .මුන් ඒකෙන් ප්‍රයෝජනයක් ගත්ත ද

  • @saccagavesi512
    @saccagavesi512 8 หลายเดือนก่อน +1

    වෙඩි වැදිල නෙවෙයි වතුර නැතුව මැරිලා තියෙන්නේ 😢😢😢

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +4

    සර් 2006 මුහමාලේ ගැනත් වීඩියෝ එකක් කරන්න

    • @sanjeewakolambage8721
      @sanjeewakolambage8721 ปีที่แล้ว

      Army aka 150 maruna nada ada,a 2007 waga

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว

      @@sanjeewakolambage8721 මුලින්ම උන් ගැහුවේ 2006- අගෝස්තු 11,,, ,

    • @hashinthaweerasinghe-ep6ho
      @hashinthaweerasinghe-ep6ho ปีที่แล้ว

      It was april and october of 2006...350- 400 deaths...those two attempts became a huge failure... Fonny accepted that...53rd brigade commander late maj. Gen. Samantha sooriyabandara was sacked.. Kamal gunarathne appointed... National defence line kilali- muhamale- nagarkovil...

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว

      එ් සටන් වලදි අපේ හමුදා සෙබලුන් යුද අගල් වල මැරි වැටිලා ඉන්න විඩියෝ අදටත් නෙට් එකේ තියෙනවා නේද...එ් සටනේදී යුද ටැංකි කොටින්ගේ විශාල වලවල් වලට වැටිලා හිරවුනා කියලත් අහලා තියෙනවා.මුහමාලේ ගැන වෙනම සටහනක් ඕනේ.එ්ක යුද්දේ දරණුම භමිය තමයි

  • @ssap3717
    @ssap3717 ปีที่แล้ว +6

    රනිලා තව ටික කාලයක් බලේ හිට්යොත් ආයි මුන් නැගිටිනවා.

  • @rebeccasayuri8410
    @rebeccasayuri8410 6 หลายเดือนก่อน +1

    Mage thatha Gajaba regiment eke coprol ,Alimankadadi 1999 nathi une.

    • @insight-nenasa
      @insight-nenasa  6 หลายเดือนก่อน

      අප ඔහුට නිවන් සුව පතමු 🙏🙏

  • @chandeepanadassanayake7685
    @chandeepanadassanayake7685 9 หลายเดือนก่อน

    Persy fernando ගේ මරණය ගැන වණැස නාලිකාවට එන "කළුවා" කියන්නේ එතුමා ගමන් කරපු ට්‍රක් එකට වැදුනු මෝටාර් ප්‍රහාරයකින් ට්‍රක් එක පාවෙලා වගේ ගියා කියලා....

  • @kanishkadevinda5195
    @kanishkadevinda5195 ปีที่แล้ว +3

    යුද්ධය ඉවර උන ගමන් ෆොන්සේකා මහත්තය ඇතුලෙ දාල රනවිරුවනට උපරිමයක් කරා😂😂😂😂 ජාතිවාදය පතුරවන්නද ආපහු පෑරුන මතකයන් අව්ස්සන්නෙ යුද්ධය දිනපු නිසා අපිට රහ උනාට පැරදුන උන්ට දුකක් ජාතිවාදය ඇවිස්සෙන්න දේවල් දැන් එපා අපි දැන් එක රටක් ශ්‍රීලාන්කික මිසක් දෙමල සින්හල මුස්ලිම් නෙමෙයි ❤❤❤❤ we ara srilankan

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      Athule damme bola ammage puke😝🤪🤑😜

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 7 หลายเดือนก่อน +1

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @s.i.ekanayake1008
    @s.i.ekanayake1008 ปีที่แล้ว +5

    කොහොම උනත් අපෙ කොල්ලො රට බේරගත්තා .

  • @asithabandara1617
    @asithabandara1617 ปีที่แล้ว +2

    අලිමංකඩ පොත ගන්න ඕන? ගන්න පුලුවන් ව්දියක් දන්න කෙනෙක් කියනවද? පොත් කඩවල් වල නෑ ඒකයි

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +17

      කතෘතුමා කිව්වා ළඟදිම අළුත් මුද්‍රණය එළිදක්වනවයි කියල. පොත නිකුත් වූ වහාම මම review එකක් කරන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว

      අනිවා මටත් ඕනේ.ඉක්මනට දායි

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 ปีที่แล้ว +2

    පුනරීන් හා අලිමංකඩ..... අනුවේදනීයයි...... එතකොට මම 9 වසරේ....

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว +1

    Oya parajaye eak hethuwak thamae ea kalea Army eaka bavitha karapu Guwan viduli yanthra eahala niladarienta kopamana kiewath wadak unea naha oya pasu basiemen pasuwa thamae therum gaththe eathakota Aswaya panala gihin

  • @PriyanthaRNjith
    @PriyanthaRNjith 7 หลายเดือนก่อน +1

    මෙජර් මුදන්නායක අනදුන්න 6 /වන සිංහ රෙජිමේවට

  • @nukestrom5719
    @nukestrom5719 7 หลายเดือนก่อน

    වැරදි තීරණ සහ හොඳ නායකත්වයක් හමුදාවට නැතුව තිබ්බ කාලයක් මේක. ජානක පෙරේරා නොහිටින්න උන් යාපනෙත් අල්ලනවා.

  • @pradeepkramachandran7328
    @pradeepkramachandran7328 ปีที่แล้ว +2

    Aiyakatchi nemei . Iyakatchi

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 ปีที่แล้ว +1

    මුන්ගෙ වැඩ වගේම අවසන් සටනත් මුල ඉදන්ම දෙන්න

  • @mightymachinesclips
    @mightymachinesclips ปีที่แล้ว +3

    katunayake airport ekata gahapu video ekayi kolonnawa oil refinery ekata gahapu ekai one dana

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว +1

    Me parajayanta bata piris higa thawayada visala lesa balapawa eadiri araksaka walalle bankarayaka hitiye dennae weththalakeni werela thieraye bankar Athara paratharaya 700 m 800 m vithara gahanna deyak thibune naha nikam athul wenna thibune LTTE Eaka eawaen prayojana gaththa uparima

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 ปีที่แล้ว +1

    1 st comment. I have been eagerly waiting for this throughout the week 😀😀😀😀😀😀

  • @ChandanaRanasinghe-rp8sr
    @ChandanaRanasinghe-rp8sr 4 หลายเดือนก่อน +1

    😭😭😭😭😭😭🙏🙏🙏

  • @nilankagamage2502
    @nilankagamage2502 10 หลายเดือนก่อน

    සර් නැති උනේ බෙල්ලට උඩ්න් වැදුණු සොට් එහෙකින් .

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 9 หลายเดือนก่อน

    කපිතාන් රොද්‍රිගෝ පණපිටින් කොටින්ට අහු වුණානෙ

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 5 หลายเดือนก่อน

    ඕව හරකුන් ට කියල වැඩක් නෑ දැන් මතක නෑ දැන් කන්න තමා ඕනේ බොක්ක පැලෙන්න