පෑලියගොඩ කවි මඬුව - 4 කොටස | 2023.01.21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @asvidhaastrologyofficial
    @asvidhaastrologyofficial ปีที่แล้ว +1

    ශ්‍රියා මාකදුරේ දෙපලට නිරෝගී සුවය පතනවා

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว +1

    ආශීර්වාද කරමින් සුභ පතමු අපි ත් ,දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරමි .

  • @danushkarathnayake547
    @danushkarathnayake547 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි 😍😍

  • @kdlalani8440
    @kdlalani8440 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .ඔක්කොටම වැඩිය ඔබ දෙපලටම ජනතා සම්මානය වටිනව ගොඩක්

  • @renukarenuka4714
    @renukarenuka4714 ปีที่แล้ว +1

    හිතට දැනුනම දරා ගන්නට නොහැකි වේදනාවක්.
    හැඩමි වැලපුනු එහෙත් නොලැබුනු විදදුමක්.
    හිමින් මිමිනුව දන්න තාලෙට පුංචි කවියක්.
    අනේ කිවිදුනේ කවිය සිත නිවන භාවනාවක්.

  • @nishanthadeshapriya3983
    @nishanthadeshapriya3983 ปีที่แล้ว +2

    සුපිරි

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 6 หลายเดือนก่อน

    හිටවන කවි ලොවේ ගම්ම......

  • @anandavithanage4567
    @anandavithanage4567 ปีที่แล้ว +4

    ආඩම්බරයි

  • @niranjanferdinando12
    @niranjanferdinando12 ปีที่แล้ว +5

    කව්ද ඉතිං කැමති නැත්තේ ශ්‍රියා මාකඳුරෙ කවි අහන්න.. හරිම ලස්සනයි..

  • @indikaindika5115
    @indikaindika5115 ปีที่แล้ว +5

    සියා.කිවිදිය.මාකදුරේ.රටට.සමිපත්.නියමයි.කලාකරැවනි

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +1

      අපිරසිකයො,,ආදෙරෙයි,,,,සැමටම,,,,,,,,,,

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +2

    ❤❤❤❤...Great... ❤

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว

    හදවත් තුලට ඇතිකොට කවි රසය මනා ඔබ හිටිවනම කවි කීමට පුරුදු වුනා වාවනු නොහැක ඔබ ගැන පනිව්ඩය ගෙනා අයියෝ අපේ රන් සීනුව නිහඩ වුනා

  • @jeewanashan8711
    @jeewanashan8711 ปีที่แล้ว +1

    ahaddi mara sathutui 🙏🙏🙏

  • @කෞෂිමද්දුමබංඩාර
    @කෞෂිමද්දුමබංඩාර ปีที่แล้ว +3

    ❤❤❤

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว +2

    ඇග පත මහත නැතිමුත් ඇති පැසුනු හිසක් අමරේ මෙහි ආවෙ ගෙන පන්සිලුගෙ වෙසක් ඔබ නැති දිනක ඇතිවෙද කවිමඩුවෙ රසක් තුසිතයෙ ඉදන් හරවනු මනු ලොවට ඇසක්

  • @kalumsandaruwan9924
    @kalumsandaruwan9924 ปีที่แล้ว +3

    🔥👌👍🙏

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 ปีที่แล้ว +1

    දින දින කවිය මහ ඉහලින් කෙරුව ගොනූ
    සාහිත රසය නොකඩා හිටිවනම බිණූ
    නව පරපුරක හැඩ තල වෙන ලෙසක තැනූ
    ඔබ දෙපලටම සම්මානය ලොවය මනූ

  • @danushakabanneheka7420
    @danushakabanneheka7420 ปีที่แล้ว +1

    Thawa thawath kawi rajina raju oba depalama thamai.ikmanatama kawi maduwak genna

  • @amppabayasinghe1813
    @amppabayasinghe1813 4 หลายเดือนก่อน

    මාකදුර මරු.

  • @krishanishanika524
    @krishanishanika524 ปีที่แล้ว +3

    ♥️♥️♥️♥️♥️♥️

  • @naturevideos2655
    @naturevideos2655 ปีที่แล้ว +3

    💥💥💥💥💥👍👍👍💯🔥👏👏👏👏

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 ปีที่แล้ว +2

    LASSANAI👍👍👍👍👍👍♥️♥️♥️♥️👃👃👃👃🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃💚💙

  • @darshanpati3366
    @darshanpati3366 ปีที่แล้ว +1

    Oba samatama b.s

  • @dadallageindunil8500
    @dadallageindunil8500 ปีที่แล้ว +2

    මැනිකෙ වාදෙට දැම්මෙ නෑ නේද ☺️

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว +1

      මොක ද නැත්තෙ? කලින් කොටස් බලන්න.

  • @mallikapa6214
    @mallikapa6214 ปีที่แล้ว +1

    Lassm

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +1

      ආසාවෙන්බලනවා ,,,

  • @dilhankumara5288
    @dilhankumara5288 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @darshanpati3366
    @darshanpati3366 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤