Kavi Maduwa (කොයි ගෑනිත් එකයි අමරේ කරුවලට) Amare VS Sriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2012
  • #kavimaduwa #hitiwanakavi #sinhalapoems
    හැඩ වැඩ අගය කොට වනිතා පරපුරට.
    කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට.
    ලතවෙනු කුමට උපමා කිය කිය බරට.
    කොයි ගෑනිත් එකයි අමරේ කරුවලට.
    "Kahawatta guruge gems hitiwana kavi maduwa"
    හිටිවන කවි මඩුව
    Leader : G.M. Ajith
    Attack : Amare Vs Siriya
    Contact : Makadure amarasinghe :0763730964
    Sriya Hindurangala : 0770518005
    Contact - TH-cam කවි මඩුව
    Phone : 0712899883
    Follow us on Facebook
    / apekavimaduwa

ความคิดเห็น • 321

  • @sriyahindurangala1780
    @sriyahindurangala1780 9 หลายเดือนก่อน +14

    මාකඳුරේ අමරසිංහ කවියා 2023 ඔක්තෝබර් 21 වනදා උදේ අභාවප්‍රාප්ත වූ බව සියලු කවි රසිකයින්ට කනගාටුවෙන් දැනුම් දෙමි අවසන් කටයුතු 22 ඉරිදා සවස 2 ට මාකඳුරේදී සිදු කෙරේ කවියාණන්ට උතුම් නිවන් මඟ දුර නොවෙිවා !

    • @user-hn7kv3zd5h
      @user-hn7kv3zd5h 4 หลายเดือนก่อน +2

      Ethumata nivan sepa lebeva

    • @user-rw7xx7ew1k
      @user-rw7xx7ew1k 3 หลายเดือนก่อน +1

      Niwan suwa labewaa...

    • @lakshithask5061
      @lakshithask5061 หลายเดือนก่อน +1

      Niwan suwa obata thathe

  • @premaadhikari8576
    @premaadhikari8576 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .බුදු සරනයි

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +18

    ජයවේවා නීරෝගී වේවා

  • @kumaraherath7204
    @kumaraherath7204 ปีที่แล้ว +10

    හිටිවන කවිය සරසාලා
    නලවාලා...
    අමරේ ශ්රියා අප හැමදා සනසාලා...
    ජවයට ඔබේ සිරසම මගෙ ඇත නැමිලා...
    පතනෙමි තිසරණේ සුව වන්නට දිවි මාලා...

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +9

    සුපර් අමරේ .🌹❤

  • @vinithdubai9247
    @vinithdubai9247 3 ปีที่แล้ว +7

    අදයි මට නිදහසේ මෙ ටික අහන්න අවස්ථාව ලැබු⁣ණේ හරිම ලස්සනයි නියමයි හිනාඋනාට වැඩිය වැදගත් විදියට අහන්න පුලුවන් වචන තෙරැවන් සරනයි ඔබතුමාට අපිට අහන්න සැලස්සුවාට 💐🙏

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n หลายเดือนก่อน +1

    හරිම විනෝදාත්මක වැඩ සටහන ක්!
    අමරේ කිවිඳුන් ජීවතුන් අතර නොමැති බව දැන ගත්තේ comment එහෙකින් .ඔහු සුගතියෙහි ඉපදේවා !!!

  • @wasanthathusharathushara9133
    @wasanthathusharathushara9133 2 หลายเดือนก่อน +1

    අදටත් රස විඳින්න පුලුවන්....

  • @jayekumara5693
    @jayekumara5693 3 ปีที่แล้ว +14

    පෙන්නා දෙන්නගෙ හොද කවි සංවාදේ දුටුව කාලෙකට පසු අප
    ඒවාගේ සවනට රසයි ඔබලගෙ සංවාදේ.........
    බුදු සරනයි ඔබ දෙපලටම

  • @dhananjayathilakarathne
    @dhananjayathilakarathne 4 หลายเดือนก่อน +1

    ඉතා අනර්ඝයි... ස්තූතියි සියලු දෙනාටම. දීර්ඝායුෂය ලබේවා !

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +2

    Harima agei denatama tharuwan saranai deergau labewai pathami

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka8531 4 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි ඔබ දෙපලොට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්

  • @ranbandawijesooriya1677
    @ranbandawijesooriya1677 5 ปีที่แล้ว +49

    වයසට ගියත් අමරෙ අයියගෙ කවි ටිකෙන් හිතට හරි විනෝදයක් දැනෙනව ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @ranganaweerasinghe2819
    @ranganaweerasinghe2819 ปีที่แล้ว +3

    Really nice to see these vedios… budu Saranai depelatama

  • @dineshlasan6637
    @dineshlasan6637 2 ปีที่แล้ว +12

    හරිම ලස්සන කවි මඩුවක් ඔබ දෙපළට බුදු සරණයි

  • @theekshanaweerarathne4847
    @theekshanaweerarathne4847 2 หลายเดือนก่อน +1

    හිටිවන කවිය වෙත මගෙ සිත ඇදගත්තේ..
    හුරුවෙන්නට හිතයි මග නිසි දන්නැත්තේ..
    කවිසිතුවිලි ගලයි එය පුරුදුව ඇත්තේ..
    හුරු වී වේදිකාවට ගොඩවිය යුත්තේ..

  • @chapatajeema7537
    @chapatajeema7537 ปีที่แล้ว +2

    Budu saranai parssamin inna hemoma🤗🤗🤗🤗

  • @lalanathukorala2998
    @lalanathukorala2998 4 ปีที่แล้ว +16

    සුපිරි වැඩකාරයො
    ආදරෙයි ❤️✌️👍🤘

  • @pabapaba9752
    @pabapaba9752 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි දෙන්නාගෙම වාදකවි.

  • @shanthasirimudunkotuwa7899
    @shanthasirimudunkotuwa7899 2 ปีที่แล้ว +5

    ඉතා විශිෂ්ඨ යි දීර්ඝායුෂ පතමි දෙපලටම..

  • @ruwanpathirana4789
    @ruwanpathirana4789 5 ปีที่แล้ว +54

    සුපිරියි දක්ෂ ශිල්පීන් දෙපලට දීර්ඝආයු වේවා..

  • @user-yd7gh3pp4i
    @user-yd7gh3pp4i 10 หลายเดือนก่อน +3

    ඉතා විශිෂ්ඨ යි

  • @nagollesorathathero1697
    @nagollesorathathero1697 ปีที่แล้ว +4

    හිටිවන කවියෙ රසබර බව මට හැගුනා
    තව තව බලන්නට යැයි මගේ සිත කිව්වා
    මහ රෑ ජාමෙ වෙනකන් මම කවි ඇහුවා
    දැන් නිදි මතයි අයියෝ අමරේ අයියා

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +4

    රහයි.රහයි.රහයි.ඇත්තටම.රහයි..
    තෙරැවන්සරනයි.නුඹලාට...🙏🙏🙏🙏

  • @dineshlasan6637
    @dineshlasan6637 2 ปีที่แล้ว +6

    බොහො කාලයක් කවි රස බෙදන්න ඔබ දෙපළට වරම් ලැබේවා බුදු සරණයි.

  • @user-rw1vw6ku9v
    @user-rw1vw6ku9v 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +7

    කවියට"කවිය දෙයි දෙන්නා තකට තක",,,,
    ලදකට" දුන්න තැන මිහිරක් ඇත,,
    කවක,,,,,
    පැටලුන" මුත් සිරියා ඔහුගේ පෙම දම අහාක"'''
    මේ වගේ අමරේලා වටිනවා මිනිසුන් මැද දහාක

  • @roshanchaminda5267
    @roshanchaminda5267 3 ปีที่แล้ว +7

    හරිම අපූරුයි.ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 2 ปีที่แล้ว +3

    Waaa super super super 🌹🌹🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 4 ปีที่แล้ว +24

    අමරේ අමරණීයයි රස කවි ලෝකේ......
    කිවිඳිය ශ්‍රියා නොදෙවෙනි වෙයි කිසි වාරේ....
    ගැටුමට පිවිසි විට නවනළු රස බේරේ.....
    සම කල හැකි යමෙක් නැත ඔබ ගිය පාරේ.....

    • @prkmanike9921
      @prkmanike9921 4 หลายเดือนก่อน

      chchahu sanjnzsfo

  • @user-go1kc3ky7s
    @user-go1kc3ky7s 5 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට

  • @indunildasanayaka4979
    @indunildasanayaka4979 2 ปีที่แล้ว +10

    ෆේස්බුක් එකේ පිලිමතලාවගේ මතක් වුනා සුපිරි හොදේ.❤❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 ปีที่แล้ว +35

    හරිම අපුරුයි ව්නෝදකාමියි හැමෝගෙම සිත් සතුට එක් කල වැඩ සටනක් ඉස්තුතියි

  • @LMJ94
    @LMJ94 3 ปีที่แล้ว +12

    අගෙයි අපේ හෙළ කලාව දිගුකල් වැජඹේවා❤️

  • @surangasanjeewa9532
    @surangasanjeewa9532 3 ปีที่แล้ว +2

    Patta kavi a

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 5 ปีที่แล้ว +4

    Rasawath geetha siyayak asuwa haa samaanai. Theruwan saranai kalaakaami kawi kiwidiyani !

  • @sameeramaduranga4887
    @sameeramaduranga4887 3 ปีที่แล้ว +8

    අනේ තෙරුවන් සරණයි !!! ඔබලාට දීර්ඝායුෂ ලැබේවා.

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว +2

    Niyamai
    .lassanai..marui...aaaa

  • @thusithawijekoon3303
    @thusithawijekoon3303 ปีที่แล้ว +5

    2023 meka balana mama 😂😅

  • @mayuramayu2414
    @mayuramayu2414 5 ปีที่แล้ว +9

    ලස්සනයි සියලුම දෙනාට බුදු සරණයි

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 ปีที่แล้ว +2

    Waraduna data kisiweku natha Apa Athra.

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 2 ปีที่แล้ว +3

    Supiri

  • @RohiniMalkanthi-my9et
    @RohiniMalkanthi-my9et 6 หลายเดือนก่อน

    Dennatama nirogisuwa deergausa labewa. Kaviya samadama rakewa. Budu saranai.

  • @mmnn1552
    @mmnn1552 2 ปีที่แล้ว +4

    Lassanai

  • @ratnayakeprojectspvtltd3941
    @ratnayakeprojectspvtltd3941 4 ปีที่แล้ว +59

    වයසට ගියත් නැහැ අඩුවක් කවි සාරේ
    කවි රස මුසුව ගලනව දෙන්නගෙ දෝරේ
    දෙනවා සටන තනියම හිටගෙන අමරේ
    කොහොමට ඇවිලෙයිද දෙන්නා තනි පාරේ

  • @deshandeshan5673
    @deshandeshan5673 3 ปีที่แล้ว +4

    Lassanai bs ♥♥😘

  • @anekajayashantha3484
    @anekajayashantha3484 3 ปีที่แล้ว +3

    දෙන්නම සුපිරි....

  • @saliyakanugala880
    @saliyakanugala880 3 ปีที่แล้ว +9

    ආදරණීය කවියෙක් සහ කිවිඳියක් . අපූර්ව කාව්‍ය සංවාදයක් .❤️

  • @Danushka-tf5ov
    @Danushka-tf5ov 2 ปีที่แล้ว +8

    අපේ කම....❤️❤️❤️ අපේ කලාව...🙏🙏🙏🙏👍👍

  • @polwattepangnananda848
    @polwattepangnananda848 5 ปีที่แล้ว +3

    I love both make people happy thank I wish good health and Long live sibc Seattl Usa

  • @asokamala555asoka2
    @asokamala555asoka2 5 ปีที่แล้ว +5

    ලස්සනයි තෙරැවන් සරනයි 🍁🍁

  • @theekshanaweerarathne4847
    @theekshanaweerarathne4847 2 หลายเดือนก่อน +1

    ආසයි මෙලෙස කවි වලියක් අරඹන්න..
    රස කවි ගොතා නරඹන්නන් පිනවන්න..
    ශ්‍රියා ගුරු දේවි වෙත පිළිතුරු දෙන්න..
    මේ ගුරුවරු වෙතින් හරඹය හුරුවෙන්න..

  • @samanthanamal5460
    @samanthanamal5460 3 ปีที่แล้ว +2

    Nangiye poddak denawada 😉😉nadalla ..great...

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +13

    ලස්සනයි ගොඩක් සුභ පැතුම් තේරුවන් සරණයි

  • @gavi8763
    @gavi8763 ปีที่แล้ว +5

    This is one of the best debates I have heard between these two.

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 3 ปีที่แล้ว +2

    Supiri. Budusaranai .

  • @kumudukumari8847
    @kumudukumari8847 5 ปีที่แล้ว +6

    Harima lassanai vinoda kamie. Theruwan saranai. Deergayu wewa obalata

  • @aritvfm5492
    @aritvfm5492 ปีที่แล้ว +4

    A good poem fight

  • @nuwannadeeshanwicramasinha3345
    @nuwannadeeshanwicramasinha3345 ปีที่แล้ว +3

    සුපිරි

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +4

    Good

  • @subhashinihidakotuwa565
    @subhashinihidakotuwa565 ปีที่แล้ว +4

    මම හැම කවිමඩුවක්ම අහනවා ලද දිනක සහබාගී වෙනවා

  • @pmsangeetha6766
    @pmsangeetha6766 5 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි කවි සතුටුයි

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +9

    වෙන.මිනිහෙකුට.බහදුන්නලු.ගෙදර.
    ගෙදර.එකී......ඒකපට්ට...❤️❤️❤️❤️

  • @samankumara8622
    @samankumara8622 ปีที่แล้ว +6

    අනේ මේ අය නැති උන කාලෙක මෙවැනි හිටවන කවි කාරයන් නැති වෙයිද.

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 4 หลายเดือนก่อน

      අනේ මොන තරම් දක්ෂ අයද මේ ....😊😊❤❤

  • @jayanisurendra4495
    @jayanisurendra4495 4 ปีที่แล้ว +5

    නියමයිනේ ❤️❤️👏👏🙏🙏

  • @herathherath7660
    @herathherath7660 ปีที่แล้ว +2

    Lassanai dennama budu saranai

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    නියමයි නියමයි

  • @siyanisiyani3976
    @siyanisiyani3976 3 ปีที่แล้ว +2

    බුදුසරනයි ලස්සනයි

  • @oakinstitution8436
    @oakinstitution8436 3 ปีที่แล้ว +1

    HARIMA LASSNAI.DEERGA AUSHA WEWA OBA SAMA DENATA.

  • @rwenawas7856
    @rwenawas7856 5 ปีที่แล้ว +2

    Maka dura Aweth Kiyana Kawe pali
    Hitawana Kawe maduwa.. Labuna.. Jaya.. Gori
    San sun Sithin kiwata Api pada pali
    Aganun parada Wai ediriya hitawana pali

  • @lahirurathnapala7095
    @lahirurathnapala7095 4 ปีที่แล้ว +2

    Harima lassanai,dennatama ati hakiyawa tawa tawat wedi wewa!denntama dirgausha labewa!!!

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +3

    තාම රස විඳිනවා මේවා, "අමරේ "මෙතුමා දැං කොහේද ඉන්නේ දැං ???චිරං ජයතු,,!!!

    • @Top10Whiz
      @Top10Whiz 9 หลายเดือนก่อน

      මෙතුමා ගිය සතියේ අප අතරින් වියෝවුනා. මාකදුරේ අමරසිංහ කවි ලෝකයේ සිංහයා ට නිවන් සුව..😢

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 5 ปีที่แล้ว +5

    මෙන්න නියම වැඩ

  • @bwdoli1544
    @bwdoli1544 2 ปีที่แล้ว +1

    Balu wara ganana godaay a tharamatama lassansi

  • @sandilmallikarachchi3629
    @sandilmallikarachchi3629 4 ปีที่แล้ว +5

    Solid

  • @priyanperera2786
    @priyanperera2786 5 ปีที่แล้ว

    Ajith sir harima sathutui oyage kavi ahanna lebima...mama nahene madavi

  • @ramyaswarnalatha5424
    @ramyaswarnalatha5424 ปีที่แล้ว +4

    අපේ කම අපිට අගය නැති නිසා
    තමයි මෙවැනි කලාවන් නැති වී
    යන්නේ .සි0හල අපි දක්ශයි .ඒ
    බව දන්නෙත් නැත්තේ සි0හල
    අපිම තමයි .

  • @pathmarenu8852
    @pathmarenu8852 5 ปีที่แล้ว +4

    සුපිරි 🌷🌷🌷

  • @miyurudahanayake6077
    @miyurudahanayake6077 3 ปีที่แล้ว +7

    Golden era will never ends in our hearts and Mr amarasena your voice touched to the bottom of my heart. May the triple gems bliss you both experts with safe..

  • @kushanisathsarani2725
    @kushanisathsarani2725 5 ปีที่แล้ว +4

    Woooww. Superb. They nailed it😚😚

  • @JD-gz7ng
    @JD-gz7ng 5 ปีที่แล้ว +4

    නියමයි ..ඇ..❤❤❤👍👍👍👌👌👌👌

  • @kmndilhani8751
    @kmndilhani8751 3 ปีที่แล้ว +25

    කවියට කලාවට සරසවි පිහිට කොට -මේ වැනි කිවිවරුන් දැකගත හැකිද හෙට - එක් වී හෙළ කවිය රැකුමට මෙබිම වට - පෙරමඟ තනමු නව කවි කිවිඳියන් හට

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว +4

      එළ ,එළ ඒ ඔබගෙ සුන්දර සිතිවිල්ල,,
      යහතින් වැජඹෙන්න කිවිඳුනි එක එල්ල,,,
      එක්කොට රටපුරා ඉන්නා කවි ගොල්ල,,
      ලස්සන කරමු ලක සොලවා කවි මල්ල,,🤣🤣🤣🙏

    • @prasanthakumara4242
      @prasanthakumara4242 ปีที่แล้ว +1

      සිරියා කියයි හරි හරියට අමරේට..
      රසබර කවි දැහැන රැඳුනා සවනේට..
      ඔබ වැනි ශිල්පීන් බිහිවූ මව්බිමට..
      අපමණ වටී වැඩියෙන් ටික්ටොක් වලට..

    • @kusumapremarathne2505
      @kusumapremarathne2505 9 หลายเดือนก่อน

      @@rawanajeewandara421 ct

  • @isurusavithmalkadeshaarang6702
    @isurusavithmalkadeshaarang6702 3 ปีที่แล้ว +2

    සුපිරි....

  • @user-jd6je7sq7q
    @user-jd6je7sq7q 5 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 💐🌸🌸🌸

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว +2

    Arma lassanai obata budu saranai👏👏👏👏👏👏👏

  • @dilanvideoful
    @dilanvideoful 5 ปีที่แล้ว +3

    Idiriyatah mewage wedasatahan karanna.kaweenta budusaranai

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 3 หลายเดือนก่อน

    Harema lassanai.❤❤❤❤

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan1672 5 ปีที่แล้ว +2

    🌸🌸🌸🌸❤️❤️🙏🏾🙏🏾🙏🏾 niyamai

  • @susanthasusantha6107
    @susanthasusantha6107 3 ปีที่แล้ว +1

    රසාස්වාදය උපරිමයෙන්

  • @beecreative894
    @beecreative894 3 ปีที่แล้ว +23

    අපි 2000න් පස්සේ වුනත් ඔයාලට ලව් ... ❤

    • @saliyakanugala880
      @saliyakanugala880 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤️

    • @nalindarsanaliyanage4155
      @nalindarsanaliyanage4155 2 ปีที่แล้ว +1

      ඉස්සර වියත් කිවිවරු ගිය මග ඔස්සේ...
      ගිය හිත් රසය රැක්කා හදවත් අස්සේ...
      ඉපදුණු නමුත් කරුමෙට දෙදහෙන් පස්සේ...
      හිටිවන උනේ නම් නැත තාමත් බැස්සේ... 😍
      සෙව්මි ලෝචනා ලියනගේ

    • @DayarathnaViyanduwa
      @DayarathnaViyanduwa 2 หลายเดือนก่อน

      9😮❤38..​@@saliyakanugala880

  • @hemanthachandrasekara9745
    @hemanthachandrasekara9745 5 ปีที่แล้ว +5

    Excellent talent.

  • @lakshmanrathnayake7585
    @lakshmanrathnayake7585 3 ปีที่แล้ว +3

    නියමයි...

  • @snishan5907
    @snishan5907 5 ปีที่แล้ว +3

    Lassanai asai appa.

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 5 ปีที่แล้ว +4

    Godak lassanai

  • @darshanabandara.
    @darshanabandara. ปีที่แล้ว +7

    මේ ආතල් එක trend එකක් වගේ ආයෙත් එන්න ඕනි..😍✨

  • @sumanasumana8573
    @sumanasumana8573 4 หลายเดือนก่อน

    Harima lassanai

  • @janakadesilva1231
    @janakadesilva1231 8 ปีที่แล้ว +5

    yes it is good one

  • @sujeewaprigadarshani7264
    @sujeewaprigadarshani7264 5 ปีที่แล้ว +3

    Niyamai ankal oyage wacana tika

  • @sugisilva7397
    @sugisilva7397 5 ปีที่แล้ว +1

    Budu sarani oba dapalata

  • @neeldesilva8088
    @neeldesilva8088 5 ปีที่แล้ว +3

    Very good. Enjoyed.