එළමලවල කවි මඬුව | 2 කොටස | 2022.05.07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 96

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 2 หลายเดือนก่อน

    සටන් කාමී කවි සංවාදයක් වගේම සිනහව ඇතිකල සුපිරි ම කවි ...හරිම අගෙයි ...🙏🙏🙏

  • @mihisaradissanayaka363
    @mihisaradissanayaka363 4 หลายเดือนก่อน +2

    හරිම ලස්නයි. මේ වගේ වැඩසටහන් තවදුරටත් කිරීමට ශක්තිය ලැබේවා ....

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 2 หลายเดือนก่อน

    රංජිත් hewage .ඉතා ලිය සියලු කවි ලොවට ආදරයකරන ඔබ සිත් සතන් පුබුදු වෙවා.....

  • @nandaliyanage2053
    @nandaliyanage2053 ปีที่แล้ว +9

    ඔබ සැවොම කරට කර සිටින බව පෙනී යයි .සියලු දෙනාටම ජයෙන් ජය වේවා !!!

  • @jagathbalangoda6059
    @jagathbalangoda6059 4 หลายเดือนก่อน +2

    මේ කවි රස විදින අවසාන පරම් පරාව අපි වෙන්න පුලුවන්😢සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      එහෙම නෑ අලුත් පරම්පරාවත් කවි අහනවා

  • @HemaNanayakkara-xu5df
    @HemaNanayakkara-xu5df 2 หลายเดือนก่อน

    ජයවික්‍රම කිවිදුට ජය වේවා

  • @jayathissabandara1313
    @jayathissabandara1313 11 หลายเดือนก่อน +3

    කිවිදිය කවුෂි ඔබ අල්ලපු ගමේ තමයි ඔබෙ හැකියාවනම් මිතුරියෙ හරිම යසයි අල්ලපු ගමෙ නිසා මසිතට හරිම තුටුයි රටගැන හිතන ඔබවගෙ අය දැයට වටියි

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 2 หลายเดือนก่อน

    හොඳයි ලස්සනයි mama ranjith ඇඹිලිපිටිය .udagama...

  • @NihalPMN
    @NihalPMN 3 หลายเดือนก่อน +1

    මාකදුර කිවිදුනි ඔබට නිවන් සුව ලැබේවා

  • @jeevanagunathilaka3097
    @jeevanagunathilaka3097 7 หลายเดือนก่อน +2

    සිත පිනවන සැමට දීර්ඝායුෂ ලැබේවා

  • @Maximum-w3g
    @Maximum-w3g 4 หลายเดือนก่อน +2

    වෙනම ආතල් එකක් කවි අහනකොට ❤

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මේ කවිමඩුව රන්න මුත්තෙට්ටුපොල කිවිදුනි හිදුරංගල කිවිදියනි ඔබලා අැතුලු සියලුම දෙනාට ජයෙන් ජයම වේවා . සත්පත්තිනි මෑණියන්ගේම පිහිටයි.

  • @rupasinghe765
    @rupasinghe765 11 หลายเดือนก่อน +5

    Ahinsaka Amare ayata niwansuwa.

  • @manelnandasiri5386
    @manelnandasiri5386 10 หลายเดือนก่อน +2

    ❤ ❤❤❤😊 අනේ මගේ,කැමතිම,කවියානන්,ඔබ,තුමා,හරිම,සතුටුයි, අනේ,ඔබතුමා,මෙවන්,සහභාගිවන,වැඩ,සටහන්, මගේ, පෝ න්,එකට,එවන්න, හැකිනම් එය,ඉතාමත්,අගය,කරමි,මම,ඔබ,තුමාගේ,රසිකාවියක්,ඔබ,තුමාට,කවි,ලොව,ජයකෙහෙලි,නංවන්නට, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා

    • @sriyahindurangala
      @sriyahindurangala  10 หลายเดือนก่อน

      ඔබ කියන්නෙ හටන්ගල කවියා ගැනද මාකඳුර කවියා ගැනද ?

    • @manelnandasiri5386
      @manelnandasiri5386 10 หลายเดือนก่อน

      මාකදුරෙ,කවියානන්,මම,හරිම,කැමතියි,එතුමා,දැන්,අප,අතර,නැතිවීම,හරිම,දුකක්,එතුමාට,නිවන්,සුව, ලැබේ වා

  • @wijethilaka1432
    @wijethilaka1432 ปีที่แล้ว +2

    Hari lassanai mam hama kawi maduwakma ahnawa bs ts .

  • @NilanthiDhammika-d7p
    @NilanthiDhammika-d7p 9 หลายเดือนก่อน +1

    Harima lassanai❤❤❤

  • @welikumburerathnapala7834
    @welikumburerathnapala7834 ปีที่แล้ว +3

    සුපිරි තෙරුවන් සරණයි .

  • @lathapathirana2495
    @lathapathirana2495 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @sampathn4906
    @sampathn4906 7 หลายเดือนก่อน +1

    බලන අය ලයික් එකක් කොමෙන්ට් දාගෙන යන්න ❤

    • @sriyahindurangala
      @sriyahindurangala  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @niroshiwannige404
    @niroshiwannige404 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි 💕💕💕💕

  • @nishanthadeshapriya3983
    @nishanthadeshapriya3983 ปีที่แล้ว +3

    සුපිරි 🎉

  • @darshanpati3366
    @darshanpati3366 ปีที่แล้ว +2

    Supiri wadag...

  • @dilhankumara5288
    @dilhankumara5288 ปีที่แล้ว +2

    ජයවේවා ❤❤

  • @jayathissabandara1313
    @jayathissabandara1313 11 หลายเดือนก่อน +1

    මැණිකේ ශ්‍රියා කවුෂි තුන්දෙනාම අමරේ කුඩාගොඩ කවියන් දෙදෙනාම නාලක කුඩාගොඩ මෙහි උන්නාම රසයක් දෙනව කවියෙන් හැමදෙනාම,

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 ปีที่แล้ว +2

    කවි මඩුව රසවත්
    සමහර කවිද හරවත්
    ජන මනද නලවත්
    පෙදෙන් තවදුරවෙන්න බලවත්

  • @samanthaavlogs0014
    @samanthaavlogs0014 ปีที่แล้ว +2

    👍

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage ปีที่แล้ว +6

    කුඩා ගොඩ දක්ෂය ❤

  • @lalithapathmini7531
    @lalithapathmini7531 ปีที่แล้ว +2

    ❤❤❤😊😊😊

  • @dineshaweerasinghe8425
    @dineshaweerasinghe8425 ปีที่แล้ว +4

    නියමයි හටංගල හා මාකදුරේ කිව්වරු..

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +3

    🔥

  • @seethajayasingha8520
    @seethajayasingha8520 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yfyfgg2603
    @yfyfgg2603 ปีที่แล้ว +2

    🎉🎉🎉🎉🎉

  • @niranjanferdinando12
    @niranjanferdinando12 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි..මාකඳුරේ මහතා එක්කනම් ලේසි නෑ😂😂

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +3

    මාකදුරේ සමඟ කවිකෙලි ලේසි නැත,....❤❤❤❤❤
    එනමුත් හටංගල ලොක්කත් ඇරියේ නැත,..😂😂😂

  • @Sadewdushyanth
    @Sadewdushyanth 8 หลายเดือนก่อน +1

    හතරවෙනි කොටස දාලා නැද්ද මේකේ...

    • @sriyahindurangala
      @sriyahindurangala  8 หลายเดือนก่อน

      එළමලවල කවි මඬුව කොටස් දෙකකින් සම්පූර්ණ ම දාලා තියනවා. කොටස් දෙකයි. හතරක් නැහැ.

    • @Sadewdushyanth
      @Sadewdushyanth 8 หลายเดือนก่อน

      @@sriyahindurangala කොටස් තුනක් මම බැලුවනේ ඉවර උනේ නෑ.මං ඔයාලගේ කවි මඩු ඔක්කොම බලනවා මං හරිම ආසයි ඔයාලා හැමෝටම.මං ශ්‍රියා මිස්ට FB රික්වෙස්ට් එකක් දැම්මා ටික දවසකට කලින් inoka priyangani කියලා මිස්ට පුලුවන්ද මාව ඇඩ් කරගන්න

  • @sameeramadusanka3900
    @sameeramadusanka3900 ปีที่แล้ว +2

    කියමින් නොයෙක් දේවල් කවි පද ගොතලා
    ඇසුවම සතුට උතුරයි හදවිමන්
    පෙලා
    රසිකයො ගොඩක් ඉන්නාවිට කවි අහලා
    කවියෙන් ලොවක් දිනවමු අපි එක්වීලා..

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +2

    👌

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 2 หลายเดือนก่อน

    Makadure wage kenek vishwayata kawada bihiweida❤❤❤

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 2 หลายเดือนก่อน

    මෙනිකෙ අද ඔබ නුතන ගජමන් නොනා.ශුභ වෙවා

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +2

    👍🎆

  • @niranjanferdinando12
    @niranjanferdinando12 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @dadallageindunil8500
    @dadallageindunil8500 ปีที่แล้ว +14

    කවි මඩුවට ජවය දෙන්නෙ කුඩාගොඩ කිවිඳුයි මැණිකෙ කිවිඳියයි ☺️

  • @senakasenaka8738
    @senakasenaka8738 ปีที่แล้ว +2

    Deserthwayata loku rukulak👍👍👍👍👍👍👍

  • @dadallageindunil8500
    @dadallageindunil8500 ปีที่แล้ว +2

    මාත් කවියක් කියන්නම් 😄
    අරගල හොඳයි හද පතුලෙන් කලානම්..
    දමිතා,රැට්ටා ගැන අපි අපි දකිමු වන්නම්..
    ජනපති රනිල් කර අරගල ඉවර වුනානම්..
    කවුරුද රැවටුනේ,අරගල කල එවුන් පිසොනම්.. 😊

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 2 หลายเดือนก่อน

    Camra පාලනය ඩෙන්නකො නිවෙරඩිව....

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน

      අපට කැමරාවක් නැහැ. ජංගම දුරකතනයකින් වීඩියෝ වෙන්නෙ .

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී ปีที่แล้ว +2

    නිකන් කන්න ඉල්ලන අය රටට
    බර
    නැගිටිමු අපිත් හෙළ බිම සරු සාර කර
    තුෂාරගෙත් අන් දෙක හෙම කපා හැර
    බලමුද තව වරක් එතුමන් ඇමති කර

  • @dadallageindunil8500
    @dadallageindunil8500 ปีที่แล้ว +2

    රත්න මුතු හෙට්ටි කිවිඳුයි තුෂාර කිවිඳුයි පට්ට වෙලාව නැති එක තමයි ප්‍රශ්නය ශ්‍රියා කිවිඳිය මැනේජ් කරනවා මුලසුන එලට

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 2 หลายเดือนก่อน

    හොල්ලනේ මොකද නිතරම camarawaaaaaa.

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน

      මේවා පටිගත කරන්නේ තවම ජංගම දුරකතනයකින් අපට තවම තාක්ෂණික පහසුකම් අවමයි. සමහර විට ආධාරකයක් පවා තබාගන්නට ඉඩක් නැතිවෙනවා. ඒ නිසා එවැනි අඩු පාඩු පවතින බව පිළිගන්නවා . එයට සමාවන්න.

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 2 หลายเดือนก่อน

    Kudagoda තවත් ආදරය මෙනිකෙ ට..නේද

    • @RanjithHiggodahewage
      @RanjithHiggodahewage 2 หลายเดือนก่อน

      ඔක්කොටම ආදරය

    • @RanjithHiggodahewage
      @RanjithHiggodahewage 2 หลายเดือนก่อน

      නෙත් ම් සියුම් කටහඬ ට කවිය පිලිරෙව් ...denawa

  • @pavithrasankalpa4820
    @pavithrasankalpa4820 ปีที่แล้ว +5

    මම සංවිධානය කලාට වඩා මට මේ කවි මඩුව ගැන සතුටුයි

    • @ffofficial....
      @ffofficial.... ปีที่แล้ว +1

      මට මෙයාලව සම්බන්ධ කරගන්න නම්බරයක් දෙන්නකෝ...

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว

      0770518005 මෙම අංකයෙන් අමතන්න පුළුවන්

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී ปีที่แล้ว +3

    මැණිකෙගෙ අත ගන්නට
    බැලුවත් මාන
    අඳුරට බර වේවිද හෙට
    රක්වාන
    අවුරුදු කුමාරිට එතරම්
    හැඩ නූත
    ගෙන ගිය වෙස් මූන නංගියෙ
    මට ඕන

    • @surangibasnayake
      @surangibasnayake ปีที่แล้ว

      ශ්‍රියා.තුශාර..අමරෙ..හටන්ගල.මෙනිකෙ..රත්න.කවි.ලොව.මහ.බල..කනු..අහන්න.හරිම.ආසයි.තෙරුවන්.සරනයි..ආයු.බොහෝ.වේවා

  • @themagicboyfans
    @themagicboyfans ปีที่แล้ว +3

    ඔහොම යන්කෝ

  • @niranjanferdinando12
    @niranjanferdinando12 ปีที่แล้ว +2

    මිස් හැමදාම කෞෂිට හොඳට ගැලපෙන මාතෘකාවක් දෙනවා😂😂

    • @liyanageandrays1319
      @liyanageandrays1319 11 หลายเดือนก่อน

      කෞෂිත් හොදම කවි කෙල්ලකි වටින රටක්

  • @bwdoli1544
    @bwdoli1544 ปีที่แล้ว +3

    wenasak dakinnata karana kawi madùwe amare kiwidu thabamuda heta mul putùwe

    • @roshankumara4627
      @roshankumara4627 ปีที่แล้ว +2

      👌👌👌

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +2

      හරිමසතුටුයි හරිම ආසාවෙන්බලනවාකවිටික,,,,,,,

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +3

    Mal hathai kiwwa

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +1

      කවිසදැව අහනවා නොවරවාම ලංඩන්වලඉදලහරිමසතුටින් ,,,,

    • @anandasarath7252
      @anandasarath7252 ปีที่แล้ว +2

      මරු කව්ටික දෙන්නාම සූරයෝ

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී ปีที่แล้ว +1

    සැනසෙනු සිතා ගෙන දවසක්
    මාකඳුරේ
    අතපත ගගා හෙව්වත් ඇය ගණ
    අඳුරේ
    රහසෙම ගොසින් නොහිටිය මුත් නිදි පැදුරේ
    නිවනට ළගා වෙන මුල ඔබ
    බව සසරේ

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage ปีที่แล้ว +1

    අමරෙ එක්ක ලේසි නෑ කිසිම කවියෙකුට හටන්ගලත් අති දක්ෂම කවියෙක්

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @yfyfgg2603
    @yfyfgg2603 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @DulikaChathurangi-e6r
    @DulikaChathurangi-e6r 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @JTI10
    @JTI10 6 หลายเดือนก่อน

    ❤❤