"අතකස" පෙරකදෝරු ඉස්කෝලේ හිටිවන කවි මඩුව. | Three Vision TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 15

  • @shineisle2263
    @shineisle2263 3 หลายเดือนก่อน

    හරිම රසයක් වින්ඳා..🙏

  • @SenaDaraniyagala
    @SenaDaraniyagala 9 หลายเดือนก่อน

    හිටිවන කවි වලින් හොඳටම රස වැඩුව
    හරිම ලස්සනයි අතකස කවි මඩුව

  • @anujawickramanayaka3845
    @anujawickramanayaka3845 7 หลายเดือนก่อน +2

    මේවට ගේන්න ඕන හිදුරන්ගල ස්‍රියා කිවිදිය

  • @amilasampath7247
    @amilasampath7247 11 หลายเดือนก่อน +1

    ලස්සන කවි මඩුවක් හරවත් ලෙස කරන්න තිබුන තැනක්..
    අපරාදෙ අවසතාව.
    වැඩ කරුවො දෙන්නයි හිටියෙ.
    වෙත්තසිංහ සහ කපිල කිවිදු..
    අතකසේ පිරිහිල. ඔකට කවි කියන්න පුලුවන් උගත් කට්ටියක් අරන් එයාල ඉස්සරහට ගන්න. පරන අය කොලා ඇති මහතුනි.
    නම විතරයි ඉතුරුවෙලා තියෙන්නේ දැන. අපරාදෙ සිංහල කවිය. මොනවද මුලින් පටන් ගන්න අය කියවන්නෙ. කුනුහරප නේ.
    අත කස කාගේ උනත් සිංහල කවිය කාගෙවත් පුද්ගලික දෙයක් නෙවෙයි .
    ඔහොම හරි දෙයක් කල එකට ස්තුතියී ..
    අවස්තාව හදුනාගැනීමට සංවිධායක මහතුන්ට නුවණ පහලවේවා..

  • @AsankaSandamal-t3f
    @AsankaSandamal-t3f 11 หลายเดือนก่อน

    Niyamai sarrr

  • @rfernando
    @rfernando 11 หลายเดือนก่อน +2

  • @apegama5634
    @apegama5634 9 หลายเดือนก่อน +2

    කට්ටිය බය වෙලාද අජිත් මහත්මා වුනත් වෙනද වගේ නොවේ මෙවැනි පිරිසක් ඉදිරියේ සිංහල කවියේ හිටි කවියේ වටිනාකම පෙන්නන්න තිබුනා ලස්සනට කරන්න තිබුනා වැඩේ

  • @anabdm6969
    @anabdm6969 11 หลายเดือนก่อน +3

    It is ok but not very interesting. I was looking forward to watching a really amusing Kavi debate between Doctors and Lawyers as the presenter promised. but it never materialized. I expected to see a very amusing and witty kavi debate which "අතකස" is famous for. Towards the end, the audience seems to be bored. Try better next time, please

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sadewkumudesh
    @sadewkumudesh 7 หลายเดือนก่อน

    .කවි මඩුව හොදයි ඒත් මිණිපුරෙන් ,සබරගමුවෙන් හොද වැඩකාරයෝ ටිකක් ගෙනාවනම් ඔයිට වඩා දහගුනයකට වඩා රසය දිය හැකි.

  • @Ruwanhewage1984
    @Ruwanhewage1984 7 หลายเดือนก่อน

    Depara depara ehenawa

  • @somarathnamadurupitiya7916
    @somarathnamadurupitiya7916 11 หลายเดือนก่อน +1

    M

  • @sheelakumari4284
    @sheelakumari4284 หลายเดือนก่อน

    පිලිවෙල නැහැ

  • @munasinghes4422
    @munasinghes4422 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamidachamida543
    @chamidachamida543 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤