පෑලියගොඩ කවි මඬුව | 1 කොටස | 2024.02.11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ඓතිහාසික පෑලියගොඩ ශ්‍රී ජයතිලකාරාම පුරාණ විහාරාධිපති, ගරු පූජ්‍ය ගැටබේරිකන්දේ රතනසිරි නාසමිඳුන්ගේ අනුශාසකත්වයෙන්, ඥානරතන දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන මහා කවි මඬුව දෙවන වරටත් 2024 පෙබරවාරි 11 ඉරිදා සවස 7. 30ට විහාරස්ථ ශාලාවේ දී පැවැත්විණි.
    ශ්‍රියා හිඳුරංගල කිවිඳිය මෙහි මුලසුන මෙහෙයවූ අතර පූජ්‍ය දීයකඩුවේ සරණසිරි හිමි, රත්න මුත්තෙට්ටුපොළ, සිරිසේන හටන්ගල, සුගත් ඇදුරාපොත, කුඩාගොඩ ජයවික්‍රම, මැණිකේ සේනානායක, පැල්පිට සෝමතිලක සරත්චන්ද්‍ර, දැරණියගල කල්‍යාණි සමරසේකර, සිරිපාල වන්නිසූරිය, බුලත්සිංහල නෙත්මි යාපා ලියනගේ, ජිනදාස රංචමඩම, කෞෂි මද්දුමබණ්ඩාර, පාදුක්කේ සංකල්ප වැලිකන්නගේ යන කවි කිවිඳියෝ සහභාගි වූහ.

ความคิดเห็น • 40

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 7 หลายเดือนก่อน +5

    අදත් කඳුලක් පිරුනා මාකඳුරෙ කිවිඳුන් මතක් කර කියූ කවියට 😥 නිවන් සුව ලැබේවා කිවිඳුනි🙏

  • @IndrajithBD
    @IndrajithBD 6 หลายเดือนก่อน +2

    ශීුයා කිවිඳිය ඇතුළු හැමෝම ඉතා දක්ෂයි හරිම ලස්සනයි

    • @sriyahindurangala
      @sriyahindurangala  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @revdeeyakaduwesaranasiri1522
    @revdeeyakaduwesaranasiri1522 6 หลายเดือนก่อน +7

    මේ කවි කිවිඳියන් පිරිස සමග මුසුවන්නට ලැබීමත් ගැටබේරිකන්දේ රතනසිරි නාහිමියන් අසුරුකිරීමට ලැබීමත් ඉතා සුවබර අත්දැකීමකි.

  • @KalyaniSamarasekara
    @KalyaniSamarasekara 6 หลายเดือนก่อน +1

    මේ කවි කිවිදියන් ඇසුරු කරන්න මට අවස්ථාව උදාකර දුන් සුදත් ඇදුරාපොත කවියාටත්,නිසිමග පෙන්වා දෙන ශ්‍රියා හිදුරංගල කිදියටත් ණයගැතියි.ආදරෙයි❤❤❤

  • @manelnandasiri5386
    @manelnandasiri5386 7 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම,මග,බැලුව,රංචාගොඩ, ජිනදාස කිවිදුන්,ලයාන්විත, සොදුරු හඩින්,කවි,කියනව,අහන්න,ඒ විතරක්, නොවේ ශ්‍රියා,කිවිදියනි,රත්නෙ,කිවිදුනි,හටන්ගල,කිවිදුනි, අනේ,හරිම, සොදුරුයි,හරිම,වාසනාවක්,ඔබලාගේ න්,අප,ලබන,සතුට,, රංචාගොඩ,කිවිදුනි,අප,රටට,ඔබ, සම්පතක් ඔබ,සියලු,දෙනාටම, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා

  • @keerthikularathne304
    @keerthikularathne304 3 หลายเดือนก่อน

    නියමයි ඔබ සැම කරනා මෙි මඩුව
    රසයක් ගෙනෙයි නොමදව අඩුව

  • @monikamonika7460
    @monikamonika7460 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අද. අදරෙයි❤ අප අතරින් වෙඋන කිවිඳුන් දෙන්නටම නිවන් සුව කව් මඩුව ලස්සන කල කිවිඳුන් දෙන්නටම මටත් වෙනව තෙරුවන් සරණයි

  • @karuahangama5697
    @karuahangama5697 7 หลายเดือนก่อน +1

    සුපිරියි සුපිරියි
    ජයවේවා හැමෝටම

  • @kdlalani8440
    @kdlalani8440 7 หลายเดือนก่อน +1

    හැම කවි කිවිඳියක්ම රසවත් හරවත් කවි ගායනා කලා. සතුටුයි. නමුත් පොඩි දුකක් තියෙනව. මාකදුරේ කිවිදුන් නැති අඩුව ගැන මොකද මම මේ දෙපලගෙ කවි සංවාද බලන්න හරිම කැමතියි .තෙරුවන් සරණයි හැම දෙනාටම.

  • @SmilingMusicalDrum-kn3hs
    @SmilingMusicalDrum-kn3hs 7 หลายเดือนก่อน +1

    මට මෙි කවියෝ ඔක්කොම වටිනවා

  • @shanudidahamsa3344
    @shanudidahamsa3344 4 หลายเดือนก่อน

    කවි සංවාද වල කෙටි වීඩියෝ දාන්න පුලුවන් නම් රසවත් බවවැඩී කියලා හිතෙනවා පුද්ගලික අදහසක් පමණයි

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      අදහස ඉදිරියෙදි සලකා බලමු

  • @tharakaamarasekara
    @tharakaamarasekara 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 7 หลายเดือนก่อน

    කවි කිවිඳියන් ඔක්කොම මගෙ පනට සමයි ❤❤

  • @chapatajeema7537
    @chapatajeema7537 6 หลายเดือนก่อน

    Budu saranai ❤❤❤❤

  • @DineshSiriwardhana-g3w
    @DineshSiriwardhana-g3w 7 หลายเดือนก่อน +1

    සුජිත් නිශ්ශංක කවියත් ගෙන්නන්නකෝ.අපි එයාටත් ආසයි

    • @sriyahindurangala
      @sriyahindurangala  7 หลายเดือนก่อน +1

      කවි මඬු සදහා කවි කිවිඳියන් තෝරාගන්නේ අදාල සංවිධායකවරුන් . ඔබ ට පුළුවන් ඔබ කවි මඬුවක් සංවිධානය කරල ඔබ කැමති සියලු දෙනාම ගෙන්වන්න. හැම කවි මඬුවටම හැමෝම ගෙන්වන්න පුළුවන් කමක් නැහැ. මෙම චැනල් එකේ වීඩියෝ කීපයකම නිශ්ශංක කවියා සිටිනවා. ඒවත් නැඹන්න.

  • @piyalmali3479
    @piyalmali3479 4 หลายเดือนก่อน

  • @thanayampalaredio9367
    @thanayampalaredio9367 7 หลายเดือนก่อน

    ජය වේවා

  • @තිලක්ලන්දේකුඹුර-ට3ල
    @තිලක්ලන්දේකුඹුර-ට3ල 6 หลายเดือนก่อน

    ❤🎉

  • @pavithrasankalpa4820
    @pavithrasankalpa4820 7 หลายเดือนก่อน +1

    මම කොහොමද කවි කියන්නේ ඒ වැනි මතකයක් ඉරලා
    ජය අත්පොලසමක් ගහමු මාකදුරෙව මතක් කරලා

  • @තිලක්ලන්දේකුඹුර-ට3ල
    @තිලක්ලන්දේකුඹුර-ට3ල 6 หลายเดือนก่อน +1

    43:34 මොකද වුනේ

  • @jayathissabandara1313
    @jayathissabandara1313 7 หลายเดือนก่อน

    කිවිදිය ශ්‍රියා ඔබගේ මේ හැකියාව දුටුවම හිතට දෙයි සතුටක් හැමදාම

  • @ramanilowe3168
    @ramanilowe3168 7 หลายเดือนก่อน

    අම්මෝ මේක දානකල් බල බල හිටියේ.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 6 หลายเดือนก่อน

    කවිය අවියක් කරගෙන මේ අපරාධ අසාධාරණ ජනපීඩක ආන්ඩුව එලවාදමන්න කටයුතු කලොත් ඔබ්ලාට ජනතා උපහාර යන යන තැනවල ලැබෙයි

    • @sriyahindurangala
      @sriyahindurangala  6 หลายเดือนก่อน +1

      ස්තුතියි උත්සාහ කරමි

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී 2 หลายเดือนก่อน

    කවි මඩුව ල දල්වාලන
    ..............පහන්.සිලු
    නඩුකාරයො නැතුවත්
    ......එය සොයා බැලු
    සාජන් හටන්ගල මෙතනදි
    ........උනේ ගොලු
    රත්නේ ලඟත් ඇති හින්දයි
    .......බැටන් පොලු

  • @myyoutuber369
    @myyoutuber369 7 หลายเดือนก่อน

    මල්කාන්තිපාඩීයප්පෙරුමත්කවිමඩූවටකැදවන්න

    • @sriyahindurangala
      @sriyahindurangala  7 หลายเดือนก่อน

      මේ කමෙන්ට්ස් වල බොහෝ අය තම තමන් ප්‍රිය කරන කවි කිවිඳියන් ගෙන්වන්න කියල ඉල්ලීම් කරනවා. නමුත් සංවිධානය කරන අනුග්‍රහය දක්වන අය තමයි අවශ්‍ය කවීන් ගනන හා කවුද යන තීරනය ගන්නෙ . අනෙක කවි මඬුවකට කවීන් දහයක් දොළහක් මිසක් ලංකාවේ සිටින සියලුම දෙනා කැඳවිය නොහැකියි. මල්කාන්ති කිවිඳිය මම දකිනවා නිතර කවි මඬුවල සිටිනවා වෙනත් යූටියුබ් චැනල් වල ඇගේ කවි තිබෙනවා ඒවත් රස විඳින්න. ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ කවි මඬුවක් සංවිධානය කර ඔබ ප්‍රිය කරන කවි කිවිඳියන්ව ගෙන්වන්න. මම ගෙන්වන්නෙ මට සංවිධායකයින් නම් කර දෙන අයයි. මේ රටේ තව බොහෝ කවි මඬු කෙරෙනවා නොයෙක් යූටියුබ් චැනල් හරහා ඒවා විකාශය වෙනවා. දක්ෂ කවි කිවිඳියන් අද වන විට බොහෝ දෙනෙක් සිටිනවා නමුත් ඒ හැම දෙනාම එකම.කවි මඬුවකට ගන්න පුළුවන් කමක් නැහැ.

  • @kurukulasooriyagenalaniper5280
    @kurukulasooriyagenalaniper5280 7 หลายเดือนก่อน

    Tangallata lannga kavi maduwak nadda

    • @sriyahindurangala
      @sriyahindurangala  7 หลายเดือนก่อน

      තවම නම් නැහැ .

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @S.KDeraniyagala
    @S.KDeraniyagala 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @sdfiuy6136
    @sdfiuy6136 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @niranjanferdinando12
    @niranjanferdinando12 7 หลายเดือนก่อน

    ❤❤❤❤