🔴2024 දී පාලකයින්ට සිදුවන දේ | ශ්‍රී පාදයේ වනවාසී හිමියන්ගෙන් ප්‍රබල අනාවැකියක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2024
  • 📌Don't forget to subscribe 🔔
    ශ්‍රී පාද රක්ෂිතයේ ගල් ලෙනක් තුළ භාවනානුයෝගීව වැඩ වසන පූජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමීන්වහන්සේ සමග සිදුකරන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාව
    (මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කර ගන්න. නමුත් අවසරයකින් තොර ව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Kalpa Gunarathna®
    📌අපට දායක වෙන්න -
    PayPal ගිණුම - www.paypal.com/donate/?hosted...
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
    ❤ නිල Facebook පිටුව - / meemassoo
    ❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
    ❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
    ❤ දුරකථන අංකය - +94 720743969
    #SripadayeBawananuyogiHimi
    #Sripada_Adaviya
    #LelwalaSaddhajeewaHimi
    #Predictions
    #2024
    #2030
    #sri_padaya
    #KalpaGunarathna​​​​®
    #MeemassooTV®

ความคิดเห็น • 287

  • @786kankungotukola
    @786kankungotukola 5 หลายเดือนก่อน +54

    හාමුදුරුවන්ට බනින්න එපා. උන් වහන්සේ අනාවැකි වශයෙන් ඉදිරිපත් කරන දේවල හරය තමයි අපි ගන්න ඕනේ. ඒකට සූදානම් වීමයි කලයුත්තේ. විශේෂයෙන් බලශක්ති සහ ආහාර. අපි ලෑස්තිවෙමු

    • @theekshanaanandian5234
      @theekshanaanandian5234 3 หลายเดือนก่อน +3

      Plalyn bn yanna😂

    • @786kankungotukola
      @786kankungotukola 2 หลายเดือนก่อน +2

      @@theekshanaanandian5234 මම තම්බියෙක් වෙලත් තේරුම්ගත්තු දේ උඹට තේරුම්ගන්න බැරිවෙච්ච එක ගැන කනගාටුයි මිත්‍රයා 🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 หลายเดือนก่อน +2

      ​@@786kankungotukola
      Oba gana maa Saturday venawaa !!!

    • @786kankungotukola
      @786kankungotukola หลายเดือนก่อน

      @@harisaraharisara7828 🙏

  • @user-yk7vo5jk3s
    @user-yk7vo5jk3s 5 หลายเดือนก่อน +14

    . අනේ සාදු සාදු 2030 ඉක්මනින්ම උදාවේවා යහපත් රටක් ලෝකයක් මිනිසාට ලැබේවා මෙවන් අනාවැකියක් ඇසීමත් සතුටකි සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 5 หลายเดือนก่อน +21

    දිර්ඝායුෂ ලැබේවා! ස්වාමින් වහන්ස...........

  • @indikaruwan5223
    @indikaruwan5223 4 หลายเดือนก่อน +6

    දිර්ගායුෂ වේවා !! තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන අනාවැකි සෑබෑ වෙනවා කියලා අපි හිතෙනවා මේ යන ව්දියට බුදු දහම පමණයි අපට ඉතිරි වෙන්නෙ බුදු දහම අනුව ජිවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ අපි තෙරුවන් සරණයි 🙏🙏

  • @ChandraJayanthi
    @ChandraJayanthi 5 หลายเดือนก่อน +28

    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝ ධියකින් නිවන් අවබෝධ වේවා. මේ අසික්කිත පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වන්නෙමු

  • @jayasinghebanda8439
    @jayasinghebanda8439 5 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 5 หลายเดือนก่อน +20

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @chandifernando548
    @chandifernando548 5 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේට තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @ChamindaLal-pb6on
    @ChamindaLal-pb6on 5 หลายเดือนก่อน +9

    හාමුදුරුවෝ කියන ඒවා හරියට හරි මම නිතරම බලනවා ලංකාවේ ඉන්න හොදම හාමුදුරුවෝ කෙනෙක් වි,එයිට් වලට මුදල්වලට නැති එකම හාමුදුරුවෝ සැමදා ආවිස වැඩි වේවා

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน +2

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 หลายเดือนก่อน

      Balana hatiyata nee peenne

  • @sandyadammika7413
    @sandyadammika7413 5 หลายเดือนก่อน +10

    බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 หลายเดือนก่อน +2

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

  • @mudithabandara8575
    @mudithabandara8575 5 หลายเดือนก่อน +17

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 4 หลายเดือนก่อน +4

    බුදුසරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 5 หลายเดือนก่อน +4

    මේ නලිකව කරන ඔබතුමටත් නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා

  • @asankakumara5593
    @asankakumara5593 5 หลายเดือนก่อน +4

    ස්වමීන්වහන්සේට ගොඩක් පින් ...

  • @dinukaperera4478
    @dinukaperera4478 5 หลายเดือนก่อน +15

    දැඩි නියගයක් එයි ලංකාවට..,ඒ වගේම චීනය හා ඇමරිකාව අතර යුද්ධයක් නොවැළැක්විය හැකි බව දැනටමත් ඒ රටවල් වලින් දැනුම් දීලා තියනවා..බල පෙරලියේ ආරම්භ යුද්ධ තමා මේ වෙනකොට තියෙන්නේ ..,ඒ වෙනකොට ලංකාාව වගේ බංකොලොත් රටවල් කෝමත් පිඩාවට පත්වෙනවා..

  • @linetroint3800
    @linetroint3800 5 หลายเดือนก่อน +5

    මිනිසුන් පැවැත්ම ආරම්භ යයි අව්සානයයි හොයා හොයා ඉන්නවා .ඒවා ආචින්තයයි .ලෝක විෂය හොයන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා .ඒ දැන දැක බැරි නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මෙ රිය ගමන අවසන් කරන හැටි ස්වන්භු ඥානයෙන්ම දැන දැක අපිටත් අවශ්‍ය නම් මිදෙන්නට දේශනා කලේ සුවපත් වේවා !!!

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน +2

      ඔව්.
      ඔබ හරි

    • @k.pprabath8554
      @k.pprabath8554 5 หลายเดือนก่อน +2

      වර්තමානයේ දර්මයේ ජිවත් වෙන්න ප්‍රශ්න නෑ බය නෑ ණය නෑ

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      🙏💙🙏🏻💛🙏🏻❤️🙏🏻🤍🙏🏻🧡🙏🏻

  • @suminda8308
    @suminda8308 5 หลายเดือนก่อน +9

    එකනමි සත්‍ය වචන හිතගන්න පුලුවන් හාමුදුරුවෝන් වහන්සේ කියන දේවල් සත්‍ය වුන 🙏🙏🙏🙏

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dinudinesha9541
    @dinudinesha9541 5 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ කියන දේවල් හරියට හරි, 2030 වෙනවා කීවා vinase ඒ විදියටම වෙනවා ස්ථිර වශයෙන්ම.

  • @imeshdarshana3943
    @imeshdarshana3943 5 หลายเดือนก่อน +3

    Budu saranayi dewi pihitayi sadu sadu sadu thunuruwange saranayi sadu sadu
    Sadu
    🎉

  • @akhilapj5237
    @akhilapj5237 4 หลายเดือนก่อน +1

    හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබේවා බූදු දහම ලොව බැබැබලේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @niluwisidagama958
    @niluwisidagama958 5 หลายเดือนก่อน +4

    great discussion keep up the good work.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @priyagunatilaka7524
    @priyagunatilaka7524 5 หลายเดือนก่อน

    Obawahansata.budusaranae .

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට

  • @LelaNi-vh4ln
    @LelaNi-vh4ln 5 หลายเดือนก่อน +1

    තේරුවන් සරණයි .

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 5 หลายเดือนก่อน +4

    ඔබතුමාට සුතුති.

  • @gayanirodrigo1766
    @gayanirodrigo1766 5 หลายเดือนก่อน +4

    🙏🙏

  • @tharindudanushka1
    @tharindudanushka1 5 หลายเดือนก่อน +4

    ❤❤

  • @asokajayakody1091
    @asokajayakody1091 5 หลายเดือนก่อน +5

    කායේන සංවරෝ සාදු
    සාදු වාචාය සංවරෝ

  • @lakshmidapana1569
    @lakshmidapana1569 5 หลายเดือนก่อน +4

    Theruwan..Saranai..🌷🌷🌷

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 5 หลายเดือนก่อน +1

    Dergayou wewa oba wahanseta bohoma pine mewane de danuwath kalata theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @indikaosmanranasinghe6210
    @indikaosmanranasinghe6210 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ....

  • @indikasameera89
    @indikasameera89 5 หลายเดือนก่อน +7

    යහ මග පෑදේවා...

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏...

  • @sudumalli4786
    @sudumalli4786 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ කියපු දේ වෙමින් පවතිනව අපේ රට ගැන නෙමෙයි විශ්වය පිලිබද දීර්ගායු වේවා

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 5 หลายเดือนก่อน

    Teruwan saranai ape penwat swamenwahnsa me keyana dewal dan atta wegenana yanawa

  • @anurapriyantha9612
    @anurapriyantha9612 5 หลายเดือนก่อน +12

    ආයෙත් පවි කෙලිනවා ඇවිල්ලා

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน +2

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @wijejay9059
    @wijejay9059 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 5 หลายเดือนก่อน +1

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @dhanushkapathirathna8413
    @dhanushkapathirathna8413 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤🙏

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara1078 5 หลายเดือนก่อน +1

    බුදුන්වහන්සේ ගේ දහම දර්ශනයක් නොවේ... පරම සත්‍යක්..

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 26 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 5 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ පහැදිලි කිරිම ඉතා ගැබුරින් සර්තකව පැහැදිලි කලා ඔබවහන්සෙට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා උතුම් චතුරර්‍ය සත්‍යා දර්මය මනකොට අවබෝධ වේවා ඉක්මන් බවයකින් නිවන් දොරටුව විවර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-rb5cm4xj4d
    @user-rb5cm4xj4d 3 หลายเดือนก่อน +1

    Theruwan saranai oba wahanseta

  • @ChamindaLal-pb6on
    @ChamindaLal-pb6on 5 หลายเดือนก่อน +4

    හාමුදුරුවන්ට බනින අයට සාප වේවා

    • @nadeerarathnayaka7073
      @nadeerarathnayaka7073 2 หลายเดือนก่อน

      කටවත් සාප වේවා කියලා ඔබ ගනුදෙනු වක් හදාගන්න එපා..
      බනිනවා කියන්නේ ඒ අය වපුරන වා...වපුරන දේවල් ඒ අයට නෙලා ගන්නම වෙනව..
      එකට සම්බන්ද වෙන්න එපා..නැත් නන් ඔබ පතන සාපය ඔබටත් එනවා..මෙකයි දර්ම තාවය

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 5 หลายเดือนก่อน

    ❤❤❤Sadu sadu sadu budusaranai ❤❤❤

  • @RcKumara-mg2fb
    @RcKumara-mg2fb 5 หลายเดือนก่อน +1

    🌱🙏🙏🌱

  • @upulmanavadu5057
    @upulmanavadu5057 5 หลายเดือนก่อน +13

    කෝ අර 2023 එනව කිව්ව සුනාමිය.. ගෝටාභය දසකය,, වසන්ගත,,රට මැද මහ ජලකඳ... පිස්සු කයිවාරු නොගහ යන තැනක් බලා ගත්තනම් හොඳයි නේද ලොක්කො.සිවුර දමාගෙන පයිත්තියන් කියවන එක විහිලුවක් නේද... කයිවාරුවෙත් ලිමිට් එකක් තියෙන්න එපැයි.බොරු කියන හිතලු කියන එක ආගමානුකූල දේවල් වෙන්නෙ කොහොමද ගොයියෝ

    • @user-oh5sn9fi8p
      @user-oh5sn9fi8p 5 หลายเดือนก่อน +2

      ගෝටාභය දසකයක් තමයි තවම යන්නේ.

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน +3

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 5 หลายเดือนก่อน

      මූනෙනුත් පේනව තරම​@@V4V4T

    • @kingkohli5222
      @kingkohli5222 4 หลายเดือนก่อน +2

      pw habai😂

    • @hpcchathuranga6202
      @hpcchathuranga6202 2 หลายเดือนก่อน +1

      😂😂

  • @KushanmalindaDias-ns6wj
    @KushanmalindaDias-ns6wj 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @English111able
    @English111able 5 หลายเดือนก่อน +7

    Tv channels වල උදේට උදේට තියෙන ජොතිශ්‍ය වැඩසටහනකට වඩා වෙනසක් පෙනෙන්නෙ නැහැ . මට මතක විදියට මේ හාමුදුරුවෝ යන්නෙත් v8 එකක

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 5 หลายเดือนก่อน

      අනේ උඹ වගේ ගොබ්බයන්ට තේරෙන්නේ නෑ ඕව. වීඩියෝ එක බලන්නැතුව v 8 කතා

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน +1

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @musicvideoyoutubenew5066
    @musicvideoyoutubenew5066 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kingkohli5222
    @kingkohli5222 4 หลายเดือนก่อน +1

    කෝ ඔබවහන්සේගේ මහා ශ්‍රේෂ්ට ගෝටාබය නිරිඳුන්🥲

  • @gamunu5398
    @gamunu5398 5 หลายเดือนก่อน +13

    මේ හාමුදුරුවො කීව අන්වැකි ඉටුවෙල නෑ. ගෝට කාලයක් යනතුරුබලයේ ඉන්නව කිව්ව.

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @jayratn2434
    @jayratn2434 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @user-yb5bm7qv8s
    @user-yb5bm7qv8s 5 หลายเดือนก่อน +3

    බුදු sarnai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ

  • @migidadesilva6104
    @migidadesilva6104 5 หลายเดือนก่อน +4

    මුසාවාදා වේරමනී හාමුදුරුවනේ

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @user-ez2ms5pg8y
    @user-ez2ms5pg8y 5 หลายเดือนก่อน

    😮

  • @venukaherath2869
    @venukaherath2869 4 หลายเดือนก่อน

    🙂🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 5 หลายเดือนก่อน

    Theruwan Saranai

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i 26 วันที่ผ่านมา

    අද භූමිකම්පා ටිකක් ආවා. ඉස්සරහට බලාගන්න පුලුවන්

  • @anuradharavihari7620
    @anuradharavihari7620 5 หลายเดือนก่อน +21

    අනේ ස්වාමින් වහන්සේගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ..මොකද මේ ස්වාමින් වහන්සේ කියන සියල්ලම මට සිහිනෙන් පෙන්නුම් කරලා තිබ්බා..උන්වහන්සේ කියන සියල්ල සත්‍යක්..🙏🙏🙏

    • @sunilpremadasa3599
      @sunilpremadasa3599 5 หลายเดือนก่อน +1

      පිස්සෙක් : පිස්සුබව පෙන්නන්න එපා.....

    • @Devil678-j9j
      @Devil678-j9j 5 หลายเดือนก่อน +2

      @@sunilpremadasa3599 පිස්සෙක් නම් මොකද උබ වගෙ බුද්දිමතෙක් ඒ පිස්සො කරන විඩියො බලල තව comment කරන්නෙට්

    • @anuradharavihari7620
      @anuradharavihari7620 5 หลายเดือนก่อน +2

      ​@@sunilpremadasa3599පිස්සන්ගෙ වීඩියෝ බලන්නෙ ඇයි ඉතින් 😂😂😂😂 ඔඹලා වගේ කවලන් උන් ඉන්නවා

    • @RuviniKarunathilaka-cp3wl
      @RuviniKarunathilaka-cp3wl 5 หลายเดือนก่อน +2

      🙏 Theruwan Saranai Suwamin wahansa. Adarmishta palanayak, palakayo inna nisai me winasa. Awrudu 11 katath wedi Kalayai Budu Dahama anuwa Jeewath Wanna ma dutuwa Dahame Sathya. "Dammo hawe Rakkathi Damma Charee" Yana Budu Wadana Parama Sathyai. Ema Sathya Lowata Penwa Awidyawa welalei Swabadahama wisin eya Oppu Kara penwai.

    • @arunanandana255
      @arunanandana255 5 หลายเดือนก่อน

      ​@@sunilpremadasa3599 පිස්සො දකින්නෙ අනිත් එකා පිස්සෙක් විදිහටනෙ ඔබ හරි 😂

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 5 หลายเดือนก่อน

    Oba wahanse kiyaphu hamadema seduwemin pawathinawa

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 5 หลายเดือนก่อน +6

    කල්ප ඔය කියන දෙවල් අපි කවුරුත් කියනදෙ වල් දන්නදෙවල් අනා වැකි කියන්නඔන්නෑ❤

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @ceylonholidaytours
    @ceylonholidaytours 5 หลายเดือนก่อน +2

    මදුරුවො තලන වනසි හාන්දුරුවන් ගෙ අනාගත්තු වැකි.

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน +2

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @priyankagunavati9889
    @priyankagunavati9889 5 หลายเดือนก่อน

    Oba.wahansega.katawa.hariyatama.hari.sobahawadarmaya.nitiya.atatagatta.oba.depalatama.taruwansaranay

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 หลายเดือนก่อน

    මේ ලෝකය අනාරක්ෂිත තිප්පොලක් ๬💖🌎 ආරක්ෂිත මධ්‍යස්ථානයක් කරමු සොබාදහම ප්‍රතිසංස්කරණ කිරීමෙන් 🌳

  • @erandakn
    @erandakn 5 หลายเดือนก่อน +4

    Pattapal boru
    2023 වසරේදී ශ්‍රී ලංකාව හමුදා පාලනයක් යටතට ? - සිරිපා අඩවියේ භාවනා යෝගී ... th-cam.com/video/BYbWo-SI0Sw/w-d-xo.htmlsi=fDLiOM91qDSIFpIe

    • @anuradharavihari7620
      @anuradharavihari7620 5 หลายเดือนก่อน +1

      ඒක බලන්න මැයි වෙනකන් ඉන්න්ඩකෝ..මැයි වලට කලින් හමුදා පාලනයක් එනවා තමයි

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 5 หลายเดือนก่อน

      @@anuradharavihari7620 කිව්වේ 2023 එනවා කියලා,

    • @anuradharavihari7620
      @anuradharavihari7620 5 หลายเดือนก่อน

      @@wasanthadisanayaka3789 සිද්ද වෙන දේවල් මාස කිහිපයක් එහා මෙහා වෙන්න පුලුවන් ඉවසීමෙන් ඉන්න

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 6 วันที่ผ่านมา

    අනේ මට ශ්‍රීපාදයේ නැවතිලා භාවනා කරන්න ඕන ප්ලීස් තැන දන්න කෙනෙක් උදව් කරන්න මේ හිත නිදහස් කරගන්න ඕන❤

  • @savesrilankaa
    @savesrilankaa 5 หลายเดือนก่อน +3

    WANAGATHA TRACK , 😂😂😂🤣🤣😅😆😄😁😁😁

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @sujiwasamarasinghe7415
    @sujiwasamarasinghe7415 5 หลายเดือนก่อน +12

    පට්ටම kebara ගහන්නේ aparade වේලාව

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 5 หลายเดือนก่อน

      අහන්න එපා.
      ඇත්ත අහන්න අමාරුයි 😂

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

    • @venurasamarakkody3715
      @venurasamarakkody3715 หลายเดือนก่อน

      @@V4V4T ගත් කටට ඕන දෙයක් කියන්න පුළුවන්...ඔය කියපු දේවල් ඔප්පු කරලා පෙන්නන්න

    • @V4V4T
      @V4V4T หลายเดือนก่อน

      @@venurasamarakkody3715 කාටද? මේ වගේම පිස්සන්ටද?

  • @pushpawajira1620
    @pushpawajira1620 5 หลายเดือนก่อน +4

    මේ හාමුදුරුවන් පැවසු සත්‍යය උන අනාවැකි තියෙනවද

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน +1

      හෙට උදේ ඉර පායන එක සත්‍ය වුනා . 😂 මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @highwaytyson2913
    @highwaytyson2913 5 หลายเดือนก่อน +17

    කිසිම අනාවැකියක් නෑ අපි හැමෝම දන්න දේවල් 😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน +1

      🤣🤣🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน +1

      හුටා.... එහෙමද?

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      @@senakakeerthikumara5502 🤣🤣🤣

    • @tesminveerasingh7740
      @tesminveerasingh7740 5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම එක වෙනවා කොල්ලා දැනට එක මග පෑදිලා ඉවරයි බටහිර මොඩයා තමා ඊරානය ඊරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට ගහනවා යලුවා එතනින් එහාට අහන්නඑපා මොකද වෙන්නෙ කියලා

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      @@tesminveerasingh7740 මූ නම් කොනකපාල යෙක් වෙන්න ඕනැ

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 5 หลายเดือนก่อน +5

    කවදාවත්ම හොඳක් පේන්නේ නැති කෙනෙක් මූණ බැලූවිට පේනවා

  • @myschool5453
    @myschool5453 5 หลายเดือนก่อน +7

    සිවුරකටත් ගිය කලක්.

  • @Sandakathmini01
    @Sandakathmini01 5 หลายเดือนก่อน +6

    මේ පිස්සාවත් අංගොඩ යවන්න.

  • @antonypaul3609
    @antonypaul3609 5 หลายเดือนก่อน

    Bavena ,,, Yoga karena ayeta Lokayta venadeval kianda Puluvanda. Anvaki athakda me kiyanne kiala api hithanne kohomeda. vanagathavela idala thavath hamuduruveru kiai mevanideval.

    • @namanthathanthrige2848
      @namanthathanthrige2848 5 หลายเดือนก่อน

      They can. If you meditate for over 20 years you also can. Do not be tricked by limits of science. Science is a baby in front of meditational capabilities but you need more than 20 years to achieve these abilities. Try if you can....

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 5 หลายเดือนก่อน

    Siripadaya.kiyamu Sir.Hoda naha Oba wahanseta Namaskarayawewa Mage.Ratata yahapathakwewa

  • @aravinm7039
    @aravinm7039 5 หลายเดือนก่อน +1

    එකක් අැත්ත. ඔය අායුධවලත් කල්ඉකුත් දිනයක් තියෙනව. එනිසා ඒව expire වීමට පෙර පාවිච්චි කරන්න ඕන. නැත්නම් අපරාදෙ මහන්සිය,වියදම. 2030 වෙන්න පුළුවන් ecpiray date එක.

  • @කවීෂ
    @කවීෂ 5 หลายเดือนก่อน +3

    මෙ භීන්නොන්මාද චීවරදාරියාව ආයෙත් ගෙනාවද

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน +1

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @rangamahesh8851
    @rangamahesh8851 5 หลายเดือนก่อน

    Ane oba wahanse neda Godabaya Dasahakaya kiyala qwe... apita paw purawa ganna weda nokara inna puluwanda? obawahanse ma kiyala ana gattha weki ehema kiyanna puluwanda mulinma?

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน +1

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

    • @rangamahesh8851
      @rangamahesh8851 5 หลายเดือนก่อน

      Sthuthi obata !@@V4V4T Mey Danushkaya thamayi hema ledakma genne... mekata action ekak ganna oni... samajayata wisa powanawata

  • @Thenaturelover-525
    @Thenaturelover-525 5 หลายเดือนก่อน +2

    Ko dan agosthuwen passe hamuda palanayak kiwwa. Tiaka aththa ewath comman

  • @PrabhathFernando
    @PrabhathFernando 4 หลายเดือนก่อน

    vanagatha demahal bangalaavada pitupasin penenne ane huke vanavaasi

  • @user-rw7mr6xg3s
    @user-rw7mr6xg3s 3 หลายเดือนก่อน

    11:07 😊❤🎉

  • @user-rw7mr6xg3s
    @user-rw7mr6xg3s 3 หลายเดือนก่อน

    7:18 🎉❤

  • @chandralindell9991
    @chandralindell9991 5 หลายเดือนก่อน

    Kalpa magam yugayath iwarai. Aye enne itha keti anuradhapura yugayakda ?

  • @user-rw7mr6xg3s
    @user-rw7mr6xg3s 3 หลายเดือนก่อน

    8:29 war 😮 start

  • @sahanhettiarachchi6494
    @sahanhettiarachchi6494 5 หลายเดือนก่อน +2

    Mahana unoth narakada

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @user-rw7mr6xg3s
    @user-rw7mr6xg3s 3 หลายเดือนก่อน

    17:44 😊🎉❤

  • @rasrabel60
    @rasrabel60 5 หลายเดือนก่อน +2

    His previous predictions didn't come true yet

  • @rmcruvan667
    @rmcruvan667 5 หลายเดือนก่อน +1

    බුදු දහම ලොව ඉතිරිවනු ඇත. නමුත් එය පිළිපදින ගිහි හා පැවිදි ප්‍රජාව ඉතා ස්වල්පයක් ලොව සිටිනු ඇති බවයි මගේ අනාවැකිය.

  • @user-hc6gy7ss6b
    @user-hc6gy7ss6b 5 หลายเดือนก่อน

    අපේහමුධුරැවනේඔබවහන්සේටවීථරයිඔකුන්ටපැහැදීලීකරලාදේන්නපුලුවන්

  • @bgpremalatha9372
    @bgpremalatha9372 5 หลายเดือนก่อน

    Oba wansahata b s

  • @ALIENAGENT
    @ALIENAGENT 5 หลายเดือนก่อน +4

    මහත්මයා හාමුදුරුවරුන්ව අංජනං කාරයෝ කරන්න එපා. මම අහල නැහැ මේ විශ්වයේ එකම සතෙක්වත් සඤ්ඤා පද්ධතියෙන් එන දෙයකට පිටින් ක්‍රියාත්මක වෙනවා. කපුටන්ටත් සඤ්ඤා පද්ධතියත් තියෙනවා. කූඹියටත් තියෙනවා. වනගත වු පමණින් එය වෙනස් වෙන්නේ නැහැ.

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @user-hc6gy7ss6b
    @user-hc6gy7ss6b 5 หลายเดือนก่อน

    ඔබවහන්සේකීයනහැමදේයක්මපැහැදීලීයිඅපීකලබලවුනාටවඩබලන්ඉන්න අයවේලාවදඩුවන්දේනවාදේනවාමයී

  • @nmenike-nf8fc
    @nmenike-nf8fc 5 หลายเดือนก่อน +1

    සිවුරු පොරවාගෙන සිටින්නන්ද පෘථග්ජන බව වටහා ගනිත්වා

    • @V4V4T
      @V4V4T 5 หลายเดือนก่อน

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

  • @lilysingapore
    @lilysingapore 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻👍👍😮😮😮😥😥😥

  • @user-rw7mr6xg3s
    @user-rw7mr6xg3s 3 หลายเดือนก่อน

    💚🙏🙏🙏🙏🥳🥰😭🦁