මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් අත්අඩංගුවට? (Explained)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 155

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 18 วันที่ผ่านมา +29

    මගේ ජිවිත කාලෙට දුන්න වටිනාම ඡන්දය 🎉 ජයවේවා සහෝදරය 🎉

  • @Lata-hs7tt
    @Lata-hs7tt 18 วันที่ผ่านมา +9

    අපි දුන්න ජන්දය ගැන සතුටුයි ජයවේවා අපේ රටට ජයවේවා හැමදාම සතුටු පුවත් අහන්න ලැබෙනවා ජයවේවා 🙏🙏🙏

  • @SSHM-t3r
    @SSHM-t3r 18 วันที่ผ่านมา +8

    අපේ මාලිමාවට ජයවේවා ජයවේවා❤අපිට මේවා අහනකොට හරිම සතුටුයි

  • @Lily-d6s2w
    @Lily-d6s2w 18 วันที่ผ่านมา +8

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා ❤❤❤❤❤රට ඩ්ගිනවන්නෙ ඔබම පමනයී ජනදිපති තුමනි ඔබට ජය වේවා ❤❤❤❤❤❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 18 วันที่ผ่านมา +17

    රජකම් කලත් කලකම් පලදේ.හැමදාම රගන්න බැහැ.යුක්තිය සාදාරනය නීතිය .රජවේවා.යහපත් සිරි ලංකාවක් බිහිවේවා .❤❤❤

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 18 วันที่ผ่านมา +18

    තවත් මුන්ට ආවඩන වහල්ලු ඉන්නව මේ රටේ.කලින්ම මුන් මකබෑවෙන්න ඕන..ඇයි දන්නවද...තව හිටිය්ත් මුන් හැදෙන්නැ..කේවට්ට රැල..ෂික් විතරක්.........
    ඔයාලගෙ මෙහෙය විශිෂ්ටයි..👍👍👍👍🎉🎉🎉🎉🎉🎉

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา +1

      💐👍👍💯💯

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 17 วันที่ผ่านมา +1

      අනේ අපේ මයිනා යුද්ධය අවසාන් කලා... කියලා දාන post වලට වහල්ලු මයිනා විතරක් යුද භූමියේ රැඟුවා වගේ තමයි comments දාන්නේ.... සරත් පොන්සේකා ලුණු ගෙනැල්ලම නෙ වගේ... විලී ලැජ්ජයි....😂😂😂

  • @geini6110
    @geini6110 18 วันที่ผ่านมา +7

    කලබල නැතිව අවශ්‍ය නීති සම්පාදනයකර හිර කිරීම කලයුතුයි

  • @sayuniremantha3915
    @sayuniremantha3915 18 วันที่ผ่านมา +32

    නෙවිල් අනිවාර්යයෙන් හිර කරන්න ඕනෑ MUTA PETTRL SED ටික RAJA සන්තක කරන්න ඕනෑ

  • @zonezone-pc8qm
    @zonezone-pc8qm 18 วันที่ผ่านมา +15

    බුදුසරණයි.මල්ලිලාට.පරිස්සමට. වැඩ. කරන්න. ❤️❤️❤️❤️❤️🩵🩵🩵🩵💚💚💚💚👌👌👌👌

  • @Lily-d6s2w
    @Lily-d6s2w 18 วันที่ผ่านมา +7

    ඔබ දෙදෙනාත් ජේසු පිහිටයි .මඩ ගහන උන්ට කරන්න දෙයක් නැද්ද දර්‍ය්වො

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 18 วันที่ผ่านมา +12

    වැටුපෙන් කන හැටි දන්නෝ දනී..... අනිවාර්‍යෙන් රටේ සූරාකාපු සල්ලි ඕවා

  • @IrushaDesilva-yi8ub
    @IrushaDesilva-yi8ub 18 วันที่ผ่านมา +15

    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.

  • @samindikamadushan5071
    @samindikamadushan5071 18 วันที่ผ่านมา +13

    Niyamai. රටම දැනුවත් කරමු

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 18 วันที่ผ่านมา +11

    මහකන්න කැපෙනකොට, 76 වසරක වස්දොස් ඔක්කොම කැපෙයි වගෙ.

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 18 วันที่ผ่านมา +7

    ජයවේවා npp🌹🌹

  • @rpq3192
    @rpq3192 18 วันที่ผ่านมา +26

    2025 හොද හොද ආරංච් එන වසරක් වෙනවා නියතයි

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 18 วันที่ผ่านมา +8

    පරම් පරා තුනේම වත්කම් හොයන්න ඕනේ..

  • @ManjulaPrasanna-x8j
    @ManjulaPrasanna-x8j 18 วันที่ผ่านมา +14

    ඔයාලගේ අදහස් නියමයි අපි සුභ පතනවා ඔයාලට

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha 18 วันที่ผ่านมา +1

    Jayawewa

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 18 วันที่ผ่านมา +20

    රට කාපු සෙට් එකට ආදරය කරන මිනිස්සුත් ඉන්න රටක් මේක 😔 😔

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา +1

      💯👍👍

    • @SheelaIndrasena
      @SheelaIndrasena 18 วันที่ผ่านมา

      නිහාල් සිල්වා කිව්වේ ඒක නිසා නේඋන්ගෙ චරිත සින්දු වලින් කිව්ව කිව්වෙ

    • @SheelaIndrasena
      @SheelaIndrasena 18 วันที่ผ่านมา

      උන්ගෙ අගේ ගානටම ජම්පෙර්මහන්න ඔනා නත්නම් මොනව මොනවහන්ගා ගනිද දන්නෙ මහ.අප්ප

    • @Deepthi-v1q
      @Deepthi-v1q 18 วันที่ผ่านมา

      සිරාවටම ...🤣😎

  • @disnaw992
    @disnaw992 18 วันที่ผ่านมา +8

    ඔන්න මාලිමාවේ වැඩ

  • @sudeeraPriyadarshana-n6v
    @sudeeraPriyadarshana-n6v 18 วันที่ผ่านมา +12

    Niyamai

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 18 วันที่ผ่านมา +5

    නෙවිල් කියන්නෙ ආමි එකට රියදුරෙක් විදියට සේවයට ගිය කෙනෙක්. මයින තමයි ඌ ලුතිනන් කර්නල් තනතුරකට උසස්කරල පක්කලි සර්විස් එකට තියාගන්නෙ

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา +1

      මූ කොමිෂන් නෙවෙයිද මුලින් ආවේ එතකොට?

  • @ජයසෙනජයා
    @ජයසෙනජයා 18 วันที่ผ่านมา +5

    මහින්දගේ අලමල්ල රකින්න ආරක්ෂාවමදිලු

  • @ChamikaPerera-vp2ud
    @ChamikaPerera-vp2ud 17 วันที่ผ่านมา

    Good news මල්ලි ජයවේවා මාලිමාවට 🙏🌹

  • @judeferdinand6102
    @judeferdinand6102 18 วันที่ผ่านมา +4

    Brother be careful i am proud of you

  • @ChandikaPriyanthi-d4d
    @ChandikaPriyanthi-d4d 15 วันที่ผ่านมา

    ජයම ජයම🙏🙏💖🙏

  • @RuksanRuksan-dc1gi
    @RuksanRuksan-dc1gi 18 วันที่ผ่านมา +2

    Malli hodawada budusaranai

  • @Sankalpa_Samarasekara
    @Sankalpa_Samarasekara 18 วันที่ผ่านมา +8

    ❤❤

  • @ShalikaRukmali
    @ShalikaRukmali 18 วันที่ผ่านมา +6

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 18 วันที่ผ่านมา +3

    👍👍👍♥️♥️♥️

  • @shamaladikarige5502
    @shamaladikarige5502 15 วันที่ผ่านมา

    Jayawewa ❤❤❤❤

  • @VitanageAsoka-kp3wh
    @VitanageAsoka-kp3wh 18 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤oya supar.

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 18 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤

  • @manelherath2964
    @manelherath2964 17 วันที่ผ่านมา

    මේ පල් හොරැන්⁣ට ඳඬුවන් දිය යුතුමයි ඒකයි අපි මෙච්චර මහන්සි වෙල මාලිමාව දිනෙව්වෙ අප සංවිදාන කලේ බඩගින්න නොතකා තවත් එකක් හුඟක් දෙනාට තේරෙන්නෙ නෑ මේහොරා කන්න මහජනතවෙගෙ බදු මුදල් කියල පාට බලල තමයි චන්ඳෙ දෙන්නෙ ස්තුතියි තේරැම් කරල කෙටියෙන් ඉවර කරන එකට පුතාස්තුතියි දිර්ගායුෂ පතනව මම ආයුබෝවන් ❤🙏

  • @nimaliefernando6463
    @nimaliefernando6463 18 วันที่ผ่านมา +6

    පාස්කු ගෙන තොරතුරක් නැද්ද

  • @ChandikaDumith
    @ChandikaDumith 16 วันที่ผ่านมา

    දැල මහනකම් නන් දොඩන්නෙ නැතිව හිටපල්ලා බාලගිරි හෙට නෙවෙයි අද හොරු ඇල්ලීම අද නොවේ හෙට 😢😢😢😢😢

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 วันที่ผ่านมา

      එතකල් ඔයා ඉතින් පාඩුවේ ඉන්න. අපි අපිට එන විස්තර දෙන්නේ... 😁💯👍

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 18 วันที่ผ่านมา +2

    Me chenal eka witharai hari de hari widihata keti vidiyo danne.🔥❤️

  • @ajanthabandara8078
    @ajanthabandara8078 18 วันที่ผ่านมา +1

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💐❤❤❤❤❤❤❤❤❤

  • @smartengineers541
    @smartengineers541 18 วันที่ผ่านมา +1

    Machanla apita oya diunu wena krama igena ganna baride ungen

  • @SanaSana-g1f
    @SanaSana-g1f 18 วันที่ผ่านมา +4

    👍👍👍👍👍👍💐💐💐🇧🇭🇧🇭🇧🇭🇱🇰🇱🇰

  • @gaminilalith3989
    @gaminilalith3989 18 วันที่ผ่านมา +2

    සුබදායක කතා කෝටියයි‌. ඒත් ඒවා යාවත්කාලීන නොවී හැංගිලා යන ගතියක් තමයි පේන්න තියෙන්නේ. එහෙම වෙන්න නෙවෙයි අප මාලිමාවට වැඩකළේ. Either govern or resign. Be a strong back bone man. ඔහොම කියලා තියන්නේ දවසක ජෝන් කොතලාවල ජේ. ආර්ට. ඒකයි වෙන්න ඕන. මිනිස්සුන්ගෙ ඉතා අත්‍යවශ්‍ය අවශ්‍යතාවන් සපුරාදීමට අවශ්‍ය කරන ප්‍රධාන වැඩ කොටස්වත් නොපමාව කරන්න. අතිශය විඩාවට පත් මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න වලට කල්යල් නොබලා වහා පිලියම් යෙදිය යුතු වෙනවා. කිරිපිටි,පාන්පිටි, සීනි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවා තිබෙන බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.,

  • @sujeevas.desilva2871
    @sujeevas.desilva2871 18 วันที่ผ่านมา +1

    Nevil was copral in the army. He was a driver of a brigadier. Mahinda got him promoted to the rank of Major and discharged him from the service to be his personal bodyguard. First time in history a NCO got promoted like that.

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 18 วันที่ผ่านมา +1

    Mahaeka horek වුණාම යටින් inna okkoma horu thamai

  • @priyankasamapth2580
    @priyankasamapth2580 17 วันที่ผ่านมา

    Oi kalakanniya අනිවාර්යයෙන්ම hire yanna oni...oka මේජර් retired weddi

  • @SovisNeil
    @SovisNeil 18 วันที่ผ่านมา +1

    Rata bera Gena..Ratama kewa.

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 18 วันที่ผ่านมา +2

    Gu nam hiru hirunam gu gu godata ihalin hiru

  • @r.a.ashokakarunarathna5022
    @r.a.ashokakarunarathna5022 18 วันที่ผ่านมา +2

    Nevil wanniarachi kiyanne api ekke yude hamudawe ekete seweye kele riyeduru mahathek. Pasuwe ohu mahinde Rajapaksha mahathage riyeduru lese kateyuthu kela.ohuge seweye ageye kerenewa namuth wancha dushene welete nam kisime sadareneye kireemak karanne baha.

  • @dayanandalenaduwa4042
    @dayanandalenaduwa4042 17 วันที่ผ่านมา

    Nevil major una widiya gena hoyanne

  • @SachithraIpalawatta
    @SachithraIpalawatta 18 วันที่ผ่านมา

    Custom eka

  • @FaslanFaslan-r2r
    @FaslanFaslan-r2r 17 วันที่ผ่านมา

    Hora kanna beriwa newei mum kegahanne hora kapuwa wamaranna Wei kiyana bayata.

  • @Deepthi-v1q
    @Deepthi-v1q 18 วันที่ผ่านมา

    මේකෙ comment කර කර වැලලෙන්ඩ හදන බයියන්ට කියන්නේ .. ..ඔන්න කෙඳිරි ගාන්ඩ නං එපා..😀🤣

  • @mohammedFazmil-f3u
    @mohammedFazmil-f3u 18 วันที่ผ่านมา

    How do you find out if the stolen properties are in foreign land?????

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 18 วันที่ผ่านมา +1

    Suba aranchi eka pelata

  • @NissankaDeSilva-k1d
    @NissankaDeSilva-k1d 18 วันที่ผ่านมา

    ඔය මගුල් නොවෙයි අර කොට්ටහච්චිට මොකද වෙලා තියෙන්නෙ බලනවකො.

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      නෑ නෑ එතන ගැටලුවක් නෑ එහෙම...🤣🤣🤣

    • @Shanthigamage1234
      @Shanthigamage1234 18 วันที่ผ่านมา +1

      නිලන්ති හොරකම් කරලා නැහෑ වහලො,

  • @Arunajeewa
    @Arunajeewa 18 วันที่ผ่านมา

    Ai meewa news wala nokiyanne

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      ඕවා කියලා බෑනේ වහල් නාලිකා ටිකේ පටි රෝල් වෙනවනේ හාමුලා නිසා... 🌝🥹🤣🤣

  • @rmegsenevirathna3489
    @rmegsenevirathna3489 18 วันที่ผ่านมา

    මල්ලිලා දෙරණ හාරු news වලට බොරු කියන ඒවටත් වැඩක් දෙන්නකො

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala 18 วันที่ผ่านมา

    Niyamai

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 18 วันที่ผ่านมา +1

    👍👍👍👍

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 18 วันที่ผ่านมา

    🌹🌹🌹👍👍👍

  • @honorhuawei3574
    @honorhuawei3574 18 วันที่ผ่านมา +1

    ❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @ChandraChandra24-x9p
    @ChandraChandra24-x9p 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @amarasirijayawardane2036
    @amarasirijayawardane2036 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @IndikaKumara-cg4sy
    @IndikaKumara-cg4sy 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sujaniathapaththu6469
    @sujaniathapaththu6469 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤