ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුවපත් වෙත්වා 🙏🙏🙏 මව්කුසක් හරහා මේ මිහිතලයට ආවෙ ඇයි යන කාරණාව සිතන්න.මේ බඹයක් තරම්ශරීර කූඩුවෙ රහස සොයා ගන්න. තමා තුළින් තමා කවුද යන්න සොයාගෙන නැවත උපදින්නට ම කළ යුත්ත කරන්නට යෙදෙන්න.එය තමාබුදුරජාණන් වහන්සේට කරන උත්තම පූජාව .ඊට එහා පූජාවක් තවත් නොමැත. ස්වාමීන් වහන්ස.වෛද්‍යතුමනි.වැඩසටහන කරන මහත්මිය.බොහොම අගෙයි🙏🙏🙏
ඔබතුමා නිවැරදියි. නමුත් මහත්මයා මේ හාමුදුරුවෝ සිදු කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට පටහැනිව දේවල් නොවේද? ධර්මය පැත්තක තබා කතා කරමු. හාමුදුරුවෝ මෙතැනට පැමිණි බොහෝ දෙනෙකුට ඔය චිකිත්සක සමග එක්වී අවමන් කරන්නේ" ඔහේ හොරෙක්, පිස්සෙක්" වැනි වදන් වලින්. ඔවුන් මෙතුමාට ගෞරවයෙන් ආමන්ත්‍රණය කලේ ගරු ස්වාමීන්වහන්සේ කියලයි. පරණ වැඩ සටහන් බොහොමයක් ඔවුන් රූපවාහිනී සයිට් එකෙන් ඉවත් කලේ ජනතාව කුපිත වී හාමුදුරුවන්ට බැන වැදුණු නිසාය. නමුත් ඒ වැඩ සටහන් වෙනත් සයිට් වල තවම තිබෙනවා. ඒවා බලා ඊට පසු ඔබතුමා තවමත් ඔය අදහසේ සිටිනවා ද කියා අවංකව සිතන්න. ඔය බනින අයට මේ හාමුදුරුවෝ කියන්නේ ඔය බොරු ගිණුම් වලින් ආපු අය තමයි එතුමාට බනින්නේ කියලා. නමුත් ඇත්ත එය නෙමෙයි. මේ හාමුදුරුවෝ අගය කරන්නේ බොරු ගිණුම් කාරයෝය. එතුමාගේ අනුදැනුම ඇතිව ඒක කරන බව එතුමාට බොරු ගිණුම් ගැන තිබෙන විශ්ෂ්ඨ දැනුම නිසා අපට වැටහෙනවා.
තමන්ගේ පවුලේ පුශ්ණ වත් විසදා ගන්න බැරි ව අනුන්ගේ පවුල් වල හදහන් බලන අයවත් ගෙනවිත් සත්‍යය අසත්‍ය රටට පෙන්වා දුන්නොත් හොද නැද්ද ?
නියම බුද්ද දර්ශනය කියන කොට හොරුන්ට මෝඩයන්ට හොර කපුවන්ට රිදෙනවා
පිස්සුද යකො 😂😂
supiri kathawak.....aka thamai eththa kathawa
අනිවාර්යෙන්. ඩොක්ට. ඔබතුමා ට. පිං. අපි. දැක්ක. උනු. සිද්දිය. ඔය. බි ත් ත රය. රස්නෙට. අනිවාර්යෙන්. පුපුරනවා. බොරු. වැඩ. අපගේ. ස්වාමින්. වහන්සේ ට. දීර්ගායු. වේවා 🙏🙏🙏🙏
බුද්ධ දර්ශන හා විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉතාම වටිනවා අපේ රටේ වැඩි මිනිස්සු කොටසක් මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ වෙලා
අපේ doctor කියපු දේ සම්පූර්ණ ඇත්ත.ඔබ තුමාට ගොඩක් ස්තූතියි මේවා නොතේරෙන අයට මේවා තේරුම් කරලා දුන්නට..🙏
බුදුන් පමණක්ම විශ්වාස කරන්න.මොනම බලයකයකටවත් උන් වහන්සේගේ තේජස ඉක්මවා යා නොහැක.
බුදුන් නෙමෙයි science & maths විශ්වාස කරන්න
Atthatama hari❤️
@@surendradias9111🙏
🏳️මාත් ඒකට එකගයි යාලු
කවුරු මොනා කිවුවත් නොපෙනෙන අදුශ්ශමාන දෙවල් තියෙනව
මේ පේන බලනවා කියන එකා අමු පිස්සෙක් , මූ වගේ එවුන් පිස්සන් කොටු ගිහින් දාන්ඩ ඕනෙ .
Aththata
දැක්කද.. පච කෙලින්න එපා
එකගයි
පක තමයි 😂😂😂😂
ඉස්සර මට පේන්නබැරි වැඩසටහනක් මේ ඒත් සෙව්වන්දි ගේ වැඩසටහනෙන් පස්සේ මගේ අදහස් වෙනස් වෙලා මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන හෙව්වා ඇත්තටම එතන තියෙන්නේ මැජික් එකක් මිස නොපෙනෙන දේ නෙවෙයි මම දැන් ආසම වැඩසහනක් උනා මේ නොපෙනෙන මානයමේක දෘෂ්ටිය සෘජු කරන්න මම මේ වැඩසටහන පාවිච්චි කරනවා ❤❤
කොරියානු කතා වලට පස්සේ ජාතික රූපවාහිනීයේ යන එකම හොදම වැඩසටහන මේක තමයි 😊😊
අනිවාර්යයෙන්
උත්තම පූජා එක
Paka
මෙවට පුලුන් මිනිස්සු ගෙන්නෙ නැ මෙයලගේ වෙස් මුනු ගැලැවෙන්න හින්ද
මේ වැඩසටහන ඉතා හොද වැඩ සටහනක් මිත්‍යාව තුලින් ආර්ථිකය ගොඩ නගාගත් අය ( මෙතුමා නෙවෙයි) වෙනුවෙන් කාලය වෙන් කිරීම අපිට කරන අසාධාරණයක් දැන් බලන්න දහ අට සන්නිය යක්ෂ බැල්මක් තියෙන රෝගියකු මෙය දැකීමෙන් හා අනෙකුන් බලා සිටින අය චිත්ත භය නැති කර ගන්න අරමුනු කරගෙන පවත්වනවා. විද්‍යානුකූලව නම් මානසික වයාදිය දුරු කර ගැනීම සිදුවෙන්න පුලුවන්...මේ වගේ අපේ සංස්කෘතික කාරනා එකවර බැහැර නොකර ඵහි විද්‍යානුකූල පදනම පැහැදිලි කලානම් වටිනවා.මොකද මේ වගේ දැවැන්ත සංස්කෘතියක් මිත්‍යා වෙන් ගොඩ නැගුන වෙන්න බැහැ.අපි අපේ සංස්කෘතිය රැකගෙන ආරක්ෂා කර ගන්න ඕනේ නේද ස්වාමින්වහන්සේ හා වෙයිදතුමාත් නිර්දය ලෙස කාරනා බැහැර නොකර විද්‍යානුකූලව අදාල කාරණා පැහැදිලි කර අපේ සංස්කෘතික සෙත් ශාන්ති අගය කරමින් විද්‍යාව නොදියුණු කල පිහිට ආරක්ෂාව ලැබූ බව පිලි ගත යුතුය
පාතේගම හාමුදුරුවනේ ඔබවහන්සේ අපේ රටේ වාසනාවකට තමයි මේ අදෘශ්‍යමානය කියන වැඩසටහනට කාලයකට උඩදි ඉඳලා සම්බන්ධ වෙලා තියෙන්නෙ.ඔබ වහන්සේ මිත්‍යාවට එදිරිව කරන මේකටයුත්තට අපි බොහොම ගරුකරනවා.අපි ධර්මය ගැන සමාජය තුළ කතිකාවන් ගොඩනගන විට සමාජයේ බහුතරයක් ඉන්නේ බුද්ධාගම කියන රාමුව තුළ මිසක් බුදුන් වහන්සේගේ නිර්මල දහම(දර්ශණය)තුළ නොවන බවයි මගේ වැටහීම.අපේ රටේ මිනිස්සු කොතරම් දුරට දහමින් පිට නොමඟට ගොස් ඇතිද යත්,අද බුදුන්වහන්සේ ජීවමානව පැමිණ නිර්මල දහම දේශනා කලත් අන්ධ විශ්වාසයෙන් යුති මිනිසුන් සැබෑ දහම දෙසට නැඹුරු කරගත නොහැකි බවයි.
මට අහන්න තියෙන්නෙ අපේ හාමුදුරුවන් ගෙන් විශ්ව ශක්තිය කියන දේ නැත්තම් කොන්ඩදෙනියෙ හාමුදුරුවන් කොහොමද ඒ කරපු දේවල් කලේ..මේක මගේ නොදැනුවත් කම මිසක් ඔබ වහන්සේට අගෞරවයක් වෙන්න හිතන් නෙමෙයි❤
ඕකත් මනසින් හදාගත්තු දෙයක්, ජන කතාවක් කියල ජාමෙ බේරගනියි
ඒවත් ඉතිං මිනිස්සු කියපු දෙවල් නේ හරියටම විශ්වාස කරන්න බෑ..😒
oya dekkada gurukam karanawa @@sasheeperera5106
ඔයා දැක්කද ඒවා.උදෙ වෙන සිද්දිය එදාම හවස වෙද්දි වෙනස් කරන සමාජයක කොන්ඩදෙනියෙ හාමුදුරුවෝ කරා කියන ඒවා සුරංගනා කතා ටිකක් පමනයි.
කොන්ඩදෙනියේ හාමුදුරුවෝ බොරු කරලා තියේනේ කව්රු කරත් බොරුවනම් බොරුව 😂
ඇත්තටම මේ වැඩසටහන මිථ්‍යාවට රැවටෙන ජනතාවට දක්වන්න අත්වැසුමක්.
නිදන් තියෙනවා ලංකාවෙ මෙි මනුස්සයා කියන දේ ඇත්ත එයාගෙ අදුන ඇත්ත
අඳුන කියන දේ ඇත්ත කරන කෙනා අනුව තමයි සත්‍ය අසත්‍ය ඔය තැන ඔය දේවල් කරන්නෙ නැතිව තමන් කරන දේ කරන ස්ථානයකට ගොස් සත්‍යතාව පෙන්වන්න
බෙහෙත් ගනින් බං උබත්
ලසන්ත නැවත් එනවනම් ගොඩක් කැමති. අපහාසයක් නෙවෙයි. අද වැඩසටහන හරිම සන්සුන් බුද්ධිමත්ව මේවගෙ සත්‍ය හොයන්නනම් ලසන්තල වගේ නිහතමානී අය ඉන්න ඕනීමයි. වැඩසටහන දිගින් දිගටම කරන්න ලැබේවා. වැඩසටහන කරන ඔබ සියලු දෙනාටම ස්තූතියි 🙏
උබල වගේ හරක් ඉන්නකන් ලසන්තල ඉදී
@@Techsupersithi ඔයාගෙ බුද්ධිමත් භාවය රැකගෙන ඉන්න පාඩුවේ ඌරෙක් වගේ අනුන්ගෙ ගූ නොකා
පලයන් ගොනෝ ගිහින් ලසන්ත එක්ක ගූ කාපිය
වටින වැඩසටහනක්
බුදුරජාණන් වහන්සේට ඹෟෂධ පුජාවක් පුජා කරන්න අවස්ථාවක් ලැබෙනවා නමි,ඒක ඉමහත් භාග්‍යයක් .ඒත් ජිවමාන බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැති කොට එවැනි පුජාවක් කරන්නේ කොහොමද කියලා,ඒ ලසන්ත මහත්මයා කියලා දෙනවා නමි ගොඩක් වටිනවා.තෙරුවන් සරනයි .
ඇත්ත ඇති සැටියෙන් පිළිගත්ත හොද මහත්තයෙක් 👍
බුදු දහම හා විද්දියාව ගැන නොදන්නා බුරුවො දෙන්නෙක් රටෙ අපරාද ඔන තරම් උබල ඒවට කතා කෝ පල පකයල
මා මේ සාකච්ඡාව අවසන් වනතුරුම සවන් දුන්නා .අඳුන් බැලීම ගැන විශ්වාස කළ හැකි සිද්ධියක් සත්‍යය බව දැනුනා .ගෙදර වූ හොරකමක් සම්බන්ධයෙන් අදුන් බැලීමක් අප නිවසේ කලා.සොරකමට මුල් වූ කිහිප දෙනෙකුගෙ විස්තර හැඩරුව අදුන බැලූ වයස අවුරුදු 10 ක් පමණ වූ ඒ ගැහැණු ළමයා කීවා. ඒ අනුව සැක සහිත කෙනෙකුගේ නමක් ඒ දිනවල පොලීසියට දුන්නා. ඒ ඔස්සේ පොලීසිය ක්‍රියාත්මක වී බලන විට නැති වු භාණ්ඩය විකුණා මුදල් ගත් රිසිට් පතකින් ඔප්පු වුනා. මේ සාකච්ඡාව ට සවන් දුන් මා තේරුම් ගත්තේ අඳුන් බැලීමේ සත්‍යතාවයක් ඇති බවයි . මේ සිදුවීම වසර හතළිහකට පමණ පෙර සිදු වූවක්. මේ අඳුන බැලීම ට කීපදෙනෙකුටම කීවත් අප කිසිවෙකුටත් එය පෙනුනේ නැත .ඒ වෙනුවෙන් පැමිණි ඒ පොඩි ළමයාට පමණි ඒ අඳුන පෙනුනේ. බිත්තර පාවිච්චි නොකළ බව හොඳටම මතකයි .වැඩ කටයුතු මෙහෙයවීමට වෙනත් අයකු මුල් වී සිටියා . මා රජයේ විශ්‍රාමිකයෙක්.මා අත්දුටු සිදුවීමක් පමණි .(කිසිදු පක්ෂ ග්‍රහවීමක් මා තුල නැත .)
ඒ කතාව හරි මල්වර නොවු ගැහැනු ලමයි යොදවා බලන අදුන් තිබෙනවා පෙනෙන අය දුර්ලබයි
බිත්තර පාවිචිචි කරන්නෙ නැ
ඒබ්‍රහම් ටී කෝවර් ගේ දෙවියෝ සහ භූතයෝ පොත කියවන්ඩ
😂 ඔගොල්ලො.. ව්ගෙ වැඩිහිටි නූගත් මොංගලයන් වහන්සේලා මෙ පිං බිමෙ ඉන්න තාක් කල් .අපෙ අනාගතයත් ..අදුරු අදුනක්ම තමා
Obama hari
මේ කපු මහතා, සාමන්‍ය ජනතාව කොතරම් මුලා කරනවද කියලා හිතෙනවා. ටොක්ටර් ඔබගේ කරුනු දැක්ව්ම සතුටුයි.
Doctor ජය වේවා බොරු බ්ත්තර කාරයෙක් කයිවාරැ ...කියන්නේනම් වැඩ්ඩෙක් කියලා🤣
පව් අහිංසකය මී හරක් ඉන්නවනම් මේ දේවාලෙට ගිහිල්ලා එතුමට ජීවත් වෙන්න උදව් කරන්න..
Ogollo dewal Dekala ne api Danna than thinawa raganne ne oya vitharak awatg athi ge thina thenai kapu ewai okkoma hagathaheki
@@sam-l2f8yකොහෙද තැන 🤔
@@sam-l2f8y Ithin echcharatama uuu porak nam programme ekata Enna kiyapan. Hora bayagullo wage minissunwa rawatanne nathuwa
Ow ent kiypn Ethkot attad kiynne kiyl hoygnt Puluwn 😂
@@akilamadhushanka6700 මොකටද ඒ මිනිස්සු ඒවා කරන්නේ සල්ලි වලටත් නෙමේ 😅
සහතික ඇත්ත doctor අපේ මිනිස්සු හරි මෝඩයි...
අද්‍යශ්‍යමාන වැඩසටහනින් මෙවැනිපිස්සන් තවතවත් හමුවේවා.
අම්මෝ අම්මෝ..😂😂
මේ කපුවා මොරටුව හොරෙයිතුඩුවෙ
යකෝ ඕක අපේ ගෙදර අපේ අම්මා බිත්තර වතුරේ දාල රත් කරලා පුපුරන්න නැතුව සුදු කරලා කණ්ඩ දෙනවා එක අපිට වෙඩ සටහනකට එවිල්ලා එක කරන්ඩ අවස්ථාවක් දෙන්ඩ මට මම පෙන්නනවා
@@nifamramees 🇮🇱🤗
Respect Doctor 👍
හාමුදුරුවෝ ධර්මය හරියටම දේශනා කරා.. පාලි භාශාවේ බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් වල හරියටම තේරුමත් එකම ස්වාමීන්වහන්සේ දේශනා කරා. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා ස්වාමීන් වහන්ස. 🙏
Thank you very Sayuri, Dr vidyakulapathi and ven pathegama thero for revealing the truth ❤❤❤❤❤❤❤
මන්නම් කියන්නෙ බුදු පහන ඕනවෙලාවක සුදුසුයි❤
කොන්ඩ දෙනියෙ හාමුදුරුවෝ ගැන වැඩසටහනක් කරන්න
කරුණාකර ඔහුට නැවත ආරාධනා නොකරන්න!, නිෂ්ඵලයි. අපේ වටිනා කාලයත් නාස්ති කරනවා.....🥲
Mama balana ekama rupavahini program eka......❤❤❤
මේක ගොඩක් හොද වැඩසටහනක් මිත්‍යාව ගැන තියෙන අසත්‍ය විශ්වාසයන් ජනයාට හරි හැටි පැහැදිලි වෙනවා මේ වැඩසටහනේ තියෙන ක්‍රියා පිලිවෙල නිසා වැඩසටහනට ගෙන්වන මිත්‍යාව විශ්වාස කරමින් වැඩ කරන පුද්ගලයා ඉදිරිපත් කරන තර්කය, ස්වාමීන් වහන්සේ විසින් බුද්ධ භගමේ ඇති නිවැරදි කරුනු මගින් ද, වෛද්‍යවරයා විසින් විද්‍යානුකූලව ද මෙම තර්ක බිද දමනවා. මෙමගින් අන්ද විශ්වාසයන් දරන මිනිසුන්ට සත්‍ය පැහැදිලි වන නමුත් අන්ද විශ්වාසයන් ගැඹුරින්ම විශ්වාස කරන මිනිසුන්ට මෙම වැඩසටහන මගින් සිදු කරන පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවේ. ඒ අය වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම සුදුසු වේ.
හැමෝටම තියන ප්‍රශ්නෙ නිදානෙ කොහෙද තියෙන්නෙ කියන එක. වැඩසටහන ඉවරවෙලා මේ මනුස්සය පරිස්සමින් ගෙදර ගියාද කියල අහන්න කවුරුත් නෑ.😢
පුලුවන්නම් අල්ගමවත්තේ සුමනවංශ හිමි ගෙන්වන්න .එතකොට අපිට හරියටම දෙයක් දැනගන්නට පුලුවන් .තරකයක් දෙන්න පුලුවන් කෙනෙක් ගේන්වන්න
අනිවාර්යෙන්.....
මේදේට මාත් එකගයි උන්වහන්සේ වඩම්වන්න
ඒ අදහස හොදයි
අපිට මේ හාමුදුරුවෝ හාමුදුරුවන් වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් වෙයිද පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්නකෝ
Aththatama.unwahansewa wadammanna
ඉතා වටිනා පැහැදිලි කිරීමක්☸️🙏☸️🙏☸️
Budusaranai !!!
සෙව්වන්දි 2...😂😂😂........කෝ ඔය ලන්කාවෙ ඉන්න සුපිරි වැඩ්ඩෝ උන් දන්නව ආවොත් නාන්න වෙනවයි කියල...හාමුදුරුවන්ටයි ඩොක්ටර්ටයි ගොඩක් පින්....🙏🙏
😂😂 වැඩ්ඩෝ එන්නෙ නැ මොකද මේ රටේ නිදන් ගොඩ ගන්න එක නීතියේන් වරදක් ඉල්ලන් කන්න බැ දන්න අය දන්නවා භූමිය ගැන නොදන්න වෙදමහත්තයේක් භුමිය ගැන කියනවා අකුරටම නිදන් නොගනිපු මිනිස්සු ඉන්නවද මේ රටේ
Yes
😊😊😅😮😢😂
ඊලග වැඩසටහනට මම යනවා.ඔින් බලන්නකො කෝමද කියලා ..රක්කවන්නෙ නැතිව බිත්තරෙන් පැටව් ගන්නවා.පොල් ගෙඩියෙන් තෙල් ගන්නවා.බුලත්කොලෙ ගම්මිරිස් කොළයක් කරනවා
@@කවීෂ අම්මෝ ඕයි...😂😂
නිදාන තියනවා 😊😊😅😂😂 ඒත් .මුන්ද පිස්සු කෙලෙන්නෙ😊😊😅😅😮😢😢😂 කොහොමද වීඩියෝ එකෙන් දුන්නු පොර ටෝක් එක 😊😊😅😅😮😢😢😂😂😂
ඩොක්ටර් ඔබ තුමා 100% හරි
එක දෙයක් ඇත්ත කීවා,පුරාවිද්‍යා උන් නම් නිදන් ගන්නවා කියපු එක,අනික නොපෙනන ජීවීන් ඉන්නවා ,ඒ ජීවීන් දකින්ට තරම් කවුරුත් මනස දියුණු කරලා නෑ,බුදුදහමේ ඒ දේ දේශනා කරලා තියෙනවා
නියමයි👍👍👍👍👍👍
ඇත්ත පිලිගත්ත එක ලොකු දෙයක් අනිත් උන්වගේ බැන බැන යන්නෙ නැතුව 😄 👍❤️
th-cam.com/video/WDnzPM70nuE/w-d-xo.html
Ithin maya hoda molakarayak thanata awasi nuwana panwana akai karanna
මාත් ඔබ සමගම අදුන බලන්න ගත්ත මන් හිතන්නෙ ඔබ කලබල උනා කියලා මට හැම දෙයක්ම පේන්න ගත්ත ඔබට ජය❤️
😆😁🤣
ගොං හු&&& උබනම් 😂😂😂 මුතු 😂😂😂
සරම උස්සලාද බැලුවේ ..😂😂
@@slwadi765 🤣 අඩො හොද වැඩෙ බන් පිස්සු යක්කු ඉන්න්‍ර් මෙ රටෙ
😂😂😂😂😂 ආ ආ ඇත්ත ද
දැන් තියෙන ඔක්කොම කමෙන්ට් ආවඩන ඒවා වගෙයි. බැනපු ඒවා පේන්න නැහැ. ඒවා අයින් කරල වගේ.අපූරුයි ඒ වැඩේ
All the very best Doctor and thero❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන වැඩසටහනක් .
කතාවෙන් අල්ලන්න හදනවා ලස්සනට , ලස්සනට බැලන්ස් කරනවා.. 😅 මුලින්ම ඉන්න දෙන්නාගේ ඔලුව හොදනවා මූව නොන්ඩි කරන්න හිත නොදෙන විදිහට 😂 . කතාවෙන් කරන්නේ වැඩේ
Exactly!!!!
ඔව් බං මම මේ 10 වෙනි පාර බලන
Widya kulapathi kiyana eka mano waidya kiuwata athi upadiyak nathi hora dostharayek kiyala thamai mama ahala thiyenne
නිදන් කියන දේවල් නම් ඇත්ත . මොකද අපේ පැත්තෙත් නිදන් ගත්ත අය ඉන්නවා එකයි...
හ්ම්ම්ම්ම්ම්
කවුද
Weradi wedak karala thiyenne ewa gaththa aya innawanam dannawa nam nitiyata kiyanna
Doctor, ඔබතුමාගේ අභියෝගය අපි පිලිගන්නවා, අදුන සත්‍ය බව අපි ඔප්පු කරනවා,අපිට ඔබ තුමාලා සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න.
මේ වැඩසටහනට එන්න අපිත් ආසයි ඇත්ත නැත්ත දැනගන්න
😂😂😂
තවත් හොර කපුවෙක් 💪💪
වැඩ දන්න අයට ඕකට යන්න බැ. පිස්සෝ විතරයි සල්ලි දීලා ගෙන්නන්නේ
Bambuwa tama
good
සයුරි අක්කනම් හරී හොදයී අනේ.... ❤❤❤
ලංකාවේ මිනිසුන්ගේ මිත්‍යා මත නිසා සමාජයක් හැටියට ඉදිරියට යාමට බොහෝ අමාරුයි
වෛද්‍යය තුමා හරියටම පැහැදිලි කරා ඇත්ත තත්වය
The best programme keep doing team ❤❤❤❤❤❤
බුදු දහම තුලත් බුදුරජාණන් වහන්සේගේ දේශනා හා ධර්මය නූගතුන්ට නොව අවබෝධය තුල ඉන්න අපේම මිනිසුන්ට පමණි
සතුටුයි
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.හැම කෙනාම එක එක විජ්ජා කර කර අපිව රවටනවා.කවුද හරි කවුද වැරදි කියලා හිතාගන්න අමාරුයි.මේක මහ පුදුම රටක් මිනිහෝ.
me rawattanawa neme.😂😂paw appa mona unath. mitawada hoda nedda eththatama horu gennuwann. manasika leddu chora krl wedk nane.
😂😂😂😂😂
මම මෙ වැඩ සටහන නලනවා...ලසන්ත මහතා ගැන අහලා තියනවා හොමගම . එතුමා. බොරුම කරෙ නැ කරලා පෙන්නුවා... නමුත් අර දොස්තර මහතා කිව්වා පානක් ඉදිරියේ තියන් ඔනැම බිත්තර යක් පුපුරනව්වා කියලා එසෙනම් එතුමාට එක කරලා පෙන්නන්න කියන්න..තව ලසන්ත මහතා කිව්වෙ රොගි මිනිසෙක්ගෙ ලෙ කැට් යක් තියනවා නම් එක පෙන්නුම් කරන්න පුළුවන් කියලා ... මෙයා එකට.. සත්තු ගෙනත් බෙහෙත් ව්දලා ව්ජ්ජාවක් කරන්න හැදුවා එයත් බොරු වට රගපාන කෙනෙක් වගෙ හාමුදුරුවන් නම් හරි දෙ කිව්වා පාන තියන වෙලාව ගැන ව්ස්තර ය එක වට්‍නවා..
@@samanthaperera6826 hamuduruwo kiwa waradi..😂 bramma murthiya thiyenne 4.45 Idan 6.00 wenakan..ee welawata pahana thiyana eka godak hodai kiyala ahala thiyanawa
යකො රත් උනාම කොහමත් පුපුරන වා නේ 😂😂😂😂😂 කොහෙද මේ තරම් ගොන් ඉන්නේ 😂😂😂
කපු වැඩසටහනට ඇවිත් තියෙන්නේ බිස්නස් එක ප්‍රමෝට් කරගන්න වෙන්නත් පුලුවන් 😅
Nidan ganna wedek ona wenne wadakda kiyala dana ganna oka gahana gemak ita ps nidan wada uta enawa wadak gahan ain wenawa ona wadak gahala dennam hari lakunak ona mona aduna thibbath wadak na wada sasthare ona was arinna ❤❤❤
බුදු සරණයි දෙවි පිහිටයි හාමුදුරුවන්ට සයුරී මිස් ඩොක්ටර් අද්‍යක්ශතුමා අදුන බලන මහතා
මෙතුමාගේ නීර්භීතව පැමිනීම අගය කරනවා... මිනිස්සුන්ට වරදින්න පුලුවන්.. නැතුව ලෝකයක් ඉදිරියේ චාටර් වෙන්න එන්නේ නෑනේ.. තව අවස්තාවක් දුන්නොත් වටිනවා...
කොහොමද බන් උබලා එක්ක රටක් දියුනු කරන්නෙ 😂😂😂😂😂
Mekt en hmotma wrdinw ne whotto 😹twa chnce dunnth occra tmyi
Gonwassak😂🦬🦬🦬
😊
😁😁😁😁
මේ වගේ මානසික තත්ත්වයන් තියන අය ගෙන්වීම කාලය නාස්ති කිරීමක්..
කාලය නාස්ති කිරිමක් නම් නෙමෙයි...කොච්චර මිනිස්සු රැවටිලා විනාස වෙනවද ඕවට ..මිනිස්සුන්ගේ ඔලු පාදන්න තමයි ඔහොම කරන්නේ..
ඇත්කදුරේ හාමුදුරුන්ට ආරාධනා කරමු. හැමෝටම තෙරුවන් සරණයි
ඇත්කඳුරේ හාමුදුරුවො ගොං වහන්සේ කෙනෙක්. ඌ දන්න මගුලක් නැහැ....
එයත් හොර ගුරෙක් තමා බං
@@STAR_SL_RADIOme kaha kadeyath ken dera, naketh balena pis sek thamai ?
නම්බර් එකක් තියේද
වැඩ්ඩො ඕවට එන්නෑ අපේ හාමුදුරුවනේ
Mudallila okata enne
එකයි ඇත්ත ඕක තමයි මටත් කියාගන්න ඕනි උනේ වැඩ්ඩෝ එන්නේ නැ රොඩ්ඩෝ එන්නේ
අපේ සිත කියන්නෙ තරංගයක්. සිත මගින් එක දිගට වෙනස් නොවී බිත්තරය පැලෙනව දකින්න පුලුවන් නම් බිත්තරය පැලෙනව පත්තු කරපු පහන් උඩ තියන්න ඔන නෑ. හිත දියුනු කරපු අයට පුලුවන්. එහෙම නැතුව බෑ. හිත එක සිතුවිල්ලක තියාගන්න පුලුවන්ද බෑ අපේ සිත එක සිතුවිල්ලක තියා ගන්න බෑ. වෙනස් වෙනව. අපේ සිතට එන සිතුවිලි අඩු වැඩි කරන්න පුලුවන්ද බෑ. ඔව ඔක්කොම බුදු හාමුදුරුවො ටෙස්ට් කරල බලලා තියෙන්නෙ. බුදු වෙන්න කලින් ඉන්දියාවෙ ඔව තිබුනා. මානසික රෝගයක් තියෙනවනම් බුදුන්ටත් මානසික රොගයක් තිබිල තියෙනව. විද්‍යාවට ඕව පේන් නෑ. අපිට පෝන් එකකින් පෝන් එකට යන සිග්නල් එක ඇහැට පේනවද . නැනේ පොන් එකේ සිග්නල් කනු පෙන්නන දේනෙමෙයි මම කියන්නෙ.
සිතන්නට යමක්
මෙතුමාගෙ පැමිනිම අගෙ කරමු වැරදෙනෙ මිනිස්සටම තයි සැමටම තෙරැවන් සරනයි
බිත්තර දෙකක් ගත්තා..ඔබතුමාගෙ බිත්තරේ ගන්නේ නෑ. ආ අන්තිම බිත්තරේත් ගත්තා...පිපිරිලා නෑපිපිරිලා නෑ 😂😂😂😂
LOL 🤣
අපේ හාමුදුරුවෝ ❤
මේ මනුස්සය අහුවෙලා ඉන්නේ මේ මනුස්සයව බේරගන්න ඔන මට කරුණාකර මෙතුමාගේ දුරකථනය අංකය ලබාදෙන්න !
නිකන් කාලේ විනාස උනා විතරයි .. පුළුවන් කියන එකක් මෙතන ඔප්පු කරන්න ඔිනි.. එතකොට තමයි පිලිගන්න පුළුවන් .. 🔥🔥🔥🔥🔥
එහෙම දෙයක් නැති එකයි ඇත්ත .සමාජය මිත්‍යාවෙන් වෙලිලා.හැමදාම මෝඩ මිනිසුන් රැවටුනා .😂
මේවා බලලා කාලෙ විනාස වෙනව නම් ඔය වැලක් වගේ ප්‍රයෝජනවත් දෙයක් බලන්න තිබුණනේ
@@LeviAthan107 😂😂
මිත්‍යාව ඇත්ත වනතුරු කොතෙක් බලන් හිටියත් ඒ කාලය අපරාදෙ තමයි. මේ වැඩසටහනේ හරය තේරුම් ගන්න. ප්‍රඥාවෙන් දකින්න. බුද්ධ දර්ශනය මිත්‍යාවක් නොවෙයි.
@@LeviAthan107 උඹට වැලක් කියන එක ප්‍රයොජනයක් දෙයක්ද.. 😂😂 ඒවද දෙමවිපියෝ පෙන්නුවෙි.. 🤣🤣🤣
අයියෝ සාමීනි අපරාදේ වටිනා ගුවන් කාලය
අපරාදේ කිය කිය තෝ මොකද යකෝ ඕවා බලන්නේ? ඕන නැත්තං නොබලා හිටපිය. ඕක බලන්න කැමති උනුත් ඉන්නව
@@LeviAthan107 ow ow
උඹලාට ගුවන් කාලෙ අපරාදෙ..කොහෙ හරි බඩක් උඩ නගින එකක් බලන්න තිබුනනම් අපරාදෙ නෑ....
පතාක මෝඩයන්ගේ ප්‍රඥාව පාදන්න කාලය වෙන්කිරීම අපරාදයක් නොවෙයි. මේ කරනු මේ ආකාරයට හෝ පහදා දීමෙන් අපරාධ ටිකක් හෝ නවත්ත ගන්න පුළුවන් වෙයි. එහෙම නොවුනොත් හැමදාම තැන තැන දේවාලයි, කපුවොයි, තක්කඩියි, කට්ටඩියි, මෝඩ ගැහැණුන් දූෂණය කිරීම සිදු කරයි. පිරිමින් උඩ බලන් ඉඳීති. සමහර අම්මල තමංගෙ දුවව කපුවාට පුදන්න තරං දෙයියන්ට භක්තිමත්ය. භක්තිය කියන්නෙම බිය බව ඔවුන් නොදනී. එවැනි මිත්‍යා දෘෂ්ටික මිනිස්සුන්ගේ නුවනැස පෑදිම මාධ්‍ය වගකීමක් මිස කාලය නාස්ති කිරීමක් නොවේ. කාට හෝ එසේ සිතෙන්නේද ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයන් වන බැවිනි.
මන් නන් පට්ට ආසාවෙන් හිනාවෙව් බලන්නෙ මේක.
වෙදදුරු තුමාගෙ උත්සහය හොදයි. හැබැයි කවදාවත් මේ වගේ මැදිරියකදි මනෝ වෛද්‍යවරුන් ඉස්සරදි ඔය බලවේග වැඩ කරන්නෙම නෑ. අඩු තරමෙ මහ දේවල් නෙමෙයි මැදිරියෙ ලයිට් එකක් ඔයවගේ වෙලාවක පුච්චල දාන්ඩ වත් ඔය බලවේග එන්නෙ නෑ. ඒකට හේතුව නං දන්නෙ නෑ මං. හැබැයි ගස්වල අතු කඩන්ඩ පුළුවන් හුලග වේගෙන් හමන්ව පුළුවන්. නිශ්චිතව ඇසට නොපෙනි හඩ නගන්ඩ පුළුවන්. යක්ෂ බලවේග තියනව. එහෙම කෙනෙක් ඉන්නව මම දන්න පූජාබූමියක් බාරව ඒ සීමාවෙදි එයාට පුළුවන් ඕනිම වෙලාවක වස්සන්න, අකුණු ගහන්න වගේම තව ගොඩක් වැඩකෑලි හැබැයි ඒ සීමාවෙ විතරක් ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 5ක වගේ වපසරියක්
තැන කියන්න පුලුවන්ද
පල ගොබ්බයා 😂
සුපිරියක්
buduhamuduruwoth yakkula
සෙවූවන්දි තරම් අතල් ධූන්නෑ කවූරුත්😂😂😂😂😂😂😂
පොල් ගෙඩ්ය මරු
සිරාවටම 😂
Pol karu 😊
ඇයි මාතර ගුරුන්නාන්සේගෙ කෝල් එක.
අඳුනෙන් බරිද මේ නිවේදිකාව නිර්වතින් ඉන්නවා බලන්න 😊
Ekkanam ballanna be habai umbe jathake andunenen penawa.
වටිනා ශාත්‍රයක් නෝන්ජල් කරනවා
Ubala wage gon kabbo Gana thamai Meke katha karanne. Beheth ganin
Mekata waddo genalla hamuduruwoi dostharayai anagatta ewa meka danne na. Me gurukam boru kiyanawanam pisso.
ඔබ තුමා ගුරුකම් සාස්ත්‍රය කරන කෙනෙක්ද
වැඩ්ඩොනම් ඇවිල්ල කරල පෙන්නපල්ලා මිත්‍යාදුෂ්ටිකයෝ මේකේ වැලලෙන්නෙපා වටිනා සාස්ත්‍ර කනව ගගා
@@Sassam7සිරා යකොව්ව් 😂
බුදු සරණයි ..
බිත්තර තම්බල ගන්න නියම ක්‍රමයක් කියලා දුන්නට වෙදදුරැ ඔබට තැන්කියූ. මොකද ගෑස් ටික ඉතුරු වෙනවා. මේ ආර්ථික තත්ත්වය යටතේ ටොප් සිස්ටම් එක
මෙම වැඩසටහන ඇමරිකානුවන් විසින් ගුප්ත විද්‍යාව අපකීර්තියට පත් කිරීමට පෙන්වන්නා ලද්දක්
😂
මෙවැනි වැඩසටහන් නැවත නැවතත් පවත්වන්න මිත්‍යාවෙන් පිරුනු මේ සමාජයට එයින් මුදවගන්න ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා .. තෙරුවන් සරනයි..❤
අපි දියුණු ජාතියක් නොවෙන්න ලොකුම හේතුව ක් මේ විකාර , . අපි තවම 16 සියවසේ
සහතික ඇත්ත .
aththa
ඇත්තටම
නිධාන නැත්තම් ඇයි හාරද්දි පොලිසියෙන් අල්ලන්නෙ
E Mokada ewa haraddi Pura wasthu kedena nisa
Sumanawansha hamuduruwanwa gennannako❤
mata thiyena prashane thamai dark energy gena doctor kenek kohoma pehedili krai da kiyala. i have experience about dark energy ..
මෙකේ කියනවා පුරාවිද්‍යා එකේ ලොක්කා කියනවලු නිදන් කියලා දෙයක් නෑ කියලා😅 එහෙනන් මොකටද අපේ හමුදුරුවනේ පුද්ගලික ඉඩම්වල නිදන් හාරද්දි පොලෝසියෙන් අල්ලගෙන යන්නේ...😂😂
😀
පහත් තැනින් ගලා යයි ජලේ
ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා කරනු ලැබේ
විද්‍යාකුලපති මහත්තයා කියනවද බලන්න කුරුණෑගල සායනයට එක්කෙනෙක්ගෙන් කොච්චර මුදලක් අය කරනවද? ඇත්තටම සනීප කල අය ඉන්නවද කියලා 😊 මම පාසලක ගුරුවරයෙක් . මගේ පාසලේ දරුවෙක්ට ඔබ ප්‍රතිකාර කලා. තොරතුරු දන්න නිසා බය නැතිව කතා කරන්නේ ..🤔
@@savinduekanayala ඇයි බොසා.🤔😎
මට තේරුනේ මෙචිචරයි...අදුන බලපු ඩයල් එක නමි තනි රගපෑමක් කරන්නේ.. මිනිස්සු මුලා කරලා සල්ලි ගසාකන බහිරව වහන්සේ කෙනෙක් එයා....මට කියන්න තියෙන්නේ කට කෑවත් ඓ්ක තමයි ඇත්ත අපේ හාමුදුරුවනේ..🙏
බිස්නස් බ්‍රෝ 💪💪💪💪
කපු මහත්තය බොහොම දක්ෂ කපටි සාත්තරයට නම්😮 විචාරශීලීව අහන්න බලන්න යම් යම් ස්ථාවර ගන්නත් ඒවා වැරදුනා කියල ඇඟ බේරගන්නත් පුද්ගලිකව පහර ගහන්නත් ඒක වැරදියි කියලා සමාව ඉල්ලා වැඳ වැටෙන්නත්... රටේ අමාරු කාරයෙක් 😊 එහෙම තමයි කරන්ඩ ඕන වැරැද්දක් පිළිගන්නැතිව හඳහනටයි වෙලාවටයි වැරැද්ද දාන ගොබිලන්ටපොළොව යට තියෙන ඒවා බලන්න😊 පුළුවන්ලු ඇඟ ඇතුළෙ තියෙන ඒවත පෙනෙනවලු... ඒත් මුලා උනාලු... අනේ මේවා විශ්වාස කරන අනුවණ අවාසනාවන්ත රැලපහන රස්නෙන් බිත්තර පුපුරවල කරන්න ගිය කපටිකමත් අහුවුනාමේ ලෝකේ ආදිවාසීන් ගල් පිපිරෙව්වෙ එක් තැනක් රත් කරල එකපාරට සීතල කරනව වතුර දාලා...... 😊😊😊😅පාන පත්තු නොකර මල් උඩ තියලා වැඳලා බැරිද දන්නෑ බහිරවයට පුපුර වන්න , අහිංසකයේ සතෙක්ගේ පණ නසන්නෙ මුන්ට බිත්තරේ...මයි ඕන යකෝ ගලක් පුපුරවමුකො ඔච්චර වැඩකාරයක් ඉන්නවනම්... බිත්තර විතරයි ද නපුන්සක බහිරවයෙක් අල්ලන් පුපුරවන්න ඉන්නේපුළුවන් නම් මෙහෙම බැන්න අපහාස කල නිසා මගේ හිස පුපුරවන්න.🤣😊😊අපි ගස් ගල් අදහන වනචාරියො නෙමෙයි ලොව්තුරා බුදු කෙනකුගේ අනුගාමිකයෝ🤣🤣තෙරුවණ් පිහිටයි
1:23
ඇත්ත මෙන්න කියලා මේසේ උඩ තියලා පෙන්නුවත් අපේ කට්ටිය හෙට ඉදලත් ඔකම තමයි කරන්නේ..
මෙවැනි නූගත් කපටියන්ගේ හෙළුව සමාජයට එළි දක්වීම සම්බන්ධයෙන් වෛද්‍ය තුමනි ඔබට ආචාර කරමි❤.
මේ කියන්නේ ඇත්තක් මේ සාස්තර විනාශ කරන්න එපා, බොරුවට හැමදේම විද්‍යාත්මක ගන්න ගිහින්, මේ සාස්තර ඇත්ත.
වෙදාගේ හාමිනේද ඔයා... ඇත්ත ඇත්ත පෙණුනා ඇත්ත.. ඕගොල්ලෝ වගේ මිනිස්සු ඉන්නකන් ඔය ප්‍රෝඩාකාරී පීඩාකාරී අසහන කර්මාන්තය රැකෙයි එතනින් එහාට ඕක ඉවරයි වෙදාව ගිහින් නළවලා බුදි කරගන්න ඇන්ටි...
@@duaringstep6229😂😂😂
@@duaringstep6229😂😂😂
@@duaringstep6229ඇවිල්ලා ඔප්පු කරන්න..අපිත් ආසයි බලන්න.
ආන්දෝලනාත්මක වැඩසටහනකට එන්න මම කැමති
ඉතාමත් හොඳ ලංකාවේ මිනිස්සු න් මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා ගැනීමට හොඳ වැඩක් මොඩ සිංහල යන්නට ඉදිරියට යන්න බැරි ඒ නිසා මෙම වැඩසටහන දිනෙන් දින දියුණු වෙවා
me rate shanthi karma gam madu yakum tovil bahirawa puja sha bali tovil 18 sanni me dewal kawada wat boru keranna be edurek yanna ektara waidya tumek
ane ammo oba tuma me rate horuntada nidan aran denna yane gon wenna epa dana de tiyan paduwe inna
asthanga ayuruwedaye buta vidyawa kiyanne eka angayak aruda waran adun sastra newei ledek dekkama apita puluwan wela tiyenne mokakda kiyala kiyanna😊
tel wala tiyenne his mudune newei nila denan kata keranna
ei me metuma behet wala nam weradiyata kiyanne kum kulappu newei kum kumappu bete nam
අඳුන බලන නියම අය නැතිවුන බඩු ලගට ගිහින් පෙන්නනවා හරියටම සක්කුවේ තියන මුදල හරියටම කියනවා අපේගමේ හිටියා දැන්මැරිලා.
😢😢😢😢😢
Ane nikn palaya bn yanna
ඔව් ඔයා හරි මම යන්ත්‍ර මන්ත්‍ර දන්නෙ නෑ ඒත් අපේ පැත්තෙ කෙනෙක් හිටිය එයා අදුන ජීවම් කරල දවසක් අදුන බලන්න පේන කෙනෙක් හෙව්ව ගොඩක් කට්ටිය උත්සාහ කරා මමත් නිකං උත්සාහ කරා මට ඒකෙන් ඇත්තටම බලන්න පුළුවන් උනා මට හිතාගන්න බැරි උනා එතන හිටපු අයගෙ ගෙවල් වල විස්තර ලග තියෙන මුදල් ගනන් පවා කියන්න පුළුවන් උනා
සමහර අයට පේනව
@@janakamaduranga6794පාතාල අදුන පේනවද, ඔබ තුමාගෙ contact no එකක් දෙන්න
😊 සුද්දො කරල ගියපු හරියක් තමා මේ රටට එදා ඒ නැව් 3ක් පුරවගෙන අරන් ගියපු අපේ මහා දැනුම් සම්භාරය අදත් අපිට තිබ්බනම් අපේ ජාතිය මේ තැන නෙවෙයි ඉන්නෙ
අනේ මන්ද
හැබෑටම😂ගොබ්බයා
අරන් ගියා උබේ අම්මගේ හුත්ත
සුදු හුත්තෝ අරන් ගිහින් තියනවා එකතාව වේන 1 අක්
මෝඩ කතා කියන්නඑපා බන්😂
ජයවේවා ජයවේවා ලල්❤
සැමට බුදු සරණයි ..
මු කියන විකාර පුටුවලට වෙලා සද්ද නැතිව අහන් ඉන්නත් හොද ඉවසීමක් තියෙන්න ඔනේ😄😄.
මේ ආපු ඩයල් එක නම් ආවේ ප්‍රසිද්ධිය ලබා ගන්න කියන එක ඕන බූරුවෙක්ට තේරෙනවා.මැණික් පිස්සන්ට දෙවි පිහිටයි😂😂😂😂
nidhan pisso tika alluwa gaanata
සුවපත් වෙත්වා 🙏🙏🙏 මව්කුසක් හරහා මේ මිහිතලයට ආවෙ ඇයි යන කාරණාව සිතන්න.මේ බඹයක් තරම්ශරීර කූඩුවෙ රහස සොයා ගන්න. තමා තුළින් තමා කවුද යන්න සොයාගෙන නැවත උපදින්නට ම කළ යුත්ත කරන්නට යෙදෙන්න.එය තමාබුදුරජාණන් වහන්සේට කරන උත්තම පූජාව .ඊට එහා පූජාවක් තවත් නොමැත. ස්වාමීන් වහන්ස.වෛද්‍යතුමනි.වැඩසටහන කරන මහත්මිය.බොහොම අගෙයි🙏🙏🙏
ඔබතුමා නිවැරදියි. නමුත් මහත්මයා මේ හාමුදුරුවෝ සිදු කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට පටහැනිව දේවල් නොවේද? ධර්මය පැත්තක තබා කතා කරමු. හාමුදුරුවෝ මෙතැනට පැමිණි බොහෝ දෙනෙකුට ඔය චිකිත්සක සමග එක්වී අවමන් කරන්නේ" ඔහේ හොරෙක්, පිස්සෙක්" වැනි වදන් වලින්. ඔවුන් මෙතුමාට ගෞරවයෙන් ආමන්ත්‍රණය කලේ ගරු ස්වාමීන්වහන්සේ කියලයි. පරණ වැඩ සටහන් බොහොමයක් ඔවුන් රූපවාහිනී සයිට් එකෙන් ඉවත් කලේ ජනතාව කුපිත වී හාමුදුරුවන්ට බැන වැදුණු නිසාය. නමුත් ඒ වැඩ සටහන් වෙනත් සයිට් වල තවම තිබෙනවා. ඒවා බලා ඊට පසු ඔබතුමා තවමත් ඔය අදහසේ සිටිනවා ද කියා අවංකව සිතන්න.
ඔය බනින අයට මේ හාමුදුරුවෝ කියන්නේ ඔය බොරු ගිණුම් වලින් ආපු අය තමයි එතුමාට බනින්නේ කියලා. නමුත් ඇත්ත එය නෙමෙයි. මේ හාමුදුරුවෝ අගය කරන්නේ බොරු ගිණුම් කාරයෝය. එතුමාගේ අනුදැනුම ඇතිව ඒක කරන බව එතුමාට බොරු ගිණුම් ගැන තිබෙන විශ්ෂ්ඨ දැනුම නිසා අපට වැටහෙනවා.
තමන්ගේ පවුලේ පුශ්ණ වත් විසදා ගන්න බැරි ව අනුන්ගේ පවුල් වල හදහන් බලන අයවත් ගෙනවිත් සත්‍යය අසත්‍ය රටට පෙන්වා දුන්නොත් හොද නැද්ද ?
නියම බුද්ද දර්ශනය කියන කොට හොරුන්ට මෝඩයන්ට හොර කපුවන්ට රිදෙනවා
පිස්සුද යකො 😂😂
supiri kathawak.....aka thamai eththa kathawa
අනිවාර්යෙන්. ඩොක්ට. ඔබතුමා ට. පිං. අපි. දැක්ක. උනු. සිද්දිය. ඔය. බි ත් ත රය. රස්නෙට. අනිවාර්යෙන්. පුපුරනවා. බොරු. වැඩ. අපගේ. ස්වාමින්. වහන්සේ ට. දීර්ගායු. වේවා 🙏🙏🙏🙏
බුද්ධ දර්ශන හා විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉතාම වටිනවා අපේ රටේ වැඩි මිනිස්සු කොටසක් මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ වෙලා
අපේ doctor කියපු දේ සම්පූර්ණ ඇත්ත.ඔබ තුමාට ගොඩක් ස්තූතියි මේවා නොතේරෙන අයට මේවා තේරුම් කරලා දුන්නට..🙏
බුදුන් පමණක්ම විශ්වාස කරන්න.මොනම බලයකයකටවත් උන් වහන්සේගේ තේජස ඉක්මවා යා නොහැක.
බුදුන් නෙමෙයි science & maths විශ්වාස කරන්න
Atthatama hari❤️
@@surendradias9111🙏
🏳️මාත් ඒකට එකගයි යාලු
කවුරු මොනා කිවුවත් නොපෙනෙන අදුශ්ශමාන දෙවල් තියෙනව
මේ පේන බලනවා කියන එකා අමු පිස්සෙක් , මූ වගේ එවුන් පිස්සන් කොටු ගිහින් දාන්ඩ ඕනෙ .
Aththata
දැක්කද.. පච කෙලින්න එපා
එකගයි
පක තමයි 😂😂😂😂
ඉස්සර මට පේන්නබැරි වැඩසටහනක් මේ ඒත් සෙව්වන්දි ගේ වැඩසටහනෙන් පස්සේ මගේ අදහස් වෙනස් වෙලා මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන හෙව්වා ඇත්තටම එතන තියෙන්නේ මැජික් එකක් මිස නොපෙනෙන දේ නෙවෙයි මම දැන් ආසම වැඩසහනක් උනා මේ නොපෙනෙන මානය
මේක දෘෂ්ටිය සෘජු කරන්න මම මේ වැඩසටහන පාවිච්චි කරනවා ❤❤
කොරියානු කතා වලට පස්සේ ජාතික රූපවාහිනීයේ යන එකම හොදම වැඩසටහන මේක තමයි 😊😊
අනිවාර්යයෙන්
උත්තම පූජා එක
Paka
මෙවට පුලුන් මිනිස්සු ගෙන්නෙ නැ මෙයලගේ වෙස් මුනු ගැලැවෙන්න හින්ද
මේ වැඩසටහන ඉතා හොද වැඩ සටහනක් මිත්‍යාව තුලින් ආර්ථිකය ගොඩ නගාගත් අය ( මෙතුමා නෙවෙයි) වෙනුවෙන් කාලය වෙන් කිරීම අපිට කරන අසාධාරණයක් දැන් බලන්න දහ අට සන්නිය යක්ෂ බැල්මක් තියෙන රෝගියකු මෙය දැකීමෙන් හා අනෙකුන් බලා සිටින අය චිත්ත භය නැති කර ගන්න අරමුනු කරගෙන පවත්වනවා. විද්‍යානුකූලව නම් මානසික වයාදිය දුරු කර ගැනීම සිදුවෙන්න පුලුවන්...මේ වගේ අපේ සංස්කෘතික කාරනා එකවර බැහැර නොකර ඵහි විද්‍යානුකූල පදනම පැහැදිලි කලානම් වටිනවා.මොකද මේ වගේ දැවැන්ත සංස්කෘතියක් මිත්‍යා වෙන් ගොඩ නැගුන වෙන්න බැහැ.අපි අපේ සංස්කෘතිය රැකගෙන ආරක්ෂා කර ගන්න ඕනේ නේද ස්වාමින්වහන්සේ හා වෙයිදතුමාත් නිර්දය ලෙස කාරනා බැහැර නොකර විද්‍යානුකූලව අදාල කාරණා පැහැදිලි කර අපේ සංස්කෘතික සෙත් ශාන්ති අගය කරමින් විද්‍යාව නොදියුණු කල පිහිට ආරක්ෂාව ලැබූ බව පිලි ගත යුතුය
පාතේගම හාමුදුරුවනේ ඔබවහන්සේ අපේ රටේ වාසනාවකට තමයි මේ අදෘශ්‍යමානය කියන වැඩසටහනට කාලයකට උඩදි ඉඳලා සම්බන්ධ වෙලා තියෙන්නෙ.
ඔබ වහන්සේ මිත්‍යාවට එදිරිව කරන මේකටයුත්තට අපි බොහොම ගරුකරනවා.අපි ධර්මය ගැන සමාජය තුළ කතිකාවන් ගොඩනගන විට සමාජයේ බහුතරයක් ඉන්නේ බුද්ධාගම කියන රාමුව තුළ මිසක් බුදුන් වහන්සේගේ නිර්මල දහම(දර්ශණය)තුළ නොවන බවයි මගේ වැටහීම.අපේ රටේ මිනිස්සු කොතරම් දුරට දහමින් පිට නොමඟට ගොස් ඇතිද යත්,අද බුදුන්වහන්සේ ජීවමානව පැමිණ නිර්මල දහම දේශනා කලත් අන්ධ විශ්වාසයෙන් යුති මිනිසුන් සැබෑ දහම දෙසට නැඹුරු කරගත නොහැකි බවයි.
මට අහන්න තියෙන්නෙ අපේ හාමුදුරුවන් ගෙන් විශ්ව ශක්තිය කියන දේ නැත්තම් කොන්ඩදෙනියෙ හාමුදුරුවන් කොහොමද ඒ කරපු දේවල් කලේ..මේක මගේ නොදැනුවත් කම මිසක් ඔබ වහන්සේට අගෞරවයක් වෙන්න හිතන් නෙමෙයි❤
ඕකත් මනසින් හදාගත්තු දෙයක්, ජන කතාවක් කියල ජාමෙ බේරගනියි
ඒවත් ඉතිං මිනිස්සු කියපු දෙවල් නේ හරියටම විශ්වාස කරන්න බෑ..😒
oya dekkada gurukam karanawa @@sasheeperera5106
ඔයා දැක්කද ඒවා.උදෙ වෙන සිද්දිය එදාම හවස වෙද්දි වෙනස් කරන සමාජයක කොන්ඩදෙනියෙ හාමුදුරුවෝ කරා කියන ඒවා සුරංගනා කතා ටිකක් පමනයි.
කොන්ඩදෙනියේ හාමුදුරුවෝ බොරු කරලා තියේනේ කව්රු කරත් බොරුවනම් බොරුව 😂
ඇත්තටම මේ වැඩසටහන මිථ්‍යාවට රැවටෙන ජනතාවට දක්වන්න අත්වැසුමක්.
නිදන් තියෙනවා ලංකාවෙ මෙි මනුස්සයා කියන දේ ඇත්ත එයාගෙ අදුන ඇත්ත
අඳුන කියන දේ ඇත්ත කරන කෙනා අනුව තමයි සත්‍ය අසත්‍ය ඔය තැන ඔය දේවල් කරන්නෙ නැතිව තමන් කරන දේ කරන ස්ථානයකට ගොස් සත්‍යතාව පෙන්වන්න
බෙහෙත් ගනින් බං උබත්
ලසන්ත නැවත් එනවනම් ගොඩක් කැමති. අපහාසයක් නෙවෙයි. අද වැඩසටහන හරිම සන්සුන් බුද්ධිමත්ව මේවගෙ සත්‍ය හොයන්නනම් ලසන්තල වගේ නිහතමානී අය ඉන්න ඕනීමයි. වැඩසටහන දිගින් දිගටම කරන්න ලැබේවා. වැඩසටහන කරන ඔබ සියලු දෙනාටම ස්තූතියි 🙏
උබල වගේ හරක් ඉන්නකන් ලසන්තල ඉදී
@@Techsupersithi ඔයාගෙ බුද්ධිමත් භාවය රැකගෙන ඉන්න පාඩුවේ ඌරෙක් වගේ අනුන්ගෙ ගූ නොකා
පලයන් ගොනෝ ගිහින් ලසන්ත එක්ක ගූ කාපිය
වටින වැඩසටහනක්
බුදුරජාණන් වහන්සේට ඹෟෂධ පුජාවක් පුජා කරන්න අවස්ථාවක් ලැබෙනවා නමි,ඒක ඉමහත් භාග්‍යයක් .ඒත් ජිවමාන බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැති කොට එවැනි පුජාවක් කරන්නේ කොහොමද කියලා,ඒ ලසන්ත මහත්මයා කියලා දෙනවා නමි ගොඩක් වටිනවා.තෙරුවන් සරනයි .
ඇත්ත ඇති සැටියෙන් පිළිගත්ත හොද මහත්තයෙක් 👍
බුදු දහම හා විද්දියාව ගැන නොදන්නා බුරුවො දෙන්නෙක් රටෙ අපරාද ඔන තරම් උබල ඒවට කතා කෝ පල පකයල
මා මේ සාකච්ඡාව අවසන් වනතුරුම සවන් දුන්නා .අඳුන් බැලීම ගැන විශ්වාස කළ හැකි සිද්ධියක් සත්‍යය බව දැනුනා .ගෙදර වූ හොරකමක් සම්බන්ධයෙන් අදුන් බැලීමක් අප නිවසේ කලා.සොරකමට මුල් වූ කිහිප දෙනෙකුගෙ විස්තර හැඩරුව අදුන බැලූ වයස අවුරුදු 10 ක් පමණ වූ ඒ ගැහැණු ළමයා කීවා. ඒ අනුව සැක සහිත කෙනෙකුගේ නමක් ඒ දිනවල පොලීසියට දුන්නා. ඒ ඔස්සේ පොලීසිය ක්‍රියාත්මක වී බලන විට නැති වු භාණ්ඩය විකුණා මුදල් ගත් රිසිට් පතකින් ඔප්පු වුනා. මේ සාකච්ඡාව ට සවන් දුන් මා තේරුම් ගත්තේ අඳුන් බැලීමේ සත්‍යතාවයක් ඇති බවයි . මේ සිදුවීම වසර හතළිහකට පමණ පෙර සිදු වූවක්. මේ අඳුන බැලීම ට කීපදෙනෙකුටම කීවත් අප කිසිවෙකුටත් එය පෙනුනේ නැත .ඒ වෙනුවෙන් පැමිණි ඒ පොඩි ළමයාට පමණි ඒ අඳුන පෙනුනේ. බිත්තර පාවිච්චි නොකළ බව හොඳටම මතකයි .වැඩ කටයුතු මෙහෙයවීමට වෙනත් අයකු මුල් වී සිටියා . මා රජයේ විශ්‍රාමිකයෙක්.මා අත්දුටු සිදුවීමක් පමණි .(කිසිදු පක්ෂ ග්‍රහවීමක් මා තුල නැත .)
ඒ කතාව හරි මල්වර නොවු ගැහැනු ලමයි යොදවා බලන අදුන් තිබෙනවා පෙනෙන අය දුර්ලබයි
බිත්තර පාවිචිචි කරන්නෙ නැ
ඒබ්‍රහම් ටී කෝවර් ගේ දෙවියෝ සහ භූතයෝ පොත කියවන්ඩ
😂 ඔගොල්ලො.. ව්ගෙ වැඩිහිටි නූගත් මොංගලයන් වහන්සේලා මෙ පිං බිමෙ ඉන්න තාක් කල් .අපෙ අනාගතයත් ..අදුරු අදුනක්ම තමා
Obama hari
මේ කපු මහතා, සාමන්‍ය ජනතාව කොතරම් මුලා කරනවද කියලා හිතෙනවා. ටොක්ටර් ඔබගේ කරුනු දැක්ව්ම සතුටුයි.
Doctor ජය වේවා බොරු බ්ත්තර කාරයෙක් කයිවාරැ ...
කියන්නේනම් වැඩ්ඩෙක් කියලා🤣
පව් අහිංසකය මී හරක් ඉන්නවනම් මේ දේවාලෙට ගිහිල්ලා එතුමට ජීවත් වෙන්න උදව් කරන්න..
Ogollo dewal Dekala ne api Danna than thinawa raganne ne oya vitharak awatg athi ge thina thenai kapu ewai okkoma hagathaheki
@@sam-l2f8yකොහෙද තැන 🤔
@@sam-l2f8y Ithin echcharatama uuu porak nam programme ekata Enna kiyapan. Hora bayagullo wage minissunwa rawatanne nathuwa
Ow ent kiypn Ethkot attad kiynne kiyl hoygnt Puluwn 😂
@@akilamadhushanka6700 මොකටද ඒ මිනිස්සු ඒවා කරන්නේ සල්ලි වලටත් නෙමේ 😅
සහතික ඇත්ත doctor අපේ මිනිස්සු හරි මෝඩයි...
අද්‍යශ්‍යමාන වැඩසටහනින් මෙවැනි
පිස්සන් තවතවත් හමුවේවා.
අම්මෝ අම්මෝ..😂😂
මේ කපුවා මොරටුව හොරෙයිතුඩුවෙ
යකෝ ඕක අපේ ගෙදර අපේ අම්මා බිත්තර වතුරේ දාල රත් කරලා පුපුරන්න නැතුව සුදු කරලා කණ්ඩ දෙනවා එක අපිට වෙඩ සටහනකට එවිල්ලා එක කරන්ඩ අවස්ථාවක් දෙන්ඩ මට මම පෙන්නනවා
@@nifamramees 🇮🇱🤗
Respect Doctor 👍
හාමුදුරුවෝ ධර්මය හරියටම දේශනා කරා.. පාලි භාශාවේ බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් වල හරියටම තේරුමත් එකම ස්වාමීන්වහන්සේ දේශනා කරා. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා ස්වාමීන් වහන්ස. 🙏
Thank you very Sayuri, Dr vidyakulapathi and ven pathegama thero for revealing the truth ❤❤❤❤❤❤❤
මන්නම් කියන්නෙ බුදු පහන ඕනවෙලාවක සුදුසුයි❤
කොන්ඩ දෙනියෙ හාමුදුරුවෝ ගැන වැඩසටහනක් කරන්න
කරුණාකර ඔහුට නැවත ආරාධනා නොකරන්න!, නිෂ්ඵලයි. අපේ වටිනා කාලයත් නාස්ති කරනවා.....🥲
Mama balana ekama rupavahini program eka......❤❤❤
මේක ගොඩක් හොද වැඩසටහනක් මිත්‍යාව ගැන තියෙන අසත්‍ය විශ්වාසයන් ජනයාට හරි හැටි පැහැදිලි වෙනවා මේ වැඩසටහනේ තියෙන ක්‍රියා පිලිවෙල නිසා වැඩසටහනට ගෙන්වන මිත්‍යාව විශ්වාස කරමින් වැඩ කරන පුද්ගලයා ඉදිරිපත් කරන තර්කය, ස්වාමීන් වහන්සේ විසින් බුද්ධ භගමේ ඇති නිවැරදි කරුනු මගින් ද, වෛද්‍යවරයා විසින් විද්‍යානුකූලව ද මෙම තර්ක බිද දමනවා. මෙමගින් අන්ද විශ්වාසයන් දරන මිනිසුන්ට සත්‍ය පැහැදිලි වන නමුත් අන්ද විශ්වාසයන් ගැඹුරින්ම විශ්වාස කරන මිනිසුන්ට මෙම වැඩසටහන මගින් සිදු කරන පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවේ. ඒ අය වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම සුදුසු වේ.
හැමෝටම තියන ප්‍රශ්නෙ නිදානෙ කොහෙද තියෙන්නෙ කියන එක. වැඩසටහන ඉවරවෙලා මේ මනුස්සය පරිස්සමින් ගෙදර ගියාද කියල අහන්න කවුරුත් නෑ.😢
පුලුවන්නම් අල්ගමවත්තේ සුමනවංශ හිමි ගෙන්වන්න .එතකොට අපිට හරියටම දෙයක් දැනගන්නට පුලුවන් .තරකයක් දෙන්න පුලුවන් කෙනෙක් ගේන්වන්න
අනිවාර්යෙන්.....
මේදේට මාත් එකගයි උන්වහන්සේ වඩම්වන්න
ඒ අදහස හොදයි
අපිට මේ හාමුදුරුවෝ හාමුදුරුවන් වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් වෙයිද පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්නකෝ
Aththatama.unwahansewa wadammanna
ඉතා වටිනා පැහැදිලි කිරීමක්☸️🙏☸️🙏☸️
Budusaranai !!!
සෙව්වන්දි 2...😂😂😂........කෝ ඔය ලන්කාවෙ ඉන්න සුපිරි වැඩ්ඩෝ උන් දන්නව ආවොත් නාන්න වෙනවයි කියල...හාමුදුරුවන්ටයි ඩොක්ටර්ටයි ගොඩක් පින්....🙏🙏
😂😂 වැඩ්ඩෝ එන්නෙ නැ මොකද මේ රටේ නිදන් ගොඩ ගන්න එක නීතියේන් වරදක් ඉල්ලන් කන්න බැ දන්න අය දන්නවා භූමිය ගැන නොදන්න වෙදමහත්තයේක් භුමිය ගැන කියනවා අකුරටම නිදන් නොගනිපු මිනිස්සු ඉන්නවද මේ රටේ
Yes
😊😊😅😮😢😂
ඊලග වැඩසටහනට මම යනවා.ඔින් බලන්නකො කෝමද කියලා ..රක්කවන්නෙ නැතිව බිත්තරෙන් පැටව් ගන්නවා.පොල් ගෙඩියෙන් තෙල් ගන්නවා.බුලත්කොලෙ ගම්මිරිස් කොළයක් කරනවා
@@කවීෂ අම්මෝ ඕයි...😂😂
නිදාන තියනවා 😊😊😅😂😂 ඒත් .මුන්ද පිස්සු කෙලෙන්නෙ😊😊😅😅😮😢😢😂 කොහොමද වීඩියෝ එකෙන් දුන්නු පොර ටෝක් එක 😊😊😅😅😮😢😢😂😂😂
ඩොක්ටර් ඔබ තුමා 100% හරි
එක දෙයක් ඇත්ත කීවා,පුරාවිද්‍යා උන් නම් නිදන් ගන්නවා කියපු එක,අනික නොපෙනන ජීවීන් ඉන්නවා ,ඒ ජීවීන් දකින්ට තරම් කවුරුත් මනස දියුණු කරලා නෑ,බුදුදහමේ ඒ දේ දේශනා කරලා තියෙනවා
නියමයි👍👍👍👍👍👍
ඇත්ත පිලිගත්ත එක ලොකු දෙයක් අනිත් උන්වගේ බැන බැන යන්නෙ නැතුව 😄 👍❤️
th-cam.com/video/WDnzPM70nuE/w-d-xo.html
Ithin maya hoda molakarayak thanata awasi nuwana panwana akai karanna
මාත් ඔබ සමගම අදුන බලන්න ගත්ත මන් හිතන්නෙ ඔබ කලබල උනා කියලා මට හැම දෙයක්ම පේන්න ගත්ත ඔබට ජය❤️
😆😁🤣
ගොං හු&&& උබනම් 😂😂😂 මුතු 😂😂😂
සරම උස්සලාද බැලුවේ ..😂😂
@@slwadi765 🤣 අඩො හොද වැඩෙ බන් පිස්සු යක්කු ඉන්න්‍ර් මෙ රටෙ
😂😂😂😂😂 ආ ආ ඇත්ත ද
දැන් තියෙන ඔක්කොම කමෙන්ට් ආවඩන ඒවා වගෙයි. බැනපු ඒවා පේන්න නැහැ. ඒවා අයින් කරල වගේ.
අපූරුයි ඒ වැඩේ
All the very best Doctor and thero❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන වැඩසටහනක් .
කතාවෙන් අල්ලන්න හදනවා ලස්සනට , ලස්සනට බැලන්ස් කරනවා.. 😅 මුලින්ම ඉන්න දෙන්නාගේ ඔලුව හොදනවා මූව නොන්ඩි කරන්න හිත නොදෙන විදිහට 😂 . කතාවෙන් කරන්නේ වැඩේ
Exactly!!!!
ඔව් බං මම මේ 10 වෙනි පාර බලන
Widya kulapathi kiyana eka mano waidya kiuwata athi upadiyak nathi hora dostharayek kiyala thamai mama ahala thiyenne
නිදන් කියන දේවල් නම් ඇත්ත . මොකද අපේ පැත්තෙත් නිදන් ගත්ත අය ඉන්නවා එකයි...
හ්ම්ම්ම්ම්ම්
කවුද
Weradi wedak karala thiyenne ewa gaththa aya innawanam dannawa nam nitiyata kiyanna
Doctor, ඔබතුමාගේ අභියෝගය අපි පිලිගන්නවා, අදුන සත්‍ය බව අපි ඔප්පු කරනවා,අපිට ඔබ තුමාලා සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න.
මේ වැඩසටහනට එන්න අපිත් ආසයි ඇත්ත නැත්ත දැනගන්න
😂😂😂
තවත් හොර කපුවෙක් 💪💪
වැඩ දන්න අයට ඕකට යන්න බැ. පිස්සෝ විතරයි සල්ලි දීලා ගෙන්නන්නේ
Bambuwa tama
good
සයුරි අක්කනම් හරී හොදයී අනේ.... ❤❤❤
ලංකාවේ මිනිසුන්ගේ මිත්‍යා මත නිසා සමාජයක් හැටියට ඉදිරියට යාමට බොහෝ අමාරුයි
වෛද්‍යය තුමා හරියටම පැහැදිලි කරා ඇත්ත තත්වය
The best programme keep doing team ❤❤❤❤❤❤
බුදු දහම තුලත් බුදුරජාණන් වහන්සේගේ දේශනා හා ධර්මය නූගතුන්ට නොව අවබෝධය තුල ඉන්න අපේම මිනිසුන්ට පමණි
සතුටුයි
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.හැම කෙනාම එක එක විජ්ජා කර කර අපිව රවටනවා.කවුද හරි කවුද වැරදි කියලා හිතාගන්න අමාරුයි.මේක මහ පුදුම රටක් මිනිහෝ.
me rawattanawa neme.😂😂paw appa mona unath. mitawada hoda nedda eththatama horu gennuwann. manasika leddu chora krl wedk nane.
😂😂😂😂😂
මම මෙ වැඩ සටහන නලනවා...ලසන්ත මහතා ගැන අහලා තියනවා හොමගම . එතුමා. බොරුම කරෙ නැ කරලා පෙන්නුවා... නමුත් අර දොස්තර මහතා කිව්වා පානක් ඉදිරියේ තියන් ඔනැම බිත්තර යක් පුපුරනව්වා කියලා එසෙනම් එතුමාට එක කරලා පෙන්නන්න කියන්න..
තව ලසන්ත මහතා කිව්වෙ රොගි මිනිසෙක්ගෙ ලෙ කැට් යක් තියනවා නම් එක පෙන්නුම් කරන්න පුළුවන් කියලා ... මෙයා එකට.. සත්තු ගෙනත් බෙහෙත් ව්දලා ව්ජ්ජාවක් කරන්න හැදුවා එයත් බොරු වට රගපාන කෙනෙක් වගෙ හාමුදුරුවන් නම් හරි දෙ කිව්වා පාන තියන වෙලාව ගැන ව්ස්තර ය එක වට්‍නවා..
@@samanthaperera6826 hamuduruwo kiwa waradi..😂 bramma murthiya thiyenne 4.45 Idan 6.00 wenakan..ee welawata pahana thiyana eka godak hodai kiyala ahala thiyanawa
යකො රත් උනාම කොහමත් පුපුරන වා නේ 😂😂😂😂😂 කොහෙද මේ තරම් ගොන් ඉන්නේ 😂😂😂
කපු වැඩසටහනට ඇවිත් තියෙන්නේ බිස්නස් එක ප්‍රමෝට් කරගන්න වෙන්නත් පුලුවන් 😅
Nidan ganna wedek ona wenne wadakda kiyala dana ganna oka gahana gemak ita ps nidan wada uta enawa wadak gahan ain wenawa ona wadak gahala dennam hari lakunak ona mona aduna thibbath wadak na wada sasthare ona was arinna ❤❤❤
බුදු සරණයි දෙවි පිහිටයි හාමුදුරුවන්ට සයුරී මිස් ඩොක්ටර් අද්‍යක්ශතුමා අදුන බලන මහතා
මෙතුමාගේ නීර්භීතව පැමිනීම අගය කරනවා... මිනිස්සුන්ට වරදින්න පුලුවන්.. නැතුව ලෝකයක් ඉදිරියේ චාටර් වෙන්න එන්නේ නෑනේ.. තව අවස්තාවක් දුන්නොත් වටිනවා...
කොහොමද බන් උබලා එක්ක රටක් දියුනු කරන්නෙ 😂😂😂😂😂
Mekt en hmotma wrdinw ne whotto 😹twa chnce dunnth occra tmyi
Gonwassak😂🦬🦬🦬
😊
😁😁😁😁
මේ වගේ මානසික තත්ත්වයන් තියන අය ගෙන්වීම කාලය නාස්ති කිරීමක්..
කාලය නාස්ති කිරිමක් නම් නෙමෙයි...කොච්චර මිනිස්සු රැවටිලා විනාස වෙනවද ඕවට ..මිනිස්සුන්ගේ ඔලු පාදන්න තමයි ඔහොම කරන්නේ..
ඇත්කදුරේ හාමුදුරුන්ට ආරාධනා කරමු. හැමෝටම තෙරුවන් සරණයි
ඇත්කඳුරේ හාමුදුරුවො ගොං වහන්සේ කෙනෙක්. ඌ දන්න මගුලක් නැහැ....
එයත් හොර ගුරෙක් තමා බං
@@STAR_SL_RADIOme kaha kadeyath ken dera, naketh balena pis sek thamai ?
නම්බර් එකක් තියේද
වැඩ්ඩො ඕවට එන්නෑ අපේ හාමුදුරුවනේ
Mudallila okata enne
එකයි ඇත්ත ඕක තමයි මටත් කියාගන්න ඕනි උනේ වැඩ්ඩෝ එන්නේ නැ රොඩ්ඩෝ එන්නේ
අපේ සිත කියන්නෙ තරංගයක්. සිත මගින් එක දිගට වෙනස් නොවී බිත්තරය පැලෙනව දකින්න පුලුවන් නම් බිත්තරය පැලෙනව පත්තු කරපු පහන් උඩ තියන්න ඔන නෑ. හිත දියුනු කරපු අයට පුලුවන්. එහෙම නැතුව බෑ. හිත එක සිතුවිල්ලක තියාගන්න පුලුවන්ද බෑ අපේ සිත එක සිතුවිල්ලක තියා ගන්න බෑ. වෙනස් වෙනව. අපේ සිතට එන සිතුවිලි අඩු වැඩි කරන්න පුලුවන්ද බෑ. ඔව ඔක්කොම බුදු හාමුදුරුවො ටෙස්ට් කරල බලලා තියෙන්නෙ. බුදු වෙන්න කලින් ඉන්දියාවෙ ඔව තිබුනා. මානසික රෝගයක් තියෙනවනම් බුදුන්ටත් මානසික රොගයක් තිබිල තියෙනව. විද්‍යාවට ඕව පේන් නෑ. අපිට පෝන් එකකින් පෝන් එකට යන සිග්නල් එක ඇහැට පේනවද . නැනේ පොන් එකේ සිග්නල් කනු පෙන්නන දේනෙමෙයි මම කියන්නෙ.
සිතන්නට යමක්
මෙතුමාගෙ පැමිනිම අගෙ කරමු වැරදෙනෙ මිනිස්සටම තයි සැමටම තෙරැවන් සරනයි
බිත්තර දෙකක් ගත්තා..
ඔබතුමාගෙ බිත්තරේ ගන්නේ නෑ.
ආ අන්තිම බිත්තරේත් ගත්තා...
පිපිරිලා නෑ
පිපිරිලා නෑ 😂😂😂😂
LOL 🤣
අපේ හාමුදුරුවෝ ❤
මේ මනුස්සය අහුවෙලා ඉන්නේ මේ මනුස්සයව බේරගන්න ඔන මට කරුණාකර මෙතුමාගේ දුරකථනය අංකය ලබාදෙන්න !
නිකන් කාලේ විනාස උනා විතරයි .. පුළුවන් කියන එකක් මෙතන ඔප්පු කරන්න ඔිනි.. එතකොට තමයි පිලිගන්න පුළුවන් .. 🔥🔥🔥🔥🔥
එහෙම දෙයක් නැති එකයි ඇත්ත .සමාජය මිත්‍යාවෙන් වෙලිලා.හැමදාම මෝඩ මිනිසුන් රැවටුනා .😂
මේවා බලලා කාලෙ විනාස වෙනව නම් ඔය වැලක් වගේ ප්‍රයෝජනවත් දෙයක් බලන්න තිබුණනේ
@@LeviAthan107 😂😂
මිත්‍යාව ඇත්ත වනතුරු කොතෙක් බලන් හිටියත් ඒ කාලය අපරාදෙ තමයි. මේ වැඩසටහනේ හරය තේරුම් ගන්න. ප්‍රඥාවෙන් දකින්න. බුද්ධ දර්ශනය මිත්‍යාවක් නොවෙයි.
@@LeviAthan107 උඹට වැලක් කියන එක ප්‍රයොජනයක් දෙයක්ද.. 😂😂 ඒවද දෙමවිපියෝ පෙන්නුවෙි.. 🤣🤣🤣
අයියෝ සාමීනි අපරාදේ වටිනා ගුවන් කාලය
අපරාදේ කිය කිය තෝ මොකද යකෝ ඕවා බලන්නේ? ඕන නැත්තං නොබලා හිටපිය. ඕක බලන්න කැමති උනුත් ඉන්නව
@@LeviAthan107 ow ow
උඹලාට ගුවන් කාලෙ අපරාදෙ..කොහෙ හරි බඩක් උඩ නගින එකක් බලන්න තිබුනනම් අපරාදෙ නෑ....
පතාක මෝඩයන්ගේ ප්‍රඥාව පාදන්න කාලය වෙන්කිරීම අපරාදයක් නොවෙයි. මේ කරනු මේ ආකාරයට හෝ පහදා දීමෙන් අපරාධ ටිකක් හෝ නවත්ත ගන්න පුළුවන් වෙයි. එහෙම නොවුනොත් හැමදාම තැන තැන දේවාලයි, කපුවොයි, තක්කඩියි, කට්ටඩියි, මෝඩ ගැහැණුන් දූෂණය කිරීම සිදු කරයි. පිරිමින් උඩ බලන් ඉඳීති. සමහර අම්මල තමංගෙ දුවව කපුවාට පුදන්න තරං දෙයියන්ට භක්තිමත්ය. භක්තිය කියන්නෙම බිය බව ඔවුන් නොදනී. එවැනි මිත්‍යා දෘෂ්ටික මිනිස්සුන්ගේ නුවනැස පෑදිම මාධ්‍ය වගකීමක් මිස කාලය නාස්ති කිරීමක් නොවේ. කාට හෝ එසේ සිතෙන්නේද ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයන් වන බැවිනි.
මන් නන් පට්ට ආසාවෙන් හිනාවෙව් බලන්නෙ මේක.
වෙදදුරු තුමාගෙ උත්සහය හොදයි. හැබැයි කවදාවත් මේ වගේ මැදිරියකදි මනෝ වෛද්‍යවරුන් ඉස්සරදි ඔය බලවේග වැඩ කරන්නෙම නෑ. අඩු තරමෙ මහ දේවල් නෙමෙයි මැදිරියෙ ලයිට් එකක් ඔයවගේ වෙලාවක පුච්චල දාන්ඩ වත් ඔය බලවේග එන්නෙ නෑ. ඒකට හේතුව නං දන්නෙ නෑ මං. හැබැයි ගස්වල අතු කඩන්ඩ පුළුවන් හුලග වේගෙන් හමන්ව පුළුවන්. නිශ්චිතව ඇසට නොපෙනි හඩ නගන්ඩ පුළුවන්. යක්ෂ බලවේග තියනව. එහෙම කෙනෙක් ඉන්නව මම දන්න පූජාබූමියක් බාරව ඒ සීමාවෙදි එයාට පුළුවන් ඕනිම වෙලාවක වස්සන්න, අකුණු ගහන්න වගේම තව ගොඩක් වැඩකෑලි හැබැයි ඒ සීමාවෙ විතරක් ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 5ක වගේ වපසරියක්
තැන කියන්න පුලුවන්ද
පල ගොබ්බයා 😂
සුපිරියක්
buduhamuduruwoth yakkula
සෙවූවන්දි තරම් අතල් ධූන්නෑ කවූරුත්😂😂😂😂😂😂😂
පොල් ගෙඩ්ය මරු
සිරාවටම 😂
Pol karu 😊
ඇයි මාතර ගුරුන්නාන්සේගෙ කෝල් එක.
අඳුනෙන් බරිද මේ නිවේදිකාව නිර්වතින් ඉන්නවා බලන්න 😊
Ekkanam ballanna be habai umbe jathake andunenen penawa.
වටිනා ශාත්‍රයක් නෝන්ජල් කරනවා
Ubala wage gon kabbo Gana thamai Meke katha karanne. Beheth ganin
Mekata waddo genalla hamuduruwoi dostharayai anagatta ewa meka danne na. Me gurukam boru kiyanawanam pisso.
ඔබ තුමා ගුරුකම් සාස්ත්‍රය කරන කෙනෙක්ද
වැඩ්ඩොනම් ඇවිල්ල කරල පෙන්නපල්ලා මිත්‍යාදුෂ්ටිකයෝ මේකේ වැලලෙන්නෙපා වටිනා සාස්ත්‍ර කනව ගගා
@@Sassam7සිරා යකොව්ව් 😂
බුදු සරණයි ..
බිත්තර තම්බල ගන්න නියම ක්‍රමයක් කියලා දුන්නට වෙදදුරැ ඔබට තැන්කියූ. මොකද ගෑස් ටික ඉතුරු වෙනවා. මේ ආර්ථික තත්ත්වය යටතේ ටොප් සිස්ටම් එක
මෙම වැඩසටහන ඇමරිකානුවන් විසින් ගුප්ත විද්‍යාව අපකීර්තියට පත් කිරීමට පෙන්වන්නා ලද්දක්
😂
මෙවැනි වැඩසටහන් නැවත නැවතත් පවත්වන්න මිත්‍යාවෙන් පිරුනු මේ සමාජයට එයින් මුදවගන්න ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා .. තෙරුවන් සරනයි..❤
අපි දියුණු ජාතියක් නොවෙන්න ලොකුම හේතුව ක් මේ විකාර , . අපි තවම 16 සියවසේ
සහතික ඇත්ත .
aththa
ඇත්තටම
නිධාන නැත්තම් ඇයි හාරද්දි පොලිසියෙන් අල්ලන්නෙ
E Mokada ewa haraddi Pura wasthu kedena nisa
Sumanawansha hamuduruwanwa gennannako❤
mata thiyena prashane thamai dark energy gena doctor kenek kohoma pehedili krai da kiyala. i have experience about dark energy ..
මෙකේ කියනවා පුරාවිද්‍යා එකේ ලොක්කා කියනවලු නිදන් කියලා දෙයක් නෑ කියලා😅 එහෙනන් මොකටද අපේ හමුදුරුවනේ පුද්ගලික ඉඩම්වල නිදන් හාරද්දි පොලෝසියෙන් අල්ලගෙන යන්නේ...😂😂
😀
පහත් තැනින් ගලා යයි ජලේ
ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා කරනු ලැබේ
විද්‍යාකුලපති මහත්තයා කියනවද බලන්න කුරුණෑගල සායනයට එක්කෙනෙක්ගෙන් කොච්චර මුදලක් අය කරනවද? ඇත්තටම සනීප කල අය ඉන්නවද කියලා 😊 මම පාසලක ගුරුවරයෙක් . මගේ පාසලේ දරුවෙක්ට ඔබ ප්‍රතිකාර කලා. තොරතුරු දන්න නිසා බය නැතිව කතා කරන්නේ ..🤔
😂
@@savinduekanayala ඇයි බොසා.🤔😎
මට තේරුනේ මෙචිචරයි...අදුන බලපු ඩයල් එක නමි තනි රගපෑමක් කරන්නේ.. මිනිස්සු මුලා කරලා සල්ලි ගසාකන බහිරව වහන්සේ කෙනෙක් එයා....මට කියන්න තියෙන්නේ කට කෑවත් ඓ්ක තමයි ඇත්ත අපේ හාමුදුරුවනේ..🙏
බිස්නස් බ්‍රෝ 💪💪💪💪
කපු මහත්තය බොහොම දක්ෂ කපටි සාත්තරයට නම්😮 විචාරශීලීව අහන්න බලන්න
යම් යම් ස්ථාවර ගන්නත් ඒවා වැරදුනා කියල ඇඟ බේරගන්නත්
පුද්ගලිකව පහර ගහන්නත් ඒක වැරදියි කියලා සමාව ඉල්ලා වැඳ වැටෙන්නත්...
රටේ අමාරු කාරයෙක් 😊 එහෙම තමයි කරන්ඩ ඕන වැරැද්දක් පිළිගන්නැතිව හඳහනටයි වෙලාවටයි වැරැද්ද දාන ගොබිලන්ට
පොළොව යට තියෙන ඒවා බලන්න😊 පුළුවන්ලු ඇඟ ඇතුළෙ තියෙන ඒවත පෙනෙනවලු... ඒත් මුලා උනාලු... අනේ මේවා විශ්වාස කරන අනුවණ අවාසනාවන්ත රැල
පහන රස්නෙන් බිත්තර පුපුරවල කරන්න ගිය කපටිකමත් අහුවුනා
මේ ලෝකේ ආදිවාසීන් ගල් පිපිරෙව්වෙ එක් තැනක් රත් කරල එකපාරට සීතල කරනව වතුර දාලා...... 😊😊😊😅
පාන පත්තු නොකර මල් උඩ තියලා වැඳලා බැරිද දන්නෑ බහිරවයට පුපුර වන්න , අහිංසකයේ සතෙක්ගේ පණ නසන්නෙ මුන්ට බිත්තරේ...මයි ඕන
යකෝ ගලක් පුපුරවමුකො ඔච්චර වැඩකාරයක් ඉන්නවනම්... බිත්තර විතරයි ද නපුන්සක බහිරවයෙක් අල්ලන් පුපුරවන්න ඉන්නේ
පුළුවන් නම් මෙහෙම බැන්න අපහාස කල නිසා මගේ හිස පුපුරවන්න.🤣😊😊
අපි ගස් ගල් අදහන වනචාරියො නෙමෙයි ලොව්තුරා බුදු කෙනකුගේ අනුගාමිකයෝ🤣🤣
තෙරුවණ් පිහිටයි
1:23
ඇත්ත මෙන්න කියලා මේසේ උඩ තියලා පෙන්නුවත් අපේ කට්ටිය හෙට ඉදලත් ඔකම තමයි කරන්නේ..
මෙවැනි නූගත් කපටියන්ගේ හෙළුව සමාජයට එළි දක්වීම සම්බන්ධයෙන් වෛද්‍ය තුමනි ඔබට ආචාර කරමි❤.
මේ කියන්නේ ඇත්තක් මේ සාස්තර විනාශ කරන්න එපා, බොරුවට හැමදේම විද්‍යාත්මක ගන්න ගිහින්, මේ සාස්තර ඇත්ත.
වෙදාගේ හාමිනේද ඔයා... ඇත්ත ඇත්ත පෙණුනා ඇත්ත.. ඕගොල්ලෝ වගේ මිනිස්සු ඉන්නකන් ඔය ප්‍රෝඩාකාරී පීඩාකාරී අසහන කර්මාන්තය රැකෙයි එතනින් එහාට ඕක ඉවරයි වෙදාව ගිහින් නළවලා බුදි කරගන්න ඇන්ටි...
@@duaringstep6229😂😂😂
@@duaringstep6229😂😂😂
@@duaringstep6229ඇවිල්ලා ඔප්පු කරන්න..අපිත් ආසයි බලන්න.
ආන්දෝලනාත්මක වැඩසටහනකට එන්න මම කැමති
ඉතාමත් හොඳ ලංකාවේ මිනිස්සු න් මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා ගැනීමට හොඳ වැඩක් මොඩ සිංහල යන්නට ඉදිරියට යන්න බැරි ඒ නිසා මෙම වැඩසටහන දිනෙන් දින දියුණු වෙවා
me rate shanthi karma gam madu yakum tovil bahirawa puja sha bali tovil 18 sanni me dewal kawada wat boru keranna be edurek yanna ektara waidya tumek
ane ammo oba tuma me rate horuntada nidan aran denna yane gon wenna epa dana de tiyan paduwe inna
asthanga ayuruwedaye buta vidyawa kiyanne eka angayak aruda waran adun sastra newei ledek dekkama apita puluwan wela tiyenne mokakda kiyala kiyanna😊
tel wala tiyenne his mudune newei nila denan kata keranna
ei me metuma behet wala nam weradiyata kiyanne kum kulappu newei kum kumappu bete nam
අඳුන බලන නියම අය නැතිවුන බඩු ලගට ගිහින් පෙන්නනවා හරියටම සක්කුවේ තියන මුදල හරියටම කියනවා අපේගමේ හිටියා දැන්මැරිලා.
😢😢😢😢😢
Ane nikn palaya bn yanna
ඔව් ඔයා හරි මම යන්ත්‍ර මන්ත්‍ර දන්නෙ නෑ ඒත් අපේ පැත්තෙ කෙනෙක් හිටිය එයා අදුන ජීවම් කරල දවසක් අදුන බලන්න පේන කෙනෙක් හෙව්ව ගොඩක් කට්ටිය උත්සාහ කරා මමත් නිකං උත්සාහ කරා මට ඒකෙන් ඇත්තටම බලන්න පුළුවන් උනා මට හිතාගන්න බැරි උනා එතන හිටපු අයගෙ ගෙවල් වල විස්තර ලග තියෙන මුදල් ගනන් පවා කියන්න පුළුවන් උනා
සමහර අයට පේනව
@@janakamaduranga6794පාතාල අදුන පේනවද, ඔබ තුමාගෙ contact no එකක් දෙන්න
😊 සුද්දො කරල ගියපු හරියක් තමා මේ රටට එදා ඒ නැව් 3ක් පුරවගෙන අරන් ගියපු අපේ මහා දැනුම් සම්භාරය අදත් අපිට තිබ්බනම් අපේ ජාතිය මේ තැන නෙවෙයි ඉන්නෙ
අනේ මන්ද
හැබෑටම😂
ගොබ්බයා