පෝලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 112

  • @slvlogpodtalks
    @slvlogpodtalks  10 หลายเดือนก่อน +5

    LA MAKOLO KAY 3.0:
    Buy Tickets from SL VLOG: slvlog.lk/product/la-makolo-kay/
    Grab Your Tickets: LA MAKOLO KAY 3.0 bit.ly/3TJ6J3M

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 10 หลายเดือนก่อน +9

    ඇත්තට අපේ රටේ TV චැනල් මොනාද කරන්නෙ කියල හිතෙනව. මේ ප්‍රෝගැරෑම් බැලුවම... රටක් ගොඩ එන්න මිනිස්සුන්ට දේශපාන දැනුම අවශ්‍යයි..ඉතින් ඔයාට thanks මේ සමාජ මෙහෙමවරට.

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 10 หลายเดือนก่อน +10

    දවස් කීයක් කිවුවද මෙක එනවා මේක එනවා කියලා... ඇති යන්තම් ආවා...සතියට සැරයක්වත් ඕනේ මේ podcast එක... ජය.. ❤❤😀😀

  • @navaratne
    @navaratne 10 หลายเดือนก่อน +6

    හොඳ discussion (intellectual stimulation) එකක්. බෘනො හසා දෙන්නම complex topics (Geopolitics. Geoeconomics, dollarization (financial colonization), globalization/deglobalization) කීපයක් touch කළා.

  • @sasikawijewarankula2093
    @sasikawijewarankula2093 10 หลายเดือนก่อน +7

    අඩේ !! කොම්බුවේ බම්බු වාරණ නියෝගෙ උසාවිය අකුලගත්තද? එල එල මේ podcast එක දිගටම ඕන...💚

  • @abesingha
    @abesingha 10 หลายเดือนก่อน +14

    මේ podcast එක තමා ඕනේ, දිගටම episodes දාන්න.
    Cult ගැන පුලුවන්නම් podcast එකක් කරන්න.

  • @gimhanapathiraja6764
    @gimhanapathiraja6764 10 หลายเดือนก่อน +3

    පොඩ්කාස්ට් කරනකොට බෲනෝ අඩුවෙන් කතා කරලා හසා වැඩේ ඇදගෙන යනකොට ආතල්...බෲනෝ ස්ටාර්ට් එක දීලා හසා ඇදගෙන යනකොට තමා ආතල්👍 අද පොඩ්ඩක් බෝරිං

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 7 หลายเดือนก่อน

    S l vlog ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා බුදුසරණයි

  • @krishabeywardane
    @krishabeywardane 10 หลายเดือนก่อน +6

    Thanks Hassa and Bruno. This is very interesting.. an exceptional discussion of what we've been living in, yet unknown terminologies of the globalization.

  • @maheshnilanga5664
    @maheshnilanga5664 10 หลายเดือนก่อน

    දිගටම ඕනි ජයෙන් ජයම වෙවා ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @Sasara6872
    @Sasara6872 9 หลายเดือนก่อน +1

    Great content. This is a discussion. Bruno is not interviewing Hasa. They are discussing some content. So they both voice their concerns.

  • @chanakaedirisooriya
    @chanakaedirisooriya 10 หลายเดือนก่อน +3

    I really like Bruno/Hasa pod talks
    You two had great pod talks - unveiling new topics and triggering us to research more. With all due respect. In my humble opinion, Hasa should have done a little bit more research on this topic - specially the timelines and the US political leadership at the end of Cold War.
    However it’s still a good podcast
    Keep it up guys

  • @MrSahandasantha
    @MrSahandasantha 10 หลายเดือนก่อน +1

    goda kaalekin kiyanne, kalin ewa okoma balala iwara karala maasa 3k 4k hitya... thanks hasa and bruno

  • @hirucent6023
    @hirucent6023 10 หลายเดือนก่อน +4

    මම හිතුවෙ ඩී ඩී එකෙන්ම යයිද කියල මේක අමතක කරල.මම නම් ඩීඩී එකට වඩා මේකට තමා ආසම ❤

  • @maheshnilanga5664
    @maheshnilanga5664 10 หลายเดือนก่อน +1

    නියම්‍ය් පට්ට මාර දැනුමක් ගත්තේ

  • @chemistryLK
    @chemistryLK 10 หลายเดือนก่อน

    සම්පූර්ණයෙන්ම බැලුවෙ දවස් දෙකකට පස්සෙ. අලුත් නූල් බෝලයක් ලිහනව.අලුත් audience එකක්!

  • @nirupaperera3649
    @nirupaperera3649 10 หลายเดือนก่อน +2

    හසාගේ අමුතු ලස්සනක් දැන් පේනව❤👍

  • @AnushaSilva-vg2xd
    @AnushaSilva-vg2xd 10 หลายเดือนก่อน +1

    Thank you Bruno & Hasa for the latest information ❤

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty 10 หลายเดือนก่อน +1

    Hasa looking handsome.❤ හතලිස් ඇදිරිය තමා. 😁
    Good content 👍

  • @djstr0b3
    @djstr0b3 9 หลายเดือนก่อน

    @thehasalaka: Avatar: The Last Airbender, live-action series එකක් විදිහට Netflix එකට එනවා. ඒකේ trailer එකක් තියනව දැන්. මේක බැලුවම නම් cartoon එකට වඩා air bending ඇත්ත කියල හිතෙන්න පුලුවන්.
    ඒක බල්ල ඉවර වෙලා තව podcast episode එකක් කරන්න පුලුවන් air bending විතරක් නෙමෙයි අනිත් elements bending නුත් ඇත්ත වෙන්නේ කොහොමද කියල. 🤣🤣🤣

  • @malsiriwardena2273
    @malsiriwardena2273 10 หลายเดือนก่อน +1

    Hi All, Please mention the Netflix series recommended by Hasa or Bruno in any of the SLVlog Pod Talks. Thanks heaps. 🙏

  • @champikalakshman
    @champikalakshman 10 หลายเดือนก่อน +1

    සාමාන්‍යයෙන් SLvlog හැම වැඩක්ම මම ආසාවෙන බලනවා. හැබැයි අද කතාවනම් ටිකක් බෝරින් බෲ

  • @britanniait9456
    @britanniait9456 9 หลายเดือนก่อน

    Very good content. Keep it up. Srilankan needs more geopolitical discussion

  • @sankadew2176
    @sankadew2176 10 หลายเดือนก่อน +5

    සතියකට සැරයක්වත් දාන්න අයියේ. ❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 หลายเดือนก่อน

    This podcast very interesing and global economy completelty changed and faced more dificulties face countrys After COVID-19 disaster, every country survive there own country production depended but libaral free markets what they did

  • @jalpil
    @jalpil 10 หลายเดือนก่อน +1

    Good one. Few thoughts
    1. Conspiracy theorist in me is thinking about how threats against humanity (like aliens, UFO s or even AI) would help renew our agreements and maintain a uni polar situ.
    2. A religion based polarism could push again to 2 or 3 camps. That becomes a different agreement
    3. If a civilization is to go up the kardashev scale, would it have to be a uni polar situ or will Bi polarity push the development?

    • @thehasalaka
      @thehasalaka 10 หลายเดือนก่อน +1

      1 It'll be an opportunity to reshape and maintain a unipolar system if it happens. But it depends on the way we capitalize the issue
      2 that would be catastrophic becaus deviation will be based on irrational an non political differences.
      3 again it depends on the decisions we make. There are opinion leaders who favor the both

  • @musicvlogs6506
    @musicvlogs6506 10 หลายเดือนก่อน

    finally you gys started to discuss geopolitics. Thank you 🤩🤩

  • @damithmuramudali3570
    @damithmuramudali3570 10 หลายเดือนก่อน

    Great discussion. Keep it up bro..

  • @AureusApps
    @AureusApps 10 หลายเดือนก่อน +3

    ලෝකයේ ගොඩක් රටවල් diplomatic relations වලදි තීරණ ගනිද්දී, game theory එකේ එන "Tit for tat" strategy එක භාවිතා කරනව. News වලදී එහෙම මං අහල තියනව මේ ළඟදී යුක්රේනය රුසියාව ඇතුලට ගිහින් පහර දුන්නට පස්සෙ රුසියාව කිව්ව, අපි "Tit for tat" strategy එක අනූව retaliation attack එකක් යුක්රේනෙට කරා කියල. "Tit for tat" එන්නෙ "Prisoner's dilemma" කියන game theory එකේ. මේකේ ඉතිහාසයත් දෙවන ලෝක යුද්ධයට ඇදී යන හරිම interesting එකක්.. th-cam.com/video/mScpHTIi-kM/w-d-xo.htmlsi=AY7dysj2qXTnYINm

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 10 หลายเดือนก่อน +2

    ආදරෙයි මැට්ටෝ දෙන්නා❤

  • @Blahhhhhhhhh003
    @Blahhhhhhhhh003 10 หลายเดือนก่อน +3

    George Carlin 🐐❤

  • @kantheepanrasiah1297
    @kantheepanrasiah1297 10 หลายเดือนก่อน

    Well informative discussion

  • @sahansirisekara3477
    @sahansirisekara3477 9 หลายเดือนก่อน

    Jacqueline novakගෙ එක බැලුවද. ආතල් එකත්.

  • @ChathuraPerera
    @ChathuraPerera 10 หลายเดือนก่อน

    Bruno/Hasa pod talks awesome combination

  • @dulladetraveler
    @dulladetraveler 10 หลายเดือนก่อน +2

    Ubala dennage podcast eka set 💪 keep it up guys. Podi යෝජනාවk thiyanawa.
    Online wade yana gaman puluwannam. Gamin
    Gamata hari gihin atleast 50ka wath audience ekak ekka. Political brain wash program ekak karanna puluwannam.. Kiyala hithuna..
    Minissuth ekka physically attached wela.
    😇

  • @gaminiwijeratne4363
    @gaminiwijeratne4363 10 หลายเดือนก่อน +1

    You two are great match .
    Keep it up ❤❤❤

  • @NeriusFernando
    @NeriusFernando 9 หลายเดือนก่อน +1

    Yer good pl.tell more

  • @Clove12345
    @Clove12345 10 หลายเดือนก่อน +1

    Great content ❤❤

  • @rmslakshan
    @rmslakshan 10 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤

  • @TharushaMihiranga738
    @TharushaMihiranga738 หลายเดือนก่อน

    33:56

  • @mohammadsiyas7727
    @mohammadsiyas7727 10 หลายเดือนก่อน

    Interesting . Keep it up

  • @ravindudilshan6996
    @ravindudilshan6996 10 หลายเดือนก่อน

    Sound effect tika nm supiri aa

  • @vihangifernando4885
    @vihangifernando4885 10 หลายเดือนก่อน +1

    වැඩසටහන නියමයි පූරකය බෲනො නොවුනනම්. තමන්ට යාන්තමින් දැනුමක් ඇති දේවල්වලට මැදින් පැන පැන කැපීපෙනෙන්න යන එක නතර කරන්න කියල ආයාචනා කරනව. ඉගෙනගන්න ඕනෙනම් පූරකයාගෙ භූමිකාව රසික පාටලී එක්ක කරන geo politics podcast එක බලල හැදෙන්න. අපරාදෙ අප්ප මේක සෑහෙන්න හොද වෙන්න තිබ්බ යමක් මතුපිටින් ඔබල විතරක් බලන කිසිම කියවීමක් නැති බෲනො වගේ කෙනෙක් නැතිව හසා එක්ක සම දැනුම් මට්ටමේ කෙනෙක් එක්ක කලානම්.he clearly has an articulation issue and he doesn’t seem to learn. I am putting this comment after watching so many podcasts of this channel and it is a shame that bruno never seems to learn. At least do not interrupt the flow. We don’t come to watch you blabber half facts.
    I love slvlog so much for their content but it’s disappointing to see hosts like bruno comes to podcasts like these under prepared. I’m sorry but I had to let this known since I don’t want the quality of the programs compromised

    • @KasunIndrajith
      @KasunIndrajith 10 หลายเดือนก่อน +1

      Gon part ekak

    • @irangaranasinghe5993
      @irangaranasinghe5993 10 หลายเดือนก่อน +1

      Totally agree with you and each and every word of your comment. I feel sick when Bruno continuously interrupting Hasa's flow which is a loss for all viewers. Today is the most tiring podcast ever, although the topic is incredibly interesting . Bruno, you should watch couple of Joe Rogans podcasts. You will learn how to get most out of your resource person. Patience is the key. I thought quite few times before posting this. Kindly take it constructively . We love this program. All the best

    • @kalpa143
      @kalpa143 10 หลายเดือนก่อน +1

      ⁠@@irangaranasinghe5993
      Absolutely, I couldn’t agree more with you. The main point to highlight here is that we love the content produced by slvlog, but there is a need to focus on quality. Perhaps Bruno could manage things instead of being a host. Someone like Thiwanka hosting this would be good, or someone with knowledge matching Hasas. I would love to see Rasika replace Bruno here; that would be a gem. Please take this feedback constructively. We love slvlog as a channel and just need these small adjustments for program quality.

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 10 หลายเดือนก่อน

    සුබ දවසක් අසා බෘනෝ

  • @nethsaragamage1730
    @nethsaragamage1730 10 หลายเดือนก่อน

    කාලෙකින් 🤩

  • @chemistryLK
    @chemistryLK 10 หลายเดือนก่อน

    46:00

  • @ravdon4776
    @ravdon4776 10 หลายเดือนก่อน

    මම left libertarian political compass ටෙස්ට් එකේ

  • @malinkodithuwakku5299
    @malinkodithuwakku5299 9 หลายเดือนก่อน

    Tell us your opinion on joy koys golden globes performance. The awkwardness😊

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 10 หลายเดือนก่อน

    🥰🥰 Niyamai

  • @kavithrakuweju2355
    @kavithrakuweju2355 10 หลายเดือนก่อน

    Rothschild family එක ගැන මේ වගේ podcast එකක් කරමුද

  • @rajithaweerabahu9646
    @rajithaweerabahu9646 10 หลายเดือนก่อน +2

    Hasalaka ... thanks bro .. apparently u were born in south Africa with Trevor and now appearing with top notch artists ...along with contents u assume that people will laugh ... in your imagination... pls don't create ... just speak up ... funny enough ...

  • @samith1986
    @samith1986 10 หลายเดือนก่อน +6

    Trevor ගෙ අලුත් එක නං බෝරිං තමා.ෆුල් එක බැලුවේ අමාරුවෙන්,මන් හිතන්නේ accent jokes අඩු නිසාද දන් නෑ.පොර accents වලින්ම ගේම ගහන පොරක්.

  • @vipuldesilva315
    @vipuldesilva315 10 หลายเดือนก่อน +2

    Proud of you .the contents what you talk and your criticism are quality present day modern world issues. Carry on your way.u are there with the world stage though we live in a backward island. Cheers

  • @kalpa143
    @kalpa143 10 หลายเดือนก่อน +18

    Great content! Thanks for the valuable insights. However, there’s room for improvement in Bruno’s hosting. It’s disappointing to see interruptions without considering the validity of points, and there appears to be a lack of in-depth research on the subject from Bruno. A good journalist requires thorough preparation. Kudos to Hasa for being a next-level journalist; Bruno might benefit from focusing on his expertise in political programs. Encouraging Bruno to enhance his research and articulation skills would contribute to the overall program quality. Bruno, it’s better if the audience doesn’t notice you hosting the show. A good example is Rasika’s podcast with Patali. Rasika comes prepared and doesn’t interrupt at all. Complementing patali perfectly by contributing by his knowledge. Not by trying to show the audience that you are also a “pora” when you actually have no clue

    • @geethadissanayake7305
      @geethadissanayake7305 10 หลายเดือนก่อน +3

      I thought it’s a discussion and not hosted show by Bruno

    • @PradeepSanjeewa1
      @PradeepSanjeewa1 10 หลายเดือนก่อน +1

      Agree. I felt the same when watching Bruno-Rasika podcasts. Bruno, you’re doing a great job. But this is some area you need to improve. Let the resource person to speak.

    • @kalpa143
      @kalpa143 10 หลายเดือนก่อน +2

      @@geethadissanayake7305 but still he needs to get the maximum out of the resource person. What he does is interrupting whenever something comes out of hasas mouth that he can *barely* relate to. It’s not helping at all. He should learn from Joe Rogan and learn how to let the resource person talk in his podcasts. This is really disappointing. He simply tries to get highlighted himself.

    • @praneethdasanayaka3473
      @praneethdasanayaka3473 9 หลายเดือนก่อน

      I hope they are doing fine. I have seen hasaa sometimes hesitates to say things when the other person is not speaking like Because he feels like it would be too much from him. Its correct to say hasaa has eaten more things than bruno and his way of telling things is unmatched. But it seems like no harm comes to the final output according to their way and combination..

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 9 หลายเดือนก่อน

    පොදු රාජ්ය මණ්ඩලීය සමුළුවයි, නොබැඳි ජාතීන්ගේ සමුළුවයි පටලවා ගත්තා ඔයාලා

  • @samrathnayaka7180
    @samrathnayaka7180 10 หลายเดือนก่อน

    ඇත්තටම වැදගත් වෙන්න නියමිත ඕක

  • @chandasomabandara6431
    @chandasomabandara6431 10 หลายเดือนก่อน

    පෝ ලා! වදනොදී! කාපු තරම මදැයි

  • @MrShanthilal
    @MrShanthilal 10 หลายเดือนก่อน

    මේ මේවත් බලන්න IMO head office - UK
    The official headquarters of the United Nations is in New York City, New York, United States.
    WHO - Geneva
    ISO head office - Geneva
    United Nations Population Fund (UNFPA) - USA
    UN Women- USA
    United Nations Security Council (UNSC) - USA
    World Bank Group (WBG) - USA
    World Intellectual Property Organization (WIPO) - Geneva
    International Organization for Standardization - Geneva
    International Labour Organisation - Geneva
    United Nations Industrial Development Organization (UNIDO - Vienna
    Food and Agricultural Organisation (FAO) - Italy
    Amnesty International - UK
    International Union of Pure and Applied Chemistry- USA
    United Nations Office on Drugs and Crime (UNODC) - VIENNA
    Organization for the Prohibition of Chemical Weapons - Netherland
    Worldwide Fund for Nature - switzerland
    United Nations Development Programme (UNDP) - USA
    SACEP - South Asia Co-operative Environment Programme - Sri Lanka

  • @ceylonnomad42
    @ceylonnomad42 10 หลายเดือนก่อน

    Dave chapel ගේ dreamer එකේ ඌම කියලා බොරුවට ඌම හිනාවෙන සෙට් නෑ. එක තැනකදී නෙමෙයි. මුලු ශෝ එක පුරාම ඒක over යනවා.

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 10 หลายเดือนก่อน

    ඇති මතක් වුනා ❤

  • @nishanmadusanka6769
    @nishanmadusanka6769 10 หลายเดือนก่อน

    Plz machan bruno.hasaata katha karanna denna.

    • @chemistryLK
      @chemistryLK 10 หลายเดือนก่อน

      😂

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 หลายเดือนก่อน

    Yakoo stand of commody talks serious talks

  • @wayambasansadaya
    @wayambasansadaya 6 หลายเดือนก่อน

    Left බර තමයි....🙄

  • @sameerasesath3898
    @sameerasesath3898 9 หลายเดือนก่อน

    ලාමක ලෝකේ😂🎉

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 7 หลายเดือนก่อน

    S l vlog good

  • @udayasampath5492
    @udayasampath5492 10 หลายเดือนก่อน

    වජිරලගෙ,පොහොට්ටු සභහපතිගෙ තැනට එන්න ඔය හැමෝටම කාලයකක් යයි.😂😂අන්න නියම කොමඩ්

  • @dilansomarathne9680
    @dilansomarathne9680 10 หลายเดือนก่อน +6

    මෙ දැන් බෘනොව දැක්කා ජොගින් ‍යනවා😊

    • @SLVLOG
      @SLVLOG 10 หลายเดือนก่อน +1

      Ohh yes 😂❤

  • @pakaya8007
    @pakaya8007 10 หลายเดือนก่อน

    රනිල් ජනපති උනාම ලොකේම බය වෙයි 😌 - වජිර

  • @hashithamunasinghe
    @hashithamunasinghe 10 หลายเดือนก่อน

    Good

  • @vinushasilva9179
    @vinushasilva9179 10 หลายเดือนก่อน

    අන්තිම podcast එක දාලා කොච්චර කල්ද කියලා මතක ද හසාට. මාසෙකට වැඩියි 😠

  • @herathcyril4264
    @herathcyril4264 10 หลายเดือนก่อน

    How about podcast on our intended fight with Houthi fighters.

  • @chamarart
    @chamarart 10 หลายเดือนก่อน

    අඩේ ඔක්කොම පැත්තක තියල ටෙස්ට් එක කලා මෙහෙම සර්ටිෆයි කරල"inhabits the left libertarian quadrant of The Political Compass" 😂🎉

  • @BitTalksLK
    @BitTalksLK 10 หลายเดือนก่อน

    Do not think massively AI is just a matter of life in near future

  • @malithkanishka8433
    @malithkanishka8433 10 หลายเดือนก่อน

    Sounds nane.... 🥲

  • @udarakeshan30
    @udarakeshan30 10 หลายเดือนก่อน

    Nice 🤍

  • @yasas007
    @yasas007 8 หลายเดือนก่อน

    😮😮😮❤❤❤

  • @gamelifehtb215
    @gamelifehtb215 10 หลายเดือนก่อน

  • @surajkalamulla
    @surajkalamulla 10 หลายเดือนก่อน

    ලොකු ලොකු වෙනස් කම් නම් කරන්න ලැස්ති වෙන්න එපා හසා ..

  • @luke_mendis
    @luke_mendis 10 หลายเดือนก่อน +4

    උබලා ඉතින් ලංකාවේ උන්ට විතරනේ ලාමකලෝකේ පෙන්නනනේ. අපි netflix බලා සැනසෙන්නම් කෝ 🥹

  • @footaltaif
    @footaltaif 9 หลายเดือนก่อน

    Mea Kathawa Oyala Thaniyama meet Wechcha Welawaka Katha Karaganna

  • @thushanwaruna4981
    @thushanwaruna4981 3 หลายเดือนก่อน

    Marketing magul skip karanna point ekak daanna

  • @chemistryLK
    @chemistryLK 10 หลายเดือนก่อน

    ❤🎉

  • @Southernfish-s
    @Southernfish-s 10 หลายเดือนก่อน

    Dannam hasa naki professor kenek wage

  • @pererafrank6470
    @pererafrank6470 10 หลายเดือนก่อน

    ගියපාර වගේ උබලා කලාකාරයෝ ජනතාවගෙ අරගලයට එන්නේ නැත්තන් ..OHELATA සුභ වෙන එකක් නැහැ..

  • @mohamedazwan1172
    @mohamedazwan1172 10 หลายเดือนก่อน

    😎🤔😍😘😗😙😚

  • @samw8591
    @samw8591 10 หลายเดือนก่อน

    Very interesting and stimulating discussion as always. I agree 100% about your opinions about Trevor Noah's last special. I actually stopped watching it halfway. It was a continuous rant about how bad America is and how evil / stupid white people are. He has lost his comedic touch to go political. He is not even in my top 10 favorite comedians these days. Chappelle, Burr, Fluffy, Andrew Schulz, Gaffigan, Maniscalco, Chris Rock, Russell etc. are much more funnier.

  • @KALINDU01
    @KALINDU01 10 หลายเดือนก่อน

    චිනයට ඇමරිකාව ඔනේ නැ ඇමරිකාවට චිනය ඔනේ.

  • @RisinduRansen
    @RisinduRansen 10 หลายเดือนก่อน +1

    බෲනෝ කිව්වා New World Order කියලා, ඒ කියන්නේ ඉ [ ලු [ මි [ නා [ ටි ,,,, සීන් එකකුත් හිතුනා මට,

  • @historicainworld2645
    @historicainworld2645 10 หลายเดือนก่อน

    සියල්ල දත් සෙට් එක

    • @dasun1453
      @dasun1453 10 หลายเดือนก่อน +1

      Balanna bari nm nikan idan puka nodii 😂

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @pendragonprime2433
    @pendragonprime2433 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @hashithamunasinghe
    @hashithamunasinghe 10 หลายเดือนก่อน

  • @Xham08
    @Xham08 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @thusitha_hettiarachchi
    @thusitha_hettiarachchi 10 หลายเดือนก่อน

    ❤❤

  • @TharinduRanganath
    @TharinduRanganath 10 หลายเดือนก่อน

    ❤❤❤