සමූහ මිනීවල ගොඩගත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @upulweerasuriya1381
    @upulweerasuriya1381 2 หลายเดือนก่อน +3

    තරිදු පුතා වැඩේ නම් ඇත්තටම සුපිරි. මොකද අපි ඒ කලේ ඔයාගෙ තාත්තට තිබුනා National casete Record එකක් මම සමහර දවස ට ඒක අරන් එනවා සිංදු අහන්න. අනික ඔයා ඉපදුණු දවසේ ඉදලා මම දන්නවා ඔයාව. හරි දක්ෂ උත්සාහ වන්ත කොලාලෙක්. ඉතින් මෙ වැඩෙ නම් පුතා කාටවත් නොහිතුනු හොද වැඩක් . අඩුම කැසට් නිශ්පාදකයාටනත් නැතිව ඇති සමහර ඒවා. ඔයාට ජයවේවා තරිදු පුතා අකික උපුල් සර් සමග කල මෙ program එකත් හරි ලස්සනයි ❤️🌷🎉👍

    • @tharindujayaweera5330
      @tharindujayaweera5330 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි උපුල් මාමෙ.. අපේ ගෙදර ඉස්සර හැමෝම එකතුවෙලා ක්‍රිකට් මැච් බලපු හැට්. සනත් අවුට් වුනාම මම අඩන හැටි.. ඒවා අමතක වෙන්නෙ නෑ ❤❤❤

  • @HiruAgro
    @HiruAgro 2 หลายเดือนก่อน +4

    1988 උන් කියන්නේ වෙනම කලාවක් ආදරෙයි තරිදුවෝ

  • @DanushkaSanjeewa-g1k
    @DanushkaSanjeewa-g1k 2 หลายเดือนก่อน +10

    වැදගත් වැඩසටහන් අතරේ.. සුපිරි ම වැඩසටනක්.. ❤️❤️❤️❤️
    මං හිතන්නේ සර් එහෙමත් අද නම් කොර වෙලා වගේ... ඔන්න ඇන්ටික් පොරවල් ගේ වෙනස.. ම හිතන්නේ කැසට් තරිදු කියන්න පැරණි නිදානයක් 🇱🇰මගේ ගමේ කොල්ලෙක්

  • @kapilaperera9669
    @kapilaperera9669 2 หลายเดือนก่อน +11

    තරිඳු❤❤❤❤ මම ඉතින් ඔයාගෙ පිටුපස ගෙදර මිනිහා විදියට ඔය සිංදු සෑහෙන්න රසවිඳිනවා…❤ ජයම වේවා!

    • @tharindujayaweera5330
      @tharindujayaweera5330 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. කපිල අන්කල්..

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 หลายเดือนก่อน +1

    කැසට් කලාව ට ආදරේ තරුණයෙක් .... මතුගම ට මෙන්ම රටට ම ඔබ අභිමානයක්..!

  • @HiruAgro
    @HiruAgro 2 หลายเดือนก่อน +3

    අඩෝ සිරාවටම උබ පොරක් තමයි බං තරිදුව.♥️♥️♥️🔥🔥🔥

  • @SomedayT
    @SomedayT 2 หลายเดือนก่อน +8

    තරිදු අයියේ මට මතක් වෙන්නේ ඉස්සර ඉස්කෝලේ උදෑසන රේඩියො වැඩ සටහනට ඔයා කැසට්පීස් වල සිංදු රෙකෝඩ්.කරන් එන එක ජය වේවා

  • @DisanDamsilu-qt7kx
    @DisanDamsilu-qt7kx 2 หลายเดือนก่อน +3

    ජයෙන් ජයම වේවා....

    • @tharindujayaweera5330
      @tharindujayaweera5330 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මල්ලි ..❤

  • @susith731
    @susith731 2 หลายเดือนก่อน +5

    මේවා තමයි අපේ කාලේ සිංදු ❤️❤️❤️

  • @LEMONADE-5000
    @LEMONADE-5000 2 หลายเดือนก่อน +12

    සර් දඩබඩ ගාල අරන්දෙන කැසට් තරිඳු හරි පරිස්සමින් ආයෙ තියන්නෙ... 😄

  • @udayakrishantha5627
    @udayakrishantha5627 2 หลายเดือนก่อน +5

    මම ලග තිබුනු එචත් දැන් මතක් උනා
    එ කාලෙ යාලුවො අරන් ගියාම ගෙනත් දෙන්නැ
    යාලුචන්ගෙ අම්මලත් මතක් උනා😅දැන්
    එ කාලේ සුන්දරයි
    මචං උබ මාරයි ආදරේයි❤
    Thanks 😊

  • @msacademy3522
    @msacademy3522 2 หลายเดือนก่อน +8

    සුබ පැතුම් තරිදු දශක තුනක මහසිය...

  • @MrAshx
    @MrAshx 2 หลายเดือนก่อน +10

    “CASSETTE THARINDU “. We are Waiting for the upcoming podcast with excitement!❤❤

  • @kanthasilva1782
    @kanthasilva1782 2 หลายเดือนก่อน +7

    ඉතා ආසාවෙන් බැලුව program එකක්. මගේ ලඟ ඉතා ස්වල්පයක් ඉතිරිව තියෙනවා. නමුත් වාදනය කරන්න කැසට් යන්ත්‍රයක් මේ වන විට කොහේවත් නෑ. ඔබ දන්නවාද ඒකට පිළියමක්?

  • @summapradeep3184
    @summapradeep3184 2 หลายเดือนก่อน +4

    හොද වැඩසටහනක්. අවන්ක අහින්සක කොල්ලෙක් වගේ පේනව. නමුත් මේ ටික අදින් පස්සෙ පරිස්සම් කරන්න අමාරුවේවි. මේක ලංකාව. පරිස්සමෙන් මචන්

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 2 หลายเดือนก่อน +2

    අනේ සර් ඉක්මනින් එ වැඩසටහන කරන්න❤❤ඔබට නියම මිනිස්සු ටිකක් සෙට් වෙනවා ❤

  • @isurusajith499
    @isurusajith499 2 หลายเดือนก่อน +1

    Yako game kollekne supiri❤

  • @nalakaparis1
    @nalakaparis1 2 หลายเดือนก่อน +4

    Cassettes ටික USB වලින් transfer කරන මෙශින් එකක් දෙන්නම් ඔය ගීත සියල්ල සංරක්ෂණය කරන්න

  • @pasindusampath3558
    @pasindusampath3558 2 หลายเดือนก่อน +4

    වටින මිනිසෙක්❤වටිනාකම හදුනන මිනිසෙක්

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 หลายเดือนก่อน +2

    Cassette Tharindu is having very good knowledge about Sri lankan music

  • @lakshankawinga6961
    @lakshankawinga6961 2 หลายเดือนก่อน +1

    Wadenam patta Ayye ❤

  • @AshanUdadeniya
    @AshanUdadeniya 2 หลายเดือนก่อน +1

    අපරාදෙ ඕවා දිග ඇර ඇර ලයිට් ට් කම්බි වල එල්ලෙන්න විසි කරේ. ටවුමක් ගානෙ තිබ්බ රෙකෝඩ් බාර් එකක පින්තූරයක්වත් නෑ. තෑන්ක් යූ "කැතා"!

  • @qzd981
    @qzd981 2 หลายเดือนก่อน +3

    ඉතා හොඳ උත්සාහයක්. නමුත් ගැටලුවක් තියනවා. පැරණි තැටි , විශේෂයෙන් ග්‍රැමෆෝන් තැටි , EP තෑටි , LP තැටි කොච්චර පරණ වුවත් තැටිය සීරී නැත්නම් ශ්‍රවණ තත්වය බාල වීමක් වෙන්නේ නෑ . නමුත් කැසට් පටියේ ඇති රසායනික ද්‍රව්‍ය ( ferric oxide , chromium dioxide , metal oxide ) ක්ෂය වීම නිසා ක්‍රමානුකූලව ශ්‍රවණ තත්වය බාල වෙනවා . කැසට් වල තිබෙන එකම අඩුපාඩුව එයයි

  • @dinujayapathum5640
    @dinujayapathum5640 2 หลายเดือนก่อน +5

    මෙවා විනාස වෙන්න කලින් රැක ගන්නම ඔන ❤

  • @hashan_malka_lakshan
    @hashan_malka_lakshan 2 หลายเดือนก่อน +3

    Superb ❤

    • @tharindujayaweera5330
      @tharindujayaweera5330 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි

  • @tharindujayaweera5330
    @tharindujayaweera5330 2 หลายเดือนก่อน +1

    අගය කරපු හැමෝටම බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @VidurangaSampath-qj5do
    @VidurangaSampath-qj5do 2 หลายเดือนก่อน +1

    Ekanm maru ❤

  • @theekshana_thusith
    @theekshana_thusith 2 หลายเดือนก่อน +4

    තරිදු අයියයි මායි අවුරුදු දෙකක් එකට වැඩ කරා ❤️

    • @tharindujayaweera5330
      @tharindujayaweera5330 2 หลายเดือนก่อน +1

      ඔව් ..මල්ලි මතකද ඒ කාලෙ🎉🎉

    • @theekshana_thusith
      @theekshana_thusith 2 หลายเดือนก่อน

      Mathakai❤️

  • @ssssadis3119
    @ssssadis3119 2 หลายเดือนก่อน +1

    Dear Sir,
    Shall we do a program about Upali Kannangara.

  • @japaneye9283
    @japaneye9283 2 หลายเดือนก่อน +1

    සුපිරි වැඩසටනක්

  • @danushkachathuranga6847
    @danushkachathuranga6847 2 หลายเดือนก่อน +2

    Hoda program ekak sunflower cassette tikath harima watinawa neil ta harima asai mewa Musium ekak kala nam hari

  • @rasikasamanmali7822
    @rasikasamanmali7822 2 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉

  • @cryptokanja423
    @cryptokanja423 2 หลายเดือนก่อน +1

    Pluwan nam royalty agreement ekakata yanna. ❤

  • @DohaQatar-qe5tz
    @DohaQatar-qe5tz 2 หลายเดือนก่อน +3

    සර්
    අද මිනිහෙක් ගොඩ දැම්මා ...

  • @sonu_prince_
    @sonu_prince_ 2 หลายเดือนก่อน +1

    💚💚

  • @colombopd7520
    @colombopd7520 2 หลายเดือนก่อน +1

    Machan Tharidu satutui ubawa mehema dakkama. Man Ashan 🎉

  • @pavithrafernando8808
    @pavithrafernando8808 2 หลายเดือนก่อน +2

    තරිඳු කියන්නේ හොඳම කොල්ලෙක්....

    • @tharindujayaweera5330
      @tharindujayaweera5330 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පවිත්‍ර..

  • @jayampathinishshanka7253
    @jayampathinishshanka7253 2 หลายเดือนก่อน +1

    ❤❤👍👍👌👌

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 2 หลายเดือนก่อน

    Supiri ❤❤❤

  • @shemaya4979
    @shemaya4979 2 หลายเดือนก่อน +5

    තරිඳුගෙ telephone number එක දුන්නෙ නෑනෙ😢

  • @chinthakasajith8449
    @chinthakasajith8449 2 หลายเดือนก่อน +2

    Loketama watina pudgalayek

  • @hiranthasanjeewa3334
    @hiranthasanjeewa3334 2 หลายเดือนก่อน

    👌

  • @DilumRanga
    @DilumRanga 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @B.v-DiLa
    @B.v-DiLa 2 หลายเดือนก่อน

    ❤🎉

  • @msacademy3522
    @msacademy3522 2 หลายเดือนก่อน +3

    88 ඉපදුනේ තරිදු

  • @misharasubasinghe4361
    @misharasubasinghe4361 2 หลายเดือนก่อน

    Audio aul

  • @mihiranthadissanayake2137
    @mihiranthadissanayake2137 2 หลายเดือนก่อน

    ❤🫡

  • @lakshithamanju8728
    @lakshithamanju8728 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @gayyagc3593
    @gayyagc3593 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤