හෙළුව! | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • හෙළුව! | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    For Online Live Classes :
    upulsannasgala...
    For More Information:
    Telegram : bit.ly/sannasgala
    WhatsApp : 071 430 0800
    2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය;
    සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ.
    මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ.
    2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ.
    නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ.
    තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත.
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #onlineeducation #apesinhalapanthiya #sinhalaonline #sinhalalesson #adisinhale #onlineapesinhalapanthiya #onlineteachers

ความคิดเห็น • 211

  • @udayakarunarathne484
    @udayakarunarathne484 2 ปีที่แล้ว +20

    I වන සේන රජු (සිරිසේන)
    II වන සේන රජු (නන්ද ⁣සේන)
    එක පෙලට සේන රජවරු දෙන්නෙක් Millennium එකේ මෙහෙම සැපක් දෙයි කියල කවුද හිතුවෙ???

  • @chutinaran7485
    @chutinaran7485 2 ปีที่แล้ว +44

    දීර්ගායුෂ ලැබෙන්න ඕනා තාමත් මොල පාදනවට හැමෝගෙම🙏🙏ඔන්න ගුරුවරු💖💖

  • @seanvictor736
    @seanvictor736 2 ปีที่แล้ว +14

    ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර වශයෙන් මෙතරම් ප්‍රචලිත වීමට හේතු දෙකක් තිබෙනවා, එකක් තමයි ඔවුන් හිරු නොබසින අධිරාජ්‍යයක් හැටියට ඔවුන්ගේ යටත් විජිත වල රට වැසියන්ට ඉංග්‍රීසි භාෂාව උගැනුම සඳහා බල කිරීම, උදාහරණයක් වශයෙන් මාගේ පියා 40 දශකයේ පාසැල් යන අවධියේ, පන්තියේ සිංහල භාෂාව කථා කොට අසුවෙන සෑම සිසුවෙකුටම ශත 5ක දඩයක් ගැසීම සිදු වුණා, ඒ අවධියේ ශත 5ක් ඉතා විශාල මුදලක් නිසා ශිෂ්‍යයන් සිංහල භාෂාව කථා කිරීමෙන් වැළකුණා, ඒකේ ප්‍රතිඵලයක් ලෙස, මාගේ මව කෙසේ වෙතත් පියා අපි සමග සංවාද කළේ වැඩි වශයෙන් ඉංග්‍රීසි භාෂා වෙන්, ඔහුට සිංහලෙන් ලිපියක් ලිවීම පවා අපහසු වුණා, දෙවැනි කාරණය වුණේ ඉංග්‍රීසීන් තමන්ගේ යටත් විජිත වල භාවිතා වන ඉංග්‍රීසි භාෂා ශබ්දකෝෂයේ නැති වචන එයට අනුගත කිරීම, උදාහරණයක් ලෙස curry, cash, jungle,mantra, Nirvana,pyjama,thug, typhoon,loot, මේවා සියල්ලම ඉන්දියාවෙන් ලබා ගත්ත වචන, ඒ වගේම තමයි Vedda කියන සිංහල වචනය, දැනට අවුරුදු හතළිහකට පමණ පෙර මගේ මිතුරකු මට පෙන්නුවා වගේ මතකයි Asweddamise වගේ වචනයක් ඉංග්‍රීසි ශබ්දකෝෂයක, ඒක සිංහල අස්වැද්දුම කියන වචනයෙන් සෑදුනු වචනයක් වගෙයි මට මතක, මෙලෙස භාෂාව පෝෂණය වීම තුළින් ඕනෑම දෙයක් විග්‍රහ කිරීමේ පහසුව තකා සෑහෙන ප්‍රමාණයක වෙනත් රටවල විද්‍යාත්මක ග්‍රන්ථ පළවුණේ ඉංග්‍රීසි භාෂාවෙන්.

  • @piumalperera2969
    @piumalperera2969 2 ปีที่แล้ว +4

    කායවර්ධන ක්‍රීඩාවෙ යෙදෙන සිංහලට හරවපු අමුතු වචන ටිකක්
    Bench press - බංකු තෙරපුම
    Inline bench press- ආනත බංකු තෙරපුම
    Dicline bench press- ඇල බංකු තෙරපුම

  • @chathurajanith5589
    @chathurajanith5589 2 ปีที่แล้ว +50

    ගොඩක් අයට රිදෙනවා මේක බලන්කොට 😂

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 2 ปีที่แล้ว +6

    උපුල් සන්නස්ගල සර් ට මම ගොඩක් කැමැතියි.මගෙ වයස අවුරුදු විසි තුනක් වෙනවා.මම උසස් පෙල කරලා නැත හා මම සාමාන්‍ය පෙල විභාගය අසමත් පුද්ගලයෙක් හා මම හුඟක් දුකින් ඉන්න කෙනෙක් හා මට කුඩා කාලේ කතා කරන්න බැරුව හිටපු පුද්ගලයෙක් හා මම ඉගෙනුම ට දක්ෂ නැති එක්කෙනෙක් හා මම අනිත් සර් ලා ගෙ video මම බලන්නේ නැ හා අනිත් ගුරුවරු ලොකුකම් පෙන්නනවා එඋනත් උපුල් සන්නස්ගල සර් කිසිදු ලොකුකමක් නැති ව හා ලෝභයෙන් තොරව ළමයින් ට දැනුම ලබාදීම ගැන විශේෂයෙන් මම හදවතින්ම ආශිර්වාද කරනවා.උපුල් සන්නස්ගල සර් ගෙ ඉගැන්වීම් කටයුතු මාර නිර්මාණශීලී භාවයක් තිබෙන්නවා කියලා මම හදවතින්ම කියනවා.උසස් පෙල කලා විෂයන් වලින් සිංහල විෂය කරන ළමයින් ගෙ ජීවිත ගොඩ ගැනීමට උපකාර කිරීම ගැන විශේෂයෙන් මම උපුල් සන්නස්ගල සර් ට මම හදවතින්ම හා සතුටින් ආශිර්වාද කරනවා.උපුල් සන්නස්ගල සර් ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා හා උපුල් සන්නස්ගල සර් ට තෙරුවන් සරණායි.දෙවි පිහිටයි. ඇස් වහ නැ කට වහ නැ. යහපතක් වේවා. සුවපත් වේවා. නමෝ බුද්ධාය.🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂😊😊😊☺️☺️😀😀😀😃😃😃😃😄😄😄😁😁😁😁🤗🤗🤗🤗🤩🤩🤩🤩😗😗😗😙😙😙😚😚😚😚😘😘😘😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰😇😇😇😇😇😇😇😇👊👊👊👊👊🤜🤛🤜🤛🤜🤛🤝🤝🤝🤝🤝🤝🤝🤙🤙🤙🤙🤙🤙👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪👏👏👏👏👏👏❤️❤️❤️❤️🧡🧡🧡💜️💜️💛💛💛💛💚💚💚💚🖤🖤🖤🖤💙💙💙💙💙💙💟💟💟💟💟❣️❣️❣️❣️❣️💓💓💓💓💓💗💗💗💗💗💗💗💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💝💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💋💋💋💋💋💫💫💫💫💫💫💫💮💮💮💮💮💮🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🎁🎁🎁🎁🎁🎁🎁🎊️🎊️🎊️🎊️🎊️🎊️🎉️🎉️🎉️🎉️🎈🎈🎈🎈🎈🎀🎀🎀🎀🎀🎀🎀🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❄️❄️❄️❄️❄️❄️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌠🌠🌠🌠🌠🌠⭐⭐⭐⭐⭐⭐⭐

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

      පුතේ රංජන් වගේම තවත් බොහෝ අය වයසට ගිහින් OL / AL කරලා පාස් උනා.දුකින් ඉන්න එපා පුතේ ආයෙ කරන්න .විභාග කරන්න වයස අදාල නෑ . උබට පුළුවන් .ජිවතේ බැ කියලා දෙයක් නෑ.

    • @kavishkakarunadhipathi4956
      @kavishkakarunadhipathi4956 2 ปีที่แล้ว +2

      @@samannandalalranasinghe5740 මම තුන් පාරක් විභාගය ලිවුවා මම ෆේල් මට ඔය සාමාන්‍ය පෙල හා උසස් පෙල විභාගය මට හරියන්නේ නැ කියලා මම තේරුම් අරන් ඉවරයි මම මිට අවුරුදු පහකට කලින් මම මෙඩිකල් එකක් ගන්න මහනුවර ගිහින් එතන හිටපු doctor මගෙන් අහනවා සාමාන්‍ය පෙල විභාගය පාස් කියලා මම කිව්වා මම විෂයන් හයක් පාස් කියලා මම ගණිතය හා විද්‍යාව හා ඉංග්‍රීසී අසමත් කිව්වා තමුන් ෆේල් කියලා මට බැන්නා.මට මාර කේන්තියක් ආවා හා මම ලැජ්ජා වුණා හා මට සසර කලකිරීමක් ඇති වෙනවා මට වහ බීලා මැරෙන්න හිතෙනවා.මට ඔය උගත් බුද්ධිමත් අය මට පෙන්නන්න බැ හා මට අප්පිරියා වෙනවා හා ඔය මිනිස්සුන් අපිට අපහස කරනවා හා අපිව පහතට දානවා.මට අප්පිරියා ම හා මට පෙන්නන්න බැරි හා මට අපහසු ම හා මට තේරුම් ගන්න අමාරු හා මට කේන්ති යන විෂයන් තමා ඔය ගණිතය හා විද්‍යාව හා ඉංග්‍රීසී යන විෂයයන් මට ඔය විෂයයන් ඉගෙන ගැනීමට අමාරුයි හා මට තේරුම් ගන්න අමාරුයි හා මට අප්පිරියා වෙනවා හා මට කේන්ති යනවා.මට මෙ රටෙ ඉන්න මිනිස්සුන් හරිම තිරිසන් දුෂ්ට අය අපිට නැඟිටින්න දෙන්නේ නැත හා ඔය මිනිස්සුන් අපිට වල කපනවා.🙏🙏🙏🙏😥😥😥😥😥

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว +1

      @@kavishkakarunadhipathi4956 හොඳ ගුරුවරයෙක් හිටියානම් ගණිතය ඉගෙනගන්න අපහසු නෑ... ඒත් ගණිතය ෆේල් නිසා හෝ විද්‍යාව ෆේල් නිසා හෝ ඔබ අසමත් වෙන්නේ නෑ... ඔබේ හැකියාව හදුනාගන්න... ඔබ ශ්‍රී ලාංකිකයෙක්නේ ඉංග්‍රීසි ඔබේ මව් භාෂාව නොවේනේ, ඒ ගැන දුක් වෙන්නවත් තරහාගන්නවත් ඔනේ නෑ, හරියට ඉංග්‍රීසි ලියන්න කියවන්න බැරි ඉංග්‍රීසි ජාතිකයින්ද ඉන්න බව සිතන්න...

    • @indraranjani9603
      @indraranjani9603 ปีที่แล้ว

      අනේ පුතේ ඔයා ඔයාවම අවතක්සේරු කරගන්න එපා, විභාග කියන්නෙ මනුස්සයෙක්ගෙ මුළු ජීවිතයම නෙමෙයිනෙ, ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියල කතාවක් තියෙනවනෙ, ඒ වගේ ඔයාට ඇති වෙනත් දක්ෂතාවයක් හදුනාගෙන ජීවිතේ ජයගන්න, මුලින්ම ඔයා බුද්ධ ධර්මය හොදින් ඉගෙනගන්න, දිවිනසා ගැනීම ආත්ම ගනනාවක් දුක් විදින්න වෙන පාප කර්මයක්, මට අවුරුදු හැට තුනක් වුනත් මමත් හරිම ආසාවෙන් සන්නස්ගල සර්ගෙ වීඩියෝ බලනවා, ඔයා සර්ට ලියුමක් යවලා සර්ගෙනුත් උපදෙසක් ගන්න, පුතාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා,

  • @ayeshaayesha2342
    @ayeshaayesha2342 2 ปีที่แล้ว +1

    තනි ශුද්ධ සින්ගල නෝකලවම් ජාති ජාතී
    ග්‍රෝතීක වන්ශම් වන්දේ ශෝසල් ලැන්වේජ් වට් වී ඩූ සර්...පස්සේන් සීනා සලමුව

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +6

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +1

      ඊජිප්තුවෙ ජනාධිපති ද ඔයා

    • @sooriya1360
      @sooriya1360 2 ปีที่แล้ว

      Pyramids බැලුවද,,

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +8

    Laughed untill tears we're spreading.when i am down after hard working day i come to comment section of sinhala Videos my Depression vanishes i laughed so läuft for our Guys comment this teacher is special

  • @chathurangafernando9113
    @chathurangafernando9113 2 ปีที่แล้ว +1

    සර්..බයිබලයේ සිංහල පරිවර්තනය (පැරණි අනුවාදය) ලියවිලා තියෙන්නෙත් ඔය වගේ..
    ඉංග්‍රීසි බයිබලයේ "ඩැනියෙල්" සිංහල බයිබලේ "දානියෙල්"
    ජොහාන් - යොහාන්
    ජේසුස් - යේසුස්
    ජූවිෂ් - යුදෙව්
    මේරි - මරියා
    ජෝෂප් - යෝසෙප්
    පීටර් - පේතෘස්
    පෝල් - පාවුල්
    ඩේවිඩ් - දාවිත්
    සල්මන් - සාලොමොන්
    සැම්සන් - සැම්සොන්
    ජුඩ් - යූදස්
    සීසර් - කායිසර්
    ජොනතන් - යොනාතන්
    ඇතෑන්ස් (ග්‍රීසියේ) - අතීනසය
    සයිප්‍රස් - කුප්‍ප්‍රසය
    ලෙබනන් - ලෙබොනන්
    ජෝර්දාන් - යෝර්දානය
    මේ වගේ තව හුඟාක් තියෙනවා..

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +19

    මෑත උදා :- තනි සිංහල ආණ්ඩුව 🤣
    ඇයි මේවා...
    Phone එක Off
    Net එක Poor
    Signal අවුලක්
    Current නෑ
    Light නිවලා
    තනි සිංහල..😜😜

  • @VidurangaBalasooriya
    @VidurangaBalasooriya 2 ปีที่แล้ว +6

    අද අවුලක් නෑ. ටක්ගලා කොළඹ කතාවෙන් (කාලකන්නි පාලකයන්ගේ රාජ්‍ය නිලධාරින්ගේ ) මුංගෙ තව රෙදිටිකක් ගලවන්නකො. අපි කිව්වාම ආතල් එකේ ලස්සනට කියන්න කොම්පොටබල් වෙන්නෑ. 5000ට වැඩි ඕඩියන්ස් එකක් ඉන්නවා . ටක් ගාලා ශෙයා පාරක් දැම්මා ම හරි 🙂🙂❤❤👍👍🙏🙏

  • @brainstormsrilanka
    @brainstormsrilanka 2 ปีที่แล้ว +20

    අනුන්ගේ දේවල් සෙවීම පුරුද්දය.. අනුන්ගේ දේවල් නොසොයන්නේ නම් ඒ සිංහලයෙකු නොවෙයි. සිංහලයා එදා මෙදා දෙකම කෙල ගත්තේ අනුන්ගේ දේවල් සෙවීමට ගොසින්ය. එම නිසා අනුන්ගේ දේවල් සෙවීමේ සිංහල කම ඉස්සරහට දමා සන්නගේ පව්ල ගැන දැනගැනීමට කැමතිය

  • @mohamedakram6969
    @mohamedakram6969 2 ปีที่แล้ว +7

    භුදාම්මෝ ඒක සර් 🙏

  • @sanathnherath
    @sanathnherath 2 ปีที่แล้ว +6

    At least they have their own interpretation for everything. that's good, even though we feel awkward.

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว

    The students who study with සන්නස්ගල never forget Arisen Ahubudu.Really he( සන්නස්ගල )is an awesome ,incredible ,stunning person .He came from a rural area.If he won t teach like this who can do this task..I salute him .

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 2 ปีที่แล้ว +2

    හරියටම හරි.
    හෙළ පමණක් නොවේ. මේ ලෝකෙ කිසිම භාෂාවක් නෑ අමිශ්‍ර. කොහෙන් හරි ඉස්පිල්ලක් , පා පිල්ලක් හරි කවලං.

  • @curiouskid2007
    @curiouskid2007 2 ปีที่แล้ว +4

    Totally agree with you. I also have the same impression. Just search the names of Mr.Ahubudu's daughter's and grand daughter's. Those two names are the examples of reality. But he was able to kick off normal Sinhala names and spread his very funny "Hela" names for all the other Sinhala children in Sri Lanka.
    Just convert your names to "Hela basa" and see how funny meanings you get my dear friends.

  • @rosakatu8590
    @rosakatu8590 2 ปีที่แล้ว +2

    සර් අටුළුගම මුස්ලිම් නැන්දම්මලා කුස්සියෙ තම ලේලිට ඉල්ලීමක්කරනව, මරුමහලෙ*"උඩ රාක්කයිල ඉරිච්ච්ය මහ කෝප්පය එඩුංගො" මේ බලන්න අටුළුගම දෙමළේ කොච්චර සිංහල කවලම්ද?

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 2 ปีที่แล้ว +3

    තව ටිකක් විස්තර ඇතුව හෙළුවෙන් වණමු.

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว

      හෙල බසින් සියලු දේ කීම අපහසුයි .නමුත් හල හවුලේ,හෙලබස් වහරින් අපේ සිංහල භාශාව ඉතාම ලස්සනට පෝශනය වුන බව නොකියා බැහැ . සුනිල් ශාන්තයන් විසින් ගයන ලද බොහෝ ගීත පබැදී ඇත්තේ අහුබුදු අතින් .අහුබුදු ගේ සේවකයාගේ පිලිතුර මම හිතන්නේ පත්තර වාර්තාකරුගේ නිර්මානයක් වියහැකියි,මොකද අපේ පත්තර වාර්තාකරුවන් බොහොම නිර්මානශීලීයි .

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 ปีที่แล้ว

    හරිම රසවත්වැඩ සටහනක් thanks

  • @amavividanagamage7227
    @amavividanagamage7227 2 ปีที่แล้ว +3

    Sirge asawen apu rotary panthi mathak una hari sundara mathakayan❤️

  • @thusivlogs9199
    @thusivlogs9199 2 ปีที่แล้ว +1

    සර් මේ උගන්වන විදිහට කොහොම ස්තුති කරන්නද මන්දා...

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 2 ปีที่แล้ว

    Really sana , I am very interesting to follow ur vedio.
    Go ahead

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 2 ปีที่แล้ว +3

    ඒක මරැ 🙏

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว

    අහුබුදු හු කති මරු ඔය යකා හැමදාම හුකනවානේ ඔය සිංහල එක්ක
    ස්තුතියි සන්නා

  • @raweendeelaka5566
    @raweendeelaka5566 2 ปีที่แล้ว +13

    ශුද්ධ ජාන තියෙන අය ඡන්දෙ දෙන්නෙ පොහොට්ටුවට
    කවළම් ඡාන තියෙන අය ඡන්දෙ දෙන්නෙ UNP එකට
    මෙයට තිස්සු ජනනායක.
    ලැට් බාල්දියෙන් කෙලින්න ඕන පකයට😂

  • @isharaperera0629
    @isharaperera0629 2 ปีที่แล้ว +1

    සුපිරි ගුරුවරු❤️

  • @hasithamadushan8341
    @hasithamadushan8341 2 ปีที่แล้ว +7

    සර්ගෙ ක්ලාස් එන්න මාරම ආසයි එත් කුරුණාගල ක්ලාස් එකට කොහොම හරි එනවා ක්ලාස් පටන් ගත්තු ගමන්ම 😌

    • @cs-jr2lg
      @cs-jr2lg 2 ปีที่แล้ว +1

      Kurunagala koheda. Aiya. මටත් එන්න

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 2 ปีที่แล้ว

    හැමදාමත් හොද දෙයක් කරන්න. තුමණී

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 2 ปีที่แล้ว +1

    EXCELLENT

  • @shanaliweerasinghe8721
    @shanaliweerasinghe8721 2 ปีที่แล้ว

    නියමයි සර්...👌👌🙂

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +2

    "නොඉඳුල් ඕවරය" ගෙනාවෙත් ප්‍රේමසර ඈපාසිංහද.

  • @dew6995
    @dew6995 2 ปีที่แล้ว +3

    උපුල සනත සනස්ගල් 🤗😇 හරි නේ

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +10

    ඩෑන් වගෙ එකෙක් උසාවි යාවිද දන්නෙ නෑ සර් සිංහල කමට බැංනා කියලා 🤣🤣🤣🤣

    • @pamodmadhusara
      @pamodmadhusara 2 ปีที่แล้ว +2

      ඌටත් කී හැකි දයාන් පියසාද වගේ එකක්

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว

      😂🤣

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +2

    ලංදේසි,පෘතුගීසි , හාශාවලින් බොහෝ වචන සිංහළට එකතු උනා නේද සර්. ?අල්මාරිය,ඉස්තෝප්පුව වගේ බොහෝ තව වචන.
    ඊශ්‍රායලයෙ පවා බොහෝ අළුත් වචන හීබෘ වලින් වචන ශබ්ද කරන්නේ ඉංග්‍රීසි වචනයටම කෙලවරට හාශාවට ආවේනික හඩනැගීමකින් කෙලවර කරලයි...මේ ලෝකයේ මළ භාශාවන්ට ඇතිපොදු ලක්ශනයක්ද..?

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +1

      Kochchiya,pinthura janela. Ssidadaya. Salada. Nona. Komei. And and and.

  • @srisampath1918
    @srisampath1918 2 ปีที่แล้ว +8

    "බනිසේ නැගී ගියා" කිව්වෙ "බෙන්ස්" කාර් එකක නැගල ගියා කියන එක වෙන්න බැරිද...🤔

  • @sunimalwijebandara1571
    @sunimalwijebandara1571 2 ปีที่แล้ว +1

    කානගාටුදායකම දේ මචං
    මගේ දුවට උබට උගන්න බැරි උන එක ගැන
    ජයවේවා හදවතේ අරගලයට
    යු ටියුබ් සල්ලි වලට වඩා එහා ගිය දෙයක්

  • @tharindudezoysa1716
    @tharindudezoysa1716 2 ปีที่แล้ว

    Okay okay

  • @rasikafs
    @rasikafs 2 ปีที่แล้ว +2

    සර් අනියම් ප්‍රේම සම්බන්ධය කියන්නේ මොකක්ද ප්‍රේමයකට නීතියක් තියෙන්න ඕනම the

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +1

    භාෂාව නැමති සංස්කෘතිකාංගය කතා කරන මොහොතක් පාසාම, ව්ව්ධ මානව සම්බන්ධතා හේතුවෙන්, නිරායාසයෙන්ම වෙනත් භාෂාවන් හා මිශ්‍ර වෙමින් පරිණාමය වෙනවා.නමුත් ජාන හා පරිසරය නැමැති ප්‍රභල සීමාකාරී සාධක විසින් එය පාලනය කරනු ලබනවා.අපේ කෘෂිකාර්මික සංස්කෘතිය තුල භාවිතා වන"අස්වැද්දූම "නැමති සිංහල වචනය ඉංග්‍රීසි භාෂාවට එකතු වෙලා තියෙන්නෙත් එහෙමයි.සිංහලයා දක්ෂ නම් සිංහල වචන වෙනත් භාෂාව න්ට එකතු වී ,වෙනත් භාෂාව න් සිංහල යට එකතු වීම වැලකෙයි.සිංහල භාෂාවේ අනන්‍යතාවය රැක ගැනීමට තම භාෂාව මෙන්ම වෙනත් භාෂාවන්ද හොදින් ප්‍රගුණ කල යුතුයි.සිංහල භාෂා ගුරුවරුන්ගේ අරමුණ විය යුත්තේ සිසුන්ව ඒ සදහා පෙලෙඹවීමයි.හොද සිංහල වචන තියෙද්දී සිංග්ලිෂ් අච්චාරු භාෂාවෙන් කතා කරන්නෙ හීන මානය නිසා.තම අදහස වඩාත් හොදින් සංනිවේදන ය කිරීමට සමහර ඉංග්‍රීසි වචන භාවිතා කිරීම අවස්තානුකූලව වරදක් නෙවෙයි .සන්නා කියන්නේ මට comfortable නැහැ කියලා.මට පහසු නැහැ කියනවට වඩා ඒක හොද යි .හැබැයි ඉංග්‍රීසි නොදන්නා කෙනෙකුට පැහැදිලි වෙන්න වඩා නිවැරදි සිංහල වචනය ක් හොයා ගන්න පුළුවන් නම් හොද යි.මම යෝජනා කරන වා"සුවදායක" කියන වචනය වඩා සුදුසු යි කියලා .ස්තූතියි සන්නා .

  • @ShanthalalWeragoda
    @ShanthalalWeragoda 2 ปีที่แล้ว

    Mata hithenawa Diyasena kiyana namata English walin kiyanne Aquainas kiyala. Obata megana yamak kiyanna puluwanda?

  • @danukavijendra2864
    @danukavijendra2864 2 ปีที่แล้ว +9

    සන්නා තමයී හොදටම කරන්නෙ 😅😅

  • @joinjanaka4564
    @joinjanaka4564 2 ปีที่แล้ว +1

    banisaya yanu Benz

  • @thetrolll1238
    @thetrolll1238 2 ปีที่แล้ว

    Sir P. B Alwis Perera gana padamak Karanna puluwanda

  • @anupayasith2123
    @anupayasith2123 2 ปีที่แล้ว

    ane nikan palayan yanda,
    hela bashawata sanskrutha shabda ekathu wela thama mehema wela thiyenne,
    eka aparadayak,
    wihiluwak newe

  • @pglnperera1284
    @pglnperera1284 2 ปีที่แล้ว

    සිදත් සගරාව/සිදත්සගරාව දෙවිදියම හරිද සර්.මන් අහන්නෙ පද බෙදීම

  • @yomalviraj7170
    @yomalviraj7170 2 ปีที่แล้ว +4

    අපි ඒ වගේ හෙළ බසට නම් ටිකක් දාලා බලමු කිව්ව ගමන් අම්මපා හිතට ආවේ සර් ඔය නමම කියයි කියලා...මිහිඳු රජපස 😂😂😂

  • @pandulabro2632
    @pandulabro2632 2 ปีที่แล้ว

    Great...sir

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +7

    මෙව්වට නේ ඕයි ආතල් කියන්නේ 😹😹😹😝😝😹😅

  • @rupasinghe2464
    @rupasinghe2464 2 ปีที่แล้ว +1

    ගංජා ශාකයේ නම හෙළ බසට හරවමු 🤣🤣🤣🤣🤣 යහපාලන ආණ්ඩුව කාලේ තමයි හොඳටම කෙරේ බුද්ධාගමට සිංහල භාෂාව ටයි.

  • @chathurachandana4894
    @chathurachandana4894 2 ปีที่แล้ว +2

    Sir ge nama helayata damuko. 😀

  • @s.s.desilva6676
    @s.s.desilva6676 2 ปีที่แล้ว +2

    තත්බව, තත්සම කියලා මතකයි O/L කාලේ කලා. (හරි ද දන්නේ නෑ)

  • @lasindukawyageeshan
    @lasindukawyageeshan 2 ปีที่แล้ว +2

    නියමයි සර්...💟

  • @kamalaherath4114
    @kamalaherath4114 2 ปีที่แล้ว +1

    Sir,at the time of that accident Diana was divorced from Charles,So at the time Doddy was her lover, not the 'aniyam semiya'😀

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 ปีที่แล้ว

    Giraya hiramanaya wage pruthugisi wachenath ape base thibenawa neda....

  • @prilabox6067
    @prilabox6067 2 ปีที่แล้ว +1

    ඒ වෙලාවෙ අම්මත් එක්ක තමයි කෑම කකා ඉදල තියෙන්නෙ.කාත් සමගද ඇහුවම සේවකය මොනව කියන්න ඇතිද

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    bless you sir❤️🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +1

    නියමයි. 😂🤣😂🤩😘

  • @nagato7th-pain147
    @nagato7th-pain147 2 ปีที่แล้ว

    අන්තිම එක තමා මරු 👌

  • @senurasandeepa3630
    @senurasandeepa3630 2 ปีที่แล้ว +1

    ගෙළුව කියන්නෙ පෘතුගීසින්ගෙ ප්‍රධාන වෙළඳ මධ්‍යස්තානය, නිකන් කිවෙ ආහ්..

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    🤱

  • @tiranthabandara2087
    @tiranthabandara2087 2 ปีที่แล้ว +11

    බැටරි වලට, වියළි කෝෂ කියලනේ කියන්නේ !

    • @raweendeelaka5566
      @raweendeelaka5566 2 ปีที่แล้ว +3

      නෑ නෑ අපි සාමාන්යෙන් පාවිච්චි කරන්නෙ බැටරි කියලනෙ.

    • @hyroproto4364
      @hyroproto4364 2 ปีที่แล้ว +1

      ඔයා කඩෙන් බැටරි ඉල්ලන්නේ වියළි කෝෂ දෙන්න කියලද? 😂

    • @kalpasilva224
      @kalpasilva224 2 ปีที่แล้ว +3

      නෑ. වියළි කෝෂ කියන්නේ dry cell වලට. කෝෂ (cell) කීපයක් එකත් වෙලා තමා battery හැදෙන්නේ.

    • @srikanthsamaraweera1323
      @srikanthsamaraweera1323 2 ปีที่แล้ว

      Dry cell වියළි කෝෂ

    • @tiranthabandara2087
      @tiranthabandara2087 2 ปีที่แล้ว +1

      @@kalpasilva224 ඔය ටෝච් එකට දාන බැටරි කැල්ලෙ කෝෂ කියක් තියෙනවද ? එකයිනෙ එක නිසා වියළි කෝෂ කියන්න පුලුවන්. එහෙම ඉල්ලන් නෑ තමා, හෙලයෙක් නම් එහෙම ඉල්ලන්න පුලුවන් බැරි නෑ 🙃

  • @ajithjayasena9739
    @ajithjayasena9739 2 ปีที่แล้ว

    last one

  • @user-xj1ic7gs4h
    @user-xj1ic7gs4h 2 ปีที่แล้ว +1

    සුම් කියන්නේ ඇප් එකක් නේද 🤨

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 2 ปีที่แล้ว

    සැබියෙල් ද අල්විස්, අලව් ඉසි සැබියෙල් උනා.
    දියණිය සුපුල්සරා, පුතා දෙව්රුවන්
    අලව් ඉසි සැබියෙල් හරියට පලවෙනි ලුහුට්ටා වගේ.
    සුපුල්සරා, දෙව්රුවන් ලස්සනයි. කටට හුරුයි.
    පිස්සුනේ

  • @sdtv7680Dapa
    @sdtv7680Dapa 2 ปีที่แล้ว +1

    රිදෙන්නම කියනවා හැබැයි , සන්නස්ගල සරුත් මරූ හැබැයි 😁😂😍😎🤟😘

  • @valentaryane
    @valentaryane 2 ปีที่แล้ว

    What is suda shingala ?
    Why you making English games
    To shingala ?

  • @chathurachandana4894
    @chathurachandana4894 2 ปีที่แล้ว

    Sir.Heluwa arthin wahahanawada .muhuna athin wahanawada. .........??????????

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 2 ปีที่แล้ว +2

    සර් මේ ලඟදි වියතෙක් කියලා තිබ්බ සබකුරු කරන්න කියලා. සබ්ස්ක්‍රයිබ් ඒකත් ගැලපෙන්නේ නෑ නේද ...?

    • @DanujayaTheGreat
      @DanujayaTheGreat 2 ปีที่แล้ว +1

      කොහොමත් ඒක වැරදි. Subscribe කියන එකේ සිංහල තේරුම තමයි දායක වීම කියන එක.

  • @chanakakalum1461
    @chanakakalum1461 2 ปีที่แล้ว

    සර්ගෙ කුරුණෑගල ටිවුශන් කාතාවෙ ප්‍රේමදාස රණසිංහ සර්ගෙ කතාවක් නැද්ද

  • @lochanathilakarathne1168
    @lochanathilakarathne1168 2 ปีที่แล้ว

    ප්‍රේමදාස ජනාධිපතිවරයා ලියපු පොත් ගැන කියන්නකෝ..

  • @th3darkestlight605
    @th3darkestlight605 2 ปีที่แล้ว

    18:30

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 2 ปีที่แล้ว +5

    නන්දසේන - නදසෙන් කොහොමද ගැම්ම 😁

  • @irajsn
    @irajsn 2 ปีที่แล้ว +1

    Ahubudu telephone ekata kiyanne Thelabanu!!!

  • @oshanshubhartha1570
    @oshanshubhartha1570 2 ปีที่แล้ว

    නියමට කලා 💪

  • @dinithibhagya7204
    @dinithibhagya7204 2 ปีที่แล้ว +1

    Sirge cls ek maru

  • @nipuna_perera
    @nipuna_perera 2 ปีที่แล้ว

    ඒක පට්ට 😍

  • @starlitnews
    @starlitnews 2 ปีที่แล้ว

    මෙතුමා උපකුලපති තනතුරට යෝජනා කරමුද? 👨‍🎓🤙
    අහගන ඉන්නත් ආසයි. හැබැයි අසුද්ධ වචන බැහැ

  • @aseladissanayake
    @aseladissanayake 2 ปีที่แล้ว

    ග්‍රෙගරි ඇලෙක්සැන්ඩර් = ගිරිගෝරිස් අලිසන්දරි

  • @makeitviralinsrilanka
    @makeitviralinsrilanka 2 ปีที่แล้ว +7

    සන්නාට පෙම් බදින්නට පටන් ගතිමි..

  • @ChefKodi
    @ChefKodi 2 ปีที่แล้ว

    ශුද්ධ බහු පත්‍ර හමනන යන්ත්‍රය අමතක උනානේද

  • @livemusicclips2114
    @livemusicclips2114 2 ปีที่แล้ว

    ඇයි ස' අර මුද්දර ටික ඉස්සරහට දැම්මෙ? තැපැල් දිනය ඔක්තොම්බර් නවය 🧐🧐🧐

  • @wasantkumar1247
    @wasantkumar1247 2 ปีที่แล้ว

    Onna sarta waraduna dayanage hora miniha madaperadiga nemei egypt jathikayek uthuru aprikawe thamai egyptthuwa thiyennea

  • @dhammikaweerakkody9512
    @dhammikaweerakkody9512 2 ปีที่แล้ว

    එක නම් පට්ට

  • @NPPJVP
    @NPPJVP 2 ปีที่แล้ว +1

    සිංහල ගොබ්බයන්ට රිදිලා ඇති මෙක බලලා පැලෙන්න, රාවනා යක්කු පුත්තු පවු 🤣🤣🤣🤣 නියමයි සර් හෙල ගොබ්බයන්ට රිදෙන්න දෙමු දිගටම ♥️

    • @tharu8492
      @tharu8492 2 ปีที่แล้ว

      පව් බන් උබ,සර් කිව්වෙ මොකක්ද කියල උබට තේරිල නෑ

    • @NPPJVP
      @NPPJVP 2 ปีที่แล้ว

      @@tharu8492 උබට තාමා තේරුම් ගන්න බැරි වෙල තියෙන්නේ හෙල යක්කු පැටවුට සර් දුන්නා දුවන්න මේ රට කන ජාතිවාදී කාලකණ්නි හැතිකර සිංහලයෝ රෙද්දේ 💩 ගිහින් පවු

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว

    👍

  • @visulakavinda5659
    @visulakavinda5659 2 ปีที่แล้ว

    පුළුවන්නම් “කොස්මෙටික්“ කියන එකට හෙල වදනක් හොයලා දෙන්න. දැනට පාවිච්චි වෙන්නේ අංගරාග කියලා. ඒත් ඒ වචනේ ගැලපෙන්නේ රූපලාවන්‍ය ආලේප වලට.
    කොස්මෙටික් සර්ජරි, කොස්මෙටික් ඩ්‍රග්ස් වගේ දේවළුත් තියෙන නිසා ඒ වචනේ ගැලපෙන්නේ නෑ.
    හැබැයි එක්ස් කන්ඩායමේ ක්‍රමයට නම් “කොස්මෙටික“ කියන්න පුළුවන්.

    • @adeeshajayanath
      @adeeshajayanath 2 ปีที่แล้ว

      රූවැඩුම් කියල කියහන්

    • @matalekalum
      @matalekalum 2 ปีที่แล้ว +1

      (ඔබට ඇවැසි අලුත් වදන් ටික පහත ඇත.)
      ඉංග්‍රීසි භාෂාවේ 'කොස්මෙටික්ස්' කියන එකට ම තමයි සංස්කෘත භාෂාවෙන් 'අංගරාග' කියන්නේ. (හෙළ බසින් 'අඟරා') ඒකේ කිසි වරදක් නැහැ හින්දි අය කියන්නේත් ඔය සකු වදන ම තමයි. අතීතයේ භාවිත වූ වදන් අලුත් තේරුමකින් භාවිත කිරීම සාමාන්‍ය දෙයක්. ප්‍රවීණ කියන්නේ වීණා වාදනයෙහි පළපුරුදු දක්ෂයාට. ඒත් දැන් ඒක දැන් භාවිත වෙන්නේ එක්ස්ප(ර්)ට් කියන තේරුමින්. 'ලාවණ්‍ය' කියන වචනේ ලස්සන කියන තේරුම වගේ ම ලුණු සහිත කියන තේරුමත් තියෙනවා. ඒත් අප 'රූපලාවණ්‍යය' කියන එකට 'රූපයේ ඇති ලුණු ගතිය' කියලා තේරුම් ගන්නේ නැහැ නේ.

      ඇත්තට ම වෙලා තියෙන්නේ ඉංග්‍රීසි සංස්කෘතියේ ආධිපත්‍යය නිසා අපේ දේවල් ගැන සියවස් දෙකක් තිස්සේ අප තුළ ඇති වූ හීනමානයෙන් අපට ගැලැවෙන්න බැරිකම. අප පොදු තැනක දී වැසිකිළිය කොතැන ද කියලා අහන්න ලැජ්ජා යි. හැබැයි ටොයිලට් එක හරි වොෂ්රූම් එක හරි කොතන ද කියලා අහන්න කැමැති යි. පරිගණකයට සවි කරන 'මවුස්' එකට අප සිංහලෙන් මීයා කියන්න ලැජ්ජ යි. එහෙම නො වුණොත් අපේ 'තත්ත්වය' නැති වෙයි කියලා හිතෙනවා. හැබැයි සුද්දාට ඒ හීනමානය නැහැ. ඒ නිසා ඔහු ඔහු ගේ භාෂාවෙන් 'මීයා' (මවුස්) කියන එක බය නැති ව කියනවා. මෙතන දී වෙලා තියෙන්නේත් අපට හීනමානයෙන් මිදිලා වැඩ කරන්න බැරි එක. ඔබට භාවිත කරන්න පුළුවන් වදන් හතරක් යෝජනා කරන්නම්. දෙකක් සිංහල දෙකක් සංස්කෘත.
      හෙළ වදන්
      1.රූරැසිය - Cosmetic රූරැසි - Cosmetics
      cosmetic surgery - රූරැසි සැත්කම
      cosmetic drug - රූරැසි ඔසුව
      cosmetic product - රූරැසි නිපැයුම
      2. ලැවැණිසිය - Cosmetic ලැවැණිසි - Cosmetics
      cosmetic surgery - ලැවැණිසි සැත්කම
      cosmetic drug - ලැවැණිසි ඔසුව
      cosmetic product - ලැවැණිසි නිපැයුම
      සකු වදන්
      1. ලාවණ්‍යවර්ධකය - Cosmetic ලාවණ්‍යවර්ධක - Cosmetics
      cosmetic surgery - ලාවණ්‍යවර්ධක ශල්‍යකර්මය
      cosmetic drug - ලාවණ්‍යවර්ධක ඖෂධය
      cosmetic product - ලාවණ්‍යවර්ධක නිෂ්පාදනය
      2. කාන්තවර්ධකය - Cosmetic කාන්තවර්ධක - Cosmetics
      cosmetic surgery - කාන්තවර්ධක ශල්‍යකර්මය
      cosmetic drug - කාන්තවර්ධක ඖෂධය
      cosmetic product - කාන්තවර්ධක නිෂ්පාදනය

  • @anelien2586
    @anelien2586 2 ปีที่แล้ว +1

    අරිසෙන් අහුබුදු මානසික ලෙඩෙක් කියලා හිතෙනෝ දැන්නම් 😂💆‍♂

  • @shanrandika8924
    @shanrandika8924 2 ปีที่แล้ว

    ඤාතී භාෂා කියන්නේ මොකක්ද? මම එහෙම දෙයක් දැක්කා පත්තරයක. හැබැයි මට ඒ ලිපිය එච්චර තේරුනේ නැහැ.

  • @virajsuranga1005
    @virajsuranga1005 2 ปีที่แล้ว

    Awajathaka pon'na san'nasgala

  • @zendy_x
    @zendy_x 2 ปีที่แล้ว

    💐💐

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 2 ปีที่แล้ว +1

    පලමුවෙනි ලුහුට්ටා😂😂🤣

  • @wanniarachchchi
    @wanniarachchchi 2 ปีที่แล้ว

    සර් අම්මටසිරි වුණා ඔටෝ mobile ඕකෙන් උගන්නන්න ගිහින්

  • @tharindusugathadasa1657
    @tharindusugathadasa1657 2 ปีที่แล้ว

    😂😂😂😂😂😂 maru explain ek sir,,,,,,,

  • @Dinuwan001
    @Dinuwan001 2 ปีที่แล้ว +1

    අන්තිම කෑල්ල රසවත්😂👍

  • @Lionheart8834-m7i
    @Lionheart8834-m7i 2 ปีที่แล้ว +1

    ළමයි හදන දෙමව්පියෝ තාමත් අරිසෙන් අහුබුදුගේ දුව ට කියලා තමයි නම් දාගන්නේ... යකෝ වදන්න පුලුවන් නම්, තමුන්ගේ ළමයාට නමක් දාගන්න බැරි අහවල් එකක්ද අයිසේ🤣🤣🤣 මොන්ටිසෝරි පොඩි කෙල්ලෙක්ගේ නම "ගර්භිකා රෙවුනී".. දාලා තියෙන්නේ අහුබුදුගේ දුව 🤣

  • @thusithaperera4816
    @thusithaperera4816 2 ปีที่แล้ว

    අතීතයට ..ගියා .....❤

  • @eshaneshan7690
    @eshaneshan7690 2 ปีที่แล้ว +1

    මරැැ😂😂

  • @user-sd1cu7tr5m
    @user-sd1cu7tr5m 2 ปีที่แล้ว +3

    චි චී චීන ගතියක් ලූ 😂😂😂