කෝටු මුත්තා | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • කෝටු මුත්තා | අපේ සිංහල පන්තිය
    -----------------------------------------------------------------
    For Online Live Classes :
    upulsannasgala...
    For More Information:
    Telegram : bit.ly/sannasgala
    WhatsApp : 071 430 0800
    2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය;
    සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ.
    මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ.
    2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ.
    නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ.
    තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත.
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #Apesinhalapanthiya #sinhalanew #sinhalalesson

ความคิดเห็น • 680

  • @roshanguruge4115
    @roshanguruge4115 3 ปีที่แล้ว +38

    සන්නා කියන්නේ ම කතා සාගරයක්.ආදරෙයි බොක්ක...❤😊

  • @benthzviewcreations
    @benthzviewcreations 2 ปีที่แล้ว +25

    සිංහල වගේ ම ජිවිතේ හමුවන සමහර සංසිද්ධි වලට මුහුණ දිය හැකි ආකාරයත් ඇතුලාන්තයෙන් කියවෙනවා, උගන්නනවා. 😌👏
    කල යුත්තේ ගැබුරින් බැලිම පමණි..😇

  • @banukadananjaya583
    @banukadananjaya583 3 ปีที่แล้ว +8

    ලොකු හීනයක් තියනවා ඔබතුමා සහ ලාල් දේවනාරායන ගුරුතුමා ගෙ සන්වාදයක් අහන්න

  • @qzd981
    @qzd981 3 ปีที่แล้ว +157

    ඔබ ඉතා සොඳුරු මිනිසෙකි. හැබැයි මින් මතුවට කිසිම දේශපාලුවෙකුට හෝ පක්ෂය කට කඩේ යන්න එපා. ඔබේ වටිනාකම අඩු වේවි.💖❤️👍

    • @ruwanchinthaka7130
      @ruwanchinthaka7130 3 ปีที่แล้ว +26

      මචං සන්නස්ගල කඩේ ගියේ නැහැ චන්දෙ ඉල්ලුවා තිස්ස කඩේ ගියා

    • @kamal92606
      @kamal92606 3 ปีที่แล้ว +1

      @@ruwanchinthaka7130
      😁😁😂😂😆😆🤣🤣

    • @explorer9967
      @explorer9967 3 ปีที่แล้ว +1

      @@ruwanchinthaka7130 😂😂😂

    • @menukaheshan9001
      @menukaheshan9001 2 ปีที่แล้ว

      @@ruwanchinthaka7130 🤨🤨🤨😂

    • @samsongamalathge1788
      @samsongamalathge1788 2 ปีที่แล้ว +1

      මූ තමා සිංහල බාශාව විකුනලා කන හිගන්නා

  • @dhanushka49
    @dhanushka49 3 ปีที่แล้ว +49

    සර් දෙන එක දීලා ඇඩෙන්නම. එකත් එක්කමම ලොකු පාඩමකුත් කරා ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kavimx3698
    @kavimx3698 3 ปีที่แล้ว +226

    වස්තිල කැලේ විහිලු නම් විහිලු😂😂 අපේ සර්ට 1M අරන් දෙමුද Share කරල🤟🏻🤟🏻❤️🌸

  • @diegol.garcia2921
    @diegol.garcia2921 3 ปีที่แล้ว +30

    එක් ප්‍රබල සිද්ධිය අහලා තිබ්බට ඒකට ප්‍රධාන චරිතයක් දාලා මරු පරිකල්පනයක් එක්ක ඒක සුපිරි කෙටි කතාවක් කලානෙ සන්නා... ❤️🇱🇰

  • @sampathjayasinghe9786
    @sampathjayasinghe9786 3 ปีที่แล้ว +79

    රගපාන්න දෙබස් කියන්න හපනා අපේ සර්.
    ඒක මරුම මරු කතාවක්.

  • @pasindumadushanranasingha4288
    @pasindumadushanranasingha4288 3 ปีที่แล้ว +12

    මෙන්න කතා ....සිරසෙ ගියපු එක මේකට වඩා ගොඩක් වෙනස්. ඒක මොකක්ද කියල හිතනව මේක ඇහුවම. සර් කාලානුරූපව කතාව හදල තියනව.... .ජය වේවා....

  • @shanshbosca6948
    @shanshbosca6948 3 ปีที่แล้ว +8

    අපි මේ රටේ හවසට සෙට්උනහම සර්ගෙ කතා කිය කිය තමයි ආතල් ගන්නෙ.

  • @nihalrathnayake4992
    @nihalrathnayake4992 3 ปีที่แล้ว +24

    මේ කතාව විවිධ විදිහට අහලා තියනවා. ඒත් කබ්රාල් චරිත එක්ක තමයි අමතක නොවෙන රසය 🤗🤗

  • @hansithanayanaka3898
    @hansithanayanaka3898 3 ปีที่แล้ว +226

    ඔහොම ආතල් දෙන්න එපා සර්, දරා ගන්න බෑ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +287

    මේ කතාව අහලතියනව හැබැයි කබ්‍රාල්ගේ නමින් නෙවෙයි ..කබ්‍රාල් ගේ නමනම් මේකතාවට 100% ම ඔබිනව.

    • @laheengama
      @laheengama 3 ปีที่แล้ว +5

      This story appeared in Lankadeepa Killotaya few years back

    • @sureshfernando4638
      @sureshfernando4638 3 ปีที่แล้ว

      pala do yanna

  • @pasanakalanka4695
    @pasanakalanka4695 3 ปีที่แล้ว +12

    මෙවන් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි .බුදු සරණයි .🇱🇰🙏

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +110

    අම්මෝ මට බෑ ඕයී,සෑහෙන කාලෙකට පස්සේ සිරාවටම ආතල් කතාවක් ඇහුවේ......🤣😍
    ගින්නක් නැතුව දුමක් නම් නගින්න බැහැ ඉතිම්...😊

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 3 ปีที่แล้ว +16

    සන්නාමයක් වූ මාගේ සිංහල ගුරුතුමා ❤❤❤

  • @sandunperera9541
    @sandunperera9541 3 ปีที่แล้ว +48

    කබ්බාගෙ කලිසම කතාව අතුලෙම ගලෙවුවා💥

  • @arunasalinda2672
    @arunasalinda2672 3 ปีที่แล้ว +623

    හිතන්න එපා ඕව ගොතපු කතා කියලා....මොකද ඔය රැවුලා හේතුවක් නැතුව ඇස් පිල්ලමක්වත් ගහන කෙනෙක් නෙවෙයි ඕං....

  • @pushpashantha8952
    @pushpashantha8952 3 ปีที่แล้ว +58

    දැනුම සමග ආතල්............👈👍❤️

  • @dila0615
    @dila0615 3 ปีที่แล้ว +67

    බැසිල් රාජපක්ෂ, ඔන්න සල්ලි හොයනවනම් කරන්න ඕනි වැඩේ....😁

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 ปีที่แล้ว +89

    අම්බෝ කබ්‍රාල්ගෙ ලෑටි පුප 😂🙊

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +63

    අම්බේ....ආතල් එකකුත් දෙනවා...හිතන්න දේකුත් දෙනවා...ආදරෙයි සර්😂❤🔥

  • @saraboy77
    @saraboy77 3 ปีที่แล้ว +33

    සරල සත්‍යය සල්ලි පාලනයට ඉන්න ලොකුම එකා සල්ලි වලට කොච්චර කෑදරද??

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +14

    sir මන් 2017 a/l kre.. 2 පාරක්ම exam කරා..සින්හල A දෙපාරම..අදටත් මගේ ජීවිතේ හම්මුන හොදම ගුරුවරයා..

  • @nimaljayaratne1759
    @nimaljayaratne1759 3 ปีที่แล้ว +15

    සර්ට හොදට උගන්නන්න රගපාන්න විතරක් නෙවෙයි හොදටම උයන්නත් පුලුවන්

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +64

    කතාව කෙසේ මුත්..
    සිරිලංකන් වාසී දන අද සිට කබ්රාල්ගේ නික් නේමය "කෝටු මුත්තා" ලෙස ලියාපදිංචි කරගත යුතු....

    • @roshdablo
      @roshdablo 3 ปีที่แล้ว +1

      ඔහේ එතකොට සන්නගෙ පුප්කොලුවයෑ???

    • @prasadsamarasinghe8129
      @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +2

      @@roshdablo උඹ කබ්රාල්ගෙ පුපේ ලපේ වෙන්ටැ

    • @roshdablo
      @roshdablo 3 ปีที่แล้ว +1

      @@prasadsamarasinghe8129 ඊයා.... උඹ උගෙ පුපෙත් ලොවිනවද සන්නපුපෝ!!

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +80

    සර් කරන වැඩ වලට ප්‍රභූ පන්තියේ අයට තද වෙන එක අහන්නත් දෙයක්ද....🤣😂❤️

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +1

      මොන ප්‍රභු ලද යකෝ, එහෙම කියා ගන්න උං තමයි පට්ට හොරු

    • @dilstudio3187
      @dilstudio3187 3 ปีที่แล้ว +2

      @@stardustindigo අනිවාර්යෙන්ම. ❤️

  • @harshanajayaweera8686
    @harshanajayaweera8686 3 ปีที่แล้ว +25

    පුලුවන් ඉක්මනට politics කතාවක් දාන්නකෝ සර්.. මග බලාගෙන ඉන්නේ අපි..බැසිලාගමනය එහෙම දැනගන්න..🤣🤣

  • @4umusicofficial
    @4umusicofficial 3 ปีที่แล้ว +222

    යකෝ අපි commerece වලට ඉගෙන ගත්ත " මුදල් මැවීම " කැලේ.... 😆
    කෝටු මුත්තා සල්ලි මවන විදියට.....😅😅😵
    සන්නා සන්නාමයක් ම තමා .....❤❤❤

    • @darshanacreation7988
      @darshanacreation7988 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @NadunMethwadane
      @NadunMethwadane 3 ปีที่แล้ว +1

      It's not one of his original stories 😂
      The original one 😂👇
      th-cam.com/video/i1IjdAR8zgY/w-d-xo.html

  • @dilshanfernando8755
    @dilshanfernando8755 3 ปีที่แล้ว +39

    අම්මෝ.....නියමයි සර්🤣🤣🤣........ආදරෙයි ..අපේ සන්නා සර්ට........❤️❤️❤️❤️❤️

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +10

    සන්නස්ගල සර් වෙනස් වෙලා. මං 2006 ගම්පහ නැනික් Batch එකේ. සර් දැකිමත් සතුටුයි.

  • @1972mfk
    @1972mfk ปีที่แล้ว +3

    Your latest series are beneficial to society. Our people needs critical thinking.

  • @jayanthenandasiri9502
    @jayanthenandasiri9502 3 ปีที่แล้ว +7

    ඔබ තුමා උගන්වන්නේ සිංහල නෙවෙයි .ජීවිතය SIR..🙏🙏

  • @samphon9033
    @samphon9033 3 ปีที่แล้ว +10

    මහා බැංකුවේ සබාපතිටයි, ලංකා බැංකුවේ සබාපතිටයි විතරයි කෙළවුණේ. කබ්රාල්ට යි, කෝටු මුත්තටයි ලක්ෂ 10 ගානේ ලැබුනා. 🤣🤣😂😂

  • @Demon-rz6hq
    @Demon-rz6hq 3 ปีที่แล้ว +248

    කබ්‍රාල් සරම උස්සල පුක චැක් කරනව 😂 චිත්තරූප මැවුනා

  • @nayanidammika680
    @nayanidammika680 3 ปีที่แล้ว +32

    දැන් කබ්රාල් පශ්චාත් භාගය පෙන්වමින් ඉන්නෙ මහ ජනතාවට තමයි

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว

      හැමදාම වුනේ ඕක තමයි
      හැබැයි හොදටම පුක පෙන්නුවේ කබ්‍රාල් ට පස්සෙ ආපු අර්ජුන් මහේන්ද්‍රන්

  • @thusharajayalal2061
    @thusharajayalal2061 3 ปีที่แล้ว +11

    සීයේ තව කතාවක් කියන්නකෝ අනේ....එල එල

  • @malithamarasinghe8384
    @malithamarasinghe8384 3 ปีที่แล้ว +24

    කබ්‍රාල් පුකපෙන්නනව මැවිල පෙනුන ස' 😂😂❤️‍🔥

  • @SDBro-p1q
    @SDBro-p1q 2 ปีที่แล้ว +1

    අපේ සින්හල පන්තියේ සර් කියනකම් මාත් දන්නේ නෑ මේ ලස්සන කෙටි කතාව..ඇත්තටම ලස්සනයි...

  • @herathflorence777
    @herathflorence777 3 ปีที่แล้ว +13

    සර් මම හරිම හරිම ආසාවෙන් ඇසුවේ .දැන් පලර්ලිමෙන්තුවෙ සියලු දෙනාගෙමත් ඔහොමලු සර්.

  • @GayanSandeepa
    @GayanSandeepa 3 ปีที่แล้ว +5

    Legend in sri lanka.. all the best & ආයු බොහෝ වේවා sir

  • @kirinaliya
    @kirinaliya 3 ปีที่แล้ว +5

    well done sanna! you have put a smile on every sri lankans face.😀😀😀😀😀😀😀😀😀😀

  • @dineshmadusanka1450
    @dineshmadusanka1450 2 ปีที่แล้ว +4

    සුපිරි කතාවක් සර්.....අනාගතයට යමක් නිමවා තිබෙන......😘😘😘🤤

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 3 ปีที่แล้ว +5

    😀😀😀 මරේ මරු කතාවක් ! සන්නා දක්ෂතම රංගන ශිල්පියක් !

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 3 ปีที่แล้ว +7

    හරිම ප්‍රාසාංගිකයි ! 👌

  • @usithapandula2019
    @usithapandula2019 3 ปีที่แล้ว +18

    ගිනි මද්දහනේ කබ්රාල් පෙන්නුම් කරලා තියෙන්නේ 😂👌❤️

  • @ameshnadiranga8337
    @ameshnadiranga8337 3 ปีที่แล้ว +70

    "අපි නොදන්න ලයිව් " බැලුව නේදෝ 😅😅

    • @badboy-uc2fp
      @badboy-uc2fp 3 ปีที่แล้ว +4

      ඔව්...යකෝ....😂😂😂

    • @damithweerasooriya9659
      @damithweerasooriya9659 3 ปีที่แล้ว +3

      මෙසේ නටන සින් ☝එක😁

  • @bythewaywithslbigbro8307
    @bythewaywithslbigbro8307 3 ปีที่แล้ว +5

    කතාව ආඩම්බරෙන් අහපු නිට්ටඹුවෙ මම.😆😆

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka 3 ปีที่แล้ว

    හත් ඉලවුවේ මෙහෙමත් කතාවක් මරේ මරු

  • @deshiwijethunga69
    @deshiwijethunga69 3 ปีที่แล้ว +4

    මම අහපු සුපිරිම කතාව. සර්.. නියමයි.. ❤️❤️❤️🤗🤣🤣❤️❤️🔥🔥

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf 3 ปีที่แล้ว +2

    Niyamayi sanna sir rasata denawa....api rasata ahanawa...good wark..keep it up...😘💐💐💐💐

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 ปีที่แล้ว +20

    ඒක පට්ට ❤❤❤

  • @sameerapramod5909
    @sameerapramod5909 3 ปีที่แล้ว +12

    සන්නස්ගල කියන්නේ පිස්සුවක් ඉතින් ආදරේයි සර් ❤❤❤❤❤❤

  • @Itzim_8
    @Itzim_8 3 ปีที่แล้ว +7

    උපුල් ශාන්ත සර් තමයි හොඳටම කරේ...😂😂😂

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 3 ปีที่แล้ว +4

    ඔය කතාව කලින් අහල තියෙනව ඒත් ලස්සනටම ඇහුවේ අද

  • @gihanlakmal2963
    @gihanlakmal2963 3 ปีที่แล้ว +3

    අවසානයේ කවුරු කොහොම කිව්වත් කබ්රාල් 10 k දිනුව ඔට්ටු අල්පු මදලාලිත් දිනුම් 10k අහිංසක අපි පරාදයි සන්නස්ගල

  • @dushanthaalwis4104
    @dushanthaalwis4104 3 ปีที่แล้ว +4

    ඕක මං කලින් අහලා තියෙනවා.හැබයි ඒකෙ හිටියේ ප්‍රෙමදාස මහත්තයයි නවලෝක මුදලාලි

  • @buddikaeranga7761
    @buddikaeranga7761 3 ปีที่แล้ว +4

    ගුරු පුරාවස්තුව....❤️❤️

  • @Aadhi207
    @Aadhi207 3 ปีที่แล้ว +5

    එක නම් රසම කතාවක්♥️

  • @gayasamarasinghe845
    @gayasamarasinghe845 3 ปีที่แล้ว +13

    " කෝටු මුත්තා " , මුලු පාඩමම ඔලුවෙ !.

  • @lahiruwijesinghe
    @lahiruwijesinghe 3 ปีที่แล้ว +22

    දැන් අර කබ්රාල් පාරෙ බැහැල යන්නෙ කොහොමද... හෙමීට මිනිහට ගැහුව නේද... හොද වැඩේ ඕකට....

  • @chandanamax7854
    @chandanamax7854 3 ปีที่แล้ว +18

    උන් එකිනෙකා හට කියමින් විවිධ කතා
    මාරුවෙන් මාරුවට මේ රට හොදට කකා
    ජානයා සිටිනා විට දී හොද කටුත් කකා
    උන් අපි හැමෝටම පෙන්නුවා මදි ද කොකා

    • @hotkarl80
      @hotkarl80 3 ปีที่แล้ว +2

      පෙන්නුව මදිද පුකා... වෙන්නෝන

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +49

    සන්න 🤣❤ බොක්කත් ඇබරුනා සර්

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +8

    හිතෙන් මැවුනා කබ්‍රාල් පුප පෙන්න හැටි 😂

  • @uksudarshana
    @uksudarshana 3 ปีที่แล้ว +2

    2011 රොටරියේ A/L අපේ සිංහල පන්තියේ දී ඔය කතාව මීට වඩා රසවත්ව සර් අපට කිව්වා මතකයි. අර mic එක off කරලා ඉස්සරහ පේලිවලම ඉන්න කොල්ලන්ට විතරක් ඇහෙන්ඩ කතාවේ සමහර තැන් වනද්දී, සර් ළඟ ඉඳන්ම අහද්දීත්, මැවිලා පෙනුනා මීට වඩා පුකට දාපු ඔට්ටුව...😂

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +16

    ඔක්කොමත් හරි කෝටුමුත්තා දිනපු විස්ස තමන්ගෙ ගිණුමට දාන්න කියලා කබ්‍රාල් හොරා අතට දීපු එකයි අවුල 😅
    මේවා දකිනකොට නැවත නැවතත් කියන්න තියෙන්නෙ,
    " රත්මලානෙ ජනතාවට ස්තූතියි 🙏 "

    • @soba.dahama6977
      @soba.dahama6977 3 ปีที่แล้ว

      රත්මලාන ජනතාව ta.neme.ban.Raveeta-----🤩🤩🤩🤩🤩🤩🤩

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +1

    මෙ කතාවෙ ඉන්නෙ බැංකු කලමනාකරු වර්නසේන රාසපුත්‍රම් ඔහු බොහොම දුරු වර්ණයෙන් යුත්තයි ....
    එක මහත්මයෙක් සුබ ගමනක් යන්න සුදු ඇදගෙන බස් නැවතුම් පලටවෙලා ඉන්නව බසය එනතුරු ..ඔතන ඉන්නවා තව සාමාන්‍ය මනුස්සයෙක් බසය එනතුරු ...අර මහත්මායාගෙ සුදු කමිසයට කාක්කෙක් ජරා කරනවා ..අර මහත්මායා උඩ බලලා හිනාවෙලා දෙවියන්ට ස්තූති කරනවා...අර සාමාන්‍ය මනුස්සයාට මේක ප්‍රශ්නයක් මොකද සාමාන්‍යයෙන් කෙනෙකුට තරහයනව මෙහෙම දෙයක් උනාම ..නමුත් මහත්මායා සතුටින් ඉන්නවා..අර සාමාන්‍ය මනුස්සයා මහත්මායා ලගට කිට්ටු කරල අහනවා කමිසය ජරා උනානේද?මහත්මායා ඔව් කියල කියනවා මම දෙවියන්ට ස්තූති කලා..සාමාන්‍ය මනුස්සයා අහනවා ඇ මහත්තයො වෙන කෙනෙකුට උනානම් තරහ යනවා නමුත් ඔබතුමා සතුටින් ඉන්නවා එ කොහොමද ..මහත්මායා කියනවා මම දෙවියන්ට ස්තූති කලා මොකද කාක්කන්ට තටු දීලා..හරකුන්ට තටු නොදීපු එකට...

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @kawminda1429
      @kawminda1429 3 ปีที่แล้ว

      ඊජිප්තුව ??

  • @oshadavishwajith782
    @oshadavishwajith782 3 ปีที่แล้ว +1

    මෙහෙම මනුස්සයෙක් ජනාදිපති වෙනවට මං නම් කැමති.✌✌

  • @sanathprasannak497
    @sanathprasannak497 3 ปีที่แล้ว +12

    Aiyooo mage pana ඇවිත්... kiuweth na. Umma mage pana... sannaaaa ummaaa

  • @dilanchathuranga7239
    @dilanchathuranga7239 3 ปีที่แล้ว +9

    කෝටු මුත්ත රෝල්කරල තිබ්බහම ගුලිය, වැඩේට මාට්ටු වෙලා රෙද්ද ගැලවෙන්නෙ කබ්‍රාල් ගෙ කියල ද කීවෙ ඒ 😂

  • @roshikafernando2961
    @roshikafernando2961 3 ปีที่แล้ว +1

    කතාවක් සමඟ පාඩම කියලා දුන්නා හොඳින්

  • @shanthasrilal8350
    @shanthasrilal8350 3 ปีที่แล้ว +1

    ජය වේවා සර්

  • @89guy11
    @89guy11 3 ปีที่แล้ว +6

    තව කොච්චර තියෙනවද සන්නස්ගල සර්ගේන් අපිට ඉගෙන ගන්න.... අවු. 31 වෙලත් තවම ආතල් දෙනවා සන්නා🤣🤣🤣

  • @maheshdilanka6700
    @maheshdilanka6700 3 ปีที่แล้ว +11

    සර් ඔට්ටුවක් ඇල්ලුවද ?වීඩියෝ එකක් කරල කබ්‍රාල්ගෙ කලිසම ගලවනව කියල😂😂

  • @THESMK74
    @THESMK74 3 ปีที่แล้ว +10

    eka maru Sir..

  • @styleofartadvertising463
    @styleofartadvertising463 3 ปีที่แล้ว +4

    පන්ති ගිහිපු කාලේ මතක් උනා ආයේ :-)

  • @subashperera2483
    @subashperera2483 3 ปีที่แล้ว +3

    අපහාස කිරීමට වඩා උපහාස කිරීම වරදක් නැත. නමුත් මිනිසුන්ගේ ශරීර ලක්ෂණ වලට අපහාස කිරීමට ඔබ සර්ව සම්පූර්ණ පුද්ගලයකු නොවන බව අමතක නොකරන්න. සමහර විට ඔබටද අත්තේ ලැටි පුකක් විය හැක.

  • @අමන්තS.බණ්ඩාර
    @අමන්තS.බණ්ඩාර 3 ปีที่แล้ว +32

    කබ්රාල්ට නුපුරුදු වැඩකුත් නෙවේ ඒක ඉතින්

  • @nuwanchinthaka8021
    @nuwanchinthaka8021 3 ปีที่แล้ว +4

    අම්මෝ සර්..බඩ කොර උනා ඒකට.😁😁😁😜😜😜

  • @prasanthadealwis8536
    @prasanthadealwis8536 3 ปีที่แล้ว

    මේක බොහොම පැරණි රසවත් කථාවක්...දැන් උපුල් මහත්මයා හට තියෙනවා කර්තව්‍යයක් ඔතෙනි ඉදිරියට , මේ කථාව තුල ගැබ්වෙලා තියෙන යම් යථාර්ථක් තියෙනවානම් එය පැහැදිලි කරලා දෙන්න ...ඊලග කොටසකින්......

  • @ishbandara3583
    @ishbandara3583 3 ปีที่แล้ว +12

    සන්නා❤️😘😘❤️😘😘💕💕

  • @ramanifernando7469
    @ramanifernando7469 3 ปีที่แล้ว +8

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂හිනා වෙලා පණ යන්න ඔන්න මෙන්න අප්පා.

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

    Fine man j ja is. Wonderful teaching plus comedy Bravo bravo

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage4654 3 ปีที่แล้ว +2

    දෙයක් ලස්සනට අහගෙන ඉන්න ආස හිතෙන විදිහට තව කෙනෙක්ට කියන්න විශේෂ හැකියාවක් තියෙන්න ඕන.සන්නස්ගල සර්ට ඒක හොදටම තියෙනව 😀😀😀😍😍😍

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว

      සත්තකින්ම

  • @shanthaelikewala9200
    @shanthaelikewala9200 3 ปีที่แล้ว +1

    අනේ සර් 2023 A/L class පටන් ගන්න. අපිත් ආසයි සර් ගෙන් ඉගෙන ගන්න.

  • @sagarasilva3401
    @sagarasilva3401 3 ปีที่แล้ว +3

    අති විශිෂ්ඨයි සර්..❤️

  • @naveenbandara7628
    @naveenbandara7628 3 ปีที่แล้ว +13

    කාබ්‍රාලයාගේ රෙදි ඉල්ලේ 😂 ඕකා නඩු දාන්ටත් බැරි නෑ එහෙව් බහිරවයෝ ඕකුන්

  • @niroshanajayalath47
    @niroshanajayalath47 3 ปีที่แล้ว +5

    ඒක මරු..😍

  • @sandaruwanibandara6495
    @sandaruwanibandara6495 2 ปีที่แล้ว +1

    ඉක්මනින්ම ගොඩ යන්න පාර කියනා අපේ මුත්තා😉🤣

  • @eshanbinoy4892
    @eshanbinoy4892 3 ปีที่แล้ว +6

    කබ්‍රාල් අද ඉදං කෝටූ මුත්තා තමා ඉතින්...🤣😂

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +1

    නියමයි සර්.👌.👏👏👏

  • @prabhathjinadasa
    @prabhathjinadasa 3 ปีที่แล้ว +1

    සර්.... අපේ.... ආදරෙයි...

  • @shamize87
    @shamize87 3 ปีที่แล้ว +7

    සර් එහෙනන් youtube එකේ කබ්රාල්ගේ කලිසම ගැලෙව්වා ඇහ්..

  • @edwardpascal2569
    @edwardpascal2569 3 ปีที่แล้ว +1

    No banks in srilanka grant any loan to any body above 60 years unless until otherwise you are a govt. Pensioner

  • @breadpitt2475
    @breadpitt2475 3 ปีที่แล้ว +6

    මේක ක්ලින් අහලා තියෙනවා. හැබැයි ඇම්ඩගෙ ක්තාවක් විදිහට 😂😂

  • @zuhryfayesz-me6uy
    @zuhryfayesz-me6uy 3 ปีที่แล้ว +4

    අනේ සර්‍ර් .... ඔය බ්ලේසර් එකේ කොහෙන්ද ගත්තේ. මොකද්ද Brand එක .. කිව්වොත් ලොකු උදව්වක් .... බොහොම පින් ...

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

    බුදාම්මො ඉතිං නියමයි කථාව

  • @dasunheshan3627
    @dasunheshan3627 3 ปีที่แล้ว +2

    බලන් හිටිය වගේ කියන්නේ👍❤😀

  • @kshastralive5189
    @kshastralive5189 3 ปีที่แล้ว

    සන්නා සර් , ඒක මරු.... ...සිහිකැදවීම...