කොටි ගහලා මදි තොපිට - චාල්ස් කුමාරයා | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කොටි ගහලා මදි තොපිට - චාල්ස් කුමාරයා | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    For Online Live Classes :
    upulsannasgala...
    For More Information:
    Telegram : bit.ly/sannasgala
    WhatsApp : 071 430 0800
    2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය;
    සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ.
    මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ.
    2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ.
    නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ.
    තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත.
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #onlineeducation #apesinhalapanthiya #sinhalaonline #lankagama #adisinhale #onlineapesinhalapanthiya #onlineteachers #srilanka #lka #princeofcharlesprince

ความคิดเห็น • 231

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +104

    සිංහල වියාකරන පාඩමක කොටසක් ගෙන අදත් වටේටම නෙලුවා!!

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +2

      ව්‍යාකරණ

    • @madushandoluweera5226
      @madushandoluweera5226 2 ปีที่แล้ว +1

      @@user-oq4ry1ws3e "ya" yanna ganna baruwa ohoma type kale..!

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      @@user-oq4ry1ws3e amo amo mahoshada padi thuma

    • @SO-bp3mf
      @SO-bp3mf 2 ปีที่แล้ว +2

      😂

    • @peterpeter9347
      @peterpeter9347 2 ปีที่แล้ว +3

      මරු නෙලිල්ල

  • @rhythmicash3180
    @rhythmicash3180 2 ปีที่แล้ว +74

    සිංහල ගුරුවරු මේ රටේ ඕන තරන් ඇති, ඒත් කොහොමද අපේ සර්.....මේකට තමා ඉංග්‍රීසියෙන් කියන්නෙ talent කියල .ආදරෙය්❤️

  • @ajithgamage4213
    @ajithgamage4213 2 ปีที่แล้ว +40

    මම සන්නගෙන් ඉගෙනගෙන නෑ..... ඒත් මෙන්න මල්මිටක්,
    පට්ට...

  • @srisaram7945
    @srisaram7945 2 ปีที่แล้ว +36

    අතේ මුදු තියෙන බියසුළු, රෞද‍්‍ර, ආත්මාර්ථකාමී පිරිසක්, හිතේ මුදුබව නැති පිිරිසක් රට පාලනය කිරීමම විපතක්

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 2 ปีที่แล้ว +23

    අදත් සුපිරි දේශනයක් !

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +67

    සන්නා කියන මෙි සිදුවිම ලංකාවෙි 50 වෙනි නිදහස් උළෙල
    එයට මම විශේෂ බළකායේ සොල්දාදුවෙක් ලෙස සහභාගි වුනා ඔය සියලුම සිදුවිමි අපි ඇස් දෙකෙන් දැක්ක ,
    ලංකාවෙි විශේෂ බළකාය පළමුවරට සංදර්ශනයක් සදහා සහභාගි වුනේ එදා
    පසු කාලිනව කොල්ලො කට කතාවක් හැදුවා ඔය සිදුවිම අනුව
    ලංකාව මෙහෙම තියෙන එකත් ඇති කියලා

    • @ravindu.visanka
      @ravindu.visanka 2 ปีที่แล้ว +2

      අවුරුද්ද මොකක්ද මේ 🤔

    • @madurawijayakoon3976
      @madurawijayakoon3976 2 ปีที่แล้ว +1

      @@ravindu.visanka 1998 50th Anniversary of Independence. National day celebration.

  • @hirandeepalhewavitharana8521
    @hirandeepalhewavitharana8521 2 ปีที่แล้ว +20

    One and only ideologies in Sri Lanka, great explanation, highly Respect. Great asset for Sri Lankans

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 ปีที่แล้ว +18

    ඔබට නිරෝගි සුව දීර්ගායු පතනවා good explanation very interesting thank you very much

  • @yasad3
    @yasad3 2 ปีที่แล้ว +17

    බලමූ ...ඥාණ අක්කාගේ බලය සන්නස්ගලට එරෙහිව

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +43

    සන්නස්ගල සර් සිංහල උගන්වනවා අහන් ඉන්නත් ආසයි..🔥🔥❤️❤️ හදවතෙ ගුරු වරයා

  • @hiru3798
    @hiru3798 2 ปีที่แล้ว +12

    DR RANA
    I am 57 years now. I have never been your student. But now I am learning from you. I am greatfull to you for that. By the way a great talent you have. WITH one bullet you shoot down many birds. Multi prong attack.

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +5

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +6

    පැහැදිලි කිරීම අනර්ඝයි.සම්පූර්ණ සත්‍ය මෙයයි...

  • @isurujanarangadesilva4629
    @isurujanarangadesilva4629 2 ปีที่แล้ว +2

    රටක් හදන්න රටක් නිර්මාණය කරන්න ජාතියක් උසස් කරන්න ඔබ වගේ උගත් බුද්ධිමත් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබතුමාට තෙරුවන් සරණයි සුභ අනාගතයක් ජයම වේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..... 🙏💐❤️
    ඉතාලියේ සිට ඉසුරු ජනරංග...

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 ปีที่แล้ว +6

    ඹබතුමා රටෙ දෙශපාලනයට නොගිය එකම වාසනාවක් දරුවන්ගෙ මොලයපාදන්න තෙරුවන් සරණයි දීර්ගායු පතනවා

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +20

    තිස්ස කුට්ටියා මේ දිනවල කටේ නිපුනතාවය ඕවර් ඇක්ටින් කරනව

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +45

    චාල්ස්ගෙ ඒ අවස්තාව 🤣🤣🤣🤣🤣🤣 හොදටම මතකයි . රත්වත්තේ අවෙ.ඊට පස්සෙ සිරිමාවෝ ආවා.පරක්කු වෙලා චන්ද්‍රිකා ආවා.මල පැනපු චාල්ස් හිටියා බුම්මන්.🤣🤣🤣🤣

  • @smkandalama9562
    @smkandalama9562 2 ปีที่แล้ว +3

    ගුරුතුමාගේ බඩ දැනටත් ටිකක් වැඩියි වගේ. අඩුකර ගත්තොත් හොදයි. ආදරේට කියන්නේ. පණ්ඩිත උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් ඒක ඔබේ අයිතිය. හොඳම පිළිතුර චන්ඩි බන්ඩිය අඩුකරගැනීම. සුවපත් වේවා!!!

  • @iqbalmohamed2982
    @iqbalmohamed2982 2 ปีที่แล้ว +4

    The way you explain situation highly recommended and you are the real sinhala language teacher goog luck

  • @pathumjayasuriya5902
    @pathumjayasuriya5902 2 ปีที่แล้ว +21

    මොනවා උනත් නිසි ගරු සරු ඇතිව කතා කරනවා

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 ปีที่แล้ว +5

    Wish you good health and peace strength too God bless you

  • @kekirawesudassana9820
    @kekirawesudassana9820 2 ปีที่แล้ว +7

    සර් නියමයි...ගරු කරමි...

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +8

    කට කැවත් ඇත්ත කිව්ව 💐

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 2 ปีที่แล้ว +16

    පාර්ලිමේන්තුවෙ ඉන්න මෙවගේ හාල්පාරුවොන්ට ඉලපතට පහරල ගහන්න ඕන, එම නිසා පාර්ලිමේන්තුව ඇතුලට ගිහිල්ල ගහන්න.😂

  • @chamindushaminda3580
    @chamindushaminda3580 2 ปีที่แล้ว +19

    සන්නස්ගල සර් කියන්නේ Icon එකක් 🙏🙏💪💪

    • @sagarikadiaz5043
      @sagarikadiaz5043 2 ปีที่แล้ว

      Ammata hudu ube ammada kiwwe?

    • @chamindushaminda3580
      @chamindushaminda3580 2 ปีที่แล้ว +1

      @@sagarikadiaz5043 Anunge comment asse laginne nethuwa thamange wedak balagena inna 🤣

  • @Novasam-1182
    @Novasam-1182 2 ปีที่แล้ว +1

    I want to compliment you on your speech . it was a pleasure to hear your humorous stories. clear, factual analysis .

  • @manjujayalath8203
    @manjujayalath8203 2 ปีที่แล้ว +6

    මුන් 225ම එලවන්න ඕනේ සර් . වචනෙන් ගහලා මුන්ගෙ මෝඩකම් මිනිස්සුන්ට පැහැදිලි කරන්න ජාතියේ අවශ්‍යතාව ඔබතුමා කියන්නෙ 😍

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +1

      225 එලවලා උඹව රජ කරන්නද කියන්නේ

  • @wajirabandara6657
    @wajirabandara6657 2 ปีที่แล้ว +4

    The super talk indeed upula.

  • @amilakalanas
    @amilakalanas 2 ปีที่แล้ว +11

    මුලු කැබිනට්මංඩලයම අංගවිකලයි කිවුවෙත් ඔය ආපු විදේශ නායකයෙක් නේද ඒකාලේ.

  • @tony697995
    @tony697995 2 ปีที่แล้ว +5

    super stuff sir, unmatched explanation with great sense of humor .

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +3

    මරු සර්‍ර්....විභාගෙට නෙවෙයි ජීවිත කාලෙටම මතක හිටින👌👌

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +34

    කුට්ටි කියන්නෙ මිනිහෙක් නෙවෙයි සර්.හිවලෙක් .හපුතලේ උන් තමයි හොදටම කරේ 🤣🤣 .

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +6

    දුන්නා නේද ? තක්කෙට "කුට්ටියාට" අහගනිව් මෝඩ පාලකයින් පාර්ලිමේන්තුවට යවපු එවුන් මේවා....හොදින් .

  • @mahindasiriwardena7404
    @mahindasiriwardena7404 2 ปีที่แล้ว +4

    ඔබ හොඳ විග්‍රහයක් කලා. අනේ අපේ රට! ඔබට පුලුවන් මේ ඔස්සේ තරුණ පරපුරට අලුතෙන් හිතන්න පුරුදු කරන්න.

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +6

    මිනිස්සු පින් කරල දිවිය ලෝකෙ යන්නෙ ඤාණක්කගෙ වැඩකාරකම් කරන්න වෙන්න ඇති.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +3

    චාල්ස් කවුද එයාට වැඩිය අතීතයක් උරුමයක් තිබෙන එංගලන්තේ සුද්දෝන්ගේ ජාතකයක් අපට තියෙන්නේ එයත් දැන් අපේ ජූනියර් කෙනෙක්

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +2

    නියමයි සන්නා.
    ජයවේවා!

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 2 ปีที่แล้ว

    චාල්ස් කුමාරයා කියපු කතාව සහතික ඇත්ත අපිත් දන්නවා ඒ කතාව

  • @kamalaherath4114
    @kamalaherath4114 2 ปีที่แล้ว +1

    Well said sir,thank you,

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +7

    ඔය චාල්ස්ගේ කතාව ඒ දවස්වල හරි ජනප්‍රියයි. හැබැයි චාල්ස් ඇත්තටම ඔහොම කතාවක් කිව්වේ නෑ.

    • @Hoffmenn
      @Hoffmenn 2 ปีที่แล้ว +2

      කිව්ව කියල හිතා ගන්න එතකොට හරි

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +1

      @@Hoffmenn ආ සහෝදර වරුත් ඒ දවස්වල චන්ද්‍රිකා ගේ අහවල් එක ලෙව කකා නේ හිටියෙ නේද

  • @fireheart5004
    @fireheart5004 2 ปีที่แล้ว

    ඇත්තටම ලන්කාවෙ ඉන්න කොටි 2 වැඩි ජනතාව අතරින් පොඩි උන් සහ තෙරුම් ගන්ඩ බැරි උනුන් ඇරලා ඉතිරි සාමාන්‍ය සින්හල බාසාව තෙරුම් ගන්ඩ පුලුවන් උන්ට කොහොම කියලා තෙරුම් කරන්ඩ ද කියලා . කොහොම හරි හොද ආතල් එකක් ගත්තා .

  • @dineshbrooo
    @dineshbrooo 2 ปีที่แล้ว +3

    මිනිස්සු න්ට මුලින්ම සිංහල කියලා දෙන්න ඕනා.. සර් යන පාර හරි.. ඒ තරම් මේ මිනිස්සු ගොබ්බ ජාතියක් වෙලා. 👌👌👌👌👌

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 2 ปีที่แล้ว +3

    යතාර්ථය 👍👍👍

  • @arts5980
    @arts5980 2 ปีที่แล้ว

    I admire Sanna for his unprecedented vocabulary and the unique art of presenting facts and figures. He should be in the parliament

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +8

    නියම පාඩම ,

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 ปีที่แล้ว +2

    OH MY GOD SIR
    EXCELENT EXPLANATION For " "THAA PRATHYA"💐

  • @Ni-Yo02698
    @Ni-Yo02698 2 ปีที่แล้ว +4

    මෙවා මාර content

  • @kanthijinadasa5782
    @kanthijinadasa5782 2 ปีที่แล้ว

    Sinhala Bhashawa saha Rasa Vindanaya !Apuuuuruy.

  • @mauricedemel6142
    @mauricedemel6142 2 ปีที่แล้ว

    Sir obathuma_ta jayawewaa!(Ape supiri guruwaru).

  • @virajith724
    @virajith724 2 ปีที่แล้ว +3

    වාසනාවක් මෙහෙම ගුරුවරයෙක් ගෙන් වසර 2ක් ඉගෙන ගන්න ලැබුණ එකත්..

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +1

    චන්ද්‍රිකාව උදේට නැගිට්ටවල, දෙහි පොවල, ඔලුවෙ දෙහි ගාල බොහොම අමාරුවෙන් රැස්වීමට එවන්නෙ.

  • @vienta200b
    @vienta200b 2 ปีที่แล้ว

    Fantastic

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว +1

    supiri katha tikak bohoma watinawa .. ❤❤❤❤❤❤

  • @samwija4377
    @samwija4377 2 ปีที่แล้ว +5

    අනේ සර් ඔච්චර නං හිනස්සන්න එපා හරි අමාරුයි🤣😂😂🤣🤣😆😁😁☺️😁🥲😆😁👍👍🤣🤣

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 2 ปีที่แล้ว

    සුපිරි සර්

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka1372 2 ปีที่แล้ว +3

    හරිම අගෙයි ඈ....

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 ปีที่แล้ว +2

    Dear sir,
    Today series is real vedio for public
    Ur the man for the year

  • @mazy5282
    @mazy5282 2 ปีที่แล้ว +4

    'විය..තා' ලා සෙට් එකක් කරපු drama එකට කට්ටියම 'නාගත්..තා..
    දැන් 'ආත.. බූත.. වෙලා
    නන්නත්තා..ර" වෙලා
    🤪🤭👻

  • @stillvima6136
    @stillvima6136 2 ปีที่แล้ว +3

    ස්තුති සර් ❤️‍🔥

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 2 ปีที่แล้ว +3

    පට්ට මචන්

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 2 ปีที่แล้ว +8

    වැඩි වැඩියෙන් බිහිවිය යුතු පුතුන්...

  • @jayanthalok4080
    @jayanthalok4080 2 ปีที่แล้ว

    Excellent 👍 thank you 🙏

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +7

    සන්නස්ගල .... වමට සිග්නල් දාල දකුණට හරවන චරිතයක් .
    ඊළඟ මැතිවරණයේදී ජවිපෙට කඩේ යන්නත් .බැරි නෑ.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +1

      ගියපාරත් ගියා.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      මූට ජෙප්පො සෙට් වෙන්නෙ නෑ

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว

    Supiri paadama. Maru. Thank you

  • @TalkwithLal
    @TalkwithLal 2 ปีที่แล้ว +2

    කිව්වේ විජමූ ලොකුබණ්ඩාර කොටි නෙමෙයි බොලට ගහන්න ඕන පූස් පැටව් කියලා අද මේ කතාව ලොකු බණ්ඩාර ගේ කටහඬ අනුකරණය කළ මම කතා කරනවා

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 2 ปีที่แล้ว +1

    EXCELLENT

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +9

    සමාවන්න .
    පින් හොන්ඩරයක් කලත්, කුසල් නම් බිංදුවක් වත් හැදෙන්නෙ නෑ.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 2 ปีที่แล้ว +13

    තොපිට දැන් ගහන්නේ බල්ලෝ බළල්ලු😜කුට්ටියා වගේ🤣

  • @wirajinibandara8512
    @wirajinibandara8512 2 ปีที่แล้ว

    Well done... excellent ....sir

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 ปีที่แล้ว +11

    කුට්ටි හදන්නෙ ජනප්‍රිය වෙන්න...සර් හිතන් එපා කොච්චර කෑ ගැහුවත් මේ කාලකණ්ණි රට හදන්න පුලුවන් කියල...මේක වලපල්ලට මයි..යන්නෙ...දකුණේ පෙරේත හැත්ත මේක අරක් ගෙන ඉන්නෙ...

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 2 ปีที่แล้ว

    තිස්ස කුට්ටියට දුන්නු talk එකට respect සන්නා.

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 ปีที่แล้ว +8

    ආශාවෙ බෑ, සර් හරක් පට්ටියට නෙලනව දැක්කම,.

  • @ashandhanushka9053
    @ashandhanushka9053 2 ปีที่แล้ว +1

    Niyamai

  • @shirazarmy
    @shirazarmy 2 ปีที่แล้ว

    one act one understand for the nation

  • @nitasooriarachchi6517
    @nitasooriarachchi6517 2 ปีที่แล้ว

    Well explained .

  • @manojfernando8467
    @manojfernando8467 2 ปีที่แล้ว

    Sahatika eththa kathawa 💯

  • @chandanaudawela8174
    @chandanaudawela8174 2 ปีที่แล้ว

    සුපිරි පාඩම....

  • @lathalatha496
    @lathalatha496 2 ปีที่แล้ว

    Daruwanta newei wadihiti ayatath oba thuma gen igena ganna boho dewal thiyenawa deergausha pathami

  • @nandanaherathherath6182
    @nandanaherathherath6182 2 ปีที่แล้ว

    You are a God sir

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Suwapath wewa......

  • @harinliyanage9232
    @harinliyanage9232 2 ปีที่แล้ว

    Thank u sir... thank u very much....

  • @manjulah501
    @manjulah501 2 ปีที่แล้ว

    👍

  • @sisiralugoda2392
    @sisiralugoda2392 2 ปีที่แล้ว

    One fine day Kitty will learn a good lesson for sure.

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +2

    සන්නා ,ඔයා හොද ට ම දන්නවා ඕනෑම පර්‍යේෂණයක් කරන කොට අපි කල්පිත භාවිතා කරනවා. කැකුලේ කියන විද්‍යාඥයා බෙන්සීන් වලල්ල හීනෙන් දැකලා ඒ කල්පිතය සනාථ කරන්න පර්‍යේෂණ කලා.ඒක අදටත් වලංගුයි .ඒ වගේම රජරට වකුගඩු රෝගය ට හේතු කාරණා අතරින් එකක් වන්නේ පසේ තියෙන සයනයිඩ් යන කල්පිතය නාථ දෙවියන් සම්බන්ධයෙන් අධිමානසිකව සම්බන්ධ ඔය ඥාණක්කා වගේ එක්කෙනෙක් කියපු එකක් .නමුත් ඒක සනාථ කරන්න පර්‍යේෂණ පත්‍රිකා සියල්ල තමන් සතුව තියෙන බව ආචාර්ය නලින් කියනවා.කිසියම් පර්‍යේෂණයකට අභියෝග නොමැති තාක් ඒක වලංගුයි. අපේ රටේ ජලාශ කිහිපයකම එවැනි බැර ලෝහ ඇති බවට පිලිගත් සාක්ෂි ඇති බවත් ඒවා කෘෂි රසායනික වලින් බවත්,ඒවා හෙලි කලහොත් තමාගේ ජීවිතය පවා අවදානමකට ලක් වන බව මා සහභාගි වූ එක්තරා වැඩමුළුව කදී විශ්ව විද්‍යාල ආචාර්ය වරයකු පැවසුවා.කෙසේ වුනත් අනාගතය යේදී ස්වාභාවික ගොව් තැනට යොමු වන අය දිනන බව නම් සහතිකයි.ඒ කෘෂි ප්‍රතිපත්තිය තියෙන්න ඕන රටේ ඉන්න ගොව් යොයි,පුරවැසියන් ලඟයි.ආන්ඩුව ප්‍රතිපත්තිය අකුලා ගත්ත එක එයාලට අදාළ නැහැ.සිංහල උගන්නන්න දරණ වෙහෙස ට ස්තූතියි .

  • @priyanthiivon4699
    @priyanthiivon4699 2 ปีที่แล้ว

    Obawage ගුරුවරු ape ratata සම්පතක්

  • @studioredpictures9892
    @studioredpictures9892 2 ปีที่แล้ว +1

    උඩ දිය ලොකු ලොක්කන්ට ,
    දෙවන දිය සොක්කන්ට , බොර දිය තොප අපට ,කොටි ගහලත් මදි තොපිට

    • @wnpprasad8088
      @wnpprasad8088 2 ปีที่แล้ว

      උඩ වතුර තරැ වලට..
      මැද වතුර පටි වලට...
      මඩ වතුර පොඩි අපට...
      කොටි ගහල මදි තොපිට...
      කෑම්ප් එකක වතුර ටැංකියක ලියපු කවියක්

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว

    පාර්ලිමේන්තුවේ සීයට අනූවක්ම යවන්ඩ ඕන අන්ගොඩ ප්‍රතිකාර අරන් හොද වෙලා එන්ඩ කියල

  • @volexengineering4627
    @volexengineering4627 2 ปีที่แล้ว

    වසර 70 ක් රටේ ගමන්මග.
    සර් ගෙ සේවාව සර් උපරිමයෙන් ඉටු කරනවා.
    මේවා වටහාගත හැක සබුද්ධික බහුතරයක් රටේ චංද නාමලේඛනය නොමැති වීමේ පාපකර්මයට කෝටි දෙකක් පව් ගෙවනවා.
    සර් උත්සාහයක් ගන්න TV චැනල් එකක් හදන්න, එයින් අපිට මේ මැටි කරත්ත ටික නිවැරැදිව තැනට පෙළගැසුම හැකිවේවි.
    සිංහල ලිවීමේදී වැරදි ඇති සමාවෙන්න.

  • @dhanushka6834
    @dhanushka6834 2 ปีที่แล้ว

    පට්ටම කතාවක්♥️

  • @Pubuduwaitaly
    @Pubuduwaitaly 2 ปีที่แล้ว +2

    ගොඩාක් අය කියන්නෙ සර් කුසල් නෙමෙයි පිං දසුන් (ශානක) කියලා😂😃😍

  • @skrajapaksha5012
    @skrajapaksha5012 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍

  • @pemahendrekpemahendrek3024
    @pemahendrekpemahendrek3024 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 2 ปีที่แล้ว

    Jayawesa sir❤❤❤❤❤❤❤❤

  • @julanmax
    @julanmax 2 ปีที่แล้ว +1

    එ හැත්ත බැනුම් අහන එක අහන් හිටියත් සැපක් 😂

  • @janakieginige3861
    @janakieginige3861 2 ปีที่แล้ว

    mage gurupiyanan weema gana loku adambarayak danenawa obagen igena ganna labunu eka loku pinak deerghauwewa guru piyaneni

  • @dealwisruwan2329
    @dealwisruwan2329 2 ปีที่แล้ว

    Hi,
    We have a Ferry still operating on Piliyandala Madapatha Kahapola to Panadura
    No permanent solution for this yet

  • @sasindusahantharaka
    @sasindusahantharaka 2 ปีที่แล้ว +2

    සර්ටත් කටේ හයිය නේත 🙂

  • @ravinathedirisinghe4024
    @ravinathedirisinghe4024 2 ปีที่แล้ว

    supiri

  • @rasikasamarakoon8759
    @rasikasamarakoon8759 2 ปีที่แล้ว

    සර් ගෙ සල්ලි තන්හාව නිසා වටිනා අදහස් ප්‍රසිද්ද media වලට යන්නෙ naha... ඒක ලොකු අපරාදයක් ....