මූලික හැඩතල නිර්මාණය / ශාකයක අතු කප්පාදුව / broom style / sinhala / srilanka 2021 / new videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • බොන්සායී කලාව තුල ඇති නිවැරදි ම ක්‍රමවේද,ඒ තුල ඇති රහස් හා ශේස්ත්‍රයේ ප්‍රවීනයන් ඔබෙන් සඟවන්නාවූ තවත් බොහෝ කාරණා ඉතා සරල හා තේරුම්ගැනීමේ පහසුව සමගින් ඔබ වෙත තිළින කිරීම මෙම නාළිකාවේ ප්‍රධානම හා එකම අරමුනයි.
    නොයෙක් නාළිකා වෙතින් ඔබ මා වෙත ගෙන එන බොන්සායී වැඩසටහන් අතර සමහරක් මෙම කලාවේ වැදගත් ම වූ කාරණා සඟවා ඇති බව මා හට නිරීක්ෂනය වීමෙන් අනතුරුව එය නිවැරදි කිරීම මාගේ අවශ්‍යතාවය විය.ඉතා පුලුල් මාතෘකාවක් සරළ ලෙසින් ඔබ වෙත ගෙන ඒම ක්‍රමවේදයක් ඇතුව සිදු කල යුතු හෙයින් සන්සුන්ව මෙම නාළිකාව හා එක් වී සිටින්න.
    අද ඔබට ඉදිරිපත් කරන්නේ--
    ඕනෑම ශාකයක් බොන්සායි බවට පත් කර ගැනීමට වැදගත්ම කොටසක් වන ශාකයේ මූලික කප්පාදුව පිළිබඳවයි.යමදෝරී ක්‍රමය හෙවත් සාමාන්‍ය පරිසරයෙන් මුල් සමග ලබා ගන්නා ශාක කුමන හැඩතලයක ඇතිදැයි වටහා ගැනීම එම ශාකය හැඩ ගැනීමේදී වඩාත් අවශ්‍ය කාරනයකි.එබැවින් එහි අතු කප්පාදුව අනිවාර්‍ය වෙයි.එය එක් වරක් කිරීම ප්‍රමානවත් නොවූවත් මෙහි මා ඉදිරිපත් කර ඇත්තේ එහි මූලික අවස්තාවයි.මේවායේ අති පැහැදිලි ක්‍රියාකාරකම් ඉදිරියේදී ඔබට දැනගත හැක.වයරින් කිරීම හෙවත් කම්බි එතීම පිළිබඳව ද යම් අදහසක් ඔබට මෙහි දැකගත හැක.මින් පසු වැඩසටහන මෙම බොන්සායි කලාවේ පලමු වීදියෝව බවද සතුටින් දැනුම් දෙමු.
    මීලඟ වැඩසටහන --2021-ජනවාරි-04 හෙට දින බලාපොරොත්තු වන්න.
    #bonsai_tracy #basicmaintain #srilanka

ความคิดเห็น • 69

  • @channelm6349
    @channelm6349 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +1

    Aiya mama hitawana pelawala mudun mula mulinma kepuwata kamannedda?

  • @unhettiarachvho2701
    @unhettiarachvho2701 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති හොදඩ කියල දෙනවට 🙏🙏🙏👍👌🙏👍👌🙏🙏

  • @ASELAsl
    @ASELAsl 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි පස් මාධ්‍ය ගැන පැහැදිලි කරන්න

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +2

    Thank you

  • @nishshankaupulshiri5931
    @nishshankaupulshiri5931 3 ปีที่แล้ว +2

    ලස්සනයි වැඩෙ

  • @nilminigamage8175
    @nilminigamage8175 ปีที่แล้ว

    ඇත්තටම නොදැන ඉදපු ගොඩක් දැන ගත්තා ...❤️❤️👊👊

  • @laliabaranapeligedara5684
    @laliabaranapeligedara5684 3 ปีที่แล้ว +1

    Na gahak bonsai karanna barida

  • @lathalatha3942
    @lathalatha3942 3 ปีที่แล้ว

    හරිම සරලයි, පැහැදිලියි,,, හොදට තේරුනා,, ස්තුතියි

  • @akashwishva7708
    @akashwishva7708 3 ปีที่แล้ว +1

    Samanyen palayak hadal iwara karanna kochchara kal yanawada

  • @kalharisilva6556
    @kalharisilva6556 2 ปีที่แล้ว

    මේ ඔතපු කම්බි ආයෙ ගලවනවද? ගලවන්නෙ මොන අවස්තාවෙද?

  • @36r.a.h.kaushalyaranathung28
    @36r.a.h.kaushalyaranathung28 3 ปีที่แล้ว +1

    Godak hodai aiye ...mula ifan hariyt kiyala dena chanal ekk dakkamai bonsai gana ....issrhatm yanna suba pathanawa

  • @kalharisilva6556
    @kalharisilva6556 2 ปีที่แล้ว

    අයියෙ කඳ නිකම්ම මහත් වෙනවද? නැත්නම් මොකක් හරි විදියක් තියනවද?

  • @radhikaaththanayake8980
    @radhikaaththanayake8980 3 ปีที่แล้ว +1

    kola okkoma ayim karala mage gasa maruna.mokada dannaha

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      ehema wenna vidihak ne call whatsapp 0770190947

  • @thilanikodithuwakku8987
    @thilanikodithuwakku8987 2 ปีที่แล้ว +2

    මුදුන් මුල කපලා bonsai කරන්න පුළුවන්?

  • @sameeraprasad5517
    @sameeraprasad5517 3 ปีที่แล้ว

    Adai subscribe kale. Niyama wedak. Digatama vdos danna. Good luck!

  • @saminda803
    @saminda803 3 ปีที่แล้ว +1

    ela

  • @sahanhasmitha1094
    @sahanhasmitha1094 3 ปีที่แล้ว +1

    නියමයි අයියා 💪👌😍😍

    • @sunilguneratne9789
      @sunilguneratne9789 3 ปีที่แล้ว

      ඔබට ගොඩක් ස්තුතියි ! ජයෙන් ජය. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rajeenanayakkara607
    @rajeenanayakkara607 3 ปีที่แล้ว +1

    මම යමදෝරි ගැන දැන ගෙනත් අනිත් youtube වැඩ්ඩෝ කියලා හිතාගෙන ඉන්න එවුං නිසා අන්දර,ගගවැරැල්ල ,බොක්ස්වුඩ් ,ඇට්ටේරීයා ගස් ටිකක් එක්ක අයාලේ ගිය එකෙක් අයියා..ඔයාගේ මේ නිහතමානී කම නිසාම මං ඔයාට කතා කරා..කවදාවත් දැකලා නැතත් සහෝදරයෙක් වගේ ගොඩාක් වෙලා මේ දේවල් ගැන ඔයා කතා කරා..මගේ ගමනත් මං වෙනස් කරනවා...මං ආයේම මගේ යමදෝරි හීනත් එක්ක නැගිටිනවා..ඔයාගේ මේ බොන්සායි කලාවට තියන ආකල්ප ඒ හීනේට යන්න ලොකු හයියක්...ඔයාගේ ඔය ඇත්ත බොන්සායි සටනට මාත් ඉන්නවා අයියා..රාජකාරී මැද උනත් අපි යම හරි ගමන.. ඔයාගේ එකම හීනේ මේ කලාව හරියට දීලා ඒ නිර්මාන වලින් කවදාහරි ප්‍රදර්ශනයක් කරන්නනේ...අපි කරමු ඒක ..ජයවේවා....

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      බෝහෝම ස්තූතී මගෙ මල්ලි.... නිවාඩු යනකොට කතා කරන්න...

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว +1

    Oba .thumata bohoma sthuthie.oya.kambi.wala.nama.mokakda .gannea.kohomada theruwan saranai

  • @gihansanjeewa2009
    @gihansanjeewa2009 3 ปีที่แล้ว

    Supper

  • @slelectronic6855
    @slelectronic6855 3 ปีที่แล้ว +1

    Ikmanta thawa video danna

  • @buddikarajapaksha1796
    @buddikarajapaksha1796 3 ปีที่แล้ว +2

    දිනපතා ජලය යෙදිය යුතුද

  • @travelmemories...
    @travelmemories... 3 ปีที่แล้ว

    Thamkyou very much... mage prashnayak watsapp walin yomu kalaama ithamat pahadiliwa terum katala pilithurak labuna.. all the best for the future

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +1

      thanks 🎁🏆️🎖️️🇱🇰

  • @thenuradew6210
    @thenuradew6210 3 ปีที่แล้ว

    4n namber eka dennako aiye

  • @nihalwikramasinha5909
    @nihalwikramasinha5909 3 ปีที่แล้ว +1

    bonsai tools aduwata ganna thanak kiyannako

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      Normal markat eke cutter warga ne yalu. Mama nam daraz eken gennuwe.

  • @lahirupcm4495
    @lahirupcm4495 3 ปีที่แล้ว +1

    ☝️❤️🙏

  • @GAMINGPRO28695
    @GAMINGPRO28695 3 ปีที่แล้ว +1

    aiye oya kambi kohanda ganne

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      Malli thaba kambinam market eke thiyenawa kg1 rs 3900 i alminiyam kambi salli walata ganna ne electricity board eke adurana kenek innawanam tikak illaganna lagapathakanam mata hari denna puluwan.

  • @arduinopissa5221
    @arduinopissa5221 3 ปีที่แล้ว +1

    කුබුක් වගේ ගහක් ටිකක් ලොකු එකක් ගෙනල්ල මැදින් කපල අතු ගන්න පුලුවන්ද?

  • @dharmapriyabandara6982
    @dharmapriyabandara6982 2 ปีที่แล้ว

    Mata phone number aka danda

  • @pasindumusicstudio5982
    @pasindumusicstudio5982 3 ปีที่แล้ว

    Good lock,,,aiye mn bo pelayak bonsai karanawa..mn awashya neth aththak kepuwa..e kapapu thenin rikillak ganna..den tika dawasak wenawa.thama rikillak ewith na..e ai kiyala kiyanna puluwanda?

  • @supun_l_mendis
    @supun_l_mendis 3 ปีที่แล้ว

    🙂🌱

  • @heshannilantha5343
    @heshannilantha5343 3 ปีที่แล้ว +1

    Oya visthara karana eka hodata therenawa ei thiraye wachana walin danne a nisa oyage kriyawa penne nehe eka iwath karanna

  • @samithlasantha5365
    @samithlasantha5365 3 ปีที่แล้ว +1

    Aiya kambi othana vidiha video ekak aragena endako

  • @nuwansanjaya2469
    @nuwansanjaya2469 3 ปีที่แล้ว +2

    Athanam mokadda aiye ubage wadenam pattai ... Adarei hadawathinma ... Good job ... Good luck ...

  • @IOMoney
    @IOMoney 3 ปีที่แล้ว +3

    අඩේ අයියෙ මොකද වීඩියෝ පරක්කු කරන්නෙ.බලං ඉන්නෙ වීඩියෝ එනකං.මොකද හොදට කරන බව පේන හින්ද

  • @madushanNKP
    @madushanNKP 3 ปีที่แล้ว

    Aiye mahath kambi kohenda hoyaganne

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 3 ปีที่แล้ว +3

    නියමයි අයියා ❤❤❤

    • @IOMoney
      @IOMoney 3 ปีที่แล้ว +1

      එල එල

  • @krishanlahiru4596
    @krishanlahiru4596 3 ปีที่แล้ว

    Pas hada gnne kohomda

  • @anurakumara7735
    @anurakumara7735 3 ปีที่แล้ว

    Mata me Dana ganima gana godakk sthuthi wena wa kohomada me shakayae mudun Mula awashaya nadda Sha mata obe whatsup number ekak hari contact number Eka denna. Kohomada ara keuwa homona Eka hada ganne (mull marene natuwa thiya gannama)

  • @harshanipavithragunasekara1267
    @harshanipavithragunasekara1267 3 ปีที่แล้ว +1

    Gas hewanaka kappaduwen pasuwa thiyana eka ok d????

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +1

      ow.... dallak dakindakinaka auwa pennannawath epa.

    • @takuyamisaki8394
      @takuyamisaki8394 3 ปีที่แล้ว +1

      කප්පාදුවෙන් පස්සෙ හොදට අවුවයි වතුරයි ලැබුනොත් ගහේ කිරි රත්වෙලා හොදට දලු දානවා

  • @slholmankollo4289
    @slholmankollo4289 3 ปีที่แล้ว

    Aiya bonsai gahaka poththa sudda karala mokakda samahara aya karanne

  • @aselakarunarathna6474
    @aselakarunarathna6474 3 ปีที่แล้ว

    Wire karanna ganne Mona kambida.athu newila hit in neththe ayi

  • @sanjayamanoj2734
    @sanjayamanoj2734 3 ปีที่แล้ว

    niyamai