ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

බොන්සායි ශාකයක් නැවත බදුන් ගත කිරීම/ශාකයක් බොන්සායි සදහා නිවැරදිව පුහුණු කිරීම/බොන්සායි 02 පාඩම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2021
  • බොන්සායී කලාව තුල ඇති නිවැරදි ම ක්‍රමවේද,ඒ තුල ඇති රහස් හා ශේස්ත්‍රයේ ප්‍රවීනයන් ඔබෙන් සඟවන්නාවූ තවත් බොහෝ කාරණා ඉතා සරල හා තේරුම්ගැනීමේ පහසුව සමගින් ඔබ වෙත තිළින කිරීම මෙම නාළිකාවේ ප්‍රධානම හා අරමුනයි.
    නොයෙක් නාළිකා වෙතින් මා වෙත ගෙන එන බොන්සායී වැඩසටහන් අතර සමහරක් මෙම කලාවේ වැදගත් ම වූ කාරණා සඟවා ඇති බව මා හට නිරීක්ෂනය වීමෙන් අනතුරුව එය නිවැරදි කිරීම මාගේ අවශ්‍යතාවය විය.ඉතා පුලුල් මාතෘකාවක් සරළ ලෙසින් ඔබ වෙත ගෙන ඒම ක්‍රමවේදයක් ඇතුව සිදු කල යුතු හෙයින් සන්සුන්ව මෙම නාළිකාව හා එක් වී සිටින්න.
    අද ඔබට ඉදිරිපත් කරන්නේ--බොන්සායි ශාකයක පුහුණු කාලසීමවෙන් වසර 02 ක් ඉක්මවීමෙන් අනතුරුව නැවත බදුන් ගත කිරීමෙදී සැලකිලිමත් විය යුතු කරුණු හා ඒ හා බැදුනු තාක්ෂණික කරුණු පිලිබද විෂ්ලේශනය
    පෙර වැඩසටහන් සඳහා--
    / channel
    #bonsai_tracy #bonsai_srilanka #bonsai_lesson

ความคิดเห็น • 113

  • @chandimasampath7581
    @chandimasampath7581 2 ปีที่แล้ว +8

    බොන්සායි ගැන කියල දෙන මං දැක්ක හොදම චැනල් එක මේක .බොන්සායි ගැන මොකුත් ම නොදන්න අපි වගේ අයට උනත් මේක බැලුවම හොඳින් තේරුම් ගන්න පුළුවන් ...ස්තූතිය් ඔබ තුමාට ....

  • @denethdinumal8943
    @denethdinumal8943 3 ปีที่แล้ว +6

    Suba pathanawa ape guruthuma ekka inna aya like ekak dagena yamu.

  • @thenurakatulanda3894
    @thenurakatulanda3894 3 ปีที่แล้ว +4

    නියමයි සර් . හොඳට කියලා දෙනවා .👍👍

  • @chathurangasilva1637
    @chathurangasilva1637 3 ปีที่แล้ว +4

    ඔබ තුමා සැබෑ ගුරු වරයෙක් කියල අවංවම කියන්න පුලුවන් .

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 ปีที่แล้ว +3

    ක්‍රමකම යෙන් ඉවසීම පුරැදුක කරමින් ලබාදෙනු අධ්‍යයනයන් ගැන ඔබට ස්තුතියිි

  • @imashgayan2125
    @imashgayan2125 3 ปีที่แล้ว +5

    ඔයා කියපු විදියටම මාත් කරා☺

  • @malisharathnayaka2526
    @malisharathnayaka2526 2 ปีที่แล้ว +1

    මුල් පිලිබඳ තිබූ ප්‍රශ්නය විසදුනා බොහොම ස්තූතියි 🙏🙏

  • @anuradalanka7138
    @anuradalanka7138 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් කරනවා ඔබතුමා. හොදට දැනුම ලබා දෙනවා

  • @virajweerarathna2800
    @virajweerarathna2800 ปีที่แล้ว

    step by step කියලා දෙන එක නම් මාරම වට්නව හැම එකක්ම අවසානයට එනකම් අපිව අරගෙන යන්න.මගේ losT point ගොඩක් මට තේරුම් ගන්න පුලුවන් උනා බොහොම ස්තුති .

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 2 ปีที่แล้ว +2

    සුපිරියි , ගොඩාක් ස්තූතියි 💚💚💚

  • @danumaminuma4148
    @danumaminuma4148 3 ปีที่แล้ว +2

    පැහැදිලි, sarala a පැහැදිලි karanava.. තෙරුවන් සරණයි

  • @Sena-cm9hf
    @Sena-cm9hf 2 หลายเดือนก่อน

    Harima honda pahadili kirimak ayye.. supiri..

  • @user-ck1ml8gn5e
    @user-ck1ml8gn5e 3 ปีที่แล้ว +1

    Niyamai MAME MAMA ANURADHPURA PUTHA GOOD

  • @lionelwijenayaka4909
    @lionelwijenayaka4909 3 ปีที่แล้ว +1

    හොඳට තේරුම් කරල දෙනවා හරිම වැදගත් ඔබට පින්සිදුවෙනවා

  • @runig549
    @runig549 2 ปีที่แล้ว +1

    Thanks for your video. මම you tube එකෙ දැකපු හොඳම විස්තරාත්මක video. පුලුවන් හැම වෙලාවෙම, පරණ හිටවපු ගස් වලත් update දාන්න. Good luck for your chanal. 👍💐

  • @user-vl1uc5bf4n
    @user-vl1uc5bf4n 2 ปีที่แล้ว +1

    පැලයක් කප්පාදු කරන්න ඕන මාස කීයකින්ද

  • @shehanagro9640
    @shehanagro9640 3 ปีที่แล้ว +2

    Super aiye.keep it up

  • @sasinduakasha9548
    @sasinduakasha9548 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @travelguy7841
    @travelguy7841 3 ปีที่แล้ว +1

    Niyama wadak digatama karagena yann

  • @user-ck1ml8gn5e
    @user-ck1ml8gn5e 3 ปีที่แล้ว +1

    Niyamai maame

  • @ShehanSanjaya-jv7um
    @ShehanSanjaya-jv7um 3 ปีที่แล้ว +1

    Niym wadk aiyeee godak watinwa

  • @thushankaviska3102
    @thushankaviska3102 3 ปีที่แล้ว +1

    Super

  • @pushpikajayasingha2848
    @pushpikajayasingha2848 3 ปีที่แล้ว +2

    Lassanai

  • @chamiyac.i.y3779
    @chamiyac.i.y3779 3 ปีที่แล้ว +2

    hodata theerenawa sir.

  • @bonsaieverything
    @bonsaieverything 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් . 🙏

  • @surangaprasad2478
    @surangaprasad2478 ปีที่แล้ว

    දැකපු හොඳම චැනල් එක

  • @tharindudjayasuriya2180
    @tharindudjayasuriya2180 3 ปีที่แล้ว +2

    Taggala kada wardanaya karanne kohomada aiye

  • @kusalgunawardana7661
    @kusalgunawardana7661 2 ปีที่แล้ว +1

    Very good

  • @36r.a.h.kaushalyaranathung28
    @36r.a.h.kaushalyaranathung28 3 ปีที่แล้ว +2

    Aiye gahaka kada usa yanne mule usata samantharw wagene ,ethakot mula kapaddi kochchar durakinda kapanna one ...gaha hitawanna ganna pas mishranaya dal wlin hala ganna oni ndd mulinma...

  • @warunamadusanka8470
    @warunamadusanka8470 2 ปีที่แล้ว +1

    Nice

  • @nalinattanayake2165
    @nalinattanayake2165 หลายเดือนก่อน

    මල්ලී මට wire ගන්න විදියක් කියන්න පුළුවන් ද? මම නුවර මෙහේ ගන්න තැනක් නැහැ.

  • @aruna3891
    @aruna3891 3 ปีที่แล้ว +1

    Pahadili kirima hodatama karanawa aiye.. budusaranai..🥰🥰👍👍❤

  • @lakshikaranasinha191
    @lakshikaranasinha191 2 ปีที่แล้ว

    Pekat walin deweniyata pochchiyata demme කොච්චර kalekinda

  • @lakshikaranasinha191
    @lakshikaranasinha191 2 ปีที่แล้ว

    Mewata yoda ganna kambi monada kiyla dena ganna puluwanda

  • @rasikarasika4185
    @rasikarasika4185 3 ปีที่แล้ว +2

    Sr Dapu 1Padam Vidio Aka Bala Matat Hituna Bonsi Karanna.
    Sr kiyala Dena widuya අදියරෙන් අදියරට karut kiyala Denne Nhe.Bonsi Ghak mula Idalama Padamen Padamta Apita Kiyala Denne Sr.Bs

  • @dasunrusiru3355
    @dasunrusiru3355 3 ปีที่แล้ว +1

    Supirima supiri

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว +2

    Thanks sir 🙏🙏🙏🙏🙏❤️

  • @isiravk7952
    @isiravk7952 3 ปีที่แล้ว +1

    super..uncle

  • @ramzydaisy8822
    @ramzydaisy8822 2 ปีที่แล้ว +1

    Thanks

  • @dilhanitharanga8624
    @dilhanitharanga8624 ปีที่แล้ว

    🙏🙏🙏 ස්තූතියි

  • @anurakumara9719
    @anurakumara9719 3 ปีที่แล้ว +3

    අයියෙ මුදුන් මුල කැපුවම ගහ මැරෙන්නෙ නැද්ද තන්තු මුල් ප්‍රමාණවත් ද

    • @aruna3891
      @aruna3891 3 ปีที่แล้ว +2

      Aniwarenma pramanawath ...mudun mule diga kramath kramayen adukaranna. Nawatha sitawim wara kipayakadi.🤟🤟

    • @36r.a.h.kaushalyaranathung28
      @36r.a.h.kaushalyaranathung28 3 ปีที่แล้ว

      Ow aiye eka ganath වීඩියෝ ekedi pahadili krannako ...

  • @kalharisilva6556
    @kalharisilva6556 2 ปีที่แล้ว

    Aiye kambi othna widiha thiyenne koi video ekeda??

  • @ramzydaisy8822
    @ramzydaisy8822 2 ปีที่แล้ว +1

    මට දැනගන්න වුවමනාව ම් කපා ගත් අට්ට කොහොමද මල් අද්ද වන්නේ

  • @rohanapushpakumara8790
    @rohanapushpakumara8790 3 ปีที่แล้ว +1

    Mama hadagana yana gas kipayak thiyanawa loku mul kapuwama athu marenne nadda

  • @nilukasanjeewani2243
    @nilukasanjeewani2243 3 ปีที่แล้ว +1

    Niyamai aiie

  • @volaremusicband6450
    @volaremusicband6450 2 ปีที่แล้ว +1

    අඩො සුපිරියටම කියලා දෙනවා හොදට පැහැදිලි. මාත් කරන්න පටන්ගත්තා හරියට තේරුමක් නෑ උදවු කරන්න පුලුවන්ද

  • @madukasamaranayake
    @madukasamaranayake 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @tharushinawodya8684
    @tharushinawodya8684 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @chamiyac.i.y3779
    @chamiyac.i.y3779 3 ปีที่แล้ว +2

    mamath anuradhapure thamai sir.

  • @user-jh1si2kz1k
    @user-jh1si2kz1k 3 ปีที่แล้ว +2

    ඔයා වැඩ්ඩා ගෙදර එන්න හිතෙනවා 😍

  • @user-fw7gz2jt2p
    @user-fw7gz2jt2p 2 ปีที่แล้ว

    පැලෙ හිටවන්න කලින් මුදුන් මුල බදින්න ඔනිද

  • @janakasilva9207
    @janakasilva9207 2 ปีที่แล้ว

    පස් සන්‍යුතිය මොකක්ද ?

  • @kumariherath2866
    @kumariherath2866 3 ปีที่แล้ว

    Upadeshayak ganna thiyanawa nuga pelayak bonsay kirima gena.kohomd contact karaganne

  • @apsaraapsara907
    @apsaraapsara907 2 ปีที่แล้ว +1

    Eidiriyedi mata obatumage udu uwamanai

  • @virajweerarathna2800
    @virajweerarathna2800 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @tharindudjayasuriya2180
    @tharindudjayasuriya2180 3 ปีที่แล้ว +2

    Godak kalekin balana hitiya

  • @madusankabandara9644
    @madusankabandara9644 3 ปีที่แล้ว +1

    👍

  • @sasinduakasha9548
    @sasinduakasha9548 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @buddikarajapaksha1796
    @buddikarajapaksha1796 3 ปีที่แล้ว +1

    Supar

  • @tharindu8996
    @tharindu8996 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @pradeepsanjeewa8498
    @pradeepsanjeewa8498 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️👍

  • @sursngasenevirathnasenevir7076
    @sursngasenevirathnasenevir7076 3 ปีที่แล้ว +1

    Mamath kubuk pela tikak haduwa mata me pela idiriyata repot karanna oyage upades tikak ganna contact karaganna vidiyak kiyanna ko

  • @laliabaranapeligedara5684
    @laliabaranapeligedara5684 3 ปีที่แล้ว +1

    Bonsai karana puluvan gas monavada malli

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      kola kuda aayusha wedi sabhavika shaka

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 ปีที่แล้ว

    මුලු ලංකාවම බොන්සායි කරනවද?

  • @notopic7475
    @notopic7475 2 ปีที่แล้ว +1

    මුදුන් මුල කැපුවහම ගහට අවුලක් නැද්ද අයියේ

    • @bonsaitracy292
      @bonsaitracy292  2 ปีที่แล้ว

      නැ මල්ලි තන්තු මුල් තියෙනවනෙ.

  • @yasirumihiranga7909
    @yasirumihiranga7909 3 ปีที่แล้ว +2

    ගහ හිටවපු ගමන් වතුර දාන්නැද්ද

  • @lakshankaushalya7932
    @lakshankaushalya7932 3 ปีที่แล้ว +1

    අයියෙ නිදිකුම්බා පැල බොන්සායි කරන්න පුලුවන්ද

  • @visalvisal9192
    @visalvisal9192 2 ปีที่แล้ว +1

    මුදුන් මුල කැපුවම ගස මැරෙන්නෙ නැද්ද

    • @bonsaitracy292
      @bonsaitracy292  2 ปีที่แล้ว

      මැරෙන් නැ... තන්තු මුල් ඇති ගහකට ජීවත් වෙන්න.

    • @visalvisal9192
      @visalvisal9192 2 ปีที่แล้ว

      @@bonsaitracy292 thank you

  • @user-ss6op9zk6x
    @user-ss6op9zk6x 2 ปีที่แล้ว

    Oyage number eka denna puluwanda

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 3 ปีที่แล้ว +1

    මේ කපරාදු වැල්ලද

  • @thilinithushara6347
    @thilinithushara6347 2 ปีที่แล้ว +1

    Mudun mula kepuwoth mokada wennea

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 2 ปีที่แล้ว +1

    ඔයා ගොම එකතු කලාද

  • @laliabaranapeligedara5684
    @laliabaranapeligedara5684 3 ปีที่แล้ว +1

    Whats app nambar 1denavad malli

  • @a.pkumara8398
    @a.pkumara8398 3 ปีที่แล้ว +1

    Bonsai nama dagena minisunta boru karana epa.

  • @padmalatha5820
    @padmalatha5820 3 ปีที่แล้ว +2

    😂😂

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 2 ปีที่แล้ว

    ඔය පැත්‍තේ නසරි වලින් ගේන ගස් මැටි පසක නෙමේද හිටවලා තියෙන්නේ

    • @bonsaitracy292
      @bonsaitracy292  2 ปีที่แล้ว

      මැටි පසේ තමයි.

  • @a.pkumara8398
    @a.pkumara8398 3 ปีที่แล้ว +1

    Lankawe bonsai kalawa winasa karana epa.

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      kuhaka irisiyasahagatha oba wennaun obe sAMAJAYE BOHO ATHA

    • @a.pkumara8398
      @a.pkumara8398 3 ปีที่แล้ว

      @@bonsaitracy292 apita katha one na oyage .
      Oya karapu bonsai gas thiyene video ekak danna.boru karane nathiwa

  • @yasirumihiranga7909
    @yasirumihiranga7909 3 ปีที่แล้ว +1

    ඔය හලා ගත්තු පස් ද?????

  • @yasirumihiranga7909
    @yasirumihiranga7909 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍