ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

බොන්සායි වැඩ අල්ලමු /බොන්සායී පාඩම් මාලා අංක 01 / 2021 / sinhala / srilanka / new

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2021
  • බොන්සායී කලාව තුල ඇති නිවැරදි ම ක්‍රමවේද,ඒ තුල ඇති රහස් හා ශේස්ත්‍රයේ ප්‍රවීනයන් ඔබෙන් සඟවන්නාවූ තවත් බොහෝ කාරණා ඉතා සරල හා තේරුම්ගැනීමේ පහසුව සමගින් ඔබ වෙත තිළින කිරීම මෙම නාළිකාවේ ප්‍රධානම හා එකම අරමුනයි.
    නොයෙක් නාළිකා වෙතින් ඔබ මා වෙත ගෙන එන බොන්සායී වැඩසටහන් අතර සමහරක් මෙම කලාවේ වැදගත් ම වූ කාරණා සඟවා ඇති බව මා හට නිරීක්ෂනය වීමෙන් අනතුරුව එය නිවැරදි කිරීම මාගේ අවශ්‍යතාවය විය.ඉතා පුලුල් මාතෘකාවක් සරළ ලෙසින් ඔබ වෙත ගෙන ඒම ක්‍රමවේදයක් ඇතුව සිදු කල යුතු හෙයින් සන්සුන්ව මෙම නාළිකාව හා එක් වී සිටින්න.
    අද ඔබට ඉදිරිපත් කරන්නේ--
    බොන්සායි වැඩ අල්ලමු /බොන්සායී පාඩම් මාලා අංක 01 / 2021 / sinhala / srilanka / new
    පෙර වැඩසටහන් සඳහා--
    / channel
    #bonsai_tracy #bonsai_no_01 #srilanka

ความคิดเห็น • 147

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 ปีที่แล้ว +6

    ඉතාමත් හොඳ තේරැම් කර දීමක් සරලව සැමට තේරැම් ගත හැකි වෙන්න එය කරා . කිසිදෙයක් නොසඟවා මෙය ඔබ ඉදිරිපත් කරා .ඔබේ ඉදිරි ගමනට ශුභ පතමි .

  • @chathurangasilva1637
    @chathurangasilva1637 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත්.බොසයි කියන්නෙ මොකක්ද කියලදෙන්න හොද ගුරුවරයෙක් ලැබුන...

  • @rajeenanayakkara607
    @rajeenanayakkara607 3 ปีที่แล้ว +4

    මම යමදෝරි ගැන දැන ගෙනත් අනිත් youtube වැඩ්ඩෝ කියලා හිතාගෙන ඉන්න එවුං නිසා අන්දර,ගගවැරැල්ල ,බොක්ස්වුඩ් ,ඇට්ටේරීයා ගස් ටිකක් එක්ක අයාලේ ගිය එකෙක් අයියා..ඔයාගේ මේ නිහතමානී කම නිසාම මං ඔයාට කතා කරා..කවදාවත් දැකලා නැතත් සහෝදරයෙක් වගේ ගොඩාක් වෙලා මේ දේවල් ගැන ඔයා කතා කරා..මගේ ගමනත් මං වෙනස් කරනවා...මං ආයේම මගේ යමදෝරි හීනත් එක්ක නැගිටිනවා..ඔයාගේ මේ බොන්සායි කලාවට තියන ආකල්ප ඒ හීනේට යන්න ලොකු හයියක්...ඔයාගේ ඔය ඇත්ත බොන්සායි සටනට මාත් ඉන්නවා අයියා..රාජකාරී මැද උනත් අපි යම හරි ගමන.. ඔයාගේ එකම හීනේ මේ කලාව හරියට දීලා ඒ නිර්මාන වලින් කවදාහරි ප්‍රදර්ශනයක් කරන්නනේ...අපි කරමු ඒක ..ජයවේවා....

  • @buddikarajapaksha1796
    @buddikarajapaksha1796 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ ඔයාට බුදුසරණනයි

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @randikathusara9228
    @randikathusara9228 2 ปีที่แล้ว +4

    සුපිරි සහොදරයා ....🔥🔥

    • @randikathusara9228
      @randikathusara9228 2 ปีที่แล้ว

      Bro බොන්සායි කරපු පොල් ගස් වල යන මිල කොහොමද ...

  • @mangalarajapaksha2215
    @mangalarajapaksha2215 หลายเดือนก่อน

    නියමයි සදා ජය ලැබෙන්න මල්ලිට

  • @CoachRSD
    @CoachRSD 3 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක්

  • @dammidammi965
    @dammidammi965 3 ปีที่แล้ว +1

    Godaak sthuthiyi.theruwan saranai

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว +3

    Thanks sir 🙏🙏🙏🙏❤️

  • @iroskumara6629
    @iroskumara6629 2 ปีที่แล้ว +2

    Thank you👍

  • @slrushimedia1081
    @slrushimedia1081 3 ปีที่แล้ว +1

    Godak hodai oyage pahadili kirima budu saranai oyata aiye

  • @janakakumarasinghe9374
    @janakakumarasinghe9374 ปีที่แล้ว

    Obata bohoma sthuthi .pamina igena gatha hakida

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว

    Oba thumata bohoma pin theruwan saranai

  • @ishagamage3722
    @ishagamage3722 2 ปีที่แล้ว

    Supirima vedio ekak. Good luck

  • @dilshanikoshala200
    @dilshanikoshala200 2 ปีที่แล้ว +1

    Sir ara dilire ganne kohenda kohomada ganne

  • @anuradalanka7138
    @anuradalanka7138 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මේ පිළිබඳව දැනුවත් කිරීම ගැන මට දැනගන්න ඕන මේ ශාක වල මුදුන් මුල සම්පූර්ණයෙන්ම ඉවත් කරනවද කියලා.

  • @dushanaththanayaka9869
    @dushanaththanayaka9869 3 ปีที่แล้ว +4

    අයියේ මම ගුබුක් මිි වගේ ගස් තමයි හදන්නේ ඉතිං මට ලොකු පුශ්නයක් වෙලා තියෙන්නේ මෙි ගස් වල මුල් කැඩුනම ඒවා ආයේ නැවත වර්දනය කර ගන්න විදිහ ඉතිං මට මුල් අද්ද ගන්න විදිහක් කියන්නකෝ ප්ලිිස් 🤗🤗 ඇත්තටම හොදයි මෙි කියලා දෙන විදිහ සුපිරි good job brother thanks hema detama tawa video karala danna

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +3

      මල්ලි imo හරි whatsapp එන්න 0770190947.

  • @jananikumari306
    @jananikumari306 6 หลายเดือนก่อน

    Super🎉🎉

  • @GTharanga-ie6me
    @GTharanga-ie6me 4 หลายเดือนก่อน

    අතු නවන ක්‍රමය කියලා දෙන්න

  • @hansanirambukana3946
    @hansanirambukana3946 ปีที่แล้ว

    Thanks you🙏

  • @pasindurukmal2683
    @pasindurukmal2683 ปีที่แล้ว

    Thnks mat hmbuna hodatm bonsai leson eka

  • @roonaradwan5862
    @roonaradwan5862 11 หลายเดือนก่อน

    Where can i find sidr seed or plant in colomb?

  • @blackpnk9782
    @blackpnk9782 2 ปีที่แล้ว +1

    Wow

  • @NadeeshaEvanjalee
    @NadeeshaEvanjalee 3 หลายเดือนก่อน

    ඔයා ගෙන් පැලයක්,මිල දී,ගැනීමට පුලුවන් ද?

  • @sam64k
    @sam64k ปีที่แล้ว

    Great

  • @gayandharmasena6348
    @gayandharmasena6348 ปีที่แล้ว

    Ela ela

  • @SanthaSantha-pq7gh
    @SanthaSantha-pq7gh 11 หลายเดือนก่อน

    Igena ganna ona bonsai karana hati

  • @harshanipavithragunasekara1267
    @harshanipavithragunasekara1267 3 ปีที่แล้ว +1

    Aththtm thank u ayye.math Pala tikk hitewwa.eth kola kapuwe na.marei ned

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      wasanawa thiyenawanam pelawei. aya hadanakota kola kapala hitawanna

  • @NisansalaLakruwani
    @NisansalaLakruwani 18 ชั่วโมงที่ผ่านมา

    අබගස්පුලුවන්ද

  • @SanthaSantha-pq7gh
    @SanthaSantha-pq7gh 11 หลายเดือนก่อน

    Bonsai patamalawa karanawada oya

  • @thushanmanuja829
    @thushanmanuja829 3 ปีที่แล้ว +2

    Aiya mt one bo pala හදන්න කොහොමද ewa තෝරාගෙන on

  • @rasikarasika4185
    @rasikarasika4185 3 ปีที่แล้ว +1

    Api wage danne nati Ayata mula idalma Bonsi kalawa kiyala denne nhe kaurut
    Oya Ae Atin 100/200 Hodi.
    Oyata Bs Aiya

  • @isuriupekha26
    @isuriupekha26 ปีที่แล้ว

    පහසුවෙන් හදන්න පුලුවන් මොන ගස්ද

  • @ksppathirana7956
    @ksppathirana7956 3 ปีที่แล้ว +1

    Me sadaha yodagena thi drauya 4 monada.. ulu ketay, gomay,pasuy..anith warge monada..a wagema a yodapu hormonaya laba ganne kohenda

  • @nimeshsadaruvan6591
    @nimeshsadaruvan6591 3 ปีที่แล้ว

    Ekka supirii🥰🥰🥰🥰

  • @kanachananishini22
    @kanachananishini22 ปีที่แล้ว

    Palayak milata ganne kohomada

  • @rdcisithu1456
    @rdcisithu1456 3 ปีที่แล้ว +1

    අයියේ අන්දර හොදයිද

  • @gayandharmasena6348
    @gayandharmasena6348 ปีที่แล้ว

    Ela

  • @vikurti
    @vikurti ปีที่แล้ว

    Thanks, would have been much better without music.

  • @isharrathnasiri
    @isharrathnasiri 3 ปีที่แล้ว +2

    පටන් ගැම්මක් විදියට යොදාගන්න හොද ශාක වර්ග මොනවද?

  • @inokapriyadarshani8778
    @inokapriyadarshani8778 2 ปีที่แล้ว

    Ane matat me kalawagena iganaganna asai .sambandawenne komada

  • @TharangaUdagedara
    @TharangaUdagedara 3 ปีที่แล้ว

    thanks

  • @notopic7475
    @notopic7475 2 ปีที่แล้ว +3

    අයියෙ අවුරුදු කීයක් විතර ඔය විදිහට අතු කප්පාදු කරන්ඩ ඕනෙද

    • @notopic7475
      @notopic7475 2 ปีที่แล้ว +1

      අලුතෙන් එන අතු කොච්චර කාලයක් යනකන් කප්පාදු කරන්ඩ ඕනෙද

    • @bonsaitracy292
      @bonsaitracy292  2 ปีที่แล้ว

      අවුරුදු 3ක් විතර.

  • @chamindarukmal9018
    @chamindarukmal9018 3 ปีที่แล้ว +2

    Oya igenagaththe kohenda

  • @h.kshiromipriyadarshani8388
    @h.kshiromipriyadarshani8388 3 ปีที่แล้ว +1

    Kapu mul wala ga hormone eka mokadda..please answer

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      onema rutting horman wargayak hodai

  • @amilabandara8730
    @amilabandara8730 3 ปีที่แล้ว

    ayye palathuru pala yoda ganna barida

  • @chamindhubro2464
    @chamindhubro2464 3 ปีที่แล้ว +1

    Aiye homona ganna onamada

  • @Black-fq1jo
    @Black-fq1jo 3 ปีที่แล้ว +4

    අපිට ඔය වගේ ශාක හම්බවෙන් නේ නෑනි

    • @nilminigamage8175
      @nilminigamage8175 ปีที่แล้ว

      විමසිල්ලෙන් බලන්න

  • @buvindumudannayaka5325
    @buvindumudannayaka5325 3 ปีที่แล้ว

    aiya mage kubuk wala dalu marila wage.brown patai

  • @isiravk7952
    @isiravk7952 3 ปีที่แล้ว

    yaki naran mul palavenava..needa...mul nathath gaha hadenava dalu daala..mege gahakuth thiyenava mul nathiva genalla dan palavela hodata...

  • @GTharanga-ie6me
    @GTharanga-ie6me 4 หลายเดือนก่อน

    වමට දකුණට විතරයි ද

  • @k.a.pudeni6972
    @k.a.pudeni6972 ปีที่แล้ว

    ඔය පාරවල් අයිනේ හැම තැනම තියෙන බෝධීන් වහන්සේලා ගෙනල්ලාමේක හැදුවට කමක් නෑ

  • @netharahettiarachchi4221
    @netharahettiarachchi4221 ปีที่แล้ว

    අයියා ඕකට ගන්න හෝමෝන එක මොකක්ද

  • @priyanthikumarasingha6827
    @priyanthikumarasingha6827 3 ปีที่แล้ว +1

    Magul karda ganna puluwanda

  • @travelmemories...
    @travelmemories... 3 ปีที่แล้ว

    Nice vedio.. mata prashnayak tiyanawa uttarayak denna pukuwan nam loku udawwak...
    kumbuk palayakin air layer kramayen mul addawala.palayak ganna puluwan da.??

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      puluwan yalu whatsapp enna0770190947

  • @ShanthiDhammika-ez9zd
    @ShanthiDhammika-ez9zd ปีที่แล้ว

    මුදුන් මුල කපනවාද

  • @madushikaherath3832
    @madushikaherath3832 2 ปีที่แล้ว +1

    Deyak ahuwahama kiyla denneth ne,gurumushtiya

    • @bonsaitracy292
      @bonsaitracy292  2 ปีที่แล้ว

      mokakda yalu prasne whatsapp enna 0770190947

  • @sitharipieris8474
    @sitharipieris8474 ปีที่แล้ว

    හෝමනයේ නම මොකද්ද

  • @hashinigunathunga6302
    @hashinigunathunga6302 3 ปีที่แล้ว +1

    මුදුන් මුල kadunata kamak nadda

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      eka diga kathawak whatsapp enna 0770190947

  • @virajweerarathna2800
    @virajweerarathna2800 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sameeramadhusanka3968
    @sameeramadhusanka3968 2 ปีที่แล้ว

    Ai kubuk hadanna amaru

  • @thSewwandi
    @thSewwandi 2 ปีที่แล้ว +1

    hobae

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +2

    අය්යා කිව්ව රූටින් හෝමෝන එක හදන විදිහ ඉක්මනට වීඩියෝ එකක් ගෙන එන්න ඔබට ජය බුදුසරනයි 😍 දෙවි පිහිටයි

  • @chithraliyanawadu6395
    @chithraliyanawadu6395 3 ปีที่แล้ว

    පස් මාධ්‍ය කියලා දෙන්න ... කැපුම් තැන් වලට ගාන හෝමෝනයන් කියන්න ...

  • @eshanhasanka8320
    @eshanhasanka8320 2 ปีที่แล้ว

    මුදුන් mula kapnwada

  • @yasirumihiranga7909
    @yasirumihiranga7909 3 ปีที่แล้ว +1

    කලු පස් හරියන් නැද්ද

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      kalu pas kiwe pohora gathiya wedi pasa neda kisima aulak ne supiri.

  • @thakshilagamage8051
    @thakshilagamage8051 3 ปีที่แล้ว

    Aiye .me thoragsnna gas wala mudun mula kapanna onida

  • @yasirumihiranga7909
    @yasirumihiranga7909 3 ปีที่แล้ว

    කොහොමද මේ විදියට පස හයිය වෙලා තියෙන්නෙ

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      ඒ ප්‍රස්නෙ තේරුනේ නෑ යාළු.

  • @user-sl9hi6dh5c
    @user-sl9hi6dh5c 3 ปีที่แล้ว

    කුඹුක් ගහේ මුලින් athu ගන්න විදිහක් kiyannakoo

  • @lothikanethul5822
    @lothikanethul5822 3 ปีที่แล้ว +1

    ayiye andara hodada

  • @buvindumudannayaka5325
    @buvindumudannayaka5325 3 ปีที่แล้ว

    e pale hadei neda

  • @icharamahesh5371
    @icharamahesh5371 3 ปีที่แล้ว +1

    E gana dilira beheth eke nama mokada aiye mul adinna gana eke

  • @thushanmanuja829
    @thushanmanuja829 3 ปีที่แล้ว +1

    Ahatu athu pala wenwd

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      air layer kaloth palawanawa.. therun neththam katha karanna 0770190947

  • @harshanipavithragunasekara1267
    @harshanipavithragunasekara1267 3 ปีที่แล้ว

    Rooting hormone eke nama kiynwd

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      man laga thiyenne roottar kiyana brand ekak. eka adala ne oya rootig hormon kiyala illanna. powder ekama ganna jel eka epa.

  • @jaye4109
    @jaye4109 3 ปีที่แล้ว

    ඇහැටු athu palwenwada aiya...

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      ඔව්... නුග කුලේ ඔනෑම අත්තක් පැලවෙනවා...

  • @hasithkarunarathne3676
    @hasithkarunarathne3676 3 ปีที่แล้ว

    මුදුන් මුල කපනව ද අයියා.? Plz කියල දෙන්න.

  • @user-iw1ro9ix2z
    @user-iw1ro9ix2z 8 หลายเดือนก่อน

    උබතුමගේ නම්බර් ඒක දෙන්න බැරිද

  • @nipunikodikara2263
    @nipunikodikara2263 3 ปีที่แล้ว

    Mehema hitawala mulinma dallak awata passe mokda karanne

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +1

      mokuth nokara hodata athu bedenna denna. athu hedunama nirmaneta ona athu ithuru karala anith athu iwath karanna.

    • @nipunikodikara2263
      @nipunikodikara2263 3 ปีที่แล้ว

      @@bonsaitracy292 man thama pela kare ne. Mulinm pela krnawnm mona wage shakada hoda sir.

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      whatsapp හරි normal call එකක් ගන්න 0770190947.

  • @lasniducathura6279
    @lasniducathura6279 ปีที่แล้ว

    Ayya ge number eka denna puluwan da

  • @w.pemarathna6875
    @w.pemarathna6875 2 ปีที่แล้ว +1

    Mula iqala

  • @kalingabandara5413
    @kalingabandara5413 3 ปีที่แล้ว

    මන් ගාව තියෙනවා කුබුක් ගහක් .ඒක මගේ අතින් කැඩුනා දැන් හදා ගන්න හැඩයක් මට තෙරෙන්නේ නෑ අයියේ මට කියලා දෙන්න පුලුවන්ද .කොහොමද ඒ ගස හදා ගන්නේ කියලා

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      photos whatsapp karanna 0770190947.

  • @visalvisal9192
    @visalvisal9192 2 ปีที่แล้ว +1

    බොන්සායි කරද්දී මුදුන් මුල කපනවද?

  • @ashaliyanage4322
    @ashaliyanage4322 3 ปีที่แล้ว +1

    ලෙමන් බැරිද

  • @takuyamisaki8394
    @takuyamisaki8394 ปีที่แล้ว +1

    ඔය ගස් මළා නේද..ඇත්තම කියහං.😹වීඩියෝ දාන්නෙ නැද්ද..උබේ බොරු කයිය අහන එකත් වෙනම ආතල් එකක්

  • @chanakapriyalal3819
    @chanakapriyalal3819 3 ปีที่แล้ว

    Aiya mokadda ganna ( homona ekak)

  • @madusankabandara9644
    @madusankabandara9644 3 ปีที่แล้ว

    Aiye man gaawath oyage wage podi siyabala pelayak thiyei. Eeka loku karaganna mokak hari weseesa deyak thiyeeda karanna....

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      whatsapp,hari imo eken hari call ekak ganna 0770190947

    • @madusankabandara9644
      @madusankabandara9644 3 ปีที่แล้ว

      @@bonsaitracy292 hari aiye thanks....

  • @buvindumudannayaka5325
    @buvindumudannayaka5325 3 ปีที่แล้ว

    moko karanna one ekt

  • @nilminigamage8175
    @nilminigamage8175 ปีที่แล้ว

    මුදුන් මුල කැපීම

    • @nilminigamage8175
      @nilminigamage8175 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නැද්ද?

  • @naduweerasooriya7108
    @naduweerasooriya7108 3 ปีที่แล้ว

    මොනවත් කෘතිම පොහොර භාවිතා කරන්නවද ගසේ වර්ධනය කරගන්න

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      ow.. osmacot-N. mul kale parana gas walata osmacot-K.

  • @yasirumihiranga7909
    @yasirumihiranga7909 3 ปีที่แล้ว

    වැලි පස් හලාගත්තු ඒවද

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      එහෙම ප්‍රස්නයක් නැ.

  • @pasindubandara4675
    @pasindubandara4675 3 ปีที่แล้ว

    මේ හෝමෝනයේ නම මොකක්ද

  • @kusalparamee2699
    @kusalparamee2699 3 ปีที่แล้ว +9

    බෝධීන් වහන්සේ ලා ට හිරිහැර කරන්න එපා මොන බෝධීන් වහන්සේ උනත් කමක් නෑ භාග්‍යවතුන් වහන්සේ ගේ පිදුම් ලැබූ බෝධීන් වහන්සේ නේ ද

    • @dahamidinethma665
      @dahamidinethma665 ปีที่แล้ว +5

      😂

    • @agalawaththaralalage8108
      @agalawaththaralalage8108 ปีที่แล้ว

      මමත් දන්නේ නැති නිසා හාමුදුරුවන් වහන්සේගෙන් ඇහුවා බෝ පැල බොන්සායි කරන එක පවක් ද කියලා. අපි වැදුම් පිදුම් කරන බෝධීන් වහන්සේ කෙනෙකුන් අතු අරන් බොන්සායි කරොත් එක පවක් කිව. සතුන් මගින් බෝ උන බෝ පැළ බොන්සායි කරාට කමක් නෑ කීවා. ඒ කියන්නේ එ පැළය පුජා වස්තුවක් වෙලා නැති නිසා

    • @dhanushkamaduwantha4687
      @dhanushkamaduwantha4687 ปีที่แล้ว +1

      Onna buddagama kiyla bood gaha gathtu un. Inne agama badaagen dnne naaa darshanaya ahuwoth. Heee heee. Sammatha loooki lin gembo

    • @dhanushkamaduwantha4687
      @dhanushkamaduwantha4687 ปีที่แล้ว +2

      සම්මත ලෝකෙ ලින් ගෙම්බෝ.

    • @aselanuwan981
      @aselanuwan981 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣...කවුද අඩේහ්...මේහ්..🤣🤣🤭🤭🤭

  • @artwithsura
    @artwithsura 2 ปีที่แล้ว

    බොන්සායි පොට් එකක් කොස් අරටුවෙන් හදමු th-cam.com/video/qkiZqVHJdMA/w-d-xo.html