ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ficus bonsai/නුග බොන්සායි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2021
  • බොන්සායී කලාව තුල ඇති නිවැරදි ම ක්‍රමවේද,ඒ තුල ඇති රහස් හා ශේස්ත්‍රයේ ප්‍රවීනයන් ඔබෙන් සඟවන්නාවූ තවත් බොහෝ කාරණා ඉතා සරල හා තේරුම්ගැනීමේ පහසුව සමගින් ඔබ වෙත තිළින කිරීම මෙම නාළිකාවේ ප්‍රධානම හා අරමුනයි.
    නොයෙක් නාළිකා වෙතින් මා වෙත ගෙන එන බොන්සායී වැඩසටහන් අතර සමහරක් මෙම කලාවේ වැදගත් ම වූ කාරණා සඟවා ඇති බව මා හට නිරීක්ෂනය වීමෙන් අනතුරුව එය නිවැරදි කිරීම මාගේ අවශ්‍යතාවය විය.ඉතා පුලුල් මාතෘකාවක් සරළ ලෙසින් ඔබ වෙත ගෙන ඒම ක්‍රමවේදයක් ඇතුව සිදු කල යුතු හෙයින් සන්සුන්ව මෙම නාළිකාව හා එක් වී සිටින්න.
    අද ඔබට ඉදිරිපත් කරන්නේ--
    පෙර වැඩසටහන් සඳහා--
    / channel
    #ficus_bonsai #bonsai_tracy #sinhala_bonsai

ความคิดเห็น • 104

  • @thenurakatulanda3894
    @thenurakatulanda3894 3 ปีที่แล้ว +4

    නියමයි සර්. සර් ඉතා නිහතමානීව හා ගුරුමුෂ්ටියකින් තොරව දැනුම අනික් අයට බෙදා දෙනවා.👍👍👍👍👍👍

  • @AjithPriyantha-zn4ju
    @AjithPriyantha-zn4ju 2 หลายเดือนก่อน

    සුපිරි සර් ....කියාදෙන දේ පැහැදිලි ව කියා දෙනවා .....බොහෝම ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @dileepahemachandra8521
    @dileepahemachandra8521 2 ปีที่แล้ว

    මමත් අදයි ඔයාව subscribe කලේ.ගොඩක් videos බලල ඔයාගෙ videos තමයි මගෙ හිතට හරිගියේ .මගෙත් ගෙදර වතුර ටැංකිය අසල හැදුණු නුග පැලයක් අවුරුදු දෙක තුනක් තිස්සේ තියෙනව.ඒක කපන එකත් හිතට හරි නැති නිසා මේ බොන්සායි ගැන මම හොයන්න ගත්තේ .ඒතකොට ඔයා තමයි හරියනම ගුරුවරයා විදියට මට දැනුනෙ.ගොඩක් පිං....

  • @tharindudineth9791
    @tharindudineth9791 3 ปีที่แล้ว +3

    නියමයි මාමේ.බුදු සරණයි

  • @alveenfreefire9355
    @alveenfreefire9355 3 ปีที่แล้ว +3

    නියමයි

  • @animalsurgerys6581
    @animalsurgerys6581 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා video ekak

  • @dilansampath9861
    @dilansampath9861 3 ปีที่แล้ว +2

    අද තමා ඉස්සෙල්ලාම ඔයාව දැක්කේ.එතකොට මන් මෙච්චර දවසක් දැකලා තියෙන්නෙ හරිම විදිය නෙවේ.ජයවේවා ❤️💪

  • @sursngasenevirathnasenevir7076
    @sursngasenevirathnasenevir7076 3 ปีที่แล้ว +4

    Fast viwes

  • @janakapaintworks891
    @janakapaintworks891 3 ปีที่แล้ว +2

    Aththatama apata hodata therenawa.Good

  • @jitharasandaneth847
    @jitharasandaneth847 2 ปีที่แล้ว

    හොඳයි අයියේ

  • @roshanchamara7895
    @roshanchamara7895 2 ปีที่แล้ว

    සුපිරි

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 2 ปีที่แล้ว +1

    කවුරු මොනා කීවත් මම බලපු සුපිරිම බොන්සායි වීඩියෝ මේ සහෝදරයාගේ වීඩියෝ

    • @user-sl9hi6dh5c
      @user-sl9hi6dh5c 2 ปีที่แล้ว +1

      Sl bonsai art channel එකට ගිහින් බලන්නකො.ඔයාට තේරෙයි කවුද වැඩියෙන්ම හොද කියලා😌

  • @raveendralaksiri4617
    @raveendralaksiri4617 3 ปีที่แล้ว +2

    මා ගාවත් නුග පැල කිහිපයක් බොන්සායි කරන්න පොලිතින් බෑග්වල හිටවලා තියෙනවා ඒ නිසා මේ වීඩියෝ එක ගොගක් වටියි කියල මම හිතනවා..
    ගොඩාක් ස්තූතියි

  • @wadmadhushan4434
    @wadmadhushan4434 3 ปีที่แล้ว +4

    Niyamai

  • @sursngasenevirathnasenevir7076
    @sursngasenevirathnasenevir7076 3 ปีที่แล้ว +3

    Mame niyamayi. mama gen thama bonsai gena igena ganne

  • @sursngasenevirathnasenevir7076
    @sursngasenevirathnasenevir7076 3 ปีที่แล้ว +3

    Niyamayi 👍🎆👍👍🤪

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว +2

    Oba thumata bohoma pin theruwan saranai sthuthiewawa dergaue sampath leabawa

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      oba thumatath bohoma pin agekirimata...

  • @shehanagro9640
    @shehanagro9640 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ

  • @user_zero144
    @user_zero144 3 ปีที่แล้ว +3

    adunikayinta godk vatinv ayye , digatama karagena yamu

  • @wishwa864
    @wishwa864 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @tharukasandamal5773
    @tharukasandamal5773 3 ปีที่แล้ว +3

    Niyamai aiyaaa

  • @wimarshanaudayantha6562
    @wimarshanaudayantha6562 3 ปีที่แล้ว +4

    කවුරුත් බලන් ඉන්නෙ, වැඩක් පටන් ගත්තොත් මඩ ගහන්න විතරයි, ඔයාගෙ අදහස් අපිට වටිනවා, දිගටම ඉන්න,

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +2

      tnx oyala thamai mage shakthiya.....

  • @isiravk7952
    @isiravk7952 3 ปีที่แล้ว +2

    niyama gahak..super..good luck..uncle

  • @travelguy7841
    @travelguy7841 3 ปีที่แล้ว +3

    Niyamawadak🙂

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම මනරම් 💚💚💚

  • @nilukasanjeewani2243
    @nilukasanjeewani2243 3 ปีที่แล้ว +2

    👍Niyamai aiie

  • @yasirudhananjaya6029
    @yasirudhananjaya6029 3 ปีที่แล้ว +2

    Eeka aththa😀😀😀

  • @user-sl9hi6dh5c
    @user-sl9hi6dh5c 2 ปีที่แล้ว +3

    💖 ඔයා නියමයි 😋
    💖 sl bonsai art නියමයීඊඊඊඊඊඊ😋😋
    😋😋😋😋😋😋😋😋😋😋😋😋

    • @sanjayakodithuwakku6491
      @sanjayakodithuwakku6491 2 ปีที่แล้ว +2

      😂 ඔහොම කියන්න එපා එයා sl bonsai art චැනල් එකත් එක්ක.පුදුම ඉරිසියාවෙන් ඉන්නේ පව් එහෙම කියන්න එපා 😂😂😂😂👎👎👎

    • @user-sl9hi6dh5c
      @user-sl9hi6dh5c 2 ปีที่แล้ว

      @@sanjayakodithuwakku6491 🥲😂🤭

    • @sanjayakodithuwakku6491
      @sanjayakodithuwakku6491 2 ปีที่แล้ว

      @@user-sl9hi6dh5c 😂😂😂👎👎👎

    • @kpgamage6271
      @kpgamage6271 2 ปีที่แล้ว +1

      E kathawata nam mamath ekagai irisiyakaraya. 😂🙊

    • @user-sl9hi6dh5c
      @user-sl9hi6dh5c 2 ปีที่แล้ว

      @@kpgamage6271 😜😜

  • @naveenjayasekara2440
    @naveenjayasekara2440 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ මාත් හදනව බොන්සායි එත් ලොකු දැනුමක් නෑ ඔයාගෙ විඩියො අනිවරෙන් බලනව දිගටම විඩියො දාන්න ❤️👍

  • @aruna3891
    @aruna3891 3 ปีที่แล้ว +2

    නිහතමානි බොන්සායි ගුරුතුමා ඔබට ජය...❤❤🌴🌴....

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 3 ปีที่แล้ว +3

    පාප්ප ගෑවහම එතන දිලීර හැදෙනවනේ

  • @lalithkatugampalage6987
    @lalithkatugampalage6987 ปีที่แล้ว

    👍👍👍

  • @denethdinumal8943
    @denethdinumal8943 3 ปีที่แล้ว +3

    Tnx aiya digtama karagena yamu.

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      tnx.... oyala labadena shakthiyata

  • @yasirumihiranga7909
    @yasirumihiranga7909 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍

  • @pathumaruna6301
    @pathumaruna6301 2 ปีที่แล้ว

    Mm gavath නුග පැල godk thiyenv me vidio eknm pttt

  • @LUCIFER-bd5bs
    @LUCIFER-bd5bs 3 ปีที่แล้ว +1

    All the best ❤️

  • @lasindunimsara429
    @lasindunimsara429 3 ปีที่แล้ว +2

    නියමයී මාමෙ 💪

  • @sameeraniroshan6544
    @sameeraniroshan6544 2 ปีที่แล้ว

    Gahe aththak kapagena evith pela karanna puluvanda

  • @parapitiya
    @parapitiya 2 ปีที่แล้ว +1

    පස් වල අනුපාතය කොහොමද?

  • @ceylonb9981
    @ceylonb9981 3 ปีที่แล้ว +3

    👍🖤

  • @buddinikawya5764
    @buddinikawya5764 3 ปีที่แล้ว +2

    Nuga palayk thiynawa eke athu gnna krmayk nadda athu ennema na eke

  • @hasithamadushan914
    @hasithamadushan914 2 ปีที่แล้ว

    Gahaka hadunu nuga palayak thiyanawa aka hada ganna puluwanda🤔

  • @saminda803
    @saminda803 3 ปีที่แล้ว +2

    oya aththa pala karagaththe kohomada waturaka dalada .

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      aththak newei oka pelayak. gahaka thibila deleuwe.

  • @pasindumadushan4757
    @pasindumadushan4757 3 ปีที่แล้ว +2

    ❤💪

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 3 ปีที่แล้ว +2

    වැලි එකතු කරන්නැත්තේ ඇයි

  • @tharindu8996
    @tharindu8996 3 ปีที่แล้ว +2

    💚💚💚💚💚💚💚💚

  • @isuragayan1
    @isuragayan1 2 ปีที่แล้ว

    ඔබතුමා මේවට යොදන පොහොර ගැන විස්තර කරන්න පුළුවන්ද.

  • @Akalankad888
    @Akalankad888 2 ปีที่แล้ว

    නුග පැලයක අතු බෙදා ගන්නෙ කොහොමද දල්ල කඩල ඉවත් කරලද

  • @notopic7475
    @notopic7475 2 ปีที่แล้ว +3

    අවුරුදු කීයක් අලුතෙන් එන එන අතු කප්පාදු කරන්ඩ ඕනෙද

    • @bonsaitracy292
      @bonsaitracy292  2 ปีที่แล้ว +2

      අඩුම 3ක් වත්

    • @notopic7475
      @notopic7475 2 ปีที่แล้ว +2

      @@bonsaitracy292 hari hari thank you

  • @shohiniveni6731
    @shohiniveni6731 3 ปีที่แล้ว +4

    ඇයි උබ මේ අනුන්ගෙන් අහගෙන නොදන්න මගුල් කරන්න එන්නේ. මිනිස්සු නොමග යවන්නේ මූ.

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

      @sandun rukshan ඒකනේ අනිවාර්යයෙන් 👍

  • @GamingShanu-lf6sf
    @GamingShanu-lf6sf ปีที่แล้ว +1

    🤕

  • @tharindudjayasuriya2180
    @tharindudjayasuriya2180 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      tnx

    • @tharindudjayasuriya2180
      @tharindudjayasuriya2180 3 ปีที่แล้ว

      Lagadima video ekak danna aiye mokada guru mushtiyakin thorava hama dema kiyana nisa balanna asai good job gid belest you

  • @prabathalwis6502
    @prabathalwis6502 2 ปีที่แล้ว

    Ayya mata help akak oni mata rlp akak denawada..gahak thiyenawa hada ganna

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 2 ปีที่แล้ว

    අයියෙ කුඹුක් අතු පැල වෙනවද?..

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 2 ปีที่แล้ว

    මට සහෝදරයා හා සම්බන්ධ වී උපදෙස් ලබාගන්න පුලුවන්ද ?

  • @H100R-w8n
    @H100R-w8n ปีที่แล้ว

    මූ හිතන් ඉන්නෙ මූ විතරයි ඔක්කොම හරියට දන්නෙ කියලා..පස්සෙ මූ ඉපදෙන්නත් කලින් ඉඳන් ලංකාවෙ බොන්සායි කරපු උන්ගෙ ගස් ටික දැක්කා..සද්ද වහගෙන අකුලගෙන ගියා 🤣🤣

  • @shohiniveni6731
    @shohiniveni6731 3 ปีที่แล้ว +3

    අහුවෙන්න එප.මූ ඔයාලව රවට්ටන් බොරුවක් කරන්නේ

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

      😂 ඔබ බොන්සායි කරනවද 🤧😂

  • @madukasamaranayake
    @madukasamaranayake 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 2 ปีที่แล้ว +2

    වැලි එකතු කරන්නැත්තේ ඇයි