අරුම පුදුම බො ගස් how to make bo bonsai tree? අරුම පුදුම බො බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 411

  • @asela3827
    @asela3827 3 ปีที่แล้ว +13

    බෝ ගසයි ඇසතු ගසයි කියන්නෙ දෙකක්.බෝපැල කියන්නෙ ජයශ්‍රිමහා බෝදියෙන් උවමනාවෙන් ගන්න අන්කුර අපි වන්දනාමාන කරන්නෙ එහෙම ගත්තු බෝදීන් වහන්සේලාට. සත්තුන් මගින් හරි වෙන ක්‍රමයකින් හරි හටගන්න පැල ඇසතු පැල ඒවා වන්දනා කරන්නෙ නැහැ එවැනි පැල මේ කාර්යට යොදා ගත්තට වරදක්නැ.බික්ශුවකගෙන් අසා දැන ගත්තෙමි

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +35

    බොන්සායි ගැන ඉගෙන ගන්න ලංකාවේ හොදම තැන. ඒකේ අය කතා දෙකක් නෑ. හැමදේම මේ විදිහට ප්‍රායෝගික කියලා දෙන තැනක් නෑ. Unlike කරන්නේ පැහැදිලිවම ඉරිසියාකාරයෝ. 😂😂 කියලා වැඩක් නෑ මචන්. බොන්සායි ගැන නම් උබේ experience එක හැකියාව ගැන කතා කරන්න දෙයක් නෑනේ. දැන් වීඩියෝ කොලිටි එකත් සුපිරියටම තියෙනවා. International බොන්සායි චැනල් වල quality එකටම අපේ චැනල් එකක් තියෙනවා දැක්කම පට්ට ආඩම්බරයි බන්. ඔහොම යමන්. සුපිරි. 😍😍😍😍🤜🤜🤜🤜

    • @nalikakandewatta9745
      @nalikakandewatta9745 4 ปีที่แล้ว

      ඒ කථාව නම් ඇත්ත. සමහර TH-cam Channel තියනවා theory විතරයි. Practical නෑ. බොරුවට මම පොර කියලා පෙන්නන්න channel කරනවා. එත් මේක නම් නියමයි.

    • @malindayomal9355
      @malindayomal9355 4 ปีที่แล้ว

      Ayya oya ai den video danne neththe. .api balan innawa

  • @sihinasithiwili7525
    @sihinasithiwili7525 4 ปีที่แล้ว +19

    ඔයා වගේ වැඩ්ඩෙක් මම කොහෙන්වත් දැකල නෑ.මේකනම් පට්ටම වැඩක් බ්‍රෝ..මම බෝ පැල බොන්සායි කරපුව දැකල තිබුනට මේ වගේ ලස්සන බෝ පැල දැකල තිබුනෙ නෑ..තෑන්ක්ස් බ්‍රෝ..පොඩි උදව්වක් කරන්න.මට ඔයාගෙ නම්බරේ දෙන්න. ..උබනම් පට්ට පොරක්......

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +19

    බෝගස් ගෙදර හොද නැ. කියලා මත දරන්නේ වැස්සකටවත් පංසලකට ගිහිල්ලා නැති මිතෘදෘෂ්ටික නිගණ්ඪයෝ.. එය එයාලගේ පෞද්ගලික අදහසක් ⁣...තෙරැවන් ශුද්ධාවෙන් සරණ යන ඇත්තන්ට එලොව මෙලොව යහපත සැලසෙනවා....
    ..

  • @samudragangani763
    @samudragangani763 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි මල්ලි.ඉදිරියටම යන්න ජය.

  • @F1POD
    @F1POD 4 ปีที่แล้ว +21

    oya wage sobadahamata adare karna thruna kollek mn dakkamy.eewgema nm සුපිරි kollek bro kiyapu gaman damna video eka . BooGahanm patta👍.Eelanga video ekekn පුළුවන් nm kola podi karana widiya pennannakooo
    Mage channel ekatath sup ekak denawada

  • @janakaravishan833
    @janakaravishan833 4 ปีที่แล้ว +4

    අයියේ oyaga Bonsai තවාන බලන්න බැයිද.ගොඩක් ආසයි 😍😍

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +27

    ගොඩාක් හොඳයි ....ගෙදර බුදුන් වැදීම සදහා මෙවැනි කාලයක මේ බෝ ගස් ගන්න පුලුවන් ...ගොඩාක් පින් ලැබේවා ...බුදු සරණ වේවා ..

  • @lathalatha3942
    @lathalatha3942 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ව කරුණු තෙරුම් කරනව,, ස්තුතියි

  • @nimeshshehan8377
    @nimeshshehan8377 3 ปีที่แล้ว +5

    වීඩීයෝ ඔක්කොම බැලුවා ගොඩක් වටිනවා. ❤ බොන්සායි බෝ ගහ අව්ව නැතිව හදන්න පුලුවන්ද අයියේ ගේ ඇතුලෙ වගේ.

  • @ruwansrilal1903
    @ruwansrilal1903 4 ปีที่แล้ว +6

    නියම පැහැදිලි කිරිමක් සහෝදරයා බෝ ගහ කියන එක හරි නැ මම හිතන්නේ ඇසතු කියලා නම පාවිච්චි කරානං හරි නිවැරැදි දේ සමාජ ගත කිරිම ඔබේ යුතුකමක් කියලා හිතනවා ස්තුතියි ❤️❤️

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว +7

    හොදම වැඩසටහනක් ඔයා කරල තියෙන්නේ ගෙදරටම ආශිර්වාදයක් ලැබෙන දෙයක් බුදුසරණයි මල්ලියෝ ජයෙන් ජය ඉදිරියටම යන්න.

  • @travel3905
    @travel3905 4 ปีที่แล้ว +3

    ජය වේවා අයියේ 👍👍👍👍

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว

    නියමයි. මාත් මේ දවස්වල බෝ පැළයක් train කරගෙන යනවා. මල්ලී WUSL ද? T-shirt එක නිසයි ඇහුවේ. එහෙම නම් ඒ වැඩත් එක්ක මෙහෙම TH-cam Channel එකකුත් කරගෙන යන එක ගැන අගය කරන්න ඕන. Regular interval එකක් තියාගෙන වීඩියෝ දාන්න පුළුවන් නම් ගොඩක් හොදයි. Good Luck 💐💐👌👌👍👍

  • @venushapeiris6986
    @venushapeiris6986 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අයියේ ..❤️❤️🙏

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 ปีที่แล้ว +3

    ඔව් මල්ලි ape gouthama budunwahanse pita dun bodiya nisai minisun oya katha kiyanne.ehema baluwoth godak gas api gewal wala thiyaganna hoda na.mokada උණ gasuth bodin wahansela widiyta wandum pidum labuwa.api ada ewain wesak kooduth hadanawa.

  • @bawantharasika1313
    @bawantharasika1313 4 ปีที่แล้ว +3

    Excellent ayya...! Go a long journey as a child of mother "WAYA"...😊👌👌

  • @dreamsmylife4059
    @dreamsmylife4059 4 ปีที่แล้ว +9

    ඔයා හොදට කියලා දෙනවා, කිසිම රහස ක් නැති වී. All the best Malli.

  • @madushaniwaduge5450
    @madushaniwaduge5450 4 ปีที่แล้ว

    man mulinma bonsai gahak hadanna aran godak chanal follow kara ,eth kisima deyak pahadili une ne,ahamben oyage 1st vedio eka dakke,eda idan hamadama oya wedio danakal balan idiya.oyage instruction walata hadapu gas keepayakma thiyenawa.harima lassanata hadenawa,thank you very much.

  • @gayanmanchanayaka1354
    @gayanmanchanayaka1354 4 ปีที่แล้ว +1

    Thanks brother . ❤️❤️❤️

  • @avishkasandaruwan9713
    @avishkasandaruwan9713 3 ปีที่แล้ว

    අයියේ බුදුපිලිමෙතියලතිඑනඑක හදපුවිදිය පොඩ්ඩක්පැහැදිලිකරන්නබැරිද

  • @thril5433
    @thril5433 3 ปีที่แล้ว

    Machan කද මහත් කරන විදියයි කොල පොඩි කරගන්න විදියයි කියල දෙන්නකෝ

  • @sameeramadushanka4248
    @sameeramadushanka4248 4 ปีที่แล้ว

    Oya kiyapu eka deyak thiyenawa eka hadanna aith dawasaka.mokada podi deyak puluwanum kiyanna.seed vala idan gahak hadanna patanngann kiyanna.minissunta podi kale idan haduwoth eke filling ekak danei loku weddi.eka nisa loku gauss hadanna kalin oya eka pahadili karanna.mokada meka oyata danne.oyata e de dannenawa kiyala mama dannawa.me de gane minisunnata kiyala denna oyata puluwan wei.thamange life eke ganna danne na whidiya kiyanna .life time api gawama radila thiyena nisa.hoda wedak karnne maaala..great machi....appreciate. well done. .

  • @kusalkodithuwakku4642
    @kusalkodithuwakku4642 4 ปีที่แล้ว +1

    Niyamai video ekak enakn hitiye...✌️✌️✌️👍

  • @සේපලිකාදිලිණි
    @සේපලිකාදිලිණි 2 ปีที่แล้ว +2

    නියමයි අයියෙ. මාත් මුලින්ම බොන්සායි කරන්න හදන්නෙ බෝ ගහක් අයියගෙ වීඩියෝ ගොඩක් වටිනව. ❤️👌👍

  • @chinthaksenushi9431
    @chinthaksenushi9431 3 ปีที่แล้ว +2

    ඔයා බො ගස් හදනවද...විකුනනවා ද.....විකුනනවා නම් ඔයාගෙ නම්බර් එක දන්න....

  • @amarasirinawarathna385
    @amarasirinawarathna385 3 ปีที่แล้ว +1

    Bonsai වල කොල පොඩි කරන්නේ කොහොමද

  • @malkihapugaskumbura560
    @malkihapugaskumbura560 4 ปีที่แล้ว +5

    අයියේ මට ඔයා හදපු ගහක් ගන්න පුලුවන් ද?

  • @travellanka7181
    @travellanka7181 4 ปีที่แล้ว +4

    අනේ කරුණාකරලා ඊළඟ වීඩියෝ එකෙන් කොළ පුංචි කරන ක්‍රමය කියලා දෙන්න...ගොඩක් ස්තුතියි ලබා දෙන දැනුමට...!

    • @icolorsrilanka9293
      @icolorsrilanka9293 4 ปีที่แล้ว +1

      කොල ඔක්කොම කපලා අයින් කරන්න නයිට්‍රජන් අඩංගු පොහොර දාන්න එපා

    • @irangananayakkara144
      @irangananayakkara144 3 ปีที่แล้ว

      i need too

    • @chamindaherath6716
      @chamindaherath6716 3 ปีที่แล้ว

      @@icolorsrilanka9293 nil pohora hariyan nedda

  • @indunilpremakumara3973
    @indunilpremakumara3973 4 ปีที่แล้ว

    eka paththa marunu gahak vidiyata had Anne kohomada😊😊😊😊😊😊😁😁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @janindudileesha3830
    @janindudileesha3830 4 ปีที่แล้ว +3

    අයියේ oya හැමදේම අපිට kiya denawa loba නැතුව ..👍👍

  • @HansaGimsara
    @HansaGimsara 5 หลายเดือนก่อน

    අයියේ මම හීනි උස පැලයක් හිටවලා තියෙන්නෙ. ඒකෙ කද මහත් කර ගන්න විදියක් කියන්නකො☺️

  • @tharinduparabhashwara6617
    @tharinduparabhashwara6617 4 ปีที่แล้ว +1

    Thanks aiya 🌱🌿❤❤

  • @NishuAma
    @NishuAma 2 ปีที่แล้ว +1

    වාව් සුපිරි 😍❤

  • @rayanwelgama2714
    @rayanwelgama2714 3 ปีที่แล้ว +2

    මල්ලි ඔයාගෙ විඩියෝ වලට ගොඩාක් ස්තූතියි.. ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියනවද ? ලොකු උදවුවක්

  • @bandulakumara5901
    @bandulakumara5901 4 ปีที่แล้ว +4

    boxwood wiring කරන්නේ කොහොමද?

  • @silgunasadaham9602
    @silgunasadaham9602 3 ปีที่แล้ว +1

    Oyaa inne koheda?

  • @pramudiamarakoon
    @pramudiamarakoon 4 ปีที่แล้ว

    Mewa oya wikunannada hadanne aiye?? Harima lassanai piliwelai oyaage wada good luck

  • @sachinranawaka3549
    @sachinranawaka3549 4 ปีที่แล้ว +3

    අයියේ බොන්සායි ගසක් හරියටම පැලකරගන්න විටිහ step by step කියල දෙන්නකෝ. අනිත් වීඩියෝ එකෙන් ඒක දාන්න පුලුවන් නම් ලොකු උදව්වක් ☺️

  • @maheshikasiranjali9713
    @maheshikasiranjali9713 2 ปีที่แล้ว

    Athu nobebunu bo gasak kohomada bosai karanne kiyanna puluwanda

  • @venushapeiris6986
    @venushapeiris6986 4 ปีที่แล้ว +2

    අයියේ බොන්සායි වලදි triangle shape එක පවත්වා ගැනීම අනිවාර්ය දෙයක්ද, නැත්තම් එහෙම අවශ්‍යම නැද්ද?

  • @umjpetshow5669
    @umjpetshow5669 3 ปีที่แล้ว +1

    Aiye gaswala kadan nawanna pulu wanda

  • @krishanthisamarawickrema399
    @krishanthisamarawickrema399 2 ปีที่แล้ว +1

    බොහොම හොදට පැහැදිලි කලා ස්තුතියි. බෝගස් වත්තේ පාරේ තාප්ප උඩ ඉබේ පැල වෙනවා. සත්තු බෝ අැට කාලා වසුරරනවා. ඉතිං ඒ් පැල මේ වැඩට ගත්තාට කමක් නැහැනේ

  • @slhawaproductions3312
    @slhawaproductions3312 4 ปีที่แล้ว +1

    original bonsai pot ganna kohomada?

  • @himsaranethmal856
    @himsaranethmal856 3 ปีที่แล้ว

    කම්බි ගලවන්න ඕනෙ කොච්චර කාලෙකට පස්සෙද

  • @bandulakumara
    @bandulakumara 3 ปีที่แล้ว

    Niyamai අයියේ

  • @مهرهمحمود-ج9ق
    @مهرهمحمود-ج9ق 3 ปีที่แล้ว

    Oyata godaak sthuthi

  • @madushani1904
    @madushani1904 4 ปีที่แล้ว

    Very nice bestt

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 4 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ චැනල්එක මම ගොඩක්දෙනකුට හදුන්වා දුන්නා,මේ බෝගස් ජපන්ස්ටයිල්වලට අදාලව හදපුවාද,

  • @niglenethum9143
    @niglenethum9143 4 ปีที่แล้ว +1

    bonsai kadaval koheda thiyenne galle

  • @sriyanidewage2006
    @sriyanidewage2006 3 ปีที่แล้ว

    Me Bogaha ka Mila keeyada koheda tiyenne aevith Aran yanna puluvanda

  • @dilananuruddha1075
    @dilananuruddha1075 2 ปีที่แล้ว

    Bonsai bo pelayak kiyak withara wenawada

  • @lakmaludayashantha4411
    @lakmaludayashantha4411 ปีที่แล้ว

    බෝ ගස් කැපීමෙන් පවක් සිද්දවෙන්නේ නැද්ද

  • @MHSKMolligoda
    @MHSKMolligoda หลายเดือนก่อน

    එළිය වැටෙන්නේ එළියෙන් තියන්න ඕනෙද

  • @nimeshsadaruvan6591
    @nimeshsadaruvan6591 3 ปีที่แล้ว

    Oya pochchi hadana vidiyo ekak dapanko machan🤩🤩🤩🤩🤩

  • @tharangabalasooriya5165
    @tharangabalasooriya5165 3 ปีที่แล้ว +1

    Thank u so much පැළ ලොකු වෙන්න හොඳ පොහොර ටිකක් කියන්න පුළුවන් ද දාන විදිහ එක්ක

  • @TheGamer-ey3ni
    @TheGamer-ey3ni 4 ปีที่แล้ว +4

    Wow the best bonsai guiding youtube channel in Srilanka

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +3

    බෝ ගස් කපන එක පව් සිද්ද වෙන්නෙ නැද්ද

    • @sandunianjana
      @sandunianjana 3 ปีที่แล้ว +1

      Matat ekama tamai aula

  • @dudishlochana4314
    @dudishlochana4314 4 ปีที่แล้ว +1

    Kola podi karanne kohomada ayye

  • @kavindidinushika220
    @kavindidinushika220 4 ปีที่แล้ว +1

    බොන්සායි සහන් මම මධුෂික බන් ලුම්බිණයෙ පට්ට හොදේ චැනල් ☝ එක

  • @chandrasiriherath8019
    @chandrasiriherath8019 4 ปีที่แล้ว

    Bonsai gasaka kola punchi karaganne kohomada

  • @sahanlaknith6939
    @sahanlaknith6939 4 ปีที่แล้ว

    tks bro ❤️

  • @lakmalcolabage8464
    @lakmalcolabage8464 4 ปีที่แล้ว

    Niyamai bn

  • @priyanthasenarath1444
    @priyanthasenarath1444 3 ปีที่แล้ว +1

    Aiya bo ghaka palayak hoya ganeka amarui bo ghaka mudun mulen kapala gattot hariyanawada palawenawada mat asai updesak denaa

  • @yasirurasanjana78
    @yasirurasanjana78 2 ปีที่แล้ว

    Ayye kattiya kiyanawa Bo gas geta ganna hoda na athu kapannna epa kiyala Mata hariyata reply ekk dennako please

  • @prasangadesh892
    @prasangadesh892 4 ปีที่แล้ว +1

    Well done kollo, ❤

  • @janiyalk
    @janiyalk 3 ปีที่แล้ว

    oke wathura galanne kohomada//

  • @damindudilshan7190
    @damindudilshan7190 4 ปีที่แล้ว +2

    Aiya wayamba university ekeda

  • @hasithdinuka5612
    @hasithdinuka5612 4 ปีที่แล้ว

    Watinama eka sahodarayaaa❤️❤️

  • @judedhishantha2972
    @judedhishantha2972 4 ปีที่แล้ว +1

    Kubuk walath kadata pas tiyala cower kaloth mul ganda puluwanda machan????. Set 1k ekathu karan exhibitions 1k karanda adahasak nadda???

  • @sl-gw7ms
    @sl-gw7ms 2 ปีที่แล้ว

    අයියේ ගෙදර බෝ ගස් හැදුවාට කම්න් නැද්ද

  • @dilshanpasindu1094
    @dilshanpasindu1094 3 ปีที่แล้ว

    Aiye tikak pehadili madi. Mata terenne na. Gahak pela kara ganna widiha. A wagema Gahak hitawanna hoda bajanayak hoya ganna widiha.

  • @rashmikanimrsh4526
    @rashmikanimrsh4526 3 ปีที่แล้ว

    Bonsai hsdanna klagunaya gna kiyla denna

  • @lesleyajith7375
    @lesleyajith7375 3 ปีที่แล้ว +2

    මල්ලියො ජයවේවා බුදු සරණයි 🙏🙏නියමයි

  • @nilandhamith8680
    @nilandhamith8680 4 ปีที่แล้ว

    Aiye kohomd kolapodi kranne kiyanwad

  • @ggsrilanka682
    @ggsrilanka682 4 ปีที่แล้ว +1

    අය්යෙ ,සමන්‍යයෙන් බෝ ගහක් ඉස්සෙල්ලම හිටවලා කොච්චර කලයක් තියන්න ඔනද?

    • @ggsrilanka682
      @ggsrilanka682 4 ปีที่แล้ว +1

      අය්යෙ,සමන්‍යයෙන් අලුතෙන් හිටෙව්වොත් කොච්චර කලයක් පොච්චියෙ තියන්න ඔනද?

  • @wasanthinirupika781
    @wasanthinirupika781 4 ปีที่แล้ว

    Pelayak tora ganne kohomada

  • @slbiting4630
    @slbiting4630 4 ปีที่แล้ว

    කොල පුංචි කරන්නෙ කොහොම ද?

  • @thilankalakshan8801
    @thilankalakshan8801 4 ปีที่แล้ว

    Ela.

  • @bhagyaudayangani5898
    @bhagyaudayangani5898 10 หลายเดือนก่อน

    Malli kiyanna puluwanda gas කිහිපයක් ekata බද්ද karna akaraya පිළිබඳව please .

  • @pushpamalanie7393
    @pushpamalanie7393 4 ปีที่แล้ว +1

    Clump style bonsai ගහක් හදන හැටි ගැන video එකක් දාන්න

  • @supunmalisha5802
    @supunmalisha5802 2 ปีที่แล้ว

    බෝ ගහක් හදාගන්න විදිහ කියලා දුන්නට ස්තූතියි....
    ඒත් බෝ පැළය කප්පාදු කරලා අතු කැපෙනවනේ එතකොට පව් සිද්ද වෙන්නැද්ද අයියේ

  • @nature-sl100
    @nature-sl100 4 ปีที่แล้ว +4

    Ayye fb name eka kiyannako....

  • @SamUel-vt1en
    @SamUel-vt1en 2 ปีที่แล้ว

    How to calculate the age of a bonsai tree

  • @slbiting4630
    @slbiting4630 4 ปีที่แล้ว

    කොල පුංචි කරන්නෙ කොහොම ද?🤔🤔

  • @ajithhemantha1120
    @ajithhemantha1120 4 ปีที่แล้ว +1

    අඟලක තැටියක bo ගහ පෙරළෙන්නේ නැතිව තබා ගන්නේ කෙසේද

    • @nimeshsadaruvan6591
      @nimeshsadaruvan6591 3 ปีที่แล้ว +1

      Ekene huththo belenseka kiyanne😂😂😂 gon pakek

  • @අනූශානු
    @අනූශානු 4 ปีที่แล้ว +2

    ඕනම බෝ පැලයක් කමක් නැද්ද

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 4 ปีที่แล้ว +1

    Nitro plus කොළ වලට spray කලාට කමක් නැද්ද....?

  • @wasanthalakshman7435
    @wasanthalakshman7435 4 ปีที่แล้ว

    Where we can buy bonsai pots?

  • @senarathnandasiri4565
    @senarathnandasiri4565 4 ปีที่แล้ว +1

    Vedio ekak danakam bohoma amaruwen hitiye

  • @mathivadhanan2729
    @mathivadhanan2729 3 ปีที่แล้ว +2

    Son you are teaching everything related to bonsai. Whish you success life

  • @artwithsura
    @artwithsura 2 ปีที่แล้ว

    බොන්සායි පොට් එකක් කොස් අරටුවෙන් හදමු th-cam.com/video/qkiZqVHJdMA/w-d-xo.html

  • @Four_Minutes
    @Four_Minutes 4 ปีที่แล้ว

    Kola podi karaganne komda aiye😑 e kiwe kole size eka adu karganna puluwanda kola loku shaka wala

  • @prasannabandara3904
    @prasannabandara3904 3 ปีที่แล้ว

    Gas ganna puluwanda . බලන්න එන්න කොහෙද තියෙන්නේ

  • @kawya7710
    @kawya7710 3 ปีที่แล้ว

    Aiye Bonsai pot ekkak hadana hati full video ekkak karannakoo
    😐😐😐

  • @viharidewmini9454
    @viharidewmini9454 4 ปีที่แล้ว +1

    Kola podi karaganne kohomada

  • @anushapushpakumari2239
    @anushapushpakumari2239 4 ปีที่แล้ว +1

    Ayye onama bonsai gahak kochchara kalayak giyath kadha uparima mahath wenne kochcharada. Eka gena poddk kiyala denawada

  • @nipunrandika2328
    @nipunrandika2328 3 ปีที่แล้ว

    Meka මිලදි ganna kohomada mn asai mge gwaththe thiyanna

  • @sajithkumara9425
    @sajithkumara9425 3 ปีที่แล้ว

    වයර් වලට අරගෙන තියෙන්නෙ මොනවද

  • @denuwan6288
    @denuwan6288 3 ปีที่แล้ว

    Supiri aiye