ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

#bonsai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2023
  • බෝ ගස /බෝධීන් වහන්සේ/ඇසතු
    ඇසතු ගසට පවිත්‍ර යන නම යෙදෙන්නේම මිනිසාගේ අභ්‍යන්තර බාහිර සහ භෞතික පරිසරය පිරිසිදු කිරීමට මෙයට හැකියාව ඇති බැවිනි. වෙනත් වෘක්ෂවලට වඩා මෙය දීර්ඝ කාලයක් ජීවත් වන බැවින් දීඝායු යන නම ද එකතු වී ඇති ආකාරය දැකිය හැකිය. බෝ ගසෙහි පත්‍ර එක්තරා රිද්මයකට චලනය වන නිසා ජල පත්‍ර යන නාමය ද මෙයට එකතු වී තිබේ. කිරි බහුල වන නිසා ක්ෂීර වෘක්ෂ යන වර්ගයට ද මෙය එකතු වී තිබේ. විශාලත්වයෙන් සහ වයසින් ද අනෙකුත් වෘක්ෂ අභිබවා මෙය වර්ධනය වේ. මල් රහිතව ගෙඩි හට ගැනීම ද මෙහි විශේෂත්වයක් බව පැහැදිලිය. මෙම ඇසතු ගස බෞද්ධ සමාජයට එකතු වන්නේ බෝ ගස‚ බෝධිය යන නම්වලිනි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෞද්ධ අප සියලු දෙනාගේම මුදුන්මල්කඩ වේ.
    ficus religiosa is a large dry season-deciduous or semi-evergreen tree up to 30 metres (98 ft) tall and with a trunk diameter of up to 3 metres (9.8 ft). The leaves are cordate in shape with a distinctive extended drip tip; they are 10-17 centimetres (3.9-6.7 in) long and 8-12 centimetres (3.1-4.7 in) broad, with a 6-10 centimetres (2.4-3.9 in) petiole. The fruits are small figs 1-1.5 centimetres (0.39-0.59 in) in diameter, green ripening to purple.
    F. religiosa has a lifespan ranging between 900 and 1,500 years.
    The Jaya Sri Maha Bodhi tree in the city of Anuradhapura in Sri Lanka is estimated to be more than 2,250 years old
    (උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

ความคิดเห็น • 6

  • @welapahalasudassi8856
    @welapahalasudassi8856 11 หลายเดือนก่อน

    සුබ ගමන්.නිර්මාණය ඉතාමත් ඉහලයි.විජයම වේවා ජය ධරණි තෙරුවන්ගේම සරණයි !

    • @susanpk4916
      @susanpk4916  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපේ හාමුදුරුවනේ🙏🙏🙏. මේ දිරිගැන්වීම් මාගේ ඉදිරි ගමනට මහා පාදමක් .

  • @Randivillagegirl
    @Randivillagegirl 10 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @susanpk4916
      @susanpk4916  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි😊

  • @englishforall497
    @englishforall497 8 หลายเดือนก่อน +1

    Very good vedio

    • @susanpk4916
      @susanpk4916  8 หลายเดือนก่อน

      Thank you so much 😊