Yamadori bonsai/කුඹුක් බොන්සායි යමදෝරි/ස්වභාවික පරිසරයෙන් ශාක ගලවා ගෙනවිත් සිටවීම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • බොන්සායී කලාව තුල ඇති නිවැරදි ම ක්‍රමවේද,ඒ තුල ඇති රහස් හා ශේස්ත්‍රයේ ප්‍රවීනයන් ඔබෙන් සඟවන්නාවූ තවත් බොහෝ කාරණා ඉතා සරල හා තේරුම්ගැනීමේ පහසුව සමගින් ඔබ වෙත තිළින කිරීම මෙම නාළිකාවේ ප්‍රධානම හා අරමුනයි.
    නොයෙක් නාළිකා වෙතින් මා වෙත ගෙන එන බොන්සායී වැඩසටහන් අතර සමහරක් මෙම කලාවේ වැදගත් ම වූ කාරණා සඟවා ඇති බව මා හට නිරීක්ෂනය වීමෙන් අනතුරුව එය නිවැරදි කිරීම මාගේ අවශ්‍යතාවය විය.ඉතා පුලුල් මාතෘකාවක් සරළ ලෙසින් ඔබ වෙත ගෙන ඒම ක්‍රමවේදයක් ඇතුව සිදු කල යුතු හෙයින් සන්සුන්ව මෙම නාළිකාව හා එක් වී සිටින්න.
    අද ඔබට ඉදිරිපත් කරන්නේ--
    පෙර වැඩසටහන් සඳහා--
    / channel
    #yamadori_bonsai #kubuk_bonsai #bonsai_tracy #sri_lanka

ความคิดเห็น • 93

  • @priyantharamanayake7973
    @priyantharamanayake7973 ปีที่แล้ว +2

    ගලවාගෙන දැනට සහල් උර් තුළ පැල කර ඇති කුබුක් ශාක හයක් පමණ මා සතුව පවතී. මින් ඉදිරියට යෑම සඳහාඅවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන්කාරුණිකව ඉල්ලමි

  • @prabashwaraweerasinha6199
    @prabashwaraweerasinha6199 ปีที่แล้ว

    දැනගන්න තියන දෙවල්නම් ගොඩයි. Watsapp නම්බ එක දෙන්න පුලුවන්ද? මම ගොඩක් ආසයි බොන්සයි කලාවට. දැන් මම ලග පැල 40ක් වගෙ තියනව. අයියගෙන් අහල දැනගන්න දේවල් තියනව. පුලුවන්නම් අනිවාරෙන් watsapp නම්බ එක දෙන්න.

  • @jagathpuspakumara1449
    @jagathpuspakumara1449 3 ปีที่แล้ว +1

    Whats app number aka dennako mame

  • @rameshishanka8158
    @rameshishanka8158 2 ปีที่แล้ว

    අයියගෙ වට්ස් ඇප් නම්බර් එක දෙන්නකෝ....මාත් පැල ටිකක් හදාගෙන යනව, නොදන්න දේවල් දැනගන්න

  • @sltechnical6698
    @sltechnical6698 ปีที่แล้ว

    ඔබ අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ ද?

  • @slbonsaiideas200
    @slbonsaiideas200 3 ปีที่แล้ว +4

    🇱🇰

  • @visalvisal9192
    @visalvisal9192 3 ปีที่แล้ว +2

    නුග පැල බැරිද ඔය විදියට පැල කරන්න

  • @bhagyakumudumadhumali723
    @bhagyakumudumadhumali723 2 ปีที่แล้ว

    Ane mt කළුවර pelayk bonsai krn vidih kiynnko

  • @sursngasenevirathnasenevir7076
    @sursngasenevirathnasenevir7076 3 ปีที่แล้ว +3

    Lassanayi mame video eka godak wedagath video ekak mame

  • @rasikaalagoda1386
    @rasikaalagoda1386 2 ปีที่แล้ว

    මට ඔයාගෙ නම්බරෙ එවන්න පුලුවන් ද? 🙏🙏🙏

  • @AjithPriyantha-zn4ju
    @AjithPriyantha-zn4ju 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි🙏🙏🙏🙏🙏 සර්

  • @denethdinumal8943
    @denethdinumal8943 3 ปีที่แล้ว +3

    Mul guruthuma. Respect

  • @boundariesoftheworld4638
    @boundariesoftheworld4638 2 ปีที่แล้ว

    Video aka maru puluwan nam bonsai palayak a kola podi karana video akak karannaki. Thank you ,

  • @chithrajayaweera8875
    @chithrajayaweera8875 4 หลายเดือนก่อน

    දැන් බොන්සායි කරන්නේ නැද්ද

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 3 ปีที่แล้ว +1

    වැලි කොහුබත් කොම්පෝස්ට් දාන අනුපාත කියනවද tracy

  • @inseazerneo4854
    @inseazerneo4854 3 ปีที่แล้ว +1

    අයියේ මේ ගහ ගලවලා ගෙනල්ලා ඉටි උරේකින් වහලා තිබ්බොත් මොකද

  • @tharukasandamal5773
    @tharukasandamal5773 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @mmlp15
    @mmlp15 3 ปีที่แล้ว +2

    Bonsai gahaka pathra punchi karaganne kohomada?

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      Kappadu karanna karanna pathra podi wenawa

  • @lordynkmusic
    @lordynkmusic ปีที่แล้ว

    ethakota galawagana masa 2k wature dala apita mul adda ganna puluwanda , pas madyak yodanne nathuwa ?

  • @sudusudu541
    @sudusudu541 3 ปีที่แล้ว +1

    Godak wadagath video ekak malli..oyata digugamank yanna labewa ..jesu pihitai

  • @mplkumarakumara6082
    @mplkumarakumara6082 2 ปีที่แล้ว

    Mata hamu wela advice ganna puluwanda

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว

    කොහොබ බැයිද 👍

  • @loveworld8285
    @loveworld8285 3 ปีที่แล้ว +2

  • @ishilakmali5646
    @ishilakmali5646 2 ปีที่แล้ว

    වතුර එකට ලුනු ඩනවද

  • @sunimalbandara9883
    @sunimalbandara9883 3 ปีที่แล้ว +1

    maru bro....oya atu kapana tan walin gaha marenwata monwat e tan wla ganna one ndda??..

  • @ravisudeep2317
    @ravisudeep2317 3 ปีที่แล้ว +1

    අයියේ මමත් කුබුක් ගසක් හිටේවුවා,එකේ දැන් කොල ටික ටික කහ පාට වේලා වැටේනවා,මොකද අයියේ එ........

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      0770190947 වට්ස් අප් දන්න.

  • @shehanagro9640
    @shehanagro9640 3 ปีที่แล้ว +2

    සුපිරි අයියේ

  • @pramajayanthatharaka2278
    @pramajayanthatharaka2278 3 ปีที่แล้ว +1

    කුඹුක් athu pela karanna berida

  • @sahanhasmitha1094
    @sahanhasmitha1094 3 ปีที่แล้ว +2

    Supiri wedak brother 😍😍

  • @slbonsaiideas200
    @slbonsaiideas200 3 ปีที่แล้ว +1

    වට්සැප් නම්බර් එක දාන්න කෝ 🇱🇰

  • @devinduakarsha9000
    @devinduakarsha9000 3 ปีที่แล้ว +1

    Puluwannam matath oya kubuk palayak denawada

  • @chathurangasilva1637
    @chathurangasilva1637 3 ปีที่แล้ว +1

    අවශ්‍යම දේවල් අවන්කව කියල දෙන් එකට හදවතිම්ම ගරු කරනව..❤

  • @theekshanachathubanu1902
    @theekshanachathubanu1902 ปีที่แล้ว

    Sir aluth video ekak dannko plz sir 🙏

  • @Sam-zg8hj
    @Sam-zg8hj 2 ปีที่แล้ว

    kuru attariya bandungatha karana pas madya kumakda

  • @Ishancy
    @Ishancy 3 ปีที่แล้ว +1

    Nuga aththak issallama pala karaganne kohomada ..

  • @priyankarieweerasinghe6982
    @priyankarieweerasinghe6982 9 หลายเดือนก่อน

    Top😊

  • @roshanmadushanka871
    @roshanmadushanka871 3 ปีที่แล้ว +1

    Bajanayata pas dana piliwela kiynna ayye

  • @dulanmaduranga1925
    @dulanmaduranga1925 3 ปีที่แล้ว +1

    aththarama hariyatama igena ganne dan thama aiye..oyata suba anagathayak..👍👍🙏

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว

    බොන්සායි කිරීම තුලින් කිසිම හානියක් පරිසරයට නොකල යුතු අතර නීතිය බල්ලට ගිය බවත් සලකන්න

  • @animalsurgerys6581
    @animalsurgerys6581 3 ปีที่แล้ว +1

    Denui uncle දැක්කෙ

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 3 ปีที่แล้ว +1

    Woooooooow niyamai aiya jeyawewaaaa bs

  • @sabapathy.7
    @sabapathy.7 3 ปีที่แล้ว +1

    ගලවලා මාස දෙකක් කොහොමද තියාගත්තේ බඳුන් ගත නොකර..?

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +2

      කුබුක් වතුරට හිතකර ශාකයක් ඕනෑ තරම් කාලයක් වතුරෙ තියන්න පුලුවන්...

  • @savindudilanka
    @savindudilanka 3 ปีที่แล้ว

    නුග පැලේ මුලත් මේ වගේ කපන්න පුලුහන්ද.. අනු මූල පද්ධතිය තියෙන නිසා

  • @samithdilshan1032
    @samithdilshan1032 3 ปีที่แล้ว +1

    අයියෙ මට වට්සප් නම්බර් එක දෙන්න පුළුවන්ද? උපදෙස් ටිකක් ගන්න ඕන

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว +1

    Oba thumata bohoma pin theruwan saranai

  • @thisasranaweera3218
    @thisasranaweera3218 3 ปีที่แล้ว +1

    කුඹුක් අත්තක් පැලකරගන්න පුළුවන්ද?(අත්තක් මුල් අද්දවන්න පුළුවන්ද)

    • @bonsaitracy292
      @bonsaitracy292  2 ปีที่แล้ว

      puluwan. whatsapp enna 0770190947

  • @chamindadipthanil5916
    @chamindadipthanil5916 3 ปีที่แล้ว +1

    මුදුන් මුල කැපුවොත් මැරෙන්නැද්ද?

  • @kasunianuththara4197
    @kasunianuththara4197 3 ปีที่แล้ว +1

    Godak tns ayiyee

  • @mahindadewage978
    @mahindadewage978 3 ปีที่แล้ว +1

    කුඹුක් අත්තක් පැලකරගන්න පුළුවන්ද?(අත්තක් මුල් අද්දවන්න පුළුවන්ද)

  • @imashgayan2125
    @imashgayan2125 3 ปีที่แล้ว +1

    😊❤

  • @ranjankekulandara9229
    @ranjankekulandara9229 3 ปีที่แล้ว +2

    Kiyatha kiyada aiye

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      රුපියල් 850යි මල්ලි පේමන්ට් එකෙන් ගත්තෙ

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +1

    ස්තුති සර්

  • @aruna3891
    @aruna3891 3 ปีที่แล้ว +1

    Supiri wadak aiye. Nawakayanta godak watinawa.❤❤

  • @pansilusl9543
    @pansilusl9543 3 ปีที่แล้ว +1

    නියමඉ

  • @ramzydaisy8822
    @ramzydaisy8822 3 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @parapitiya
    @parapitiya 2 ปีที่แล้ว +3

    මහත්මය, පුලුවන් නම් මේ දාල තියන වීඩියෝ පිළිවෙළට අංක කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා. ස්තූතියි.

  • @ceylonb9981
    @ceylonb9981 3 ปีที่แล้ว +1

    👍🖤

  • @shashikawijesingha1010
    @shashikawijesingha1010 2 ปีที่แล้ว

    Oyage siyaluma video godak pahadili.thank you

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 3 ปีที่แล้ว +1

    නියමයි සහෝ 🌷

  • @pasindumadushan4757
    @pasindumadushan4757 3 ปีที่แล้ว +1

    ❤💪👍

  • @visalvisal9192
    @visalvisal9192 3 ปีที่แล้ว +1

    ඔය යොදා ගන්නා ගස මාස ගානක් වතුරෙ තියෙද්දි මැරෙන්නැද්ද

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      හැම ගහක්ම වතුරෙ තියන් නැ කුබුක් පොල් විතරයි.

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว

      @@bonsaitracy292mage bonsai pol pal pala hama ekema kola lokuwata hadenawa. Kola punchiyata hadaganne kohomada. Advice me please

  • @madusankabandara9644
    @madusankabandara9644 3 ปีที่แล้ว +1

    Niyamai aiye....

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 3 ปีที่แล้ว

    ඇයි ගහ සීල් කරන්නැතුව වතුරට දාලා තිබ්බේ..පැලය බදුන් ගත කරද්දිත් සීල් කරන්නෑ...

  • @Dinesh-ib3zj
    @Dinesh-ib3zj 3 ปีที่แล้ว +2

    Niyamai

    • @Dinesh-ib3zj
      @Dinesh-ib3zj 3 ปีที่แล้ว

      👍❤️👍❤️👍❤️👍❤️

  • @isurusampath1222
    @isurusampath1222 3 ปีที่แล้ว +1

    සුපිරි ලොකු දෙයක් දැනගත්තා

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතී

  • @randikathusara9228
    @randikathusara9228 2 ปีที่แล้ว +1

    සහොදරයා .....පටිට

  • @manjulabandara7719
    @manjulabandara7719 3 ปีที่แล้ว

    කපලා ගන්නේ නැතිව කුඹුක් පැලයක් උදුරලා ගත්තොත් හොද නැද්ද?

  • @gihan521
    @gihan521 3 ปีที่แล้ว

    දැන ගත්ත එක ලොකු දෙයක් අයියේ ඔයාගේ නම්බර් එක දාන්න කෝ

  • @buvindumudannayaka5325
    @buvindumudannayaka5325 3 ปีที่แล้ว

    pala loku wenna goma dammta awlak nadda

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 3 ปีที่แล้ว +1

    කුඹුක් අමාරුයි තමා

  • @rambukkanagepushpakumara9037
    @rambukkanagepushpakumara9037 11 หลายเดือนก่อน

    Whatsapp num ewanna

  • @warld8751
    @warld8751 ปีที่แล้ว

    Watsapp number eka dennako ayye