How to make large trunk of bonsai tree? EPISODE 17 බොන්සායි ගසේ විශාල කඳක් සාදා ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2020
  • The youngest bonsai artis in sri lanka. EPISODE 17
    today i will show you How to make large trunk of bonsai tree? Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE17 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 592

  • @clemanranaweera9234
    @clemanranaweera9234 4 ปีที่แล้ว +53

    අර වචන ටික ඇහුවාම මාර සතුටක් ආවේ..(මුල ඉඳලා ගහක් හද හැටි කියලා දෙනවා) කියන......🤩

  • @danushkadissanayaka213
    @danushkadissanayaka213 4 ปีที่แล้ว +110

    හරියට දෙයක් කියලා දෙන්නේ උබ විතරයි මචන් ✋👌👍👑❤️

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +29

    වෙනදා වගේම තමා. සුපිරියක් බන්. බොන්සායි ගැන ඉගෙනගන්න ලංකාවේ හොදම තැන. Sl Bonsai Art ❤👌💪

  • @AAnuththaraHPM
    @AAnuththaraHPM 4 ปีที่แล้ว +7

    ඒක නන් හොද ක්‍රමයක් අය්යේ..
    Thanks.

  • @bhanujayasinghe6501
    @bhanujayasinghe6501 2 ปีที่แล้ว +8

    අගය කල යුතු දෙයක්.පට්ටම හැකියාවක් ඒ වගේම හොදට පැහැදිලි කරනවා.ජය මචං♥️

  • @chamikaweerasinghe1615
    @chamikaweerasinghe1615 4 ปีที่แล้ว +2

    Video එකක් එනකන් බලාගෙන ඉන්න Chanel එකක්. පට්ට 👍👍👍

  • @PradeepJayasantha-lc7xm
    @PradeepJayasantha-lc7xm 10 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් .ඔබට ස්තුතියි

  • @arunathilakasiri2459
    @arunathilakasiri2459 3 ปีที่แล้ว

    ඕයාට සුභ ආනගතයක් සුපිරියටම කියලා දෙනවා

  • @rgishantha
    @rgishantha 4 ปีที่แล้ว

    ස්තුතියි යාළුවා....ගොඩක් වටින වීඩියෝ එකක්...

  • @sanjayapathirage6492
    @sanjayapathirage6492 3 ปีที่แล้ว +2

    සුපිරිම චැනල් එකක් මේක💕

  • @chamilaruwan9632
    @chamilaruwan9632 4 ปีที่แล้ว

    පැහැදිලිව kiyala dunna නියමයිනේ

  • @hasinidissanayake9226
    @hasinidissanayake9226 3 ปีที่แล้ว +6

    නියමයි👏

  • @ushanirangika3526
    @ushanirangika3526 3 ปีที่แล้ว

    Math pala bonsai karanawa.upades hariyata watinawa👍👍

  • @mmoviecafe7609
    @mmoviecafe7609 2 ปีที่แล้ว +1

    සුපිරයි කොල්ලෝ❤️👊👊

  • @nipunkavishka
    @nipunkavishka 4 ปีที่แล้ว +11

    ඇත්තටම ගොඩාක් වටින content එකක් ඔයා යූටියුබ් එකට එකතු කරන්නේ. ඒ වගේම ගොඩක් පැහැදිලි ව හැමදේම හොඳට කියල දෙනවා. දිගටම කරගෙන යන්න. ජය වේවා. ❤❤ 🌳🌳

  • @eshanchathuranga2442
    @eshanchathuranga2442 4 ปีที่แล้ว +1

    Thank you so much bro kiyala den එවට.

  • @inokainoka6769
    @inokainoka6769 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සනම ලස්සනයි අයියා

  • @lithumperera4068
    @lithumperera4068 4 ปีที่แล้ว

    okkoma video tika baluwa .... superb

  • @shashisammani9807
    @shashisammani9807 3 ปีที่แล้ว

    Mage hobby eka.oya godak pahadiliwa kiyala denawa.thanks....

  • @MilanRanasingha-eu7zd
    @MilanRanasingha-eu7zd ปีที่แล้ว

    ගොඩාක් විඩියෝ බැලුවා එත් මේ වගේ විඩියෝ එකක් දැක්කේ අද නියමයි 🙏👌👌

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 2 ปีที่แล้ว

    Lassanai bohoma ස්තූතියි

  • @isurudulaj8031
    @isurudulaj8031 4 ปีที่แล้ว

    All the best brother.thank you very much

  • @asithakumara2203
    @asithakumara2203 4 ปีที่แล้ว

    Best guidance for us bro.
    keep well

  • @nimsarajjdjjfrrddx
    @nimsarajjdjjfrrddx 3 ปีที่แล้ว

    Aiyee hari ලස්සනයි

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว

    Hamadamath wage godak watina vedio ekak saho.jaya wewa.bs

  • @suhandinisuhandini7162
    @suhandinisuhandini7162 3 ปีที่แล้ว

    Ane harima pahadiliwa kiyala Denaw thank you

  • @manojmaduranga9952
    @manojmaduranga9952 2 ปีที่แล้ว

    Mamath bonadai kalawata godak kamathie.danata man tika tika hadaranawa obage video mata loku udawwak upakarayak wenawa obata godak sthuthie

  • @rasangasampath4180
    @rasangasampath4180 2 ปีที่แล้ว

    සුපිරි ජය වේවා

  • @chamindaekanayeke5970
    @chamindaekanayeke5970 2 ปีที่แล้ว

    සුපිරි ekanam ❤️❤️❤️👌👍

  • @ranethsongs3754
    @ranethsongs3754 4 ปีที่แล้ว +1

    ඔයා කියල දෙන දේවල් හරිම පැහැදිලි මල්ලි.ස්තුති ඔයාට

  • @dilshandasanayaka7911
    @dilshandasanayaka7911 4 ปีที่แล้ว

    Elmmm ayyaaa...pattaaaa..🤘🤘👍👍♥️♥️

  • @ranaanola3564
    @ranaanola3564 2 ปีที่แล้ว

    Oyage vidiyo nam harima lassanai .jayawewa

  • @traveldoclk
    @traveldoclk 3 ปีที่แล้ว

    අදම පටන් ගත්තා thank you

  • @shanthimala7783
    @shanthimala7783 3 หลายเดือนก่อน

    සුපිරි

  • @slcricketlover245
    @slcricketlover245 2 ปีที่แล้ว

    Niyamai therenna kiyala dunna

  • @niroshasandamali1977
    @niroshasandamali1977 2 ปีที่แล้ว

    Niyamai yaluwa...

  • @SamanthaKumaSL
    @SamanthaKumaSL 4 ปีที่แล้ว +11

    super ... 👍👍
    ගොඩක් පැරණි ශාකයක පෙනුම ගන්න දිරච්ච කොට හිටවනවනි .. එ දිරච්ච කොට වල ගන දියරය හදාගන්නෙ කොහොමද ..

  • @tharinduparabhashwara6617
    @tharinduparabhashwara6617 4 ปีที่แล้ว

    thanks aiya video ekata 🌱🌳

  • @chathurangalakmal4410
    @chathurangalakmal4410 4 ปีที่แล้ว +1

    Patta brother ❤️

  • @dilananuradha2668
    @dilananuradha2668 2 ปีที่แล้ว

    Thanks malli🙏🙏👍👍

  • @pulli5998
    @pulli5998 2 ปีที่แล้ว

    නියමයි

  • @Injustice34
    @Injustice34 ปีที่แล้ว

    සුපිරි බ්‍රදර්

  • @nawshadsahib4192
    @nawshadsahib4192 3 ปีที่แล้ว

    Good idea brother

  • @sps8753
    @sps8753 4 ปีที่แล้ว +1

    Niyamai awankawama wede karanawa thanks macho

  • @samuddimaduranga633
    @samuddimaduranga633 2 ปีที่แล้ว

    Ela a.. Man oyage video godak balanawa.. godak wada gath.. hodata kiyala denawa.. jaya weewa. digatama kara gena yan👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nilminibandara2063
    @nilminibandara2063 3 ปีที่แล้ว +1

    වටිනවා ගොඩක් පුතේ බුදු සරණයි

  • @dineshchanaka5802
    @dineshchanaka5802 2 ปีที่แล้ว

    ලස්සනයි බ්‍රෝ ☝👍👍👍

  • @udith-pz4tv
    @udith-pz4tv 3 ปีที่แล้ว

    එලකිරි. සුපිරි

  • @sadunisathsarani9100
    @sadunisathsarani9100 ปีที่แล้ว

    ඇත්තමයි අයියේ නියමයි

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +6

    ඔය වගේ කුබුක් ගස් කම්බයින් කරලා හදන්න පුළුවන් ද අයියේ

  • @rukshanmliyanage2561
    @rukshanmliyanage2561 3 ปีที่แล้ว +1

    වටිනවා

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +3

    මොන පැලේ බොන්සායි කලත් පුතේ බෝ පැල යොදා ගන්න එපා .ඒක ඔයාටත් හොදනෑ බලන අපටත් හිතට හරි නෑ .තරහා ගන්නවත් බනින්න වත් එපා .හොදටයි කිව්වෙ.ඔයාගෙ මේ බොන්සායි වැඩ සටහනට මන් ගොඩාක් ආසයි .ඒ බලන නිසයි මන් කිව්වෙ.බුදු සරනයි ඔයාට .

    • @indikaapsara7935
      @indikaapsara7935 3 ปีที่แล้ว +1

      මටත් ඒක හිතුනා.

  • @weraduwawadugesamankumara8675
    @weraduwawadugesamankumara8675 10 หลายเดือนก่อน

    මරු

  • @visuallanka9405
    @visuallanka9405 2 ปีที่แล้ว

    වටිනවා අදහස්

  • @nadunathukorala273
    @nadunathukorala273 2 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @kamaniathapattu8429
    @kamaniathapattu8429 ปีที่แล้ว

    ස්තූතියි පුතා, ඇත්තටම හොඳින් කියලා දෙනවා

  • @chamindakumara4280
    @chamindakumara4280 3 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @rodrigoanusha6622
    @rodrigoanusha6622 6 หลายเดือนก่อน

    Great 👍

  • @gimhaniperera
    @gimhaniperera 4 ปีที่แล้ว

    Valuable video....👍👍🌹❤️

  • @nadeekalakshmi7020
    @nadeekalakshmi7020 3 ปีที่แล้ว +1

    Niyamai bro👉😎👈

  • @nilupulharshana6167
    @nilupulharshana6167 2 ปีที่แล้ว

    හරිම හොද වීඩීයෝ එකක් මමත් එකක් හදනවා හදනවාමයි🖐️🖐️🖐️

  • @malkiishara2672
    @malkiishara2672 ปีที่แล้ว

    Thank you❤️

  • @hiranyagaushanik.m1361
    @hiranyagaushanik.m1361 4 ปีที่แล้ว +1

    Niyami aiye this is so good

  • @nisalsalindha9305
    @nisalsalindha9305 3 ปีที่แล้ว

    ❤❤❤❤👍සුපිරි

  • @nadeekasewwandinew8720
    @nadeekasewwandinew8720 2 ปีที่แล้ว

    Kisima loba kamak nethuwa hemadema kiyala denawa malli. Hemoma oya wage na.waradinne na kawadaawath. Budusaranai oyata.jayen jaya🥰🥰🥰

  • @tharukshi.rangika7091
    @tharukshi.rangika7091 4 ปีที่แล้ว

    නියමයි අයියේ💪 ඉක්මනින් අනිත් ටිකත් දාන්න.

  • @siksakhansini1109
    @siksakhansini1109 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .මම දැනගෙන හිටියෙ නෑ බොන්සා එක අවංකව කන්ද මහත් කරන ක්‍රමය කරන හැටි .කොච්චර බැලුවත් මේ ක්‍රමයේ නම් මොන ං මොන වෙබ්සයිට් එකවත්පෙන්නන්නෙ නෑ .බොහොම ස්තූතියි .

  • @hasithadananjaya234
    @hasithadananjaya234 4 ปีที่แล้ว +1

    Well done broo....

  • @judedhishantha2972
    @judedhishantha2972 4 ปีที่แล้ว +1

    Niyamai machan kola podi karana video 1k denda👍👍👍👍🙂🙂🙂

  • @niyumiperera66
    @niyumiperera66 3 ปีที่แล้ว

    Thank you... Good luck dr

  • @slanimalyoutubechanal9285
    @slanimalyoutubechanal9285 2 ปีที่แล้ว

    නියමයි මචං

  • @dilkidilki8754
    @dilkidilki8754 2 ปีที่แล้ว

    ඔයානම් නියමයි 👍👍👍👍

  • @gamingwadda3200
    @gamingwadda3200 2 ปีที่แล้ว +1

    නියමයි ඔයා නියමයි

  • @lithumyamalmanthi8540
    @lithumyamalmanthi8540 3 ปีที่แล้ว +1

    good අයිඩියා👍✌👍👍👍👍

  • @pramodarandew9878
    @pramodarandew9878 2 ปีที่แล้ว

    ඔයානමි නියමයි. අයියෙ🙏🙏

  • @iroshanishamali6049
    @iroshanishamali6049 4 ปีที่แล้ว +1

    Thanks aiye 🌹

  • @imashaudani5931
    @imashaudani5931 2 ปีที่แล้ว

    Thanks 🌻

  • @dulakshanaashen6903
    @dulakshanaashen6903 ปีที่แล้ว +1

    නියම වැඩක්👌

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 4 ปีที่แล้ว +1

    bonsai gas gewal athule hadanawa nm kohomada?? hiru eliya nathuwa ge athulema hadanne kohomada?? mge palayak ge athule hadala kola kaha una..

  • @supunsaranga6768
    @supunsaranga6768 3 ปีที่แล้ว

    Niyamai

  • @raviudugama3394
    @raviudugama3394 3 ปีที่แล้ว

    Well explained.

  • @dinukasuresh6754
    @dinukasuresh6754 3 ปีที่แล้ว

    Niyamae malli

  • @nimeshdilshan4735
    @nimeshdilshan4735 2 ปีที่แล้ว

    supiri wadak ayie

  • @achinifernando5588
    @achinifernando5588 2 ปีที่แล้ว

    Interesting.....man dekka bonsai art eka hodatama pahediliwama kiyadenne Malli oya witharai..... good luck....
    Jaya oyata

  • @demonsrilanka1434
    @demonsrilanka1434 3 ปีที่แล้ว +1

    Maru pattaaa

  • @nk9882
    @nk9882 4 ปีที่แล้ว +1

    Bonsai rahas godak kisima loba kamak nathiwa kiyala denawa. Super. Well done. Keep it up👌👍

  • @JigneshPatel-nz6nb
    @JigneshPatel-nz6nb 2 ปีที่แล้ว

    Awesome

  • @HelaYak
    @HelaYak 2 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට මල්ලි ලොකු දැනුමක් ලැබෙනවා ඔයාගේ මේ චැනල් එකෙන් මං යාලුවන්ටත් යැව්වා....

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 4 ปีที่แล้ว

    Supiri sahodaraya

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว

    Thank you 😍❤️❤️

  • @sahanmadusan1495
    @sahanmadusan1495 2 ปีที่แล้ว

    Amazing 😍✌🏻

  • @pabodamanda8248
    @pabodamanda8248 4 ปีที่แล้ว

    Tape ayn krnn kochchr kalekind?

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් දෙයක් 👍

  • @nextientertainment1239
    @nextientertainment1239 2 ปีที่แล้ว

    Thanks ayye

  • @travel3905
    @travel3905 4 ปีที่แล้ว

    Plastic pot eke yata siduru vidinna on nadda aiye? Vidinawanam lesi kramayak kiynnako

  • @mashikumarasinghe225
    @mashikumarasinghe225 2 ปีที่แล้ว +1

    පැහැදිලිව කියලා දෙනවා👍🌳

  • @marans22
    @marans22 4 ปีที่แล้ว +2

    Beautiful..
    Can you please tell me a name of the tree

  • @prabathwijesiri7923
    @prabathwijesiri7923 4 ปีที่แล้ว

    Thanks malli

  • @shakthisrilal999
    @shakthisrilal999 3 ปีที่แล้ว

    Aiya thawa ක්‍රමයක් kiyala dennako👍

  • @samuddimaduranga633
    @samuddimaduranga633 2 ปีที่แล้ว

    Kada 2kata paleema kada mahath kara ganna pulu han.. a kramaya kubuk walata hodada...