නිවසේදී බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද? how to make bonsai tree at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2020
  • බොන්සායී කලාව තුල ඇති නිවැරදි ම ක්‍රමවේද,ඒ තුල ඇති රහස් හා ශේස්ත්‍රයේ ප්‍රවීනයන් ඔබෙන් සඟවන්නාවූ තවත් බොහෝ කාරණා ඉතා සරල හා තේරුම්ගැනීමේ පහසුව සමගින් ඔබ වෙත තිළින කිරීම මෙම නාළිකාවේ ප්‍රධානම හා එකම අරමුනයි.
    නොයෙක් නාළිකා වෙතින් ඔබ මා වෙත ගෙන එන බොන්සායී වැඩසටහන් අතර සමහරක් මෙම කලාවේ වැදගත් ම වූ කාරණා සඟවා ඇති බව මා හට නිරීක්ෂනය වීමෙන් අනතුරුව එය නිවැරදි කිරීම මාගේ අවශ්‍යතාවය විය.ඉතා පුලුල් මාතෘකාවක් සරළ ලෙසින් ඔබ වෙත ගෙන ඒම ක්‍රමවේදයක් ඇතුව සිදු කල යුතු හෙයින් සන්සුන්ව මෙම නාළිකාව හා එක් වී සිටින්න.
    අද ඔබට ඉදිරිපත් කරන්නේ--
    නිවසේදී බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද? යන්නයි.
    අද වැඩසටහන තුල ඔබට කිසිඳු වැදගත්කමක් නොමැති බව හැඟෙන්නට බොහෝ දුරට ඉඩ ඇත.එහෙත් එහි වැදගත්කම ඔබට තේරෙන්නේ නම් ඔබ මෙම කලාව තුල අතිශය සාර්ථක වනු ඇත.මන්ද,බොන්සායි යනු කුමක්ද කියා ඔබ නොදන්නා තාක් කල් ඔබගේම නිර්මාණයක් ඔබ අතින් නිමවීම දුශ්කර කාරණයකි.මෙය බොන්සායී කලාව හඳුන්වා දීමේ වැඩසටහන වේ.
    #bonsai_tracy #bonsai #bonsai_srilanka

ความคิดเห็น • 186

  • @tharushadewmika8060
    @tharushadewmika8060 2 ปีที่แล้ว +6

    අයියේ මමත් බොන්සායි ගස් ගැන ගොඩක් අධ්‍යනය කරා හැබැයි ඔයා වගේ සරලව ගුරු මුෂ්ටියක් නැතිව කියලා දෙන ගුරුවරයෙක් හම්බුනේ නෑ අයියට ගොඩක් පින් ස්තුතියි

  • @tissadesilva1552
    @tissadesilva1552 2 ปีที่แล้ว +5

    ඔබතුමා හරියටම පැහැදිලි කිරීම ගැනීම
    සතුටුවෙනවාඔබටජය

  • @gihansampath6491
    @gihansampath6491 วันที่ผ่านมา

    තෑම්ස් ඔයාට .ගොඩාක් හොදට පැහැදිලි කරනවා.තෑම්ස් තෑම්ස් ❤❤❤❤

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි . තෙරුවන් සරණයි

  • @parapitiya
    @parapitiya 2 ปีที่แล้ว +2

    අද මම මේ පලවෙනි වීඩියෝව දුටුවෙ. නියමයි. ස්තූතියි ඔබට.

  • @chandikadilshan582
    @chandikadilshan582 3 ปีที่แล้ว +2

    මාත් හරිම ආස දෙයක්,උත්සාහ කරන ගමන්,නොදන්න ගොඩක් දේ ඉගන ගත්ත🙏

  • @sahansachintha74
    @sahansachintha74 3 ปีที่แล้ว

    Bohoma ස්තුති aiye...❣️

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 3 ปีที่แล้ว +9

    සුපිරියි... හරියට වැඩේ දන්න, හරියට කරන , ගමේ කොල්ලෙක්, දන්නව කියල තේරෙනවා කතාවෙන්ම මොකද මේ කලාව ආදරෙන් කරගෙන යන ගමක කොල්ලෙක මමත්. සුපිරියි සහෝ..

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +3

      Thanks යාළු.

    • @padmalatha5820
      @padmalatha5820 3 ปีที่แล้ว +4

      😂😂

    • @slsahoyt8925
      @slsahoyt8925 3 ปีที่แล้ว +2

      ඇත්තටම ගොඩාක් පැහැදිලි....

    • @slsahoyt8925
      @slsahoyt8925 3 ปีที่แล้ว +2

      මම තාම මේක පටන් අරගෙන නෑ..මටත් උදව් කරන්න පුලුවන්ද මේ වැඩේට...

  • @dilushaabeysinghe8538
    @dilushaabeysinghe8538 3 ปีที่แล้ว +1

    බොන්සායි ගැන බලපු හොදම වීඩියෝ එක,ජයවේවා සහෝදරයා.......

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතී සහෝදරයා

  • @nihalwikramasinha5909
    @nihalwikramasinha5909 3 ปีที่แล้ว +1

    video eka niyamai

  • @d.d.eveverything9835
    @d.d.eveverything9835 2 ปีที่แล้ว +1

    නියමය් 👌

  • @shavindagunarathna4164
    @shavindagunarathna4164 3 ปีที่แล้ว

    සුපිරි අයියෙ.එල.apitat udau karana hoda.budu Saranai bro.🤜🤙😌

  • @niroshamanel4806
    @niroshamanel4806 2 ปีที่แล้ว +2

    මම හෙව්වෙ ඔයා වගේ කෙනෙක්
    නියමයි
    සුපිරි
    ජයවේවා!

  • @samadararanasinghe9611
    @samadararanasinghe9611 2 ปีที่แล้ว +1

    Anee harima lassana kalawak. Subha pathanawa obata.

  • @wdtech-bo2mv
    @wdtech-bo2mv 3 ปีที่แล้ว +1

    good 1st chanel super...........

  • @lakmalikelum3205
    @lakmalikelum3205 2 ปีที่แล้ว +1

    නියමයි 👍 good luck

  • @sunilguneratne9789
    @sunilguneratne9789 2 ปีที่แล้ว +1

    එළ ,ඔබට ජය!

  • @WimalMahesh-u4q
    @WimalMahesh-u4q 3 วันที่ผ่านมา

    Niyamai saralai pahadiliy

  • @waruvishwajith9866
    @waruvishwajith9866 3 ปีที่แล้ว +1

    niyami niyami

  • @s.l4364
    @s.l4364 3 ปีที่แล้ว

    Niyamai අයියෙ

  • @saro8639
    @saro8639 3 ปีที่แล้ว +1

    Nice explanation. Thank you

  • @hkariyawathi977
    @hkariyawathi977 3 ปีที่แล้ว

    මරැ බං.සුපිරි

  • @jaanusidangana3342
    @jaanusidangana3342 2 ปีที่แล้ว +4

    මේච්චර ලොකු අතු පසේ නිකම්ම ගැහුවම පැල වෙනවද....නැත්නම් හෝමෝනයක් පාවිච්චි කරනවද....show එක නැති නියම පැහැදිලි කිරිම....ඊ ලග විඩියෝ එක එනකල් බලාගෙන ඉන්නවා....ජය වේවා..

  • @nirmalchandana9233
    @nirmalchandana9233 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයී.. 👍 ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මන් දිගටම බලනව අයියේ.. 🖤

  • @production5846
    @production5846 2 ปีที่แล้ว +1

    Supiri aiye math godak asai

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +2

    අනිවාරෙන් අපි ඔබට ගොඩක් උදව් කරනවා , ❤ බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ❤💪💪

  • @dumindudulakshi685
    @dumindudulakshi685 3 ปีที่แล้ว

    patta bro
    budu saranai

  • @nisithsuranga
    @nisithsuranga 8 หลายเดือนก่อน

    Niyamai

  • @nilminigamage8175
    @nilminigamage8175 ปีที่แล้ว

    ඇත්ත කියනව.. කෙලින් කතා කරනවා. ❤️👊ඒක ගැම්මක්

  • @saleekathiwanka7460
    @saleekathiwanka7460 2 ปีที่แล้ว +2

    ela

  • @with5941
    @with5941 3 ปีที่แล้ว

    අදහස් ටික වටිනවා👍ජයෙන් ජයම වේවා.

  • @menakagunasena6184
    @menakagunasena6184 3 ปีที่แล้ว +1

    Thanks

  • @chamilanishanthi8424
    @chamilanishanthi8424 2 ปีที่แล้ว

    Lassana wedak👍👍

  • @dasunrusiru3355
    @dasunrusiru3355 3 ปีที่แล้ว

    සුපිරිම සුපිරි❤️❤️❤️ ආදරෙයි අයියෙ උබට

  • @namalsadun7080
    @namalsadun7080 3 ปีที่แล้ว +1

    Super bro...we waiting.....!!!!!!

  • @anuradalanka7138
    @anuradalanka7138 2 ปีที่แล้ว +2

    ඇත්තටම මම මේ බොන්සායි කලාවට හරිම ආසයි. ඒත් මේ ගැන හරියටම දැනගන්න ඕන වෙලාවක ඔබතුමාගේ මේ චැනල් එක දැක්කෙ. ගොඩක් පැහැදිලියි මේ කියන ආකාරය. ආධුනිකයන්ට ගොඩක් වටිනවා. මම දිගටම රැදිල ඉන්නවා. මේගැන ඉගෙන ගන්න. ඔබට බොහොම ස්තූතියි.

  • @shehanagro9640
    @shehanagro9640 3 ปีที่แล้ว

    Niyamii aiyee ඇත්තටම godak watinwa

  • @lalithrohana9493
    @lalithrohana9493 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මමත් ගොඩක් ආසයි මට හැමදෙම දැන ගන්න ඔන

  • @raviduranasingharanasingha510
    @raviduranasingharanasingha510 3 ปีที่แล้ว +1

    Attatama asai igena ganna appitath harividiha kiyala denna.budu saranai obata.

  • @asankalakmal3195
    @asankalakmal3195 3 ปีที่แล้ว

    Godak pin aiye.hariyata wade kargena yamu

  • @aksopalza
    @aksopalza 2 ปีที่แล้ว +1

    Lasana wadak ayya
    Math patan gaththa Ada boo palayk hitawala ✌🏻❤️

  • @nethmichethana2404
    @nethmichethana2404 3 ปีที่แล้ว

    thank you

  • @WTajrk
    @WTajrk 2 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම මම subscribe කරා චැනල් එක.....නියමයි...හිත හොද චරිතයක්..මම පුද්ගලිකව කැමතියි...මම හරිම ආසයි මෙ බොන්සායි වලට...සහොදරයා මට පුළුවන්ද අපි පලමු පියවර කොහෙිමද කරන්නෙ කියලා...ි

    • @WTajrk
      @WTajrk 2 ปีที่แล้ว +2

      අපි 1st step එක බොන්සායි කරන්න ගන්න තැනට අපි කොහොමද මෙ ගස අරගෙන එන්නෙ

  • @kumariwijekon7454
    @kumariwijekon7454 8 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම සතුටුයි

  • @gayandharmasena6348
    @gayandharmasena6348 ปีที่แล้ว

    Ela

  • @amilasampath3822
    @amilasampath3822 ปีที่แล้ว

    නියමබ එල

  • @dinushaniwijewardhana8503
    @dinushaniwijewardhana8503 3 ปีที่แล้ว +1

    👏👏👍

    • @user-lq6nm2uc8o
      @user-lq6nm2uc8o ปีที่แล้ว

      මට දනගන්න ඔන මුල ඉඩල

  • @kumariwijekon7454
    @kumariwijekon7454 8 หลายเดือนก่อน

    Good job

  • @dinushaperera4091
    @dinushaperera4091 3 ปีที่แล้ว

    Super

  • @chamarasampath982
    @chamarasampath982 ปีที่แล้ว

    Good luck

  • @pramudithaperera7271
    @pramudithaperera7271 3 ปีที่แล้ว +2

    🤘🤜🤛❤️

  • @ayodyasathsarani5167
    @ayodyasathsarani5167 2 ปีที่แล้ว

    Niyami

  • @gayandharmasena6348
    @gayandharmasena6348 ปีที่แล้ว

    Supiri

  • @sumithdeegalladeegalla3107
    @sumithdeegalladeegalla3107 3 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්

  • @chandanapremarathne2505
    @chandanapremarathne2505 10 หลายเดือนก่อน

    👍

  • @janakasilva9207
    @janakasilva9207 2 ปีที่แล้ว

    Good true

  • @supipichamathka6741
    @supipichamathka6741 3 ปีที่แล้ว

    Wow

  • @klyanidewendrasingha4143
    @klyanidewendrasingha4143 ปีที่แล้ว

    👍🙏

  • @visalwedage9114
    @visalwedage9114 2 ปีที่แล้ว +2

    Aniwaren aiya

  • @hmsewwandi5736
    @hmsewwandi5736 2 ปีที่แล้ว +3

    ඔබතුමාට සුබ අනාගතයක් මම ඔබ සමගයි.ජය ශ්‍රී.

  • @buddikarajapaksha1796
    @buddikarajapaksha1796 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ මම අද ඉදල ඔයත් එක්ක ඉන්නවා

  • @minagayethmin5853
    @minagayethmin5853 3 ปีที่แล้ว +1

    of coars .im a child .because my life is trees animals and other nature.i like your vedeo .thanks.i will join with you forever.

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      thaks minaga this world want people like you.if you leave with nature easy to provid your bonsai skils.so im help to do it.plz contact with me.0770191947 thushara. whatsapp

  • @slrushimedia1081
    @slrushimedia1081 3 ปีที่แล้ว +1

    Niyamai aiye palayak kada mahath wenna koi tharam kalayak yanawada

  • @surajathukorala4243
    @surajathukorala4243 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක්❤️.මී ගසක පැලයක් බොන්සායි කරන්න පුළුවන්ද.

  • @harsharoshan5097
    @harsharoshan5097 2 ปีที่แล้ว

    Godak hodai oyage upades tika aiye palayak hetawala kochara kalayakinda mudun mula iwath karanna one

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว +1

    Oba .thumata bohoma pin .mama .pol ..pala.kohubath.dala.hadala.bala.innwa..theruwan saranai

  • @hasankatharindu2150
    @hasankatharindu2150 3 ปีที่แล้ว

    supire matat asai me kalava igana ganna 👍👍👍👍👍👊

  • @rajeenanayakkara607
    @rajeenanayakkara607 3 ปีที่แล้ว

    මම යමදෝරි ගැන දැන ගෙනත් අනිත් youtube වැඩ්ඩෝ කියලා හිතාගෙන ඉන්න එවුං නිසා අන්දර,ගගවැරැල්ල ,බොක්ස්වුඩ් ,ඇට්ටේරීයා ගස් ටිකක් එක්ක අයාලේ ගිය එකෙක් අයියා..ඔයාගේ මේ නිහතමානී කම නිසාම මං ඔයාට කතා කරා..කවදාවත් දැකලා නැතත් සහෝදරයෙක් වගේ ගොඩාක් වෙලා මේ දේවල් ගැන ඔයා කතා කරා..මගේ ගමනත් මං වෙනස් කරනවා...මං ආයේම මගේ යමදෝරි හීනත් එක්ක නැගිටිනවා..ඔයාගේ මේ බොන්සායි කලාවට තියන ආකල්ප ඒ හීනේට යන්න ලොකු හයියක්...ඔයාගේ ඔය ඇත්ත බොන්සායි සටනට මාත් ඉන්නවා අයියා..රාජකාරී මැද උනත් අපි යම හරි ගමන.. ඔයාගේ එකම හීනේ මේ කලාව හරියට දීලා ඒ නිර්මාන වලින් කවදාහරි ප්‍රදර්ශනයක් කරන්නනේ...අපි කරමු ඒක ..ජයවේවා....

  • @arunrsantha4287
    @arunrsantha4287 ปีที่แล้ว

    Aththatama oya hidai ayye duragamanak yanne wasenawe labewa

  • @gayandharmasena6348
    @gayandharmasena6348 ปีที่แล้ว

    Digatama karagena yanna

  • @buddhisubash7281
    @buddhisubash7281 3 ปีที่แล้ว

    😍

  • @padmalatha5820
    @padmalatha5820 3 ปีที่แล้ว +5

    😂😂

  • @nishapriya4552
    @nishapriya4552 2 ปีที่แล้ว +1

    Mama gaththu pela tiyanawa mewa nadaththu karana vidiya gena kiyannako

  • @prameshnilanka1203
    @prameshnilanka1203 2 ปีที่แล้ว

    Mn laga palatikak tiyanawa ewa wikunaganna kramayak kiyannakoo

  • @lakeenalakeena5398
    @lakeenalakeena5398 ปีที่แล้ว

    ඔයා වගේ තමා මමත් දන්නෙම නැතිව නිකම්ම බොන්සායි වෙනවා මගේ පැල

  • @praveendewmina3441
    @praveendewmina3441 3 ปีที่แล้ว +1

    Aiye pela loku karaganna dana beheth monada?kiyannakooo

  • @maheshbandara7723
    @maheshbandara7723 3 ปีที่แล้ว +1

    Kola podi kara ganna kiyanna puluwanda

  • @anomapriyangani3257
    @anomapriyangani3257 3 ปีที่แล้ว +1

    Aniwarayenma

  • @hemanthaanura4306
    @hemanthaanura4306 ปีที่แล้ว +1

    කුඹුක් පැලයක මුදුන් මුල කපලා හිටවවු ෙවාත් ගහ මැ ෙරනවද????

  • @mkjayani7037
    @mkjayani7037 ปีที่แล้ว

    Mama ada me video aka baluwe. Math asae mewa genna ganna

  • @avishkainduranga6420
    @avishkainduranga6420 3 ปีที่แล้ว

    Bonsai karana widiya kiyala dennako aiye. Oya witharai awankawama eththa kiyanne. Budusaranai. Idiriyata yanna sakthiya dairya labewa....

  • @surekadesilva6046
    @surekadesilva6046 2 ปีที่แล้ว +1

    Satutui mama me kalavata asai

  • @slrushimedia1081
    @slrushimedia1081 3 ปีที่แล้ว +1

    Ane mamath oya ekka innawa.

  • @lemba6991
    @lemba6991 3 ปีที่แล้ว

    Oba tumage bonsai gas ballanna puluwanda videowak danna ikmanata

  • @nalinchathuranga1361
    @nalinchathuranga1361 3 ปีที่แล้ว +1

    okkoma hodai mekage pamporiyay wadi

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      nobala hitapanko... ethakota hari.

    • @nalinchathuranga1361
      @nalinchathuranga1361 3 ปีที่แล้ว

      @@bonsaitracy292 bene thamusegen igena ganna dewauth thiyenawa thamuse waddek mona unath

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +1

      😂😁....... 🎖️️🎁🏆️🇱🇰 thanks...
      thamuseth baka pandithayekne.... ooi.

    • @nalinchathuranga1361
      @nalinchathuranga1361 3 ปีที่แล้ว

      @@bonsaitracy292 :-D

    • @nalinchathuranga1361
      @nalinchathuranga1361 3 ปีที่แล้ว

      @@bonsaitracy292 fb name eka mokakda

  • @sarithdinura2007
    @sarithdinura2007 3 ปีที่แล้ว +1

    I come with you

  • @mohamedjaris3564
    @mohamedjaris3564 ปีที่แล้ว

    Kapapu thanata monawada ganna

  • @sahanakalanka7970
    @sahanakalanka7970 2 ปีที่แล้ว

    Ane bogahak hadanna asai. Ewa kapanna hoda naluneeee.

  • @rambukkanagepushpakumara9037
    @rambukkanagepushpakumara9037 8 หลายเดือนก่อน

    Onna machan subscribe kala. Mn benjamina gahaka mage athe manik katuwa withara mahatha athtak air layering karala mul addawagena genath hitewwa.. sathiyakin welila giya. Ay a..😢

  • @nishshankaupulshiri5931
    @nishshankaupulshiri5931 3 ปีที่แล้ว

    Anivaryen mata nula idala danaganna ona yalu

  • @isurubookshop7352
    @isurubookshop7352 ปีที่แล้ว

    mona magulakda me kiyanne gon vidio ekak

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 3 ปีที่แล้ว

    Thanks. Bonsai walata pohora danne kohomada

  • @slelectronic6855
    @slelectronic6855 3 ปีที่แล้ว +2

    අය්යේ කැලේ තියන දන්පැල bonsai වලට යොදා ගන්න පුළුවන් නේද

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +3

      සුපිරි මල්ලි දං.... ගෙවල් වලටත් හොදයි.

  • @nilukasanjeewani2243
    @nilukasanjeewani2243 3 ปีที่แล้ว +1

    Aththa miyamai aiie

  • @theekshanachathubanu1902
    @theekshanachathubanu1902 ปีที่แล้ว

    Aiye DN aluth video Dan nedd

  • @mahishasndeepa869
    @mahishasndeepa869 2 ปีที่แล้ว +1

    Mamat hadagana yana gaman aiye hebei tama hariyatama terenne

    • @bonsaitracy292
      @bonsaitracy292  2 ปีที่แล้ว

      උදව් කරන්නම්...

  • @himaliranathunga597
    @himaliranathunga597 3 ปีที่แล้ว +3

    Boganvila pelayak karaganna akaraya kiyala dennako

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +1

      ikmanatama video ekak karannam.. neththam 0770190947 whatsapp, ekata msg ekak danna.

    • @sandzbern
      @sandzbern 3 ปีที่แล้ว +1

      නියමයි..පට්ට වැඩක්.
      මේ ගැන කිසිම දැනුමක් නැති මට,
      දැනගන්න ඕන, මේ වීඩියෝ වල තිටයන මට්ටමට පැළයක් හදාගන්නේ කොහොමද?
      කුඹුක් දං හොයාගන්න පුළුවන්.
      අතු පැළවෙනවාද? නැත්නම් බීජ වලින් එන පැළයක්ද මේ විදියට මූලික අවදියට සකසා ගන්නේ..

  • @thusharasenavirathna9839
    @thusharasenavirathna9839 ปีที่แล้ว

    Brither oya awanka guruwarayk jay

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +1

    බෝ ගස් ටික 😂👊 නියමයි අයියේ ❤️😍😍😍😍💞💞💞💞

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතී

  • @poornimawijerathna7638
    @poornimawijerathna7638 2 ปีที่แล้ว

    jambu. Dan hdann puluwnd