✔ ටින් කිරි ටින් එකෙන් ආස්මි (බන්ඩක්කා සහ දවුල් කුරුඳු වලින්) Asmi recipe by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Asmi made using ladies fingers, easy method. Without asmi spoon.
    Ape amma Asmi
    යුටියුබ් එකේ ප්‍රථම වතාවට කිරි ටින් එකෙන් ආස්මි හදන හැටි. බන්ඩක්කා වලින් ඕනේම කෙනෙකුට හදාගන්න සියලු රහස් සමඟ කියා දුන් සුපිරි වීඩියෝව.
    Like "Apé Amma" fan page.
    / apeammafans
    ‍Asmi recipe by Apé Amma

ความคิดเห็น • 133

  •  4 ปีที่แล้ว +27

    ප්‍රථම වරට හරියට ආස්මි හදන විදිය කියාදුන්නේ අපේ අම්මා චැනල් එකෙන්. මේ විඩියෝ එකේ වැටිලා තිබුන දහස් ගණන් කමෙන්ට් යූටියුබ් එකේ සිටින ශ්‍රී ලාංකිකයෝ අයින් කලා. ලක්ෂ 9.7ක් බලපු වීඩියෝ එකේ කමෙන්ට් 134යි තියෙන්නේ. (2024-4-7 වන විට)
    මගෙන් බලාගෙන උයන්න ඉගෙනගෙන වීඩියෝ දාපු ළමයින්ට මාකටින් ආයතන වලින් කමෙන්ට් දානවා. ඒ වගේමයි අලුතෙන් වැටෙන කමෙන්ට් පවා යූටියුබ් එක අයින් කරනවා. ඔබට හොඳට බැලුවනම් පෙනෙයි මේ යට වැඩියෙන්ම තියෙන්නේ thank you කමෙන්ට්. අයින් කරපු කමෙන්ට් එක වෙනුවට ඒ තැන්ක් යූ කමේන්ට් දාන්නේ මාකටින් ආයතන වලින්.
    ඒ නිසා මුං කැවුම් හදන එක ගැන කළගුණ දන්නා ඔබේ කමෙන්ට් එක වාක්‍යකින් සඳහන් කරන්න.
    -------
    2023 අප්‍රේල් වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 27.8ක් සිටිනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා ලයක් කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න.
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ට්‍රේලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි.
    අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න.
    www.apeamma.com/2021/04/blog-post.html
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
    th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html

    • @sujeepaleepana9353
      @sujeepaleepana9353 2 ปีที่แล้ว +3

      අනේ මගෙ අස්මි කුඩු වෙනව රෞමට හිටින්නෙ නෑ 😥

    • @AthishaPahan
      @AthishaPahan 5 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍ල්ස්ස නයි🎉

  • @durgafernando8856
    @durgafernando8856 6 ปีที่แล้ว +70

    ගොඩක් ස්තුතියි පිටරට ඉන්න අපිට බංඩක්කා උපයෝගී කරගෙන ආස්මී හදන ක්‍රමය ඉතාමත් වැදගත් ..

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว

      අැත්තටම හරිම සතුටුයි අමිමෙි

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +2

    හැමදාමත් .ape.අම්මාගේ ..කෑම.හදන .resipi..බලනවා .බොහොම .isthuthiyi ...

  • @hemanadee
    @hemanadee 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතිය ! කිප දෙනකුගෙන්
    බැලුවා ආස්මි හදන විදිය, කිසි සෙත්ම
    පැහැදිලි නැහැ , ඔබතුමියගේ පැහැදිලි
    කිරිම හරිම ගුනාත්මකයි. මට එක
    පාරින්ම ඔබ කියා දුන් පරිදි ආස්මි
    හැදුවා . මට හරි සතුටියි. බන්ඩක්කා
    වලින් හැදුවේ . ඔබතුමියට ගොඩාක් පින් ..

  • @vinodaniwijesinghe2773
    @vinodaniwijesinghe2773 ปีที่แล้ว +1

    පළවෙනි වතාවෙත් කිසිදු කරදරයක් නැතුව හොදින් ම ආස්මි හැදුවා. අපෙ අම්මා ට ගොඩක් ස්තුතියි. සීනි පැණි වෙනුවට කිතුල් පැණි ක් දාන්න පුළුවන් ේද?

  • @sasinianuradha6280
    @sasinianuradha6280 ปีที่แล้ว +3

    අපිත් ආස්මී හැදුවා ..ඔබ තුමියට ගොඩක් ස්තූතියි! හරිම රසයි❤

  • @anulaniriella1606
    @anulaniriella1606 4 ปีที่แล้ว +2

    අපේ පැත්තේ ආස්මී හදන්න ගියාම හරි prasna මම හිතාගෙන unne හරි ammaru වැඩක් කියලා ගොඩාක් isthuthi අපේ අම්මා aakat try කරලා බලන්න ooona thanks jasu පිහිටයි ඔයාට

  • @user-ts2ki6nu5d
    @user-ts2ki6nu5d 5 หลายเดือนก่อน +1

    Hema kamakma hadana vidiya පැහැදිලි karaladen ape ammata niduk nirogi suwaya pathanawa!

  • @leenaavery2460
    @leenaavery2460 5 ปีที่แล้ว +10

    I live in Saudi Arabia. But I'm a Sri Lankan. And I'm so proud to see you

  • @nilaniganga6555
    @nilaniganga6555 4 ปีที่แล้ว +3

    කවුරුත් කියන්නේ නැති රහස් ape අම්මා කියලා දෙනවා ගොඩක් pin අම්මාට ජය බුදු සරණයි

  • @sandyaperera2498
    @sandyaperera2498 5 ปีที่แล้ว +4

    ඔබතුමියට ගොඩක් පින් ...මමත් හදනවා අද

  • @ajithpiyasantha3490
    @ajithpiyasantha3490 3 ปีที่แล้ว +11

    බඩගිනිත් හැදුනා😋😋😋🤤❤️🤗

  • @isharamadushan251
    @isharamadushan251 4 ปีที่แล้ว +1

    Ape amma obage thiyena danuma ganna mata thiyenne loku gauravayak haduve nathath dakkama satutui obata hamadama jaya veva......!!!!!!!!!!!! Busaranai ape amma.

  • @malanissanka66
    @malanissanka66 6 ปีที่แล้ว +5

    Ape amma recipes ,it,s great. I like very much asmi thank you so much mala from sweden

  • @padmapatabadige2330
    @padmapatabadige2330 6 ปีที่แล้ว +15

    Ape අම්මාට suba අලුත් අවුරුද්දක් වේවා .ඔයා කියලා තිබුණ විදියට හැලප හැදුවා .හරිම රසට හරිම ලස්සනට ආවා .ඔයාට බොහොම පිනක් කෑම හැදීම ගැන අපි දැනුවත් keranavata .

  • @user-bs3ek2sg2f
    @user-bs3ek2sg2f 3 ปีที่แล้ว +3

    අපේ අම්මා ගෙ කට හඩ තමයි මම් වැඩියෙන් ම අහන්න ආස හැමදෙම හොදට කියල දෙනව අපෙ අම්මා ට දිර්ගායුශ

  • @dilhanidasanayake7786
    @dilhanidasanayake7786 8 หลายเดือนก่อน +1

    ස්තූතියි අපෙ අම්මා ❤

  • @dinukamalsan4038
    @dinukamalsan4038 ปีที่แล้ว

    Oyata godak pin api oya kiyala dipu vidiyata auruddata asmi haduva .hariyata hadaganna puluvan una.api oya kiyala dena kama godak hadala thiyanava.

  • @deepthika-dinushacasseem7548
    @deepthika-dinushacasseem7548 4 ปีที่แล้ว +1

    සව්බොර හදන්න රිං එකක් කපා ගත්ත ටින්කිරි ටින් එකේ ඉතූරු කොටසින් තවත් ආම්පන්නයක් හදා ගත්ත. Thank you ..

  • @wasanthaaberathna3273
    @wasanthaaberathna3273 3 ปีที่แล้ว +3

    ඔයා ට ගොඩක් ස්තූතියි අපේ අම්මා

  • @bmgdissanayake2894
    @bmgdissanayake2894 2 ปีที่แล้ว +1

    Godak watina video ekak
    Thank you ape amma

  • @rohinigamage5365
    @rohinigamage5365 6 หลายเดือนก่อน

    Your preparation and Presentation excellent. ❤

  • @niroshanirosha8853
    @niroshanirosha8853 ปีที่แล้ว

    Oyata godak sthuthi ape Amma.pehedilikirim gadak watinawa.oyata jayen Jaya.

  • @fathimafazmina1
    @fathimafazmina1 6 ปีที่แล้ว +8

    A very very happy new year to you and your family. Suba aluth awuruddak wewa.

  • @jayarathnaperera1544
    @jayarathnaperera1544 5 ปีที่แล้ว +1

    pirihila yana samajayata oba thumiya loku ashirwadayak.dn apita aurudu meseta me vidiyata kawili hadanna puluwan.. godak pin ape amma..😙

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මේතරම් හොදට හැමදේම කියලා දෙනවාගොඩක් වටින වීඩියෝ එකත් මම ආසාවෙන් බලාගෙන හිටියෙ ආස්මී හදන්න පුරුදු වෙන්න ඔබට බුදු සරනයි මම කුවෙට් සිට

  • @udayanganiperera4985
    @udayanganiperera4985 6 ปีที่แล้ว +2

    bohoma sthuthi ape amma man inne pita rata lankawata awith hadanna one nan roti man mehd haduwa ape amma kiyala dunna vidihatama

    • @anuladissanayaeke1976
      @anuladissanayaeke1976 2 ปีที่แล้ว

      අනේ මම ඉස්සරලම හැදුවෙි නමුත් මගේ අස්මි එක කැඩුනා හාරිම දුකයි මම අයාත් හදනවා

  • @damayanthimunasinghe3526
    @damayanthimunasinghe3526 ปีที่แล้ว +1

    Thank you අපේ අම්මා.

  • @emmavithanage6235
    @emmavithanage6235 6 ปีที่แล้ว +6

    You are amazing Ape Amma .... love you! I learnt a lot from u..thank you so much & keep it up mam..

  • @rathnayakepremalatha409
    @rathnayakepremalatha409 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි කියලා ආදරයෙන් ඔබට වාසනාවන්ත අනාගතයක් වේවා

  • @chandrajayamini5036
    @chandrajayamini5036 3 ปีที่แล้ว +1

    Niyamay ape amma. Api asmi haduva. Godak rasay. Godak pin akkata. 💐😊🌺🌸🌼🐬🧸

    • @sahankavinda9095
      @sahankavinda9095 2 ปีที่แล้ว

      අස්මි සුපිරිනේ

  • @hafsha12381
    @hafsha12381 5 ปีที่แล้ว +1

    ape amma kttiya one tharam run pihum danawa eeth oya keyala Dena visiha harima pahadile sthuth mama inne SaUdiye oyage kama wattoru mama athaata balanawa godak sthuthe

  • @sandunisanduni3537
    @sandunisanduni3537 3 ปีที่แล้ว

    Bs ape amma oyata,,kaurutma nokiyana deyak apita kiyala dunnata.tawat diunuwen,diunuwatama path wewa,,,!

  • @rohinigamage5365
    @rohinigamage5365 2 หลายเดือนก่อน

    Thank you teacher❤

  • @indralathadesilva5113
    @indralathadesilva5113 4 ปีที่แล้ว +6

    අපෙ අම්මා ඔබතුමියගේ ඉවුම් පිහුම් කරන හැටි හරි සරලයි සුන්දරයි

  • @kumuduniamarasinghe1156
    @kumuduniamarasinghe1156 2 ปีที่แล้ว

    Godak sthuti ape amme math hadanawa i love you

  • @thuthisrox9909
    @thuthisrox9909 4 ปีที่แล้ว

    Aththatma asmi hdma widiha harima lesi
    Lesiytma asmi hdna widiha dana gththe ape amma hinda.bohoma isthuthi ape amma.

  • @thamaragamage5802
    @thamaragamage5802 6 ปีที่แล้ว +2

    Ape amma me kara ganne loku pinak.api wage nodanna ayata me dewal kiyala deela

  • @ridmisandamali7109
    @ridmisandamali7109 6 ปีที่แล้ว +4

    ආදරෙයි අපෙ අම්මා ....

    • @nandanimala1747
      @nandanimala1747 3 ปีที่แล้ว

      Ffgdcey්‍රනවව්‍රකඛ

  • @ruviniamarasinghe7112
    @ruviniamarasinghe7112 6 ปีที่แล้ว +1

    eka parak bandakka walin hadala waraduna ape ammagen hariyatama danagaththa godak sthuthi

  • @sakunthalaekanayaka1643
    @sakunthalaekanayaka1643 4 ปีที่แล้ว

    Ada mama me vidiyata asmi heduwa.ane lassanata heduna.godak sathutui.thank u very much..godak kema warga heduwa lassanata rasata ape amma balala.thank u miss..

  • @samanthikathushari5943
    @samanthikathushari5943 3 ปีที่แล้ว +1

    Ape Ammata godak godak
    Thank you 🌹

  • @sadeepaniwasana2345
    @sadeepaniwasana2345 4 ปีที่แล้ว

    Mama kema warga hadann godak asai. Dent biththra roti, pol dosi, kiri toffe hdal thiyenwa. Me vedio godk watinwa api wage kema hadann igengann asawen inn ayat.

  • @thusarasanjeewa804
    @thusarasanjeewa804 4 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම ඉතා ආදරණීයයි

  • @pathumnethsarazbro5014
    @pathumnethsarazbro5014 ปีที่แล้ว +1

    asmi hduwa rasai

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว

    Godak dewal igena gaththa ape ammata pin

  • @dimathdinujaya4838
    @dimathdinujaya4838 5 ปีที่แล้ว +1

    supiri video aeka. harima watinawa.oya hariyata kiyala dena nisa lesiiiii

    • @mohammaniko2774
      @mohammaniko2774 4 ปีที่แล้ว

      බොහොම ස්තුති

  • @shalisrilanka502
    @shalisrilanka502 6 ปีที่แล้ว +1

    Ape amma Godak pin mewa kiyala dunnata ... wisheshayen bandakka walin aasmee.. Mama net eke hewwa hambune ne.....

  • @yamunakwt9918
    @yamunakwt9918 6 ปีที่แล้ว +2

    athathatama watina video ekak ape amma.

  • @shanthineththasinghe4948
    @shanthineththasinghe4948 6 ปีที่แล้ว +5

    Thank you so much , God bless you !

  • @uditfernando3115
    @uditfernando3115 6 ปีที่แล้ว +1

    Aththatama ada thamai hariyata asmi hadanawa dakke. Kola kada ganna eke indalama kiuwa. Ape minissu katawath deyak kiyala denna kamathi ne. Boru kiyanne godak aya. Oya e athin sheshtai. We respect u. Thawath me wage recepy kiyanna. All the best

  • @pduddly6776
    @pduddly6776 6 ปีที่แล้ว +4

    Very eye catching video. your presentation is great as always

  • @travelgirl2213
    @travelgirl2213 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @samutheva2576
    @samutheva2576 6 ปีที่แล้ว +4

    Superrrr amme thank u

  • @kalyanikam8575
    @kalyanikam8575 5 ปีที่แล้ว +1

    Aettami. Oya nam. Ape ammama tamai daksai

  • @majidanapalli7251
    @majidanapalli7251 5 ปีที่แล้ว

    Harima pahdilli oyata godak istuti ape amma

  • @lalithapathmini4668
    @lalithapathmini4668 6 ปีที่แล้ว

    Aasmi hadanna daul kurudu wenuwata bandakka yoda ganima rata inna apita itha wadagath godak isthutei ape amma .....

  • @nayomacandle2183
    @nayomacandle2183 6 ปีที่แล้ว +1

    Kisima kenek ma wenakannma wage danumak dila na.eka parin hama dema hadanna puluwan.godak pin ape amma

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 6 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ape amma

  • @uaegirel1753
    @uaegirel1753 3 ปีที่แล้ว

    Oyage.kama.hadana.hati.dakkma.harima.asai

  • @slpolitics9978
    @slpolitics9978 4 ปีที่แล้ว +1

    Ape amma oyanam niyamai ane

  • @k.b.s.n.kumaratunga5216
    @k.b.s.n.kumaratunga5216 3 ปีที่แล้ว +1

    නියමඉ අපෙ අම්මා

  • @jayarani2176
    @jayarani2176 6 ปีที่แล้ว +7

    Thank you so much for all the tips.

  • @skakunawala4788
    @skakunawala4788 6 ปีที่แล้ว

    oba labadena me adyapanika danuma idiri paramparawata itha wadagath. obage mahansiye prathipalayen api boho danumak labamu. isthuthi wewa!!

  • @nisansaladasanayaka7940
    @nisansaladasanayaka7940 5 ปีที่แล้ว

    Mamath oba thumiya kiyana widiyata aasmi heduwa hariyatama hari mata kawadawath hadanna beri rasa kemak ada mama heduwa obathumiyata pin

  • @ranjithwickramarathne2341
    @ranjithwickramarathne2341 6 ปีที่แล้ว +6

    obata me ,karana sevayata godak pin

  • @chandraperera8219
    @chandraperera8219 ปีที่แล้ว

    Lassanai.ape.amma.mama.asma.kamak

  • @subhashinimaduwanthika8438
    @subhashinimaduwanthika8438 6 ปีที่แล้ว

    hari lesiyne,man hithuwe asmi hadanna amaru athi kiyala.thank you ape amme,oya godak watina dewal kiyala denawa apita.lagadima math asmi hadanawa,hadala photo dannamko.pita ratawal wala inna apitath dan asmi hadaganna puluwan,

  • @ireshakumari3080
    @ireshakumari3080 2 ปีที่แล้ว

    Harima creative.godak ස්තුතිය ape amma

  • @Oshivlogs4407
    @Oshivlogs4407 3 ปีที่แล้ว

    Happy new year Ape amma

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 ปีที่แล้ว

    Thanks amma

  • @dilumthimalka9808
    @dilumthimalka9808 3 ปีที่แล้ว

    හරි සතුටුයි

  • @subashanipreyangeka3772
    @subashanipreyangeka3772 4 ปีที่แล้ว

    Godak istutey kaurut kiyala dunna na. Mama hituwa amarue kiyala

  • @shiromalanadeeka1660
    @shiromalanadeeka1660 6 ปีที่แล้ว

    mama balana unne ape amma aasme adanne kawadda keyala dannawada ape amma mam me aurudde oyage kewelimai aduwe oyata subama suba auruddakma wewa.aau Boho wewa.budusaranai oyata mam kadawatin nadee perera

  • @samutheva2576
    @samutheva2576 6 ปีที่แล้ว +6

    Please put English subtitles

  • @yasarangagodawela5068
    @yasarangagodawela5068 2 ปีที่แล้ว

    😀wow very nice

  • @Shadharif
    @Shadharif 4 ปีที่แล้ว

    Dear ape amma..how to make Rulang cake

  • @indikaprasad6959
    @indikaprasad6959 6 ปีที่แล้ว

    Godak watinawa ape amme .thanks.

  • @harshanimdw3314
    @harshanimdw3314 4 ปีที่แล้ว

    Ape amma bommai motai hadannath kiyaa dennakooooooo

  • @dayaniniluka2847
    @dayaniniluka2847 4 ปีที่แล้ว

    Asmi hadanna mehcara lesiyen kiya dunnata oba tumiyata gogak pin asai oba tumiya kama haxana vidiyata

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 6 ปีที่แล้ว

    Bohoma sthuthi ape Amma..

    • @Shamika-x1i
      @Shamika-x1i 3 ปีที่แล้ว

      ඔයා කියල දෙන විදියට ගොඩක් හොදයි ස්තුතිය මිස්

  • @indranidasanayake6382
    @indranidasanayake6382 3 ปีที่แล้ว

    Godak pin ape amma

  • @user-ko7uk7dd2i
    @user-ko7uk7dd2i 3 ปีที่แล้ว

    Very nice

  • @hitharahithara8352
    @hitharahithara8352 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌supiri amma

  • @rebekar.6907
    @rebekar.6907 4 ปีที่แล้ว

    Thank you so much ape amma!

  • @sidathhettiarachchi7839
    @sidathhettiarachchi7839 3 ปีที่แล้ว +1

    Hodin kiya dunna

  • @jacinthalawrence6435
    @jacinthalawrence6435 6 ปีที่แล้ว

    Thanks for the very educational video.

  • @priyangikaweerakoon2341
    @priyangikaweerakoon2341 3 ปีที่แล้ว

    Api heduwaaaa niyamaiiii

  • @thamalijayawickrnlinama3007
    @thamalijayawickrnlinama3007 4 ปีที่แล้ว +1

    You are doing a very nice job...

  • @uudgunathilakagunathilaka742
    @uudgunathilakagunathilaka742 3 ปีที่แล้ว +2

    අපි හැම කෑමක්ම හදන්නේ අපේ අම්මගෙන් බලලා

  • @anomapriyanganiweerasooriy2225
    @anomapriyanganiweerasooriy2225 4 ปีที่แล้ว +1

    සමහර අය පාන්පිටි දානවා නේද

  • @imalshadeumini371
    @imalshadeumini371 3 ปีที่แล้ว

    Piti ekata sini dannadda

  • @theekshanamadusanka2257
    @theekshanamadusanka2257 3 ปีที่แล้ว +1

    බණ්ඩක්ක දාපු හින්දද රවුමට ගත්තෙ මුලින්ම

  • @kalpaninisansala4943
    @kalpaninisansala4943 6 ปีที่แล้ว

    Wachanayen parisamapatha. Arthayenma. Guruwariyak

  • @ushaniharshani6991
    @ushaniharshani6991 ปีที่แล้ว

    Hodai

  • @champaherath7302
    @champaherath7302 ปีที่แล้ว

    Supiri

  • @chamarafrenando6397
    @chamarafrenando6397 ปีที่แล้ว

    Godak sathutui tin eka gana

  • @nadeekasadamali4619
    @nadeekasadamali4619 4 ปีที่แล้ว

    Kiyanna wachana na godak pin

  •  6 ปีที่แล้ว +40

    ආස්මි වලට පිටි සකසා ගන්නා හැටි How to prepare flour for Asmi
    th-cam.com/video/2oWXdmcMGAg/w-d-xo.html

  • @renukasisira8591
    @renukasisira8591 ปีที่แล้ว

    ❤️❤️❤️❤️