පොල් ටොපි වගේ රස පොල් අලුවා ලේසියෙන් හදමු|pol aluwa|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @dulaninilmini1623
    @dulaninilmini1623 3 ปีที่แล้ว +9

    මන් මේක හැදුවා.ඔය කියන විදිහටම හොදට ආවා.හරිම රසයි. ස්තූතියි.

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +20

    ගොඩක් රසපාටයි ස්තුතියි නව අවුරැදු සමයට හොද රිසෙපි එකක් ස්තුතියි ❤️👍

  • @punchimagepaadampotha3688
    @punchimagepaadampotha3688 2 ปีที่แล้ว +18

    ජීවිතේ පලවෙනි පාරට අලුව හැදුවේ ඔයා ගේ රෙසිපියට එතකම් මං හිතාගෙන හිටියේ කවදාවත් අලුව හදන්න මට බැරි වෙයි කියලා ...🤔🤔..thank you wery much නන්ගි...දැන් මට රසට අලුවා හදන්න පුළුවන් ❤❤❤

  • @irushadesilva8185
    @irushadesilva8185 3 ปีที่แล้ว +6

    හරිම පැහැදිලිව කියා දුන්නා ස්තූති ඔබ තුමීට.

  • @cockroaches2054
    @cockroaches2054 2 ปีที่แล้ว +1

    මම මේ දැන් හැදුවා. ඒ වගේ ම ආවා. හරිම විදිහ කියල දුන්නට Thanks

  • @Ruwanmali1990samara
    @Ruwanmali1990samara 2 ปีที่แล้ว +2

    මම අක්කගෙ රිසිපි ව්ලින් අලුව හැදුව.පොල් අලුවත් හැදුව .අනේ හරියටම ආව කැවිලි දෙකම.ගොඩක් ස්තුති මෙහෙම කියල දෙනවට.🙏🙏♥️♥️♥️♥️♥️

  • @roshellesuwanthika6929
    @roshellesuwanthika6929 ปีที่แล้ว +1

    Hadala balalama kiyannam thaxs oyage recipes thamai man hamadama හදන්නේ හොඳටම enawa.❤️🙏

  • @ACR.888
    @ACR.888 ปีที่แล้ว +3

    මමත් හැදුවා. කජු ටිකක් දාලා කොටු හැඩයට කැපුවා. හරිම රසයි. 👍

  • @anomaliyanagd8149
    @anomaliyanagd8149 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි.අනවශ්‍ය විස්තර නෑ .අහගෙන ඉන්න ආසයි.හොඳට තේරුම් ගන්න පුලුවන් .ගොඩක් ස්තූතියි ..

  • @devikapriyadarshani7600
    @devikapriyadarshani7600 3 ปีที่แล้ว +3

    මම හැදුවා , good job & Thank you

  • @nokianokiac2785
    @nokianokiac2785 2 ปีที่แล้ว +3

    මම හැදුවා හරි රසයි ඔයාට තෙරුවන් සරණයි

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම ලස්සනට රසට තිබුනා ගොඩක් ස්තුතියි තෙරුවන් ♥️♥️♥️

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +5

    නියමයි ..කෙට්යෙන්ම පැහැදිලි කරල දුන්න .වටිනා විිඩියෝ එකක් ..👍👍❤❤ ස්තුතියි .👍👍

  • @isharajayawardahana6851
    @isharajayawardahana6851 3 ปีที่แล้ว +18

    අනිවාර්යයෙන් හදනවා😍😍ලස්සනට කියලා දෙනවා❤️❤️

  • @chamaradarshana5372
    @chamaradarshana5372 2 ปีที่แล้ว +1

    පැහැදිලිව කියලා දෙනවා .ඔයා එවන ගොඩක් කෑම මම හදනවා.thanks

  • @anjuwathsala6781
    @anjuwathsala6781 3 ปีที่แล้ว +4

    ඔයාගේ කෑම වලට අපි හරිම කැමතියි තෙරුවන් සරණයි

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว +23

    හරිම ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝ එක ස්තුතියි

  • @dinusharathnayaka4730
    @dinusharathnayaka4730 3 ปีที่แล้ว

    මමත් හැදුවා.රසටම තිබුණා. ඔබට ගොඩක් ස්තුතියි

  • @madumalithilakarathna868
    @madumalithilakarathna868 3 ปีที่แล้ว +35

    වැඩි කතා නැතුව ..කෙටියෙන් ..පැහැදිලිව...සරලව ..අලුත් ..ලේසි recipe දෙන channel එකක් ..❤❤ ජය පතනවා නංගී ❤🌹❤🌹

  • @slgamer784
    @slgamer784 3 ปีที่แล้ว +24

    ඔයා කියන එක විතරයි තේරෙන්නේ නියමයි අක්කේ ජය වේවා 🔥🔥♥️

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +3

    හරිම සන්තෝසයි හරිම ලස්සනයි මමත් හදලා බලන්ඩ ඕනඔයාට තෙරුවන් සරණයි

    • @indikakumara5564
      @indikakumara5564 2 ปีที่แล้ว +1

      ඔයාගේ කෑම හරිම රසයි මම හදනනව බුදු සරණයි අක්කි

  • @shenaljanidu9347
    @shenaljanidu9347 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි නංගී . අද මම හැදුවා . හරිම රසයි ..

  • @shamasathyapala7211
    @shamasathyapala7211 3 ปีที่แล้ว +1

    ඔයා ගෙ රෙසපි එකට අලුවා හැදුවා හොදට ආවා ස්තුතියි

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 3 ปีที่แล้ว +2

    Mama meka awuruddata haduwa. Harima rasai . Thank you .💗💗💗💗

  • @ramaniperrera9827
    @ramaniperrera9827 3 ปีที่แล้ว +2

    ස්තුතියි හරිම සරල නිදියට කියල දෙනව

  • @madurasanjalee8113
    @madurasanjalee8113 3 ปีที่แล้ว +2

    Thank u.. mama haduwa godak rasata thiyenawa,

  • @bineshaelapatha2038
    @bineshaelapatha2038 3 ปีที่แล้ว +7

    ඔයාගෙ recipe එකට අනුව මමත් පොල් අලුවා හැදුවා. 😊මේ වගේම ලස්සනට, පිළිවෙලට වගේම ගොඩක් රසට අලුවා එක හැදුනා. ගොඩක් ස්තුතියි.. ☺️❤️

  • @cookwithnadeesha
    @cookwithnadeesha 3 ปีที่แล้ว +9

    ලස්සනයි වගේම රස පාටයි 👍👍

  • @menagamenaga8124
    @menagamenaga8124 2 ปีที่แล้ว

    Oyage recipes godak hondai a wagema lesi thank u

  • @tharukamadushini7093
    @tharukamadushini7093 3 ปีที่แล้ว +2

    mn meka haduwa harima rasai thanks akka ❤️❤️

  • @nadeeshanadeesha597
    @nadeeshanadeesha597 11 หลายเดือนก่อน

    මට කෑම හදන්න පුලුවන් ඔයාගෙ රෙසිපි විතරයි..මොනව බැලුවත් අන්තිමට හදන්නෙ ඔයාගෙ රෙසිපියක්ම තමයි..ඒකට හේතුව හැමදේම නිරවුලව කියාදීම..

  • @nadiahusainnadia6901
    @nadiahusainnadia6901 2 ปีที่แล้ว +1

    Kiyana vidiya harima pehadiliy.❤

  • @parsadindunil4630
    @parsadindunil4630 3 ปีที่แล้ว +2

    මම හැදුවා පාන් පිටි අලුවා හරිම රසයි

  • @irenekankanamge8276
    @irenekankanamge8276 ปีที่แล้ว

    මම ත් හැදුවා හරිම රසවත් ගොඩාක් ස්තුතියි ❤

  • @lalithweerasingha8085
    @lalithweerasingha8085 3 ปีที่แล้ว +1

    මම ඔයාගේ කිරි අලුවා video එක බැලුවා. ඒ වගේම කිරි අලුවා එක රහට ආවා. මේකත් හදලා බලන්න ඕනා.

  • @nawodyajayasooriya1721
    @nawodyajayasooriya1721 2 ปีที่แล้ว +1

    අක්කේ, මම දැන් හැදුව පොල් අලුවා.. නියමෙට ආවා. රෝස පාට. අක්කා හොදින් පැහැදිලිව කියාදෙනවා..ජය වේවා.. බුදුසරණයි ...

  • @nirupaperera7320
    @nirupaperera7320 3 ปีที่แล้ว +3

    Like එකක් දුන්න.ඇත්තටම වටිනවා recipe එක .ඔයාට සමිමා සමිබුදු සරණයි .

  • @sureni7110
    @sureni7110 2 ปีที่แล้ว +1

    ඔයා හරි විදියට කියලා දෙනවා ස්තුතියි

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +1

    හොඳට පැහැදිලි කරලා දුන්නා ❤❤❤❤❤🌷🌷🌷👍

  • @anurapriyadarshana2254
    @anurapriyadarshana2254 2 ปีที่แล้ว +1

    මම හැදුවා .හරිම රසයි.

  • @vindyakumari6511
    @vindyakumari6511 2 ปีที่แล้ว

    Mama ada haduwa pol aluwa harima rasai thanks oyata apeta kiyala dunnata

  • @lahiruchamith9534
    @lahiruchamith9534 3 ปีที่แล้ว +2

    ගොඩක් රස පාටයි.හදල බලමු

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 ปีที่แล้ว

    Thank you so much great you have always very easy recipes

  • @kanchanasenadheera3502
    @kanchanasenadheera3502 2 ปีที่แล้ว

    Mn haduwa.palaweni parata.lassanata rasata awa...thank you.

  • @sisirakumara2039
    @sisirakumara2039 ปีที่แล้ว +1

    සුපිරියි

  • @yvonnetissera1559
    @yvonnetissera1559 2 ปีที่แล้ว +2

    ඔයා තමයි හරියට කියලා දුන්නේ 👍

  • @kiriellathulitha6106
    @kiriellathulitha6106 2 ปีที่แล้ว

    Akke math heduwa wede hariyatama una ...ane thank you 😊 💓...

  • @jasminariz
    @jasminariz 3 ปีที่แล้ว +8

    Thanks for your delicious recipe dear 😋 I'll try this 👍

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 2 หลายเดือนก่อน

    ස්තුතියි ❤ මම හදන ගමන් ❤

  • @deepanilmine9548
    @deepanilmine9548 2 ปีที่แล้ว

    Mama ada haduwa.harima rasai

  • @kandikandi6245
    @kandikandi6245 3 ปีที่แล้ว +1

    කියමයි අලුවා ලස්සනයි

  • @damayanthiwitharana1393
    @damayanthiwitharana1393 3 ปีที่แล้ว

    Oya mis hodata kiyala denawa mama haduwa thanks

  • @niroshanirenuka1879
    @niroshanirenuka1879 2 ปีที่แล้ว +1

    සුපිරි කෑමක්

  • @sandunimalsha9172
    @sandunimalsha9172 3 ปีที่แล้ว

    Math haduwa hodata awa harima rasay thank you dear

  • @geethamalkanthi7562
    @geethamalkanthi7562 2 ปีที่แล้ว +1

    අනේ කවුද අකමැති ඔයාගේ වීඩියෝ වලට.. හරිම ලේසියට කියා දෙනවා 🌹🌹🌹🌹

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 3 ปีที่แล้ว +3

    Thanks ..for every recipes ..❤

  • @anuweerasinha9648
    @anuweerasinha9648 3 ปีที่แล้ว +19

    මේ පාර අවුරුදු වලට හදන්න ඕනේ. ස්තූතියි 😍

  • @nilminijayasundara689
    @nilminijayasundara689 3 ปีที่แล้ว

    Mn haduwa yaluwa.. lassanai rasai heta kadeta danawa wikunanna... godak sthutiyi oyata

  • @gayathtrisurangani28
    @gayathtrisurangani28 3 ปีที่แล้ว

    Mn ada haduwa harima rasai akke niyameta awa thanks akke. 😘😘

  • @manilanka1899
    @manilanka1899 2 ปีที่แล้ว

    mama kamathi oyage kaama walata, meykath mama hadanawa, duwa oyata budusaranai! thank u..

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks Dara madu happy new year

  • @nalinudaya9140
    @nalinudaya9140 3 ปีที่แล้ว +6

    ඔන්න ඉතින් අද මමත් හැදුවා පදමට ආවා 😍 ස්තූතියි ගොඩ ගොඩාක් 😍❤️❤️😘🤗🤗

  • @pradeepchandana2020
    @pradeepchandana2020 3 ปีที่แล้ว +3

    👍 නියමයි

  • @r.gunasekara7839
    @r.gunasekara7839 2 ปีที่แล้ว +1

    Superb and thanks for you ❤️

  • @sanjeewawijekoon873
    @sanjeewawijekoon873 3 ปีที่แล้ว +4

    නියමයි 👌

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @chawi8573
    @chawi8573 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. අදම හදනවා.❤️

  • @sanulisahasna8263
    @sanulisahasna8263 3 ปีที่แล้ว +1

    Niyamay akki

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว

    Math balanawa harima asai aluwa kanna etin nangi oyata godak wathuti budu saranai kamu aluwa

    • @kanchanadissanayaka2612
      @kanchanadissanayaka2612 3 ปีที่แล้ว

      Keli 50k withara kapanna ganna piti,sini,pol
      Koitharam prmanayak ganna onada.

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว

    😘♥️👍🏼yummy harima rasai nea math hadanne kaden halpiti ganne mehe amarui gedera hadanne halpiti I will try thanks dear ♥️

  • @nethmivihansa6337
    @nethmivihansa6337 3 ปีที่แล้ว

    Kiyala dena kama hadanna harima pahasui.thank u miss.

  • @Dilini2024
    @Dilini2024 3 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා ස්තූතියි ඩියර් මේක හදලා දවස් කීයක් තියාගන්න පුළුවන් ද

  • @srilankalalith8614
    @srilankalalith8614 2 ปีที่แล้ว +1

    බුදුසරණයි බොහොම ස්තුතියි

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +9

    ස්තුතියි❤️නංගි ඔයා හැමදාමත් දෙන්නෙ හොද අදහස්.good recipe👌😋

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +1

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ ලොකු දෙයක් සහොදරයා අනේ

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว

    Godak watinawa oyaata pin budu saranai oyaata

  • @sriyanirathnayaka5182
    @sriyanirathnayaka5182 2 ปีที่แล้ว

    Harima pahadili oyage vedio

  • @vmaheshika6186
    @vmaheshika6186 2 ปีที่แล้ว

    Ane thank akke.හොඳටම ava aluva tika

  • @jayanthakumari772
    @jayanthakumari772 3 ปีที่แล้ว +1

    ඔයා සරලව කියා දෙනවා .ස්තුතියි .

  • @nimeshdananjaya4646
    @nimeshdananjaya4646 3 ปีที่แล้ว +4

    නියමයි

  • @dilanjaneesha4825
    @dilanjaneesha4825 3 ปีที่แล้ว

    Math oyage recipe try kara harima rasai

  • @kumarisudarama8906
    @kumarisudarama8906 3 ปีที่แล้ว

    thank u so much. ada niwadu DAWASE MN haduwa

  • @Nethinu
    @Nethinu 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරිම රසයි.. ගොඩක් ස්තුතියි

  • @sanulisahasna8263
    @sanulisahasna8263 3 ปีที่แล้ว

    Oyage vada harima pilivelay akki. Oyage chanel eka balala thamay api kaama hadanne. Pol aluvath oya kiyapu vidiyatama haduva. Harima rasay.👍👌

  • @MAnuwanpriyadarshana
    @MAnuwanpriyadarshana ปีที่แล้ว +1

    Attatama oya nam harima lassanata kiyala denawa…oyage kama godak mama hadenawa.husband godak asai mama hadana e kama walata.thank you very much akki…good work keep it up 🎉🎉🎉🎉🎉🎉

  • @d.m.l.dissanayake3322
    @d.m.l.dissanayake3322 2 ปีที่แล้ว

    asay alluwa dewargayma hadala balannmm thank

  • @malkanthifernando4141
    @malkanthifernando4141 3 ปีที่แล้ว

    Eka Maru. Auruddata hadala balannam. Thanks

  • @chamikaishara3778
    @chamikaishara3778 3 ปีที่แล้ว

    Man asama kella thama hemadama oya kiyana mage video eka nerambuwata godak sthuthiy kiyana eka... harima cham 💪

  • @adilru4915
    @adilru4915 3 ปีที่แล้ว +2

    Oya me aluwa eka hadanakan mn balan hitiye thank you ❤️❤️

  • @babyfunny625
    @babyfunny625 3 ปีที่แล้ว

    Oyata thank u akki math oyagen kokis recipe 1illuwa, eka dammaata

  • @vishvashiran8965
    @vishvashiran8965 2 ปีที่แล้ว +1

    Maru✌️✌️✌️💜️

  • @slvkgaming9643
    @slvkgaming9643 3 ปีที่แล้ว

    Mama me den heduwa...hondata awa.. oyata thanks miss.

  • @erikgamini98
    @erikgamini98 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌 නියමයි

  • @sahananuditha4886
    @sahananuditha4886 3 ปีที่แล้ว

    Godak watina video ekak akki

  • @nilukadamayanthi9015
    @nilukadamayanthi9015 3 ปีที่แล้ว

    Rasama rasaii nagii

  • @manannalagesriyani5172
    @manannalagesriyani5172 3 ปีที่แล้ว +2

    නියමයි
    අක්කේ😙😙😙😙

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි akka

  • @oshinishammi7896
    @oshinishammi7896 2 ปีที่แล้ว +1

    Mmm.rasaaaai tnx

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว

    Eka nam hodai

  • @g.p.h.dinethnimsara6156
    @g.p.h.dinethnimsara6156 2 ปีที่แล้ว +1

    Oyage resepy ekahari easy so thanks good ❤️😍 coco flour walking make karanna barida

  • @rashmipelpola1357
    @rashmipelpola1357 3 ปีที่แล้ว +4

    ඔයාගේ recepy එකට මම මේ අලුවා එක හැදුව. ඇත්තටම හොදටම ආව..👍👍❤🌹

    • @aroshasewwandi418
      @aroshasewwandi418 3 ปีที่แล้ว

      ඔයා ප්‍රමාණ කොහොමද ගත්තෙ

    • @rashmipelpola1357
      @rashmipelpola1357 3 ปีที่แล้ว +1

      @@aroshasewwandi418 recepi එකේ දාල තියන විදියටම ගත්තේ. මම දැන් ගොඩක් පාරක් හැදුව. හොදටම එනවා

    • @aroshasewwandi418
      @aroshasewwandi418 3 ปีที่แล้ว

      Ok thanks

    • @dushmanthisanjeewani3400
      @dushmanthisanjeewani3400 ปีที่แล้ว

      ඉඳිආප්ප පිටි ගන්න පුළුවන්ද ?