✔ Aluwa කිරි අලුවා පොල් කිරි වලින් හරි පදමට හදන අපේ අම්මාගේ ක්‍රමය Kiri Aluwa Recipe by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 90

  •  3 ปีที่แล้ว +58

    2023 අප්‍රේල් වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 27.8ක් සිටිනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා ලයක් කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න.
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ට්‍රේලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි.
    අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න.
    www.apeamma.com/2021/04/blog-post.html
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
    th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html

  • @indusenavirathna4519
    @indusenavirathna4519 9 หลายเดือนก่อน

    Ammata godak pin nodanna apita loba nathuwa kama hadanna kiyala denawata.

  • @nirashasandamali8982
    @nirashasandamali8982 ปีที่แล้ว +1

    Kiri aluwa mamath hediwa harita harigiya etthatama mata hari sathuti ඔබට ස්තුතිය

  • @surekadanushki3190
    @surekadanushki3190 ปีที่แล้ว

    Apith haduwa kiri aluwa godak pin APE AMMA ❤️🤗

  • @slediter6301
    @slediter6301 3 ปีที่แล้ว +10

    සුපිරි අපි හැදුවා

  • @dilanthanrajeswary5796
    @dilanthanrajeswary5796 ปีที่แล้ว +1

    Very nice and perfect explanation
    Thankyou madam. God bless you

  • @dewindisubashini7944
    @dewindisubashini7944 3 ปีที่แล้ว +1

    Harima lesi issaralama haduwe eth poddakwath waradume na ape ammata godak isthuthi

  • @vihansasigera1457
    @vihansasigera1457 ปีที่แล้ว

    Apith haduwa,poddak wath waradune na hariyatama awa.❤️🤗

  • @wasanthiwikramasinghe2411
    @wasanthiwikramasinghe2411 ปีที่แล้ว +5

    ඔන්න අපි හැදුවා කිරි අලුවා....අපේ අම්මට බොහෝම පින්...ඉතින් ...❤️🙏❤️

  • @wasanthiwikramasinghe2411
    @wasanthiwikramasinghe2411 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතී අපේ අම්මේ

  • @niranchanifernando1681
    @niranchanifernando1681 8 หลายเดือนก่อน

    Thank you. God bless 🙌 🙏 ❤️

  • @wasthusalmali4783
    @wasthusalmali4783 3 ปีที่แล้ว +11

    හරිම rasai..ගොඩාක් ස්තුති අම්මා ..

  • @marshallfrank6731
    @marshallfrank6731 2 ปีที่แล้ว +1

    Tankyou ape amma😃😃😃😃

  • @ramyadesilva104
    @ramyadesilva104 5 ปีที่แล้ว +17

    මම ගොඩක් ආසයි අපේ අම්මේ කිරි අලුව කන්න..ඒත් හදන්න දැන ගෙන හිටියේ නෑ..දැන් දන්නවා හදන්න...ගොඩාක් ඉස්තුතියි අපේ අම්මේ .😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @vinodyadewmini7947
    @vinodyadewmini7947 3 ปีที่แล้ว +3

    Hari padama danagena hitiye na aluwa hadana.Ape ammata godaak pin kiyala dunnata.💗💗💗

    • @lalanipathirathna6149
      @lalanipathirathna6149 2 ปีที่แล้ว

      අපෙ අම්මාට ගොඩක් ස්තූතියි

  • @santhakarunanayaka8246
    @santhakarunanayaka8246 3 ปีที่แล้ว +3

    Apith haduvaaa...supuiriyata avaaa👍👍👍👍👍

  • @isuruliyanage4324
    @isuruliyanage4324 5 ปีที่แล้ว +63

    ගොඩාක් ස්තූතියි අපේ අම්මා..මමත් එ විදියටම අලුවා හැදුවා,පොඩ්ඩක් වත් වැරදුනේ නෑ..👌👌🙏🙏

  • @jayalathyamuna3857
    @jayalathyamuna3857 2 ปีที่แล้ว +2

    Apith haduwa niyameta awa 👌

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 4 ปีที่แล้ว +17

    ඇත්තටම ලේසියි ස්තුතියි අපෙ අම්මා

  • @omanivayanga9877
    @omanivayanga9877 2 ปีที่แล้ว +8

    මමත් හැදුවා රසට මෙලෙකට ආ.

  • @chinthabowaththe
    @chinthabowaththe ปีที่แล้ว

    Love it ❤❤❤❤

  • @kwtkwt901
    @kwtkwt901 2 ปีที่แล้ว

    Harima pahadili

  • @nashirose2883
    @nashirose2883 ปีที่แล้ว +1

    Thank you very much.. ❤️

  • @fathimafazla3933
    @fathimafazla3933 5 ปีที่แล้ว +18

    Thank you so much ape amma
    I learned to cook from u thanks a lot
    And I feel u r like my mom .. love u ape amma

  • @sakilachathubhasini1567
    @sakilachathubhasini1567 3 ปีที่แล้ว +1

    Man haduwa.harima rasai.palaweni para haduwe .godak sthui ape amma...

  • @chinthanaprabath285
    @chinthanaprabath285 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරියි

  • @amashavp2104
    @amashavp2104 3 ปีที่แล้ว +1

    Thanks ape amma

  • @manjulaperera6222
    @manjulaperera6222 3 ปีที่แล้ว +2

    really its very easy and good

  • @buddhinibalasuriya1971
    @buddhinibalasuriya1971 2 ปีที่แล้ว +1

    Thank you.I also made it.

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 ปีที่แล้ว

    Gd luck im proud of u Bs

  • @hellonilu_07
    @hellonilu_07 5 ปีที่แล้ว +18

    Thank you Ape Amma... Man ada kiri aluwa haduwa palaweni wathawata. Hodata awa... ayeth man hadanawa... Thank uu..

  • @niranjaleepremarathne5992
    @niranjaleepremarathne5992 3 ปีที่แล้ว +1

    Mama dan aluwa haduwa oba kew vidiyata oyata godak thanks budu saranai

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 ปีที่แล้ว +2

    ස්තුතියි ...තෙරුවන් සරනයි !

  • @hemanthijayasingha5571
    @hemanthijayasingha5571 2 ปีที่แล้ว

    Harii rasai

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 2 ปีที่แล้ว

    Very good.

  • @wasanthiwikramasinghe2411
    @wasanthiwikramasinghe2411 ปีที่แล้ว +1

    අපේ අම්මේ ඔබට දීගාසිරි වෙවා..අපී හැදිකැවුම් නම් හැදුවා...කිරි අලුවා බලමු හදන්න...

  • @kawshyaleekawshyalee4671
    @kawshyaleekawshyalee4671 3 ปีที่แล้ว +3

    man korea wala inne. kipa parak aluwa hadala weraduna. mehe pitith poddak sauttui. eth ada man ape ammage recipy eka anuwa heduwa eka parinma hari giya.

  • @tharushiperera310
    @tharushiperera310 3 ปีที่แล้ว +2

    Thanks ape amma . Love you so much .

  • @MethuliJayawardhana
    @MethuliJayawardhana ปีที่แล้ว

    Ape ammata goodak pin man pol topi haduwa

  • @shineysamasundera8956
    @shineysamasundera8956 5 ปีที่แล้ว +12

    Thank you APE AMMA you have always been supportive.

  • @jayarani2176
    @jayarani2176 5 ปีที่แล้ว +25

    Very nice recipe as always!
    Thank you so much!

  • @ruwaninadisha734
    @ruwaninadisha734 5 ปีที่แล้ว +23

    Thanks for the easy recipe and all the tricks, they are very useful.

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 3 ปีที่แล้ว +1

    අපෙ අම්මාට පින්

    • @hiruninisansala6411
      @hiruninisansala6411 2 ปีที่แล้ว +1

      අපේ අම්මා මමත් හැදුවා හරිම රසයි

  • @nadeekaswarnamali6706
    @nadeekaswarnamali6706 5 ปีที่แล้ว +18

    Ape ammata godak thank you mama harima asai kiri aluwa kanna oba thumiya hadana hamadema mama balanawa samaharak dewal mama hadanawa curry ehema api Danne nathi godak dewal oya apita kiyala denawa piliwalata mama godak dewal dana gatta mama nam inne Dubai wala et mata puluwan welawata hada Gannawa ape ammata godak pin god bless you

  • @robinsondubai1590
    @robinsondubai1590 5 ปีที่แล้ว +14

    Nice😝 ape amma thank you🙏

  • @padmaranganiranasinha728
    @padmaranganiranasinha728 3 ปีที่แล้ว +2

    Ttankiyou ape Amma .api heat hadanava☺😊

  • @sampathvike7272
    @sampathvike7272 ปีที่แล้ว +2

    සුපිරියි අම්මා

  • @kpsunil9128
    @kpsunil9128 5 ปีที่แล้ว +11

    Thank you ape amme.👍

  • @sarfaraznazim3772
    @sarfaraznazim3772 5 ปีที่แล้ว +10

    Wow I love aluwa, 👍👍 looks so yummy...

  • @2222mahinda
    @2222mahinda 2 ปีที่แล้ว

    Thank ape amma

  • @kanchanakulathuga2314
    @kanchanakulathuga2314 5 ปีที่แล้ว +10

    Hodatma pahadili.oba tumiyta stuti

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 2 ปีที่แล้ว

    ස්තූතියි අපේ amma heta අවුරුදු man dan හදනවා කජු thama natthe

  • @manuli1902
    @manuli1902 3 ปีที่แล้ว +1

    Anee amme oya halmasso olu sambolaya hadanna kiyala dennako

  • @nirmalianuruddhika1685
    @nirmalianuruddhika1685 5 ปีที่แล้ว +15

    ස්තූති අපෙ අම්මා

  • @kolonnadsofficeplanningdiv751
    @kolonnadsofficeplanningdiv751 2 ปีที่แล้ว +2

    කියා දෙන විදියට අහගෙන ඉන්න ආසයි

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 3 ปีที่แล้ว +2

    Thank you so much 🌹

  • @raveeshashehani7485
    @raveeshashehani7485 4 ปีที่แล้ว +2

    thanks for the recipe

  • @jamsithjahan3832
    @jamsithjahan3832 5 ปีที่แล้ว +5

    awesome clr..

  • @matiltaanthony6515
    @matiltaanthony6515 2 ปีที่แล้ว +2

    Brithday කේක් එකක් හදන්නේ කොහොමද අයිසින් දාපුවා 🙂🎂🧁

  • @yuthiv2698
    @yuthiv2698 ปีที่แล้ว

    අද හැදුවොත් දවස් කීයක් තියාගන්න පුළුවන් ද

  • @danukadanuka139
    @danukadanuka139 2 ปีที่แล้ว

    Nokawata rasa katata danenawa...Thanks

  • @s.mlakmali1493
    @s.mlakmali1493 ปีที่แล้ว +1

    මමත් හැදුවා.ඔයාලත් හදන්න.

  • @suranjithdayananda983
    @suranjithdayananda983 3 ปีที่แล้ว

    Thank you

  • @KvKarunarathna
    @KvKarunarathna ปีที่แล้ว

    පොල් වතුරෙන් විනාකිරි සාදා ගන්නේ කෙසේ ද?

  • @chamindukumanayaka3857
    @chamindukumanayaka3857 3 ปีที่แล้ว +2

    හාල් පෙගෙන්න දමා කොපමණ වේලාවකින් බේර ගන්නවද?

  •  3 ปีที่แล้ว +5

    අපේ අම්මා කියන්නේ විශ්‍රාමික ගුරුවරියක් (ලමා මනොවිද්‍යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව පුහුණු) අපේ අම්මා අරම්භ කර ඇත, අපේ අම්මා විද්‍යාලය යන යුටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් වී ඔබේ දරුවන්ට අධ්‍යපනික දැනුමක් ලබාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරන්න. චැනලයට ගොස් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ප්‍රෙස් කරන්න. th-cam.com/channels/MWV6Ztmtj3EcBtF8aoVsaQ.html

  • @shiromigunasekera2299
    @shiromigunasekera2299 3 ปีที่แล้ว

    Ape Amma nisa Dan kaama bandanna baya naa

  • @ranasinhagegunawansaranasi8411
    @ranasinhagegunawansaranasi8411 3 หลายเดือนก่อน

    Lunu tikak danne nadda

  • @nandana4003
    @nandana4003 ปีที่แล้ว

    ස්තූතියි!

  • @vindyanadeeshani9783
    @vindyanadeeshani9783 3 ปีที่แล้ว

    Thirugu pitiwaln haduwta kamak nadda...

  •  4 ปีที่แล้ว +156

    දිනපතා දාන විඩියෝ බලන්න ෆේස්බුක් එකට ලයික් එකක් දාන්න. facebook.com/ApeAmmaFans/
    මුළුතැන්ගෙයි උපකරන සඳහා වවුචර් දිනාගත් කෑම පිසීමේ තරගයේ ජයග්‍රහකයෝ බලන්න th-cam.com/video/-6DpkCEz7Xg/w-d-xo.html
    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    ​th-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  • @onariewenlinmendis2870
    @onariewenlinmendis2870 ปีที่แล้ว +2

    අපේ අමිමා ඉන්නකමි අපි බය නැහැ.

  •  5 ปีที่แล้ว +52

    ✔ අලුවා හරියට හදමු Aluwa Sri Lankan recipe by Apé Amma >> th-cam.com/video/Qj4EOn4CYCg/w-d-xo.html
    ✔ රසවත් රුලං අලුවා හදන හැටි! Semonlina aluwa sweet recipe Apé Amma >> th-cam.com/video/fyA-4d_Uj4Q/w-d-xo.html
    අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙලක් Awurudu sweets playlist >> th-cam.com/video/pWgGwKeXAtE/w-d-xo.html

  • @LakshmiPradeepa-m8u
    @LakshmiPradeepa-m8u ปีที่แล้ว +1

    Thanks ape amma