ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ දුව ගොඩක් ස්තූතියි . අලුවා ගල් උණාම කොහොමද නැවත හදා ගන්නේ කියලා දුන්නට. ගොඩක් පින්. මම අද තමයි ලස්සනට අලුවා හදා ගත්තේ. Thank you මේ රෙසපි එක දැම්මට. 😊😊😊😊
මම ත් මෙක බලලා හරියට හැදුවා.ඔයා ට ස🙏 ❤
මමත් හැදුව.. අනේ වෙනදා හදනවට වඩා ගොඩක් රසට ලස්සනට ආවා.... ඔයාට ගොඩක් thankyou
වරුනි මෙ අලුවා හදන video එක දැකලා මමත් සිංහල අවුද්දට ඔයා කියලා දෙන විදිහටම අලුවා හැදුවා . හොදටම ආවා . මට හරි සතුටුයි. ඔයාට ගොඩාක් පින් .
Meeta kalin kawadawat mata hariyata aluwa hada ganna bari una.ada oya kiyapu vidihatama haduwa.harima rasata lassanata haduna.oyata godaaak thanks akkae...
මම මේ අළුවා රෙසපි එක හැදුවා... හරියටම ආවා.... බොහෝ ම ස්තූතියි වරුණි....මට කිහිප වතාවක් වැරදුනු රෙසපි එකක්.... දැන් දන්නවා....🙂🌹
ඔයාගෙ විදිහට මම කජු අලුවා හැදුවා. හරිම රහට හරි පදමට ආවා . ස්තූතියි ඔයාට.
ගොඩාක් ස්තූතියි ඔයාට...හොද පැහැදිලිව කියල දෙනව .❤️❤️❤️🥰🥰
Mamath haduwa. Harima rasata awa. Thanks duwa recipe ekata. Suba pathanawa oyata. God bless ❤
මම පලමු වරට අලුවා හැදුවා. ඔයාගෙ රෙසිපියට. හරිම සතුටුයි. රසට ලස්සනට තිබුනා. Thanks nangi..❤️❤️
මම ආසම විදියට ඔයා හැදුවෙ මම ගෙදර ගියාම අවුරුදුවලට හදනවා ඔයාට ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
නංගි ඔයාට ගොඩක් ඉස්තුතියි මමත් අලුවා අද හදන්න ඉන්නෙ ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤
හොදින් කියා දුන්නා ට ගොඩක් ස්තුතියි
Akki oya aluwa kadala pennanakota mata kanna asai etanava thank you akki
බොහොම ස්තුතියි කියලා දුන්නට..❤️❤️❤️
අර හයි උනාම හරිගස්සගන්න විදිය කියල දුන්නට බොහොම ස්තුතියි...
බොහොම ස්තුතියි!අක්කෙ බුදු සරණයි!
බොහොම ස්තුතියි.අවුරුදු ගානක් හෙව්වා මේ විදියට අලුවා හදන්න.දහ වතාවක් විතර වැරදුනා.මේ වීඩියෝ එක අහම්බෙන් දැකල අද හැදුවා.මං හිතපු විදියටම ආවා.තවත් මෙවැනි වීඩියෝ දිගටම ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ලැබේවා❤❤❤
බොහොම ස්තුතියි තවත් මෙවැනි කෑම වරග හදන හැටි දාන්න.
අක්කා ,ආයිත් vedeyo කරන්න gatha eka gena සතුටුයි ඇත්තටම ඔයාගෙ vedeyo harima වැදගත් , harima වටිනා කෙනෙක් ඔයා
ඔයා ගොඩක් හොඳට අලුවා එක හදලා තියෙනවා
දන්නවද ඔයාගෙ හරිම පැහැදිලිව හැම දේම කියල දෙනවා...නොදන්න මොනතරම් දේවල් ඔයා කියල දෙනවද කියන්න ලෝබ නැ මම රසට කෑමක් හැදුවනම් හැදුවෙ එ ඔයා නිසා අක්කෙ......ඔයට බුදු සරනයි
Akkaඅක්කා වැනිලා ටිකක් දැන්ම ට අවුලක් නැද්ද
කොහොම හැදුවත් හැමදාම වරදින්ඩ දෙයක්.මෙහෙම හදලා බලන්නම් නංගී.ඔයාලට සුබ නව වසරක්.බුදු සරණයි
මම හැදුවා. හරියටම හරි ගියා. ස්තූතියි වරුණි. 💗
I made this. Came out really nice, thank you very much 🙏🏼🩷
හරිම රසපාටයි....අනිවාර්යයෙන්ම හදනවා
බොහොම ස්තුතියි .හරිම විදිහට ආවා.
Thanks so much dear. Wishing you a happy new year
අනේ මම ආසම සුදු අලුවා රසට තියනවා කියලා පේනවා මම ඉන්නෙ රට ලංකාවට ගියාම හදනවා ගොඩාක් ස්තුති ඔයාට තෙරුවන් සරණයි
ර
සාමය සතුට සෞභාග්‍යය පිරි❤️ සුබ නව වසරක් වේවා .. 🙏වරුනි .......
අපිත් හැදුවා හරිම රසයි ස්තුති
හරිම ලස්සනයි ඒ වගේම හොදට කියල දෙනවා තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි
Mamath heduwa hodatama aluwa tika Hari giya☺️☺️thenks oyata❤☺️
හරිම වැදගත් වැඩසටහනක් තමයි මේක 😀😀😀😀😀❤❤❤❤
බොහොම ස්තූතියි...හරිම රසයි... ඒ වගේම හරිම හොදට කියල දෙනවා...☺️
නියමයි දැක්කම කන්න හිතුනා අක්කි
Thank you.. clearly explained..❤
හාල් කොච්චර වෙලාවක් පෙගෙන්න තියලද පිටි කරගන්න ඕනෙ??
දෙයක් අහන්න ඕනේ නැන්දා ..සේරම හොදට ආවා හැබැයි..කපද්දී ඔයාගේ වගේ තද වෙන්නෑනේ තාම ඇතුල අමුයි වගේ..තද නැහැ..ඇයි කියනවද
Thank you waruni. Mama den haduwa .... harima rasai lassanai
The best aluwa vedio i hv seen in you tube. Thanks waruni
ස්තුතියි දුවේ සුභ අලුත් අවුරැද්දක් වේවා
Oya hadala dana hama kama jathiykma math hadanawa harima rasai. Aluwa hadanna asawen hitiyae oyata thanks me recipe aka dammata mekath hadanawa kohomahaei
ස්තුතියි වරැනි good recipe👌.ඔයාටත් පවුලේ සැමටත් සතුටින් පිරි නිරෝගිමත් සුභ අළුත් අවුරැද්දක් වෙිවා.!🙏
akke kiri topi gal venne natguva lesiyen hadana vidiyak kiyannako????
what size would be the water cup, thanks
hariyatama awa godak sathutui....sthuthi nanga.... photo ewanna kohomada...mama gaalle akkek
Akkige recipy eka balagena heduwa hodtama awa, thnx ❤
Dakkamath asa hitenawa.hqdanqwa aurudu meseta thanks oyata
Apith haduwa akke,harima rahai
කඩේ තියන හාල් පිටි පැකට් ඵකෙන් හදන්න පුළුවන්ද?
Thetha haaal piti fridge eke dammot kochchra kal tiya gnna puluwanda
සුපිරි
Harima asawen kammeli kamak nethiwa ahninna puluwan
Thank you dear tomorrow im going to make this recipe
Lassnat nimawakT oni hemadem piliwalT kiyanawa.... godak tnz akkiyooo...💛💛💛 lassana godak dewal oyagen igana ganna mt thiyanawa❤❤ digatama me wage aluth dewal oyagen igan ganna oniii💯bs
හරිම ලස්සනයි
Thank you dear,man haduwa,rasata awa😋
Man heta aluwa hadanna hitiye..dan me vidihata hadanawa lesiy wage..pahadiliwa kiyala denawa oya...
thank you duwa I'm going to make this today
කඩේ තියෙන හාල් පිටි කමක් නැද්ද වරුණි., තෙත හාල් පිටි ම ඕනෙද .plz reply . ❤
Harima pahadili....Thanks.....
ස්තුතියි නංගි
අනේ අක්කේ ඔයාට ගොඩාක් පිං, ඔයාගෙ රෙසිපි එක නිසා හොඳට, රසට, අලුවා ටික හරි ගියා
Akke ethakota aluwa hugak melak wela hai wune nathi unoth moko karanna
ලිපේ තියලා උයන්න..ඊලගට කපලා කෑලි කපලා ගොඩක් වෙලා වෙන් නොකර තියන්න..වෙලා ගිහින් හයි වෙනවා
Nice to hear
Godaaaaak sthuthi waruniiiii
ගුරු මුෂ්ටිය නැතුව කියලා දෙනවට බොහොම ස්තුතියි. 👍👍👍👍
Thank you akka. Man oya kiwwa widiyatama haduwa. Hodatama awa. ❤️
mata hariyata awa….ane shok akkee….
Math hadala kiyannamko adama. Tks oba thumiyata.
Wooooowwww godak hodata hadanwa oya
Godak sthuthi 🙏
Kade tiyna sudu haal piti packet ganna puluwanda
Good waruni apith hduwa rasai bohoma isthuthii duwa
Mamath awruddata aluwa haduwa harima rasai gadak sthuthi
Pani eka kochera welwakk niwenna onida dear❤❤
Thanks oyata haima.lassanai
Peni eka kochchara wela nimenna ooneds
Oyanam niyameta kiyala denava akki thanks oyata
Eka niyamai good
ඉදිිඅාප්ප පිටි walin berida
Akke piti 400 ta wathura kochchara onida
Thanks nangi
Kiri aluwa hadana vidiya kiyanna puluwanda
akke lunu danne nedda
Akke kade piti walin hadanna berida
Thank you sister
Thank you වරුනි, ඔයා කියපු විදිහටම හැදුව. හරිම ලස්සනට රසට ආව. හිතුවෙ නැහැ මෙච්චර රසට එයි කියල. ස්තුතියි නැව්තත් .
Peani niwenna onada hodatama piti akathu karanna kalin ?kalin searayak karala hai une neane akke moko a
Pahdiliwa kiyala denawa.niyamai
බොහොම ස්තුතියි dear ❤️
Thankful for teaching all the secrets. I have gone through a lot of recipes but none turned out so well.
Thank you ❤️
mamt haduwa harima rasai
Kade piti ganna berida
Oya aluwa eka hadana heti ma keepa denekugen ehuwa kiyadunne ne Kate diyawena aluwa ma aasawen hitiye oyata godak pin
Sube aluth awruddak wewa..apita Kade thiyena appa piti walin hadannai barida .👌👍 Oyala ge kaama apita odar karanna barida . Kohomada genwa ganne.💖👌😄😊
Edi appa piti walin puluwanda akki
Godak sthuti 👍🇮🇹
Thank you very much
මම අඵවා හදපුවහම හයි වෙන්නෙ නැහැනෙ කෑලි කපන්න බෑ.බලමු ඔයා කියල දුන්න විදිහට හදල
අනේ දුව ගොඩක් ස්තූතියි . අලුවා ගල් උණාම කොහොමද නැවත හදා ගන්නේ කියලා දුන්නට. ගොඩක් පින්. මම අද තමයි ලස්සනට අලුවා හදා ගත්තේ. Thank you මේ රෙසපි එක දැම්මට. 😊😊😊😊
මම ත් මෙක බලලා හරියට හැදුවා.ඔයා ට ස🙏 ❤
මමත් හැදුව.. අනේ වෙනදා හදනවට වඩා ගොඩක් රසට ලස්සනට ආවා.... ඔයාට ගොඩක් thankyou
වරුනි මෙ අලුවා හදන video එක දැකලා මමත් සිංහල අවුද්දට ඔයා කියලා දෙන විදිහටම අලුවා හැදුවා . හොදටම ආවා . මට හරි සතුටුයි. ඔයාට ගොඩාක් පින් .
Meeta kalin kawadawat mata hariyata aluwa hada ganna bari una.ada oya kiyapu vidihatama haduwa.harima rasata lassanata haduna.oyata godaaak thanks akkae...
මම මේ අළුවා රෙසපි එක හැදුවා... හරියටම ආවා.... බොහෝ ම ස්තූතියි වරුණි....මට කිහිප වතාවක් වැරදුනු රෙසපි එකක්.... දැන් දන්නවා....🙂🌹
ඔයාගෙ විදිහට මම කජු අලුවා හැදුවා. හරිම රහට හරි පදමට ආවා . ස්තූතියි ඔයාට.
ගොඩාක් ස්තූතියි ඔයාට...හොද පැහැදිලිව කියල දෙනව .❤️❤️❤️🥰🥰
Mamath haduwa. Harima rasata awa. Thanks duwa recipe ekata. Suba pathanawa oyata. God bless ❤
මම පලමු වරට අලුවා හැදුවා. ඔයාගෙ රෙසිපියට. හරිම සතුටුයි. රසට ලස්සනට තිබුනා. Thanks nangi..❤️❤️
මම ආසම විදියට ඔයා හැදුවෙ මම ගෙදර ගියාම අවුරුදුවලට
හදනවා ඔයාට ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
නංගි ඔයාට ගොඩක් ඉස්තුතියි මමත් අලුවා අද හදන්න ඉන්නෙ ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤
හොදින් කියා දුන්නා ට ගොඩක් ස්තුතියි
Akki oya aluwa kadala pennanakota mata kanna asai etanava thank you akki
බොහොම ස්තුතියි කියලා දුන්නට..❤️❤️❤️
අර හයි උනාම හරිගස්සගන්න විදිය කියල දුන්නට බොහොම ස්තුතියි...
බොහොම ස්තුතියි!අක්කෙ බුදු සරණයි!
බොහොම ස්තුතියි.අවුරුදු ගානක් හෙව්වා මේ විදියට අලුවා හදන්න.දහ වතාවක් විතර වැරදුනා.මේ වීඩියෝ එක අහම්බෙන් දැකල අද හැදුවා.මං හිතපු විදියටම ආවා.තවත් මෙවැනි වීඩියෝ දිගටම ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ලැබේවා❤❤❤
බොහොම ස්තුතියි තවත් මෙවැනි කෑම වරග හදන හැටි දාන්න.
අක්කා ,ආයිත් vedeyo කරන්න gatha eka gena සතුටුයි ඇත්තටම ඔයාගෙ vedeyo harima වැදගත් , harima වටිනා කෙනෙක් ඔයා
ඔයා ගොඩක් හොඳට අලුවා එක හදලා තියෙනවා
දන්නවද ඔයාගෙ හරිම පැහැදිලිව හැම දේම කියල දෙනවා...නොදන්න මොනතරම් දේවල් ඔයා කියල දෙනවද කියන්න ලෝබ නැ මම රසට කෑමක් හැදුවනම් හැදුවෙ එ ඔයා නිසා අක්කෙ......ඔයට බුදු සරනයි
Akka
අක්කා වැනිලා ටිකක් දැන්ම ට අවුලක් නැද්ද
කොහොම හැදුවත් හැමදාම වරදින්ඩ දෙයක්.මෙහෙම හදලා බලන්නම් නංගී.ඔයාලට සුබ නව වසරක්.බුදු සරණයි
මම හැදුවා. හරියටම හරි ගියා. ස්තූතියි වරුණි. 💗
I made this. Came out really nice, thank you very much 🙏🏼🩷
හරිම රසපාටයි....
අනිවාර්යයෙන්ම හදනවා