Rassagala | රාක්ෂගල මුදුනට | රාක්ෂගල පුරාවෘත්තයේ ගල් ලෙන් සොයා මහ රෑ කැලේ මැදින් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • The second highest peak of the Dolosbage range of 1438 meters in height, Rassagala is an odd-shaped structure facing Siripada peak. There are different names locals call this peak, such as Kinihira and Paththini Amma Kanda. They often call it Wangedi Molgas Gala as, at certain angles, it resembles the giant mortar and pestle used in Sri Lankan kitchens. Rakshagala is believed to have once been a stronghold of Ravana; locals believe that King Ravana first hid Sita at Rakshagala. There are areas that we discovered still needed solid archaeological attention. From the peak, the surroundings are breathtaking, not forgetting the spectacular sunrise, which is not second to any other mountain peak we hiked. I hope you will enjoy the video.
    Greetings
    I'm Dinesh
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    Message or information - / dinesh_a_pathum
    DAP production
    "සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
    නාවලපිටිය සංචාරය ගොන්ගාලෙන් ආරම්භ කොට,ගල්පොත්තෙන් අවසන් කොට, නැවත කොළඹ පැමිණීමට සැළසුම් කොට තිබුනද, අවසානයේ තවත් දින කිහිපයක් සංචාරය කිරීමට තීරණය කලේ කඳුකරයට සමු දීමට ඇති අකමැත්ත හද පත්ලෙන්ම පැන නැගුණු නිසාවෙනි. අප ගල්පොත්ත සිට නාවලපිටියට පැමිණෙන විට හවස හත පමණ වී තිබුනද, නාවලපිටිය නගර මධ්‍යයේ ඇති අවන්හලකින් රාත්‍රි ආහාර වේල ලබාගෙන..තවත් වේල් කිහිපයකට අවශ්‍ය වියලි ආහාර ද්‍රවය සහ එළවලුත් රැගෙන කිණිහිර ගල (රාක්ෂගල) දක්වා ගමන් ආරම්භ කරණ විට රාත්‍රි නමය පසු වී තිබුණි.
    මීදුම මැදින් තේ වතු දිගේ රාත්‍රියේ ගමන් කිරීම සුන්දර වුවත්, යතුරු පැදියේ ගමන් කිරීමේදී ජැකට්ටුවකට පමණක් ආවරණය වූ උඩුකයත්,හැඩලය අල්වාගෙන සිටින ඇගිලි වලටත් දැනෙන සීතල හිරිගඩු නංවන්නේ නිතැතින්ම ය. නාවලපිටිය සිට කබරගල හරහා කිණිහිර ආසන්නයට ගමන් කිරීමට පැයක පමණ කාලයක් අපට ගත විනි. මේ වන විට රාත්‍රි දහය පසු වී තිබිනි.
    "අවසරයෙන් තොර වූ කඩුලු පැනීම.."
    යතුරු පැදි වලින් බැස ගමන් මලු කරපින්නාගත් අප විදුලි පන්දම් එලියෙන් වනාන්තරයට ගොඩ බට වූයේ මාගේ සංචාරක දිවියේ පළමු රාත්‍රි සම්පූර්ණ කඳු නැගීමට මුල පුරමිනුයි. අප කංඩායමේ සිටි සහන්, කසුන්, පැතුම් මල්ලි, දුලංජන සහ මාද ඇතුලුව පස් දෙනෙකි. මහ රාත්‍රියේ විදුලි පන්දම් එළියෙන්, මීදුම මැදින්, මහා කැලයකට ගොඩ බට වන අප කංඩායම ඈත සිටි ගම්වාසියකු දුටුවා නම් "මුන්ට නම් පිස්සු.." යනුවෙන් කියනු නොඅනුමානය. එය මේ වචන ගොන්න කියවන ඔබටද සිතෙනු නොඅනුමානය. කෙසේ වෙතත් කාලය යනු සංචාරයක සාර්ථකත්වය තීරණය කරණ ප්‍රධානතම සාධකයක්.
    රාත්‍රි කලුවර නිසා වනාන්තරයේ මාර්ගය සොයා ගැනීම අපහසු වුවත් වාර කිහිපයක උත්සහයකින් පසුව කඳු මුදුණ දෙසට ගමන් කිරීමට අපට හැකි විය. අපහසුම කාර්ය වූයේ මීටර හත්සියයක පමණ කොටසක් කොන්ද පහලට සිටින සේ නැමී දනහිස් ආධාරයෙන් ගමන් කිරීමට සිදු වීමයි. පහලට නැමී ඇති ගස් වැල් නිසාවෙන් ඉදිරියට රිංගා යාමට ඇති ඉඩ අඩි තුනකට වඩා නොඅඩුය. පාන්දර සීතල මධ්‍යයේ කලිසමේ දනහිස පෙදස තෙත් වන්නේ කාලයක් කොල වැටී ඇති බිම තිබෙන රොන් මඩ අතර දනහිස අගලක් පමණ එරී යාමෙන් අනතුරුවයි.
    කෙසේ වෙතත් පාන්දර දොලහ හමාර වන විට දුශ්කර වනාන්තර මාර්ගයක් ඔස්සේ රාක්ෂගල මුදුණට පැමිණීමට අපට හැකි විය. සීතල සුළග හිරිගඩු නංවන තරම් වුවත්, අප සීතල මධ්‍යයේම අපගේ කූඩාරම් කිහිපය අටවා ගත්තේ පාන්දර වත්ම තව තවත් මේ සිතල දෙගුණ තෙගුණ වන බව සක්සුදක් සේ දන්නා නිසාවෙනි.
    රාක්ෂගල ‍වටා යම් යම් මත රාශියක් ඇති අතර, ඉන් එකක් නම් මෙහි රාත්‍රියේ රැදී සිටීම යම් හෙයකින් බිය උපදවන බවයි. එලෙස රැදි සිට යම් යම් අනපේක්ෂිත සිදුවීම් වලට මිනිසුන් මුහුන දී ඇති බව තවත් මතයකි. සියලු මතයන්ට ගරු කරමින් ප්‍රකාශයක් කරනවා නම් සොබාදහමට ආදරේ සංචාරකයාට මේ කඳු වැටිය තවත් සොදුරු සොබාදහමේ නිමැවුමක් පමණයි. එහි රාත්‍රියේම පැමිණ රාත්‍රියක්ම ගත කිරීමට ලැබීම වාසනාවක් සේම සොභාදහමෙන් අපට,මට ලැබුනු ආශිර්වාදයක ප්‍රථිපලයක් ලෙස හදවතේ මතකයන් අතර තබා ගනිමි.
    රාත්‍රියේ පැමිණි වාසනාව.. උදෑසන පහ හමාර වන විට අප රැදී සිටි රාක්ෂගල මුදුනට හිරුගේ ආගමනය දිස් වූයේ සිරිපා ඉමේ ඉර සේවයට සමාන සුන්දරත්වය ගෙන හැර පාමිනුයි. ඈතින් පෙනෙන සිරිපා ඉමත් නිල්වන් කදු පන්ති අතරිනුත් ගලා ආ රන් වන් හිරු එළිය රක්ත වර්ණයෙන් හැඩ ගැන්වී ඇති රාක්ෂගල තවත් ඒකාලෝක කිරීමට සමත් විය. අධික සීතල මධ්‍යයේ ගල් පර්වත කිහිපයකට ගොඩ බට වූ අප අවට සුන්දරත්වය දෙස බලා සිටියේ වළාකුළු වලට ඉහල සිට පහල බලන්නාක් මෙනි.
    හිරුගේ ආගමනයෙන් පසු සීතල මධ්‍යයේම දල්වා ගත් කුඩා ගිණිමැලය ආධාරයෙන් උණු තේ පානයක් සකස් කර ගැනීමට අපට හැකි විය. තේ පානයෙන් අනතුරුව රාක්ෂගල අවට සංචාරය කල අප ගොඩ බට වූයේ තවත් පර්වතයකටයි. මීටර පහළොවකට ආසන්න දුරක් කැඩුනු ගල් කොටස් වලට පා තබමින් ගල් පතුරු අල්ලාගෙන ඉහලට නැග ගත යුතු ඒ සුන්දර පර්වතය පිහිටා ඇත්තේ රාක්ෂගලට වම් පසට වන්නටයි. මේ අකුරු කරණ මොහොතේත් ඒ අත්දැකීම ඇගිලි තුඩු හිරි වට්ටන තරම්‍ ය.
    එයින් බැසගත් අප තවත් ගල් දෙබුක්කාවක් ඔස්සේ කිණිහිරයේ අනෙක් පසට ගමන් කල අතර අතීතයේ භාවිතා කල ගල් ගුහා කිහිපයකට ගොඩ බට වූයේ මේ සංචාරයේ වටිනාකම තව තවත් ඉහල නංවමිනුයි. අඩි විස්සක පමණ ප්‍රපාතයක පිහිටි එක් ගල් ගුහාවකට ගොඩ බට වීමට ඇත්තේ සොබාවික වැලක ආධාරයෙනි. එහි ඇතුලත විසි දෙනෙකුට පමණ සුව සේ කාලය ගත කල හැකිය. මෙය යම් කිසි කාලයක කාගේ හෝ සොදුරු වාසස්ථානයක්ව තිබූ බවට සාධක ඕනෑ තරම්‍ ය.
    මෙලෙස දිනය පුරාම රාක්ෂගල පුරා ඇවිද ගිය අප එහි සිටම අපගේ දහවල් ආහාරයත් ගෙන නැවත ගම්මානය දෙසට ගමන් කිරීම ආරම්භ කලේ මෙතුවක් කාලයකට මිනිසුන් නොගිය ඉසව් කිහිපයකට ගිය රාක්ෂගල සහ ඒ වටා කල සොදුරුතම සංචාරය නිමා කරමිනි.
    ආයුබෝවන් මම දිනේෂ්
    #dap #dap #camping #nightcamping #nature #forest #freedom #dinesh #dineshapathum
  • บันเทิง

ความคิดเห็น • 990

  • @DineshAPathum
    @DineshAPathum  ปีที่แล้ว +157

    Hi, Just to let everyone know that most of my videos are coming with English subtitles now. Kindly press on CC button to enable the English subtitles. Thank you for all of your support. 🇱🇰

    • @BeautifulSoul17
      @BeautifulSoul17 ปีที่แล้ว +3

      ❤️🍀

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 ปีที่แล้ว +4

      🌾❤🌱🌿🦋

    • @priyakalutharaneedssamanth4181
      @priyakalutharaneedssamanth4181 ปีที่แล้ว +3

      ❤❤

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

      ඔබ සමග එකට එක්ව යන සෑම ගමනාන්තයක්ම බෙහෙවින්ම සුන්දරයි... පුදුමාකාර ලස්සනක් ගැබ්ව තියෙන්වා....🌱
      ඒත් මට දැනෙනෙවා වෙලාවකට ඇගේ සීතලවෙලා යන්වා ඒ ඉන්නා ගල් කදුවල මුදුනේ නිදහස විදින ඔබ දුටුවිට... කෙසේවෙතත් ඔබ ඇතුළු සැමට සොභාදහම් මෑණියෝ රැකවරණය සලසා දේවි ඒ සෑම නිමේෂයකදීම .... උතුම් තෙරුවන් සරණ ලැබේවා !

    • @asankaperera9682
      @asankaperera9682 ปีที่แล้ว +3

      ❤️🌿

  • @dkslshow9210
    @dkslshow9210 ปีที่แล้ว +142

    කියන්න වචන නැ.. කතා කරන විදිය..ඒ රුප රාමු පසුබිම් සංගිත ඒ හැමදේම අකුරක් නැර හරිම ලස්සනයි..කියන්න වචන නැ අයියෙ අති විශිෂ්ඨයි.. මෑත කාලයෙ මම දැකපු සොඳුරුතම සංචාරකයා දිනේෂ් ❤✨️

    • @chandupajayawardana1208
      @chandupajayawardana1208 ปีที่แล้ว +1

      ❤️

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว +1

      @@chandupajayawardana1208 gggghh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      Hhbbbbbhhhhhb

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +29

      බෙහෙවින්ම ස්තූති .. මගේ මහන්සිය අපතේ ගිහින් නෑ. එක මනුස්සයෙක් හරි සැනසුනා නම් මේ සොබාදහම යට. සතුටුයි ඒ ගැන. බොහෝමයක් ස්තූති

    • @wimukthihashan5
      @wimukthihashan5 ปีที่แล้ว +1

      ඇත්තටම

  • @sagarapeiris1571
    @sagarapeiris1571 ปีที่แล้ว +135

    මග මැරුනු තවත් සුන්දර ගමනක්...දවසක නගිනවා කිණිහිර ගල මුදුනට......DAP සමග.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +29

      ඒකනෙ පුතා... අපරාදෙ මේක නම්. හිටිය නම් ගල මුදුනේ කට්ටියම

    • @layan6781
      @layan6781 ปีที่แล้ว +3

      ලොකු පීරිස්😀😀😀

    • @jayankalhara
      @jayankalhara ปีที่แล้ว +1

      සුපිරි කදු මුදුනක් නම්... නිතරම හිත කියන්නේ ලොකු පීරිස් ඉන්න කියලා... ලොකු පීරිස් ගේ වැඩ ගැන ඒ තරම්ම සතුටක් තියෙන්නේ.. අපි කැමතියි ඔහු ගැනත් විස්තර දැනගන්න. ආදරෙයි මේ ස්වාභාවදර්මය සුන්දරත්වය විදින්න සලසන මේ සියලුම දෙනාට❤👌

    • @yonghiker123
      @yonghiker123 ปีที่แล้ว +1

      Loku pires❤🎉

  • @yasanthmanoj5037
    @yasanthmanoj5037 ปีที่แล้ว +2

    wade nam godak watinawa...godak sthuthi machan

  • @dpl-z5c
    @dpl-z5c ปีที่แล้ว +21

    නිශාන්ත කහවිට(සැරිසර) ,ජැක්සන් ඇන්තනි (ගඟ දිගේ ) මෙයාලගෙන් පස්සෙ සොබාදහමෙ අත්දැකීම අපේ ඇට මිදුලු ඇතුලටම කාවද්දන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වර්තමානයේ ඒ තමයි DAP .. ❤️ ✨අවවාදයයි... අතිශයින්ම ඇබ්බහි වන සුළුයි🙏 .. තව තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට ධෛර්ය, ශක්තිය ,වාසනාව ලැබෙිවා..

  • @Dinidu-K
    @Dinidu-K ปีที่แล้ว +34

    රාක්ශගල , මගේ පලමු කදුනැගීම . 2004-2005 වගේ , A/ L කරන කාලේ.
    ඉතින් අපි වයසට ගිහිල්ල , රාක්ශගල තාම තරුණයි . ඒ ලබපු අත්දැකීම් වල මතකයක් විතරයි තිබුණෙ . මොකද ඒ කාලෙ ජායාරූපයක් ගන්නව තියා ගඩොල් කැට phone එකක් වත් තිබ්බෙ නෑ . ඉතින් ඒ සොදුරු ඉසව්වෙ මතකයන් අතර ආයෙත් සැරිසරන්න අවස්ථාව ලබාදුන්නට ගොඩක් පින් .
    ලංකාවට ආපු දවසක පරණ යාලුවො ටිකත් එක්ක ආයෙත් යනව රාක්ශගල

    • @AdheeraaEdunil
      @AdheeraaEdunil 7 หลายเดือนก่อน +1

      කොහේද තියෙන්නේ... කොහොමද යන්නේ කියලා කියන්න කෝ plz

    • @Dinidu-K
      @Dinidu-K 7 หลายเดือนก่อน

      @@AdheeraaEdunil නාවලපිටියෙ

  • @ThiwankaJayawantha
    @ThiwankaJayawantha ปีที่แล้ว +46

    ස්වභාදහම කියා දුන් ගුරුවරු අතරේ, එකි සුන්දරත්වය දෝත දරා පෙන්නපු අපේ කාලේ ගුරුවරයා...මේ කරන කැපකිරීමට ගෝඩාක් පිං....❤❤❤

  • @udarapallawala4832
    @udarapallawala4832 ปีที่แล้ว +39

    ගැම්මක් තමයි අයියේ❤️🍃 අපිට යන්න බැරි උනත් කවදාම හරි යන්න පුලුවන්නේ කියලා හිතෙනවා බැලුවාම.

  • @traveladdictwithsithuu3463
    @traveladdictwithsithuu3463 ปีที่แล้ว +8

    ආසාවෙන් බලන එකම youtube channel එක..ඇබ්බැහි වෙලා ඉන්නේ අයියේ ඔයාගේ මේ videos වලට 🥺🥺❤️

  • @eightandthirtyfive2064
    @eightandthirtyfive2064 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි.. මගෙ තාත්තා ඉස්සර හොදට ඇවිදලා හිටපු කෙනෙක්. එයාට දැන් ඇවිදින්න බෑ පිළිකාවක් ඇවිත්. මං අද මේ වීඩියෝ 2ක් එයාට දාලා දුන්නා බලන්න. තාත්තාට හරි සතුටුයි එයා ගමන ගියා වගේ දැනෙන්න විස්තර හැමදේම තිබුන නිසා. ගොඩක් පින් ගොඩක් ස්තූතියි දිනේෂ් මහත්මයා මේ වගේ සැඟවුන ලස්සන තැන් දකින්න සලස්වනවාට ..!!🙏

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +11

      ගොඩාක් සතුටුයි තාත්තා මේ වීඩියෝ බලලා සිත සතුටු කර ගත්ත එක ගැන. ඒ වගේම මම පාර්ථනා කරණවා තාත්තාගේ අසනීපයන් සියල්ල සුවපත් වෙලා නීරෝගී සුව ලැබෙන්න කියලා.. තාත්තාව ආදරයෙන් මතක් කරා කියන්න. බොහෝ තුති

    • @eightandthirtyfive2064
      @eightandthirtyfive2064 ปีที่แล้ว +4

      @@DineshAPathum බොහොම ස්තූතියි 🙏

    • @noorksa4466
      @noorksa4466 ปีที่แล้ว +2

      සුවපත් වේවා tattha අනිවාර්යයෙන්ම 🙏❤️

  • @IndulaTennakoon1234
    @IndulaTennakoon1234 ปีที่แล้ว +16

    අවාරයේ සිරිපා (සදගලතැන්න හරහා) රූප රචනාව දැකලා මේ සොඳුරු පරිසර හිතකාමියාගේ සංචාරයන් වල ඇස රැදුනේ නිතැතින්මයි, ඒක අද වෙද්දි ඇබ්බැහිවීමක් වෙලා. TRAVEL VLOG ඕනම කෙනෙක් කරයි, ඒත් හදවතට දැනෙන්න, ඇහැට රසයක් වෙන විදියට කරන්න පුළුවන් අතලොස්සකට විතරයි, ඒ අතරිනුත් පළමු තැන ඔබට දිනේෂ් අය්යේ. ඔබ සහ ලොකු පීරිස් ඇතුළු සියලු දෙනාට ජය. මේ සංචාර මාවතේ දවසක අපි හමුවෙමු.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      බෙහෙවින්ම ස්තූති ... මම කට්ටියට කියන්නම් මතක් කලා කියලා

  • @chamaralahiru7702
    @chamaralahiru7702 ปีที่แล้ว +15

    හදවතේ ගායකයෝ ඉන්නේ දෙන්නයි ❤️දමිත් අසංක . චාමර වීරසිංහ ❤️ හදවතේ සංචාරකයෝ ඉන්නේ එක්කෙනයි ඒ අපේ එකා ❤️🍃 දිනෙශ් අයියා ❤️ Good luck brother 🤍❤️ දවසක ඉක්මනට අපි හම්බුවෙමු...... ☘️

  • @kaveesha.supunjith
    @kaveesha.supunjith ปีที่แล้ว +11

    ලොව පුරාම සංචාරය කරනා...🍃❤️
    අප වෙනුවෙන් දුෂ්කර මෙහෙවර කරනා...😌❤️
    නිදහස් දැයේ නිදහස අප වෙත ගෙනෙනා...🌼❤️
    දිනේෂ් අයියෙ ඔබටයි මේ පද හැදුනා...❤️❤️

  • @senarathpe4742
    @senarathpe4742 ปีที่แล้ว +2

    කොච්චර සුන්දරද උණත් ඔහොම ගමන් බෑ පුතේ.පූදුමාකාර Risk එකක්.මහරැ විදුලි පන්දමක් විතරයි.කැලෑවෙ සර්පයො එමටයි.ඔයාලගෙ ජිවිත අපටත් ඉතා වටිනවා.එනිසා මෙගැනත් හිතල බලන්න කියල ආදරෙන් ඉල්ලනව

  • @shehankaviisha7857
    @shehankaviisha7857 ปีที่แล้ว +7

    සුපිරි ❤️❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූති ...🇱🇰🍀

  • @himashimalshani3959
    @himashimalshani3959 ปีที่แล้ว +2

    මෑතක ඉදන් තමයි මං මේ video බලන්න ගත්තේ. කියන්න වචන නෑ. හරිම නිස්කලංකයි❤

  • @thushanjayawardhane
    @thushanjayawardhane ปีที่แล้ว +17

    මාවනැල්ල පැත්තට ආවොත් සරදියෙල් ගල, මීයන් ඇල්ල, අලගල්ල වගේ සුන්දර තැන් වල සංචාරය කරන්නත් අමතක කරන්න එපා දිනෙෂ් අය්යා 😇❤️ හැමදාමත් වගෙ අමතක නොවන සුන්දර එක කතාවක අවසානය❤️ DAP ❤️

    • @user-fm7wb1ge5x
      @user-fm7wb1ge5x ปีที่แล้ว

      මාවනැල්ලේ කොහෙද බන්

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +7

    ආයුබෝවන් මම දිනේෂ් .... 😍අහන්න ආසම වචන ටික​❤
    ස්වභාවධර්මයේ තවත් සොඳුරු ගමනාන්තයක දිගහැරුම.🌿💚
    වණදුර්ඝ ..ගිරිදුර්ඝ සිසාරා
    දුෂ්කර මාවතේ නොසැලී... නුඹ යන්න ....
    මේ විසල් අහස යට සොබාදහමේ සුන්දරත්වය සොයා.
    සොබාදහමේ ආශිර්වාදය , රැකවරණය
    නිරතුරුවම ඔබ සමගයි. ❤🙏

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති ...🇱🇰🍀

    • @BeautifulSoul17
      @BeautifulSoul17 ปีที่แล้ว +1

      @@DineshAPathum 😍🍀❤️

  • @TravelAvi
    @TravelAvi ปีที่แล้ว +5

    අර ගුහාව ඇතුලින් ගිහින් එක පාරම කවුලුවක් වගෙ වීව් පොයින්ට් එකක් තිබ්බෙ ඒ කෑල්ල බලද්දි කට ඇරුනා හිතා ගන්න බෑ 😍🇱🇰

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +8

    හදවතේ සංචාරකයා , ලංකාවේ ලස්සනම තැන් හොයාගෙන ගිහින් ඒවගෙ ලස්සන අපිට පෙන්නනවට ස්තුති ඔබට දිනේෂ් ❤️❤️‍🔥

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +6

      ගොඩාක් ස්තූති අගය කිරීමට

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +5

    රාස්සගල වගේම වට පිටාවත් පට්ට ලස්සනයි ජය වේවා පට්ට වොලොග් එක👍👍

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති

  • @viranganimnada
    @viranganimnada ปีที่แล้ว +1

    නියමයි අයියේ... වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ ❤

  • @suranjankaluarachchi3972
    @suranjankaluarachchi3972 ปีที่แล้ว +3

    ඒක නම් පාරාදීසයක්

  • @harshamalaka8533
    @harshamalaka8533 ปีที่แล้ว

    Wada arila apu gaman nidi mathe unath baluwa dinesh aiyaa marama asai dakiddii ❤️

  • @chamodinethmini9582
    @chamodinethmini9582 ปีที่แล้ว +4

    ඇත්තටම රාක්ශගල දැක්කාම හිතෙන්වා මේ ලංකාවමද කියලා ... හරිම ලස්සනයි අයියේ

  • @malshagamage5661
    @malshagamage5661 ปีที่แล้ว +1

    Adath ලස්සනයි budu saranay !!!!!

  • @vishmadanuruddha3362
    @vishmadanuruddha3362 ปีที่แล้ว +13

    සොදුරු සංචාරයක්😍මේ වගේ සොදුරු නවාතැන් වලට අපිව එක්ක යන ඔයාට බොහොම පිං,මේ මාගේ මාතෘ භූමියයි🌾🍃🍂

  • @ashensameera7430
    @ashensameera7430 ปีที่แล้ว +1

    Ayeth Gamata ekkan giyata godak sthuthi🤩.lassanai ❤.Hadhawathe Sancharakaya 😍

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +9

    හදවතේ සංචාරකයා ❤ 🌍 ආදරෙයි අපේ රටේ ලස්සන මහන්සි වෙලා පෙන්නනවට❤ ජය වේවා ආදරෙයි දිනේෂ් අයියේ ❤💪

  • @supunamarasooriya6561
    @supunamarasooriya6561 ปีที่แล้ว +1

    අම්මෝ ඒකනම් මරම ලස්සනයි 🔥🔥

  • @shermilafdo7949
    @shermilafdo7949 ปีที่แล้ว +4

    රෑ තිස්සේ ගමන් ප්‍රවේසමෙන් දරැවනේ…ඒත් මටත් හිතෙනවා වෙන කදු මුදුන් වලට වඩා මෙතන අමුතුම සුන්දරත්වයක් තිබුණා කියලා.. රෑප රචනාව වගේම දිනේෂ්ගේ දයාබර වචන වල ආදරණීය බව ගැනනම් කොතරම් ප්‍රශංසා කලත් මදී . දෑත් එක්කොට ඔබ හැමටම ආචාර කරනවා මෙවැනී සුන්දර අත්දැකීම් , ගමනාන්ත අපත් සමග බෙදාහදා ගැනීම පිළිබදව. තෙරැවණ් සරණයී දිනේෂ් ඇතුළු බලමුළුවට. 🙏🏽🌹🙏🏽

  • @rashangaddakshitha
    @rashangaddakshitha ปีที่แล้ว +2

    පොලොන්නරුව අරනගංවිල ටිකක් එහෙට්ට යද්දි දානිගල තියනවා ඒකත් ඔය වගේම රහස් හැංගිච්ච ලස්සන තැනක්😍

  • @kasunniroshan2317
    @kasunniroshan2317 ปีที่แล้ว +3

    මේක නම් පිස්සුවක්. ආදරෙයි සහෝ. ජය වේවා 💚✌🏼

  • @SiyaraEdu
    @SiyaraEdu ปีที่แล้ว +6

    ගැම්මක් ගැම්මක් රෑ දවල් කියල නෑ ජීවිතේ විදින්න .ජයවේවා අයියා ❤🤟

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ඇත්තටම මල්ලි.. ගොඩාක් ස්තූති

  • @ST.vlog-1
    @ST.vlog-1 ปีที่แล้ว +3

    සුපිරි. වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ . හදවතේ සංචාරකයා.❤️❤️☘️🍀👣👣❤️‍🔥❤️‍🔥

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූති

  • @sasindusachinthana1616
    @sasindusachinthana1616 ปีที่แล้ว +1

    Dinesh අයියේ මම ත් ආසයී ඔයත්තෙක්ක වීඩියෝඑකක් කරන්න බෙලිහුලොය දවසක එන්න පෙන්නන්න ගොඩක් දේවල් තියනවා .......
    අයියේ ගොඩක් ස්තූති මෙවගෙ වීඩියෝ දානවට 💕

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +3

    කුරැලු ගී නද මැද ගලයි අරැනලු කිරන හිම්හිට ❣️ හමා එන මදනල කියයි රහසක් ලන්ව සවනට ❣️ තුරැලතා කදුවැට් බොහොමයක් සුන්දරයි දෙනෙතට ❣️ දොහොත් මුදුනේ තබා වදිමු මම මගෙ ලක්මවුන් හට ❣️

  • @aroundthepearl6883
    @aroundthepearl6883 ปีที่แล้ว +2

    ලොකු පිරිස් අය්යා නැති අඩුව දැනුනා😢😢.සුපිරි විඩියෝ එකක් ඩැප්❤❤❤

  • @asanthamahesh2765
    @asanthamahesh2765 ปีที่แล้ว +12

    කියන්න වචන නෑ මේ මගේ රටද කියලත් හිතෙනව.දිනේශ්...ගොඩාක් ස්තුතියි අපේ රටේ සුන්දරත්වය මේ විදියට පෙන්නනවට ගොඩක් පින්.බුදුසරණය.💕

  • @buddhikawijepala5216
    @buddhikawijepala5216 ปีที่แล้ว +1

    නියමයි 👍සුපිරි වැඩක්

  • @oshanlahiruranasinghe
    @oshanlahiruranasinghe ปีที่แล้ว +4

    නිකමට සෙට් උනේ විඩියෝ එකට 🖤 ඒ උනාට මේ වෙනකන් දැකපු හොදම සංචාරකයා ඔයා අයියා.. ගමනේ තියන අත්දැකීම ඒ විදියටම අපිට දෙනවා 🖤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති

  • @samanbandara6261
    @samanbandara6261 ปีที่แล้ว +2

    ලස්සන කියල නිම කරන්න බෑ....මාර ලස්සනයි ...

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +21

    සැගවිලා ගිය ඉතිහාසය සොයා යන ගමනේ විස්තර අප වෙත සමීප කරන එකට බොහොමයක් ස්තූතියි දිනේශ් අයියේ. ලබන සතියෙ අලුත් රූප රචනාව එනකන් මග බලන් ඉන්නවා ජයවේවා ❤️🇱🇰🌿

  • @erangasuriyabandara400
    @erangasuriyabandara400 ปีที่แล้ว +1

    ආයුබෝවන් දිනෙෂ්
    හැමදාම වගෙ ලස්සන සංචාරයක්. දැරනියගල පැත්තෙ ලස්සන ගමනාන්ත ගොඩක් තියනවා. විශේෂයෙන්ම ඇලි හත Hike එක. පුඵැවන් නමි try එකක් දෙන්න.
    Good luck කරන කියන හැම දේටම.

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +3

    සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා ...තෙරුවන් සරණය් ..👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @samanwickramasinghe9495
    @samanwickramasinghe9495 ปีที่แล้ว +2

    අපේ ගමේ තියෙනවා මුහුද පේන ගල කියල ගලක්🏞️🏞️🏞️⛰️
    ගියත් හොද hikeඑකක් වෙයි
    තව තියෙනවා දිය ඇලි 3ක්👍👍

  • @dewmi_._vlog
    @dewmi_._vlog ปีที่แล้ว +4

    උන ගස් අස්සෙන් ගිහින් නැග්ග ගලේ ඉදන් රාක්ශ ගල දිහා බලද්දි වානර මුහුනක හැඩයක් පේනවා හොදින් බලන්න.. ❤ මොන තරම් සුන්දරද සොබාදහමේ අපූර්වත්වය

  • @vimukthipriyadarshana19
    @vimukthipriyadarshana19 ปีที่แล้ว +1

    ඇත්තටම් අයියේ..පට්ටම ලස්සනයි..video එක බලද්දි මටනම් ඇගෙන්නෙ මමත් ඔයාල එක්ක ඉන්නවා වගේ...කවදම හරි මමත් ඔයලා වගේ ඔයවගේ ජිවිතයක් විදිනවමයි..

  • @amarabuddika5185
    @amarabuddika5185 ปีที่แล้ว +3

    ඇත්තටම මේ දිව්‍යය ලොකය පෙන්නන ඔයාට ගොඩක් ස්තුති....

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලෝ ලස්සන තැනක්

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති

  • @-sachiya9693
    @-sachiya9693 ปีที่แล้ว +12

    රාක්ශගලට යන පාරත් මාරම ලස්සනයි,දිගටම ඇසටු ගස් වගේ තියෙන්නේ.. ඒ දැනෙන හැගීම කියන්න බෑ.. මම මීට කලින් දැකලා නෑ මෙවැනි මාර්ගයක්.. අපේ හෙල ඉතිහාසය සගවාගත් තැනක් වනවා නොඅනුමානයි..

    • @layan6781
      @layan6781 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @savinduchanaka0248
    @savinduchanaka0248 ปีที่แล้ว +1

    ඒක නම් ආශ්චර්යක් අයියේ✨💆

  • @ashithadilshan8725
    @ashithadilshan8725 ปีที่แล้ว +4

    ❤️❤️ ගොන්ගල, කඩමුදුන, ෆැට්න ඒ ටික බලන්න එන්න සූරියකන්ද පැත්තෙ 🙂🙂

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว +2

    අපිටත් මේ පිස්සුව හදපු සුන්දර සුන්දරම පිස්සෙක් ඔයා මලයා .තෙරුවන් සරණයි ඔබට .😍😍😍

  • @chathuratharaka6475
    @chathuratharaka6475 ปีที่แล้ว +10

    සොබාදහම යනු විශ්මිත නිර්මාණයක් ඒකේ තියෙන සුන්දරත්වය කැමරා කාචයට අසුකර අපිට පෙන්නනවට බොහොම ස්තුතියි. හදවතේ සංචාරකයාට තව තව මෙවන් දේ අපිට පෙන්වන්නට ශක්තිය ධර්‍ය ලැබේවා❤

  • @Zoro-n2d
    @Zoro-n2d ปีที่แล้ว +2

    Api eythana hitiya wageeee 😍💔
    Supiri

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +4

    ඔයා තරම් වාසනාවන්තයෙක් මේ ලෝකේ තව නැතිව ඇති. හැමදාම වගේ පුදුම
    ලස්සන වීඩියෝවක්... හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ වගේ ලස්සන හැංඟිලා තියෙන තැන් බලන්න , දකින්න වගේම ඒවා අපටත් ගේන්න හැකිවේවා කියලා . තෙරුවන් සරණයි දිනේෂ් 🥰🥰🥰🥰

    • @nilwee8096
      @nilwee8096 11 หลายเดือนก่อน

    • @nilwee8096
      @nilwee8096 11 หลายเดือนก่อน

      හරිම ලස්සන තැනක්

  • @kalanaprebath1193
    @kalanaprebath1193 ปีที่แล้ว +2

    වෙනදා වගෙම අදත් එනකම් බලන් හිටියේ💚💚💚💦🙏 හදවතේ සංචාරකයා........🌱🌿🍂🍃

  • @vihangafernando1111
    @vihangafernando1111 ปีที่แล้ว +3

    කවදහරි දවසක මේ ඔක්කොම එකතු කරල පොතක් ලියන්න අයියේ 🥺හැමදේම පරිස්සමට 🙏අපිටත් පෙන්නන හින්දා සමහරක් දේවල් අවදානම් කියලා පේනවා අයියේ : )අපිත් එක්කත් මේ දේවල් බෙදාගන්නවට ගොඩක් ස්තූති

  • @kumaraudaya6142
    @kumaraudaya6142 ปีที่แล้ว +2

    Marama lassana thanak aiya othana mamath giya eka parak

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      ඇත්තටම නියම තැනක්

  • @Adhii_v
    @Adhii_v ปีที่แล้ว +4

    DAP notification එක එනකන් බලන් ඉන්නවා හැමදාම ❤️😍

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      දෙයියනේ... ගොඩාක් ස්තූති . සතුටුයි ඒ ගැන

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +2

    ආය ඉතිං කියන්න දෙයක් නැ.feeling එක දෙනව හරිම රහට❤❤drone shot වල ලග layer එකයි දුර layer එකයි එහෙ මෙහෙ වෙද්දි අම්මෝ ලස්සන❤

  • @thitha_
    @thitha_ ปีที่แล้ว +8

    අධ්‍යාත්මික මනෝවිද්‍යාව සරලව ගෙතෙන අපුරුතම තැන ස්වාභාවදහමයි. ❤🍃

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty ปีที่แล้ว +2

    Awesome video. Amazing. Appreciate your effort. 👍💛

  • @ganinduperera4458
    @ganinduperera4458 ปีที่แล้ว +3

    ඔබගේ සංචාරය , ඔබගේ ගමනාන්ත අතිවිශිෂ්ටයි. මේ සියල්ල අපිට පෙන්වීමට දරන උත්සාහය ගැන කියන්න වචන නැ මට. ඔබ නම් විශිෂ්ට සංචරකයෙක්. බොහොම ස්තුතියි. ජය වේවා අයියේ.
    ❤💯

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 ปีที่แล้ว +1

    මේපාර වීඩියෝ එක සුපිරී පරි ඉතිරී❤️🔥💪. නියමයි කියන එක මදී, ජයවේවා ❤️

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว +3

    ❤️😌🤗අපිට යන්න බැරි තැන්,අපි දන්නැති තැන් අපිට පෙන්නන,නොගියත් ගියා වගෙ දැනෙන වීඩියෝ අරන් එනවට ආදරෙයි දිනේෂ් අයියා❤️🌿💚🏕️🚶🤩

  • @prashanifonseka1186
    @prashanifonseka1186 ปีที่แล้ว +1

    අම්මෝ අයියේ භාවනාවක් වගෙයි ❤❤

  • @e-entrepreneur
    @e-entrepreneur ปีที่แล้ว +6

    DAP Productions 100,000 Subලා අනිවාර්යයෙන්ම ගහන්න ඕන ඉක්මනට, හදවතේ සංචාරකයා

  • @Atharaman-98
    @Atharaman-98 ปีที่แล้ว +1

    සුපිරි අයියා❤️

  • @randimahirushan9724
    @randimahirushan9724 ปีที่แล้ว +4

    අපිට යන්න බැරි තැන් පෙන්නනවට ගොඩක් පිං අයියට❤️🤗

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූති

  • @sachintharindu7685
    @sachintharindu7685 ปีที่แล้ว +2

    අවිස්සාවේල්ල යකහටුවා ගලටත් එන්නෝ සුපිරියක් තමා 😀

  • @nilankasupun9040
    @nilankasupun9040 ปีที่แล้ว +3

    මෙහෙම ගමනක් පරිස්සමෙන්

  • @BeAst_377
    @BeAst_377 ปีที่แล้ว +2

    අයියෙ ඔය පිහිය අතේ තියන් යද්දි පරිස්සමෙන්❤️

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 ปีที่แล้ว +7

    හදවතේ සන්චාරකයා. ❤️ආදරෙයි දිනේෂ් අයියා.🌍🍃🌳💚🤝👍😊🙏🙏🙏

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +5

      ගොඩාක් ස්තූති මල්ලි...🇱🇰🍀

  • @thilinishanika1732
    @thilinishanika1732 ปีที่แล้ว

    Marama lassanai rassagala. A kadu thike lassana .kiyanna wachana ne. Ape ratane. Loku sathutak denenne.

  • @hashenchamindu7607
    @hashenchamindu7607 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ අපිව ලස්සන සංචාරයක එක්කන් ගියාට අයියට ගොඩක් ස්තූතියි...ඉස්සරහට තව තව සංචාරය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නෝන...ජයවේවා අයියේ❤️❤️❤️

  • @koshilamadurangani236
    @koshilamadurangani236 ปีที่แล้ว +2

    නුවරගල වාලිඹේ මතක් කලත් හිත පිරෙනවා.ස්තුතියි දිනේෂ්

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 ปีที่แล้ว +3

    Mama asama youtuber aiya thama.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි එ ගැන.. බෙහෙවින්ම ස්තූති

  • @chandimasilva4694
    @chandimasilva4694 ปีที่แล้ว +2

    Wow sudu parisam in budu saranai... good luck.......

  • @holidaywalkers1694
    @holidaywalkers1694 ปีที่แล้ว +5

    ලොකුපීරිස්, doctor, ඔනිල, ගිහාන්, බඩා.. ඒ set එකත් එක්ක vlog එකක් බලන්න ආසයි.. පුළුවන් නම් කට්ටියව කොහොම හරි එකතු කරගෙන අලුත් vlog දෙන්න. Good luck dinesh ❤️🔥

  • @nathidurahal4574
    @nathidurahal4574 ปีที่แล้ว +2

    Mona තරම් ලස්සනයි da mage ලංකාව උඹට pin සහෝදරයා me ලස්සන පෙන්නුවා ta budusarani ජයවේවා 🤟🤙👌👍✋🙏🙏🙏

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති

  • @chamaradilshan9730
    @chamaradilshan9730 ปีที่แล้ว +5

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසාට වගේම ගස් වැල් සතා සිවුපාවන්ටත් ආදරය කරුණාව දක්වන සොදුරු සංචාරකයා ❤️🌿🍃 හදවතේ සංචාරකයා දිනේශ් අයියා බුදුසරණයි ❤

  • @geethgehan5755
    @geethgehan5755 ปีที่แล้ว +1

    ජිවිතේ විදින මිනිස්සු ආදරෙයි හැමදාමත් 👌👌👌

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +4

    නිදහසේ දැන් තමයි වීඩියෝ එක බලන්න පුළුවන් උනේ. 😍 බලලා අයේම කමෙන්ට් එකක් නොලියා බෑ....
    මේ කැපවීමට කවදාහරි අගැයීමක් ලැබෙන්න ඕන.
    ලොකු ගමනක් ඇවිත් ... තව ඉස්සරහටත් ලොකු ගමනක් යන එකනම් විස්වාශයි. Proud and so grateful to have you ❤🙏
    බුදු සරණයි. හැමෝම පරිස්සමෙන්.

  • @CaptainG1989
    @CaptainG1989 ปีที่แล้ว +2

    තවත් සුන්දර ගමනාන්තයක්!
    හදවතේ සංචාරකයා, ජය වේවා! 🔥

  • @chamodlakshan5164
    @chamodlakshan5164 ปีที่แล้ว +6

    අයියේ ඔයා කියන හැම වචනයක්ම හදවතටම දැනෙනවා❤️ ආදරෙයි දිනේෂ් අයියේ❤️❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තූති ❤️🍀🇱🇰

  • @sujanakavindu3894
    @sujanakavindu3894 ปีที่แล้ว +2

    අනෙ දෙයියනෙ ලස්සන 😭😭

  • @thaveeshadidulantha1214
    @thaveeshadidulantha1214 ปีที่แล้ว +5

    ආයුබෝවන් මම දිනේශ්
    ආසම වචන ටික❤️🍃

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති ...🇱🇰🍀

    • @thaveeshadidulantha1214
      @thaveeshadidulantha1214 ปีที่แล้ว

      ❤️🍃

    • @thaveeshadidulantha1214
      @thaveeshadidulantha1214 ปีที่แล้ว

      @@DineshAPathum ඔයාටත් ගොඩක් ස්තූතී ලස්සන තැන් වලට අපිව අරන් යනවට❤️

  • @nipulakumara8484
    @nipulakumara8484 ปีที่แล้ว +1

    ඒකේන්ම සුපිරියී.. ඔයාට පින් අයියේ ලන්කාව අපිට පේන්නනවට..

  • @athdekeem
    @athdekeem ปีที่แล้ว +4

    දිනේශ් අයියා ගොඩක් පින් හිත නිවනවට 🖤☸️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති ...🇱🇰🍀

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @travelwithchabiya
    @travelwithchabiya ปีที่แล้ว +3

    ඒක මරු ලොකු අයියා 👣

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූති මල්ලි

  • @skj209
    @skj209 ปีที่แล้ว

    Niyamai aiye❤️🌿

  • @nishilanadew
    @nishilanadew ปีที่แล้ว +6

    වාරේ සිරීපාදේ කුරුවිට එරත්න පාරෙන් කරුනා කරන්නකෝ ❤️❤️❤️✨✌️

  • @naveenchaminda94
    @naveenchaminda94 ปีที่แล้ว +1

    සොබාදහමේ තතු අපිට ගේනවට බොහොම පින් .වීඩියෝ එක හොදයි . බුදුසරණයි මල්ලී .

  • @dilavlogs3854
    @dilavlogs3854 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා 🍂❤️

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว +1

    මේ වගේ ගමනක් මහන්සියි කටුකයි අපිට මේ වීඩියෝ බලද්දි ඒක දැනෙනවා හැබැයි ඔබ කතා කරනකොට මාර සැහැල්ලුවක් සුන්දරත්වයක් එනවා

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 ปีที่แล้ว +6

    ආයුබෝවන් ! 🙏
    දිනේෂ් ඔබ ඇතුළු ඔබේ යහලුවන් සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    සුභ ගමන් ඔබට 🙏

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූති ....

  • @sampathkumara2864
    @sampathkumara2864 ปีที่แล้ว +1

    ❤❤ayye athatham maara dushkari eth oya ayye apith me gena video eka gana maram adambari oyage mahanaiya kawdawth apathe yanne nh ❤❤❤