පිටරට තිබුනට ලංකාවේ මෙහෙම තැනක් තියනවද දන්නවද?| Madhava & Nanduni |GreenAcres Leisure Resort Kandy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Our relaxing stay at GreenAcres Leisure Resort which is heavenly place with an amazing view and delicious food located close to Kandy between the Central Province and Sabaragamuwa Province in Sri-Lanka. Special thanks to the entire staff at GreenAcres Leisure Resort to making our stay a comfortable one.

ความคิดเห็น • 245

  • @pushpathilakarathna7819
    @pushpathilakarathna7819 6 หลายเดือนก่อน +19

    ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න.අපි හරිම ආදරෙයි ඔයාලට.මල් ගත්තෙ අපෙන් හොදේ.බොහොම ස්තූතියි අපේ මල් ගත්තට.බුදු සරනයි.

  • @sudharmajayawardena5584
    @sudharmajayawardena5584 6 หลายเดือนก่อน +15

    අපිත් ඔයාලා ගිය තැනට ගිහින් තියෙනවා.ඇත්තටම ලස්සනයි.
    හැම දේටම වඩා මේ ස්ථානයේ සුහසශීලී සේවය නම් කියන්න වචන නෑ.ඒතරම් ඉස්තරම් සේවයක් ලබාදෙනවා.
    විවේක සුවයෙන් ඉන්න ඉතාම ලස්සන තැනක්.
    පරිසරයේ ආශ්වාදය උපරිමයි.❤

    • @manujasenevirathne7663
      @manujasenevirathne7663 6 หลายเดือนก่อน

      parisaraye ashirwadaya thiyenawa parisarayata ashirwada karalada thama penna nathe. lankawe lassana than okkoma winasai be wage bahubootha gahuwama hama kandak udama

    • @manujasenevirathne7663
      @manujasenevirathne7663 6 หลายเดือนก่อน

      parisaraye ashirwadaya thiyenawa penawa,.... parisarayata ashirwada karalada thama penna nathe. lankawe lassana than okkoma winasai me wage bahubootha gahuwama hama kandak udama

  • @anushamadushani7311
    @anushamadushani7311 11 วันที่ผ่านมา +1

    Harima lassanai❤️❤️ matching couple 💗💗 negative coments dekkama aul giya.. mata nam hithenne eyala dennama nikan inna aya newei jiwithe widinna.. try karana api wagema mahansiyen weda karana aya.. nikan idan salli hoyan nene, doctor kenek wenna කොච්චර duk widinna onada welath godak amarui ..madawath tv eke program walata yanawa. Ithin eyala jiwithe widinne eyalage mahansiyen shakthiyen weda karana nisa labena benifits walin... ❤❤❤mewa balala ape jiwithe ta th deyak ganna eka thama karanna ona .. api e wage apita kemathi vibe eken දියුණු wela sathutin inna ona katawath irisiya nokara❤❤

  • @Pawanthajayarathna
    @Pawanthajayarathna 6 หลายเดือนก่อน +4

    open krpu alutha ape family ekm giya.dn godak upgrade wela meyala/.happy to see it.

  • @ishanik6240
    @ishanik6240 6 หลายเดือนก่อน +5

    මාධවගෙ වයිෆ් උදෙන්ම නැගිටල සන් සෙට් එක බැලුව කිව්වෙ. පොඩි වැරැද්දක් 😅😅 හරිම ලස්සනයි මේ තැන .. මැරෙන්න කලින් එක දවසක් හරි යන්න ඕනෙ

  • @boom6116
    @boom6116 4 หลายเดือนก่อน +4

    අඩෝ සොරි බන් හැබයි උබල කන ඒව මම බලාගෙන හිටියේ පෙරේතයෙක් වගේ.... ඉර්ෂියාවක් නෑ හරියන්න ඕන උබලට තේරෙන්නෑ අපි හැමදාම කට්ට අව්වෙ කුබුරු කොටනවා ජීවිතය දකින්න විදින්න ඇවිදින්න තියා හිනාවෙන්නත් දැන් අමතක වෙලා😢

  • @manjulapathirana7811
    @manjulapathirana7811 6 หลายเดือนก่อน +25

    හරිම සුන්දර තැනක් මම මෙතන දැක්ක ල්ස්සන දෙයක් තමයි උඩ ඉද්දි පහලින් කෝච්චිය යනව රෑට මාරම ලස්සනයි .ඇත්තටම වෙනස්ම අද්දැකීම්ක්

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 3 หลายเดือนก่อน +5

    නුවර වෙලත් මෙච්චර කල් අපි දැනන් හිටියෙත් නෑ මෙච්චර ලස්සන view එකක් තියෙන resort එකක් Kandy වල තියෙනවා කියලා 😱😍😃👌❤️

    • @SitharaKarunarathne
      @SitharaKarunarathne 2 หลายเดือนก่อน

      Rangmuwe thiyenne hatharaliyyta eha ape gewal laga

    • @janakaaravinda829
      @janakaaravinda829 หลายเดือนก่อน

      නුවර කිව්වට ඕක තියෙන්නෙ රබුක්කන හතරලියද්ද පාරේ රංගමුව හන්දියෙන් උඩ ඒකේ අනිත් පැත්ත රබුක්කන මාවනැල්ල පාරේ බැද්දවල මමත් ලගදි ගියා

  • @Lidiyaruth
    @Lidiyaruth 6 หลายเดือนก่อน +12

    මාරම ලස්සන තැනක්❤ ලංකාවට ආවම අනිවාර්‍යන් යනව❤

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 6 หลายเดือนก่อน +13

    හරිම ලස්සන තැනක් .ස්තූති අපිට බලන්න ගෙනාවට.❤❤❤

  • @rithuperera3253
    @rithuperera3253 6 หลายเดือนก่อน +2

    Vedio eka lassanai. Thank you. Godak lassana view ekak. Eth kaama dakkama nam yanna epaa unaa😁

  • @DiwyaAnjali
    @DiwyaAnjali 6 หลายเดือนก่อน +9

    Naduni akki ,mewalta yana cost eka ganath poddk kynnko.ethkota apitath plan krgnna puluwn

  • @naturelove757
    @naturelove757 4 หลายเดือนก่อน +1

    Thanks madhawa. We will visit this place. It's very beautiful.

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 6 หลายเดือนก่อน +4

    Harema shokkk lassanye budusaranaye jayawewa 🔥🇰🇼♥️🇱🇰♥️🇰🇼🔥😘

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 6 หลายเดือนก่อน +18

    මටත් යන්න ආස හිතුනා ඒ තැන ගොඩක් ලස්සනයි නේ 🦋😇❤

  • @NilakshiKaushalya-v1u
    @NilakshiKaushalya-v1u 6 หลายเดือนก่อน +2

    Apith othanata giya.mmm lassanai.pool eka godakma cool

  • @AkilaShavinda-ul5cb
    @AkilaShavinda-ul5cb 6 หลายเดือนก่อน +3

    I wish I had a romantic relationship like you guys. Sometimes, it will be coming true one day, so best wishesh both of you inspire the world with your wonderful partnership ❤️ 💖 ♥️

  • @didulagaveshana1550
    @didulagaveshana1550 9 วันที่ผ่านมา

    Rail parata tikak pathin thama ape gedara thiyenne oya hotel eka lassanama penawa ...❤❤❤

  • @imeshaperera6751
    @imeshaperera6751 6 หลายเดือนก่อน +6

    අපි ගියේ open කරපු කාලේ.. එතකොට ගනන් නෑ වැඩිය. Experience එක නියම යි. එයාලගෙ service එකත් නියමයි ❤

    • @hashinishashika1016
      @hashinishashika1016 หลายเดือนก่อน

      Price kiys akki

    • @imeshaperera6751
      @imeshaperera6751 หลายเดือนก่อน

      @@hashinishashika1016 අපි ගිය කාලේ super deluxe room දෙකක් honeymoon suite +deluxe room එකක්
      4 ම book කරේ 100,000 කට.
      2021

  • @OshaniAmaya
    @OshaniAmaya 6 หลายเดือนก่อน +7

    ලස්සනයි අලුත් වීඩියෝ එකක් එනකල් මග බලන් ඉන්නවා ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නාටම බුදුසරණයි 💕💕💕💕💕💕

  • @chamalisamarakoon7451
    @chamalisamarakoon7451 6 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤ රංගමුව......අපේ ගම

    • @rumeshchaminda3173
      @rumeshchaminda3173 6 หลายเดือนก่อน

      Rangamuwata avit kotaninda yanna oni?

    • @chamalisamarakoon7451
      @chamalisamarakoon7451 6 หลายเดือนก่อน +1

      අම්බාව පාරෙ යන්න...ලබුගොල්ල වත්ත...

  • @Nilakshijayasuriya1979
    @Nilakshijayasuriya1979 2 หลายเดือนก่อน

    We went there on last January.... Such a cool place to be relaxed.🤍 delicious food...🩶

  • @pmwijeratne1896
    @pmwijeratne1896 3 หลายเดือนก่อน +1

    Yes it is in our village

  • @raviravindra889
    @raviravindra889 6 หลายเดือนก่อน +3

    Wow..beautiful place

  • @mydiary5945
    @mydiary5945 6 หลายเดือนก่อน +6

    My hometown..Hatharaliyadda❤❤

  • @Isu_19
    @Isu_19 6 หลายเดือนก่อน +10

    කවදහරි යනව❤🥺 thank youu both...
    මාරම ලසසනයි...

  • @devminimaddumage9539
    @devminimaddumage9539 6 หลายเดือนก่อน +3

    sunset and sun rise 🔥🔥🧡🧡

  • @sgeeth
    @sgeeth 6 หลายเดือนก่อน +43

    මූත් ටෙස්ට් මැච් එකක් වත් අතරින්නෙ නැති ඉත්තෑවෙක් නේ 😂

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 6 หลายเดือนก่อน +1

    Wow so beautiful.. Same as my hubby ❤

  • @madushanisenarathna9647
    @madushanisenarathna9647 2 หลายเดือนก่อน

    Oyage driwing nam supiri ❤❤

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf หลายเดือนก่อน

    ඔයාල කොහොමත් හරිම වාසනාවන්තයි .අපි ත් වාසනාවන්තයි.මෙහෙම හරි දකිනවනෙ.❤❤❤❤

  • @MalshaniNilukshi-yb8yv
    @MalshaniNilukshi-yb8yv 6 หลายเดือนก่อน +1

    Aththamai...pirimiparshawe thama wadi pura bathroom eke...😊

  • @siryaniwijebandara8081
    @siryaniwijebandara8081 4 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සන තැනක් රැට ලයිටි දැමීමාම පුදුම ලස්සනක් කෝචිචිය යනවා උ⁣දේට මිදුම

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 6 หลายเดือนก่อน +1

    Wow very beautiful! 👍❤

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 6 หลายเดือนก่อน +2

    Superb madhawaya❤️‍🔥✌️

  • @chinUnboxing
    @chinUnboxing 6 หลายเดือนก่อน +3

    ඒකටනම් පිස්සු හැදුනා 😮😮❤️🥹💐⛰️

  • @hansamalifernando4087
    @hansamalifernando4087 6 หลายเดือนก่อน

    Hello ....both of you,, matching couple 💑 ,nice experience guys ❤❤

  • @pabasaradewani1679
    @pabasaradewani1679 6 หลายเดือนก่อน

    Oyala dennanam harima shoak❤😊
    Ohoma day out ekk yanna kochchara bajat ekk yawada kiyalath dannako akkiyo video wala

    • @Waththegedaraproduction107
      @Waththegedaraproduction107 3 หลายเดือนก่อน

      Super Deluxe
      Double BB 44,000
      Double HB 49,000
      Double FB 54,000
      Deluxe
      Double BB 41,000
      Double HB 46,000
      Double FB 51,000
      Super Deluxe
      Triple BB 52,500
      Triple HB 59,500
      Triple FB 67,000
      Deluxe
      Triple BB 49,500
      Triple HB 56,500
      Triple FB 64,000
      Family (4Pax)
      Double BB 54,000
      Double HB 63,000
      Double FB 75,000
      Family (5Pax)
      Double BB 66,000
      Double HB 78,000
      Double FB 93,000

  • @lcreations3961
    @lcreations3961 6 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි..මත් ආසයි යන්න.. කෙනෙක් තමා නැත්තේ.. 🤭

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @RasikaRasika-ke7ks
    @RasikaRasika-ke7ks 2 หลายเดือนก่อน

    Marama lassanakne thyenne lankawe thyena lassana❤❤

  • @harshikahawawithana3750
    @harshikahawawithana3750 18 วันที่ผ่านมา

    api honeymoon ekata awe me hotel ekata 2years walata kalin.aththatama mara lassanai. Dan nam package expensive athi

  • @dilwijesinghe4194
    @dilwijesinghe4194 6 หลายเดือนก่อน +1

    Apith gihin tyenava. Lassanai. Apata lagai kandy nisa

  • @chaminmaduranga5229
    @chaminmaduranga5229 6 หลายเดือนก่อน +2

    Thank you Madhawa & Naduni, Love both of you in ever ♥♥♥♥

  • @methukamindula5915
    @methukamindula5915 6 หลายเดือนก่อน +3

    Niyamayi

  • @udarasampath9509
    @udarasampath9509 6 หลายเดือนก่อน +1

    Maraiii ek nm ❤

  • @NADEE-bf1hi
    @NADEE-bf1hi 3 หลายเดือนก่อน

    Apith giya..maara lassanay..❤️

  • @himajisamarakoon8471
    @himajisamarakoon8471 6 หลายเดือนก่อน +2

    Woww😍😍

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 3 หลายเดือนก่อน

    Very beautiful place

  • @ruviyaofficials711
    @ruviyaofficials711 6 หลายเดือนก่อน +4

    පැල ටික ගත්තා නෙද 😊

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 หลายเดือนก่อน +2

    අපේ ගමේ....❤❤❤

  • @Raschwa090
    @Raschwa090 5 หลายเดือนก่อน +3

    💞💞💞💞💞

  • @lahirurathnayaka6415
    @lahirurathnayaka6415 6 หลายเดือนก่อน +5

    අෆ්ෆටසිරි ගමටම ඇවිත් ගෙවල් ගාව කවිත් මල් ගසුත් ඇරන් ගිහින්❤

  • @prarthanageethanjali4200
    @prarthanageethanjali4200 6 หลายเดือนก่อน +5

    අපේ ගම මේ...❤❤❤

  • @tharushibandara892
    @tharushibandara892 2 หลายเดือนก่อน

    Alagalla.lgtm avith ne oyala❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 6 หลายเดือนก่อน +1

    Wow lassanai aka tamai❤❤

  • @jeewansenevirathna782
    @jeewansenevirathna782 5 หลายเดือนก่อน +1

    Madava aiye ape gedara thiyenne me hotel eka l lagamai.alagalla kanda naginna enavanam kiyyanna hode.api ennam para pennanna.bs.gb.

  • @Dhaeethi
    @Dhaeethi 6 หลายเดือนก่อน +1

    Ane shook ❤❤❤

  • @himaya2378
    @himaya2378 6 หลายเดือนก่อน +3

    Ape gama❤

  • @BuddikaBandara-v9v
    @BuddikaBandara-v9v 4 หลายเดือนก่อน

    Good job😘

  • @aroshagunaratne3355
    @aroshagunaratne3355 6 หลายเดือนก่อน +1

    nice location ..Love that view

  • @WkEkanayake
    @WkEkanayake 6 หลายเดือนก่อน

    Akki oyla normally gnn meals video ekk gennko

  • @thathsaranichathurangika8810
    @thathsaranichathurangika8810 6 หลายเดือนก่อน +1

    Wow❤️

  • @IronMan-u2m
    @IronMan-u2m 4 หลายเดือนก่อน

    4:54 මේක මරු😂

  • @HasanthikaSandamali-l9t
    @HasanthikaSandamali-l9t 4 หลายเดือนก่อน

    Ape gamata awa ehenm dedunupitiya 😊

  • @ChanSandamali
    @ChanSandamali 6 หลายเดือนก่อน +2

    4:27

  • @DiliniNadeeka-wi3gf
    @DiliniNadeeka-wi3gf 2 หลายเดือนก่อน

    ලස්සනයි ..kohedha place eka..details please

  • @rbkrohan4603
    @rbkrohan4603 6 หลายเดือนก่อน +1

    lovely

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 6 หลายเดือนก่อน +1

    ❤ජයවේවා ❤

  • @pramodhamaduwanthi5818
    @pramodhamaduwanthi5818 หลายเดือนก่อน

    Onna yana aya satiyak innma ynna bro

  • @sachinidissanayaka6116
    @sachinidissanayaka6116 6 หลายเดือนก่อน

    Mhem than lankawe thiyenwd hithnwa..hrim lassani

  • @nadeewickramasinghe4038
    @nadeewickramasinghe4038 6 หลายเดือนก่อน

    Apa gawal kittuwatama aveth ❤ ma kittuwa apith inna

  • @SriyaniKumarathunga
    @SriyaniKumarathunga 6 หลายเดือนก่อน +1

    Lassanai ❤❤

  • @pushpathilakarathna7819
    @pushpathilakarathna7819 6 หลายเดือนก่อน

    අපේ ගෙදර ලගින් ඔයාල ගියේ.❤

  • @amayaekanayaka4728
    @amayaekanayaka4728 6 หลายเดือนก่อน

    Hometown 😍

  • @shalika99
    @shalika99 6 หลายเดือนก่อน +1

    අපේ පිරිමි පාර්ශ්වයත් ඔය වගේම තමයි අක්කි.😂

  • @chamalkabasnayaka7482
    @chamalkabasnayaka7482 6 หลายเดือนก่อน +2

    Marabedda Gardens Resort ekth shok

  • @ravindraravindra2547
    @ravindraravindra2547 4 หลายเดือนก่อน

    api 3wela kannama mara dukak widinne

  • @shanikaweerasekara4761
    @shanikaweerasekara4761 6 หลายเดือนก่อน

    Marama lassani apith yano❤❤❤

  • @sandunichathurika4934
    @sandunichathurika4934 6 หลายเดือนก่อน

    Ape pre shoot eka kreth meke.hrim lassni pandarata

  • @sawbhagyasewwandi209
    @sawbhagyasewwandi209 6 หลายเดือนก่อน

    Ape paththa agayana eka gana sathutui....😂😂😂❤

  • @salonwithsujani1833
    @salonwithsujani1833 6 หลายเดือนก่อน

    ආස ම cople එකක් ❤

  • @Rmd289
    @Rmd289 6 หลายเดือนก่อน

    ගමේ ඉඳලාත් යන්ඩ බැරි උනු මම..🤔🤔😂😂
    ඒත් දවසක යන්න ඕනා..❤

  • @NadeeSenanayaka-z4u
    @NadeeSenanayaka-z4u 4 หลายเดือนก่อน

    Ape Gama🙉❤️

  • @chanakaasintha6927
    @chanakaasintha6927 28 วันที่ผ่านมา +1

    75000 එක රැකට

  • @samadhibagya4998
    @samadhibagya4998 6 หลายเดือนก่อน

    Anee ape paththata awilla thiyenne 🥺❤

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy 6 หลายเดือนก่อน +3

    මාසේ පඩ්යම දෙන්න වෙයි මේකේ දවසක් ඉන්න

  • @piumiwasana9729
    @piumiwasana9729 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @damuvlogs8073
    @damuvlogs8073 6 หลายเดือนก่อน

    Elite 🥰🔥

  • @AjithYapa-c1g
    @AjithYapa-c1g 5 หลายเดือนก่อน

    We need to change the system 1:03 m

  • @nadeeraroshan2973
    @nadeeraroshan2973 4 หลายเดือนก่อน

    Oka tiyanna appa patta

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 3 หลายเดือนก่อน

    මේ කොහෙද ..කවුරු හරි කියන්නකෝ..ලස්සන ලොකේශන් එකක් ❤

    • @SitharaKarunarathne
      @SitharaKarunarathne 2 หลายเดือนก่อน

      Hatharaliyadde town ekata eha rangamuwa kiyna game bahala iscol pare udatama ynna oni .

  • @anushkapriyadarshana4381
    @anushkapriyadarshana4381 6 หลายเดือนก่อน

    අපේ ගෙදරට උඩින් ලස්සන තැනක් ❤❤

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 6 หลายเดือนก่อน

    ආතල් එකට කරනව වීඩියෝ එක ❤ ලබුගොල්ල පැත්තේ නේ. යන්න ඉන්නෙ නුවර ඉදලත් යන්න උනේ නෑ තාම 💐

  • @abcd19898
    @abcd19898 6 หลายเดือนก่อน

    අනේ නදුනි ශෝක්

  • @nayasarathna
    @nayasarathna 6 หลายเดือนก่อน +1

    Wow....!❤
    Bathiya arthanayaka sir neda place eka kiwe....?
    E video eka beluwada....?

  • @champikafernando7170
    @champikafernando7170 6 หลายเดือนก่อน

    ❤woooooow❤

  • @thilinabandara365
    @thilinabandara365 6 หลายเดือนก่อน

    අපේ පැත්තේ තියෙන ලස්සන තැනක්

  • @iroshanilmini7776
    @iroshanilmini7776 6 หลายเดือนก่อน

    අපිත් යනවා අනිවාරෙන් .හැමදාම සතුටින් inna .ආසම දෙන්නෙක් ඔයාලා දෙන්නා ❤❤

  • @wardana2
    @wardana2 3 หลายเดือนก่อน

    පිරිමි Drive කරන්න akaa ලස්සනයි ❤❤