Medirigiriya Watadage in Srilanka🙏ශ්‍රී ලංකාවේ සියලු දෙනා නැරඹිය යුතුම වීඩියෝව 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Medirigiriya Vatadageya (Sinhala: මැදිරිගිරිය වටදාගෙය) is a Buddhist structure (Vatadage) in Medirigiriya, Sri Lanka. The structure has been formally recognised by the Government as an Archaeological Protected Monument 🙏🇱🇰
    #travel #srilankatravelvlog #asiantravel #srilankatravel #traveldestinations #buddhastupa #buddha

ความคิดเห็น • 92

  • @mjcreations861
    @mjcreations861  2 หลายเดือนก่อน +13

    ලංකාවේ හැමෝම ගිහින් අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕන තැනක් 😍🇱🇰 . අනික වැදගත්ම දේ තමයි එතන වැඩ කරන අය ඒ තැන තියන් ඉන්න පිළිවෙල.. මාරම පිරිසිදුයි. ඒක ඇත්තටම අගය කරන්න ඕන 💯🥰

  • @madura2996
    @madura2996 หลายเดือนก่อน +9

    ජය ජය ජම්බුත්දිපයට ජය ජය ගොතම බුදුන් උපන් හෙලබිමට.. බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 සියල්ලම හෙලිවෙමින් පවති . බුදු වරුන් උපන් පින්බිම

    • @mjcreations861
      @mjcreations861  หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      Koheda mariya kadeda ...maradanada ..kotahenada 🤑😛😜😝🤪

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      Kotahena halo kotahena 🤪😝😜😛🤑

    • @lasanthapradeep1937
      @lasanthapradeep1937 26 วันที่ผ่านมา +1

      බොරු කීයලා පව් ගොඩ ගහගන්න එපා

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 26 วันที่ผ่านมา +5

    අපේ. උරැමය පනමෙන් රැකගමු💗🌷👍🙏🏻🙏🏻🙏🏻🇱🇰

    • @AnuraDeSilva-ex3ct
      @AnuraDeSilva-ex3ct 22 วันที่ผ่านมา +2

      🙏🏻💐🙏🏻💐🙏🏻🇱🇰👍

    • @mjcreations861
      @mjcreations861  21 วันที่ผ่านมา +1

      🙏🙏🙏

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 หลายเดือนก่อน +7

    මේ මැදිරිගිරිය watadagaya. ගොඩක් ලස්සනයි. මාත් මැදිරිගිරියෙ. මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවට ගොඩක් ස්තුතියි.

  • @sudeshniranga3223
    @sudeshniranga3223 หลายเดือนก่อน +21

    මේ රට තමා බුද්ධ බුමිය ❤

    • @mjcreations861
      @mjcreations861  หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @dilooshadissanayaka
      @dilooshadissanayaka หลายเดือนก่อน +1

      ජාතිවාදය අවුස්සන්නැතුව හිටු

    • @dilooshadissanayaka
      @dilooshadissanayaka หลายเดือนก่อน +1

      දඹදිව තමයි බුද්ධ භූමිය

    • @dilooshadissanayaka
      @dilooshadissanayaka หลายเดือนก่อน

      හාමුදුරුවෝ සිවුරු ඇරලා මැරෙන්නෙ බුද්ධ භූමියේ ද? 😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      ​@@dilooshadissanayakakoheda pako jathiwadayak higannooo 🤪😝😜😛🤑

  • @user-ur4fo3pv5j
    @user-ur4fo3pv5j หลายเดือนก่อน +7

    මේ කොහෙද කියලා විස්තර තිබුනානම් ගොඩක් වටිනවා.බුදු සරණයි නිදුක් නිරොගි සුව අත් වේවා .

  • @Chathuchathu580
    @Chathuchathu580 2 หลายเดือนก่อน +5

    මැදිරිගිරියට් තියන ලොකුම වස්තුවක්❤

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g หลายเดือนก่อน +3

    මගේ ර⁣ටේ සත්‍ය ඉතිහාසය මළු ලොවම පිළිගන්ත්වා.

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 14 วันที่ผ่านมา +2

    ඇත්තටම මේවගෙ ස්ථාන නම් මේ රටේ කොච්චර ඇත්ද.ජනතාව වැඩිය දන්නෙ නැති...

    • @mjcreations861
      @mjcreations861  14 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g หลายเดือนก่อน +2

    Most valuable historical sacred place in our motherland .❤❤🎉🎉🎉

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 14 วันที่ผ่านมา +1

    Mamath Ambagaswewa

    • @mjcreations861
      @mjcreations861  14 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @abeyrathnabandara-pi6de
    @abeyrathnabandara-pi6de 14 วันที่ผ่านมา +1

    Mamath medrigiye

    • @mjcreations861
      @mjcreations861  14 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @bandaramanike7603
    @bandaramanike7603 หลายเดือนก่อน +2

    මැදිරිගිරිය මමත් ළග දි ගියා හරිම නිර්මාණශීලීයි.

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-wy4gv2mm8y
    @user-wy4gv2mm8y หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @Agasthijewellery
    @Agasthijewellery 2 หลายเดือนก่อน +3

    Wow ❤❤❤ nice video

  • @bandarahrcs3731
    @bandarahrcs3731 21 วันที่ผ่านมา +2

    84000 වෙහෙර විහාර ධර්මාසෝක රජතුමා ඉදිකලේ මේ හෙළබිම තුලයි ඒකයි පරම සත්‍ය.

    • @mjcreations861
      @mjcreations861  21 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @RascalTraveler
    @RascalTraveler 2 หลายเดือนก่อน +3

    Nice❤❤❤❤

  • @maththaa1084
    @maththaa1084 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 หลายเดือนก่อน +5

    ව්ස්තර ඕන ..

    • @mjcreations861
      @mjcreations861  หลายเดือนก่อน +1

      Medirigiriya watadage

  • @nscreative5930
    @nscreative5930 หลายเดือนก่อน +3

    ❤❤❤❤🎉

    • @mjcreations861
      @mjcreations861  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 14 วันที่ผ่านมา +1

    Mamth giya

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 2 หลายเดือนก่อน +3

    Cochara loku da ? Wow

    • @mjcreations861
      @mjcreations861  2 หลายเดือนก่อน

      ඔව් , අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕන තැනක් 😍🇱🇰 . අනික වැදගත්ම දේ තමයි එතන වැඩ කරන අය ඒ තැන තියන් ඉන්න පිළිවෙල.. මාරම පිරිසිදුයි 💯🥰

  • @pathmaherath5036
    @pathmaherath5036 หลายเดือนก่อน +1

    Theruwan saranai 0bathumata bohoma pin

    • @mjcreations861
      @mjcreations861  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰

  • @user-lq1zd6kp7s
    @user-lq1zd6kp7s 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

    • @mjcreations861
      @mjcreations861  21 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi หลายเดือนก่อน +3

    මේවා තමයි බුදුන් උපන් ජම්බුද්දීපය නැත්නම් මේ සිව් හෙලයේ විශ්මිත නිර්මාණ ....මේවා අපේ මූ මිත්තන්ගේ නිර්මාණ ......ඉන්දියාවේ නැති දේවල් මේ හෙල දීපයේ නිර්මාණය කරලා තියෙනවා ......ඉන්දියාවෙන් ඇවිල්ල අපේ රටට සෙතක් කරපු දෙයක් නැහැ අපේ මූ මිත්තන්ගෙන් ඒ අය යමක් ඉගෙනගන ඇති .......යු ටියුබ් චැනල් තියාගෙන සමහර ස්වාමින් වහන්සේලා බෞද්ධ ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා ........මෙම නිර්මාණ පුරාවිද්‍යා වටිනාකමක් ඇති සිද්ධස්ථාන නටබුන් ඇවිල්ල බලන්නෙත් නැහැ .....බෞද්ධ ජනතාව නිවරදි ඉතිහාසය බුදුදහම පිළිබඳව අලුතින් සිතන්නට හොඳම කාලය .......මේ කාලයයි .......තෙරුවන් සරනයි ............

  • @prasannaliyanage7450
    @prasannaliyanage7450 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤1❤❤❤❤

  • @lalithakumari4132
    @lalithakumari4132 หลายเดือนก่อน +2

    විස්තරය පැහැදිලි කරන්න ....

  • @charu65
    @charu65 26 วันที่ผ่านมา +1

    මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 🇱🇰🙏

    • @mjcreations861
      @mjcreations861  24 วันที่ผ่านมา

      🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @bandaradma8292
    @bandaradma8292 หลายเดือนก่อน +5

    වීඩියෝ එක විතරක් මදි කොහෙද කියල පොඩි විස්තරයක් හරි තියෙන්න ඔිනැ දන්න ටික හරි

    • @mjcreations861
      @mjcreations861  หลายเดือนก่อน

      Description eke podi wistharayak thiyenawa bro 😊

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 หลายเดือนก่อน

      පොළොන්නරුවේ තියෙන්නේ.

  • @PradeepPrasanna-ep4vi
    @PradeepPrasanna-ep4vi หลายเดือนก่อน +1

    මෙි මගේ ගම මම ඉන්නේ මෙි කිටිටුව

  • @sriyakumari2305
    @sriyakumari2305 หลายเดือนก่อน +2

    මේ ස්ථාන ගැන හැදින්වීමක් සමග
    Vedio එක දානවනම් තමාගොඩක්
    වටින්නෙ

    • @mjcreations861
      @mjcreations861  หลายเดือนก่อน

      හරි ... ඊළග වීඩියෝ එකේ අනිවාර්යයෙන් දාන්නම්

  • @NALAKAMIHIRABANDARA
    @NALAKAMIHIRABANDARA 21 วันที่ผ่านมา +2

    ඉතිහාසය නැවත මතු වෙයි

    • @mjcreations861
      @mjcreations861  21 วันที่ผ่านมา

      ❤️❤️❤️💪💪💪

  • @thusharaindika2044
    @thusharaindika2044 14 วันที่ผ่านมา +1

    Pareekshana monawatada asata penena sadaka atgaga baliyahaki wasthuun me spe budun janmaya una bimai, vadi denek mewa dakala naha

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 หลายเดือนก่อน +1

    පුරාණ අසිතංජන නුවර

  • @asnasn6580
    @asnasn6580 หลายเดือนก่อน +1

    මෙ රජගලද