Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි "කොහොනාවල"ගම්මානය සොයා | කිලෝමීටර් 9ක් පයින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ශ්‍රි ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දුශ්කර ගම්මානයක් වන "කොහොනාවල" ගම්මානය වෙත ගමන් කිරීමට අපට මෙවර සංචාරයේදී හැකි විනි.
    ලොග්ගල් ඔය නිම්නයේ පිහිටා ඇති මේ සොදුරු ඉසව්ව සැබැවින්ම සොබාදහම හා එක්ව බැදුනු ඉසව්වකි. කෙසේ වෙතත් එහි දින දෙකක් ගත කල අප විදි නිදහස සහ අත්දැකීම් සමූහය මෙම රූප රචනාවෙන්

ความคิดเห็น • 382

  • @JourneyWithAlwis31
    @JourneyWithAlwis31 3 หลายเดือนก่อน +52

    හදවතේ සොදුරු සංචාරකයා 💖🍃🍃 " ආයුබෝවන් මම දිනේශ් " 🍃🌿

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 3 หลายเดือนก่อน +37

    ඔයා ලා කවදාවත් ලයික් එකක් දාන්න කමෙන්ට් කරන්න කියන්න එපා. ඔබතුමන්ලා කරන මේ වටිනා දේට ඉබේම ඒ දේවල් ලැබෙනවා. 👍👍👍🙏🙏🙏🙏ඔයා ලා සියළුම දෙනාට තෙරුවන් සරණයි. ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @BeautifulSoul17
    @BeautifulSoul17 3 หลายเดือนก่อน +52

    මේ නිදහස සල්ලි දීලා ගන්න බැහැ. මේ වගේ ලස්සන ගමක සරලව.. සොබාදහමත් එක්ක , අපි ආදරේ කරන අයත් එක්ක, නිදහසේ ජීවිතේ විදින්න තියනවනම්🥹🥺❤️ සොබාදහමයි, දිනේෂ් අයියාගේ කටහඬයි එකතුවුනාම හිත නිවෙනවා, සැනසෙනවා කොච්චර දුකෙන් හිටියත්. හරියට භාවනාවක් වගේ🥹🙏🙏

    • @Lankanworldsrilanka
      @Lankanworldsrilanka 3 หลายเดือนก่อน +1

      සල්ලි දීලා ගන්න බැ..සල්ලි හම්බකර්ලා යන්න පුලුවන්..ආසම ජීවිතේ❤❤❤

  • @shermilafdo7949
    @shermilafdo7949 3 หลายเดือนก่อน +20

    කොහොනාවල ඇත්තන්ට අපේ ආදරය ... ඒ වගේ පාසලක් දැකීමත් සතුටක්. මේ රෑප රචනාව නම් මාරම සුන්දරයී. උදයංග මහතාටත්, වෙදැදුරැ තුමාටත් බොහොම ස්තූතීයී. දිනේෂ්,.. ඔයාට බොහොම පිං පුතේ අපට මෙවැනී සුන්දර අත්දැකීම් ලබා දෙනාවට. ගයාන්.සහ අමිල පුතාලටත් ස්තුතීයී

  • @UshakumariSreekumar
    @UshakumariSreekumar 3 หลายเดือนก่อน +12

    Namaste dear DAP 💚. So soooooo beautiful place. Congrats for 150 k. l can't understand your language but I like to watch your videos. Your videos are very informative and enjoyable. Dineshetta love from Kerala 🌴🌴🌴🌴.😘😘😘😘😘🌿🍀☘️🧢🥾👍👌😎

  • @HansiChathu-p9s
    @HansiChathu-p9s 3 หลายเดือนก่อน +19

    " ආයුබෝවන් ..🙏 mama දිනේෂ් ..." ❤ හදවතේ සංචාරකයා ...❤❤❤

  • @RosaRosa-x8k
    @RosaRosa-x8k 3 หลายเดือนก่อน +17

    පුදුම තරම් ලස්සනයි.ගංගක්
    වගේ ගලා බසින නුබ ජීවිතයට සතූට සැනසුම ලැබේවා!🎉

  • @Hirusha7687
    @Hirusha7687 3 หลายเดือนก่อน +15

    ලොකු පීරිස් නෑනේ😢❤❤

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 3 หลายเดือนก่อน +15

    ආයුබෝවන්... ළයාන්විත හඩින් පරිසරයේ රසාස්වාදය දෙනෙත් මත සිත්තම් කරන ආදරණිය සංචාරකයා 🙏🇱🇰

  • @thilinasesath3869
    @thilinasesath3869 3 หลายเดือนก่อน +4

    අපි ඔය මුස්සැන්ඩ කොලය බැදල කනව.පපඩම් වලට වඩා සුපිරි

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep 3 หลายเดือนก่อน +16

    අපි සැප පහසුකම් හැමදෙම එක්ක ජිවත් වෙනවා.පහසුවෙන් ගමන් බිමන් යනවා.නමුත් ඒ අය සැපක් කියන එක දකින්නවත් නැතිවම මැරිලා යනවා.. අපිට මොන සැප සම්පත් තිබ්බාත් මේ වගේ ලස්සන ගමක පිරිසිදු හුස්මක්වත් අපිට ලැබෙන්නේ නෑ.හැබැයි ඒ මිනිස්සු ඒ නිදහස හුස්ම මානසික නිදහස විදිනවා.එක පුදුම වාසනාවක් මං දකින විදිහට.සමහාර වෙලාවට අපිට මෙවා සුන්දර උනාට ඒ මිනිස්සුන්ට ගොඩක් දුෂ්කරයි... අපි දැකලවත් නැති අහලවත් නැති ගිහිල්ලාවත් නැති සමහර තැන් DAP ලස්සනට විස්තර කරලා දෙනවා.ගොඩක් ස්තූති දිනේෂ් අයියා...❤💚🌿

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 3 หลายเดือนก่อน +9

    සුන්දර ගම්මානයක්
    සරල සුන්දර ජීවිත
    ස්තුතියි මේ රූප රචනාවට
    🌻🌻🌻🌻🌻🌻🌻

  • @dilshaniharshika3433
    @dilshaniharshika3433 3 หลายเดือนก่อน +9

    අව්‍යාජ ගැමි සුන්දරත්වය ❤️❤️💚😍

  • @santhaogh
    @santhaogh 2 หลายเดือนก่อน +1

    background music එක නම් පට්ට මේකේ නියමෙටම ගැලපෙනවා .. ජයවේවා හදවතේ සංචාරකයා ඇතුළු පිරිසට ..❤❤❤

  • @sugandhikafernando8284
    @sugandhikafernando8284 3 หลายเดือนก่อน +5

    ජීවිතේ කියන්නෙ විදීමකට විදවීමකට නෙමෙයි෴
    මෙන්න මේ ජීවිත ගමන හරියටම විදින මිනිස්සු…..
    බබා කොහෙ හිටියත් ෴ආයුබෝවන් මම දිනේෂ්෴ කියද්දි phone එක lap එක ඉස්සරහ ඇති

  • @malkikasunthara2310
    @malkikasunthara2310 3 หลายเดือนก่อน +2

    ❤❤දිනේෂ් අයියේ හදවතේ ඉන්නවා හැමදාම ඔයා...❤❤..(මම අසේල මල්ලි Mangrove Lagoon Safari Dodanduwa kayak ..).......❤❤❤❤❤❤❤❤❤

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 3 หลายเดือนก่อน +9

    නිදහසේ ජීවත් වෙන ආදරණීය මිනිසුන් පිරිසක් ❤❤❤

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 3 หลายเดือนก่อน +5

    හදවතේ සංචාරකයා❤
    150k ට සුභ පැතුම්

  • @Malithvidushan
    @Malithvidushan 3 หลายเดือนก่อน +9

    DAP ❤ එනකම් හිටියේ poya special 🎉

  • @Chanakakumara-tq5bx
    @Chanakakumara-tq5bx 2 หลายเดือนก่อน +1

    හදවතේ සොඳුරු සංචාරකයා ආදරෙයි ❤කටහඩ ඇහුනත් සතුටුයි ❤

  • @maheshmadusanka4309
    @maheshmadusanka4309 3 หลายเดือนก่อน +5

    පිටරටවල් වලට වෙලා අපි විදවනවා බන් උබේ වීඩීයෝ බලලා.ගොඩක් පින් බන්

    • @SunilMahinda-fk1kp
      @SunilMahinda-fk1kp 2 หลายเดือนก่อน +1

      පව් ගෙවනවා.තව කොයි කාලයක් මේ පව් ගෙවන්න වෙයිද දන්නේ නැහැ .මේවා බල බල හූල්ලනවා😢

  • @hashinidilsha7592
    @hashinidilsha7592 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි දී නෙෂ් අයියෙ ඔයා ට ගොඩාක් පින් බුදු සරණයි දිනෙෂ් අයියෙ ඔයා ට ❤❤❤❤🎉🎉

  • @prasannafashion9720
    @prasannafashion9720 3 หลายเดือนก่อน +3

    මේ රූප රාමු ටිකෙ අන්තිම හරියේ පැලෙ ඉඳන් අවට පරිසරය පෙන්නපු ටික තනිකරම දිව්‍ය ලෝකයක් වගෙ ❤ දිනේෂ් අයියා ඇතුළු එ හැමොටම බොහොම පිං අපේ රටේ පිරිසිදුම හුස්ම පොද ගන්න පුළුවන් තැන් අපෙ ඇස් වලට පෙන්නනවට🙏🙏🙏 යන අය එ පරිසරය විදලා එන්න කිසිම දෙයක් විනාශ නොකර 🙏🙏🙏

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 3 หลายเดือนก่อน +7

    මට නම් මුලු රෑපරචනාවම කොල පාටින් සායම් කල සිතුවමක් වගේ

  • @Royal-Freedom
    @Royal-Freedom 3 หลายเดือนก่อน +2

    දිනේෂ් අය්යා ,පාලමෙන් අනිත් පැත්තේ තියෙන්නෙත් ටිකක් දුෂ්කර නමුත් ලස්සන කහටරැප්පට අයිති ගම්මාන ටිකක්

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 3 หลายเดือนก่อน +1

    කොහොමද මචන්⁣ අපෙ ඉහළ ඌවෙි අසිරිය සහ ලස්සන .✌️✌️👌👌👌👍👍👍

  • @naveenchaminda94
    @naveenchaminda94 3 หลายเดือนก่อน +2

    ආදරෙයි සහෝදරයා .අද ඔයා ඉන්න තැනගැන බොහොම සතුටුයි .කොහොම හරි එවරස්ට් නගිමු .එතකොට ඔයාගේ වීඩියො බලන පිරිස තව වැඩිවෙනවා එතකොට පරිසරයට ආදරය කරන පිරිස තවත් වැඩිවෙනවා , ඔයාගේ වීඩියෝ මුල ඉදන්ම මම බලනවා.තෙරුවම් සරණයි .ජයවේවා .

  • @lakshithavlogs
    @lakshithavlogs 3 หลายเดือนก่อน +1

    වෙනදා වගේම සුපිරියක් ජය වේවා සහෝ ❤❤❤❤

  • @manojsalgadu8069
    @manojsalgadu8069 3 หลายเดือนก่อน +3

    150k සුභපැතුම් ..🎉❤
    හදවතේ සොඳුරු සංචාරකයා ...DAP

  • @IndikaKumaranayaka-xc2rh
    @IndikaKumaranayaka-xc2rh 3 หลายเดือนก่อน +3

    මුස්සැන්ද කොල පාන්පිටි බිත්තර සාරු මිශ්‍රකරල තවරල බැදල ගත්තහම පපඩම් වගේ කන්න පුලුවන් 🙏🙏🙂🙂👍

    • @monikajayasinghe466
      @monikajayasinghe466 3 หลายเดือนก่อน +1

      මටත් මතක තියනවා අපි පොඩි කාලේ ගමේ ගෙදර මේ කොළ අපි badala කාල තියනවා....!!!!

  • @wathsalapiyumalee8719
    @wathsalapiyumalee8719 2 หลายเดือนก่อน +1

    අපිට යන්න බැරි උනාට මේ videos බලද්දී ඒ සොබාදහම විදිනවා.

  • @ishanijayakody7265
    @ishanijayakody7265 3 หลายเดือนก่อน +2

    හැමදාමත් වගේ කියන්න වචන නෑ අයියේ . ඇත්තටම මෙහෙම ගමක් තියෙනවා ද කියලා දන්නෙත් ඔයාලා නිසා. ලමයි 13 ක් ඉන්න ඒ ස්කොලේ ලස්සන ,පිලිවෙල බලන්නත් ආසයි. ඒ මිනිස්සුන්ට ආඩු පාඩු කම් තිබ්බාට හිතේ සැනසිමෙන් ජීවත් වෙන්න පුලුවන් කොල පාටින් පිරුනු ලස්සන පරිසරයක් තියෙනවා කොහාලාවල ගම්මානයේ. ඒ මිනිස්සුන්ගේ ලස්සන හදවත් වල ආගන්තුක සාත්කාර,නිහතමානි කමත් පිරි ඉතිරිලා ගිහින්. ඔයා ට්‍රැවල් කරන විදියට මිනිස්සු ආසත් ඔයාගෙත් හිත මනුස්සකමින් ,නිහතමානි කමින් පිරිලා නිසා. ආදරෙයි 💚🤗🥰😘

  • @indikamaura6811
    @indikamaura6811 3 หลายเดือนก่อน +1

    ඒ ඉස්කෝලෙ උගන්වන ගුරුවරු යන්නෙ එන්නෙත් ඔය පාරෙද...??

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน +3

    පුතේ ඔයාට තවතවත් හෙළයේ අසිරිය එලිදක්වන්නටධෛරරිය ශක්තිය.ලැබෙිවා.⁣බුදන්ගෙම පිහිටයි.

  • @rashmibarabashini1388
    @rashmibarabashini1388 3 หลายเดือนก่อน +1

    සොඳුරු සංචාරකයානනි ඔබ මේ කමෙට් එක දැක්කොත් මගහරින්නෙ නතුව ආණමඩුව මහකුබුක්කඩවල ප්‍රදේශයේ ඇති කදුරු කෝට්ට රජමහා විහාරය ගැන විස්තර සහිත රූප රචනාවක් කරන්න කියල ඉල්ලීමක් කරනවා

  • @maheshpriya9677
    @maheshpriya9677 3 หลายเดือนก่อน +1

    ඔය කොල බැදලා කනවා.(කොකිස් හදන්න ගන්න මිශ්‍රණය)ඒකෙ ඔබලා බදින්න ඔනේ..හරි රසයි.

  • @travelrosa
    @travelrosa 3 หลายเดือนก่อน +9

    අයියන්ඩී 👣

  • @warnavijayangakankanange
    @warnavijayangakankanange 2 หลายเดือนก่อน +1

    මුස්සැන්දා කොල පපඩම් විදියට බැදලා කනවා.

  • @ManelManel-n2g
    @ManelManel-n2g 3 หลายเดือนก่อน +5

    අපි මේ ජිවිතයේ කුඩා කාලයක් ඉන්නෙ...එය සතුට පිරුනු එකක් කරගන්නෙ අපිමයි...ඔයා නම් සතුට හොයන නියම කොල්ලෙක්...❤❤

  • @dc___________777k
    @dc___________777k 3 หลายเดือนก่อน +1

    ස්වභාවධර්මයේ මිනිසාගේ නොදන්න දෙයක් ,
    Dr. Dinesh Herath Gedara Chinthaka Pathum, a Research Scientist at Simon Fraser University who specializes in graph signal processing. He was awarded the Governor General's Gold Medal in 2022 . ස්වභාදහම විසින් මැවූ මිනිසා සංචාරකයෙක් පමණක් නොවේ !

  • @Notyadhiofishiyal
    @Notyadhiofishiyal 3 หลายเดือนก่อน +2

    අයියේ මන් ඔයව දැකලා තියෙනවා රත්මලානේදි මන් ඉන්නේත් රත්මලානේ අයේ දැක්කොත් කතා කරන්නම් අයියේ පරිස්සමින් අයියේ බුදුසරණයි❤

  • @vihangasadakalum9791
    @vihangasadakalum9791 3 หลายเดือนก่อน +1

    සරලයි / කොළ පාටයි / අව්‍යාජ මිනිස්සුයි

  • @crazywiky6785
    @crazywiky6785 3 หลายเดือนก่อน +1

    අයියා තන්තිරිමලේ පැත්තේ යන්න ඒ මිනිස්සු තවම පුදුමු දුෂ්කරතා පිට ලස්සන ජිවිත ගත කරනවා

  • @sajithaponso81
    @sajithaponso81 3 หลายเดือนก่อน +1

    ඔයාගේ drone eka මොකක් Aiyye?

  • @rohanabandara9122
    @rohanabandara9122 3 หลายเดือนก่อน +1

    අම්මෝ... දිනේෂ් ඒ කෑම ඒක... මතක ඇති කාලයකින් ඒ වගේ කෑම එකක් කෑවේ නෑ.. 🥹

  • @sandaruwanrathnayake2798
    @sandaruwanrathnayake2798 3 หลายเดือนก่อน +1

    කොහොනාවලට බස් එකක් තියෙනවා නේ ...කලින් තිබ්බා

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 3 หลายเดือนก่อน +5

    Wow....... 🌻💚 පටන් ගැන්මම පුදුම තරම් ලස්සනයි...

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 3 หลายเดือนก่อน +2

    Gami juwithe danna sancharayak ada loku nane adarei hamotama

  • @hnk7652
    @hnk7652 3 หลายเดือนก่อน +2

    මල්ලි මම ඉන්නේ රටින් පිට උබ තමයි පට්ට කට්ටක් කාගෙන ලස්සණට හදවතට වදින්න පුදුමාකාර ලස්සණ දර්ශන සමග මේ චැනල් එක කරන්නේ ඔබ නිසා අපි අපේ රටේ සුන්දර තැන් සුන්දර දේවල් අපි විදිනවා උබට thank u සුබ අනාගතයක් වේවා

  • @HasithaDanushka
    @HasithaDanushka 3 หลายเดือนก่อน +2

    DAP Gena 23wenida sedella dala thibba. Ekath beluwa mn❤

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 3 หลายเดือนก่อน +1

    A.pasele.viduhalpathithumawath.munagesunanam watinawa

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน +5

    ආයුබෝවන් 🙏
    දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ ඔයාලාට උතුම් තෙරුවන් සරණයි ! 🙏
    බෙහෙවින් ස්තූතියි ඔයාලාට මෙලෙස රූපරචනාව අපට බලාගන්නට මගහසර සදාදුන් ඔයාලාට 🙏
    👀 බලන්නම් මේ සොදුරු රූපරචනාව ❤️💐ආදරෙයි ඔයාලාට පරිස්සමින් ගිහින් එන්න සෑම ගමනාන්තයකම හරිම ලස්සනයි ආදරෙයි මගේ මේ ස්භාවදහම් මෑණියන්ගේ ලෝකයට ❤️❤️❤️❤️❤️

  • @mudithakarunarathna4976
    @mudithakarunarathna4976 3 หลายเดือนก่อน +1

    ඇයි ලොකු පීරිස් නැත්තේ ❤️🌳🙂

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa 3 หลายเดือนก่อน +2

    ඩොක්ටර්ගේ සටහන කලින් කියවලා ආසාවෙන් හිටියේ අයියගේ රූප රචනාව බලන්න. මාර ලස්සනයි. සටහන කියවද්දි මැවිලා පෙනුනා වගේම ගමනක්.වටින වීඩියෝ එකක් ජය වෙවා දිනේෂ් අයියේ. දවසක එකතුවෙලා යමු සංචාරයක්🌿💙💚

  • @harshanuwan1679
    @harshanuwan1679 3 หลายเดือนก่อน +7

    මේ නිදහස නම් විදින්නම ඕනි....හැමදාමත් හදවතේ සොදුරු සංචාරකයා අපේ DAP❤️❤️ ❤

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 3 หลายเดือนก่อน +2

    Me uthum poson poya dawase samma sambudusarnai yahapathakma wewa

  • @NiluThilakarathne19
    @NiluThilakarathne19 3 หลายเดือนก่อน +3

    දිනේෂ් ඔබට ගොඩක් පින්..මේ තරම් අපූරුවට සොබාදහම අපට ලං කරනවාට.ඔබ සංචාරකයෙකුට එහා ගිය සොඳුරු මානව හිතවාදියෙක්.මිනිසුන්ට පමණක් නොව සතා සිවුපාවන්ට ගහට කොළට ගරු කරනා සොඳුරු මිනිසෙක්. කාර්යබහුල ලෝකෙන් මිදිලා අපිත් ඔයත් එක්ක සොඳුරු ගවේෂණයකට යනවා වගේ හැඟීමක් දැනෙනවා.සුභ පැතුම් සහෝදරයා❤❤❤

  • @RohithaChandrasena-c9o
    @RohithaChandrasena-c9o 3 หลายเดือนก่อน +1

    ස්තූතියි මේවා බලන්න එක්කන් යනවට👍👍👍

  • @xpmods4010
    @xpmods4010 3 หลายเดือนก่อน +2

    දිව්‍යලෝක මගපෙන්වන්නා ❤🥹dap

  • @nethmini0519
    @nethmini0519 3 หลายเดือนก่อน +3

    150k සුබ පතනවා අයියේ 🍃🤍....

  • @nuwaa8460
    @nuwaa8460 2 หลายเดือนก่อน +2

    Wahanayaka yanawanama kochchara durakata yanna puluwanda?

  • @ureshjayarathna631
    @ureshjayarathna631 3 หลายเดือนก่อน +1

    හොදයි දැන් ඔයාගේ විඩියෝ. හරි පැහැදිලි.. හොද ෆ්‍රේම්. සවුන්ඩ්.. පැහැදිලි කිරීම. මම එහෙම කියන්නෙ ඔක්කොම බලපු නිසා. වෙනස් කම හොදට තේරෙනවා.. බලන් ඉන්න ආස හිතෙන විදිහට. Good luck. 👍 ❤️

  • @XD-wk2wz
    @XD-wk2wz 3 หลายเดือนก่อน +1

    Everest වලට නොදෙවෙනි ලස්සනක්

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +1

    මේක නං පිස්සුවක් බං 😢 පාර හැදුවනම් මරු 👌

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 3 หลายเดือนก่อน +1

    බන් අය්යේ බදුල්ලේ එනවනම් කියාන්නම් කිවුවා නේද

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 3 หลายเดือนก่อน +4

    හදවතේ සංචාරකයා කොහේ ගියත් හදවතින් අපිත් එතන අති සුන්දරයි

  • @kaminidesilva705
    @kaminidesilva705 3 หลายเดือนก่อน +2

    Nice blog. I wish the government should pay more attention to these isolated villagers. Nice people with big hearts.

  • @erangapiyumal1888
    @erangapiyumal1888 3 หลายเดือนก่อน +1

    සංජය සෝමපාල සර්ගෙ ගෙදර.අපිත් රැයක් ඉදිය

  • @damayanthigamage8344
    @damayanthigamage8344 3 หลายเดือนก่อน +2

    මෙවැනි සුන්දරත්වය ලොවටම kiyadena ඔබට බොහොමයක් පින් ලැබේවා ..❤❤❤🙏

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 3 หลายเดือนก่อน +3

    මේපාර වීඩියෝ එකේ අමුතුම ලකයක් තියෙනවා අයියේ.ඒ ගමේ මිනිස්සුන්ගේ සුන්දරත්වය දැනෙනවා වීඩියෝ එකේනුත් දුශ්කර ජීවිතයක් ගතකරාට ඒ මිනිස්සුන්ගේ හිත් සෑහෙන්න පෝසත් ඉතින් මෙදාපාර වීඩියෝ එක සුපිරී❤️🔥💯.ඉතින් හැමදාමත් වගේ ජයවේවා ❤🔥💪😍

  • @shanikanirmali381
    @shanikanirmali381 3 หลายเดือนก่อน +2

    අද ලොකු පීරිස් නැද්ද

  • @TravelRonde
    @TravelRonde 3 หลายเดือนก่อน +1

    දවසක අයියා එක්ක ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 💚

  • @jayasirij9311
    @jayasirij9311 3 หลายเดือนก่อน +1

    ලබන වසරේදී සිංහල අලුත් අවුරුද්ද මේ ගම්මුන් සමග බෙදා හදාගන්න සංචාරයක් කරන්න.

  • @kavinduranpriyaperera1888
    @kavinduranpriyaperera1888 3 หลายเดือนก่อน +1

    ලොකු පිරිස් නැති එක අඩුවක්❤️

  • @AyeshaRajapaksha872
    @AyeshaRajapaksha872 3 หลายเดือนก่อน +2

    Dinesh Aiya 🌹
    🌼Traveler of the heart 🌼
    Good Luck ❤

  • @lakmalvidu945
    @lakmalvidu945 3 หลายเดือนก่อน +1

    Beautiful... my beautiful island. My amazing country!

  • @sun922
    @sun922 3 หลายเดือนก่อน +1

    මෙ දිනෙෂ් නම් ගිය ආත්මෙ දියකාවෙක්ද කොහෙද

  • @chanakamadhuwantha7162
    @chanakamadhuwantha7162 3 หลายเดือนก่อน +4

    අපේ ගමට අල්ලපු ගම ❤ කහටරුප්ප

  • @kavinduchaminga
    @kavinduchaminga 3 หลายเดือนก่อน +2

    අද ඒ දන්සල නේද 😊

  • @dananjabuddhika9284
    @dananjabuddhika9284 3 หลายเดือนก่อน +1

    මේ වගේ තැන් වලට යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ අත්දැකීම සහ ලබාදෙන දැනුම අමිලයි. බොහෝම ස්තුතියි සහ ඔබට පින්.

  • @Edward-g7d
    @Edward-g7d 3 หลายเดือนก่อน +1

    ලස්සනයි පුතේ හැම දෙයක්ම

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 3 หลายเดือนก่อน +1

    මේ තරම් ලස්සන සොබා දහමෙන් කැටි වෙලා තියෙන සුන්දර ගම්මානයක අසිරිය දැකබලා ගන සතුටු වෙන්න සලස්වපු ඔයාට ලයික්!!!කමෙන්ට්!!!නොකර ඉන්නේ කොහොමද?මල්ලි.හැමදෙනාම පරිස්සමෙන්. තෙරුවන් සරණයි!ස්තුතියි!!!!!

  • @sanjiwahettiarachchi6698
    @sanjiwahettiarachchi6698 3 หลายเดือนก่อน +1

    කතරගම පාද යාත්‍රාවෙ යන්නෙ නැද්ද

  • @dineshnalaka7431
    @dineshnalaka7431 3 หลายเดือนก่อน +1

    "කටහඬ ඇති දෙන්නා එක තරමට ගන්න බැටදෙන ඉංන තනි වෙලුවෙන් අඹරන්න " මේ කවියේ ඉතුරු ටිකනම් මන් දන්නෑ ඒත් මේ කවියෙන් කියවෙන්නේ සිංහල බෙහෙත් ටිකක් ... වෙදදුරුතුමන්ගෙන් අසා දැනගෙන මේකට පිලිතුරක් එවන්න පුළුවන්නම් දිනේශ් අයියේ ... 🎉❤🍃🍃🍃🍃

  • @tharangaweerasinghe8653
    @tharangaweerasinghe8653 3 หลายเดือนก่อน +1

    Loku pieris nedda ada???.

  • @Pawantha.
    @Pawantha. 3 หลายเดือนก่อน +2

    Aiyye me parata pada yatrawa yanawada reply akak oni ❤️

  • @avianhiker
    @avianhiker 3 หลายเดือนก่อน +2

    දිනේශ් අයියා.. මගෙ වීරයා❤ තවත් සොඳුරු රූප රචනාවක්..මටත් සංචාරෙකට එකතුවෙන්න වාසනාව ලැබේවා🙏

  • @TravelWeekend
    @TravelWeekend 3 หลายเดือนก่อน +1

    ලංකාවේ තවත් ලස්සනම ගම්මානයක් නමුත් තාම යාගන්න බැරි වුන තැනක් ... ගමට තියෙන පාරදිගේ දවසක යන්න හිතාන ඉන්නේ ජය වේවා මල්ලි...

  • @darshanipriyangika7031
    @darshanipriyangika7031 3 หลายเดือนก่อน +1

    කෝ ලොකු එයා නැතිව දුකයි

  • @milindaheshan8357
    @milindaheshan8357 3 หลายเดือนก่อน +1

    ඔය බත් එක දැක්කහම මගේ අම්මගේ බත් එක මතක් උනා..🥺🥺

  • @k.r3776
    @k.r3776 2 หลายเดือนก่อน +1

    Wadasatahana ithaamath watinawaaa. ..
    Oyata mewata viyadam karanna mudal (cash)sahenna yanawada....?????

  • @ummanero6637
    @ummanero6637 3 หลายเดือนก่อน +1

    අද ඒ ගමේ සොඳුරු මිනිසුන් ඔබ පෙන්වූ දන්සල සතුටින් භුක්ති විදිනවා ඇති 🍃🖤 අද 2024.06.21 දිනයි.

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 3 หลายเดือนก่อน +2

    ලස්සන රූප රචනාව දිනේෂ් අයියා. ස්තූතියි 🌹

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 3 หลายเดือนก่อน +1

    Ayia marama lassani.ayia madolsimata awith ayia apu widiyata kohomada gamana patan ganna thanata enne

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس 3 หลายเดือนก่อน +1

    Aubowan api obama rasikayo diskara hindama tamai sundara

  • @lasithalakruwan6557
    @lasithalakruwan6557 3 หลายเดือนก่อน +1

    Apiwa සංචාරයේ akkak yanawata ස්තුතියි

  • @shyamali_wick72
    @shyamali_wick72 3 หลายเดือนก่อน +3

    මල්ලිගේ වචනයෙන්ම පුදුම තරම් ලස්සනයි ❤

  • @isharasandeepa4414
    @isharasandeepa4414 3 หลายเดือนก่อน +2

    මේ ජිවිතනම් සොදුරැ නැ මොකද රැයකට යම් කිසි ලෙඩක් දුකක් හැදුනොත් ඇත්තටම අසරණයි මේ අපේම මිනිස්සු෴🥹💚

  • @somalathamadurawela9725
    @somalathamadurawela9725 3 หลายเดือนก่อน +2

    සතුට සල්ලිවල නොව සිතිවිලි වලම බව ඔබ ඔප්පුකර පෙන්වනවා.
    තෙරුවන් සරණයි සැමට.

  • @behappyalways9091
    @behappyalways9091 3 หลายเดือนก่อน +1

    DAP ලස්සන වෙලා 🤩 රූප රචනාවට ස්තූතියි 🎉🌟🌈💐