ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බබරකන්ද සහ යකාගේ පඩිපෙළ මාර්ගයේ හමුවන සියලුම ගම්මානයන් වල පාහේ ජීවත් වන සොදුරු ගැමියන්ගේත් අප හැකි පමනින් සත්කාර කල පාසල් විදුහල්පති තුමාගේත් හැදින්වීම යටතේ මෙම කදු මුදුන් දෙක දෙතනගල යැයි කීමට අපටද සිදු විය. මක්නිසාද යත් තමන්ගෙ නිජ භූමියේ කදු වැටිය නම් කර තිබෙන නාමය වෙනස් කිරීමට අපට හැකියාවක් නොමැති නිසාවෙනි. තවද ගම්වාසීන් ගේ මතයට ඔබ්බෙන් කටයුතු කිරීමට අපට කිසිදු අවශ්‍යතාවයක් නොමැති නිසාවෙනි. මෙය සිතියමේ කියවීමෙන් තොර ව ජනවහරට සහ ගැමි නාමයට ඉඩ දුන් මානුශීය ක්‍රියාවකි. දිනේෂ්.
Sirawatama ❤️
Asai oya ekka travel karanna eka parak ayya 😔😔😔
Please give to say something loku preris
තවත් සුන්දර ගමනාන්තයක් 🇱🇰 නියමයි සහෝදරයා 💙🌿
🤟🤜
👍
බොහොම ස්තුති සහෝදරයා ❤️
th-cam.com/video/8ePiUctwNZQ/w-d-xo.html
ගොඩාක් ස්තූති මල්ලි
වෙනදා වගේම බලන් ඉන්න හරි ආසයි ජය වේවා දිනේෂ් අයියේ ❤💙🌿
බොහොම ස්තුති මල්ලී ❤️
බොක්ක ඔයා කොහෙවත් ගියේ නැද්ද ලගදි
Hy hitha Hoda kolla
අඩේ අසම දෙන්නා ඔයාලා දෙන්නා සොලෝ ගේ video එකක් බලද්දි මම දිනෙශ් අයියව මතක් කරලා කමේන්ට් එකක් දැන්මා❤😊
ගමනේ නිහඩ වීරයා (ලොකු පිරිස්) ඔබට මගේ හද පිරි ප්‍රණාමය💪💪🏽
වැලි වංගුවේ හිටපු කලු සුදු ඇදපු සෙට් එක හොයාගන්න කමෙන්ට් කියවපු අහිංසක මම 🦍
මම ආසම " ආයුබෝවන් මම දිනේශ්" අන්න ඒ කෑල්ල හරිම ලස්සනයි.. තවත් ඒ කොටසට කමති අය ඇති.❤️👍
ඇයි තව එකක් තියනවා .. " පෙනවා නේද. " ❤ මේ වගේ විශේශ වචන සෙට් එකක් තියනවා එයාටම ආවේනික වෙච්ච❤
ලොකු පීරිස් නැතිනම් දිනේස් නෑ දිනේස් නැතිනම් ලොකු පීරිස් නෑ 👉🌏💯 ලෝකෙට වටින මිනිස්සු යූ ටියුබ් දෙවෙනි කමෙන්ට් එක
දිනේෂ් ඉතා හොද මාර්ගෝපදේශකයෙක්... සහ කදු පන්ති ගැන මනා අවබෝධයක් තියෙන ස්භාවධර්මයට ආදරය කරන හොද ගවේශකයෙක්... ලොකු පීරිස් නිහඩ චරිතයක් උනාට ඉතා හොද වැඩ්ඩේක්.. ජය වේවා..! දෙන්නටම..🏕️❤️👍
උඹ රටට සම්පතක් දිනේෂ්.. ජය වේවා තෙරුවන් සරණයි...
ලොකු ලොකු ප්‍රොඩක්ශන් ටීම් නැති නමුත් tv programme එකකට වඩා quality ඇති සොදුරු සොබාදම් සංචාරකයා.. දිනේශ් බ්‍රදර්.. thnaks for this exellent work ❤️
දිනේශ් කියන්නෙ ලංකාවෙ Travel Video කරන අය අතරින් හොඳම සන්නාමය 😎♥️🔥 ජය වේවා අයියේ...! විභාගෙ ඉවර වෙච්ච ගමන් full video එක බලනව 😁♥️
Ymko විභාගය kiyal ne demma blm me mn wge 😏🧘
Math 🌝
@@naveenmadushan5211 🥲💔 අඩෝ ෆේල් වෙයිද බන්ග්
@@naveenmadushan5211 mth 🤣🤭🤭
@@ashithadilshan8725 😹✋
මේ program එක තමයි අහඹු ලෙස මට මුලින්ම හමුවන්නේ.හරම ලස්සන යි.ඊටපස්සෙ ඒ වගේම ලස්සන programs ගොඩාක් බැලුවා ඒ ඔස්සේ ගිහින්.හරිම ලස්සනයි.ඔයාල ගොඩාක් ආදර්ශමත්.තවත් බොහෝ දුර යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !තෙරුවන් සරණයි !
ආදර සම්බන්ධයක් නිසා බින්දුවටම වැටිලා ඉන්න මට ඔයාගෙ සංචාරයන් පුදුම මානසික සුවයක් අයියේ.. ජයවේවා.. ඔයාගෙ හැමදේම සාර්තක වෙන්න ඕන..❤✨️ බුදුසරණයි
widiyoeka මුළුමනින්ම බැලුවා .හරිම ලස්සනයි .පාසැලේ ළමුන්ට උපකාර කිරීමගැන ඔබතුමාට මගේ ගොව්රවය . දීනේශ් පුලුවන්නම් ඔබලාගේ චාරිකාවන් අලලා පොතක් නිකුත කරන්න .හරිම වටිනවා .
නිවැරදි කිරීමක් කරන්න ඕනා දිනේශ් සහෝදරයා..අපි පහුගිය දෙසැම්බරයේ ගිය සුපිරිම ගමනාන්තයක් ඒත් මෙතන දෙතනගල නෙමෙයි බලතුඩුව හා ගොම්මොල්ලිය කදුමුදුන්.. දෙතනගල බලන්ගොඩ පිහිටා ඇති බලන්ගොඩ town එකට පෙනෙන කදුමුදුන් දෙක.. respect !! ජය!! 💚
නෙත අදහනු බැරි සිරියා..හිත වඩවයි පිරියා...කුමක්.කියන්නද කුමක්.ලියන්නද..බලා උනිමි නෙතු නොපියා...චිරං ජීවතූ දිනේශ් සහෝදරයා
අර ඉස්කෝලේ ටිකටනම් ඇහැට කදුලක් ආවා ❤️☸️ තෙරුවන් සරණයි අයියට 🙏
දිනේශ් අයියගේ විඩියෝ චැනල් එක කවදම හරි ලොකේ හොදම චැනල් එක වෙනවමයි..
මේ වගේ මිනිස්සු මේ පිංබිමේ තව තවත් පහළවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.🙏❤️ ජායෙන් ජයම වේවා බුදුසරණයි
Travel නම් Dinesh A Pethum තමයි.ජයවේවා අයියා.🍂❤️
අලුත් එකක් නැති හින්ද මේකම 13 සැරයක් බලන මම😁💛
ට්‍රැවල් කියන දේ හරියටම ඉගෙන ගත්තේ දිනේෂ් අයියගෙන්💙💙 ජය වේවා!!
Drug එහෙකට addict උනා වගේ තමා.....පිස්සුවක්👍👍👍 thank you DAP❤️💚
මල්ලිගේ video එකක් ආව කියන්නෙම හිත නිවන භාවනාවක්. උපන් බිමෙන් ඈතක ඉන්න අපට සිත සුවපත් කරන වන්දනාවක්. තෙරැවන් සරණයි
ඔයාගෙ vedio එක බලද්දි හිත භාවනාවක් වගෙ වෙනවා..මල්ලි ගෙ කතා විලාසය හිත ඇදගැනීමට සමත් වෙනවා.ආදරෙයි හැමදාමත්,ජයවේවා ..!තෙරුවන්සරණයි !💐❤❤
🙂අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්න මම , පලවෙනි පාර ගියපු සුන්දර ගමනාන්තය තමයි වන්ගෙඩි ගලින් උඩ දෙතනගල හෙවත් බල තුඩුව , අපි බලතුඩුව කන්ද උඩම ටෙන්ට් කරා. මේ අත්දැකීම මේ විදියටම ගත්තා. ඒකට ස්තූති වන්ත වෙන්න ඕනෙත් දිනේශ් අයියටම තමා මොකද අයියගෙ වීඩියෝස් බලල තමා ගෙදරින් අවසර දුන්නෙ.ස්තූති අයියෙ.ඒ අත්දැකීම මාරයි. 💚🍃💪
ලස්සන කොල්ලෙක් ලංකවෙ අංක එක දිනෙශ් පැතුම් අසිරි ජය වෙවා
ඒ ගමනත් කියන්න බැරි තරම් සුන්දර යිළමයින් ට බඩු දුන්න එක හරිම වටිනාකමක්ඔයාල හැම ටම තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණය ලැබේ වා!
ආඩම්බරයි මේ වාගේ පුතෙක් ආපේ ආදරණීය මව් රටට දායද කර ඒ උතුම් ගැහැනියට ( ස්තුතියි ) 💚☦️☸️ කදු අතර දුවන්න තරම් ශක්තියක් ලැබේවා 💚 🇱🇰 සැමවිටම පරිසරය සුරකින්න 🌎 ජයවේවා 💫
ගොඩාක් ස්තූති මගේ සහෝදරයා ❤️
@@DineshAPathum 💚
🌹
@@DineshAPathum පැහැදිලි නෑ විඩියෝ එක....හොද කැමරාවක් ගන්න...
@@washanu1848 යකෝ go pro and insta pro වලින් record කරන්නෙ..කොලිටි නෑ ලබ්බ තමා😂💔
Dinesh කියන්නේ brand එකක් වෙලා ඉවරයි ....❤️🙏
ලංකාවේ ඉන්න නිහතමානීම traveler කෙනෙක් තමා 🥺❤️ video එක කොචර දිග උනත් හැමදාම තප්පරයක් වත් skip නොකර අනිවා බලනවා thanks අයියා..
ගොඩාක් පිං ඔබ තුමාට මෙවැනි උතුම් සත්කාර ඉතා කටුක වුවද එය නොසලකා මේ පුංචි මල් කැකුලු වලට දැක්වූවාට ❤️. ඔබ ඉතා දක්ශ සැරිසරන්නෙක්. ඔබට ජය වේවා. බුදු සරණයි දිනේශ් 🇱🇰❤️
සපුමල් කුමාරයා හිනා වෙද්දි වහිනවා 🤩💛 වාසනාවන්ත තවත් ගමනාන්තයක් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි 💚🌈👌👌👌
ආයූබෝවන් මම Dinesh♥️💯එතැනින් පටන්ගෙන වීඩියෝ එකක් අවසාන තෙක් ඒ කටහඬ background සවුන්ඩ් එක කියන්න වචනෑ♥️💯 ඒ තරම් සුපිරි♥️💯සැබෑ අත්දැකීමක් හා සමානයි♥️💯හැමදාම කියනවා වගේ මේකත් සුපිරිtraveling වීඩියෝ එකක් වෙයි කියලාහිතනවා♥️💯 වීඩියෝ එක බලන්නත් කලින් තමා comment කරේ♥️💯ශ්‍රී ලංකාවේ traveling king ♥️💯දිනේෂ් ඒ පැතුම්♥️💯ස්තුතියි♥️💯 අයියේ මේ වගේ video බලන්න expiriance එකක් ගන්න උදව් කරනවට♥️💯ඔයාටත් වාගේ crew එකටත්♥️💯සුභ අනාගතයක් වේවා♥️💯අනාගතයේදී මෙවැනි videosදැමීමට ශක්තිය ධෛර්යය ලැබේවා♥️💯 දළදා සමිඳු පිහිටයි♥️💯
වීඩීයෝ එනකන් බලන් ඉදලා ඇස් දෙකත් රිදෙනවා...♥️♥️♥️
පුතා මම ලගදි ඉදල ඔයාගෙ රූපරචනා බලන්නෙ.හරිම සුන්දරයි ඔබේ අදහස් ඔබට සියලු දෙවිපිහිටයි
මේක නම් දැන් පිස්සුවක්😍ස්තූතියි සහොදරයා අපේ රටේ සුන්දරත්වය ලොකේටම පේන්නනවට ❤❤බුදු සරණයි 🙏🙏
Travel කරන හැමෝටම ලොකු ආදර්ශයක් ... ජය වේවා දිනේෂ් අයියෙ ! බුදු සරණයි ! 🍃👣❤️
ගෙදර ඇවිල්ලා ෆ්‍රී උන ගමන් TH-cam open කරපු ගමන් දිනේශ් අයියගෙ වීඩියෝ එකක්.. වෙන මොන කතාද වෙන වැඩ ඔක්කොම නවත්තලා වීඩියෝ එක බලනවා..ඔයා නිසා අපිත් ලංකාවේ සුන්දරත්වය තිරයකින් ලබනවා.. ස්තූතී අයියා 💕🌼
සුපිරියි thanks ඔයාලට 🙏❤️මග බලන් ඉන්නෙ අලුත් ගමනාන්තයක් දකින්න ජයවේවා team එකට❤️❤️❤️❤️
කියන විස්තර වලට තමා ගොඩක්ම අස....ලොකු පීරිස්ව මතක් කලා කියන්න..ජය ❤️🔥
ඒකත් පට්ටම ලස්සනයි. මේකනං බලන්න ටිකක් පරක්කු උනා. ඒත් බැලුවා. මම ලගකදි අම්පාරේ ආවා ඒද්දි නුවරගල දැක්කා. එතකොටම ඔයාව මතක් උනා 🖤👣
නිහතමානී ඔබේ කතාව හිතට ගෙනෙන්නේ සැනසිල්ලක් ..කරුනාවන්ත ඔබේ හදවත ඔබේ ශක්තියම වේවා ...ඔබට ජය.....!!!!
මනරම් මගේ මවුබිම,,අපට යා නොහැකි ඒ අසිරිමත් දර්ශන පෙන්වා හිත නිවනවාට ඔබ ඇතුලු පිරිසට පිං.. මම විදේශයක සිට,
මේ විඩියොවෙන් ගොඩක් දේවල් දැක බලා ඉගෙන ගත්තා පුතා ඔබ විනිත සන්වර නිහතමානී හැමොටම ආදර්ශයක් දෙන කෙනෙක් ජැක්සන් මයාගෙ කලුගග දිගෙ මතක් වෙනවා තෙරුවන් සරනයි පුතා තබන තබන අඩිය සතරවරම් දෙවියන් සතර දිසාවෙන් ආරක්ශා කරත්වා
සුන්දර හිතකට දැනුන පුංචි බලාපොරොත්තු හරි සුන්දරයි. ඒ පුංචි දරුවන්ට ඒක මහ මෙරක් නියම වැඩක් කලේ ❤️
ඔයාට තියෙන්නෙ ඔයාටම ආවේණික ඉරිපත් කිරීමක් අයියා.ඒනිසා වෙන්න ඇති මේ තරම් ඔයාගේ වීඩියෝ වලට මිනිස්සු කැමති. සුබ වේවා අයියා.ඔයා මේ රටට සම්පතක් 💚
ඇත්තෙන්ම අපි ගියා වගේ feeling එකක් අපිට දැනුන ඔයාගේ videos මරු ඇත්තෙන්ම අපේ රට පාරාදීසයක් මේ ගහකොලට අපි හැමෝම ආදරේ කරමු මේ ලස්සන මෙලෙසම පවතින්න එවිටයි..,
ඒකනම් මරු ඇග හිරිවැටෙනවා පරිස්සමෙන් හැමදාම
ඔයා ගැන කියන්න වචන නෑ දිනේෂ් අයියෙ පට්ටයි... ඒ ලමයින්ගේ පුංචි හිත් වලට ගොඩක් සතුටු හිතුනා ඇති ඔයාලා නිසා. ජය වේවා..!!!
මම දැකපු භායානකම දැන් අත් විදපු කොල්ලො සෙට් එකක් ජය වෙවා
මීළඟට ගඟදිගේ වැඩසටහනක් කරන්න ඉන්නෙ ඔයා තමයි ඉතින් 👌🙏
මම දිනෙශ් කියන ගමන් සිනාමුසු ඔබ ඇත්තටම සොබාදහමෙ සොදුරු මිනිසෙක් සැමදා ජය ඔබ සැමටම සොයුර.
Dinesh අයියා විඩියො එකක් දාපුවම පුදුම සතුටක්...... ඒ තරම් බලන්න ආසයි 🥰🥰😍😍😍😍😍😍
අවුරැදු විස්සක් තිස්සෙ උදේ හවස මගේ ඡනේලෙන් කදුමුදුන දිහා බලාගෙන හිතුවෙ කවදද ඒ දෙතනගල කදුමුදුනට නගින්නෙ කියලා.එතනට නොගිහින්ම රටෙනුත ඈතට ඇවිත් අද මේ විඩ්යෝ එක දකිද්දි හිතුනෙ මගේ සිහිනය වෙනකෙනෙක් සැබෑ කරලා කියලා.Thank you so much❤️ මේ විදිහට හරි ඒ හීනය දැකගන්න ලබා දුන්නට💜
DAP 👊 තවත් මේ වගේ අපේ රටේ දේ ලස්සනට අපිට ඉදිරිපත් කරන්න අයියාට ශක්ති ලැබේවා .ඔයාට ජය දිනේශ් අයියේ 🙏😍
හරිම වටිනවා ඔබ ආදර්ශයක් මේ රටට මම ඔක්කොම බලනවා හරිම අසාවෙන්
මන් නම් exam අස්සෙම බැලුවා ආසාව වැඩිකමට මාරම ලස්සනයි අයියේ video එක ... ඔයාලා පොඩි ලමයින්ට උදව් කරලා කරපු වැඩෙත් මරු අයියේ💓💓💓
හරිම ලස්සනයි දෙතන ගල තමයි නම ඔබතුමා හරි අර ගිනිමැලය ගැන කිවිවෙ වටිනව ගොඩක්පින් ළමයින්ට පොත්පත් ලබාදුන්නට ඔයාල යන හැම පැත්තෙම වහිනව නේද ඉතින් බුදුසරණයි පරෙස්සම්න් ජයවෙිවා
දිරිය ශක්තිය නුබට හැම ව්ට 🌷💙සොදුරු සිත්තම් ගොනු කරන්න ට 🌷💙 සැමට තෙරුවන් සරණයි 🌷💙
ගොඩක් ස්තුතියි මේ වගේ රූපරාමු අපිට බලන්න ගේනවට😍😍😍
දිනේශ් අයියගේ විඩියෝ වලට ඇබ්බැහි වේලා මම ලන්කාවේ බලලා තියන travel vlogs වලින් ලස්සනම vlogs ඔයාගේ කවූරැ ආවත් දිනේශ් අයියට ගහන්න කෙනෙක් නැහැ sri lankan travel king
සුන්දරයි සහොදරයා ඔබත් ඔබේ සිතුවිලිත් ඔබලාගේ මේ සුන්දර චාරිකා වලින් අපිත් විදිනවා මේ සුන්දරත්වේ. ස්තුතියි ඔබ සැමට ❤️❤️❤️
කියන්න වචන මදි ! .. භාවනාවක් 💚ගොඩාක් ස්තූතියි
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත සත් ක්‍රියාවක් සිදු කළ ඔබ සැමට පලමුව සෙතක්, ශාන්තියක් වේවා. ගොඩාක් වටිනවා video එක. සුන්දර, දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක්. හරිම ලස්සනයි. අපේ හෙළ බිමේ සුන්දරත්වයෙන් අනූන මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. ඩුබායි හි කදූ වගේද අපේ හෙළ බිම කදූ වළල්ල. කොළ පාටින් දිලිසෙන, බැබලෙන අයුරු හරිම අපූරුව. සොබා දහමේ ආශිර්වාදය ලබන්නට අපේ හෙළ බිම සදා වාසනාවන්. ඩුබායි හි කෘතිම ලස්සනට වඩා අපේ පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා........ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට මාගෙ භක්ති ප්‍රණාමය පුද කරමි......!!!!!!!
6:48 ඒකනම් සිරාම ලස්සනයි 😌❤️💪
වැඩ අස්සෙ පට්ට කට්ටක් දුන්නෙ බලන්න වෙලාවක් සෙට් උනේ නෑ සෙට් උනත් එක දිගට බලන්න ආසාව නිසා රෑ 11.45 ඉදන් බලනවා ජය වේවා DAP 💫❤️
අදත් ආවා නේ සංචාරකයා සුපිරි ස්පොට් එකකට 👌✌️
බලාන හිටියේ ... පාඩු නැහැ බලන් හිටියට... සුපිරිම සුපිරි... ආදරෙයි මේ පරිසරයට... 😍
First like and comment එනකන් බලන් ඉන්නේ hemadama හොඳම තැනදී හම්බුනා. Exam stress nethi කර gnn. සුපිරි. Blnn kalin කියන්නේ කියන්න දෙයක් නෑ ft😍🍃❤️
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍂🫀❤️
Thanks a lot Dinesh bro and team. I was so fortunate to travel Wangedigala and Dethanagala virtually from Queensland AUS🇦🇺 . Love my motherland 🇱🇰 and missed it so much.
හැමදාම ඔයාගේ video හරි ආසවෙන් බලනවා දිනේශ් අයියේ.. මම බලන video list එකේ උඩින්ම ඉන්නේ ඔයා.. ලංකාවේ දැකපු නැති සුන්දර තැන් පෙන්නන ඔයාට ගොඩාක් පින්.. ජයෙන් ජයම වේවා ඔයාලට.. බුදු සරණයි ඔයාලා හැමෝටම♥️💕
හරිම ලස්සනයි අයියේ...අපේ වාසනාව මේම හරි දකින්න හම්බෙන එක.. ස්කොලෙට දීපු සප් එක ගොඩක් හොඳයි.. ගොඩක් සතුටුයි.. රටට වටින මිනිස්සු ❤️❤️ පරිස්සමින් ඉන්න.. බුදු සරණයි!
දැකපු නිහතමානී Travel ❤️❤️දිනේශ් අයියා ❤️❤️
ඒ video එකත් බැලුවා ..ඇත්තටම දිනේෂ් අයියේ ඔයාට ගොඩක් පින්....අසරණ දරුවන් වෙනුවෙන් කල දේවල් වලට...ඔයාටත් ජය...තවත් ගමනකින් ඉක්මනින් හමුවෙමු.💚❤💚❤
Dinesh aiya Enakan Eka digata video balanava pissuvak Jaya Veva aiye ❤🎉
ගමේ ඇවිත්නෙ කතා කරන්න එපැයැ දිනේශ් අයියෙ සෙට් වෙනවනෙ එහෙනම් සුපිරි අයියෙ ජයම වේවා සුබම වේවා ❤️❤️
ස්භාවධර්මයේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර දිනේෂ් මහත්මා ඇතුළු සැමට උතුම් තෙරුවන් සරණයි ! හරිම අපූරුයි ගොඩාක් ලස්සනයි හරිම ආසාවෙන් බලන් ඉන්නේ මේ ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි ! ස්භාවධර්මයේ ලක් මෑණියනි රැක දේවා මෙවැනි උතුම් සත්පුරුෂ මනුස්සකම ඔබතුමාට තෙරුවන් සරණයි ! 🙏
ඒ සුන්දරත්වයེ 🍃🇱🇰 දිනේස් අයියා 🤍 නිහඩ වීරයා ලොකු පීරිස් 🙏❤
දරුවන් යනු රටක අනාගතයයි.. ඔවුන්ගේ දෑස් පාදන්නට ඔබ කළ දේ ප්‍රසංශනීයයි.. ඔවුනුත් ඔබ ලොව දෙස බලන ආකාරයෙන් පරිසරයට ආදරය කරන පිරිසක් වේවා..පරිසරය අප හැමගේ හුස්මෙන් පවා නිවේවා.. great job dr...
තුන්දෙනාගේ ඔබලාගේ උත්සාහය ඉතාමත් අගය කලයුතුයි අපේ රටේ ලස්සන කදු වනපෙතේ සුන්දරත්වය අපිට හදුන්වා පෙන්වා ලංකාවේ තවත් කදූ පෙන්වන්න සියලුම දෙවියන්ගේ පිහිටෙන් ප්‍රවේශමෙන් ගිහින් එන්න බුදු සරනයි ....
ගොඩාක් අසාවෙන් අද video එකක් බලන් හිටියේ .එ අහිංසක දරුවන්ට දුන් නු දෙවල් ටික ගොඩාක් වටිනවා .අපිටත් ඔයට උදව් වෙන්න ගොඩාක් ආසයි මල්ලි .ඔයාල ඔක්කොටම බුදු සරනයි මල්ලි .අවසනෙට ලියන්නෙ "බලා සනසෙම් නෙලා ගනු බරි ......සිහිනෙ.
present කරන විදිය හරිම ලස්සනයි.. දිගටම කරගෙන යමු අයියා. තෙරුවන් සරණයි😍😍
නියමයී දීනෙශ් අයීයේ ඔයාගේ වැඩක් නම් ඉතීම් ආයේ සුපිරීම තමා ජීවීතේ දැක්ක සුපිරීම චරිතයක් ඔයා ආදරෙයි බුදුසරණයි
අපේ ගම් පලාත.නියමයි බ්‍රෝ.මෙහෙම ලස්සනට දැක්කමයි.😍😍😍😍😍
ඇත්ත ඔයාල ගොඩක් පිං කාරයි සහෝදරයා❤️
අපිව සුන්දර චාරිකාවත් අරගෙන ගියාට ගොඩාක් ස්තුතියි .දැඩි අවදානම් අරගෙන දුශ්කර ගමනාන්ත වෙත ,අපිට යන්න බැරි ,බලන්න වෙන්නෙ නැති තැන් පෙන්වනවාට ගොඩාක් පින්.
දෙපාරක් ගුඩ්මොනින් කියන ලන්කාවෙ සුපිරිම ටැවලර් දිනෙෂ් අයියා තමයි !!💛💛💛🍃🍃
Harimalassanimalli
මචං සහෝදරයා මං උඹේ විඩියෝ වලයි උඹ කියන හැම වචන වලිනුයි ආසම වචනේ තමා බං "සුන්දරත්වය" එක කියද්දි අමුතුම ගැම්මක් දැනෙනවා බං.ආදරෙයි බං ❤️❤️
ලංකාවේ ඉන්න traveler ල අතරින් ඉන්න සුන්දරම මනුස්සයා තමයි දිනේෂ් අයියා ජය වේවා අයියේ 🖤🍃
Wanada wagama අදත් ලස්සන ගමනාන්තය goodak pin oyala හැමෝටම ara දරුවන්ට karanpu උදව් වලට පරිස්සමෙන් සතුටින් ඉන්න 💕💕💕
What a spectacular atmosphere 😍…I see a small Jackson Anthoney in this adventurous hosting..Excellent
Travel vedio කොච්චර තිබුනත් හිතට දැනෙන්නේ ඉදිරිපත් කරන්න හැමෝටම.. ඒ අතින් දිනෙශ් බ්‍රෝ ඔයා නම් සුපිරි ..
අපි ඒත් බැලුව ඇයි මේ සද්දයක් නැත්තෙ කියල. හරිම ලස්සනයි අයියේ අදත් ❤️ ඔය වචන වලට ට්‍රැවල් එක ගොඩාක් ෆීල් වෙනව. මාරම ලස්සනයි ❤️⛰️🔥
👌👌👌👌🤛🤛🤛🤛👊👊❤❤
මේ වගේ හිත හිද හොද මින්ස්සූ අද කලේ හොයගන්න අමාරුයි ඔයා වගේ මේ මිහිතලේ බිහිවෙන්න ඔනී ❤️❤️❤️
Bigfan ලොකුපීරිස්💪🖤
Yes. 👍 Yes.
සොදුරු සංචාරකයා ඔයාට බොහොම ස්තූති අපිට මේ සුන්දරත්වය පෙන්නනවාට!!... 🌳🌲🌲🌲🌲🌲
සුපිරියක් අදත් 🥰අපි නිවාඩු දවසට ඔයාගෙ,.solo hiker ගෙ වීඩියොස් දාගෙන බලනව ආසවෙන්, ලෝකෙ කොහෙද ඉන්නෙ කියල අදාල නෑ,.ලන්කාවෙ ලස්සන අසමසමයි 🙏🏻🙏🏻🌸🌸
Hi 🌿❤💙
@@Ceylonsolohiker Oh Hello 👋😍😍 ඔයා අද වීඩියො එකක් දානව නේද
@@CanadaSLVlogs ඔව් ඔව් 6.30 💙🌿❤
අපේ රටේ ලස්සන මෙහෙම හරි දකින්න ලැබෙන්නෙ ඔයාලා නිසා.....හරිම ලස්සනයි ......හැමෝටම බුදු සරණයි ......
අයියෙ අදත් විඩියෝ එකනම් මරු අසවේන් බලන්නේ ඔයලා කරපු වැඩෙත් මරු ජෙසු පිහිටයි ඔයල කට්ටියටම වන්ගේඩිගල යන්න අවසර ගන්න ඔනාද කටවහන් හිටියට ලොකු පිරිස් මර සපොට් එකක් නේ දෙන්නේ 😍😍
හරිම අසාවෙන් බලනවා අයියේ අපේ රටේ සුන්දරත්වය ❤❤🎉
බබරකන්ද සහ යකාගේ පඩිපෙළ මාර්ගයේ හමුවන සියලුම ගම්මානයන් වල පාහේ ජීවත් වන සොදුරු ගැමියන්ගේත් අප හැකි පමනින් සත්කාර කල පාසල් විදුහල්පති තුමාගේත් හැදින්වීම යටතේ මෙම කදු මුදුන් දෙක දෙතනගල යැයි කීමට අපටද සිදු විය. මක්නිසාද යත් තමන්ගෙ නිජ භූමියේ කදු වැටිය නම් කර තිබෙන නාමය වෙනස් කිරීමට අපට හැකියාවක් නොමැති නිසාවෙනි. තවද ගම්වාසීන් ගේ මතයට ඔබ්බෙන් කටයුතු කිරීමට අපට කිසිදු අවශ්‍යතාවයක් නොමැති නිසාවෙනි. මෙය සිතියමේ කියවීමෙන් තොර ව ජනවහරට සහ ගැමි නාමයට ඉඩ දුන් මානුශීය ක්‍රියාවකි. දිනේෂ්.
Sirawatama ❤️
Asai oya ekka travel karanna eka parak ayya 😔😔😔
Please give to say something loku preris
තවත් සුන්දර ගමනාන්තයක් 🇱🇰 නියමයි සහෝදරයා 💙🌿
🤟🤜
👍
බොහොම ස්තුති සහෝදරයා ❤️
th-cam.com/video/8ePiUctwNZQ/w-d-xo.html
ගොඩාක් ස්තූති මල්ලි
වෙනදා වගේම බලන් ඉන්න හරි ආසයි ජය වේවා දිනේෂ් අයියේ ❤💙🌿
බොහොම ස්තුති මල්ලී ❤️
ගොඩාක් ස්තූති මල්ලි
බොක්ක ඔයා කොහෙවත් ගියේ නැද්ද ලගදි
Hy hitha Hoda kolla
අඩේ අසම දෙන්නා ඔයාලා දෙන්නා සොලෝ ගේ video එකක් බලද්දි මම දිනෙශ් අයියව මතක් කරලා කමේන්ට් එකක් දැන්මා❤😊
ගමනේ නිහඩ වීරයා (ලොකු පිරිස්) ඔබට මගේ හද පිරි ප්‍රණාමය💪💪🏽
වැලි වංගුවේ හිටපු කලු සුදු ඇදපු සෙට් එක හොයාගන්න කමෙන්ට් කියවපු අහිංසක මම 🦍
මම ආසම " ආයුබෝවන් මම දිනේශ්" අන්න ඒ කෑල්ල හරිම ලස්සනයි.. තවත් ඒ කොටසට කමති අය ඇති.❤️👍
ඇයි තව එකක් තියනවා .. " පෙනවා නේද. " ❤ මේ වගේ විශේශ වචන සෙට් එකක් තියනවා එයාටම ආවේනික වෙච්ච❤
ලොකු පීරිස් නැතිනම් දිනේස් නෑ දිනේස් නැතිනම් ලොකු පීරිස් නෑ 👉🌏💯 ලෝකෙට වටින මිනිස්සු යූ ටියුබ් දෙවෙනි කමෙන්ට් එක
දිනේෂ් ඉතා හොද මාර්ගෝපදේශකයෙක්... සහ කදු පන්ති ගැන මනා අවබෝධයක් තියෙන ස්භාවධර්මයට ආදරය කරන හොද ගවේශකයෙක්... ලොකු පීරිස් නිහඩ චරිතයක් උනාට ඉතා හොද වැඩ්ඩේක්.. ජය වේවා..! දෙන්නටම..🏕️❤️👍
උඹ රටට සම්පතක් දිනේෂ්.. ජය වේවා තෙරුවන් සරණයි...
ලොකු ලොකු ප්‍රොඩක්ශන් ටීම් නැති නමුත් tv programme එකකට වඩා quality ඇති සොදුරු සොබාදම් සංචාරකයා.. දිනේශ් බ්‍රදර්.. thnaks for this exellent work ❤️
දිනේශ් කියන්නෙ ලංකාවෙ Travel Video කරන අය අතරින් හොඳම සන්නාමය 😎♥️🔥 ජය වේවා අයියේ...! විභාගෙ ඉවර වෙච්ච ගමන් full video එක බලනව 😁♥️
Ymko විභාගය kiyal ne demma blm me mn wge 😏🧘
Math 🌝
@@naveenmadushan5211 🥲💔 අඩෝ ෆේල් වෙයිද බන්ග්
@@naveenmadushan5211 mth 🤣🤭🤭
@@ashithadilshan8725 😹✋
මේ program එක තමයි අහඹු ලෙස මට මුලින්ම හමුවන්නේ.හරම ලස්සන යි.ඊටපස්සෙ ඒ වගේම ලස්සන programs ගොඩාක් බැලුවා ඒ ඔස්සේ ගිහින්.හරිම ලස්සනයි.ඔයාල ගොඩාක් ආදර්ශමත්.තවත් බොහෝ දුර යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !
තෙරුවන් සරණයි !
ආදර සම්බන්ධයක් නිසා බින්දුවටම වැටිලා ඉන්න මට ඔයාගෙ සංචාරයන් පුදුම මානසික සුවයක් අයියේ.. ජයවේවා.. ඔයාගෙ හැමදේම සාර්තක වෙන්න ඕන..❤✨️ බුදුසරණයි
widiyoeka මුළුමනින්ම බැලුවා .හරිම ලස්සනයි .පාසැලේ ළමුන්ට උපකාර කිරීමගැන ඔබතුමාට මගේ ගොව්රවය . දීනේශ් පුලුවන්නම් ඔබලාගේ චාරිකාවන් අලලා පොතක් නිකුත කරන්න .හරිම වටිනවා .
නිවැරදි කිරීමක් කරන්න ඕනා දිනේශ් සහෝදරයා..
අපි පහුගිය දෙසැම්බරයේ ගිය සුපිරිම ගමනාන්තයක් ඒත් මෙතන දෙතනගල නෙමෙයි බලතුඩුව හා ගොම්මොල්ලිය කදුමුදුන්.. දෙතනගල බලන්ගොඩ පිහිටා ඇති බලන්ගොඩ town එකට පෙනෙන කදුමුදුන් දෙක..
respect !! ජය!! 💚
නෙත අදහනු බැරි සිරියා..
හිත වඩවයි පිරියා...
කුමක්.කියන්නද කුමක්.ලියන්නද..
බලා උනිමි නෙතු නොපියා...
චිරං ජීවතූ දිනේශ් සහෝදරයා
අර ඉස්කෝලේ ටිකටනම් ඇහැට කදුලක් ආවා ❤️☸️ තෙරුවන් සරණයි අයියට 🙏
දිනේශ් අයියගේ විඩියෝ චැනල් එක කවදම හරි ලොකේ හොදම චැනල් එක වෙනවමයි..
මේ වගේ මිනිස්සු මේ පිංබිමේ තව තවත් පහළවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.🙏❤️ ජායෙන් ජයම වේවා බුදුසරණයි
Travel නම් Dinesh A Pethum තමයි.ජයවේවා අයියා.🍂❤️
අලුත් එකක් නැති හින්ද මේකම 13 සැරයක් බලන මම😁💛
ට්‍රැවල් කියන දේ හරියටම ඉගෙන ගත්තේ දිනේෂ් අයියගෙන්💙💙 ජය වේවා!!
Drug එහෙකට addict උනා වගේ තමා.....පිස්සුවක්👍👍👍 thank you DAP❤️💚
මල්ලිගේ video එකක් ආව කියන්නෙම හිත නිවන භාවනාවක්. උපන් බිමෙන් ඈතක ඉන්න අපට සිත සුවපත් කරන වන්දනාවක්. තෙරැවන් සරණයි
ඔයාගෙ vedio එක බලද්දි හිත භාවනාවක් වගෙ වෙනවා..මල්ලි ගෙ කතා විලාසය හිත ඇදගැනීමට සමත් වෙනවා.ආදරෙයි හැමදාමත්,ජයවේවා ..!
තෙරුවන්සරණයි !💐❤❤
🙂අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්න මම , පලවෙනි පාර ගියපු සුන්දර ගමනාන්තය තමයි වන්ගෙඩි ගලින් උඩ දෙතනගල හෙවත් බල තුඩුව , අපි බලතුඩුව කන්ද උඩම ටෙන්ට් කරා. මේ අත්දැකීම මේ විදියටම ගත්තා. ඒකට ස්තූති වන්ත වෙන්න ඕනෙත් දිනේශ් අයියටම තමා මොකද අයියගෙ වීඩියෝස් බලල තමා ගෙදරින් අවසර දුන්නෙ.ස්තූති අයියෙ.
ඒ අත්දැකීම මාරයි. 💚🍃💪
ලස්සන කොල්ලෙක් ලංකවෙ අංක එක දිනෙශ් පැතුම් අසිරි ජය වෙවා
ඒ ගමනත් කියන්න බැරි තරම් සුන්දර යි
ළමයින් ට බඩු දුන්න එක හරිම වටිනාකමක්
ඔයාල හැම ටම තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණය ලැබේ වා!
ආඩම්බරයි මේ වාගේ පුතෙක් ආපේ ආදරණීය මව් රටට දායද කර ඒ උතුම් ගැහැනියට ( ස්තුතියි ) 💚☦️☸️ කදු අතර දුවන්න තරම් ශක්තියක් ලැබේවා 💚 🇱🇰 සැමවිටම පරිසරය සුරකින්න 🌎 ජයවේවා 💫
ගොඩාක් ස්තූති මගේ සහෝදරයා ❤️
@@DineshAPathum 💚
🌹
@@DineshAPathum පැහැදිලි නෑ විඩියෝ එක....හොද කැමරාවක් ගන්න...
@@washanu1848 යකෝ go pro and insta pro වලින් record කරන්නෙ..කොලිටි නෑ ලබ්බ තමා😂💔
Dinesh කියන්නේ brand එකක් වෙලා ඉවරයි ....❤️🙏
ලංකාවේ ඉන්න නිහතමානීම traveler කෙනෙක් තමා 🥺❤️ video එක කොචර දිග උනත් හැමදාම තප්පරයක් වත් skip නොකර අනිවා බලනවා thanks අයියා..
ගොඩාක් පිං ඔබ තුමාට මෙවැනි උතුම් සත්කාර ඉතා කටුක වුවද එය නොසලකා මේ පුංචි මල් කැකුලු වලට දැක්වූවාට ❤️. ඔබ ඉතා දක්ශ සැරිසරන්නෙක්. ඔබට ජය වේවා. බුදු සරණයි දිනේශ් 🇱🇰❤️
සපුමල් කුමාරයා හිනා වෙද්දි වහිනවා 🤩💛 වාසනාවන්ත තවත් ගමනාන්තයක් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි 💚🌈👌👌👌
ආයූබෝවන් මම Dinesh♥️💯එතැනින් පටන්ගෙන වීඩියෝ එකක් අවසාන තෙක් ඒ කටහඬ background සවුන්ඩ් එක කියන්න වචනෑ♥️💯 ඒ තරම් සුපිරි♥️💯සැබෑ අත්දැකීමක් හා සමානයි♥️💯හැමදාම කියනවා වගේ මේකත් සුපිරිtraveling වීඩියෝ එකක් වෙයි කියලාහිතනවා♥️💯 වීඩියෝ එක බලන්නත් කලින් තමා comment කරේ♥️💯ශ්‍රී ලංකාවේ traveling king ♥️💯දිනේෂ් ඒ පැතුම්♥️💯ස්තුතියි♥️💯 අයියේ මේ වගේ video බලන්න expiriance එකක් ගන්න උදව් කරනවට♥️💯ඔයාටත් වාගේ crew එකටත්♥️💯සුභ අනාගතයක් වේවා♥️💯අනාගතයේදී මෙවැනි videosදැමීමට ශක්තිය ධෛර්යය ලැබේවා♥️💯 දළදා සමිඳු පිහිටයි♥️💯
වීඩීයෝ එනකන් බලන් ඉදලා ඇස් දෙකත් රිදෙනවා...♥️♥️♥️
පුතා මම ලගදි ඉදල ඔයාගෙ රූපරචනා බලන්නෙ.හරිම සුන්දරයි ඔබේ අදහස් ඔබට සියලු දෙවිපිහිටයි
මේක නම් දැන් පිස්සුවක්😍ස්තූතියි සහොදරයා අපේ රටේ සුන්දරත්වය ලොකේටම පේන්නනවට ❤❤බුදු සරණයි 🙏🙏
Travel කරන හැමෝටම ලොකු ආදර්ශයක් ... ජය වේවා දිනේෂ් අයියෙ ! බුදු සරණයි ! 🍃👣❤️
ගෙදර ඇවිල්ලා ෆ්‍රී උන ගමන් TH-cam open කරපු ගමන් දිනේශ් අයියගෙ වීඩියෝ එකක්.. වෙන මොන කතාද වෙන වැඩ ඔක්කොම නවත්තලා වීඩියෝ එක බලනවා..ඔයා නිසා අපිත් ලංකාවේ සුන්දරත්වය තිරයකින් ලබනවා.. ස්තූතී අයියා 💕🌼
සුපිරියි thanks ඔයාලට 🙏❤️මග බලන් ඉන්නෙ අලුත් ගමනාන්තයක් දකින්න ජයවේවා team එකට❤️❤️❤️❤️
කියන විස්තර වලට තමා ගොඩක්ම අස....ලොකු පීරිස්ව මතක් කලා කියන්න..ජය ❤️🔥
ඒකත් පට්ටම ලස්සනයි. මේකනං බලන්න ටිකක් පරක්කු උනා. ඒත් බැලුවා. මම ලගකදි අම්පාරේ ආවා ඒද්දි නුවරගල දැක්කා. එතකොටම ඔයාව මතක් උනා 🖤👣
නිහතමානී ඔබේ කතාව හිතට ගෙනෙන්නේ සැනසිල්ලක් ..කරුනාවන්ත ඔබේ හදවත ඔබේ ශක්තියම වේවා ...ඔබට ජය.....!!!!
මනරම් මගේ මවුබිම,,අපට යා නොහැකි ඒ අසිරිමත් දර්ශන පෙන්වා හිත නිවනවාට ඔබ ඇතුලු පිරිසට පිං.. මම විදේශයක සිට,
මේ විඩියොවෙන් ගොඩක් දේවල් දැක බලා ඉගෙන ගත්තා පුතා ඔබ විනිත සන්වර නිහතමානී හැමොටම ආදර්ශයක් දෙන කෙනෙක් ජැක්සන් මයාගෙ කලුගග දිගෙ මතක් වෙනවා තෙරුවන් සරනයි පුතා තබන තබන අඩිය සතරවරම් දෙවියන් සතර දිසාවෙන් ආරක්ශා කරත්වා
සුන්දර හිතකට දැනුන පුංචි බලාපොරොත්තු හරි සුන්දරයි. ඒ පුංචි දරුවන්ට ඒක මහ මෙරක් නියම වැඩක් කලේ ❤️
ඔයාට තියෙන්නෙ ඔයාටම ආවේණික ඉරිපත් කිරීමක් අයියා.ඒනිසා වෙන්න ඇති මේ තරම් ඔයාගේ වීඩියෝ වලට මිනිස්සු කැමති. සුබ වේවා අයියා.ඔයා මේ රටට සම්පතක් 💚
ඇත්තෙන්ම අපි ගියා වගේ feeling එකක් අපිට දැනුන ඔයාගේ videos මරු ඇත්තෙන්ම අපේ රට පාරාදීසයක් මේ ගහකොලට අපි හැමෝම ආදරේ කරමු මේ ලස්සන මෙලෙසම පවතින්න එවිටයි..,
ඒකනම් මරු ඇග හිරිවැටෙනවා
පරිස්සමෙන් හැමදාම
ඔයා ගැන කියන්න වචන නෑ දිනේෂ් අයියෙ පට්ටයි... ඒ ලමයින්ගේ පුංචි හිත් වලට ගොඩක් සතුටු හිතුනා ඇති ඔයාලා නිසා. ජය වේවා..!!!
මම දැකපු භායානකම දැන් අත් විදපු කොල්ලො සෙට් එකක් ජය වෙවා
මීළඟට ගඟදිගේ වැඩසටහනක් කරන්න ඉන්නෙ ඔයා තමයි ඉතින් 👌🙏
මම දිනෙශ් කියන ගමන් සිනාමුසු ඔබ ඇත්තටම සොබාදහමෙ සොදුරු මිනිසෙක් සැමදා ජය ඔබ සැමටම සොයුර.
Dinesh අයියා විඩියො එකක් දාපුවම පුදුම සතුටක්...... ඒ තරම් බලන්න ආසයි 🥰🥰😍😍😍😍😍😍
අවුරැදු විස්සක් තිස්සෙ උදේ හවස මගේ ඡනේලෙන් කදුමුදුන දිහා බලාගෙන හිතුවෙ කවදද ඒ දෙතනගල කදුමුදුනට නගින්නෙ කියලා.එතනට නොගිහින්ම රටෙනුත ඈතට ඇවිත් අද මේ විඩ්යෝ එක දකිද්දි හිතුනෙ මගේ සිහිනය වෙනකෙනෙක් සැබෑ කරලා කියලා.Thank you so much❤️ මේ විදිහට හරි ඒ හීනය දැකගන්න ලබා දුන්නට💜
DAP 👊 තවත් මේ වගේ අපේ රටේ දේ ලස්සනට අපිට ඉදිරිපත් කරන්න අයියාට ශක්ති ලැබේවා .ඔයාට ජය දිනේශ් අයියේ 🙏😍
හරිම වටිනවා ඔබ ආදර්ශයක් මේ රටට මම ඔක්කොම බලනවා හරිම අසාවෙන්
මන් නම් exam අස්සෙම බැලුවා ආසාව වැඩිකමට මාරම ලස්සනයි අයියේ video එක ... ඔයාලා පොඩි ලමයින්ට උදව් කරලා කරපු වැඩෙත් මරු අයියේ💓💓💓
හරිම ලස්සනයි දෙතන ගල තමයි නම ඔබතුමා හරි අර ගිනිමැලය ගැන කිවිවෙ වටිනව ගොඩක්පින් ළමයින්ට පොත්පත් ලබාදුන්නට ඔයාල යන හැම පැත්තෙම වහිනව නේද ඉතින් බුදුසරණයි පරෙස්සම්න් ජයවෙිවා
දිරිය ශක්තිය නුබට හැම ව්ට 🌷💙සොදුරු සිත්තම් ගොනු කරන්න ට 🌷💙 සැමට තෙරුවන් සරණයි 🌷💙
ගොඩක් ස්තුතියි මේ වගේ රූපරාමු අපිට බලන්න ගේනවට😍😍😍
දිනේශ් අයියගේ විඩියෝ වලට ඇබ්බැහි වේලා මම ලන්කාවේ බලලා තියන travel vlogs වලින් ලස්සනම vlogs ඔයාගේ කවූරැ ආවත් දිනේශ් අයියට ගහන්න කෙනෙක් නැහැ sri lankan travel king
සුන්දරයි සහොදරයා ඔබත් ඔබේ සිතුවිලිත් ඔබලාගේ මේ සුන්දර චාරිකා වලින් අපිත් විදිනවා මේ සුන්දරත්වේ. ස්තුතියි ඔබ සැමට ❤️❤️❤️
කියන්න වචන මදි ! .. භාවනාවක් 💚
ගොඩාක් ස්තූතියි
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත සත් ක්‍රියාවක් සිදු කළ ඔබ සැමට පලමුව සෙතක්, ශාන්තියක් වේවා. ගොඩාක් වටිනවා video එක. සුන්දර, දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක්. හරිම ලස්සනයි. අපේ හෙළ බිමේ සුන්දරත්වයෙන් අනූන මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. ඩුබායි හි කදූ වගේද අපේ හෙළ බිම කදූ වළල්ල. කොළ පාටින් දිලිසෙන, බැබලෙන අයුරු හරිම අපූරුව. සොබා දහමේ ආශිර්වාදය ලබන්නට අපේ හෙළ බිම සදා වාසනාවන්. ඩුබායි හි කෘතිම ලස්සනට වඩා අපේ පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා........ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට මාගෙ භක්ති ප්‍රණාමය පුද කරමි......!!!!!!!
6:48 ඒකනම් සිරාම ලස්සනයි 😌❤️💪
වැඩ අස්සෙ පට්ට කට්ටක් දුන්නෙ බලන්න වෙලාවක් සෙට් උනේ නෑ සෙට් උනත් එක දිගට බලන්න ආසාව නිසා රෑ 11.45 ඉදන් බලනවා ජය වේවා DAP 💫❤️
අදත් ආවා නේ සංචාරකයා සුපිරි ස්පොට් එකකට 👌✌️
බලාන හිටියේ ... පාඩු නැහැ බලන් හිටියට... සුපිරිම සුපිරි... ආදරෙයි මේ පරිසරයට... 😍
First like and comment එනකන් බලන් ඉන්නේ hemadama හොඳම තැනදී හම්බුනා. Exam stress nethi කර gnn. සුපිරි. Blnn kalin කියන්නේ කියන්න දෙයක් නෑ ft😍🍃❤️
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍂🫀❤️
Thanks a lot Dinesh bro and team. I was so fortunate to travel Wangedigala and Dethanagala virtually from Queensland AUS🇦🇺 . Love my motherland 🇱🇰 and missed it so much.
හැමදාම ඔයාගේ video හරි ආසවෙන් බලනවා දිනේශ් අයියේ.. මම බලන video list එකේ උඩින්ම ඉන්නේ ඔයා.. ලංකාවේ දැකපු නැති සුන්දර තැන් පෙන්නන ඔයාට ගොඩාක් පින්.. ජයෙන් ජයම වේවා ඔයාලට.. බුදු සරණයි ඔයාලා හැමෝටම♥️💕
හරිම ලස්සනයි අයියේ...
අපේ වාසනාව මේම හරි දකින්න හම්බෙන එක..
ස්කොලෙට දීපු සප් එක ගොඩක් හොඳයි..
ගොඩක් සතුටුයි..
රටට වටින මිනිස්සු ❤️❤️
පරිස්සමින් ඉන්න.. බුදු සරණයි!
දැකපු නිහතමානී Travel ❤️❤️දිනේශ් අයියා ❤️❤️
ඒ video එකත් බැලුවා ..ඇත්තටම දිනේෂ් අයියේ ඔයාට ගොඩක් පින්....අසරණ දරුවන් වෙනුවෙන් කල දේවල් වලට...ඔයාටත් ජය...තවත් ගමනකින් ඉක්මනින් හමුවෙමු.💚❤💚❤
Dinesh aiya Enakan Eka digata video balanava pissuvak Jaya Veva aiye ❤🎉
ගමේ ඇවිත්නෙ කතා කරන්න එපැයැ දිනේශ් අයියෙ සෙට් වෙනවනෙ එහෙනම් සුපිරි අයියෙ ජයම වේවා සුබම වේවා ❤️❤️
ස්භාවධර්මයේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර දිනේෂ් මහත්මා ඇතුළු සැමට උතුම් තෙරුවන් සරණයි !
හරිම අපූරුයි ගොඩාක් ලස්සනයි හරිම ආසාවෙන් බලන් ඉන්නේ මේ ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි !
ස්භාවධර්මයේ ලක් මෑණියනි රැක දේවා මෙවැනි උතුම් සත්පුරුෂ මනුස්සකම ඔබතුමාට තෙරුවන් සරණයි ! 🙏
ඒ සුන්දරත්වයེ 🍃🇱🇰 දිනේස් අයියා 🤍 නිහඩ වීරයා ලොකු පීරිස් 🙏❤
දරුවන් යනු රටක අනාගතයයි.. ඔවුන්ගේ දෑස් පාදන්නට ඔබ කළ දේ ප්‍රසංශනීයයි.. ඔවුනුත් ඔබ ලොව දෙස බලන ආකාරයෙන් පරිසරයට ආදරය කරන පිරිසක් වේවා..
පරිසරය අප හැමගේ හුස්මෙන් පවා නිවේවා.. great job dr...
තුන්දෙනාගේ ඔබලාගේ උත්සාහය ඉතාමත් අගය කලයුතුයි අපේ රටේ ලස්සන කදු වනපෙතේ සුන්දරත්වය අපිට හදුන්වා පෙන්වා ලංකාවේ තවත් කදූ පෙන්වන්න සියලුම දෙවියන්ගේ පිහිටෙන් ප්‍රවේශමෙන් ගිහින් එන්න බුදු සරනයි ....
ගොඩාක් අසාවෙන් අද video එකක් බලන් හිටියේ .එ අහිංසක දරුවන්ට දුන් නු දෙවල් ටික ගොඩාක් වටිනවා .අපිටත් ඔයට උදව් වෙන්න ගොඩාක් ආසයි මල්ලි .ඔයාල ඔක්කොටම බුදු සරනයි මල්ලි .අවසනෙට ලියන්නෙ "බලා සනසෙම් නෙලා ගනු බරි ......සිහිනෙ.
present කරන විදිය හරිම ලස්සනයි.. දිගටම කරගෙන යමු අයියා. තෙරුවන් සරණයි😍😍
නියමයී දීනෙශ් අයීයේ ඔයාගේ වැඩක් නම් ඉතීම් ආයේ සුපිරීම තමා ජීවීතේ දැක්ක සුපිරීම චරිතයක් ඔයා ආදරෙයි බුදුසරණයි
අපේ ගම් පලාත.නියමයි බ්‍රෝ.මෙහෙම ලස්සනට දැක්කමයි.😍😍😍😍😍
ඇත්ත ඔයාල ගොඩක් පිං කාරයි සහෝදරයා❤️
අපිව සුන්දර චාරිකාවත් අරගෙන ගියාට ගොඩාක් ස්තුතියි .දැඩි අවදානම් අරගෙන දුශ්කර ගමනාන්ත වෙත ,අපිට යන්න බැරි ,බලන්න වෙන්නෙ නැති තැන් පෙන්වනවාට ගොඩාක් පින්.
දෙපාරක් ගුඩ්මොනින් කියන ලන්කාවෙ සුපිරිම ටැවලර්
දිනෙෂ් අයියා තමයි !!
💛💛💛🍃🍃
Harimalassanimalli
මචං සහෝදරයා මං උඹේ විඩියෝ වලයි උඹ කියන හැම වචන වලිනුයි ආසම වචනේ තමා බං "සුන්දරත්වය" එක කියද්දි අමුතුම ගැම්මක් දැනෙනවා බං.ආදරෙයි බං ❤️❤️
ලංකාවේ ඉන්න traveler ල අතරින් ඉන්න සුන්දරම මනුස්සයා තමයි දිනේෂ් අයියා ජය වේවා අයියේ 🖤🍃
Wanada wagama අදත් ලස්සන ගමනාන්තය goodak pin oyala හැමෝටම ara දරුවන්ට karanpu උදව් වලට පරිස්සමෙන් සතුටින් ඉන්න 💕💕💕
What a spectacular atmosphere 😍…
I see a small Jackson Anthoney in this adventurous hosting..
Excellent
Travel vedio කොච්චර තිබුනත් හිතට දැනෙන්නේ ඉදිරිපත් කරන්න හැමෝටම.. ඒ අතින් දිනෙශ් බ්‍රෝ ඔයා නම් සුපිරි ..
අපි ඒත් බැලුව ඇයි මේ සද්දයක් නැත්තෙ කියල. හරිම ලස්සනයි අයියේ අදත් ❤️ ඔය වචන වලට ට්‍රැවල් එක ගොඩාක් ෆීල් වෙනව. මාරම ලස්සනයි ❤️⛰️🔥
👌👌👌👌🤛🤛🤛🤛👊👊❤❤
මේ වගේ හිත හිද හොද මින්ස්සූ අද කලේ හොයගන්න අමාරුයි ඔයා වගේ මේ මිහිතලේ බිහිවෙන්න ඔනී ❤️❤️❤️
Bigfan ලොකුපීරිස්💪🖤
Yes. 👍 Yes.
සොදුරු සංචාරකයා ඔයාට බොහොම ස්තූති අපිට මේ සුන්දරත්වය පෙන්නනවාට!!... 🌳🌲🌲🌲🌲🌲
සුපිරියක් අදත් 🥰
අපි නිවාඩු දවසට ඔයාගෙ,.solo hiker ගෙ වීඩියොස් දාගෙන බලනව ආසවෙන්, ලෝකෙ කොහෙද ඉන්නෙ කියල අදාල නෑ,.ලන්කාවෙ ලස්සන අසමසමයි 🙏🏻🙏🏻🌸🌸