Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @sagarapeiris1571
    @sagarapeiris1571 ปีที่แล้ว +95

    මේම දේව පහස ලද උතුම් ස්ථානයට කිසිම කරදරකින් තොරව යාමට ලැබීමත්ම ලද ආශිර්වාදයකි.එසේ අති දුශ්කර මගක් ගෙවා යන කිසිවෙකු ත් සැදැහැ සිතින් ගමන් කරනු විනා කිසිම විනාශයක් කිරීම නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එවැනි අය සොබාදහම විසින්ම සදාකාලික රකිනු ලබයි.....

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +15

      🫡

    • @BeautifulSoul17
      @BeautifulSoul17 ปีที่แล้ว +4

      ලොකු පීරිස් අයියා .. අපේ දිනා අයියාගේ ලොකුම ශක්තිය 🥹🙏 ඔයාලාගේ දුශ්කරත්වය නිමා වුනේ වචන වලට පෙරලන්න බැරි සුන්දරත්වයකින්..😊🙏 😊සොබාදහමේ ආශිර්වාදය ඔයාලත් එක්ක හැමදාම.. ගොඩාක් පිං 🙏 බුදු සරණයි. 💚

    • @shakyawitharana8945
      @shakyawitharana8945 ปีที่แล้ว +6

      අපේ ලොකු පීරිස් අයිය. කෑම හදන ඒවනම් තව පෙන්නන්න ඕනි. අර සැරට හැදුව එක මොකක්ද කියල කිව්වෙත් නෑ.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +11

      @@shakyawitharana8945 ඇත්තටම අපි තාම සැරට මොනාත්ම කරේ නෑ. රස්නෙට කෑම ටිකක් හදන්න ඕන ඇත්තටම ඉස්සරහට. 👍

    • @XdeeGC
      @XdeeGC ปีที่แล้ว +6

      Ammo lokka big fan😌❤

  • @BeAst_377
    @BeAst_377 ปีที่แล้ว +137

    හැමදාම කියනව වගේ සෑම ගමනාන්තයකම නිහඬ වීරයා ලොකු පීරිස්.🙌♥

    • @shyamamawelage9342
      @shyamamawelage9342 ปีที่แล้ว +13

      හදවතේ පුතුනි.හරිම ලස්සනට ඉදිරිපත් කිරීම කෑම ඕනි නෑ මගේ රටේ අසිරිය බලන්න සුබ පතනව ඔයාලගේ නිහතමානී කමට
      ❤️🍁🌹💐

    • @BeAst_377
      @BeAst_377 ปีที่แล้ว

      @@shyamamawelage9342 ♥

    • @vijithvijayantha322
      @vijithvijayantha322 ปีที่แล้ว +3

      yes

  • @themiyadharmathilake
    @themiyadharmathilake ปีที่แล้ว +24

    ඔය දෙපා දෑත් තව තවත් සවි ශක්තිමත් වෙන්න ඕනේ අයියේ....සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි....❤

  • @ishialo18
    @ishialo18 ปีที่แล้ว +10

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි අයියලා සංචාරය කරන හැම චාරිකාවකදීම දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා....❤️🙏

  • @sampathbandara9080
    @sampathbandara9080 ปีที่แล้ว +51

    හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ❤️
    නිහඬ වීරයා ලොකු පීරිස් ❤️

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +5

    ලෙංගතු කතාව ලෙංගතු හිනාව හිත නිවනව , දකින්න හිතන්නවත් බැරි තැන් අපෙ අැස්මානෙට ගේනවට පිං,, දළදා සමිඳු පිහිටයි

  • @e-entrepreneur
    @e-entrepreneur ปีที่แล้ว +311

    දිනේශ් අයියා Video එක දානකන් බලමු සෙට් එක කෝ❤

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +4

    පුතා .ඔයාගේ.වීඩියෝ.හරිම.වටිනව.අපේ.රටේ.අපි
    නොදැකපු.තැන්.දැක.ගන්න.ලැබෙනව.බුද්ද.දම්ම
    සංග.රත්නයේ.පිහිට
    ආරක්ෂාව.ඔයාල.සැමට
    ලැබේවා.
    තෙරුවන්.සරනයි.

  • @asankaperera9682
    @asankaperera9682 ปีที่แล้ว +26

    හොඳම දර්ශනය පැමිණෙන්නේ දුෂ්කරම නැගීමෙන් පසුව ය. ඔබව හමුවීමට හමා එන සුළඟ සැමවිටම ඔබේ
    පිටුපසට වේවා!
    හිරු ඔබේ මුහුණට
    උණුසුම් වේවා!
    ඔබේ සිහින කඳු වලට වඩා විශාල වන අතර ඒවායේ කඳු මුදුන් පරිමාණය කිරීමට ඔබට ධෛර්යය ලැබේවා!
    බුදු සරණයි!
    පරිස්සමෙන් ඉන්න.
    හදවතේ ගැඹුරුම තැන නැවතුන
    සංචාරකයා
    ❤️😘🧔DAP

  • @manjulaarambepola6790
    @manjulaarambepola6790 ปีที่แล้ว +6

    සොබාදහමට දක්වන ආදරය, අපේ උරුමයන්ට දක්වන ගෞරවය අද පරපුරට ලො ආදර්ශයක්......
    තෙරුවන් සරණයි ... සමන්දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔබ හැමෝමටම...🙏

  • @maduwanthiweerasinghe9827
    @maduwanthiweerasinghe9827 ปีที่แล้ว +9

    ජැක්සන් ඇන්තනී මහතාට පසුව මා දුටු සංචාරක ප්‍රවීනයා ....හදවතට ආමණ්ත්‍රනය කරන්න හැමෝටම බෑ....සැබැවින්ම ඔබ අප හදවතේ සංචාරකයා ❤️

    • @Hectorx000
      @Hectorx000 10 วันที่ผ่านมา

      Jackson Anthony mahatha camp karanne naa mn nm danna widiyata anika eya dinesh tharam than danagena hitiya athi kiyala matanm sure na😅

  • @kanishkagimhana
    @kanishkagimhana ปีที่แล้ว +26

    රැල්ලට ට්‍රැවල් කරන උං අතරේ අයියගෙ
    අව්‍යාජ හිනාව
    අව්‍යාජ කතාව
    අව්‍යාජ ආලය
    මේක තමයි ට්‍රැවලින්.පරිසරේට ආදරේ හිතෙන්නත්,කරන්නත් පින තියෙන්න ඕනි.අයියා 100k තව පොඩ්ඩයි ❤ 🌍

    • @premasirikwa
      @premasirikwa 7 หลายเดือนก่อน +1

      මට කියන්න බැරි උන ටික ...ඇත්තටම ඔව්..හරියටම හරි..

  • @suchithraperera2452
    @suchithraperera2452 ปีที่แล้ว +34

    මේ සුන්දරත්වය ඔබ හැර වෙන කවුරුදෝ අපට පෙන්වන්නේ.. පුතණුවනී ඔබ හතරදෙනාටම දේව ආශීර්වාදය ලැබේවා 🙏

  • @irunikaerangi2679
    @irunikaerangi2679 ปีที่แล้ว +4

    Well disciplined team
    Keep it up
    Loku Peiris is my favourite 😊

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +67

    සොබාදහමයි, ඔයාගේ කටහඬයි තරම් හිත නිවන..
    හිත සනසන ..භාවනාවක් වෙන කොහිද.🥰
    හදවතේ සංචාරකයා DAP🥺🥹💚🌿
    Thank you for this wonderful gift❤️
    (ඔෆිස් එකේ ඉන්න නිසා.. පස්සේ බලලා කමෙන්ට් එකක් දාන්නම්)

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +5

    සිරිපා හිමේ ඒ අපූර්ව සුන්දරත්වය අප කවදාවත් නොදුටු අයුරින් අප වෙත ගෙන ආ දිනේශ් අයියාටත් ලොකු පීරිස් අයියාටත් අපේ අනෙකුත් සහෝදරයන්ටත් බොහෝම පින් අපිට ඒ සුන්දරත්වය අපේ නිවසටම අරගෙන ආවාට. අප සිත් භක්තියෙන් පිරී ඉතිරී යන තරම් ඒ දසුන් සුන්දරය මනරම්‍ ය. අපේ අයියලා හැමෝටම උතුම්වූ තෙරුවන් ගුණ බලයෙන් සුමන සමන් දෙව් රජුන්ගේ අනූභාවයෙන් තව තව මේ වාගේ චාරිකා අපිට සමීප කරන්නට අවැසි සියලු ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා ...... කිසිඳු දුකක් කරදරයකින් තොරව සියලු වැඩකටයුතු සාර්ථකත්වයට පත්කරගැනීමට හැකිවේවා ජයෙන් ජයම වේවා......

  • @jayasirij9311
    @jayasirij9311 ปีที่แล้ว +3

    පෙර ගිනි කන්දක්......අද ගත සිත නිවන සීතල කන්දක්......සොබාදහමක මහිමය. පිටරැටියන් මෙය පාරාදීසයක් කියා කියන්නේ නිකම්ම නෙමෙයි. දිනේෂ් ඇතුලු සගයන්ගේ මේ වෙහෙසකර ව්‍යායාමයට බොහොම පිං. සියලු දෙනාටම යහපතක්ම වේවා!!!

  • @tharindudasun6323
    @tharindudasun6323 ปีที่แล้ว +20

    "දුශ්කරත්වය බොහො දුරට අවසන් වන්නේ සුන්දරත්වයෙන්" ආසම වචන ආදරෙයි දිනේශ් අයියා❤️🍃

  • @kaveeshadesilva6274
    @kaveeshadesilva6274 ปีที่แล้ว +11

    හදවතේ සංචාරකයානේනී මෙම විඩියෝව එනකන් බලාගෙන සිටියේ
    ඔබටත් ලොකු පීරිස් ඇතුළු කන්ඩායමටත් අපේ රටේ සුන්දරත්වය ලොවට ගෙනයාමට ශක්තිය වාසනාව උදාවේවා
    ඔබට ජය

  • @sachi.KT5098
    @sachi.KT5098 ปีที่แล้ว +7

    හම්මෝ 💆‍♂‍ සෑහෙන කාලෙකට පස්සෙ බලපු සුපිරිම vlog එකක් ❤️👌 මම අද පලවෙනි පාරට ඔයාගෙ vlogs බැලුවෙ. ඇත්තටම මාර විදියට feel උනා ඒ ගස් කොලන් ඇල දොල ගල් දියසෙවල 💆‍♂‍ මාරම සැනසීමක් හිතට දැනුනෙ.ඔයා පට්ටම කට්ටක් කාලා තියෙනවා video කර කර ගමන යන්න.නියමයි අයියෙ ❤😍🤩❤️‍🔥

  • @आशाक्रिषाणी
    @आशाक्रिषाणी ปีที่แล้ว +2

    ගෙදරට පේන කුනුදිය පව්ව මේ වගේ දැකගන්න ලැබුනම දැනෙන සතුට කියන්න වචන නෑ.ඔයාලට සමන් දෙවියන්ගෙ පිහිටයි❤

  • @gaweshaka7268
    @gaweshaka7268 ปีที่แล้ว +6

    හරිම ආනන්දජනකයි අයියා ❤️❤. අසනීපෙන් ඉන්න වෙලාවක හිතට සහනය❤️

  • @hashenchamindu98
    @hashenchamindu98 ปีที่แล้ว +33

    කියන්න වචන නෑ...ඒ තරම් ලස්සන, ත්‍රාසජනක ගමනක් ඒක නම්...පැයක් ගතවෙනවා දැනුනෙත් නැති තරම්...සුපිරි වැඩක් අයියේ...ඊලඟ වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා..."හදවතේ සංචාරකයා" ඔබට ජයවේවා!😍❤️💯

  • @chanchalamadushani7647
    @chanchalamadushani7647 ปีที่แล้ว +2

    සමන් දෙව් පිහිටයි අයියාට

  • @pathumsaranga4209
    @pathumsaranga4209 ปีที่แล้ว +5

    අනේ මගේ අයියාට සම්මා සමිදු පිහිටයි ❤ ඔයාට ගොඩාක් ස්තුති 🙏

  • @darshanipriyangika7031
    @darshanipriyangika7031 ปีที่แล้ว +3

    ඉතාමත් ලස්සනයි තව තවත් දිරිය ලැබෙන්න ඔිනා මම මෙි වගේ ගොඩක් වැඩසටහන් බලනවා හරි අගෙයි මම වයස 51 අමිම කෙනෙක් හරි අගෙයි පුතා අපිට යන්න බැරි තැන් වලට එක්කන් යනවට

  • @GunarathnaManike-pr1mq
    @GunarathnaManike-pr1mq ปีที่แล้ว +9

    දිනේෂ් පුතාගේ වීඩියෝ අපි හැමදාම නරඹනවා.අපිට යන්නවත් බැරි තැන් මෙහෙම බලාගන්න සලස්වන එකට පුතාට පින්. පුතා ඇතුළු ලොකු පීරිස් හා මිතුරන් හට බුදු සරණයි! දෙවි පිහිටයි!

  • @Devinbeddage
    @Devinbeddage ปีที่แล้ว +8

    හිතට මාර නිදහසක් එන්නෙ මෙහෙම විඩීයො බලන කොට.ඇවිදින්න ආසාව තිබුනට සල්ලි නැති නිසා මේ විඩීයෝ බලල හරි සැනසෙන්න තියෙන එකම ඇති ❤️

    • @mak11647
      @mak11647 ปีที่แล้ว +1

      🌺🌺❤️❤️

    • @notto45336
      @notto45336 ปีที่แล้ว +1

      Ekene

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 ปีที่แล้ว +23

    අපේ රට මෙච්චර ලස්සනයිද 😍😍 අපරාදේ මේ රට නාස්ති කරනවා ස්වාභාවිකව හැමදේම තිබිලත් 😔😔 අපේ ඇස් පිනවනවට බොහොම පිං 🙏🌸 යන හැම ගමනක්ම පරිස්සමට යන්න ලැබේවා සියලු දෙනාටම 😍❤️😍❤️

  • @udaradyathz2453
    @udaradyathz2453 ปีที่แล้ว +4

    The most luckiest person on the earth. පර්වතය උඩ ඉඳන් බැලුවම ශ්‍රීපාදස්ථානයේ විදුලි ආලෝකය හා ඒ මාර්ගය පෙනේන දර්ශනය 💜💜💜💜ඒ දැනුන හැඟිමට පින් 🙏🙏

  • @thushanusgodaarachchi5403
    @thushanusgodaarachchi5403 ปีที่แล้ว +8

    ස්වභාවධර්මයේ සොදුරු තැනකට අවදානම් ගමනකින් හරිම ලස්සනයි ඒ වගේම ඒ ආශිර්වාදය අයියා ට හැමදාම තියේවී හැමදාටම පුළුවන් නම් නිර්මාංශ වෙන්න ❤️👋☘️🌻🌼

  • @prabath2032
    @prabath2032 ปีที่แล้ว +2

    අදත් වීඩියො එක මරු ❤ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි 🙏❤️

  • @imeshnadeeshan486
    @imeshnadeeshan486 ปีที่แล้ว +62

    " මාගේ චාරිකාව නොබෝ දිනකින් නිමා වනු ඇත" කිව්වාහම හිත ගැස්සිලා ගියේ මගේ විතරද 🥺🍃

  • @ishankalhara6790
    @ishankalhara6790 ปีที่แล้ว +7

    ❤තවත් මෙවන් මනහර රූප රචනා කරන්නට දීර්ඝායුශ 😍

  • @chaniduperera1739
    @chaniduperera1739 ปีที่แล้ว +5

    ගොඩක් පින් අයියෙ අපිවත් එක්කන් ගියාට🙏.කවදාවත් මූනට මූන හමුවීඔව් මැරෙනකන් අපි කාටවත් ම අයියව ,අයියගෙ මතකයන් කවදාවත් අමතක වෙන්නෙ නෑ.හිත පිලිගත්තෙ නැති කරුණ අන්තිමට දාපු "මාගේ චාරිකාව නොබෝ දිනකින් නිමා වනු ඇත"කියන පේලියයි.ඉවසන්න පුලුවන් අයියෙ.විවේකයක් අරං එන්න.කටහඩ බාවනාවක් වගේ😇..හදවතේ සංචාරකයා❤💚❤️💚

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +11

    අපූරුයි සහෝදරයා මා එක්වරක් කුණු දිය පර්වතය තරණය කරා නමුත් ඒ කාලේ මා ළඟ කැමරාවක් නොතිබුණි මන්ද මා ගොඩවූයේ හෙන්දිරිස් මාමා සමග බෙහෙතක් සෙවීමේ අදිටනින් අද ඔහු මෙලොව හැර ගොස් හමාරය 🥺 ඒ තරණයේදී දුටු දසුන් සුන්දරත්වය කියා නිමකල නොහැක. අදටත් එය මැවී පෙනේ 💚🙏 නුඹ හා නුඹගේ ගමන් සග මිතුරා මේ සොබාදහමේ අනුරුවක් වී හමාරය තෙරුවන් සරණයි හදවතේ සංචාරකයිනි❤️🙏❤️

  • @sadajay8802
    @sadajay8802 ปีที่แล้ว +6

    මේ වීඩියෝස් වල මාරම රහක් තියෙන්නේ අයියේ🥺❤️

  • @Maheshi-g5w
    @Maheshi-g5w ปีที่แล้ว +4

    හදවතේ සංචාරකයා❤.කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි.💚

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි වීඩියෝ එකට 2කට බලන්නේ. කොහොම නමුත් සුන්දර ගමනාන්තයක් සුභ අලුත් අව්රුද්දක් වේවා අලුත් සිතුම් පැතුම් ඉටු වේවා ❤️❤️❤️🌹🌹🌹🌹බුදුසරණයි පරිස්සමින්

  • @Nayomi_Madhushika2124-IN
    @Nayomi_Madhushika2124-IN ปีที่แล้ว +2

    දෙයියනේ 🥺 අයියට කොහොම පිං දෙන්නද මන්දා. වචන නෑ මට 🥺 මං සිරීපාදෙ යද්දි හරි ආසාවෙන් බලන් යන්නෙ ඔය කදු දිහාවෙ 🥺කෙල්ලෙක් නිසා යන්න ලැබේවිද දන්නෙ නෑ ඔහොම. මම ගියා වගේම තමයි අයියා ඒ අත්දැකීම දෙනවා මුලු ඇගටම දැනෙන්න 🥺 මාත් හරි ආදරෙයි මේ පරිසරේට. යන්න බැරි උනත් මේ අත්දැකීම මෙච්චර කැපකිරීම් කරල පෙන්නනවට අනේ පිං. 🥺🙏 අයියට දීර්ඝායු 🥺 තව තව මේ පරිසරය විදින්නට බුදුන්ගේ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🥺🙏❤️ ඇස් වලට කදුලු එනවා මේවා බලද්දි එච්චරට සුන්දරයි මේ පරිසරය. ඒ වගේම අයියගෙ මනුස්සකම. ඇත්තටම මම මේ වෙනකන් දැකපු නිහතමානීම මනුස්සයා. ❤️

  • @chamarathenuwara9031
    @chamarathenuwara9031 ปีที่แล้ว +3

    අනේ.............. දෙයියනේ...... පුදුමාකර ලස්සනක් තියෙන්නෙ 😍😍😍😍

  • @sanjanalakshan929
    @sanjanalakshan929 ปีที่แล้ว +2

    හදවතේ සංචාරකයා ❤️

  • @nishankamanojindrarathne1444
    @nishankamanojindrarathne1444 ปีที่แล้ว +4

    දිනේශ් පුලුවන් නන් ගලපිටයාය යන්න මාරම ප්ලේස් එකක්.

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna ปีที่แล้ว +2

    වෙනස්ම සොඳුරු සංචාරයක් 💚💚

  • @priyaniamarasinge3055
    @priyaniamarasinge3055 ปีที่แล้ว +3

    ජිවිතේ තියෙන්නේ සෙනසිමෙන් විදින්න මිසක් විදවන්න නොවන බව ඔබගේ සැම වීඩියෝ. එකකින්ම පහදා දෙනවා 🙏 බොහොමත්ම පින් සහෝ දරය

  • @randikamjay
    @randikamjay ปีที่แล้ว +3

    පට්ට මචන් keep it up..

  • @nilanthajayasundara3013
    @nilanthajayasundara3013 ปีที่แล้ว +8

    හදවතේ සංචාරකයා❤️⚡️නිහඩ මිතුරා ලොකු පීරිස්❤️⚡️🌿🍀🏕

  • @samanmaj1196
    @samanmaj1196 ปีที่แล้ว +1

    සුන්දර සංචාරයක්..💜️

  • @nadeekatharangani6069
    @nadeekatharangani6069 ปีที่แล้ว +7

    කුනුදිය පර්වතය පාමුලටම වගේ අපි ගියා ගල්ගුහා වල වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට වියලි ආහාර අරගෙන.දුෂ්කර නමුත් හරිම සුන්දරයි ඒ ගමන.දිය ඇලි ,වතුර පාරවල් හැමතැනම .අද ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ ඒ ගමන මතක් කරගෙන.

  • @senarathpe4742
    @senarathpe4742 ปีที่แล้ว +2

    මෙක නම් ඇග හිරිවැටෙන සංචාරයක්.සුබ පැතුම් තවත් මෙවැනි සංචාරයකට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @kumaragepri3483
    @kumaragepri3483 ปีที่แล้ว +3

    ආයුබොහෝවේවා🙏 දිනේෂ් ,ලොකු පීරිස්
    ඇතුළු කන්ඩායමට...!! හැමදාම හැමදේම බුක්ති විදින ඔබ නිහතමානී වෙනවා අපි හැමෝටමත් දැකබලා විදින්න සැලැස්සීම ගැන.... ඔබ ඇතුළු කන්ඩයමටත්, ශ්‍රී🙏 ගව්තම 🙏බාග්‍යවතුන් 🙏වහන්සේගෙත්🙏 සතරවරම් දෙවියන් සහ සියළු දෙවිදේවතාවන්ගේ පිහිට ආශිර්වාදය ෂක්තිය ධහිර්‍යය බලය ලැබේවා ප්‍රාර්ථනා කරමි..!! 🙏බුදුසරනයි🙏

  • @dilhanipradeepika6065
    @dilhanipradeepika6065 25 วันที่ผ่านมา

    මේ නම් මිහිපිට දෙව්ලොවක්......💚

  • @YohanWijesooriya
    @YohanWijesooriya ปีที่แล้ว +3

    හැමදාම වගේ මගේ චූටී දූ සමග අදත් විඩියෝ එක බලනකොට කිලෝමීටර් ගානක් ඈත ඉදම් උදේට දවල්ට කන්න කියලා හදාගත්ත බිරියානියේ පළමු කට අපිට දික කරපුවාම මගේ කෙල්ල අහනවා අප්පච්චී දිනේශ් අංකල් අපි දෙන්නටද ඒ කැවුවේ කියලා.හරිම ආදරණීයයී දිනේශ් ගේ ආමන්ත්‍රණය කැමරා කාචයෙන් හදවතට කතා කරන්න පුළුවන් මිනිසුන් හරිම අඩුයි.ඒ අතරිම් ඔබ විශිෂ්ටයි.ජය වේවා බුදු සරණයි
    මම දිනුශ

  • @hemaliperera1461
    @hemaliperera1461 ปีที่แล้ว +1

    Data dagena puthage video eka baluwa God bless you ❤

  • @piumikothalawala857
    @piumikothalawala857 ปีที่แล้ว +9

    සොදුරු සන්චාරකයා ...මේක භාවනාවක්, සුන්දරත්වය දුෂ්කරයි 🥰🌿 කථා කරන විදිහ හිතුණේ පොඩි ටයිටස් තොටවත්තයන් කියල.. බොහොම පිං දිනේෂ් අයිය, ලොකුපීරිස් ඇතුලු කට්ටියටම තෙරුවන් සරණයි සුමන සමන් දෙවිපිහිටයි!!!පරිස්සමෙන් ❤‍🩹🥰🌏🌿

  • @nilankasupun9040
    @nilankasupun9040 ปีที่แล้ว +2

    ඒ ආරම්භය සුමන සමන් දෙවි පිහිටයි

  • @Sassymee-99
    @Sassymee-99 ปีที่แล้ว +3

    ඒ කතාව , ඒ ස්වභාව සුන්දරත්වය හිතට දැනෙන විදියට ගේන්න පුලුවන් අයියට විතරමයි...❤❤හදවතේ සන්චාරකයා කියන්නෙ නිකන්ද ඉතිම් 🙌🥺❤..පුදුමාකාර ලස්සනක් හිරු උදාව එක්ක තියෙන්නෙ..ඇස් පින් කරල තියනවා මෙහෙම හරි ඒ දිව්‍ය ලෝකෙ බලන්න❤❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූති .

  • @udayakumara4398
    @udayakumara4398 ปีที่แล้ว +1

    සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
    බුදුසරණයි 🙏🙏🙏

  • @Amaa_dias
    @Amaa_dias ปีที่แล้ว +5

    ඔබට පින් අපේ දේ මේ තරම් ලස්සනට කියා පානවට ❤️✨️

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz ปีที่แล้ว +1

    සොබාදම් පෙරේතයා..මම ඒම කීවෙ සොබාදම විදින්න තියෙන ආසාවට..ඒ ආසාව උනන්දුව නැත්තම් DAP කෙනෙක් නැ...ස්තුතියි සොබාදමේ ලස්සන පෙන්නවට♥️🔥

  • @sanjeewaperera.5112
    @sanjeewaperera.5112 ปีที่แล้ว +3

    වාව් අමුතුම ලෝකයක් වගේ සමහර තැන්..❤❤👍👍🌿⛺🍂

  • @technovalk
    @technovalk ปีที่แล้ว +8

    කවදත් වගේ අදත් අපිව වෙනස් තැනකට එක්කගෙන ගියාට දිනේශ් අයියට ස්තූතියි 😍♥

  • @wathsalapiyumalee8719
    @wathsalapiyumalee8719 6 หลายเดือนก่อน

    මට මැතකති මේ videos බලන්න ලැබුණේ .මාරම සුන්දරයි.
    අපි යන්න බැරි උනාට මේවා බලද්දී ගියාවගේ.👌👍

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 ปีที่แล้ว +9

    සුන්දරත්වය කියා නිමාකරන්න බැහැ.. කුරුගග දිගේ අපිව පිහිපත් කරන ජැක්සන් මහතාට සුවපත් බව ප්‍රර්ථනා කරන අතර ඒ අඩුව පිරවීමට හැක්කේ ඔබ‍ට පමණයි පුතා. එය එසේම වේවා! 🙏

  • @sumedhasandamali8606
    @sumedhasandamali8606 ปีที่แล้ว +1

    Kochchara mahansi unath oya hinawa!hadawathe sancharakaya.❤❤❤❤❤

  • @sandunprabhath3857
    @sandunprabhath3857 ปีที่แล้ว +3

    ලංකාවේ හොදම Travel TH-cam Channel එක..ආයේ කියන්න දෙයක් නෑ එක ගැන..100k ගහමු ඉක්මනට ❤❤

  • @bluee_3
    @bluee_3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අයියේ🙌♥ඔබට ජයවේවා!

  • @PraDeeYa_
    @PraDeeYa_ ปีที่แล้ว +4

    සොබාදහම අශිර්වාද කරා එහෙනමි දිනේශ් අයියාට කුණුදිය පර්වතය තරනය කරන්න ♥️🌿

  • @nimalwickramarathna5126
    @nimalwickramarathna5126 ปีที่แล้ว +1

    සුන්දර කුණුදිය පව්ව මුදුනට ඔබ සමග මා ද රැගෙන ගියාට ස්තුතියි ඔබට සහ සගයින් ට.
    ජය පතමි.

  • @surangaperera2780
    @surangaperera2780 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක්.හරිම ආසාවෙන් බැලුවා.❤

  • @rohandanushka7970
    @rohandanushka7970 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ අයියේ...මම දැකපු නිහතමානී නියම මනුස්සයෙක්...ආදරෙයි ❤🍃

  • @kumududissanayake7658
    @kumududissanayake7658 ปีที่แล้ว +1

    සොදුරු භයානක ගමනක් සියල්ලෝම පරිස්සමින් බුදු සරණයි ❤❤❤❤

  • @XdeeGC
    @XdeeGC ปีที่แล้ว +4

    100K lagai dan😍❤

  • @vasanthakumara256
    @vasanthakumara256 ปีที่แล้ว +1

    ube program okkoma pattai ban ela budusaranai devipihitai

  • @chagagraham783
    @chagagraham783 ปีที่แล้ว +4

    A spellbinding video. Nice to see your respect for the nature

  • @ande770
    @ande770 ปีที่แล้ว +1

    Harima lassanai. Niyamai. Suba pathum , buddhusaranai. Greetings from Melbourne

  • @nishu6959
    @nishu6959 ปีที่แล้ว +3

    අන්තිමට දාපු එකට නම් හිත ගැස්සිලා ගියා අයියේ.තුන්පාරක් විතර කියෙව්වා.🤔 කොහොම වුනත් අමාරු ගමනක් අපි සුන්දරව දැක්කා.. පරිස්සමින්. ලස්සන video1 අරන් එන්න..❤

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 ปีที่แล้ว +1

    ජයවේව දිනේස් ජයවේවා

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 ปีที่แล้ว +7

    ලංකාවෙ අංක එකේ සංචාරකයා දිනේෂ් ... මල්ලි උඹට අපේ හදවතේ ඉහළම සම්මානය හිමිවෙනවා.... කිසිම ලොකු කමක් නැති නිහතමානී සංචාරකයා.... සාමාන්‍ය මිනිහෙක් විදියට හැමදේටම ගෞරව කරමින් කරනදේ ගැන අවබෝධයක් ඇතිව කරන සංචාරකයා.. ආදරෙයි උඹට....මල්ලි ලොකු පීරිස්වත් මතක් කරා කියන්න ඒ ඉන්නෙ උඹේ දකුණු අත....වැඩි කතාබහක් නැත්ත ලොකු ගැඹුරක් පරිචයක් හා වගකීමක් මම උගෙන් දකිනවා....ජයවේවා උඹලට.... කවුරුවත් නොකරන අභියෝග කරන්න ඉස්සරහටත් හැකිවේවා.... තෙරුවන් සරණයි...
    ( අන්තිමට කියපු වචන ටික // චාරිකාව නිමාවෙනව // වගේ දේවල් නොකිය හිටිය නම් හොඳයි මල්ලි... මොකද උඹ අපිට සම්පතක් )❤❤❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූති අයියේ. 🫡🇱🇰

    • @prabathnanayakkara9480
      @prabathnanayakkara9480 ปีที่แล้ว

      @@DineshAPathumමල්ලි ❤❤❤

    • @sagarapeiris1571
      @sagarapeiris1571 ปีที่แล้ว +1

      @@prabathnanayakkara9480බොහොම ස්තුතියි.හාමදාම කමන්ට් කියවනවා.හරිම සතුටුයි.විශේෂම සතුට නිහතමානි අව්‍යාජ අදහස් වලට බෙහෙවින් කෘතඥ වෙමි.

    • @prabathnanayakkara9480
      @prabathnanayakkara9480 ปีที่แล้ว

      @@sagarapeiris1571 brother ❤❤❤

  • @travelwithsbr
    @travelwithsbr ปีที่แล้ว +1

    Hodai niyamai අවසානය තෙක් beluwa.budusarani

  • @Cine_matics
    @Cine_matics ปีที่แล้ว +5

    එක පිටුවක නොනැවති හරි අපූරුවට ඔබ මේ දිවිමන්පෙත කියවන්නේ අපටත් අසෙන්නටයි....❤🌿

  • @shashithmalliyawadu6239
    @shashithmalliyawadu6239 ปีที่แล้ว +1

    දුෂ්කරත්වය, දුෂ්කර ගමන් මාර්ගය අවසානයේ ඉතාම සුන්දරයි 💜️
    වීඩියෝවේ හිතට දැනුන වදන් වලින් එකක් 🙏💜️

  • @kavindichamodya6944
    @kavindichamodya6944 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ...♥️එකහ් නම් භාවනාවක් අයියේ............🍃🐾️👌

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    බලන්න ආසම චැනල් එකක්. කතා කරන විදිය ගොඩාක් වටිනවා. වටින යාලුවො ටිකකුත් ඉන්නවා. බුදු සරණයි කට්ටියටම...

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 ปีที่แล้ว +7

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍃🌍🌳❤️😊

  • @ThilinaRanganath
    @ThilinaRanganath ปีที่แล้ว +1

    Trip nam Trip.. Loku Peris... Hemadema hoyala balala karanawa. Salute 🤠🤠

  • @HadeanEon7917
    @HadeanEon7917 ปีที่แล้ว +1

    දිනේශ් බ්‍රෝ, සහන්, ලොකු පීරිස් සහ අනිත් සන්චාරකයින් , අති විසිෂ්ටයි, ධර්මය රකින්නා ධර්මය විසින් රකිත් වා..........!💯

  • @chathilyeran
    @chathilyeran ปีที่แล้ว +6

    ජයවේවා🙈🎉 දිනේෂ් අයියට Silver Play Button එක ලැබෙන්නයි යන්නේ....😍📣🎊️🎉️🎈

  • @InokaDilrukshi-op9ub
    @InokaDilrukshi-op9ub 2 หลายเดือนก่อน

    🌿🙏🌿 සුමන සමන් දෙවි පිහිටයි - 🏡️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    ස්භාවදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +1

    කියන්න තියෙන්නේ සුපිරියක් කියලා තමයි

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty ปีที่แล้ว +7

    Amazing.. thanks for taking us along this beautiful side of Sripada.❤😊

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 ปีที่แล้ว +1

    හිත ගන්න බැරි දේවල් බොහොමයක් අපි දැක්ක .කොව්වර අමාරු උනත් ඔයාල ඔක්කොටම මේ ගමන යන්න හම්බ උනේ ..හදවට්න්ම ස්වාභාදහමෙ ස0වාරකය ඔයාල නිසයි ....බුදු සරනයි ...🙏🙏🙏

  • @Dreamtraveler.09
    @Dreamtraveler.09 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා....🥰🌿
    දානකම් බලාගෙන හිටියේ... 🤭🤍

  • @nipundevinda668
    @nipundevinda668 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනට වීඩියෝ එක තිබුණා 👍❤ සිරිපාදේ දැක්කම කියා ගන්න බැරි සතුටක් ආවා🙏 තවත් අපේ රටේ මෙවන් සුන්දර තැන් වලට යන්න අයියාට වාසනාව හා තෙරුවනේ ආශිර්වාද ලැබේවා!

  • @udithakdesh922
    @udithakdesh922 ปีที่แล้ว +4

    හදවතේ සංචාරකයා 🔥🔥

  • @HasanthaIshan
    @HasanthaIshan ปีที่แล้ว +2

    හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️

  • @sachinwijekone8869
    @sachinwijekone8869 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ...මට වගේම තවත් අයට මෙ වගෙ සොදුරු චාරිකා යන්න නොලැබුනත් ඔයාගෙ මෙ සොදුරු චාරිකා නිසා ගියා වගේම හැගීමක් දැනෙනවා..සුබ පැතුම්.සියලු දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා පැතුම් අයියෙ..බුදු සරණයි ඔයාටත් හැමදාම චාරිකාවට එකතු වෙන ලොකු පීරිස් අයියටත්..

  • @thiliniirasinghe6250
    @thiliniirasinghe6250 ปีที่แล้ว +1

    අදයි බලන්නෙ..💚
    💚💚💚💚💚

  • @Himansha_wishmika
    @Himansha_wishmika ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා පරිස්සමෙන් බුදු සරණයි දිනේෂ් අයියා❤️🙏