කමාන්ඩෝ ඉසුරු මාධවගේ සංවේදී ජීවිත කතාව කියන කමාන්ඩෝ පුෂ්පේ | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2022
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 486

  • @wanesatv
    @wanesatv  ปีที่แล้ว +119

    රණවිරුවා සම්බන්ධ කර ගැනීමට - 0754735681

    • @teacuploversusa2495
      @teacuploversusa2495 ปีที่แล้ว +3

      Super 👊👊👊

    • @sasankasirimanna184
      @sasankasirimanna184 ปีที่แล้ว +10

      අයියෙ 🙏 කමාන්ඩො ලෝන් බන්ඩගෙ වීඩියෝ එකක් ඕන 🙏😥 අනිවාර්යයෙන්ම 🙏🙏 ඒ රණවිරුවා පාරෙ මාලු විකුනන තත්වෙටම පත්වෙලා පුලුවන් උදව්වක් කරන්න ❤️❤️🙏

  • @Dilshanchamika845
    @Dilshanchamika845 ปีที่แล้ว +86

    🇱🇰🇱🇰🇱🇰
    අවිය පෙම්වතිය කරගත්
    කදවුර නිවාසය කරගත්
    මව්බිම අංක එක කරගත්
    වගකීම ජීවිතය කරගත් ❤️🇱🇰🇱🇰
    අතලොස්සකට නුඹව අමතක වුනාට, නුඹ රට වෙනුවෙන් කළ කැපකිරීම් අගය කරන මිනිස්සු මේ රටේ ඕන ඕන තරම් ඉන්නවා.නුඹ තනිවෙලා නෑ අයියේ නුඹ වෙනුවෙන් නුඹගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඒ විතරක්ද නුඹට අපිත් ඉන්නවා හැමදාම නුඹට ඒ හයියම ඇති. නුබ එදා දන් දුන්නු හුස්ම පොදෙන් තමයි අද අපි හුස්ම ගන්නේ.......🙏❤️💪😥
    නුබ ගැන මට ආඩම්බරයකි අයියේ.....❤️🇱🇰
    🛑My thoughts ( සංක )📝✍️🚨

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +39

    සරත් පොන්සේකාගේ ස්කොඩ් එකට ගන්නේ සුපිරි වැඩකාරයෝ තමයි ගල්ටාගේ කතාවේ කිවුවා ඉසුරැමාධව ගල්ටාගේ ඡිවිතෙත් එක තැනකදි බේරැවා කියලා

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +162

    ඉසුරු මාධව අභීත රණවිරුවා නැවත අප අතරම ඉපදී සසර කෙලවර නිවන් අවබෝධ වේවා..😭😭😭🙏🙏🙏

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +203

    ඔක්කම්පිටිය බස් බෝම්බය මගේ ජීවිතේ හරිම අමිහිරි අත්දැකීමක් මූණදීපු කාලයක්.. මම ඒකාලේ හිටියේ පැල්වත්ත සීන් කර්මාන්තායතන quarters වල.. එදා උදේ මමයි තාත්තයි කොළඹ යනගමන් හිටියේ.. අපි ගියපු බස්එකේ රේඩියෝ එකෙන්තමයි අපිට විස්තර දැනගන්න උනේ. අපි හොදටම බයවුනා අපේ අම්මයි මල්ලී ගෙදර හිටියේ.. අපි කොළඹ වැඩ ඉක්මනට අවසාන කරගෙන නැවත එන්න පිටත්වුනා.. ඒ ඇවිල්ලත් එනකොට පාන්දර එක විතරවුනා.. බුරුත හංදියේ ඉදන් පැල්වත්ත සීනි සමාගමට කිලෝමීටර් තුනක් තියෙනවා.. ඒ වෙලාවට කිසිම වාහනයක්නෑ අපිට යන්න.. කොටි ගහපු උණුසුමේ මායි තත්තායි පයින්ම ගෙදරගියා.. ඒ හැගීම ඉතින් කියලාවැඩක්නෑ.. ඊටපස්සේ ගෙවුන කාලය හරිම බිහිසිනුයි.. හිතවතා කියන වෙඩි වරුසාවල් අපේ ගෙවල්වලට ඇහෙනවා.. කොටි ගැවසෙනවා කියලා දැනෙනකොට එන භීතිය වචනවලට පෙරලන්න අමාරුයි.. ඒකාලේ ප්‍රජාපොලිස් කමිටු පිහිටවලා ගම්වල මිනිස්සු රෑ එළිවෙනකල් තමන්ගේ ගම රකිනවා ගිනිමැල ගහගෙන.. ඒකාලයේ දැනුන හැගීම් ආයෙත් මේරටේ කිසිම කෙනෙක්ට දැනෙන්න එපා.. දැනෙන්න ඉඩතියන්නෙත්නෑ.. අවසානේ ප්‍රහාරයට සම්බන්ධ එවුන්ව පාරවල් වල මරලාදැම්මා.. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මොකා මොනාවා කිවුවත් ජීවිතේ ඇතිතෙක් මම ඔවුන් වෙනුවෙන් පෙනීසිටිනවා.. ⚔️⚔️⚔️

    • @nirmalanthonybocks5168
      @nirmalanthonybocks5168 ปีที่แล้ว +8

      අපිත් පල්වත්තෙ හිටියා .එකලෙ තමයි කොට් ඔක්කම් පිටියේ ගමක්ම කපුවෙ.

    • @sahanlakshitha3644
      @sahanlakshitha3644 ปีที่แล้ว +10

      අාදරෙයි ඔයාගේ අවසාන වචන ටිකට ❤❤❤

    • @sahanchanuka6225
      @sahanchanuka6225 ปีที่แล้ว +3

      mata e wage athdakeem nm naa.habai oyage kathawat ekgi 😍

    • @AbdulWahab-gf3ht
      @AbdulWahab-gf3ht ปีที่แล้ว +1

      ⁰uttu84kbc

    • @shashkzn6433
      @shashkzn6433 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @imallakshan7985
    @imallakshan7985 ปีที่แล้ว +38

    ඉසුරු මාදව 😢😢මාතර කොල්ලෙක් ❤️❤️💪💪යලිත් අප අතරම ඉපදේවා රණවිරුවාණෙනි 🙏🙏🙏

  • @SHEN_xFF
    @SHEN_xFF ปีที่แล้ว +34

    මගෙ තාත්තත් වීරෝදාර රණවිරුවෙක් වීම නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් 🥺❤️

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +66

    අපරාදේ රටට වටිනා වීරයෙක් ඉසුරැ මාදව ගැන දැන ගන්න ආසාවෙන් හිටියේ නිවන් සුව ලැබේවා අපේ ගල්ටා හක්කා නිසා තමයි අපි ඉසුරැ මාදව ගැන දැන ගත්තේ

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +26

    රණවිරුවෙකුගෙ සැබෑ ගතිගුණ ඔබ තුලින් මම දැක්කා.හිත යට ලොකු දුකක් දරාගෙන ඒ අතීතය මතක් කල විදිහ හිතා ගන්නත් අමාරුයි.තෙරුවන් සරණයි ඔබ ඇතුළු සියලුම රණවිරුවන් හට 🙏

  • @ahcsdharmasiri8526
    @ahcsdharmasiri8526 ปีที่แล้ว +17

    කමාන්ඩෝ එකේ නිතරම කියවුන රන තරුවක්.
    ඉසුරු මාධව ඔබට නිවන් සුව ලැබේවා.

  • @volgs8681
    @volgs8681 ปีที่แล้ว +162

    එකෙන්ම මාතර කබුරුපිටියෙ හිටපු අපෙ ගමෙ වැඩ්ඩෙක්...ඉසුරු අයියා..සහ එම පව්ල...ගරු තත්වයෙන් අදටත් ඉන්න..ඔයාත් පට්ට විර්ය්‍ර්ක් පුස්පෙ අයියෙ..කවදාවත් වරදින්නෙ නැ..රට රැකලා අපි ආරාක්ශා කරාට..බුදු සරනයි

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 ปีที่แล้ว +37

    කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුනේ ජය ශ්‍රී ජය ශ්‍රී

  • @chandikalakmal8335
    @chandikalakmal8335 ปีที่แล้ว +30

    බොහොම නිහතමානීව කතා කලා ඔහු හරිම පැහැදිලියි පුෂ්පකුමාර ඔබ. රටකට ආඩම්බරයි ඔබ වැනි පුතුන්. ඉසුරු මාදව සොයුරානන්ටත් හදවතින්ම පිං අනුමෝදන් කරමි. ඔබ සැමටම බුදු සරනයි!!!

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +55

    කමාන්ඩෝ බලකායේ ඉසුරු මාධව රනවිරුවානනි ඔබට දිවයලෝක සැපසම්පත් ලැබේවා රට වෙනුවෙන් තම ජිවිතය පරදුවට තබා කල මෙහෙවර . අද අප කකුල් දෙකෙන් මේ රටේ ඉන්නේ ඔබලා නිසා සියලුම රනවිරුවන්ට තෙරුවන් සරණය

  • @damakikw3102
    @damakikw3102 ปีที่แล้ว +63

    ඉසුරු මාධව අභීත රණවිරුවාට සහ දිවි පිදූ සියලුම රණවිරුවන්ට සසර මග කෙලවර නිවන් සුව ලැබේවා 🌹🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @niroshanasl285
    @niroshanasl285 ปีที่แล้ว +64

    😘😘😘😘❤❤❤❤❤ මට කියන්න දෙවල් ගොඩක් තියෙනවා 😥😥😥 😥😥😥😥 7SR 9VIR ලියින් එකට මම ගියා හවස 3 විතර එතකොට කමාන්ඩෝ 8 කන්ඩායමක් හොදටම මහන්සි වෙලා ඇතුලට ආවා මට අද වගෙ මතකයි ලොකු 🗡 කඩුවක් වගෙ දිග පිහියක් පිටේ පැක් එකේ ගහගෙන ආවා එතන පොඩි ඉස්කොලයක් තිබුනා එතන තමා මෙයාලා රෙස්ට් කලේ ❤❤😘😘😘🙏🙏🙏 කමාන්ඩෝ උබලා ගහපු ගෙම් මම හොදට දැක්කා 🙏🙏😘😘❤🗡😥 ආදරෙයි හැමදාටම ❤❤😘😘😘❤❤🗡🗡😥

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 ปีที่แล้ว +36

    බිහිසුණු ක්‍රියාන්විත වල දිවි පිදූ රණවිරුවන් ගේ දුක😏😏😏 දැනෑන්නෙ තනිවු අම්මා තාත්තා හා බිරිදැවරැන් විතරයි 👈👈👈 ඔබගේ ආවර්ජනය සදා අමරණීය මතකයන්වෙ ⭐🌟⭐ අපගේ හදපිරි ස්තූතිය ඔබහට 🙏🙏🙏

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 ปีที่แล้ว +62

    මේකනම් දැන් ඇබ්බැහි වීමක් වෙලා...ජය ශ්‍රී වනැස..❤️❤️❤️

  • @mudithajayathunga1829
    @mudithajayathunga1829 ปีที่แล้ว +30

    ඇත්තටම බොක්ක උඹ සහ ඔබගේ සහෝදරයා ඉසුරු මාධව කරපු සේවය ගැන කියන්න වචන නැහැ හදවතින්ම කියන්නේ, උඹලා යක්කු ඇත්තටම උඹලා යක්කු,අපි සදා ණයගැති💪♥️♥️♥️))

  • @hottok2065
    @hottok2065 ปีที่แล้ว +146

    අද උදේ නැගිට්ට ගමන් මතක් උනේ ඉසුරු මාධව.. මොන හේතුවටද දන්නැ.. දැන් බලකොට ඉසුරු මාධව ගැන වීඩියො එක.. මොන හේතුවට දන්නෑ කවදාවත් දෑකලා නැති ඉසුරු මාධව දවස් තුනක් හතරක් මගේ හිතේ.. හක්කගෙ විඩියො එක බලලත් දැන් මාස දෙකක් වගේ.. ☹️

    • @roshendesilwa6154
      @roshendesilwa6154 ปีที่แล้ว +4

      ටෙලිපති වෙන්නැති

    • @pasanchathuranga7873
      @pasanchathuranga7873 ปีที่แล้ว +4

      බොරු කියන්වා කියලා ඔහොම කියන්න එපා අප්පා 🤣🤣

    • @prasadindika6180
      @prasadindika6180 ปีที่แล้ว +2

      Ane ukahan utto pakaya👹👹

    • @pasanchathuranga7873
      @pasanchathuranga7873 ปีที่แล้ว +1

      @@prasadindika6180 හා. හුකමු 🤣🤣

    • @prasadindika6180
      @prasadindika6180 ปีที่แล้ว +2

      @@pasanchathuranga7873 😂🔫

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 ปีที่แล้ว +22

    සමහරක් කාලකන්නින්ට 8 පාස් හමුදා කාරයෝ අපිට 🇱🇰💞වීරයෝ

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +12

    මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් අභීත විරුවාණණි ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් සිය දහස් ගණනින් පහළ වේවා.අපි සදා ණයගැතියි ඔබලාට.රට වෙනුවෙන් දිවි දුන් ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏🙏

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +40

    ඉසුරු මාධව 🙏🙏🙏🙏🙏🙏🙏
    නිවන් සුව විරුවානෙනි.. 😭😭😭

  • @damithrathnayaka5473
    @damithrathnayaka5473 ปีที่แล้ว +18

    සැදෑ හිරු බැස යන මොහොතේ දීත්.....උදා හිරු නැග එන මොහොතේ දීත්....අප ඔබව කෘතවේදී ත්වයෙන්.... සිහිකර සිටිමු.......( මෙන්න...මේ...වදන් පෙල...එකතු කරන්න.....වීරයන්ගේ අවසන් මොහොතේ දෙන අබියස කියන කතාවට.....)

  • @chandikalakmal8335
    @chandikalakmal8335 ปีที่แล้ว +39

    හදවතට මේව බලද්දි වාවන්නෙ නැහැ. මොකද මෙහෙම ජීවිත කැප කරපු තරුන වීරයන් සිටින රටකට කරපු විනාසයක තරම දකිනකොට දරාගන්න බැරි වේදනාවක් වගේම සීමාවක් නොමැති කලකිරීමක් රටේ පාලකයන් කෙරෙහි ඇති වෙනව.

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 ปีที่แล้ว +9

    හරික දුකයි.මේ වගේ ඛේදනීය කතා තව කොච්චර ඇත්ද යුධ හමුදා පවුල් තුල.ඉසුරු මාධව ඇතුළු මියගිය සියළුම ත්‍රිවිධ හමුදා සහ පොලිස් ග්‍රාමරක්ෂක සියළුම රණවිරුවන් ට නිවන් සුව ලැබේවා ❤️✅💯

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +9

    ඉසුරු මාධව ගැන කිව්ව දවසෙ ඉදන් ම හැමදාම මතක් වෙන්නෙ ඉසුරු මාධව ම තමයි . හැමෝම කියනවා මේ රණවිරුවා ගැන කව්ද කියලා බලන්න දැන ගන්න ඕනි උනා. අද ඒකත් දැනගත්තා නෝට්ෆිකෙශන් එක ආපු හැටි සතුටු උනා ඉතින්. සංජීව අය්යට ස්තුතියි මේක දැම්මට 🙏✌️ අද ඔහු හිටියා නම් ඔහුගෙ හඩින්ම අහගන්න තිබ්බා වීර කතා ගැන . නමුත් දැන් ජීවතුම් අතර නෑ 🥲🥺 ඔහුට නිවන් සුව අත් වේවා කියලා ප්‍රාර්තනා කරනවා ආදරෙයි හැමදාම 🥺🥲✌️🙏❤️

  • @thilinaruwan7277
    @thilinaruwan7277 ปีที่แล้ว +12

    ඉසුරු මාදව ඇතුලු මියගිය අපගේ වීරෝදාර රනවිරුවන්ට නිවන්සුව අත්වේවා.. අපේ රට බේරාගන්න යුදපෙරමුනේ සටන්කල ඔබ ඇතුලු සියලුම රනවිරුවන්ට මාගේ ප්‍රනාමය🙏🙏🙏 කරන කියන සියලු වැඩකටයුතු සාර්ථකවී ඔබ සියලු දෙනා දියුනුවෙන් දියුනුවට පත්වේවා.. සතුටින් ජීවත් වීමට වාසනාව ලැබේවා.. අපි සියලු දෙනාම ඔබලාට නයගැතියි. ඔබලාට ජයවේවා 💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +22

    මට නම් ඇත්තටම කදුලු ආව.කොල්ලට අමා මහ නිවන්සුව අත්වේවා🙏🙏🙏

  • @neranjanabiman6842
    @neranjanabiman6842 ปีที่แล้ว +8

    ඉසුරුමාදව ගැන කියවෙද්දි මෙයා ගැන විඩීයෝ එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ ස්තූතියි වනෑස

  • @rasikaherath1448
    @rasikaherath1448 ปีที่แล้ว +20

    ඉසුරු මාධව ඇතුලු ජාතියේ නිදහස වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට අමා මහ නිවන් සුවයම අත්වේවා..!!🙏🙏🙏
    ගල්ටා හක්කා හැම තැනකම අහන් ඉන්න ආසාවෙ බෑ... වෙලාව යනවා තේරෙන්නෙ නෑ.
    බොහොම ස්තූතියි අයියේ. වනැස ජයවේවා...!! ❤️👌

  • @thusharabandula8584
    @thusharabandula8584 ปีที่แล้ว +17

    තේජාන්විත මේරෑන් බෙරසය පලදින්න ට හෑමෝටම බෑ.එයට කරපු කැපවීම දන්නේ ඔහු ම පමනි අපි මොන බයිලා කි යූවත් . නිවන් සුව !!!! සියලු ම වීරයන්ට දිවි පිදූ . අපේ හදවතේ හැමදාම ඉන්නවා ඔබ සැම . සිහිකරමි හිරැනැගෙන විට ද හිරැ බැසයන විට ද .

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 ปีที่แล้ว +13

    ආසම කෙනෙක් , කාලයක් අහපු නමක් "ඉසුරු මාධව"

  • @milanmaduranga3282
    @milanmaduranga3282 ปีที่แล้ว +11

    කතාවට ඒ ගැම්ම සෙට්වෙනකොට මාරයි💪 පුලුවන්නම් මෙයා එක්ක තව වැඩසටහනක් කරන්න
    වනැස❤️

  • @nirushasandeash5070
    @nirushasandeash5070 ปีที่แล้ว +16

    රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ඉසුරු මාදව සොයුරානෙනි ඔබට නිවන් සුව 🥺♥️💯

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +16

    ගල්ටා. හක්කා. ඩැරන්. සූ සයිඩ්. එ නම් ටික කියද්දි මර විදියට දුක හිතුනා අනේ අද ඉසුරැ මාධවත් හිටියානම් කොච්චර දෙවල් කියයිද 🥺🥺🥺

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +11

    රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මෙ පින් බිමේ
    පස් බිදක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ, ❤ 🇱🇰

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 ปีที่แล้ว +10

    ඉසුරු madawa❤
    උපන් බිමට,beepu kiri walata naya nethi,විරෝධාර සුපිරි viruwa❤
    Pin mage මව්බිම berala dunnata රණවිරුවන් ta❤

  • @thilinabandara6401
    @thilinabandara6401 ปีที่แล้ว +18

    අම්මො පට්ට ආසවෙන් හිටියේ සංජිව අයියේ ඉසුරු ගේ කාතවක් අහන්න

    • @chamimusic1011
      @chamimusic1011 ปีที่แล้ว +1

      ඉසුරු මාදව නැති වුණා නේද

  • @roshanidipani2256
    @roshanidipani2256 ปีที่แล้ว +5

    ඉසුරු මාදව වීරයාගේ කතාව කියන විරුවානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා !!!බුදු සරණයි .ජේසු පිහිටයි !!!

  • @arunanishantha2754
    @arunanishantha2754 ปีที่แล้ว +8

    2006 / 2009 වෙනකන් යුද්ධයට සහභාගී වෙලා මේ වගේ මගේ මගේ රටේඒකාකාරී රැකියාවල නිරත වෙනවා.හරි ආඩම්බරයෙන් ඉන්නේ..සිංහල දෙමළ මුස්ලිම් මේ හැමෝම වෙනුවෙන් ඔබතුමාගේ වැඩසටහන්වලට හැම චරිතයක්ම මාරම කැපවීමක් කරලා තියෙනවා. තවත් අවුරුදු 16 ක විතර ඈතකට අරගෙන යනවා.ස්තුතියි ඔබට

  • @tharindhurukmal8331
    @tharindhurukmal8331 ปีที่แล้ว +11

    ඉසුරු මාධදව රණවිරුවානනි. ඔබ‍ට නිවන් සුව ලැබේවා

  • @chandikalakmal8335
    @chandikalakmal8335 ปีที่แล้ว +10

    ඔබේ වැඩසටහන ඉතා අනර්ගයි අපි මහත් උනන්දුවකින් නරඹනව වගේම අපගේ මිතුරන්ද ගලවා ගැනීමට නොහැකි තරමින් මේ වැඩසටහනට ඇබ්බැහිවී සිටිනව. මෙයට සම්පූර්ණම ඔබ වගකිව යුතුයි.👍🤜🇱🇰

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +16

    රට ජාතිය වෙනුවෙන් දිවී පුදපු ඉසුරු මාධව අභීත රණවිරුවාට සදා ණයගැතියි ..නිවන් සුව ලැබෙවා වීරෝධාර රණවිරුවානේනී

  • @Eyeroll9987
    @Eyeroll9987 ปีที่แล้ว +33

    ගොඩක් කාලයක් සොයමින් සිටි චරිතයක් . බෙහෙවින්ම ස්තුතියි වනැස .

  • @liyanageweerasingha2682
    @liyanageweerasingha2682 ปีที่แล้ว +10

    කඹුරුපිටියෙ ඉන්න ආමි එකේ අයගෙන් සේනාංක හදන්න පුළුවන්.ඒ තරම් ඉන්නවා.සතුටුයි

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +4

    ඉසුරු මාධව ...සුපිරි වැඩ්ඩෙක් කියලා ගල්ටාගෙ..හක්කාගෙ..ක්‍රියාන්විත අත්දැකීම් වලින් දැනගත්තා..ඔහුන් හැමවිටම ක්‍රියාන්විත ගැන කතා කරද්දී ඉසුරු මාධව කියන නම .ඔහුගේ නිර්භීතකම ගැන අපිට කිවුවා ..සදා අමරණීය රණවිරුවෙක්....

  • @damithjayakody6458
    @damithjayakody6458 ปีที่แล้ว +1

    ඉසුරු මාදව කියන නම ගොඩක් තැන්වල ඇහුනා බලාපොරොත්තු උනා එතුමා ගැන වෙනම කතාවක් බොහොම ස්තූතිය ඒ වීරයාගේ කතාව අහන්න සැලැස්සුවාට

  • @vimukthiranduna8324
    @vimukthiranduna8324 ปีที่แล้ว +9

    නිවන් සුව ඉසුරු මාධව විරුවණනි !!

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +4

    ආඩම්බරයි ඔබ ගැන. බිහිසුණු සටන් බිමේ මතක සටහන් ගෙනාවට.. ජයවේවා 🙏👍💗💜

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial ปีที่แล้ว +8

    පැයකට වැඩි කතාවක් අනිවාර්යයෙන්ම ඕන සංජීව අයියේ

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +9

    සුපිරි කොල්ලෝ බුදුසරණයි 🙏

  • @Srilankan740
    @Srilankan740 ปีที่แล้ว +2

    අදරෙයි සහොදරයා , විර සෙබල ඔබලාට නයගැතියි, මාත් කැමති දවස ඔබව මුන ගැසෙන්න, ලන්කවට ආ විගස නුබව හමුවෙන බලාපොරොත්තුවෙන් , තවත් තවත් අශිර්වාදය ලැබෙවා කියා අපි පාර්ථානා කරනවා , ජෙසුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි අල්ලාපිහිටයි 🙏🙏🙏🙏🙏🌹

  • @disnadisna545
    @disnadisna545 ปีที่แล้ว +7

    පාදුක්කේ කොල්ලෙක් ආඩම්බරයි මල්ලි බුදුසරණයි 🥰❤️😘

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +5

    ඉසුරු මාධව,නිවන් සුව විරුවානෙනි.. 🙏

  • @piumiperera8310
    @piumiperera8310 ปีที่แล้ว +3

    Thank you sanjeewa. This is one of all we were waiting for too. Wanted to see who is this hero. RIP Isuru Madawa.

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 ปีที่แล้ว +16

    2008 ඉසුරු මාදවගෙ රුව තියෙන ටි සර්ට් එක තාම මගෙ ලග තියෙනව. ඒක ඇන්දෙ නැ නමුත් දැන් ඒ රුව මැකිල ඔහු වගෙම නමුත් හදවතෙ රැදුනු නාමය පමනක් ඇත

    • @jekablawrance207
      @jekablawrance207 ปีที่แล้ว +1

      oyage kauda

    • @sanjeewaranasinghe7889
      @sanjeewaranasinghe7889 ปีที่แล้ว +1

      @@jekablawrance207 එකට යුද වැදුනු සොල්දාදුවෙක් පමනයි

  • @chathura671
    @chathura671 ปีที่แล้ว +3

    සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @Traveltime4447
    @Traveltime4447 ปีที่แล้ว +7

    ඇත්තමයි හරි සුන්දර මතක අහන් ඉන්න අසයි අයියේ ඇස් ඉස්සරහ මැවේනවා කියන කතා සෙරම 🙂

  • @warunafernando4895
    @warunafernando4895 ปีที่แล้ว +4

    බලන්න ආසාවෙන් හිටපු චරිත කතාවක් ❤️💚

  • @namaldesilva1905
    @namaldesilva1905 ปีที่แล้ว +3

    Tribute to our true heroes who saved our motherland. Thank you Sanjeewa for doing this great programme.

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +2

    එකම බැජ් එකේ බැජීලා දෙන්න මස්සිනලා උනාම කොහොමද ගැම්ම..නිවන් සුවය ලැබේවා ඉසුරු මාධව ඔබට..සුභ අනාගතයක් පතමී පුශ්පකුමාර ඔබට පවුලේ සියලු දෙනාටම..ස්තුතියි සන්ජීව ඔයාට ❤

  • @shashkzn6433
    @shashkzn6433 ปีที่แล้ว +1

    ඉසුරු මාදව ගැන හොය හොය ඉදියේ Thanks ❤️👌👌

  • @madhawavishwa8536
    @madhawavishwa8536 ปีที่แล้ว +6

    ඉසුරු මාධව කියන්නේ ගැම්මක් ❤️❤️❤️

  • @sumithperera5903
    @sumithperera5903 ปีที่แล้ว +2

    ස්තුතියි වනැස බුදුසරණයි ❤️❤️🙏🇱🇰

  • @tikiribandaradmls4261
    @tikiribandaradmls4261 ปีที่แล้ว +6

    ඇයී විශාම වැටූපක් නැත්තේ..පුලුවන් කෙනෙක් උදව් කරන්න අපෙ රට බෙරලා මෙහෙම වෙන්න දෙන්න එපා අපී කාටවත්...උදව් කරනවානම් නැතක් නොබලා මෙ හොදම වෙලාවයී

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +6

    මේ කතාවල් අහන් ඉද්දි හරිම දුකක් danenne .මේ තමයි රනවිරුවො .මේ අය දුක් විද්ලා බේර ගත්ත රට කාලකන්නි දේසපාලුවො විනාස කරලා ඉවරයි ....ඒ උනාට කාලකන්නි දේසපාලුවො කියන්නෙ උන් යුද්ධ කරා වගේ සටන් බිමේ.
    මේ රනවිරුවො නොහිටින්න කාලකන්නි දේසපාලුවන්ගෙ kali එකතු කරන්න වෙන්නෙ බෝම්බ වලට අහු වෙලා.
    ඔබේ සහෝදරයාට අමා මහ නිවන් සුව පතනවා.

  • @asangapiyarathna4939
    @asangapiyarathna4939 ปีที่แล้ว +14

    පුෂ්ප කුමාර (ධම්මික ) උබල සැබෑ වීරයො සහෝ. පාදුක්ක ,අරුක්වත්තෙ ,ගනේගොඩ අපිට ආඩම්බරයක් උබල. ආදරෙයි❤️ ❤️❤️

  • @thanuraronen7065
    @thanuraronen7065 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාමත් Sir ,, God Bless You..🙏❤️ Thank You Very Much සoජීව අයියෙ..❤️🙌

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා රණවිරුවානනේ🙏💓💔
    ඔබ දෙදෙනාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා🙏💓

  • @deepikachathurani6933
    @deepikachathurani6933 ปีที่แล้ว

    ගොඩාක් පින් අයියේ බුදුසරණයි මේක මං එනකන් බලන් උන්නේ

  • @sandunwijesinghe1403
    @sandunwijesinghe1403 ปีที่แล้ว +10

    පිට රට හිටියත් මේ වැඩසහටන බලන්න අමතක වෙන්නේ නෑ.navy sbs එකෙ ඉන්නකොට කරපු පුහුනුවීම් පවා මතක් වෙනවා.අදරෙයි වනස

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +2

    ඇත්තටම පුදුම විදියට වේදනාවක් දැනෙන්නේ ඉසුරුමාදව අයියේ නිවන් සුව ලැබේවා 😭😭🙏🙏🙏🙏

  • @buddhikajayanath2824
    @buddhikajayanath2824 ปีที่แล้ว +2

    සුජිත් විදානපතිරනගෙ කතාවෙ කියනව ' අපි ජීවිතේ දසමහා යෝදයෝ වීරයෝ ගැන අහල තිබුනට ඒවගේ වීරයෝ දහස් ගානක් ඇස් දෙකට දැක්කෙ මේ යුදය තිබ්බ භූමියේ ' කියල.
    ඇස් දෙකට දැක්කෙ නැතත් රූපයකින් හරි ඒ වීරයාවත් දැකගත්ත. වනැස ස්තූතියි.. ❤️
    රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු වීරයෝ ඔවුන්ව සිහි කිරීම අපේ යුතුකම. කවද හරි ඔයා ඉන්න සොහොන බලන්න හරි එනව ඉසුරු අයියෙ... 😞🥺

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว +10

    පාදුක්කෙ කොල්ලෝ ජයවේවා

  • @nuwanhbandara7535
    @nuwanhbandara7535 ปีที่แล้ว +10

    පදවියේ කොමාන්ඩෝ සැරයන් මේජර් චමින්ද කුමාරසිංහ එක්කත් වැඩසටහනක් ඕනේ..

    • @thilankadeshapriyaofficial
      @thilankadeshapriyaofficial ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පැයකට වැඩි කතාවක් ඔන

  • @roshanchthuranga4536
    @roshanchthuranga4536 ปีที่แล้ว +4

    රණ්විරුවානී ඔබට නිවන් සුව ලැබේවා

  • @sasvindunirvan860
    @sasvindunirvan860 10 หลายเดือนก่อน

    Brother, now everyone has forgotten the war heroes. I really appreciate this program my brother is doing. I am proud that my father is also a hero who sacrificed his life for the country. Blessings to all the warriors

  • @dushanthikuruppu987
    @dushanthikuruppu987 ปีที่แล้ว +2

    Have heard about this hero Isuru Madhawa so many times. Respect you sir🙏🙏

  • @sugathsensei5987
    @sugathsensei5987 ปีที่แล้ว

    ජයවේවා ...theruwan saranai .

  • @muthumunishehan4712
    @muthumunishehan4712 ปีที่แล้ว +10

    එදා ගල්ටා කිව්වා ඉසුරු මාදව කියන්නෙ කමාන්ඩෝ එකෙත් වැඩ්ඩෙක් සිවිල් එකෙත් වැඩ්ඩෙක් කියලා

  • @n.w.s2327
    @n.w.s2327 หลายเดือนก่อน

    ඉසුරු මාදව ආදරණීය රණවිරු සොයුරානනි.ඔබට අමා මහ නිවන් සුව ලැබේවා.අපෙ රට රැකගන්න ජීවිතෙ පූජා කරපු පිනම ඇති ඔබට නිවන් සුව ලැබීමට❤🙏

  • @SLCODEGEN
    @SLCODEGEN ปีที่แล้ว +3

    ❤❤ Thank you wanesa, doing great job

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +4

    සුපිරියක් ❤️

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 ปีที่แล้ว

    විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියයි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤

  • @dilshanpramosh883
    @dilshanpramosh883 4 หลายเดือนก่อน

    ඉසුරු මාධව අභීත රණවිරුවානණි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 💐💐💐💐හිරු නගින මොහේතේත් හිරු බහින මෙහොතේදිත් අපි ඔබව සිහි කරන්නේමු....

  • @sanjayasudda8588
    @sanjayasudda8588 ปีที่แล้ว +5

    මග බලාගෙන ඉදියේ වස්තුව ❤️💪🏻

  • @dilanmount
    @dilanmount ปีที่แล้ว

    Thank u #වැනසtv ♥️

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว

    අපගේ හදපිරි ස්තූතිය 🙏🙏🙏

  • @chamindakumara6637
    @chamindakumara6637 ปีที่แล้ว

    patta aadarei ape waddogenawata WANASA 👍👍👍👍👍👍 harimadukai isurumadawa

  • @tharindudananjaya8340
    @tharindudananjaya8340 ปีที่แล้ว +3

    අපේ ඉස්කෝලෙ අපේ ගමේ ❣️ වැඩ්ඩෙක්

  • @ranjulajayamal
    @ranjulajayamal 2 หลายเดือนก่อน

    This is a great job Sanjeewa... I appreciate this...

  • @wijerathnemunkg627
    @wijerathnemunkg627 ปีที่แล้ว

    බලාගෙන හිටියා අලුත් එකක් දානකන් 👍👍👍👍👍

  • @thisarumadushan3002
    @thisarumadushan3002 7 หลายเดือนก่อน

    රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏

  • @user-ce3xt2fv1y
    @user-ce3xt2fv1y ปีที่แล้ว +2

    ඉසුරු madava vage රණවිරුවන් ge mataka kavadavath amathaka novei නිවන් සුව ලැබේවා 😥🌹🌹

  • @harshadhananjaya9523
    @harshadhananjaya9523 ปีที่แล้ว +1

    එනකල් බලන් හිටපු එකක්..❣️

  • @dasundissanayake4364
    @dasundissanayake4364 ปีที่แล้ว +1

    ජය වෙවා

  • @sasankasirimanna184
    @sasankasirimanna184 ปีที่แล้ว +2

    අයියෙ 🙏 කමාන්ඩො ලෝන් බන්ඩගෙ වීඩියෝ එකක් ඕන 🙏😥 අනිවාර්යයෙන්ම 🙏🙏 ඒ රණවිරුවා පාරෙ මාලු විකුනන තත්වෙටම පත්වෙලා පුලුවන් උදව්වක් කරන්න ❤️❤️🙏😥

  • @dewminibimansa6277
    @dewminibimansa6277 ปีที่แล้ว +4

    ඉසුරු මාධව කියන්නෙ සුපිරි චරිතයක් එයාගෙ කටහඩින්ම අහන්න තිබුනනම් ගොඩක් වටිනව ආඩම්බරයි කොමන්ඩෝස් කොල්ලො ගැන....නිවන් සුව මාධව

  • @lakshanaminda3810
    @lakshanaminda3810 ปีที่แล้ว +4

    වනැස ඉක්මනින් විඩියො දාන්න..අපි ආසාවෙන් බලනවා 😍😍💪🥰