මං අලියට කුනුහරුපයක් හූවක් වදයක් දීලා නෑ | මේ අලි කැලෑ උන්ට දීලා අපියි යන්න ඕනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2023
  • කෑලි පහේ ටෝච් එකට අලි බයයි පුතා | දැන් උන් වැඩිහිටියන්ට සලකන්නේ මිනීපෙට්ටියට වියදම් කරලා
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 65

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 8 หลายเดือนก่อน +6

    කාටවත් දොස් නොකියන හිත හොද තාත්තා කෙනෙක්

  • @alwissemini7628
    @alwissemini7628 8 หลายเดือนก่อน +8

    කන්ද නැගලා බැස්සෙ අලි එක්ක...😂.වයස වගේම පරිනත දැනීම..සුන්දර ආදරනීය මාමා කෙනෙක්..❤ ස්තුති ඔබට අනුරාධ 🎉සර්

  • @IndikaSenanayake-qu7sy
    @IndikaSenanayake-qu7sy 8 หลายเดือนก่อน +4

    සොබාදහම සමග බැඳුන නිහතමානී ආදරනීය පියෙක්

  • @shamaranaveera9857
    @shamaranaveera9857 8 หลายเดือนก่อน +9

    ඒ මාමා විතරයි අලි ගැන සාධාරණව කතාකලේ අලි සමඟ කිසිම තරහක් වෛරයක් නැහැ එයා දන්කවා අලින්ගේ කැලේ මිනිහයි අල්ල ගත්තේ කියලා ❤❤❤❤

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 8 หลายเดือนก่อน +5

    මාමට හොද දැනුමක් තියෙනවා භූ ගෝලීය දිර්ගායූ දෙදෙනාටම

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 8 หลายเดือนก่อน +5

    අලියොන්ගෙ වටිනාකම දන්න කෙනෙක්. Massive respect uncle 🫡

  • @nilanthidammika6625
    @nilanthidammika6625 8 หลายเดือนก่อน +5

    නියම තාත්තා කෙනෙක්.🙏

  • @jms.kumari5067
    @jms.kumari5067 8 หลายเดือนก่อน +2

    හොද කතා බහක්. ඒවගේම කිසිම පැකිලීමකින් තොරව රසබර ලෙස ඒ මාමා ගෙන ආවා අලි පිලිබඳ තොරතුරුත්, මාමලාගේ ජීවන රටාව පිලිබද තොරතුරුත් අහන් ඉන්න ආසයි.ඒ වගේම තරූණ කාලේ හොද ශක්තිමත් ,ධෙර්්‍ය සම්පන්න මනුස්සයෙක් බව පේනවා.මාමාට නිදූක් නීරෝගී දීර්ගායු ෂ වෙවා 🙏🙏🙏🙏🙏

  • @sandiyakumare4340
    @sandiyakumare4340 8 หลายเดือนก่อน +4

    අනුරාධ ඔබටත් කතාව රසයක් ගෙන දුන් මහත්තයාටත් නිරෝගී සුවය ලැබේවා ❤❤❤

  • @sargarikawanigasooriya1030
    @sargarikawanigasooriya1030 8 หลายเดือนก่อน +2

    මහප්පේ ඔයාගේ කතාවහරිම ලස්සනයි අපි අහගෙන හිටියා මහප්පේ ඔයාට දීර්ගායුශ ප්‍රාර්ථනා කරන්නේ කටුනායක පසන්, පවන් පුතාලත් පවනි දෝනිත් 🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +4

    හොද අහිංසක තාත්තේක්,ගොවීන් අතර වන අලින්ට ආදරයක් කරන කෙනෙක් දැක්කාමයි,එකනේ එයාට ඒ සත්තුගේන් කිසි හානියක් වෙිලාත් නැත්තේ .මෙි වාගේ මානුෂිය චාරිත තව තවත් බිහි වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! සුවබර දිවියක් ගත කරන්න ලැබෙිවා !!!.තෙරැවන් සරණයි !!!❤❤❤🙏🙏🙏🙏

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි මේ තාත්තාට හරිම ආඩම්බරයි මේ තාත්තා ගැන .කියන්න වචන නැහැ මාමා මගේ තාත්තත් ඔය වගේ තමයි .වයසට ගියත් කොල්ලා වගේ .තෙරුවන් සරනයි ඔබ දෙපලටම

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 8 หลายเดือนก่อน +7

    හොද ගොවි තාත් තෙක් අලින්ට ආදරෙේ❤❤❤❤❤ කරන තාත්තෙක් වගාවත් කරගන ගෙවුන ජිවිතය සුන්දරයි.මතු පරපුරට දුන් ආදර්ශ ය උතුමි. නිරෝගි සුව තාත්තෙ තාත්තවගෙ ගොවි මහතුන් වඩ වඩා බිහිවෙිවා. අලි ඇතුන්ට ආදරේ කල ගොවි තාත්තෙක් බුදුසරණයි

  • @alwissemini7628
    @alwissemini7628 8 หลายเดือนก่อน +3

    අනේ අනුරාධ සර්..යන්නකො අර කමලා අම්මා ලගටත්..තව අර පරන ගමේ ඉන්නවලු පරන වයසක අය.එයාලා ලගටත් ගිහින් පරන තොරතුරු අරන් එන්නකො.ආසයි ඒව අහන්න..❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน +3

    ඔව් සුන්දරත්වය අපරිමිතයි ආදරණීය කතාබහ ආදරණීයයි බුදු සරණයි අනුරාධ සහ මෙතුවාට ❤❤

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 8 หลายเดือนก่อน +1

    බලන්න මෙ මහත්මයා තීන සදාචාරාත්මක ලස්සන කතාව දිර්ගායු වෙවා අනුරාධ මහත්මයා ස්තුතියි කරන ගම සදහන් කලොත්......

  • @irinduakash276
    @irinduakash276 8 หลายเดือนก่อน +2

    අප්පච්චී ආදරෙයි❤දීර්ඝායු වේවා!🙏

  • @virajsilva7208
    @virajsilva7208 8 หลายเดือนก่อน +2

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!! 🙏🙏🙏
    අපේ මාමලගෙ දැනුම දැන් ඉන්න කීයෙන් කී දෙනාටද තියෙන්නේ.
    සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා...!!! ❤❤❤

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 8 หลายเดือนก่อน +1

    අනුරාධ මල්ලිගේ කථා අහන්නේ හරි aswe

  • @priyanthiivon4699
    @priyanthiivon4699 17 วันที่ผ่านมา +1

    Anurada mhathma ඔබගේ wachena galapima harima agei

  • @kliyanage211
    @kliyanage211 8 หลายเดือนก่อน +3

    මේ තාත්තා අද සමාජය පත්වෙලා තියෙන තත්ත්වය හරියට කිව්වා ,ඒ තරම් පිරිහිලා ,හොඳ අද්දැකීම් බහුල පියෙක්,දීර්ඝායු !

  • @sasirisena5439
    @sasirisena5439 8 หลายเดือนก่อน +1

    ❤❤❤😂😂😂Mr.Anurada
    ..Oya Minissu..Harima Ahinsakai...pawu...
    Eththatama Oya Bodisathwa
    Gunopetha kenk Nisa ..
    Awankawa Minissu Eththama...kiyanawa...
    Mema...Thorathuru Hoyana
    Oyatath Jathith Pin....
    Mr ..Anurada....Oya
    Kawadaho .Ratatama
    Nayakayek..Wewa...
    Theruwan Saranai...

  • @anomaweerasinhga4553
    @anomaweerasinhga4553 5 วันที่ผ่านมา +1

    Mama harima ashi me wedasatahanata

  • @chandradk8578
    @chandradk8578 8 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා ආයුබෝවන්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +1

    අයුබෝ වෙිවා !!! තෙරැවන් සරණයි !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! අනුරාධ මහත්තයෝ .සුභ දවසක් වෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏

  • @kwkw7563
    @kwkw7563 8 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්තයා ෂ්තුතියි අදත් කතාව හොදයි අහන් හිටියා අනුරාධමහත්තයා නිෂාමේවැඩ ෂටහන්බලනවා හරිම අාෂයි නැවත එන්න බුදුෂරනයි

  • @kantiq833
    @kantiq833 8 หลายเดือนก่อน +2

    💐💐💐💐💐💐💐😱😱😱😱😱👍මට මට ලියන්න වත් වෙලාවක් නැහ මල්ලියා මමකුවෙිටිවවල ඉන්නේ මම හැමදාම 💐 මල්ලියා මල් පොකුරැ දානවා

  • @thakshisenani3075
    @thakshisenani3075 8 หลายเดือนก่อน +1

    Ayu bo wewa.....dedenatama theruwan saranai ❤❤❤❤😂

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 8 หลายเดือนก่อน +1

    අදත් සුන්දර කතාබහක්…තෙරුවන් සරණයි…!

  • @danushkasanjeewanisanjeewa4967
    @danushkasanjeewanisanjeewa4967 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ..චීරං ජයතු 🙏❤❤

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 3 หลายเดือนก่อน +1

    අලින්ටත් මිනිස්සුන්ගෙ දුර්ගුණ තේරිලා වෙන්න ඇති දැන් ඉන්න මිනිස්සුන්ට කරදර කරන්නෙ

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 8 หลายเดือนก่อน +1

    Menna niyama niwana awaboda karagath manussayek qan niwane sathutin inne

  • @gihanudayajith3744
    @gihanudayajith3744 8 หลายเดือนก่อน +1

    Hoda buddhimath thattha kenek. niduk nirogi suwa lebewa. teruwan saranai.❤🙏

  • @dineshsampath6974
    @dineshsampath6974 8 หลายเดือนก่อน +1

    kynna vachna ne.. superb 🎉 dergauweva tathata....stutie anuradha sir....wish you all the best ♥️

  • @nilmininidukwewaweerasuriy985
    @nilmininidukwewaweerasuriy985 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 godak pin mame aththa athi setiyen apta therum karta aliyge gedra minisa nethi kara ithin minissunta hari yaida

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 8 หลายเดือนก่อน +1

    Lhalhlha obata dirga usa labawa ahannalh asai mawani adahas wayasata giyalh pin bara adahas oba dadanata lharwan saranai Dave raka waranai api katar rata sita 🤔👍👍🤔👍❤❤❤

  • @user-dw9lh3qb9g
    @user-dw9lh3qb9g 8 หลายเดือนก่อน +2

    Me thaththa0 wage hema manussayekma innawanam me ratata mehema wenne neee thaththata 33kotiyak deviyanga pihitai

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 8 หลายเดือนก่อน +1

    කැලේ අයිති සත්තුන්ට.

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 12 วันที่ผ่านมา

    Bs me mamat❤❤❤

  • @sunetrakumari4784
    @sunetrakumari4784 8 หลายเดือนก่อน +1

    Tawa tika welawak katawa dggessunam kiyala hituna aiye. Thank you aiye

  • @priyanthasilva602
    @priyanthasilva602 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ 28:20

  • @M.Nonis1990
    @M.Nonis1990 8 หลายเดือนก่อน +1

    🎉

  • @dilhanidil672
    @dilhanidil672 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 8 หลายเดือนก่อน +1

    🌷🌷🌷🌷

  • @HarshaMalinda7
    @HarshaMalinda7 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 8 หลายเดือนก่อน +1

    🙏

  • @jm5230
    @jm5230 8 หลายเดือนก่อน +1

    Meawage minussu ennawanam ratata wasanawak pinwantha minussu

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 7 หลายเดือนก่อน +1

    👍👍👍👍🙏❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 8 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻❤❤❤❤👍

  • @nissankarace4028
    @nissankarace4028 8 หลายเดือนก่อน +1

    Me wage minissu aye kawada upadiyda me rate.

  • @supunchanaka7487
    @supunchanaka7487 8 หลายเดือนก่อน +1

    Ub aliyawa wikunan kala idin.ara sattu merenwa e wenuwen medigat wimak karanna beida.ali dawasata dekai tunak aniwa merenwa

  • @jm5230
    @jm5230 8 หลายเดือนก่อน +1

    Parenatha danumak thiyanawa karunawanghai ali athun gana karunawen katha karannea aya dannawa ali athunge kala allagena minussu ajeewath wena bawa mea mama dannawa saththu unath wayirakkarayo pennanna baha

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍👍👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺❤

  • @jm5230
    @jm5230 8 หลายเดือนก่อน +1

    Meawage minussu ratata wasanawak

  • @thusharafdo8603
    @thusharafdo8603 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amithawelikanna4658
    @amithawelikanna4658 8 หลายเดือนก่อน +1

    ඔය.සොබන.වැඩ.තියෙන්න.සින්හ ල.එවෝනගෙ.විතරයි.මාමාලා.වගෙසාධාරන..අයනෑ..තෙරැවන්..සරනයි

  • @Bhcb.7939
    @Bhcb.7939 8 หลายเดือนก่อน +1

  • @lasandashyamali8073
    @lasandashyamali8073 หลายเดือนก่อน

    ❤❤❤❤