අත විතරක් නෙමේ මූණ බලලත් සාස්තර කියනවා | බණ්ඩාරගම හරහා අලි එන්නේ | මේං මං දැක්ක ලස්සනම හේන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • දෝණි කැම්පස් අවුට් වෙනකම් මං හේන් රහිනවා මහත්තයෝ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature

ความคิดเห็น • 54

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 10 หลายเดือนก่อน +5

    ආදරනීය මිනිසුන් .හැම කෙනෙකුටම ගරැකරමු. එවිට ඒ අයත් පෙරළා අපිට ගරැකරනු ඇත ජයවේවා අනුරාධ මහත්මයාට.

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 10 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ත් බුදු සරණ ඒ සහොදරියන්ටත් බුදු සරණ වෙවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +2

    ආදරණීය කතාබහ සත්තකින්ම අනුරාධ වචනයේ පරිනාමය උපරිම
    විදිනවා සතුටුයි අපිටත් ලලනාවන් සමග සුන්දරයි බුදු සරණයි

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 10 หลายเดือนก่อน +2

    අනේ අනුරාධ මහත්තයෝ ඔය හැහැනුන්ගේ වැඩ පාලුකරන්න එපා

  • @Hpdpathirana
    @Hpdpathirana 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා.ගොවිලියන් අවට පරිසරය සමඟ සම්බන්ධ උනාම කොතෙක් නම් සුන්දර සියලුම දෙනා ට සම්මා සම්බුදු සරණයි.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ඒ ⁣අව්‍යාජ සරල ගොවි මහතාට.❤❤🙏🙏🙏

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 10 หลายเดือนก่อน +5

    මට නම් රත්තරන් වටිනා වීඩියෝවක්. හොඳ නරක, - සතුට ශෝකය, '- ගුන නුවණ -
    විහිළු තහළු-, උකුලු මුකුළු
    ඒවගේම ඉතාමත් හරබර අදහස් වලින් පිරූනු , අපේ හදවතටම ,ඇතුල්වී කතාකරන මෙවැනි වීඩියෝ,සමාජයට ලොකු තිලිනයක්.
    හැමදාමත් මෙවැනි අහිංසක, ආදරබර,තොරතුරු ගෙනෙන
    ඔයා, යුටියබ් යාලුවන්ට ලොකු තෑග්ගක්.
    , -

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 10 หลายเดือนก่อน +5

    අනුරාධ මල්ලි අපිව හිනා ගස්සනවා... තව හේන.. සුද්ද කරන්න උදව් වෙන්නද අහනවා........😂😂😂😂😂

  • @virajsilva7208
    @virajsilva7208 10 หลายเดือนก่อน +1

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    අම්මල අප්පච්චොල දරුවන් හදා වඩා උස් මහත් කරල උගන්නන්න වෙන මහන්සිය.😢😢😢
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @nayanapeiris5487
    @nayanapeiris5487 10 หลายเดือนก่อน +1

    මල ගෙදරක වට්ටක්කා වෑංජනය දෙන්නේ ,අනිත් එලවළු වලට වඩා වට්ටක්කා වල තියන වැඩි ප්‍රරතිශක්ති ශක්තිය නිසා කියලයි අපේ වැඩිහිටි අය කිව්වේ.මල ගෙදර ඇති විශබීජ වලින් වැලකෙන්න එය උදව් වෙනවලු.😊 ස්තුතියි ඔබතුමාට🙏

  • @kliyanage211
    @kliyanage211 10 หลายเดือนก่อน +1

    මෙන්න ජීවිතය ජය ගන්න වෙර දරණ මිනිස්සු ,මේ අයට අය වැයෙන් කියලා කිසිම දෙයක් නෑ,සේරම දීමනා රාජ්‍ය සේවකයට,අඩුම තරමෙ සහනාධාර ටිකක් ,ගොවි උපකරණ ,පොහොර ටිකක් හරියට ලබා දීලා,ඉහළ මිලක් ඒ එළවළු වලට ලබා දෙන වනම් මේ අයත් ගොඩ ලංකාවෙ වෙළද පොළත් ගොඩ

  • @waninayekasrb9446
    @waninayekasrb9446 10 หลายเดือนก่อน +1

    මමනම් මාරම ආසයි අනුරාධ මහත්තයාගේ විඩීයෝ බලන්න.හරිම සුන්දර වචන එයත් සතුටුවෙනවා .කතාකරන අයත් සතුටින්.මේරටවල් දුක්විදින අපිවත් සතුටු වෙනවා.තෙරූවන් සරණයි හැමෝටම 🎉

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 10 หลายเดือนก่อน +1

    ලංකාවෙ ගොවියෝ දුප්පත් නෑ එයාලගෙ ඉස්සරහින් කලු රෙද්දක් දාලාතියෙන්නෙ ලෝකෙ වැහෙන්න .අර ගොවි අම්මාවරුන්ගෙ ලෝකේ දැකපු දරුවොත් එකට එකතුවෙලා ඒ සිස්ටම් එකක් හැදුවොත් ගොඩක් වටිනවා.

  • @alwissemini7628
    @alwissemini7628 10 หลายเดือนก่อน +1

    ඒ පුන්චි කයි වාරුව අපිට මහ ගොඩාක් වටිනව..සුන්දර අහිංසක මිනිස්සු ..මමත් ගමට ගියාම ආසම කුඹුරට යන්න..❤ ස්තුති ඔබට S of N..

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +3

    සුන්දර වෙිල්යායක සුන්දර ගෙවිලියන් සමග සුහද සංවදයක්.සොදුරැ දසුනක් .යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! හැමෝටම .අනුරාධ මහත්තයාටත්. පැතුම් ඉටුවන සුභ දවසක් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏👍👍👍

  • @jms.kumari5067
    @jms.kumari5067 10 หลายเดือนก่อน +3

    හොඳ කයියක් ගෑහුවා නේද අදත් ලලනාවො ටිකක් මෑදිකරගෙන; 😅😅😊😊

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 10 หลายเดือนก่อน +1

    වීඩියෝ විතරක් නෙවෙයි, ඔයා ඔලුවෙ ඔතන ජටාවත් ලස්සනයි.තාත්විකයි.

  • @chandradk8578
    @chandradk8578 10 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම ආයුබෝවන්

  • @millathiya3015
    @millathiya3015 10 หลายเดือนก่อน +1

    Harima sundaraiejvithe anurada mallith hoda kaiwaruwak gahuwaneda mama nam harima asai ejivitheta siyalu denatama bs🙏❤❤❤❤❤❤❤❤❤

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 3 หลายเดือนก่อน +1

    ආයුබෝවන් කියලා පිළි ගන්න කලින් ගම පලාත කිව්ව නම් වටිනවා .

  • @shehanviranga9185
    @shehanviranga9185 10 หลายเดือนก่อน +1

    ඇත්තටම පව් නේද හැබැයි සුන්දරයි ඒ ජිවිත

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 10 หลายเดือนก่อน +1

    Anuradha mahathage Rasawath Harawath. Katakara. Winoda katha Hari agei. Manasa Refresh wenawa! Jaya wewa!
    Goviliyantath. 🙏🙏🙏👍❤️

  • @nethuidunil9398
    @nethuidunil9398 10 หลายเดือนก่อน +2

    පිරිමි පුලුටු දෙක,😀😀ඒක මරු

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس 10 หลายเดือนก่อน +2

    Jivta vdinna nam anurada srga vidiyo balnna ona

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 10 หลายเดือนก่อน +1

    සුනදර දසුනක්.තෙරැවන් සරණයි…

  • @niroshandee2314
    @niroshandee2314 10 หลายเดือนก่อน

    අනුරාද අයියෙ ඔයාගෙ ගෙවල් කොහෙද ඔයා ජීවත් වෙන්නෙ දුශ්කර පලාත්වලමද, colombo වල නෙමෙයි ද? ඔබ තුමා දවස ගානෙ visit යනවද? අපිට ඒක විස්තරයක් කරන්නකෝ. ඔබ තුමා ජීවත් වන්නෙ කැලේමද? ❤ මාර ආසාවෙන් බල්න්නෙ

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 หลายเดือนก่อน

    Obatumage video bala mam mage hite duka නැතිකර ganawa jesu පිහිටයි

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 10 หลายเดือนก่อน +1

    නලලෙ ඩොට් එක තියෙන පොර මරු

  • @wasanaboxing
    @wasanaboxing 10 หลายเดือนก่อน +1

    ආයුබොවන් 100L සුපිරි video එකක් ❤
    Thank for sharing

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +1

    ❤ලස්සනයි අනේ ඔය පැත්ත

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +1

    අනුරාධ අය්යා 👌 අම්මෝ 👌❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 10 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්මයා අදත්❤❤❤❤❤❤❤ සියලු දෙනාටම ජයමවේවා !තෙරුවන් සරණයි !

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 10 หลายเดือนก่อน +1

    මරු

  • @sandiyakumare4340
    @sandiyakumare4340 10 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @Nirmaliwantha
    @Nirmaliwantha 10 หลายเดือนก่อน +1

    ආයුබෝවන් මාළු මිරිස් 😂😂

  • @neetharanjani1692
    @neetharanjani1692 10 หลายเดือนก่อน +1

    🌷🌷🌷❤️🌷🌷🌷

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤❤👍

  • @ptissathilakarathna1407
    @ptissathilakarathna1407 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 10 หลายเดือนก่อน +1

    🙏

  • @fatemakw3723
    @fatemakw3723 10 หลายเดือนก่อน +1

    Subha dawasak siyalu danatoma❤❤❤ budusaranai

  • @nirmalairangani8778
    @nirmalairangani8778 10 หลายเดือนก่อน +1

    Obatumaga kata vilasya harima pryamanapae 😂 ahninna

  • @nirmalairangani8778
    @nirmalairangani8778 10 หลายเดือนก่อน +1

    Good morning anurada mhttaya adat udanma hanta gihin na

  • @chamiladesilva2851
    @chamiladesilva2851 10 หลายเดือนก่อน +1

    Athi sundara katha bahak harima lassanai ma vedio aka

  • @yoshibaby3834
    @yoshibaby3834 10 หลายเดือนก่อน +1

    Excellent Channel ❤

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน

    🎇🎆🎇💥👍👍❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 10 หลายเดือนก่อน +1

    මල😊පනලාඅක්කලාට

  • @jessicaranathunga
    @jessicaranathunga 10 หลายเดือนก่อน +1

    ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @yamunasajeevane1917
    @yamunasajeevane1917 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @dilhanidil672
    @dilhanidil672 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ChamindaSampath-wq3qe
    @ChamindaSampath-wq3qe 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 10 หลายเดือนก่อน +1

    ❤❤❤