This young boy is very keen on having animals in his house. His house is very clean and his mother is very attached to her son and looks after his son very well.God Bless this family.
Gon prashna ahanna epa. Lennu katha karanawada? Me manussaya video ekak karanakota ahanna one prashna danne ne. Saththu genath me loke deyak danneth ne.
නිදහද දුන්නනමි ගොඩක් පින් හිරකරක්නේ නැතිව
ලේනා නමි ගොඩක් පවි ලේනා ගහෙන් ගහට පැන පැන ගිහින් හොයාගෙන කාලා සතුටින් ජීවත් වෙන්න ඕන සතෙක් දරැවෝ ඔයාට මේ පව තේරෙන්නේ නැහැ ඉස්කෝලේ ගියත් සතුන් හිරකරගෙන ඉන්න පාපය සතුන් ට කරන ආදරයත් ආසාවත් දෙකක් මේ ලේනා නිදහස් කරන්න ගොඩක් පින් නිදහසේ ජීවත් වීමට අයිතිය ලබා දෙන්න
සත්තුනට ආදරෙයි නමි කුඩුවල දාලා හිරකරන්න එපා පවි අහින්සක සත්තු
සත්තුන්ට ආදරය කරන්න හදන්න ඒ වගේම ආරක්ශාවත් දෙන්න හැබැයි කවදාවත් අනවශය විදියට හිරකරන්න එපා කොටු කරන්න එපා අපිට වගේම ඔවුන්ටද පූර්න නිදහස අවශයයි💚
තමාව උපමා කරගෙන සත්තු හදන්න.
එයලාට නිදහසෙ ජිවත් වෙන්න ඉඩ දෙන්න ඔයලාට ගොඩක් පිං
Parisamen inna labewa. Theruwan saranai.
සත්තු මිනිස්සු වෙල මිනිස්සු සත්තු වෙල බුදු සරණයි පුතටයි අම්මාටයි❤️❤️❤️
ගොඩක් හොඳයි පුතා ඔයාට පින් බුදු සරණයි 🙏🙏🙏🙏❤❤❤❤❤❤
This young boy is very keen on having animals in his house. His house is very clean and his mother is very attached to her son and looks after his son very well.God Bless this family.
Parisamen inna puluwan thanakata nidahas keranne
Theruwan saranai.
අනේ ඔය. සතාට. උගේ නිදහස. දෙන්න. පව්. හිර කරන් ඉන්නේ
අම්මෝ මමත් හරිම ආදරෙයි
සතුන්ට මිනිස්සු තමයි ලොකේ
ඉන්න බයානකම සතා නයෙක්
කොටියෙක් වලහයෙක් අලියෙක්
ඔනෙම සතෙක් එක්ක සතියක්
ඉන්නවිට මොනවගේද කියාඅදුනගන්න පුලුවන් මනුෂ්‍යයෙක්
එක්ක අවුරැදදු සියක් එකට හිටියත්
අදුනගන්නම බැ බයානකයි මනුෂ්‍ය
යෝ ඔබත් මනුෂ්‍යයන්ගෙන් පරිස්සම්
වෙන්න එකපතේ කා දන්නේම නැතුව
බෙල්ලකපලයයි☝ සත්තු හරිම හොදයි❤😘
එයාට නිදහසේ ජිවත් වෙන්න ඉඩ සලසන එක තමයි වාටින්නේ.😢😢
රිමන් එකක්
අනේ ඒ ලේනා කොච්චර උත්සාහ කරනවද එලියට යන්න පව්....මේ සත්තු හිර කරන් ඉන්න එක .....
මමත් හරිම ආසයි සතුන් ට
paw lena ge kuduwa jarawa ..atha harinna eyawa..patta duken inne,,,paw sathu..pusa excuse ehekata ganna epa..kamath higai lu.. adare karana kenawa koodu karanne na paw. oyata puluwanda kooduwe ohoma inna???
ලේන්නු කතාකරනවද.?ඇහුවමයි.
එකනේ..
Lennu lennu katha karanava
😃😃😃
Putha herei inna asada, 🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏lehnna nidauskaramu
පව් ඔය සතාව නිදහසේ ජිවත් වෙන්න දෙන්න
MALLI NILWALA GAGEN KIBULU ENAWADA?
@@rangisarangu2788
කිබුලවත් මෙ කොලුවා ඇතිකරයි අහුවුනොත්!
Good
ඇත්තටම සත්තු හොදයි මිනිස්සුන්ට වඩා..❤
ඔයා හොඳ ලමයෙක් පුතා
Ekanan aththa
ඒක ඇත්ත
Ape gedarathennawa kiŕi deela haduwe mage putha dan puthage kamare almariya uda enne puthata ennadenna hapanawa ayawa allanna puluwan ammatay rhaththatay witharay
ඇත්තටම මාලුවා ට මොන වදයක්ද දුන්නෙ පව්. ඒ සතා කොච්චර බය වෙන්න ඇතිද. මමත් සතුන්ට හරිම ආදරෙයි. ඒත් කූ ඩු කරල හදන එකනම් පව්.
Satunta. Adare. Kirima. Utum .kriyawak.
Lena kathakarawada ahanawa mu...
Good video
අපේ පුතා වගෙ එක් කෙනෙක් එයත් තාම ඉස්කෝලෙ යනවා
Tv Dakuna karunakarala oba thuma me koodu wala hira karala hadana saththu gana therum karala denna saththu hira karala hadana eke paapa karmaya gama
tv dakuna කරන නිවේදනයක තුමා අහනවා ලේනා කථා කරනවද කියලා .ඉතින් කොහොමද මෙතුමා මේ ළමයට පින ,පව ගැන කියලා දෙන්නෙ පව් නිවේදනයක තුමා
Ape gedarath saththu innawa
මමත් කැමති සත්තු හදන්න
Supiry sunthatrayi
Malli lena pau uwa nidahas kanna...oyata jivite hiragana geyak wei
kitipatiyanam lassanai
E Lenata kisima sapak na.pau
Aththami aththa
Anee puss patiya hari hurathal parissamin inna adareyi patiyo bs jp oyta
Me moda niwedakayata therenne නැද්ද me මාලුවා අමාරුවෙන් enne kiyala වතුර aduwela kude nadakin vithark mun
tankiya thanikara dengue walak..paw sathu.. amnimal abuse all around. so sad..
කූඩු කරලා සත්තු හදන්න එපා බං පව් යකෝ
Ane koodu karala saththu hadanna epa kooduwe daala inna lena kochchara eheta meheta karakenawada eyata eliyata enda thanak hoya hoya api wagema saththuth kamathy nidahase inna eka nisa lenawa ndahas karanna eka loku pinak
ඇයි බාබද කුකුල් ලන්ට කාතාකරන විදිය දන්නේ නැද්ද.
Ape geval patthe enne nahada 😄
🙏🙏🙏
oya MAALUWA thuwaala wenawa koodendaala..
තෙරුවන්සරණයි පුතේඔයාට
මිනිසුන්ය වැඩිය සත්තු හොදයි අයියා
Oyata lik akawath danne na..mokada oyawa videyo akata nathi nisa..ohoma videyo karala wadak na..
Maluwa wathurema thamai inne ne.. kiyala gon prashna ahanna epa bn
ඔයත් පවි සත්තුත් පවි.නිදහසේ හැදුවනමි.අාසයි සත්තුන්ට
Yako sathtuu hirakaragena paw puro ganilla...lenawa nidahas karapn kalakanniyo...matanm me wage ewa balnnath be...hrima dukai
Me sata hari kamati nidahase jiwath wenna. Oya lenawa hira karagena inna epa. Me lenata yanna denna. eka loku pinak.
Gon prashna ahanna epa. Lennu katha karanawada? Me manussaya video ekak karanakota ahanna one prashna danne ne. Saththu genath me loke deyak danneth ne.
අනේ මාත් අාසයි සත්තු හදන්න එ්ත් ගෙදර කට්ටිය කැමති නෑ මට කිසිම සතෙක් හදන්න දීල නෑ
අම්මෝ සත්තු හොදයි මිනිස්සුන්ට වඩා
❤❤❤❤❤😊😊😊😊😊❤❤❤❤❤
❤😘❤
අයියේ ඔයා කලින් වැඩසටහනක් කලේ අර පාර අයිනේ කූඩාරමක් ගහගෙන පලා විකුනන දෙන්නෙක් ඒ කාලේ ඒ තාත්තට ඇවිදින්න බෑ දැං ඒ අම්මට ඇවිදින්න බෑ කියලා රෝද පුටුවක තල්ලු කරනවා ඒ ගෑනු කෙනා බොරුත් කියනවා එයාට එහෙම වෙලා අවුරුදු 5ක් වෙනවලු ඔයා වැඩසටහන කරලා අවුරුදුද්දක් වගේ වෙන්නෙ