මම තමා අමුඩයා මන්ත්‍රී | එකමුතු වෙනතුරු අලි ප්‍රශ්නෙට විසඳුමක් නෑ | අලියට හුල අල්ලන්න දන්නෙ කවුද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 108

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 10 หลายเดือนก่อน +6

    ගොඩක් වටින කතා බහක් 🙏 මේ වගේ අය තව ටික දෙනෙක් හිටිය නම් ලංකාව සුන්දර රටක් වෙයි,,,,,,,,

  • @tharangadikkumbura
    @tharangadikkumbura 10 หลายเดือนก่อน +4

    වෙනද වගේම.. අදත් හොද වැඩසටහනක් , අනුරාධ අයියේ...... From :- Tharanga (Tissamaharama)

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 10 หลายเดือนก่อน +4

    හරිම නිර්භීත මනුස්සයෙක් බුදුසරනයි ඔබට සහ අනුරාධ ඔබටත් 🙏🙏🙏🙏❤❤

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +8

    අනේ මේ මාමා එක්ක අය වැඩසටහන කරන්නම ඕනි අනුරාධ අය්යේ හොදේ ඔන්න අද තමයි නියම කෙනා හම්බ උනේ 👌👌🙏🙏 ලස්සන අනේ අහන් ඉන්න බලන්න ඒ මාමා ගේ වැදගත් කම පිං කදක්
    ඔන්න අය පාරක් බලන්න ඕනි
    මේ මාමා එක්ක වැඩසටහන හොදේ,,,,,,, 🙏

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +8

    ❤ගොඩක් වටින කතා බහක් 🙏 මේ වගේ අය තව ටික දෙනෙක් හිටිය නම් ලංකාව සුන්දර රටක් වෙයි,,,,,,,,
    බොහොම ස්තුතීයී අනුරාධ,, අය්යා,,,

  • @chandradk8578
    @chandradk8578 10 หลายเดือนก่อน +3

    ඔබ සියලු දෙනාටම ආයුබෝවන් බුදුසරණයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +3

    සුන්දරත්වය පිරිලා උතුම් මනුෂ්‍යත්වයේ සුවද පිරිලා දීර්ඝයුසම ලැබේවා එතුමාට
    අනුරාධ ඔබටට්ජ් පින් මෙවන් අයගැන ගේනවාට 🌹❤️🌹🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +10

    ගොඩාක් වාටිනා දැනුමි සමිබාරයක් එක්ක අදත් සුහද සංවාදයකට එක් වුනු ඒ ගොවි මංත්‍රිතුමාටත්,අනුරාධ මහත්තයාටත් නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nuwansanjeewa3495
    @nuwansanjeewa3495 10 หลายเดือนก่อน +7

    මෙවැනි මනුස්සයන්ගෙ අගය දැනෙන්නෙ අපේ රටේ මිනිස්සුන්ට එවැනි මිනිසුන්ගේ නික්මයෑමෙන් පසුවයි. වටිනා දැනුම් සම්බාරයක් ජය වේවා ඔබට දීර්ඝආයුශ ප්‍රාර්ථනා කරනව

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +10

    අමරනීය මනුෂ්‍යත්වයක්.එයා කියන කතාව සහතික ඇත්ත.ඉස්සර ගමි රැකුනේ එහෙමයි,ගමට සශ්‍රීකත්වය උදා වුනේ එහෙමයි.ඉස්සර මෙි වාගේ සතුන්ගේන් කරදර තිබුනේත් නැ.සතුන් මිනිසා අතර තිබුනේත් ලොකු ආදරනීය බැදීමක්.......එත් අද....😭😭😭😭😭😭 මිනිස්සු එකෙකුට එකෙක් නැ.අසමගිය ,ඊර්ෂ්‍යාව .

  • @syanesyane9015
    @syanesyane9015 10 หลายเดือนก่อน +5

    මේ තාත්තා කියන කතාව ඇත්ත රට ට වෙච්ච දෙයක් අපේ ගෙදර ත් හැමදාම ආවා දැන් ඉතින් එන්නෙ අඇත්ත ඒ සත්තු හොදින් කතා කරන කොට යනව මමත් කතා කරලා තියෙනවා

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 10 หลายเดือนก่อน +4

    ඔන්න කුඩා අලි මස් කරන්න පටන්ගෙන ,ලොකු අලි කපන්නෙ නැහැ අහුවෙන නිසා ,
    කුඩා එව්න් කපන්න ලෙහෙසි නිසා කපා ඔලුව වතුරට දාලා ගිය සතියේ පත්‍රයේ පලවී තිබුණ , ලන්කාවෙ හැම එකාම මස් කන්න කැමති නිසා ඔහොම වෙලා මදි, අප්ප්‍ර්‍රිකාවෙ මිනිසුන් අලි මස් කන ගැන, අලි මරා මස් කරන ගැන you tube එකෙන් පෙනෙන්නේ , ඒ නිසා ඔය පන්සල් කෝවිල අලි පරිස්සම් කර ගන්න කියන්න , අර හැප්පිලා මැරෙන අලි කන්න කියා පාර්ලිමේන්තුවේ අයටත් කියන්න ,කුකුල් මස් වලට හොර්මෝන වැඩි නිසා දියවැඩියාව වකුගඩු පිලිකා කොලොස්ට්‍රොල් ලන්කාවෙ මිනිසුන් දෙගුණ වෙලා , අලි මස් කිඹුලන් රිලව් කන්න කියන්න පාර්ලිමේන්තුවේ බඩ තඩියන්ට නියම බිස්නස් එක අලියෙක් හමස් කරන්න කෝටි 10,අතේ, අර අලිය කපා මරා තිබුනේ ඉතින් ලන්කාවෙ අලි මීට පෙර කපා මරා තියෙනවා අහල නැහැ නේද බඩෝ.

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 10 หลายเดือนก่อน +8

    ඔන්න පොලවේ පයගහලා ජීවත් වන මිනිසුන් .ගමකට මේවැනි මිනිසුන් 10ක් හිටියත් ගොඩ . 77න් පස්සේ උන වීනාශය හැම දේටම බලපෑව.ලංකාවේ ගොවිතැන පාඩුලබන ව්‍යාපාරයක් .❤❤.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 10 หลายเดือนก่อน +3

    ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට .කන්නේ කරවලයි රට හාලේ බතට.බොන්නේ බොර දියයි පූරුවෙ කල පවට...යන්නේ කවදා ද මව්පියෝ දකින්නට .....
    ඔන්න අනුරාධ මහත්තයෝ මටත් මතක් උනා පතල් කවියක් හොදෙයි..

  • @gamunu2420
    @gamunu2420 10 หลายเดือนก่อน +5

    “අමුඩ මහත්මයා” මම ඔබට ඉතා ගෞරව කරමින් මේසේ ඇමතුවෙමි. ඔබ ඇත්තටම පීඩිත ජනතාව පැත්තේ සිටගෙන සටන් කරන මහතෙකි. එම සටන වරිමානයේ බලයට කෑදරව ඉන්න දේශපාලුවන්ගේ ප්‍රයෝජනය උදේසා නොවිය යුතුයි. මට අපේ කිරි අමිමා කියල දුන්න සීපදය කීවාට ඔයාට ස්තූතියි….

  • @sisilantany111
    @sisilantany111 10 หลายเดือนก่อน +8

    රටට වැදගත් පුර වැසියෙක් ගොවි මහත්මයෙක් ආඩම්බරයි ඔබ ගැන

  • @jdsnfj1113
    @jdsnfj1113 10 หลายเดือนก่อน +5

    පිටි පස්සේ වැවක්ද තියෙන්නේ වට පිටාව ටිකක් පෙන්වන්න එකම දර්ශනය බලන් ඉන්න එපා වෙනවා පරිසරය බලන්න ආසයි 🇱🇰🇱🇰❤️ ජෙසු පිහිටයි සියළුම දෙනාට

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 10 หลายเดือนก่อน +3

    Ape game ftt මනුස්සයෙක් ආදරෙයි anura mama ❤❤

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน +4

    වැඩිහිටි උපදෙස් දැනගැනීම.. ඉතාමත් වටිනවා ❤💥

  • @nilanthidammika6625
    @nilanthidammika6625 10 หลายเดือนก่อน +3

    අමුඩයා මන්ත්‍රී තුමා කොහොම හරි එන්න පර්ලිමේන්තුවට.

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 10 หลายเดือนก่อน +6

    සියට /..100... සහතික ඇත්ත කතාවක් ..... ( ඔන්න චරිත )

  • @surajperera9002
    @surajperera9002 10 หลายเดือนก่อน +4

    වනාන්තර ටික ඔයවිදිහට එලිකරගෙන යනකොට අලි ප්‍රශ්න නැතිවෙලා යයි.

    • @Wijemana1
      @Wijemana1 10 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත සතුන්ට ඉන්න කැලැව දවසින් දවස විනාශ කිරිම ඉතාමත්ම කනගාටුයි

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 10 หลายเดือนก่อน +3

    අමුඩයා ගොවිමහත්තයා පාර්ලිමේන්තු ආවොත් ගමටහරි වැඩක් කරාවි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 10 หลายเดือนก่อน +4

    Watina Minisek! Watina Kathawak! Hela Denuma Rasawath! 🙏🙏❤👌

  • @jdsnfj1113
    @jdsnfj1113 10 หลายเดือนก่อน +4

    අදත් හොද කථාව තල්ලු කරන පෝන් එක 😂😂😂😂 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤🙏

  • @kliyanage211
    @kliyanage211 10 หลายเดือนก่อน +3

    වචන⁣යේ අර්ථයෙන්ම මේ අමුඩයා ගොවියා මහත්තයා කිව්වේ සහතික ඇත්ත ,විනාශ වෙන ජාතියක,සංස්කෘතියට අත්වී ඇති ඉරණම,මිනිස්සු සමගියෙන් නොසිටන තාක් කල් මේ රට ,පරිසරය ,සතා සීපාව විනාශයි,

  • @kkww3805
    @kkww3805 10 หลายเดือนก่อน +4

    ලස්සන කතාවක් ඔබ තුමාට තෙරුවන් සරනයි.

  • @DonKuruppu
    @DonKuruppu 10 หลายเดือนก่อน +2

    මේ‍ ගොවි මහත්මයා කියපු දේවල් අහගෙන හිටියාම හිතට දැනුනෙ ලොකු ගෞරවයක්. කොච්‍චර දැනුමි සමිබාරයක්ද. ඔබතුමා වගේ හැමෝටම හිතන්න පුළුවන් නමි. අලියා ගින්දරට බය හින්දයි පැරැන්නො හුළු අත්තකට පුරැදු උනේ. එයාලටත් තුවක්කු පාවිච්‍චි කරන්න තිබිබ. ඒත් ඒ ගෞරවණීය මිනිස්සු ස්වභාව ධර්මයත් තමනුත් දෙපාර්ශවයම ආරක්ෂාවෙන විදියටයි වැඩ කලේ. ඒත් මේ‍ මහත්මයා කියන විදියට අපි බෙදෙන්න පුළුවන් හැම විදියටම බෙදිල ඉන්නෙ. ඒක මේ‍ දැං පිනුල් වෙලා ගදගහන දේශපාලනය කරන අයට ලොකු පිටු වහලක්. එකා වගේ අපි හිටියොත් ගොඩක් දේවල් වලිං ජය ගත හැකි බව අපට අමතක වෙලාද. කෙසේ හෝ මේ‍ ගුණධර්ම වලිං පිරි අපේ මන්ත්‍රීතුමාට ආයු බොහෝ වේ‍වායි ප්‍රාර්ථනා කරනව. තෙරැවන් සරණයි. !!!❤❤❤❤

  • @asankanuwan4723
    @asankanuwan4723 10 หลายเดือนก่อน +3

    අද තමයි ආදර්ශමත් කතා බහකින් දැනුවත් කෙරුණේ

  • @rohinideepika6419
    @rohinideepika6419 10 หลายเดือนก่อน +4

    ගොඩක් වට්නවා මේ ගොවි මහත්තයගෙ කතාව අපේ පැරැණි සිරිත් විරිත් අමතක කරන්න හොඳ නැහැ

  • @dhanukagds2801
    @dhanukagds2801 10 หลายเดือนก่อน +3

    හොද බුද්දිමත් මාම කෙනාක් ගන්න දේවල් ගොඩක් තියෙනව ඔහුගෙන් මම කියන්නෙ මේ තමා ජතික විරවරැ🙏🏆

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 10 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම ඔබ තුමා හරියටම හරි.එකමුතුකම නැති කම මූලික හේතුව 👍

  • @wijebaragama4444
    @wijebaragama4444 10 หลายเดือนก่อน +3

    හොඳ මිනිහෙක්.
    මන්ත්‍රී තුමා හැබැයි අමුඩෙ ගලවන්න දෙන්න එපා කාටවත්

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 10 หลายเดือนก่อน +4

    We're respect for you very good person

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka5704 10 หลายเดือนก่อน +4

    අයූබෝවන් සුභ දවසක් වේවා ඔබ තුමාට බුදුසරණයි🙏🙏🙏🙏❤❤❤❤❤

  • @Hpdpathirana
    @Hpdpathirana 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා අලියාට සාධාරණ යක් එක් කල එතුමට බුදු සරණයි.

  • @sujisaman7899
    @sujisaman7899 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දිර්ඝායූෂ ලැබේවා මාමා.. මිනිසුන් එකතු වෙනකම් කවදාවත් හැදෙන්නෑ..

  • @pransenehas2190
    @pransenehas2190 หลายเดือนก่อน +1

    ඇත්තම කතාව සිංහල එව්න් එකෙකුට එකෙක් නෑ. මිෂනාරි ඉස්කෝලෙන් ඕක තමයි ලැබුන දෑවැද්ද 😉🙄

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 10 หลายเดือนก่อน +3

    නයින්ට කන් නෑ කියල මේ ගොනාට දන්නෙ නෑ😂😂😂

  • @jayam1429
    @jayam1429 10 หลายเดือนก่อน +3

    ඇත්තටම එතුමා කියන්නේ සැබෑ සත්‍යයක් ... රසබර රසවත් සුන්දර කතා බහක්..ඉතාමත් වටිනවා ..
    ස්තුති අනුරාධ මහත්මයාටත් , එතුමන්ටත්.. නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kifranando8458
    @kifranando8458 10 หลายเดือนก่อน +3

    ගොඩක් වට්න කතාව ක් හදවතෙන් අදරෙය් එවන් අයතම ඉන්න ඔන්න ...ලස්සනයි කව් ටික ❤ බුදු සරනයි ....රට වටිනා සම්පත් ක් ❤

  • @nimalles2228
    @nimalles2228 9 หลายเดือนก่อน +1

    නුවරඑළියෙ ඉස්සර ඇත්තු මරපු මිනිහා මැරුණෙත් අකුණු ගහලා අදටත් සොහොනට අකුණු ගහනවා

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 10 หลายเดือนก่อน +1

    Ape anura mamata ape ගමට inna ftt මනුස්සයෙක් බුදු saranai dirgayusa lebewa දැනුම් සම්භාරයක් ආදරෙයි ❤❤

  • @LankaCool-eu8yn
    @LankaCool-eu8yn 10 หลายเดือนก่อน +3

    අගය කරන්න ඔිනේ මනුස්සයෙක්

  • @jms.kumari5067
    @jms.kumari5067 10 หลายเดือนก่อน +4

    හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්. මෙවගේ මිනිස්සු ඉන්නවා නම් ගමෙ මොනවා කරන්න බැරිද.දිර්ගායුෂවෙවා! 🙏🙏🙏🙏

  • @virajsilva7208
    @virajsilva7208 10 หลายเดือนก่อน +1

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    නියම මන්ත්‍රී මහත්මයෙක්.කියපු අකුරක්, වචනයක් පාසා හදවතින් ඇත්ත කිව්වෙ.අනුරාධටත් එතුමා සමග සම්මුඛ වෙන්න තව තියෙයි කියා සිතෙනව.
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @nimalles2228
    @nimalles2228 9 หลายเดือนก่อน +1

    දේශීය කිය කිය බීජ නැති පලදාව හදනවා. ඊට පස්සෙ දේශීය එකට කෙලිනවා. එහෙමයි දේශීය දේවල් නැති කරේ. බිබිල දොඩම් වලට මොකද වුනේ??? ඒකම තමයි අනිත් ඒවටත් වෙන්නෙ

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 10 หลายเดือนก่อน +3

    නියමයි දැනුමෙන් පොහොසත් මිනිසෙක් 👌

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 10 หลายเดือนก่อน +2

    හමුදා රියදුරෙකු ලෙස වැඩ කලා මම දන්න යහලුවෙක් දැකිමත් සතුටක් හොද චරිතයක් 👍👍❤❤

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +4

    ❤❤අබුඩයා මන්ත්‍රී 🙏 පොලවේ පය ගහල ජිවත් වෙන මිනිස්සු,
    රටට බරක් නැති 🙏🙏💪

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 9 หลายเดือนก่อน +1

    ඇත්තටම කතාව ඇත්ත මේවගේ හැම මනුස්සයෙක්ම හිතුවනම් ගමක් කයි තරම් ලස්සනයි ද හැම ගැම්ම එකමුතු උනා කියන්නේ මුළු ලංකාවම ගොඩ

  • @khantikhanti2884
    @khantikhanti2884 10 หลายเดือนก่อน +3

    රටක් වටින කතාව ඉස්සර හැමෝම එකමුව වැඩ කළා දැන් නැහැ අනුරාධ මහතාටත් ඔබ තුමාටත් බුදු සරණයි

  • @deshannuwantha9898
    @deshannuwantha9898 10 หลายเดือนก่อน +3

    වටිනා මනුස්සයෙක් වටිනා අදහස් ❤

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +3

    🙏🙏අම්මෝ ලස්සන වැඩසටහනක්‌ අද කියපු හැමදේම 👌👌ඇත්ත ආසයි අහන් ඉන්න,,,,🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +5

    ඇත්ත ,බටහිර අක්‍රමණ නිසා අපේ දේශිය සමිපත් විනාශ වුණා .එදා හිටපු ගුණ ගරැක දේශිය මිනිසාත්වය නැති වුණා.දැන් අපිත් පුනා පුනා බලන් ඉන්නේ මෙි තත්ත්වය වෙනස් වන තුරැයි,මෙි තත්ත්වය වෙනස් කල යුතුයි .සැමට සෞභාග්‍යයමත් යුගයක් ඉක්මනින්ම උදා වෙිවා !!!😭😭😭❤❤❤❤🙏🙏🙏🙏

  • @irinduakash276
    @irinduakash276 10 หลายเดือนก่อน +3

    සුන්දර කතිකාවක්,😊

  • @sanjuheshan8428
    @sanjuheshan8428 10 หลายเดือนก่อน +2

    ❤ patta kathawa.නියනම න්‍යාය❤..

  • @sureshkumara2774
    @sureshkumara2774 10 หลายเดือนก่อน +3

    ආදරෙයි පියානනි❤❤❤❤

  • @chamidakumar5910
    @chamidakumar5910 10 หลายเดือนก่อน +1

    Theruwansaranai obatumatha
    Paranasereth verethmathkaratha
    Nerogederga ayusalabewa

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +2

    ඒ චරිතය සුපුරි.😭😭😭❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹දීර්ගායු ලැබෙිවා !!!

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 10 หลายเดือนก่อน +1

    Ou mame reta ballek biruwara ekek eliyta bahinna api podi kale nam lagapatha hamoma eliyta evith balanwa katada ballo buranne kiyla .dan samaje anthimai

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤

  • @fatnimazuhar319
    @fatnimazuhar319 10 หลายเดือนก่อน +1

    Adsnam programe eka niyamai e mamata theruwan saranai anurada sirtata godak pin me dewal apita dakinna salaswana ekata godak pin

  • @pransenehas2190
    @pransenehas2190 หลายเดือนก่อน +1

    නියම සිංහල චරිතයක් ❤

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 10 หลายเดือนก่อน +3

    ඇත්ත කතාව.තෙරුවන් සරණයි…

  • @lankapuraajith2731
    @lankapuraajith2731 10 หลายเดือนก่อน +2

    Super a man .Good luck my friend.

  • @UKJayantha-kp8ww
    @UKJayantha-kp8ww 10 หลายเดือนก่อน +1

    Krusikarma upadesanayata me wage grameeya ugathunge sewaya ganna.upadi karayinta desa paluwanta lajjai .me winaseta mula ,me danuma wala dameema thamai

  • @sumududammikakukulekankanamge
    @sumududammikakukulekankanamge 9 หลายเดือนก่อน +1

    Miniha gal kaviyak adala ariya ne goyam kaviyak kiyala😮😅

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 3 หลายเดือนก่อน

    ලස්සනයි godak Budusaranai me mamay❤❤

  • @asokaasoka2036
    @asokaasoka2036 10 หลายเดือนก่อน +2

    Teruwan saranai obatumata

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 10 หลายเดือนก่อน +1

    Lassana pal kaviya. Ethuma kaviya kiyana kota matath mathak una api igenagaththa. Sinhala padamata. Ethuma atththa katha kala. Oba dennatama Budu Saranai 🙏 pal kavi + karaththa kavi. Very very methodical

  • @kumara2619
    @kumara2619 10 หลายเดือนก่อน +2

    Budu saranai thaththe❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sheranjoseph5709
      @sheranjoseph5709 10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘🌹🌹🌹🙏🇱🇰

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 10 หลายเดือนก่อน +2

    Aththatama asirimath pudgalayek ❤

  • @RanjithSamaranayaka-p3d
    @RanjithSamaranayaka-p3d 10 หลายเดือนก่อน +1

    Awanka manussaya""mage hithawathek supiri manussayek

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 10 หลายเดือนก่อน +2

    Super.a.man🙏❤️😊

  • @kanthiathukorala751
    @kanthiathukorala751 10 หลายเดือนก่อน +1

    Very good, thanks, yours

  • @sandyakumari594
    @sandyakumari594 10 หลายเดือนก่อน +3

    nice pursan ❤

  • @joshspperera5277
    @joshspperera5277 10 หลายเดือนก่อน +1

    Manthe thuma supery

  • @dilhanidil672
    @dilhanidil672 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 10 หลายเดือนก่อน +1

    Budusarani 😂

  • @viraj4473
    @viraj4473 10 หลายเดือนก่อน +2

    🙏🐘🌍❤

  • @sunetrakumari4784
    @sunetrakumari4784 10 หลายเดือนก่อน +1

    Aneee adaraniya buddimat tatta kenek parisarayata sattunta adare karana obatumata dirgau lebewa

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 9 หลายเดือนก่อน +1

    Budu saranai 🙏🙏🙏🙏🙏

  • @GurusinghaGurusingha
    @GurusinghaGurusingha 9 หลายเดือนก่อน +1

    Supiri minisek ❤

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍❤

  • @dulariwas2587
    @dulariwas2587 3 หลายเดือนก่อน

    ඔබතුමාවඅගයන්නඕනි

  • @jessicaranathunga
    @jessicaranathunga 10 หลายเดือนก่อน +2

    ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 10 หลายเดือนก่อน +2

    👍👍👍

  • @sriyanihulangamuwa3362
    @sriyanihulangamuwa3362 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😂

  • @brendanalmeda1665
    @brendanalmeda1665 10 หลายเดือนก่อน +2

    😍👍

  • @Bhcb.7939
    @Bhcb.7939 10 หลายเดือนก่อน +1

  • @asankadeepal7804
    @asankadeepal7804 10 หลายเดือนก่อน +2

    1st comments💖🥰

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 10 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව

  • @pathmakumara5839
    @pathmakumara5839 10 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 10 หลายเดือนก่อน +1

    🇨🇦🇱🇰😍🤗❤️💯😊💯👌👍🙂👌👍🙏

  • @mdasadamali2773
    @mdasadamali2773 10 หลายเดือนก่อน +1

    Hoda manushayek

  • @Michelle-be9ti
    @Michelle-be9ti 10 หลายเดือนก่อน +1

    Congratulations

  • @AmilaIndrajith-xd1mv
    @AmilaIndrajith-xd1mv 2 หลายเดือนก่อน

    💕🙏

  • @lasandashyamali8073
    @lasandashyamali8073 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @Malife12
    @Malife12 10 หลายเดือนก่อน +1