සංචාරකයො කැලේ නැවතිලා බජව් දානවා | අපේ ගමට අලි දෙතුන් සීයක් එනවා | අපි ආයෙත් උද්ඝෝෂණය කරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • වැටේ කරන්ට් එකත් හොඳටම මදි
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 45

  • @sandiyakumare4340
    @sandiyakumare4340 11 หลายเดือนก่อน +11

    එදා සතුටු උනාට අද විදවනවා නේද අලින්ගේ උරුමේ උදුරා ගත්තේ කකුල් දෙකේ අලි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +5

    එක එක්කෙනා ගේ එක එක මත එකනේ අලින්ට අයිති ඉඩමි මිනිස්සු ටික ඔක්කොම උදුරගන.ඊට පස්සේ කියන්නේ ඒ අයගෙන් කරදරයි කියන එකතමා හැමෝම කියන්නේ .එතකොට සත්තුන්ට වුන අසාධාරණය කවුරැවත් කතාකරන්නේ නැ.එකයි කණගාටුයි .එහෙනමි වැඩි ඉඩමි අරගන සත්තුන්ට දෙන්න ඔනී.

  • @Indrani-S2022
    @Indrani-S2022 4 หลายเดือนก่อน +2

    13:45 කොහෙන් ගියත් වනජීවි එක ඇත්නම් එතන අලි-මිනිස් ගැටුමකට හේතුවක්. රක්ෂිතයේ මායිමේ ඇති කුඹුරු ටික ගොවීන්ගෙන් මිලට ගෙන වනජීවි නිළධාරීන් ලවා අලින්ගේ කෑම සදහා පමණක් වගා කළා නම් අලි ගමට ඒමත් ගොවීන්ගේ වගා වලට හානි කිරීමත් වළක්වා ගන්න තිබුණා. අපේ රටේ හැමදාමත් කළේ මොළයෙන් කෙසේ වෙතත් තුවක්කුවෙන් ප්‍රශ්න විසදන්න යෑම.

  • @bindugimhan3364
    @bindugimhan3364 11 หลายเดือนก่อน +4

    සොදුරැ කතා බහක්.ඇල දොල ගංගා ගාවට ගිහිල්ලත් විඩියො කරන්නකො අයියෙ.ඒ සුන්දරත්වය අපිට ගේන්න..ඒ ආශ්‍රිතවත් ලොකු ඉතිහාසයක් දන්න ගැමියන් ඉදීවි.වැව්ම කොච්චර තියෙනවද මේ රටේ..❤මම පිලියන්දලින් සමනල

  • @deshannuwantha9898
    @deshannuwantha9898 11 หลายเดือนก่อน +4

    අලින්ට තෙරෙනවා ගොඩාක් දේවල් අනුරාද මහත්තයා ❤👍

  • @amithawelikanna4658
    @amithawelikanna4658 11 หลายเดือนก่อน +5

    මාමාටලාට.නම්.අක්කර..දෙක..තුන.තියනවා..අලියාට..ඉඩම්..නෑනෙ..අනෙ.මම.අහන්නෙ..අලිත්. එක්ක.සාකච්චා. වක්.කරන්න.බෑනෙ..දෙන්නාට ම.බුදු.සරනයි

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 11 หลายเดือนก่อน +5

    අනුරාධ අදත් අලි කතාවක් හරිම දුකයි එයාල දුක් විදිනවා වගකිවයුත්තන්ගේ නෙත් ගැටේවා ඒ සෑම දෙනාටම තෙරුවන් සරණයි අනුරාධ ඔබටත් බුදු සරණයි

  • @damakikw3102
    @damakikw3102 11 หลายเดือนก่อน +3

    අයියෝ මල්ලි ඔයාගෙ වීඩියෝ දෙක තුනක්ම මග හැරුන මේ යුද්දෙ නිසා පෝන් ඵක අතට ගත්ත ගමන් ඊශ්‍රායලය පලස්තීන විස්තර බලනව යුධ ගිනිදැල් නිවේවා කියල ප්‍රාර්ථනා කරමු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +5

    අදත් අලි කතාවක් ඇහුවා.පවු අහිංසක තාත්තා කෙනෙක්,ඒ තාත්තාටයි,අනුරාධ මහත්තයාටයි දෙන්නටම තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤🙏🙏🙏🙏

    • @neetharanjani1692
      @neetharanjani1692 11 หลายเดือนก่อน

      මම නම් අලින්ට චෝදනා කරන්නැහැ මේ ප්‍රශ්න වල මුල ඉන්නෙ ම්නිස්සු ලොකු සහ පොඩ්

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน

      ඔවි,ඒක සහතික ඇත්ත .මමත් ඔයාගේ කීමට එකලයි.මිනිස්සුන් ගේ වැරදි නිසා තමයි.අද සත්තු ගොඩාක් දුක් විදින්නේ .සත්තුන්ට කතා කරලා කියන්න බැනේ.

  • @suniljayawickrama1776
    @suniljayawickrama1776 11 หลายเดือนก่อน +4

    අනුරාධ මහත්තයෝ අලි කතා එක්කම අලින්ගේ අලි වැඩ ටිකකුත් පෙන්නන්නකෝ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +3

    ඔවි සමහරක් පුරැදු අලියෝ වැටට උඩන් බොහාම පරිස්සමට පැනලා යනවා මමත් දැකලා තියනවා.ඔය විඩියෝත් දාන්නේ අනත්තවත්.😂😂😂

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 11 หลายเดือนก่อน +7

    අලි ගැන⁣ හොඳටම අධ්‍යනයක් කල ගොවි මහත්මයෙක් සහ හොඳම සාකච්ඡාවක් .තෙරැවන් සරණයි අනුරාධ මහත්මයා ඇතුලු සියලු දෙනාට.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +3

    සමහර පැතිවලට තාම වැස්ස නැ.මම ස්වභාව ධර්මයට නිතර කියනවා.වැසි නොමැති ප්‍රදේශවලට වැසි ලැබෙිවා !!! කියලා.අහිංසක මිනිස්සුත් පවි,අහිංසක සත්තුත් පවි. නිසි කල වැසි ලැබෙිවා !!! ගොඩ ,මඩ සාර වෙිවා !!!😢😢🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +3

    මම කියන කතාව අැත්ත ,සමහර අය ඉන්නවා .අලි බලන්න කියලා මහා එපා කරපු නඩ බිලා බිලා අහිංසක සත්තුගේ ඇගටත් වාහාන කපලා හරවනවා.අන්න වුන්ට නම අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඔනි.සත්තු ගමි වදින්නත් මෙි හේතු බලපනවා ඇති තමා.සත්තු බලන්න ආවානමි කාටත් කරදයක් නොවන විදියට ඒ සුන්දරත්වය අහිංසකව විදින මිනිස්සු ඉන්නවා .

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 11 หลายเดือนก่อน +2

    තමන්ටත් නිදහසේ ගොවිතැන කරගෙන අලින්ටත් අසාධාරණයක් නොවෙන්න වැඩේ කරලා දෙන්න කියලා නේද ඉල්ලුවෙ කාගෙන්ද ඉල්ලන්නේ?උඩ ඉන්න අයගෙන් තමයි ඉතින් ඉල්ලන්න වෙන්නෙ😢😢😢 ඕක හරියන්නනම් මනාපෙ ගන්න එන උනුයි උංට මුට්ටි අල්ලන උනුයි අලි වැටේ කැලෑව පැත්තට තියලා ගැට ගැහුවනම් හරි

  • @ruwanbandara4123
    @ruwanbandara4123 11 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්තයා මේ ගොවි මහත්තයා කියන කතාව ඇත්ත.නමුත් මාත් කෑම්පින් කරල තියනවා කැලේ.අපි යන්නෙම රෑට ඉන්න.අලි 10/12 වගේ තමා අපිනං දැක්කේ.හැබැයි අපි හවස 7/8 උනාට පස්සේ ෆෝන් එකෙන්වත් සින්දුවක් දාන්නේ නෑ .පොටෝ එකක් ගන්න ෆෑල්ශ් කරන්නේ නෑ .මොකද එයාලට කරදර කරන්න හොදම නෑ .අපිටත් කිසීම කරදරයක් මේ වෙනකල් කරලා නෑ .අපිනං බොන්නේ නෑ කියන්නේ නෑ .ඒක කරන්නේ යම් ප්‍රමානයකට.අනික අපි උදැල්ලක් පවා ගෙනිහින් ශරීරක්කෘතිය කරලා වල වහලා එන්නේ.එහෙම නැති අයනං ඉතිං ඉන්නවා

  • @surangaprabath5652
    @surangaprabath5652 11 หลายเดือนก่อน +1

    කොහොමද අනුරාධ.සති දෙකකින් විතර වීඩියෝ එකක් බලන්න ආවේ ෆෝන් එකේ අවුල ගිහින් තිබුණේ ....

  • @shamashudagama8194
    @shamashudagama8194 11 หลายเดือนก่อน +1

    වල් බල්ලෝ ටික කැලැවල එලි කරලා තොපි වගා කරනවා කැලේ අයිතිවාසිකම් දීපල්ලා, සත්තු වදහිංසා නොකර අයිතිවාසිකම් දීපල්ලා

  • @ccsl6890
    @ccsl6890 11 หลายเดือนก่อน +1

    Adath Dukbara Akikathawak Ahuwa.🐘🦣🐘🦣🐘🦣
    Nodanna kathanam kochcharada???
    😮😮😮
    Sthuthi malli.
    ❤❤❤❤
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 11 หลายเดือนก่อน +1

    ගොවි මහත්තයො ඔය කියන වැඩෙ හරි යන්නෙ නැහැ 🤔😮🐘🫢☝️❓🇨🇦🇱🇰😍❤️🤗👌👍👍🙏

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 4 หลายเดือนก่อน +2

    Thawa ahanna deyak na
    Alimandala wala gewal.... Kuburu hadala
    Thiyaddi minissun kagahuwata wadak na

  • @kanthiathukorala751
    @kanthiathukorala751 11 หลายเดือนก่อน +2

    නාගදීප (jafna??)(නාගලෝකය)

  • @kwkw7563
    @kwkw7563 11 หลายเดือนก่อน +1

    අදත් හරම හොද ෂාකජ්ජාවක් අනුරාධමත්තයා අදනම් අලිකතාවඑත්දුකයි මනුෂයන් දුකයි ෂියලුම දෙනා දෙවියොරැ කදෙත්වා බුදුෂරනයි

  • @millathiya3015
    @millathiya3015 11 หลายเดือนก่อน +1

    Pau ane ali eyalata inna thank naha me minissunta ekala dila saththu waradi naha🤔🤔🤔🤔

  • @chandrarathnayake6436
    @chandrarathnayake6436 11 หลายเดือนก่อน +1

    How tired their life ,and elephants 🐘 also nobody brings correct solutions

  • @EDFg-ns4qb
    @EDFg-ns4qb 6 หลายเดือนก่อน +1

    gamwalanawathilaalibalannavidesikayantahamagedarakamapahasukamathikaranna

  • @wp.erandawijesuriya2753
    @wp.erandawijesuriya2753 11 หลายเดือนก่อน +1

    Husma bedana russagas" yaya pitin kasi wela' idorayata hethuhoyanawa.

  • @sunetrakumari4784
    @sunetrakumari4784 11 หลายเดือนก่อน +1

    Ane manda tatte mewata bisadun denne ne palakayo . Apitama tamai vida dara ganna wenne

  • @rutv2116
    @rutv2116 11 หลายเดือนก่อน +1

    Weradda oyalage ,oyala a sathunge nijabima allagena dan ali enawooo kiyala berihan denawa

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අනුරාධ
    ආදරණීය සුහදත්වය රැදි කතාබහ

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 11 หลายเดือนก่อน +1

    Harry.bukai🙏

  • @lasandashyamali8073
    @lasandashyamali8073 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️ 🙏🙏🙏

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤

  • @dilhanidil672
    @dilhanidil672 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @virajsilva7208
    @virajsilva7208 11 หลายเดือนก่อน +2

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    නැවතත් අනුරාධගෙ සුපුරුදු 🐘🐘🐘 මාතෘකාවට. 😅😅😅 ❤❤❤
    සියළු දෙනාටම තෙරුවන් සරණයි...!!!❤❤❤

  • @mangalawijerathna6002
    @mangalawijerathna6002 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 11 หลายเดือนก่อน +2

    Budusarani

  • @Bhcb.7939
    @Bhcb.7939 11 หลายเดือนก่อน +1