ඇපල් පවා මගේ වත්තේ තියෙනවා| අරුම පුදුම පළතුරු වත්ත | මිදි වැ‍ලෙන් එක පාර 25000ක් ගන්නවා fruit garden

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • කන්ද මැද පුංචි ගෙදර පළතුරු වත්ත | අනුන්ගෙන් මොකටද අපිට අත පය තියෙනවනේ
    දෙවනි දවසේ අපි ගිය ගමන මේ ලින්ක් ඒකෙන් බලන්න • ගිය සුද්දා හැරිලා ආවා ...
    කිකිළියෝ 55 මාසෙට බිත්තර 1500යි වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - • කිකිළියෝ 55යි මාසෙට බි...
    -----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    facebook : / @lakshithavlogs
    tiktok : / lakshithavlogs
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    ------------------------------------------------------------------
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    කොළ ඇපල් වත්ත
    divaina,diwaina,dhivaina,dhivaina online,dhiwaina,apple,gemiya,ceylon agri,ඇපල් බීජ පැල කරමුද?,senkada green farm,apple seeds planting,apple wagawa sinhala,apple plant at home,ceylon agri kabanika pohora,ඇපල් ගෙඩියක බීජ නිවැරදිව පැල කරන රහස,fruit plant,ceylon agri ranaweera,apple green farm,rupawahini,news,derana,news first,agriculture,කෘෂිකර්මය,hiru news,tv,sirasa,lakshman kumara,farm,ceylon,agri,apple wagawa,youtube channel# gewathu wagawa sinhala palathuru, sri lanka, organic gardening, ගෙවතු වගාව Palathuru Wagawa පළතුරු වත්තෙ රවුමක් යමුද? අරුම පුදුම පළතුරු වත්ත අරුම පුදුම පළතුරු වත්ත,ceylon agri palathuru,ceylon agri fruits,palathuru waththa,ranaweera,ceylon agriculture,palathuru wagawa,aruma puduma palathuru waththa,palathuru wagwa,sri lankan apple,sri lanka fruit garden,fruit garden,amazing,amazing fruit garden,palathuru,පලතුරු,පලතුරු වත්ත,අරුම පුදුම,village,village cultivating,village life,village fruits,how to grow fruits,how to grow apple in sri lanaka,lankawe apple,ලංකාවේ ඇපල්,ඇපල්,hari,fruits plants

ความคิดเห็น • 490

  • @thusharishyamali8416
    @thusharishyamali8416 4 หลายเดือนก่อน +123

    ආදර්ශමත් විඩියෝ එකක්👍
    වැනල් එක තව තවත් සාර්ථකව කරන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +5

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍

  • @Ngamageramya
    @Ngamageramya 3 หลายเดือนก่อน +19

    තාත්තට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා අපේ තාත්තත් දරුවන්ට කන්න හැමදේම වවනවා ගෙදර වත්තෙ.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @ann5715
    @ann5715 4 หลายเดือนก่อน +35

    ඒ අම්මා "පුතේ " කිය කියා කතාකරන එක පුදුම විදියට හිතට දැනුනා මට... මම කවදාවත් ඒ වගේ ආදරෙන් පුතේ කියනවා අහලා නෑ.. මට එයාලාව බලන්න යන්න හිතුනා ඒ තරම් අව්‍යාජ සුන්දර මිනිසුන්..❤❤❤ තාත්තාට අම්මාට දීර්ඝායුෂ හිමි වේවා! 🙏🙏💝

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤❤

    • @priyangadissanayaka5346
      @priyangadissanayaka5346 2 หลายเดือนก่อน +1

      ඔව් මටත් ❤

  • @PushpaKumari-m8m
    @PushpaKumari-m8m 2 หลายเดือนก่อน +11

    අද තමයි මම මේ විඩියෝ එක බැලුවෙ මම ගමත් රාගල මේක දැක්කාම ගම මතක් වෙන වා මගේ තාත්තා මුලු රටම් දන්නා ඇපල් මාටින් මම පුංචි කාලේ එලවුලු පලතුරු මල් සත්ව පාලනය වැනි දෙ වලින් පිරුණු ගොවි පොලක ජීවත් වුනේ පුතේ යන්න අපේ ගමට රගල ආසන්න දියනිල්ල පතන රත්නායක පතන පලල්පතන ගම් වලට මේ වගේම ලස්සන යි මහ පොලොව එක්ක පොරබදලා අපව ජීවිතයේ න් ඉහලට එස වු මගේ දෙමාපියන් ට පින් සිදු වේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +2

      ඉදිරියේදී ඒ ගම්මාන වලට යන්න ඔනී හදවතින්ම ස්තූතියි මෙවන් දේ ගැන අපිව දැනුවත් කලාට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 หลายเดือนก่อน

      @@lakshithavlogs මේ වගේ දිරිමත් ගැමි ගොවි මහතුන් ගැන විස්තර ඉදිරිපත් කිරිම ගැන ස්තූතියි!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน +23

    ගොවි මහතා ඇතුලු පවූලේ සැමටම ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
    👍🏾👍🏾👍🏾 🇱🇰 💪🏾💪🏾💪🏾💪🏾 🇩🇪

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤❤

  • @jayantasis4852
    @jayantasis4852 3 หลายเดือนก่อน +7

    බලපු ලස්සන ම වීඩියෝව ක් බොහොම ස්තුතිය මාමෙ දීර්ඝායුෂ ලැබේව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන පිරිත් ඇහෙන වා හරිම ලස්සන ගමක් ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @hgperera6038
    @hgperera6038 4 หลายเดือนก่อน +14

    හරිම සුන්දර දසුනක් මම නම් හරිම අාසයි එ් වගා බිමට මාමාට තෙරුවන් සරණයි 🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍😍

  • @anjurathnayaka8834
    @anjurathnayaka8834 3 หลายเดือนก่อน +8

    ❤ ඒක නම් පට්ටම වීඩියෝ එකක් ඔබට මා මේ නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා වයසට ගියත් පට්ට සුපිරි වැඩක් ඇස් වහක් කටවහක් නෑ ගැම්මට ඉන්නවා ❤ අයියේ ඔයාගේ දැකපු ලස්සනම වීඩියෝ එක බුදු සරණයි අයියේ ඔයාටත් මේ වගේ වීඩියෝස් හැමදාම අපි අතරට ගේන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ❤❤😊😊

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 4 หลายเดือนก่อน +4

    හරිම ආසාවෙන් බලාගෙන ගිය ලස්සන video එකක්. චූටි දුව හරිම හුරතල්. ගොවි මහතාත් හරිම උනන්දුවෙන් හැමදේම කියල දුන්නා. හැමෝටම සුබ වාසනාවන්ත අනාගතයක්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @gamingfaith-d7p
    @gamingfaith-d7p 3 หลายเดือนก่อน +9

    හරි කළමනාකරණයක් තිබුන නම් මේ රටේ වවන්න බැරි දෙයක් නෑ. හරියට කරොත් කෘෂිකර්මාන්තයෙන් ම මේ රට ගොඩ දාන්න පුලුවන්. අවශ්‍ය වෙන්නෙ අවංක දක්ෂ පාලකයො විතරයි ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත , හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 😍😍❤

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 3 หลายเดือนก่อน +1

      @@lakshithavlogs ♥️♥️

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 หลายเดือนก่อน +63

    අවුරුදු හැත්තෑවක් වන ඒ ගොවි මහතාට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි..තවතවත් ගොවිතැන් කිරීමට ධෛර්යය ශක්තිය වාසනාව උදාවේවා..

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @deepanisamankumari2356
    @deepanisamankumari2356 3 หลายเดือนก่อน +5

    අහම්බෙන් දැක්කේ. විජේ සීයා නිහතමානි ආදරණීය කෙනෙක්. මගේ සුන්දර ගම ලකීලෑන්ඩ්. අයියට සුබ පතනවා මේ වගේ වීඩියෝ දිගටම කරගෙන යන්න ❤️❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍

  • @srimapiyasena5625
    @srimapiyasena5625 4 หลายเดือนก่อน +10

    පිච් ගෙඩි මාරම රසයි මං කාලා තියනවා හරියට පිටරටවල තියෙන්නේ හරියට ගුනාත්මකයි

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      මට කන්න බැරි වුනා තාම ගෙඩි පොඩි නිසා , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @koreansahodarayo
    @koreansahodarayo 4 หลายเดือนก่อน +3

    මාර ලස්සන ගොවි පවුලක් ආසයි ඒ විදියට ජීවත් වෙන්න ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      ඒක ඇත්ත උඩින් එකක් යටින් එකක් නෑ එයාලගේ දරුවෙක්ට වගේ සැලකුවේ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤

    • @AjithWeerasinghe-cw6wt
      @AjithWeerasinghe-cw6wt 3 หลายเดือนก่อน

      මෙහේ කවුරුත් ඒ වගේ තමයි.කොහේට ගියත් බඩගින්නේ එන්න වෙන්නෙ නෑ.එයාලා කන්න බොන්න දෙන්න ලෝබ නෑ.

  • @prasavlogs257
    @prasavlogs257 4 หลายเดือนก่อน +12

    යන්න හිතෙන ලස්සන තැනක් අයියා.. සුපිරි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      ඇත්තටම සුපිරි ආයෙත් දවසක යන්න ඔනී 😍😍 හදවතින්ම ස්තූතියි

  • @isiwaraya
    @isiwaraya 4 หลายเดือนก่อน +12

    සුපිරි ගෙවත්තක් සහෝ
    ජය❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      ඔව් සහෝ ලස්සන වත්තක් , හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ 😍😍

  • @shinestar1589
    @shinestar1589 4 หลายเดือนก่อน +4

    අනේ අලිපේර වලට මම හරිම ආසයි ගස් තියනවා ගෙඩි නෑනේ. අයි ඒ ඒ මාමා ගෙන් අහන්න ඕන ගෙඩි එන්න මොනා දාන පොහොර කියලා බොහොම ස්තුතියි 🌹🌹🌹

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      ගොම පොහොර තමා දාන්නේ ❤❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 4 หลายเดือนก่อน +7

    හොඳ වීඩියෝ එකක්. 👍ආදර්ශමත්.මාමාටත් දීර්ඝායුෂ ලැබේවා ..!

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤

  • @SumithraF
    @SumithraF 4 หลายเดือนก่อน +5

    මගේ ගමත් එහේ අපේ ගමේ තමයි පෙයාස් හොදටම තියෙන්නේ ඔය පලතුරැ කියනකොට මාගේ පොඩි කාලේ මතක් වෙනවා හරිම සතුටුයි තෙරැවන් සරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤❤

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 หลายเดือนก่อน +1

      කොහෙද ගම ?

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      @@wasantha-br3cb උඩ පුස්සැල්ලාව දඹගොල්ල පතන 😍😍😍

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 หลายเดือนก่อน +4

    **අම්මෝ ඇත්තමයි නුවරඑළිය ආවහම ඔය**
    **මමත් කන්න මාස කොළ පාට පෙයාස් කපලා ඉවරවෙලා ලුණු කුඩු ගම්මිරිස් කුඩු මිරිස් කුඩු දාලා කන්න තියෙනවනම් අම්මෝ ඒ රස **😍😍 😋 😋😋😋

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 หลายเดือนก่อน +2

      පෙයාර්ස් ඉදුනාම හරිම රසයි. අපි මිලදි ගන්න ඇපල් මොනාද කියලා හිතෙනවා.

  • @priyasahnnsanju294
    @priyasahnnsanju294 หลายเดือนก่อน +1

    ඉස්සරහට මේ වගේ අපේ මිනිසුන් ගේ දේවල් පෙන්නයි කියල බලාපොරොත්තු වෙනවා අයියේ තෙරැවන් සරණයි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤️❤️

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi 3 หลายเดือนก่อน +2

    වත්තල සීලරතන හාමුදුරුවන්ගෙ කටහඬ මුලු ගමම නිමනවා ❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 😍😍❤

  • @kumuduthanuja429
    @kumuduthanuja429 3 หลายเดือนก่อน +3

    ගොවි මහතාට දීර්ගායුශ ලැබේවා❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️😍😍

  • @iranganigunasekara3100
    @iranganigunasekara3100 3 หลายเดือนก่อน +8

    හැබයි ඕන ප්‍රශ්න අහුවෙ no. Me wagawa කරන්නේ කොහොමද? උදවු කරන්නේ Kawuda? මහණෙනි ඉඩම කොච්චර තියනවාද?පොහොර කොහොමද danne? කොහෙන්ද ගෙනෙන්නේ?මෙම වගාවට වතුර කොහොමද? අඩුපාඩු ගොඩයි. තව පුරුදු වෙන්න. Kana බොන දේවල් වැඩක් no. ගමේ නමවත් keewe no.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ඔබේ අදහස් මට ගොඩක් වටිනවා හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @koreansahodarayo
    @koreansahodarayo 4 หลายเดือนก่อน +4

    සමහරු මල්ලි කියල කතා කරන කාලේ කටපුරා පුතේ කියල කතා කරනවා ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 3 หลายเดือนก่อน +2

    පියෙකුගෙ අබිමානය...........මට මගේ පියතුමා සිහිවුණා............💐💐💐💐💐💐

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 หลายเดือนก่อน +2

    අවර හරිම නම. ඕවා දෙපැත්තේ. නාරටියේ. රේණුව. ඇරලා. හොඳට. හීන් වෙන්න. ලියලා ඉස්සො. පොතු ඇරලා. තෙම්පරාදුවට. දාලා මිටිකිරි ටිකක්. දාලා. ලිපෙන්. බාලා. දෙහ අබුල්. ටිකක්. දාලා. ගත්තාම. මරේ. මරු

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @ashatasty
    @ashatasty 3 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි video එක. ලස්සන පැත්තක්. ඔයාට ගොඩක් ස්තුතියි, අපිට upload කරලා දැම්මට. හරිම සතුටුයි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 4 หลายเดือนก่อน +3

    Supiri video ekak ..thanks Lakshitha....🎉 ..ane wasanawan mey mahathmayata samma sambudu SARANAI..mewa dakinnath pin karala thiyenawa...hariyatama location eka danna lakshitha..kawada hari enawamai balanna..wijeratne mahathata nirogee suwa..sundara dasunak...pirith ahenaea...hithata puduma sahanayak danenne. Kochchara baluwath athi wenne naa...all the best LAKSHITHA VLOGS❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤❤

  • @ashanpathirana-ob2fp
    @ashanpathirana-ob2fp 4 หลายเดือนก่อน +8

    නියමයි අයියේ මොකක්ද ඔයා පාවිච්චි කරන කැම් එක කලර් පොඩ්ඩක් අවුල් වගේ කොහොම වුනත් සුපිරි 💪💪👍

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      gopro silver 7 එකක් තියෙන්නේ gopro 12 යන්න ට්‍රයි එකක් දෙනවා , හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍

    • @ashanpathirana-ob2fp
      @ashanpathirana-ob2fp 4 หลายเดือนก่อน

      @@lakshithavlogs 👍👍

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 3 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගීව දීර්ඝායුවේවා ත්‍රිවිධ රත්නයේම පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @anniesilva9361
    @anniesilva9361 4 หลายเดือนก่อน +2

    නියමයි නේ 👍👍සතුටුයි...තවත් දියුණු කරගන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @rohinirohini7601
    @rohinirohini7601 4 หลายเดือนก่อน +2

    ඒ.ඇවිල්ලා .මල්ලී අවර.කන්නෙ.පොඩි යට
    කපල .මැල්ලුම් හදලා කන්න
    පුළුවන් .🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අක්කා , දිගටම ඉන්න ❤😍

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex 4 หลายเดือนก่อน +4

    අනේ හරිම වටිනවා.. ගොවි මාමාට තෙරුවන් සරණයි .. 🙏🙏🙏 රෝස් මෙරි පැල දෙකක් ඉල්ලල දෙන්නකො..සල්ලි වලට හරි කමක් නෑ..ස්තුතියි ඔබට..❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      නුවර එලියේ තියෙනවා ඒත් කොහොමද දෙන්නේ , ඔයාට පුළුවන් නම් නුවර එළියේ යන දවසක කදපොල ගල් පාලම පන්සල ළග මේනු අක්කලාගේ ගෙදරින් ඉල්ල ගන්න ❤

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน +3

    පිරිත් හඬ නිසා සිතට සැනසුමක් දැනෙනවා 🙏🙏🙏 පින් කරන්න ඕන මෙ වගෙ තැන්වල ඉපදෙන්න 🙏
    සත්ව ගොවිපලවල් වගෙ පවූකාර දේවල් දකින්න නැති එක ලොකූ දෙයක්
    අද බෞද්ධයන් සත්ව හිංසාවට වැඩියි
    පවූමයි කර ගන්නෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @nadeikanadeika472
    @nadeikanadeika472 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සන විඩියො එකක් බැලුව ඔයාට ගොඩක් පින් එවගෙ විඩියො එකක් ගෙනාවට මොහතකට හරි අපි සතුටු උනා ඒවගේම විජෙරත්න මාමට ජුලිවල ලබන උපන්දිනෙත් සුබම සුබ උපන්දිනක් වෙවා❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤❤

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 3 หลายเดือนก่อน +1

    පළතුරු කඩන කාලේටත් විඩියෝ එකක් ගෙන්න අයියේ බලන්න ආසයි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      අනිවාර් ්‍යයෙන් ගෙන්නම් හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @NilminiKumari-j8m
    @NilminiKumari-j8m 4 หลายเดือนก่อน +2

    පුළුවන් නම් කියන්නකෝ apple වල ගෙඩි හැදෙන්න දමන පොහොර මොනවාද කියලා

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      එයාලම් දාලා තිබුනේ ගොම පොහොර යාළු හදවතින්ම ස්තූතියි ❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 หลายเดือนก่อน +2

    ඉතාලි යෙ තිබෙන ඹක්කොම පලතුරු වර්ග තිබෙනවා ඹබ තුමාට තෙරුවන් සරණයි 💪🙏❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

    • @AjithWeerasinghe-cw6wt
      @AjithWeerasinghe-cw6wt 3 หลายเดือนก่อน +1

      මෙහේ අපි ගොම්මොලිකන්දෙ .අපෙත් මේ ඔක්කොම තියෙනවා.ඇපල්,පීච්,පෙයාස් ,ස්ට්‍රෝබෙරි,හැමදේම හැදෙනවා.අගෝස්තු වල තමා අස්වනු නෙලන්නේ.අපේ ගමේ මිනිස්සු වැඩි දෙනෙක් ලොකු ආදායමක් ගන්නවා පෙයාස් වලින්.තේ වලට අමතරව අවුරුද්දේ හොදම ආදායමක් අපට ලැබෙන්නෙ පෙයාස් වලින්.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      @@AjithWeerasinghe-cw6wt ඔයාගේ අංකය දෙන්න පුළුවන්ද 0711855503

  • @ukkumenika7307
    @ukkumenika7307 3 หลายเดือนก่อน +2

    Harima lassana gevaththakna kiyanna deyak na aasa hithenava meva pennanava oyata sthuthi

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @M2AGAMING-f4d
    @M2AGAMING-f4d 4 หลายเดือนก่อน +3

    ලාවුඑ කියන්නෙ එක පලතුරක්,සැපදිල්ලා කියන්නෙ තවත් පලතුරක්...

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 4 หลายเดือนก่อน +2

    දියතලාවෙ ඉස්සර හොදටම පෙයාස් තිබුන.. 1960 ගනන්වල..

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      දැන් නම් අඩුයි නේද ? දැන් පදියපැලැල්ලට වෙන්න නමි ටිකක් තියෙනවා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน +4

    අපූරු කදිම සොඳුරු ගම්මානයක පලබර ගොවිපල.👍🏾👍🏾👍🏾

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤❤

  • @dimuthumadusanka9366
    @dimuthumadusanka9366 3 หลายเดือนก่อน +2

    Sundara gamaka himidiri udasana ira payagena enakota seethala sulagha ...hita nivana pirith hadha madde..naum vaga bimaka ..gevena sundara jewithayak..

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 3 หลายเดือนก่อน +1

    ලස්සනයි මචං ❤මේ දේවල් දකිද්දී ආසයි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @NimeshaMadhushani-c3k
    @NimeshaMadhushani-c3k 2 หลายเดือนก่อน +1

    අනේ දැක්කත් සතුටුයි. මමත් හදනවා ඔහොම ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @Lath-q2t
    @Lath-q2t 4 หลายเดือนก่อน +1

    මාරම ලස්සන ගොව්පලක් බුදු සරණයි පින් කෙතක්

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට ❤❤

  • @vinukakasun9358
    @vinukakasun9358 2 หลายเดือนก่อน +1

    උඩුපුස්සැල්ලාව අමතක නොවෙන දිහාවක් වැඩියෙන්ම ලකීලෑන්ඩ්ම තමයි 🥺

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      පට්ට ලස්සන පැත්තක් ❤️❤️

    • @vinukakasun9358
      @vinukakasun9358 2 หลายเดือนก่อน

      @@lakshithavlogs ලස්සනටත් වඩා ගොඩක් ලස්සන මතක තියෙනව 🥺

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน +1

    Apr ratae palakyo wawanna puluwankama tiyeddi komish ganna pitaratin wasa wisa daapu dewal thamai tiyennae govi mahattyata niduk nirogi suwaya labewa 🙏🙏🙏🙏❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි 🙏🏻🙏🏻

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @TravelwithCnk
    @TravelwithCnk 4 หลายเดือนก่อน +2

    සුපිරි චැනල් එකක් තමා ආදරේයි ඉතින් ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි චතූ මල්ලි 😍😍

  • @AjithWeerasinghe-cw6wt
    @AjithWeerasinghe-cw6wt 3 หลายเดือนก่อน +5

    අනේ අපිත් ලකීලෑන්ඩ් ගොම්මොලිකන්ද ගමේ අය තමා.අපේ ගමෙත් පෙයාස්,ඇපල් ඕනෙ තරම් හැදෙනවා.ඕනෙ අය එන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      ඊ ළග සැරේ ආවහම අපිත් ඒනෝ 😍😍හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤

  • @gayaniperea4970
    @gayaniperea4970 4 หลายเดือนก่อน +1

    මෙවැනි vada සටහන tavath ඉදිරිපත් කරන්න ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤

  • @wasantha-br3cb
    @wasantha-br3cb 3 หลายเดือนก่อน +2

    මිනිස්සු එලවලු වගාවත් සමග ඇපල් පෙයාර්ස් වගාවලින් ඈත්වුනා. එලවලු වගාවෙන් කෙටිකාලයකින් ආදයමක් ගන්න පුලුවන් නිසා.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @DammiDammi-ds2ky
    @DammiDammi-ds2ky 2 หลายเดือนก่อน +1

    Aththatama hari lassanai saha canal ekath sarthska wenna kiyala prarthana karsnawa💐💐💖💖

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb 3 หลายเดือนก่อน +2

    සමහර videos epa වෙනවා background music නිසා ...
    පුදුම ලස්සන විදියට hitata දැනෙන්නට සැනසුම ගේනවා ..පිරිත් නිසා .....ane ewan සරල ggeevite ....කොච්චර සැනසුම ක්ද ? අපිට api ගැනම dukai

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @ncssfamily
    @ncssfamily 4 หลายเดือนก่อน +2

    ලාඋලු, සැපතිල්ල කියන්නෙ පලතුරු වර්ග දෙකක් අයියෙ.

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි දැනුවත් කලාට 😍😍

  • @jeffery9781
    @jeffery9781 4 หลายเดือนก่อน +2

    ජයවේවා සහෝ..! සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සහෝ වෙනදා වගේම 😍😍😍

  • @dejavu1754
    @dejavu1754 4 หลายเดือนก่อน +2

    Awankawa sinahasena methuma athulu siyalu denata deergayu wewa wadi wadiyen labenna onay!

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍

  • @chandanalatha6319
    @chandanalatha6319 4 หลายเดือนก่อน +2

    සුපිරි විඩියෝ එකක් අපිටත් යන්න තිබුනනම්

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      වෙලාවක බලමු ආයේ යනවා , හදවතින්ම ස්තූතියි 😍😍

  • @DevikaKandumulla
    @DevikaKandumulla 4 หลายเดือนก่อน +1

    Okata api kiyanne pothu dabala kiyala, anith jathiya hal massan dabala api awara kiysla kiyanne loku diga karalak.

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @Greshan-f5i
    @Greshan-f5i 3 หลายเดือนก่อน +2

    Supiri wadak niyamai ratu pata apple hadanna

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน +1

    Oya kola paata apal man uyala kanna gannawa aba wage rasai man kuwet putata teruwan sarnai ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @nandanasilva8051
    @nandanasilva8051 2 หลายเดือนก่อน +1

    හරිම ආදරනීයයි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @dilhanimuhudugoda
    @dilhanimuhudugoda 3 หลายเดือนก่อน +2

    අපේ ගමෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ලස්සන ගමක් ආයේ එනවා දවසක 😍 හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍💐💐

  • @janakaperera1242
    @janakaperera1242 4 หลายเดือนก่อน +2

    Theruwansarani 🙏♥️ good video, nice gentleman ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @ChamindhaKumara-zl3sw
    @ChamindhaKumara-zl3sw 2 หลายเดือนก่อน +1

    Kamberiya kiyanne harima rasa palathurak e wagema mallumath kanawa dhalu

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      ඒක ඇත්ත ❤️❤️❤️

  • @inokagunawardana9684
    @inokagunawardana9684 4 หลายเดือนก่อน +4

    අවර මම කලා තියෙනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍

  • @Manu-eb4jw
    @Manu-eb4jw 26 วันที่ผ่านมา +1

    ලස්සනයි මල්ලී vidiyo.oyagy

    • @lakshithavlogs
      @lakshithavlogs  25 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට දිගටම ඉන්න ❤❤

  • @ranjaniegunawardena9664
    @ranjaniegunawardena9664 4 หลายเดือนก่อน +1

    Oba thumata theruwansarani.obge dathata savishkthiye labewa.obawage aya ape tharuna parapurata danimak la ma ba dena eka .

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤

  • @AvishkaMax-sn8tr
    @AvishkaMax-sn8tr 3 หลายเดือนก่อน +1

    ගෙවත්තනම් ලස්සනය් ඒ උනාට මොනවා උනත් මහින්ද මහත්තයා නම් අදහනව වගේ මාමා

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @sunethrapa4211
    @sunethrapa4211 2 หลายเดือนก่อน +1

    Hari hodai ane adambara vanna puluvan budu saranai thatjthata

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 🙏❤️

  • @deviraju2210
    @deviraju2210 3 หลายเดือนก่อน +1

    Very beautiful i love nature and I enjoyed this video

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      thank you 😍😍😍

  • @ip9873
    @ip9873 3 หลายเดือนก่อน +1

    wenama level ekaka posathmak eka ❤ japane wage ratawal wala me wge minissunta thamai niyama wealthy minissu kiyla kiynne

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @bosalem3727
    @bosalem3727 4 หลายเดือนก่อน +1

    බුදු සරනයි තාත්තා ට

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤❤

  • @JasinthaAppuhami-kn7nr
    @JasinthaAppuhami-kn7nr 4 หลายเดือนก่อน +2

    ලස්සන වීඩියෝ එකක් ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 4 หลายเดือนก่อน +3

    මිදී kolath විකුණන්න පුළුවන් ....

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      ඒක නම් වටිනවා හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍😍

    • @456ANURADHA
      @456ANURADHA 4 หลายเดือนก่อน +1

      දෙන්නම් කෝ

  • @batta9382
    @batta9382 3 หลายเดือนก่อน +1

    ලාවුලුයි සැතපිල්ලයි කියන්නේ පලතුරු දෙකක්

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍❤

  • @KavinduDilshan-t6h
    @KavinduDilshan-t6h 6 วันที่ผ่านมา +1

    Maru appa.niyami.asai...

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @Kelum1980
    @Kelum1980 3 หลายเดือนก่อน +1

    ලාවළු කියන්නෙ සැපදිල්ලා නෙමෙයි, ඒ නමින් වෙනම ගහක් තියෙනවා...

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සහෝ 😍❤️❤️

  • @sandunishanilka5148
    @sandunishanilka5148 14 วันที่ผ่านมา +1

    Ara awara kiyana eka bedam hadala harima rasay dabala wenai oka.awara

    • @lakshithavlogs
      @lakshithavlogs  13 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @laband3572
    @laband3572 3 หลายเดือนก่อน +1

    ඔය බෝන්ච් වලට කීයන්නේ රන බීන්ස් කීයලා
    ,Those been cold runner beens

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @madushanisamarasinghe6298
    @madushanisamarasinghe6298 3 หลายเดือนก่อน +1

    Apita balanna yanna one location ewannako

  • @PhYuvani
    @PhYuvani หลายเดือนก่อน +1

    අපිට rilaugen කරදරකාරි akata මොකක් හරි විසඳුම් ලබා දෙන්න පුළුවන් da

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක නම් ලොකු කරදරයක් තමා අහස් කූරැ තුවක්කුවෙන් පන්නන්න පුළුවන් ❤❤

  • @mcbond6162
    @mcbond6162 4 หลายเดือนก่อน +2

    Aple pela wikunana nursery ekak kiyanna. ...
    Api gannawa 👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      අපිට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා තියන්න යාළු මම අහලා බලලා කියන්නම් , හදවතින්ම ස්තූතියි

  • @fernandosarath4694
    @fernandosarath4694 4 หลายเดือนก่อน +1

    Supiri gewattak saho ❤❤❤❤ From Italy

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සරත් අයියා 😍😍

  • @samanthapriyalal5399
    @samanthapriyalal5399 3 หลายเดือนก่อน +1

    මිනිස්සු ගොඩක් දක්න්නේ අඩපාඩු විතරයි හොද දකිනවා අඩුයි මොකද කොතනද අඩුවක් තියෙනනේ බලන්නේ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍❤

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 4 หลายเดือนก่อน +1

    Woow lassanai oyata thanks malli me dewal pennuwata🎉🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අක්කා අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤

  • @KasunNiroshana-d9z
    @KasunNiroshana-d9z 3 หลายเดือนก่อน +1

    ඔය කොස් දබල කිවුවෙ ,,,වදුරු මෑ වලට නේද

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      වදුරු මෑ නෙවෙයි ඒවගේ බූව තියෙනවා 😍😍 හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @gammampiladisna2263
    @gammampiladisna2263 3 หลายเดือนก่อน +1

    මිදි රටේ හැම පලාතේම හැදෙනවද

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හැම පළාතෙම හැදෙනවද නම් දන්නේ නෑ , හදවතින්ම ස්තූතියි 😍😍

  • @----Dasun---
    @----Dasun--- 3 หลายเดือนก่อน +1

    ජයවේවා ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @sumithribodikotuwa7953
    @sumithribodikotuwa7953 3 หลายเดือนก่อน +1

    සැපතිල්ලා සහ ලාවලූ කියලා කියන්නෙ එකම නෙමෙයි.වර්ග 2 ක්

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @rohanfernando4603
    @rohanfernando4603 4 หลายเดือนก่อน +2

    මේ පෙන්නුව කරල් අවර නෙමෙයි මේවට කියන්නෙ හාල්මැස්සන් දඹල කියල

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      ඒ කරල් ටිකක් ලොකුයි යාළු , හදවතින්ම ස්තූතියි 😍😍

  • @سيرياواتيبوديغي
    @سيرياواتيبوديغي 4 หลายเดือนก่อน +1

    Very good ape gewal pattha lassanai putha mama saudi inne

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක 😍😍😍

  • @sandamaliperera3974
    @sandamaliperera3974 4 หลายเดือนก่อน +2

    Ane mage waththe midi palayak thiyenawa , eke gedi na. Pohora damma hari giye na

    • @sandamaliperera3974
      @sandamaliperera3974 4 หลายเดือนก่อน +1

      Ane gedi Ganna pohorak kiyannako

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      කාලයක් යනකොට හැදේවී 😍😍

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      අළු දාන්න පොටෑසියම් වැඩි නිසා මල් එනවා ගොම වගේම කාබනික පොහෙර දාන්න නියමිත කාලයේදී අප්‍රේල් වගේ මලි ඒවී, හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍😍

    • @NoelineAnn
      @NoelineAnn 4 หลายเดือนก่อน

      Midi kappadu karanna ethakota gedi enawa..kappadu karanna hati utube wala thiyanawa

  • @sureshrajapcsha9420
    @sureshrajapcsha9420 2 หลายเดือนก่อน +1

    gampola api kiyanne okata halmassan dabala kiyala

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @sriyakumari4314
    @sriyakumari4314 4 หลายเดือนก่อน +7

    ඒ mamage contact number එකක් දාන්න ...ලංකාවට ආව දවසක එන්න ....theruwan saranin සියලු යහපත වෙවා

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      අනිවාර් යෙන් අහලා දෙන්නම් නාලිකාවේ අංකයට වට්ස්ඇප් මැසේජ් එකක් දාලා තියන්න 😍😍

    • @thusithadamayantha5036
      @thusithadamayantha5036 4 หลายเดือนก่อน

      සුපිරියි
      මාමව සම්බන්ධ කර ගන්නෙ කොහොමද ?

    • @sherindilani870
      @sherindilani870 4 หลายเดือนก่อน

      Math lankawatabawith inne mamage gewal pette enna asai ahala kiyanawada

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 3 หลายเดือนก่อน +1

    Wonderful to see good luck

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      Thank you very much ❤❤❤

  • @jeewaprasanthi1472
    @jeewaprasanthi1472 2 หลายเดือนก่อน +1

    Budusaranai mamata dirgausa labewa

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️