Eckhart's & Rupert's Methods/ මාරයාගෙන් ගැලවී සති සම්පජංනයට ඇතුල් වන කෙටි අත්වැල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 11

  • @damithmadusanka4485
    @damithmadusanka4485 3 หลายเดือนก่อน +1

    නොහටගැනිම තුල හටගැනිමම මුලාවක් 🙏

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      දුකින්මිදෙත්වා!

  • @NandaniMadagama
    @NandaniMadagama 3 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏

  • @rpq3192
    @rpq3192 3 หลายเดือนก่อน +3

    මේක දිගින් දිගට උගන්වන්න බැරි දෙයක්.එදිනෙදා ජිවියෙදි හැම සිදුවීමකටම සිත නැමැති ගොනා මුල් වෙන හැටි බලන්න.(වමාරා කන).ඒත් ප්‍රඣාව නැමැති සිංහයෙක් සිටින බව අපිටදැනෙන්නෑ මුලාව නිසා.ඒ සිංහයා ඉහලම ඔසව ගත්තා නම් ගොනා තල්ලු වෙනවා.කාලයකදී ගොනාට කෑම නැතිවම මැරිලා යාවී.සිංහයා පමනක් ඉතිරි වෙයි.

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      ඔබ හරියටම හරි. ඉතා හොද විග්‍රහයක් !

  • @subhadradasanayake982
    @subhadradasanayake982 3 หลายเดือนก่อน +2

    👍👍👍❤️🙏🙏🙏මහත්මයා අපි මෙතෙක් සසර පැමිනියේ පින් පවු රැස් කරමින් පමනයි.බුදුන්ගෙ ධර්මය තිබෙන්නේ පින් හෝ පවු රැස්කිරීමටනොව කෙලෙස් නැති කිරීමෙන් සසර කෙටි කර ගැනීම කල යුතු බවද?.මේ විඩියෝවෙන් දෙන පනිවිඩය එයද?.සසර ගමන නවතින්නේ කෙලෙස් නිවීමෙන් නිවන දැකිමෙන් පමනක් බව නේද ?.නිවනට මග නිහඩ නිසසල ස්වභාවය තුල සිත පැවැත්වීමට පුහුනු වීම බවනේද?.

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน +1

      නිවනට මග නිහඩ නිසසල ස්වභාවය එලබග්ත් සිහියෙන් විමසන විටයි. සිත පැවැත්වීම නො වේ.
      දුකින්මිදෙත්වා!

  • @PathminiPiris
    @PathminiPiris 3 หลายเดือนก่อน +1

    Obathuma karana desanaya kanata meebindu wagei.eeth mata thawama beriwuna mata bayath hitenawa

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      දුකින්මිදෙත්වා!